සර්පයින් අපිට දෂ්ඨ කරන්නෙ ඇයි? | Tissa Jananayake with Life ( EP 51)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2023
  • සර්පයින් අපිට දෂ්ඨ කරන්නෙ ඇයි? | Tissa Jananayake with Life ( EP 51)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 169

  • @nathalijulen3297
    @nathalijulen3297 10 หลายเดือนก่อน +16

    නයෙක් වත්තට ආවහම අනේ නයීහාමී පොඩි දරුවෝ ඉන්නවා පාඩුවේ යන්නකෝ කිව්වහම ඈතට ඇදීයන නයීහාමී. මොන 🐍 සර්පයා වත්තට ආවත් අපේ අම්මා තාත්තා මරන්නේ නෑ. පොඩිකාලේ ඉදලා සොබාදහම සතුන් ආරක්ෂා කරන්න ඉගැන්නුව දෙමාපියන් ට ස්තුතියි කරන්න ඕනේ. මේ සත්‍ය අහිංසාවාදි කතාව උගන්වපු සර්ට මේ පින්ම ඇති නිදුක් නීරෝගී දීරඝායු පිරි ජීවිතයක් ලැබීමට ස්තුතියි 🙏 සර්❤🎉❤🎉❤🎉❤

    • @thimathkemitha
      @thimathkemitha 8 หลายเดือนก่อน +3

      සර්පයින් ට කන් නෑ හැබැයි.😂 ඒකත් දැනගන්න.🙂

  • @thusharimendis9853
    @thusharimendis9853 9 หลายเดือนก่อน +5

    ඔබ හරිම දක්ෂයි sir...දරුවන් ආසාවෙන් ඉගෙන ගන්නව.ඔබ අසවෙන් උගන්නනවා...අනේ සම්මා සම්ම්බුදු සරනයි .....

  • @ravinduhansakoswaththa9106
    @ravinduhansakoswaththa9106 10 หลายเดือนก่อน +29

    මේ යථාර්ථය පෙන්වා දෙනවට ගොඩක් ස්තූතිය.🙏❤

  • @navanjana9769
    @navanjana9769 10 หลายเดือนก่อน +20

    මමත් සර්ගෙන් ඉගෙනගත්ත ලමයෙක් ඇත්තටම සතුටුයි සර්පයෝ ගැන ඇත්ත සමාජයට කියලා දෙන එක ගැන ඇත්තටම ලංකාවේ Snake conversion විය යුතුයි..මිනිස්සුන්ගේ අසාධාරණයට ලක්වෙන ලස්සන වැදගත් ජීවී කොට්ඨාශයක් සර්පයෝ කියන්නේ

  • @n.n.8402
    @n.n.8402 10 หลายเดือนก่อน +14

    Snake guardian කියලා youtube channel එකක් තියනවා.මාත් ලගදී බලන්න ගත්තේ.ස්වෙච්ඡාවෙන් ගිහින් සර්පයන් ගෙවල් වලින් අරගෙන ඇවිත් පෝය දවසේ විල්පත්තු ජාතික වන උද්‍යානයට නිදහස් කරනවා. සල්ලි ගන්නෙත් නෑ.හරිම වටින මනුස්සයෙක්. කවුරු හරි කැමැති කෙනෙක් ඉන්නවා නන් ගිහින් බලන්න. මොකද වීඩියෝ එක විව් වෙන එකත් ලොකු දෙයක් ඒ වගේ මනුස්සයෙකුට. ( මගේ කවුරුවත් නෙවෙයි 😊)

    • @nathalijulen3297
      @nathalijulen3297 10 หลายเดือนก่อน +1

      ස්තුතියි ❤මේ කමෙන්ට් එක දැම්මට සතුන්ට කරුණාව දයාව දක්වන මිනිසුන් අගේකොට සැලකිය යුතුයි .❤

    • @nathalijulen3297
      @nathalijulen3297 10 หลายเดือนก่อน +1

      මන් බැලුවා බලල ඇවිත් මේ කමෙන්ට් එක දාන්නේ. හරිම සංවේදී ඇස්වලට කදුලු ආවා එක නයෙක් නිදහස් කරලත් ගියේ නෑ. ඔලුව අත ගෑවමයී ගියේ මිනිස්සුන් ට වඩා සතුන් හොදයී. ඔබට ගොඩාක් පින් ඒ චැනල් එක ගැන කිව්වට ස්තුතියි යාලුවේ. 🙏

