මරණයේ නිල් තිරයේ ඛේදවාචකයේ ගැඹුර // Global Blue Screen of Death Apocalypse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @d_a_s_s_a_957
    @d_a_s_s_a_957 5 หลายเดือนก่อน +58

    ෆීඩ් එකේ TechTrack එකේ වීඩියෝ එකක් තියනව දකිද්දි එන සතුට 😍😍

  • @gsvisual2324
    @gsvisual2324 5 หลายเดือนก่อน +34

    මොනා උනත් crowdstrike කියන්නෙ සුපිරි වැඩ්ඩො ඉන්න් තැනක්. මෙච්චර කල් ලෝකෙ දුවන්න එයාල කොච්චර වැඩක් කරලද. ❤

  • @pearloftheocean2269
    @pearloftheocean2269 5 หลายเดือนก่อน +128

    මලින්ද අයියාගෙ tech track chanel එකත් දැන් හොග් ගාලා බොග් ගාලා අලුත් content නැතුව පාලුවට ගිහින්.🙂

    • @yakaboy89
      @yakaboy89 5 หลายเดือนก่อน

      @@pearloftheocean2269 ah ehemada? Eth api malimawata

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 หลายเดือนก่อน

      Holy mary.ගැළවීමේ මව: ප්‍රාතිහාර්යයක් සිදු වූවාක් මෙන්, බොරු අනාගතවක්තෘවරයා(ප්‍රැන්සිස්පාප්තුමා) මළවුන්ගෙන් නැඟිටිනු ඇත.
      ජූලි 25, 2013 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ දරුවා, මගේ පුතාගේ පල්ලිය කාන්තාරයේ පාළුකරයට හෙළනු ලබන බැවින්, මගේ දරුවන්ට මුහුණ දීමට සිදු වන හානියට මුහුණ දෙන විට ධෛර්යය නැති කර නොගැනීම වැදගත්ය. මම එළිදරව් පොතේ සිටින, හිරු එළියෙන් සැරසී, දරුවා බිහි කළ කාන්තාව වෙමි. දරුවා ජේසුස්. මගේ පුත් ජේසුස් වහන්සේගේ අද්භූත ශරීරය පෘථිවියේ ඔහුගේ පල්ලියයි. මගේ පුතාගේ පල්ලිය සොරකම් කරනු ලබන අතර ඉක්මනින් ඔහුගේ ශරීරය එහි නොසිටිනු ඇත.
      මෙම පාළුවීම මාගේ පුත්‍රයාගේ ඉගැන්වීම් අනුගමනය කරන අයගේ හදවත් දෙකට ඉරා දමනු ඇත. හැරෙන්නට තැනක් නැති අය, මෙතෙක් ශුද්ධ දිව්‍ය සත්ප්‍රසාදය පැවැත්වූ ගොඩනැගිලිවලින් ඉවත් කරනු ලැබේ. එහෙත්, ඔවුන් පිටතට හෙළනු ලබන අතර, ඔවුන්ට සුළු දයාවකින් තොරව, ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරී යනු ඇත. මෙයින් අදහස් කරන්නේ ඔවුන් මඟ පෙන්වනු ලබන අතර දෙවියන් වහන්සේට පක්ෂපාත අයගෙන් සැදුම්ලත් ඉතිරි හමුදාවට දරුණු ලෙස නායකත්වය දෙන බවයි.
