Crowdstrike BSOD - අනේ අයියෙ අපි ඉවරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ලෝකය පුරාම අද 19 - 07 - 2024 Crowdstrike Day / World Blue Screen Day ලෙස හැදින්වෙන ලෝක ඉතිහාසයේ Tech වලින් සිදුවූ විශාලතම කඩාවැටීම වාර්ථා වන්නෙ මිලියන ගණනක Windows පරිගණක Blue Screen of Death සමගින් අක්‍රිය වීමට පටන් ගැන්මත් සමගයි.

ความคิดเห็น • 101

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 หลายเดือนก่อน +53

    මං ඒක තමයි කලින්ම කිව්වෙ කොයි වෙලාවක හරි ඕක "හොක්" ගලා යයි කියලා - මීට හඳුන් සහෝදරයා. 😂

    • @sandunnilantha
      @sandunnilantha 2 หลายเดือนก่อน +3

      හදුන් කියල නෙවෙයි මන් දැක්කෙ කලින් සදුන් වගෙ😂

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 2 หลายเดือนก่อน +1

      @@sandunnilantha 😂😂

    • @xtreme_lk
      @xtreme_lk 2 หลายเดือนก่อน

      පාස්කු ප්රහාරය වගේ තමයි, එයාලා යාළුවෝ හැමෝටම කලින් නිව්ස් එයාලට එනවා. 😊

  • @ytkaviya_256
    @ytkaviya_256 2 หลายเดือนก่อน +38

    ලංකාවට හොද කියන ප්‍රියදර්ශන අයියා😂❤

    • @thisa_official50
      @thisa_official50 2 หลายเดือนก่อน +7

      Lankawe hoda kama neme eka😂 api diyunu ne wena රටවල් තරම්

  • @thisumdinsara4861
    @thisumdinsara4861 2 หลายเดือนก่อน +9

    mercedes f1 team right now:අනේ අය්යේ අපි ඉවරයි😶

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +25

    අම්මෝ ප්‍රියා...😅
    අන්තිමේ කෝමහරි හොක් ගාල ගියා නේහ්..? දැන් තේරෙනව නේහ් ඇයි ලංකාවෙ රජේ ආයතන තාම කඩදාසි මත යැපෙන්නෙ කියල...? 🤣

    • @bbJok-qz1ux
      @bbJok-qz1ux 2 หลายเดือนก่อน +1

      Facts🫵

    • @bbJok-qz1ux
      @bbJok-qz1ux 2 หลายเดือนก่อน +1

      Facts

  • @sakuramadurakamini4074
    @sakuramadurakamini4074 2 หลายเดือนก่อน +4

    ප්‍රියදර්ශන අයියා මගේ Pc එකටත් Bluescreen ආවා අද Zoom class එක්ක ඉදිදි Auto ම restart වෙලා හරි ගියා

  • @LovinduDewanmini-bi2sq
    @LovinduDewanmini-bi2sq 2 หลายเดือนก่อน +4

    Crowdstrike BSOD - අනේ අයියෙ අපි ඉවරයි 😂

  • @NurajDasnula
    @NurajDasnula 2 หลายเดือนก่อน +9

    අනේ අයියෙ අපි ඉවරයි

  • @ZONA99th
    @ZONA99th 2 หลายเดือนก่อน +2

    අද blue screen ආවා.. මම crowd strike වලට අදාළ කිසි දෙයක් use කරන්නෙ නැහැ. MS office only use කරන්නෙ. කිසිම විදියකින් ෆික්ස් කරන්න බැහැ. හේතුව හොයාගන්නත් බැහැ. Hardware නෙවෙයි කියල ශුවර්. System එකේ මොකක් හරිම තමා.. ඔන් වෙනව. තප්පර 30 ක් වගේ රන් වෙලා blue screen එනව්...

  • @Gamer-ur7sk
    @Gamer-ur7sk 2 หลายเดือนก่อน +4

    ඒකනේ මාර සීනෙක නේ..