    • @n.n.8402
      @n.n.8402 9 หลายเดือนก่อน

      @@nathalijulen3297 ඔව් ගොඩක් වෙලාවට එක්කෙනෙක් යන්නේ නැතුව ඉන්නවා.හරියට හැමෝම වෙනුවෙන් ස්තුති කරන්න වගේ. අපි හිතන්නේ නැති උනාට සත්තුන්ට තේරෙන තරම් අපි දන්නේ නෑ. මේ වගේ අයට අපි අපිට පුලුවන් දේ කරලා උදව් කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ මිනිස්සු අපේ රටට සම්පතක්. ඔබටත් බොහොම ස්තූතියි මගේ වචනේට වීඩියෝ එක බැලුවට. 🙏

    • @nuwanduminda5599
      @nuwanduminda5599 9 หลายเดือนก่อน +3

      තවත් ඒ වගේ සිංහල චැනල් එකක් තියෙනවා helper for snake කියලා.

  • @randikakasun2154
    @randikakasun2154 10 หลายเดือนก่อน +22

    ඔබගේ දැනුම රටට සම්පතක් ❤❤❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 หลายเดือนก่อน +8

    සර් ඔයාට මාර ආදරේයි.අපිට බැරි උනා ඔබ තුමාගෙන් ඉගෙන ගන්න .අපි වැඩිමහල් .එ උනාට මේවා බලලා ගන්න දැනුම,ස්බාදර්මයේ වටිනාකම මේ සියල්ල අතරට අපිව හිනස්සන්න ඔබ තුමාට හැකි විම කොච්චර නම්ද කියලා කියන්න බැහ .ස්තුතියි ඔබ තුමාට .තව තවත් ජිවිතය නිදුක් නිරෝගී වාසනාවන්ත ලෙස ගෙවන්න හැකි වේවායි පතමු .❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nethsara7998
    @nethsara7998 9 หลายเดือนก่อน +12

    ඕක අර මුතුගල මහත්තයාටත් පෙන්නුවා නම් හරි..😂❤

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 9 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔබ තුමා අපට ,රටට සම්පතක්
    දීර්ඝායුස ලැබේවා

  • @dissakumari1875
    @dissakumari1875 10 หลายเดือนก่อน +7

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි .🙏🙏🙏.

  • @pushpamanel9039
    @pushpamanel9039 10 หลายเดือนก่อน +6

    පව් අසරණපොලොන් පැංචා ගොඩාක් බය වෙන්න ඇති නේද සර් හොඳටම හිනා වෙමින් බැලුවා තෙරුවන් සරණයි අපේ සර්ට

  • @shanikabasnayaka5354
    @shanikabasnayaka5354 9 หลายเดือนก่อน +7

    ඔබේ පන්තියට මුතුගල සර්වත් සහභාගී කරන් ඔය ටික ඉගැන්නුවා නම් වටිනවා

  • @darshanisugandika1934
    @darshanisugandika1934 9 หลายเดือนก่อน +2

    සර් කරගෙන යන දේ අපි ගොඩක් අගය කරනවා සර් අපට සම්පතක් ගොඩක් දේවල් මමනම් සර්ගෙන් අපි ඉගෙනගත්තා හරිම නිහතමානි ගුරුවරයෙක් සර්

  • @nimalkumara5675
    @nimalkumara5675 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @thusharaguruge4246
    @thusharaguruge4246 10 หลายเดือนก่อน +6

    සර් Snakes Guardian යු ටියුබ් චැනල් එක කරන සම්පත් මහතා ගැන අදුන්වලා දෙන්න ගොඩක් වටින විඩියෝ තියනවා සර්පයෝ ගැන👍🏻👍🏻

  • @virajsenaka2962
    @virajsenaka2962 10 หลายเดือนก่อน +5

    ස්තුතියි ගුරු උතුමාණනි

  • @ireshamadushani202
    @ireshamadushani202 9 หลายเดือนก่อน +2

    සර් ඔයා නම් මරු අනේ 😅 හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤
    Snakes Guardian kyla u tube chnnl ekak thyenwa. සර්පයො gn igen gnn godk hond chnnl ekak, hrim wtinwa

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +4

    ස්තුතියි සර්ට. තෙරුවන් සරණයි ❤🙏🙏🙏

  • @hthushara4716
    @hthushara4716 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ සර්.....