      තවත් සමහරු, සත්‍යයට අන්ධව, ව්‍යාකූලත්වයට බොරු අනාගතවක්තෘවරයා අනුගමනය කරනු ඇත. ඔවුන්ගේ හදවත් රැවටෙනු ඇත, ඉක්මනින්, බොරු අනාගතවක්තෘ මරණයේ දොරකඩ සිටින බව දුටු විට, ඔවුන් හඬා වැලපෙනු ඇත. නමුත් ප්‍රාතිහාර්යයක් සිදු වූවාක් මෙන්, බොරු අනාගතවක්තෘවරයා මළවුන්ගෙන් නැඟිටින බව පෙනේ. ඔහු ස්වර්ගයෙන් මහා, අද්භූත බලයෙන් ආශීර්වාද ලත් බව ඔවුන් පවසනු ඇත, ඔවුන් නමස්කාර කරමින් ඔහු ඉදිරියෙහි ඔවුන්ගේ මුහුණු මත වැටී සිටිනු ඇත. නොපෙනෙන අයගේ ආදරයට හා ප්‍රසාදයට ලක් වනු ඇත.
      වැඩි කල් නොගොස් අන්ත ක්‍රිස්තුස් පෙනී සිටින අතර ඔහුගේ කීර්තියට පත්වීම ජෙරුසලමේදී ආරම්භ වනු ඇත. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි පසු, මගේ පුතාගේ පල්ලියේ සියල්ල ඉක්මනින් වෙනස් වනු ඇත. නව නීති හඳුන්වා දෙනු ඇත. නව ධාතු, පූජකවරුන් අඳින වස්ත්‍රවල වෙනස්කම් සහ නව නීතිරීති රැසක් ක්‍රියාත්මක කෙරේ. මුලදී, මිනිසුන් පවසන්නේ මෙම සියලු වෙනස්කම් නිහතමානී වීමේ අවශ්‍යතාවයෙන් පැන නගින බවයි. තවද, මෙම පිළිකුල් සහගත ක්‍රිස්තියානි පල්ලිවලට ඇතුළු වන අතර, පීඩා ආරම්භ වනු ඇත. මෙම සාතන්ගේ චාරිත්‍රවලට විරුද්ධ වීමට නිර්භීත වන්න, එවිට ඔබව මිථ්‍යාදෘෂ්ටිකයෙකු ලෙස සලකනු ඇත - කරදර කරන්නෙකු.
      බොහෝ කාදිනල්වරුන්, බිෂොප්වරුන්, පූජකවරුන්, කන්‍යා සොහොයුරියන් සහ සාමාන්‍ය මිනිසුන් නව නීති අනුගමනය නොකරන්නේ නම් හෝ බොරු අනාගතවක්තෘවරයාට නමස්කාර නොකළහොත් නෙරපා හරිනු ඇත. මෙම අවස්ථාවෙහිදී, ඔබ මාගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට සාමයෙන් නමස්කාර කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති සරණාගත ස්ථාන සෙවිය යුතුය.
      පූජකයන් දිගටම සක්‍රමේන්තු පරිපාලනය කළ යුතු අතර මගේ දරුවන්ට අතිශුද්ධ වූ දිව්‍ය පූජාව ලබා දිය යුතුය. ඔබ කිසි විටෙකත් වංචාවට යටත් නොවිය යුතුය, ඔබ සමඟ හවුල් වීමට ඉල්ලා සිටිනු ඇත. එසේ කරන අයගේ ආත්මය නපුරු තැනැත්තාට අහිමි වනු ඇත.
      ඔබේ ආදරණීය අම්මා
      ගැළවීමේ මව