  • @d-7498h
    @d-7498h 2 หลายเดือนก่อน +12

    ඕවා හොදට ටෙස්ටින් කරලා නෙවේද අප්පා රිලීස් කරන්නෙ? මෙහෙම ආතල් දීලා හරියන්නෙ නෑනේ

  • @yeh4boi
    @yeh4boi 2 หลายเดือนก่อน +1

    අනේ අයියෙ අපි ඉවරයි

  • @shevonperera7938
    @shevonperera7938 2 หลายเดือนก่อน +4

    අනේ අයියේ අපි ඉවරයි

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 2 หลายเดือนก่อน +1

    Man wada karanne lankawe leading bank ekaka IT eke. Apita 24 hours wada karanna una meka recover karaganna. Total down time eka more than 6 hours. 😬

  • @KLEOX.ACADEMY
    @KLEOX.ACADEMY 2 หลายเดือนก่อน +3

    Proud to be a 🇱🇰 💪❤️

  • @SlaChBOY
    @SlaChBOY 2 หลายเดือนก่อน +3

    Oya erro aka windowns 10 valata anava windows 10 pro valatath ayage protect anuva erro akak anna puluwan boho vit. Mama pavichchi kakranne window 11 defender aka saha security aka vadi nisa oya erro aka window 11 valata erro aka anne nh

  • @MeowAiChannel101
    @MeowAiChannel101 2 หลายเดือนก่อน +6

    We had the issue today, the solution was to delete the 0291 sys32 file through the CMD on the recovery screen, that was installed on the recent Crowdstrick update.

  • @SandunWithanage
    @SandunWithanage 2 หลายเดือนก่อน +3

    I think it doesn't have to be corporate, ms365 azure personal users can have the same error.

  • @shirazamit2000
    @shirazamit2000 2 หลายเดือนก่อน +1

    On this day my task was to enroll 140 workstations with FAST method and so far no issues were detected. I'm working in one of the largest hospitality industry in the world.

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 2 หลายเดือนก่อน +1

    9:45 😂😅😅 best technology in hospitals 😂

  • @muthulankika4607
    @muthulankika4607 2 หลายเดือนก่อน +1

    My pc can not use after came the BSOD. It happen on tobay and my mouse and keyboard do not work after this.

  • @chathurajanidu123
    @chathurajanidu123 2 หลายเดือนก่อน +1

    godak vadagath video eakak

  • @Rajitha_Dassanayake
    @Rajitha_Dassanayake 2 หลายเดือนก่อน +1

    What do most of the local enterprise customers use? I could be wrong, but I've seen most of them use Microsoft Defender for Endpoint.

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      Yeah, they have few options other than crowdstrike

  • @raveenyasas2837
    @raveenyasas2837 2 หลายเดือนก่อน +2

    Interesting video 👍🏻💖

  • @bloodhunter5002
    @bloodhunter5002 2 หลายเดือนก่อน +3

    ❤️

  • @Yujipro95
    @Yujipro95 2 หลายเดือนก่อน +6

    Adoo So proud of Sri Lanka🥹

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +7

      තමුන් පැහෙන්නෙ නැතුව ඉන්න

    • @bbJok-qz1ux
      @bbJok-qz1ux 2 หลายเดือนก่อน +1

      @@pcguidelk 😆

  • @Crazyexplanation
    @Crazyexplanation 2 หลายเดือนก่อน +9

    නිකමට හිතල බලන්න ලංකාවෙ බැංකු සියල්ල ලිනක්ස් os එකෙන් run කරානම් කොහොමද කියල,mobile app,bank system software ටිකත් linux වලින්ම දිව්වනම්😊

    • @nuwan_hemakumara
      @nuwan_hemakumara 2 หลายเดือนก่อน

      😂

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน +2

      Are u kidding me Linux කියන්නෙ user OS...කවදාවත් බැංකු open source os පාවිච්චි කරන්න බෑ...Audit department වලින් වගෙම බැංකු policy වලින් දෙන්නෙ නෑ... User os වෙනයි Core Bank Os වෙනයි..Industry එකේ Data දන්නෙ නැතුව ගොන් Comment දාන්න එපා.🤨