  • @chanakabandara2358
    @chanakabandara2358 10 หลายเดือนก่อน +4

    සර් ගොඩක් හොද කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 10 หลายเดือนก่อน +9

    බුදු සරණයි සර්

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD 10 หลายเดือนก่อน +2

    වටිනා හැඳින්වීමක් ස්තුතියි

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 9 หลายเดือนก่อน +5

    මොන තරම් වටිනවාද මේ දැනුම. විෂය දැනුම සමඟම පරිසරය පිලිබද හොද අවබෝධයක් දරැවන්ට ලබාදෙනවා. සර්ට නිදුක් නීරෝගි සුව පතනවා ❤🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 9 หลายเดือนก่อน +4

    එහෙම හිතුවම උන් හරිම පවු නේද 😢 තෙරුවන් සරණයි සර්

  • @dilshanaranga9726
    @dilshanaranga9726 10 หลายเดือนก่อน +6

    සර්ගේ රංගන විලාසය නම් නියමයි 🤩🤩😁😁🙏🙏

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 8 หลายเดือนก่อน +2

    මමනම් මේ වගේ බුද්ධිමත් කෙනෙක් කොහේවත් දැකල ne .🙏🙏🙏🙏🙏

  • @thenukx
    @thenukx 9 หลายเดือนก่อน +2

    ස්තූතියි සර් !

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 10 หลายเดือนก่อน +4

    Your explanation is great sir ❤❤ thank you so much ❤❤

  • @swetifernando1652
    @swetifernando1652 10 หลายเดือนก่อน +2

    Thank you sir❤️🙏

  • @kmsatsampath9895
    @kmsatsampath9895 9 หลายเดือนก่อน +1

    Oba thuma wage guruwaru apatath hitiyanam apith ada campus .atthatama godak wadagath me videos💪🙏

  • @futuretechnologies3808
    @futuretechnologies3808 10 หลายเดือนก่อน +11

    සර් ඊයෙත් දවල් සර්පයෙක් ගෙට ආවා වැස්සෙ. සාලෙ මැද ගුලිවෙලා හිටියෙ , වීඩියෝ අරන් කැලේට දැම්මා .

    • @Yourdad2005
      @Yourdad2005 9 หลายเดือนก่อน

      Maruwe nathi eka loku deyak 😊

    • @kasunabeysinghe8910
      @kasunabeysinghe8910 9 หลายเดือนก่อน

      සෙල්පියකුත් ගහන්න තිබ්බෙ පුතේ

    • @ThiranjayaSamudika-ki9yn
      @ThiranjayaSamudika-ki9yn 9 หลายเดือนก่อน

      අනේ උබ සියල්ල දත් ද, පලයන් බන් යන්න 😂😂

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 9 หลายเดือนก่อน +1

    Our great sir🙏❤️Triple Gem Bless you

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 10 หลายเดือนก่อน +1

    Thank you sir 🎉❤

  • @ravibenaragama6616
    @ravibenaragama6616 9 หลายเดือนก่อน

    Thanks a lot sir .

  • @sadnamendis1221
    @sadnamendis1221 10 หลายเดือนก่อน +2

    Good luck Sir 🎉

  • @user-qv7xv4gu9z
    @user-qv7xv4gu9z 10 หลายเดือนก่อน +2

    මේක බල බල කෑම කනකොට මගේ පිඟානෙම්ම වැටුන මඤ්ඤොක්ක කෑල්ල මටම පැගිලා සරපයෙක් කියල හොඳටම බය උනා. එක වෙලා ටික වෙලාවක් මේක බල බල ඉන්නකොට වයිපා පිටිපස්සෙන් අැවිත් පිටට අත තිබ්බා එ් බය වෙච්ච පාරට වයිපත් බයවෙලා තවපොඩ්ඩෙන් නූල් දාන්න වෙනවා😂

  • @NalaniNawarathne1973
    @NalaniNawarathne1973 9 หลายเดือนก่อน

    Vet කෙනෙක් වෙච්ච මුතුගල sir කරපු වැරැද්ද ටිකක් හරි shape වෙයි මේ video එකෙන්.