    • @aseladewanarayana381
      @aseladewanarayana381 5 หลายเดือนก่อน

      @@pearloftheocean2269 ජෙපි සුවදක් එනවා

  • @RandikasankalpaFernando-gf4fy
    @RandikasankalpaFernando-gf4fy 5 หลายเดือนก่อน +12

    400 K වලටත් ලගයිනෙ 🎉🎉
    සුබපැතුම් අයියෙ

  • @STVideoOfficial1
    @STVideoOfficial1 5 หลายเดือนก่อน +37

    මේ මාසෙ ඉවර වෙන්න කලින් ලක්ශ හතර සම්පූර්ණ කරමු

    • @imesha
      @imesha 5 หลายเดือนก่อน +4

      already 400K now ;)

    • @yakakomla
      @yakakomla 5 หลายเดือนก่อน +2

      Gahuwwa bng❤

  • @nimalsamaraweera9501
    @nimalsamaraweera9501 5 หลายเดือนก่อน

    Thank you Malinda - the best descriptions of the Crowdstrike bug issue I have seen so far delivered clearly and concisely.

  • @abhayasundara
    @abhayasundara 5 หลายเดือนก่อน +1

    400k subscribers congratulations aiye

  • @PasanRathnayakee
    @PasanRathnayakee 5 หลายเดือนก่อน +2

    ❤️ Congrats for 400k

  • @DevLakshan
    @DevLakshan 5 หลายเดือนก่อน +1

    බික් බොස්, congrtz for 400k achievement❤

  • @punsithdewnula
    @punsithdewnula 5 หลายเดือนก่อน +3

    නියමයි❤ වීඩියෝ එකක් දානකන් හිටියෙ🎉

  • @priyanthaperera9765
    @priyanthaperera9765 5 หลายเดือนก่อน

    You are a Knowledge Hub...
    Keep the Good Work Going Bro...
    👏💐💝

  • @skyvlogs8438
    @skyvlogs8438 5 หลายเดือนก่อน +1

    400k ට සුභපැතුම් අයියා...❤️

  • @mr.mike678
    @mr.mike678 5 หลายเดือนก่อน +34

    මලින්දට වීඩියෝ එකක් දාන්න එක්කෝ අබාන්ස් එකෙන් ඇඩ් එකක් දෙන්න ඕනි, නැත්තන් ලෝකේ විනාස වෙන්න ඕනි

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน +13

      😂

    • @express6468
      @express6468 5 หลายเดือนก่อน +3

      ඔව් බන්😂

    • @ishanMadhuranga-z2z
      @ishanMadhuranga-z2z 5 หลายเดือนก่อน +1

      Hena ariyas ekak thiye wage abans ekka :) Xd

  • @MeMe_Hub2752
    @MeMe_Hub2752 5 หลายเดือนก่อน +15

    මෙන්න බඩු. මේ ගැන සෑහෙන්න හෙව්වා. අනිත් ඒවගෙ බයිලා විතරයි. ඔයා විතරයි අයියෙ මේ ගැන පැහැදිලි විස්තරයක් දුන්නෙ. තෑන්ක් යූ

  • @KasunMunasinghe-g9d
    @KasunMunasinghe-g9d 5 หลายเดือนก่อน +1

    ලංකාවෙත් එක රාජ්‍ය ආයතනයක් මේ සිද්ධියට මුහුණ දුන්නා

  • @pathumbandara9200
    @pathumbandara9200 5 หลายเดือนก่อน

    අද තමා හරියටම සිද්ධිය දැනගත්තේ👍👍

  • @farenhite007
    @farenhite007 5 หลายเดือนก่อน

    I worked for a Fortune 500 company as a systems administrator, where we used CrowdStrike as our main security tool. Fortunately, our Mac OS fleet of around 8,000 devices wasn't affected. However, all 18,000 of our Windows devices worldwide were impacted.
    It was one of the busiest days I've had, and my weekend was completely disrupted! 😅

  • @donsamantissera235
    @donsamantissera235 5 หลายเดือนก่อน

    Thanks for your valuable information

  • @lasithawijethilaka8336
    @lasithawijethilaka8336 5 หลายเดือนก่อน

    well-done keep up the good work malinda

  • @isuruanuradha7230
    @isuruanuradha7230 5 หลายเดือนก่อน

    tecktrack video දකිනකොටත් සතුටුයි

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 5 หลายเดือนก่อน

    Super ❤

  • @VictoryMindsetMotivation
    @VictoryMindsetMotivation 5 หลายเดือนก่อน

    hariyatama explain karanwara thank u

  • @roadlens1
    @roadlens1 5 หลายเดือนก่อน +2

    " ඒ කියන්නේ ඉන්ටනෙට් එක හොග් ගාලා යන්න පුළුවන්" 😂 - ඇත්තටම මේ වගේ එකම කම්පැණි එකක ක්ලවුඩ් සර්ව්ස් එකක් බාවිතා කරන එකේ අනතුරු දායක බව හා අෆ්ඩේට එකක් සියලුම රීජන් වලට එකපාර යවා එකේ බැරෑරුම් කම මේකෙන්ම පැහැදිලි වෙනවා.. හොදම දේ මේකට විසඩුම auto කරන්නත් බෑ.. මැනුවල් IT person කෙනෙක්ම ඉන්න ඕන.. තවත් බරපත්ල කාරනයක් (ඔයා විතරයි අයියෙ මේ ගැන පැහැදිලි විස්තරයක් දුන්නෙ 02)

  • @sgdsgd5997
    @sgdsgd5997 5 หลายเดือนก่อน

    400k😍 congratulations ❤🎉

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 5 หลายเดือนก่อน

    Well explained.