  • @actionshorts23X
    @actionshorts23X 2 หลายเดือนก่อน +2

    termeinator film eke skynet eka wage crowdstrike ekath hodatama kra ithin defence kranna ghin loke🤣🤣🤣

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA 2 หลายเดือนก่อน +1

    API iwarayithamayi

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 2 หลายเดือนก่อน +4

    මොකක්ද ඒ වීඩියෝ එකේ අන්තිමට උන දේ 😂😂😂

  • @dilanmanojx1
    @dilanmanojx1 2 หลายเดือนก่อน +4

    ***CrowdStrike ***Tuesday

    • @pubudumadushanka9639
      @pubudumadushanka9639 2 หลายเดือนก่อน

      man thama kalpana karanne ayi tuesday kiyanne kiyala 😅

    • @dilanmanojx1
      @dilanmanojx1 2 หลายเดือนก่อน

      @@pubudumadushanka9639 Ah eka thamai , e terms walin internet search kalata mukuth enne naha.

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน +2

    👍

  • @Supun.
    @Supun. 2 หลายเดือนก่อน +1

    අනේ අයියෙ අපි ඉවරයි.😂

  • @NIHONJINSEI
    @NIHONJINSEI 2 หลายเดือนก่อน +1

    Ethakota TH-cam ,Facebook down wenne nadda me wage ekakin .🤔windows neweda duwanne

  • @ThishenSennath
    @ThishenSennath 2 หลายเดือนก่อน

    මට ඕක ආව.මං දැන් මොකද්ද කරන්න ඕනෙ.windows ගහන්න වෙයිද 😮😢

  • @dilumkuma5482
    @dilumkuma5482 2 หลายเดือนก่อน +2

    පලවෙනි විනාඩි 4රේ මෙලෝ දෙයක් නෑනේ😂😂😂😂

  • @SEranga-l3f
    @SEranga-l3f 2 หลายเดือนก่อน

    Aiye mage computer eke windows Wala driver oya update file eka nane

  • @dinithkumudika6459
    @dinithkumudika6459 2 หลายเดือนก่อน +1

    eka third party company ekakata multi billion doller business ekaka servers and computers wala kernel level access dena eka hoda deykda nadda kiyla ai hitnna wei godak ayata.

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      Ooh yes. Macs n linux PCs which had the same security did not have this issue

  • @GamingRana-w4e
    @GamingRana-w4e 2 หลายเดือนก่อน +1

    මේ සීන් එක NEWS වලින් දැකල දැන ගත්තු මම. 😁

  • @KALAMA_Productions
    @KALAMA_Productions 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nikilgaming6439
    @nikilgaming6439 2 หลายเดือนก่อน +1

    mata ada ude update ekak awilla eka hari giya

  • @Mind_Brilliance-ne9yc
    @Mind_Brilliance-ne9yc 2 หลายเดือนก่อน +1

    oka hadaganna widiyak nadda

  • @harshanavishwajith
    @harshanavishwajith 2 หลายเดือนก่อน +1

    mage screen eke wenama windows ekak open wela tibuna

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 2 หลายเดือนก่อน +1

    Chroma keying set -up eka avul

  • @udarapriydarashana
    @udarapriydarashana 2 หลายเดือนก่อน

    lankawata witharai aduwen hani une

  • @WolfyBeatzZ
    @WolfyBeatzZ 2 หลายเดือนก่อน

    09:30 deyyangema pihitay😂🙏

  • @sachit113
    @sachit113 2 หลายเดือนก่อน

    Green screen effect එක පොඩ්ඩක් අවුල් වගේ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน

      Greenscreen නෙමෙයි...Normal cheap filter එකක්.එකයි software එකට boundaries අදුන ගන්න බැරි.😊

    • @sachit113
      @sachit113 2 หลายเดือนก่อน

      @@eshikaudayanawanigasekara 👍

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 หลายเดือนก่อน

    Issue in only occurred Crowdstrike installed pc.