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 10 หลายเดือนก่อน +1

    Theruwan saranai sir❤❤❤❤

  • @Number1tricks
    @Number1tricks 9 หลายเดือนก่อน

    Great sir

  • @neludissanayaka501
    @neludissanayaka501 9 หลายเดือนก่อน

    Theruwan saranai sir

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 9 หลายเดือนก่อน +1

    සර් ල දෙන්න විශේෂයෙන් මුතුගල සර් සහ තිස්ස සර් රටටම online classes, physical classes සහ TH-cam channels කරලා විශාල මුදලක් උපයනවා බදු නොගෙව...
    සර් ලා මූලික වෙලා දරුවෝ දෙමාපියන් ආර්ථික වශයෙන් අනාථ වෙලා ඉන්න මොහාතක ඔයගොල්ලන් ගෙ ලාභයෙන් කොටසක් දරුවන්ට පාංති fees රුපියල් 1000 කින් වත් අඩු කරලා ඔවුන්ට සහයෝගයක් දීල අනෙක් ගුරුවරුන් ටත් ආදර්ශයක් වෙන්න.

    • @dushandananjayahapugalaara3474
      @dushandananjayahapugalaara3474 9 หลายเดือนก่อน

      හොයලා බන්නකෝ සර්ගේ පිං වැඩ..

  • @lavirudev
    @lavirudev 10 หลายเดือนก่อน +2

    eth sir muthugala sir kiwwe sarpayo hari nrakai kiyala neh

  • @aselagamini7935
    @aselagamini7935 9 หลายเดือนก่อน +1

    best bio teacher ❤

  • @komarykumarri5324
    @komarykumarri5324 10 หลายเดือนก่อน +2

    සුකීදිගායූකෝ ඔබ තුමා ට

  • @ingriedludowye4834
    @ingriedludowye4834 10 หลายเดือนก่อน +3

    💯Agree

  • @malithudara7557
    @malithudara7557 9 หลายเดือนก่อน +1

    සත්තුන්ටත් කතාකරන්න පුලුවන් උනානන්

  • @WishwajithUdara-rl1lw
    @WishwajithUdara-rl1lw 10 หลายเดือนก่อน

    Niyamay

  • @SWEET-SALTY25
    @SWEET-SALTY25 3 หลายเดือนก่อน

    සර් වැඩිහිටි අය කයනවා. පොලගා හැම ජාතියෙම සර්ප පැටවුන් දානවා. ගෝනුස්සා බිහි වෙන්නෙත් එහෙම කියලා. මෙහි සත්‍යයක් තිබේද

  • @ramaniperera2259
    @ramaniperera2259 9 หลายเดือนก่อน +2

    අනේ මුතුගල සර්ට, ඔබතුමාවත් කියල දෙන්න
    1. කුණුහරුප නොකියා වැදගත්කමට උගන්වන්න.
    2. එයාගෙ වත්කම් Marcket නොකර හොඳට උගන්වන්න.
    3. විෂය කාරණා සඳහා කුණුහරුප අදාළ කර නොගන්න.
    එහෙම උනොත් අපිට එයාවත් ගුණාත්මක ගුරුවරයෙක් කර ගන්න පුලුවන් . නැතිනම් එයත් නාස්ති වෙලා ලමයි ටිකත් නාස්ති කරයි.

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 9 หลายเดือนก่อน +1

      Muthugala sir jivitheta kunuharpa kiyl nm na. sirgee vath Kamm market krno kvdavath dkla na.😊😊😊😊

    • @srimalanuradha387
      @srimalanuradha387 9 หลายเดือนก่อน

      ​@@naginofficialpathirana1111සිරාම බ්න් අර සන්නස්ගලයා බලන්කෝ ඒකා කුනුහරුපම කියන්නෙ😂

  • @thusharimendis9853
    @thusharimendis9853 9 หลายเดือนก่อน

    ගුරුවරුන්ට අපාහාස කරන්නේ මොඩකම සහ මානසික ලෙඩෙක් නිසා..අනේ පව් අනුකම්පාකරන්න ඕනේ මේවගෙ ලෙඩ්ඩුන්ට..sir plz මේයාට පිස්සු බෙහෙත් ටිකක් ගන්න තියන තැනක් කියන්න..මගෙ දරු දෙන්න බයෝ කරේ නැ එත් මට තෙරෙනවා මේ ගුරුවරිය කොපමන කැපවීමකින්ද දරුවන්ට උගන්වන්නේ කියලා...බුදුසරනයි සර්.