  • @stakeid-THEVIDU
    @stakeid-THEVIDU 5 หลายเดือนก่อน

    thank you sir .

  • @BigOrangeMan
    @BigOrangeMan 5 หลายเดือนก่อน +8

    12:20 5.4Billion as calculated by a insurance firm

    • @naomigarusinghe5145
      @naomigarusinghe5145 5 หลายเดือนก่อน

      Whose paying now? are they actually going to pay? I'm sweating here 😅

  • @WiduHapuarachchi
    @WiduHapuarachchi 5 หลายเดือนก่อน +1

    Open source operating Systems godak watinne me nisa, mama 2011 indala Ubutnu use krna kenek , windows tharam userfriendly nowunath me wage prashna mukuth ada wenakal mata welaa nae

  • @akalanka3655
    @akalanka3655 5 หลายเดือนก่อน +1

    ASUS lap වල mother board එකේම BitLocker on කරලා එන්නේ, මේ blue screen ආවොත් අලුතෙන් OS දාන්න එපා ඒ නිසා. OS දැම්මොත් BitLocker auto set වෙනවා. ඒ නිසා දැන්ම BitLocker manualy off කරන්න. ඊට අමතරව Data ටික තව තැනක store කරලා තියා ගන්න. මගේ lap එකේ bitlocker වැටිලා දැන්, තාම try කරනවා key එක හොයා ගන්න

  • @Mjay-gg6gw
    @Mjay-gg6gw 5 หลายเดือนก่อน +3

    මම ෆල්කන් දාල තියෙනවා ලංකාවේ ඉද්දි දැන් ඉන්නේ ඔසී වල cloud infrastructure administrator කෙනෙක් මම දැන් එන්ඩ් point බලන්නේ නෑ එත් monitor කරනවා. endpoint 11000 තියෙනවා defendar cloud එකේ තියෙන්නේ . ඔය කියනවා වෙලාවේ අපේ public cloud එක down උන ඇත්තටම internet තම නැති උනේ . මෙහෙ fire department එකත් down උනා radio /TV CH /airport /සුපෙර් marcket . මම කල්පනා කලේ endpoint 11000 වගේ ගියානම් service desk එකේ යට දෙය්යන්ගේම පිහිට තාමා .reddit එකේ තිබුන ඕක PXE BOOT වලින් හදන්න පුළුවන් සිඉන් එකක් තියෙනවා කියල එකපාර ඔක්කොම .

  • @gjei1234
    @gjei1234 5 หลายเดือนก่อน +3

    සූර්ය ගිනිදැල් 🤔🔥🌞

  • @udarakeshan30
    @udarakeshan30 5 หลายเดือนก่อน

    Nice

  • @anujapasandul6969
    @anujapasandul6969 5 หลายเดือนก่อน +2

    Nice thumbnail

  • @OshadaAdithya-bs3up
    @OshadaAdithya-bs3up 5 หลายเดือนก่อน

    greatest ❤

  • @Chathu_sugandhi_1984
    @Chathu_sugandhi_1984 5 หลายเดือนก่อน

    400k ට සුභපැතුම් අයියා ................

  • @Rachinter
    @Rachinter 5 หลายเดือนก่อน

    Finally up to speed💯🔥

  • @tharihasa
    @tharihasa 5 หลายเดือนก่อน

    එදා 24hours වැඩ කරන්න උනා 😢 මගෙ experience එක්ක මාත් video එකක් හැදුවා ❤

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716 5 หลายเดือนก่อน

    Elaaa❤

  • @Dhananjaya08Fdo
    @Dhananjaya08Fdo 5 หลายเดือนก่อน

    olivier levasseur gana vedio ekak ona

  • @blackshan1
    @blackshan1 5 หลายเดือนก่อน +8

    හුග කාලෙකින් මලින්ද අයියා❤😌

  • @MR_ACADEMY
    @MR_ACADEMY 5 หลายเดือนก่อน +1

    400K comming Soon ❤️✊🔥

  • @Nikiya_sl
    @Nikiya_sl 5 หลายเดือนก่อน +1

    400K 🎉🎉🎉

  • @BinaraGta
    @BinaraGta 5 หลายเดือนก่อน +3

    එදා වේලත් ණය වෙලා කන අය ඔව්ව ඇහුවම unsub කරලා යන්න යනව
    ඒ විදිහට මාත් යන්න යනව බායි 🙁
    බැංකුවක් කඩපු දාට එන්නම් ආයේ බලන්න 💔