  • @sadpabian4843
    @sadpabian4843 9 หลายเดือนก่อน

    Tissa jananayaka sir hondai vadagath vidhiyata uganvanava. Muthugala naŕakajiya lamaita kunuharapa ugannala lamai narak karanava.uu lamaita valvanachara kam uganvana val vanacharayek.miniha hondai ganika sanwardana vishayata.

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 9 หลายเดือนก่อน +5

    සර්..මං අම්මා කෙනෙක් වෙන්න යන්නේ...
    මං දවසම කරන්නෙ සර්ගෙ වීඩියෝ බලන එකයි
    සෝම හාමුදුරුවොන්ගේ බණ අහන එකයි...
    මං කැමති මගේ දරුවා ඒ අදහස් වලින් පෝෂණය වෙනවට...
    සම්මා සම්බුදු සරණයි ...සර්..

  • @gamagenadeesh1852
    @gamagenadeesh1852 9 หลายเดือนก่อน +1

    රිලවගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද සර්?

  • @sasikahs
    @sasikahs 10 หลายเดือนก่อน +7

    අයියෝ මුතුගල සර්පයන් දකින විදියට නං උන්ට කෙලලම අරින්න හිතෙන්නේ.

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 10 หลายเดือนก่อน +5

      මුතුගල කියන්නේ ගොං බයියෙක් ඔලු කනවා😂

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 10 หลายเดือนก่อน +1

    Good

  • @randikadayan2112
    @randikadayan2112 9 หลายเดือนก่อน +1

    🙏💛

  • @user-ky5dv2he9c
    @user-ky5dv2he9c 10 หลายเดือนก่อน +3

    From 2025 Batch. Meka masekata with Ada. Kiln igannuwe

  • @nishanthibandara6058
    @nishanthibandara6058 6 หลายเดือนก่อน

    Wow so funny
    I’m very interesting your program ❤️🙏

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน

    Budu saranai srata

  • @anuruddhipabasara3256
    @anuruddhipabasara3256 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @disnigunawardana6415
    @disnigunawardana6415 10 หลายเดือนก่อน +3

    Sir gen godak aasaven igena ganne sir.❤❤Sirge videos balannath godak aasai.Ape pinata thamai sir mathara ta awe.Theruwan saranai sir ta 🙏🙏🙏

  • @Munasingha3725
    @Munasingha3725 10 หลายเดือนก่อน +1

    ❤👌

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 8 หลายเดือนก่อน

    👍👍👍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 9 หลายเดือนก่อน

  • @ranidas5788
    @ranidas5788 10 หลายเดือนก่อน

    Sir keyana awatahenanowe inneakohomada obatumatabudusaranae

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm 10 หลายเดือนก่อน +2

    🥰🥰🥰🙏🙏

  • @vipulshirantha6290
    @vipulshirantha6290 9 หลายเดือนก่อน

    🙏

  • @Hansamali.724
    @Hansamali.724 9 หลายเดือนก่อน

    💐🙏

  • @theartworldsrilanka649
    @theartworldsrilanka649 10 หลายเดือนก่อน +2

    • @chandranidesilva9488
      @chandranidesilva9488 9 หลายเดือนก่อน

      Wayasaka magen sirta double salut samma sambudu saranai

  • @user-wb2kt8vu2l
    @user-wb2kt8vu2l 9 หลายเดือนก่อน

    Ratak vtina sundara මනුස්සයෙක්

  • @Life-iu5zq
    @Life-iu5zq 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @vajirakantha
    @vajirakantha 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @bertramdesilva7500
    @bertramdesilva7500 9 หลายเดือนก่อน +1

    සිරිපාල ල සුමනපාල ඉන්දියාවේ නෑනේ තිස්ස සර්. ඒක නිවැරිදි කරන්න.