    • @Chathu_sugandhi_1984
      @Chathu_sugandhi_1984 5 หลายเดือนก่อน

      ha yanna kohomath ubala melowata wedak ne

    • @sachinivihara6440
      @sachinivihara6440 5 หลายเดือนก่อน +1

      @@BinaraGta උබේ බුද්ධි මට්ටම මේකෙන්ම තේරෙනවා 💩

  • @UchithSithma
    @UchithSithma 5 หลายเดือนก่อน

    malinda aiya back

  • @SinhalaCartoon
    @SinhalaCartoon 5 หลายเดือนก่อน

    Aiyaa 😍😍😍😍

  • @surangawpk
    @surangawpk 5 หลายเดือนก่อน

    ඔයාගේ techtrack සුපිරි...නොදන්න දේවල් ගොඩක් සරලව ඕන ගොනෙක්ට තේර්ව්න්න කියලා දෙනවා...සුපිරි bor...මට ප්‍රශ්ණයක් තියනවා...ඔය සිද්දිය වෙච්ච දවසේ මමත් වැඩ කර කර හිටියේ මැශින් එකේ...අපිට ඒක අව්ලක් උනේ නැත්තේ ඇයි..හැබැයි අපි original version නෙමෙයි පාවිච්චි කරන්නේ..අපේ fire wall, windows security okkoma off karala thiyenne..anika cloud walata api log wela na..hard disck backup wala thamai wada karanne...අපිට ඒක බලපෑවේ නැති හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?👍👍👍🤜🤛❤❤❤

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน

      මම හිතන්නෙ මේ update එක ඔයාලට ඇවිත් නැතුව ඇති. Original version නොවෙන නිසා..

  • @manjulabw
    @manjulabw 5 หลายเดือนก่อน

    wow😵‍💫

  • @Gamika_Ranawaka
    @Gamika_Ranawaka 5 หลายเดือนก่อน +1

    Starlink internet එක ගැන explanation එකක් ඕනි

  • @AsuraMangaRecap
    @AsuraMangaRecap 5 หลายเดือนก่อน +1

    Microsoft Software Protection eke usage adinawata krnne mokkd danna kenek kiynwd

  • @galiver9360
    @galiver9360 5 หลายเดือนก่อน +5

    Crowdstrick ල දෙන්නෙ මොනවගේ Level එකක Service එකක්ද කියල හිතාගන්න පුළුවන්..මේ ප්‍රශ්නෙ විකල්පයකට යන්න තරම් හේතුවක් වෙන එකක් නෑ..Crowdstrick තව පැතිරෙයි..

    • @semirauthsala
      @semirauthsala 5 หลายเดือนก่อน

      @@galiver9360 fancy dashboard 😂

  • @TheVihangasathsara
    @TheVihangasathsara 5 หลายเดือนก่อน +4

    ඇයි මලින්ද ඔයා අර පටු වාසියට පොහිට්ටුවට පැන්නේ

  • @dinushalakmal5628
    @dinushalakmal5628 5 หลายเดือนก่อน +2

    මලින්ද අයියාගෙ tech track chanel එකත් දැන් හොග් ගාලා බොග් ගාලා අලුත් content නැතුව පාලුවට ගිහින්.

  • @DilankaSandaruwan-ps5be
    @DilankaSandaruwan-ps5be 5 หลายเดือนก่อน

    මලින්ද අයියේ මේක ගැන ලොකු දැනුමක් නැති නිසයි ඔයාගෙන් අහලා දැනගන්න ඕන වුණේ? Decentraliz System එකක් ගැන ඔයාගේ අදහස මොකක්ද? ගොඩක් අය කියනවා centralize system එකක් ඇතුලේ ඉන්න එක තමයි ගොඩක් ගැටළු වලට හේතුව කියලා. මේක Decentraliz වුණොත් ගොඩක් ගැටළු විසඳෙනවා කියලා. මෙන්න මේ වගේ දෙයක් ගැන ඔයාගේ අදහසක් කියන්න පූළුවන් ද ❤❤❤

  • @utedirisinghe3946
    @utedirisinghe3946 5 หลายเดือนก่อน +3

    මෙය ඇසුනුවිට මට සිතුන අදහසක් තමයි මෙවැනි සැම coputer එකකම එය boot වනවිට booting option දෙකක්වත් අවම වශයෙන් තිබුනානම් මේ ප්‍රශ්ණය ඉතා කෙටිකාලයකින් විසඳාගැනීමට හැකිවෙන බව. දෙවැනි booting option එක දැනට තිබෙන එකට පෙර එක හෝ යම් මූලික එකක් විය හැකිය. එසේ වූවානම් විශේෂ pen driver එක අවශ්‍යවන්නෙ නැත.

    • @dj_remixzone7224
      @dj_remixzone7224 5 หลายเดือนก่อน

      @@utedirisinghe3946 එහෙම practrical නෑ..

    • @lahiru862
      @lahiru862 5 หลายเดือนก่อน +1

      2නි options එකක් තියෙනව.ඒක තමයි safe mode.මේ වීඩියෝ එකෙත් ඒ ගැන කියල තියෙනව ☺️

    • @heshan_kavindu
      @heshan_kavindu 5 หลายเดือนก่อน

      Computer එකේ boot option දෙකක් කොහොමත් තියනව uefi ,legacy කියලා.

  • @sandiya-7895
    @sandiya-7895 5 หลายเดือนก่อน

    මේ ඉරිදනම් සෙට් වෙන්නම් ඕන

  • @slmicro3857
    @slmicro3857 5 หลายเดือนก่อน

    දෙරනේ චතුර හදුන්නෙත්ති ව විහිලුවකට ගත්තට ඇත්තටම හොක් ගාල ගියා 🥲🥲❤❤

  • @hirankaushal3899
    @hirankaushal3899 5 หลายเดือนก่อน

    කාලෙකින් 🙂

  • @ChariGunathilake
    @ChariGunathilake 5 หลายเดือนก่อน

    Tag line දැකල බි බි හිටපු තේඑකත් ඉමොල්ලේ ගියා.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 5 หลายเดือนก่อน

    MALINDA MALLI CASINO KARAYOTH EKKA YANNA EPA KUNU GE WEI.OYAGE

  • @slshadow6617
    @slshadow6617 5 หลายเดือนก่อน

    ❤🇱🇰💪

  • @thusharasilva19
    @thusharasilva19 5 หลายเดือนก่อน

    Hi Malinda, I'm a Mechanical Engineer living in Canada. I'm trying to use AI for my mechanical design work. I want to upload photo and get feedback from AI and upload photos of items and search for suppliers. I have chatgpt pro. But it's not good at this. I'm trying perplexity AI rihgt now and it looks better. Any suggestions? Thanks

  • @imesha
    @imesha 5 หลายเดือนก่อน

    our company was hit big time, and had to work all weekend like crazy!!!! 😪

    • @pathumasanka956
      @pathumasanka956 5 หลายเดือนก่อน

      උන්ට බලය ආපු දවස්ට ඔක්කොටම හුක් ගාල නෙවෙයි හික් ගාලා යයි😂😂😂

  • @user-fm6tt2gr37
    @user-fm6tt2gr37 5 หลายเดือนก่อน +1

    Puluwan nam sir me channel ekata short video danna hadala

  • @xdewwa
    @xdewwa 5 หลายเดือนก่อน

    400k ❤🎉

  • @hss2119
    @hss2119 5 หลายเดือนก่อน

    Can we replay the webinar later?

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน +1

      Yes..
      I'll let you know how..