  • @NuwanKulathunga
    @NuwanKulathunga 9 หลายเดือนก่อน

    🙌🙏👍

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 10 หลายเดือนก่อน +4

    අඩෝ ආතල් බං😂😂

  • @user-nw5sd8xd8t
    @user-nw5sd8xd8t 9 หลายเดือนก่อน +1

    Asirimath jeewa lokaye saundarya charikaawa.

  • @vinsri7129
    @vinsri7129 10 หลายเดือนก่อน

    Tissa sar....diga ma wisa dala tiyena සර්පය ....Gaboon Viper...kiyana polon wisesayak

  • @zerumendis19
    @zerumendis19 10 หลายเดือนก่อน +4

    සර්..
    සර්පයෙක් දෂ්ට කරනවා කියන්නෙත් සපා කනවා කියන්නෙත් එකම අර්තයක් ද??

    • @inupakithnada2430
      @inupakithnada2430 10 หลายเดือนก่อน +2

      දෙකක්

    • @giha1695
      @giha1695 9 หลายเดือนก่อน

      දෙකක්. හැබැයි විශ සර්පයෙක් සපා කෑවත් දෂ්ට කරත් විශ ශරීරගත වෙනව

  • @upulperera2621
    @upulperera2621 9 หลายเดือนก่อน

    Tissa sir mara atal denna

  • @asankakumara251
    @asankakumara251 9 หลายเดือนก่อน +5

    අසරන අ#මුතුගල මහට්ටයා දකිත්වා😂

  • @chinthasirisena5820
    @chinthasirisena5820 9 หลายเดือนก่อน +4

    සර්පයින් සුරතලුන් ලෙස ඇති කරනවා සමහර දියුනු රටවල.
    මුතුගල පිලිකුල් කරාට.

  • @salandiwiyanjana5611
    @salandiwiyanjana5611 9 หลายเดือนก่อน

    Mata hoda kathwak matak una sir dawasak ude 9wage athi api hamoma මිදුලේ innwa ape paniya nam pusath innwa අපිත් ekka ape gedra dara මඩුවක් tiyenwa eka partama kohenda manda gardi pathyek miyek alla gena එළියට awith oluwa උස්සලා baluwa ape paniya kisima hewilak ballilak na panpu gamn garadiyage කටේ hitiya miya උදුරා gatha panla giya garidiyata melodeyak hitha ganna ba u aphu oluwa path kargena adila giya

  • @tuwanrukshan21
    @tuwanrukshan21 8 หลายเดือนก่อน

    Manushathwaya pirihi giya samajeka api den inney sir..

  • @indraamarani3518
    @indraamarani3518 9 หลายเดือนก่อน

    🌹🌷💎❤️

  • @sumedhawijerathna
    @sumedhawijerathna 10 หลายเดือนก่อน +4

    පිඹුරෙකුට මාස 18 ක් වගේ නිරාහාරව ඉන්න පුලුවන් නේද

    • @sugathwipula1864
      @sugathwipula1864 10 หลายเดือนก่อน

      එකෙන් dala wehewwada

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 9 หลายเดือนก่อน

    ගැරඬියාට,අහරකුක්කාට විෂ දළ නැත්තේ ඇයි?

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +2

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @user-ue8gj2ll1x
    @user-ue8gj2ll1x 9 หลายเดือนก่อน

    Snake gurding tama jodama danuma gnna sir

  • @gayansampath9208
    @gayansampath9208 9 หลายเดือนก่อน

    සර්ප විෂ සර්පයා ආහාරයට ගත්තම ඒ සතාට විස නැද්ද?????

  • @user-oi3deshan
    @user-oi3deshan 9 หลายเดือนก่อน

    mageth kakula udin polagek gihin thiyenawa

  • @user-ip7fb3iz2g
    @user-ip7fb3iz2g 10 หลายเดือนก่อน +2

    1st

  • @user-zs3uy3zq7p
    @user-zs3uy3zq7p 9 หลายเดือนก่อน +1

    එතකොට නිර්විෂ සර්පයෝ ගොදුරු අඩපන කරන්නේ කොහොමද

  • @shanuwithhealthbeauty625
    @shanuwithhealthbeauty625 9 หลายเดือนก่อน

    මට තියන ප්‍රශ්නේ... විෂ සතෙක් ගොදුර දෂ්ඨ කරලා අඩපණ කරලා ගිලිනකොට ඒ ගොදුරේ තියන විෂ ආපහු ඒ දෂ්ඨ කරපු සතාටම ජීර්ණය වෙනවා නේද. එතකොට...?????

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb 9 หลายเดือนก่อน

    එතකොට කැලනියෙ 🐍 නයා එව්වද ආවද ඔය teem එකේ

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 8 หลายเดือนก่อน

    අපි සර්පයින්ට දශ්ට නොකරන නිසානෙ සර්...

  • @user-tz9fy5rb4t
    @user-tz9fy5rb4t 9 หลายเดือนก่อน

    😅

  • @Neranjan-zv2tx
    @Neranjan-zv2tx 9 หลายเดือนก่อน

    සර්පයන්ට යමක් සිතල කරන්න තරම් අරමුණු ගොඩනගන්න බැරිබව සර්ට හොදට තෙරේනව,නමුත් ඇතා පාවඩ හදපු එකයි, තමන්ගේ පිට උඩ තියල බැදපු බර යමක පැටලෙන විට නවතින එක පිළිබඳව ඇතාගේ මනෝභාවය දකින්න බෑ, ආගමික භක්තිය මුදුන් පත්වන විට ඒ සතාගේ ක්‍රියාවන් හිතල කරන බුද්ධිමත්ම,භක්තිමත්ම ක්‍රියා ලෙස පේනව. ඒ විදිහට බැලුවහම ඇතාව මහණ කරවන්න පුලුවන්.
    කුණුහරප කතානෙ....

    • @Neranjan-zv2tx
      @Neranjan-zv2tx 9 หลายเดือนก่อน

      @@askflel345 තිස්ස සර්ගෙ සරණ ගියාට කමක් නැ, ඉදගන්න නෙකාට පරිස්සමෙන්‍ ඉදගන්න.
      මොකද කියන හැමදෙම කිසිදු විමසීමක් නැතිව පිළිගන්න මිනිසුන් නිසාම තමයි ආගමික අන්ඳ භක්තිකයන් හා දේශපාලන වහලුන්ගේන් පිරැනු රටක් බවට මෙය පත් උනේ.
      පිළිම,ගස්,පොත් වලට භක්තිය ඇතිකර ගත්තට තම බුද්ධියට මුල් තැන දුන්නේ නැත්නම් දෙවියන් වහන්සේවත්,බුද්ධ ශක්තියවත් එවෙලාවට නෑ අපිව බේරා ගන්න.
      අලියගේ ශරීරයට සාපෙක්ෂව මොලෙ කිලෝ ගානට තිබුණට,එය ශරීර ස්කන්ධයට අනුව දියුණු මට්ටමක් නොවන බව ඔය සර්ගෙන්ම අහල ඉගන ගන්න.
      නිවැරදි දේ,නොදන්න දේ නිහතමානීව මම ඔහුගේන් ඉගන ගෙන එය අගය කරන අතර, වැරදි දේ වැරැදි විදිහට දැකල විවෙචනය කිරීමට ද පසුගාමී නොවෙමි.

  • @buddikapremathilaka
    @buddikapremathilaka 9 หลายเดือนก่อน

    🤙🤙🤙🤙🤙

  • @Caminago
    @Caminago 9 หลายเดือนก่อน +10

    ඔය ටික අර බයියෝ science උගන්වන ටියුෂන් කාරයාට( අමුතුගල) කියලා දුන්නනම් හරි...

    • @chathurangawasanthabandara8564
      @chathurangawasanthabandara8564 9 หลายเดือนก่อน +1

      👍💯

    • @user-se5mb2hk4k
      @user-se5mb2hk4k 8 หลายเดือนก่อน +1

      මීට වැඩිය හොදයි.... ඉතුරුටික උඹ දන්නවනේ.😡😡🖕

    • @CGRCOOL
      @CGRCOOL 8 หลายเดือนก่อน

      මූ අර උපුල් සන්නස්ගල කියන ප්‍රභාකරන් ගේ ශුක්‍රාණු හොයපු ඒකගෙ පුක ලෙවකන එකෙක් ද කොහෙද.. සමහර විට සන්නස්ගල බල්ලා ත‍් එක්ක මුගේ අම්මා බුදියන්න ඇති.. මූ වගේ එකෙක් ජාතක වෙන්න 🤮🤮