  • @dragonofthedark1516
    @dragonofthedark1516 5 หลายเดือนก่อน

    need a video about explaining yamaya migration to India and why there is no evidence of conquering or genocide evidence like from same yamaya people who believed to be went to the Europe

  • @darkatomgaming541
    @darkatomgaming541 5 หลายเดือนก่อน

    400k subs🎉

  • @piratepuppy3394
    @piratepuppy3394 5 หลายเดือนก่อน

    ඔයාලා බලලා තියෙනවාද චිත්‍රපටයක් Leave the world behind කියලා ? ආං ඒ වගේ සිද්දියක් උනෙ.

  • @chamathzoysa
    @chamathzoysa 5 หลายเดือนก่อน

    Levelup membership එක longer available කියල වැටෙනවා. ඇයි ඒ?

  • @xenonhans2542
    @xenonhans2542 5 หลายเดือนก่อน

    Anyone who attended the webinar?

  • @gihanbandara4350
    @gihanbandara4350 5 หลายเดือนก่อน

    Malinda ayya kiyana platform eke link eka dannako matath join wennaone

  • @AchalaVimukthiBandara
    @AchalaVimukthiBandara 5 หลายเดือนก่อน +13

    කිව්වනෙ හොක් ගාලා යන්ඩ පුලුවන් කියලා......
    ඒ නිසා රනිල් කියන දේ විතරක් අහන්ඩත් එපා.🫣

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 5 หลายเดือนก่อน +2

      හඳුන්නෙත්තිගෙ පොතේ අත්සන් කරල ප්ලේන් යවන්න බෑ ඉතිං අප්ඩේට් වියං..

  • @kasunprasanna5589
    @kasunprasanna5589 5 หลายเดือนก่อน

    Video eka niyamai. Aiye oya kiuwwata ara BNS lage meta verse ekata karapu songs balana vidiya video ekak karanawa kiyala kare nene😢

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน +1

      මම මේ බලාගෙන ඉන්නෙ හොඳම ඒව එලියට එනකන්.. තාම ආවෙ නෑ නෙ..

    • @kasunprasanna5589
      @kasunprasanna5589 5 หลายเดือนก่อน

      @@TechTrackShow එහෙමද අයියේ. මම ආසාවෙන් ඉන්නේ එක බලන්න.මම හෙව්ව එක ගැන කවුරුත් වීඩියෝ එකක් කරලා නෑ

  • @KEEFA_LK
    @KEEFA_LK 5 หลายเดือนก่อน +1

    400K ❤

  • @ashan.thoughts
    @ashan.thoughts 5 หลายเดือนก่อน +6

    ඒ ලෙවෙල් කරන කාලේ රචනාවට ආවේ කම්පියුටර් සහ ක්ලවුඩ් ගැන කතා කරන්න (මම තෝරගත්තේ ඒ මාතෘකාව), සාමාන්‍යෙන් රචනාවක ලියන කෙනාගේ අදහස කෙලින්ම කියන්න හොඳ නෑ, ලිව්වොත් ලකුණු අඩු වෙනවා හැබැයි මම මගේ රචනාවෙ කෙලිම ලිව්වා කම්පියුටර්, ක්ලවුඩ් විශ්වාස කරන්න බෑ කියලා, රිසාල්ට් එකේ A එකක් එන්න ඕන එකට B එකක් ආවේ, මේ සිද්දිය දැක්කම මට එදා සිද්දිය මතක් උනා 😊

  • @sltechworld5234
    @sltechworld5234 5 หลายเดือนก่อน

    Cs bachelor ekak karala macanical engineering walin aya bachelor ekak karana ekada honda nathnam engineering walin master ekak karana ekada honda???

  • @kumarakumara1692
    @kumarakumara1692 5 หลายเดือนก่อน +1

    Hock gaala video ekak daala

  • @rajithaprasad-t8i
    @rajithaprasad-t8i 5 หลายเดือนก่อน

    Ethkota eyla update ekk release krna kalin testing ekk krn ndda 🤔

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน

      කරනව, ඒත් හරියට වෙලා නෑ. එයාල කියනව එයාලගෙ testing system එකේ අවුලක් තිබුන කියල..

  • @kalparathnayaka3430
    @kalparathnayaka3430 5 หลายเดือนก่อน

    ❤❤

  • @BigOrangeMan
    @BigOrangeMan 5 หลายเดือนก่อน +3

    3:33

  • @lun4rkid
    @lun4rkid 5 หลายเดือนก่อน

    400k hmm hmm 🎉

  • @dulshan-j6n
    @dulshan-j6n 5 หลายเดือนก่อน

    Oyagei dilshangei video ekak balan iddi thama notification eka awe🎉😊❤

  • @heystobit3527
    @heystobit3527 5 หลายเดือนก่อน

    400K ❤❤❤❤

  • @nalinsilva
    @nalinsilva 5 หลายเดือนก่อน

    MR, Malinda ඔයා july 28 කරනව කියපු වැඩ සටහන ගැන මම මේ video එකේන් දකිනකොට ඒ දිනේ පහු වෙලා , ඔයාගේ patreon එකට join වුනොත් ඒකේ recording එකක් තියනවද බලන්න, thanks

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน

      මම ඊලඟ workshop එක announce කරාම ඒක දාන්නම්. ඒතකොට patron එකට ආවම recoding + live session දෙකම තියනව. Double the value!
      Free member කෙනෙක් වෙලා ඉන්න. ඊමේල් එකක් එයි..

    • @nalinsilva
      @nalinsilva 5 หลายเดือนก่อน

      @@TechTrackShow thanks

  • @AdhiDevX369
    @AdhiDevX369 5 หลายเดือนก่อน

    ආව ගමං නම් ෆුල් අන්දොස් උනා මං හිතුවේ personal pc awulk kiyala 💔

  • @princess6614
    @princess6614 5 หลายเดือนก่อน

    Hi

  • @AniMe_hub_Lk
    @AniMe_hub_Lk 5 หลายเดือนก่อน

    💙🔥

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 5 หลายเดือนก่อน +1

    • @loadpakiir
      @loadpakiir 5 หลายเดือนก่อน

      Ahh rilawo

  • @sandiya-7895
    @sandiya-7895 5 หลายเดือนก่อน

    😍

  • @SinhalaCartoon
    @SinhalaCartoon 5 หลายเดือนก่อน

    Kalekin ❤❤

  • @LearnUp-pf9hm
    @LearnUp-pf9hm 5 หลายเดือนก่อน +1

    යූටියුබ් එකෙන් වැරැද්දක් නොකර අයින් කරපු චැනල් එකක් තියෙනෝ ගන්න පොඩ් උදවුවක් කරන්න පුලුවන්ද?

  • @rashanmaleesha3290
    @rashanmaleesha3290 5 หลายเดือนก่อน +1

    Crowdsrike එකෙන් auto update වෙද්දි අපි internet එකට connect වෙලා නැත්තං BSOD එකෙන් බලපෑමක් නෑ නේද..

    • @dj_remixzone7224
      @dj_remixzone7224 5 หลายเดือนก่อน

      එහෙම කරන එක ප්‍රැක්ටිකල් නෑ..

    • @ciiccci
      @ciiccci 5 หลายเดือนก่อน

      Cloud base systems ekak

  • @greeneye360k
    @greeneye360k 5 หลายเดือนก่อน

  • @YetiNews
    @YetiNews 5 หลายเดือนก่อน

    📌️ ඔච්චර Serious විදිහට ඉන්න ඒපා Dilshan ලගේ Volg වල ඉන්නවා වගේ Relax ඒකේ මේ Video ත් කරන්න ❤

  • @AHR0724
    @AHR0724 5 หลายเดือนก่อน

    Molayak nemei ammo 😐

  • @dimuthuprabath4111
    @dimuthuprabath4111 5 หลายเดือนก่อน

    400K 😍

  • @Eranga_2003
    @Eranga_2003 5 หลายเดือนก่อน

    aiye videos dannako eka digatama..

  • @sahanpiris7792
    @sahanpiris7792 5 หลายเดือนก่อน

    කොහොමද ඔකට සම්බන්ධ වෙන්නෙ

  • @InfinitronX
    @InfinitronX 5 หลายเดือนก่อน

    Plz send the discord server link please.

    • @TechTrackShow
      @TechTrackShow  5 หลายเดือนก่อน

      In the description..

  • @lakshanchamod1208
    @lakshanchamod1208 5 หลายเดือนก่อน

    blue