  • @Hit-View
    @Hit-View 2 หลายเดือนก่อน

    dark web attack එකක් වත් ද ......?

  • @chathurangalakshan6819
    @chathurangalakshan6819 2 หลายเดือนก่อน

    MAS

  • @dinidudilhara4214
    @dinidudilhara4214 2 หลายเดือนก่อน +1

    රෑට කෝල් කරන්න එපා 😂

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      Official Number එකක් දුන්නම පාන්දර 1ටත් Call කරන අයියල ඉන්නව. ඒකයි පැහැදිලිවම කාර්යාල වේලාවන් කියල කියන්නෙ.

  • @viralmotivation_9905
    @viralmotivation_9905 2 หลายเดือนก่อน

    Matath ave na❤

  • @NIHONJINSEI
    @NIHONJINSEI 2 หลายเดือนก่อน +2

    Crowdstrike neda . Title eka waradi

    • @dilanmanojx1
      @dilanmanojx1 2 หลายเดือนก่อน

      Description ekath edit karanna ona

    • @dilanmanojx1
      @dilanmanojx1 2 หลายเดือนก่อน

      Title eke second time edit ekath weradi

  • @coniglioparadise3115
    @coniglioparadise3115 2 หลายเดือนก่อน +1

    අදනම් එපාම වුනා😕

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน

      It support?

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 2 หลายเดือนก่อน

    Dual OS ,So This would not matters at all

  • @buddhimadhushan3923
    @buddhimadhushan3923 2 หลายเดือนก่อน

    Green screen eke lighting awul

  • @popopopopopppppppppppppppppppp
    @popopopopopppppppppppppppppppp 2 หลายเดือนก่อน

    negative marketing wenna barida

  • @radrr1985
    @radrr1985 2 หลายเดือนก่อน +1

    It is Crowdstrike, not Cloudstrike 😁

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +2

      Thanks

  • @anjana6207
    @anjana6207 2 หลายเดือนก่อน

    3 weni aesa pavichcha kara wenna berida

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 2 หลายเดือนก่อน

    Mta Kisi awulk awe ne😅

  • @raveenyasas2837
    @raveenyasas2837 2 หลายเดือนก่อน

    First Comment 👍🏻💖

  • @ShalanTravin777
    @ShalanTravin777 2 หลายเดือนก่อน

    IT Team 😅 Restart your PC 😂

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 2 หลายเดือนก่อน +1

    1st comment ❤

  • @Kasunq
    @Kasunq 2 หลายเดือนก่อน

    මේ ලෙඩේ රට ඉන්න මටත් ඇවිත් මාස කීපයක් වෙනව😢

  • @dinukalakshan9130
    @dinukalakshan9130 2 หลายเดือนก่อน

    Mercedes F1 team eka 🙂

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA 2 หลายเดือนก่อน

    10 iwara karala 11 bassan a yannea 12 eakka

  • @maddeception
    @maddeception 2 หลายเดือนก่อน +3

    CROWDSTRIKE*

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      Crowdstrike finally striked the cloud.

    • @saduniwathsala
      @saduniwathsala 2 หลายเดือนก่อน

      😂​@@pcguidelk

    • @KaviYa_duL
      @KaviYa_duL 2 หลายเดือนก่อน

      Lol 😂 ​@@pcguidelk

  • @northregion3232
    @northregion3232 2 หลายเดือนก่อน

    Matath una wade

  • @Darshana-v7z
    @Darshana-v7z หลายเดือนก่อน +1

    Contact number ekak denna pulwanda

  • @wasana5184
    @wasana5184 2 หลายเดือนก่อน +2

    4.30t withara ATM ekt giye. Polime iddi oya redda unaa 🥲

    • @pcguidelk
      @pcguidelk  2 หลายเดือนก่อน +1

      ලංකාවේ සාමාන්‍ය ජනයාට මේක දැනුනෙ අවම මට්ටමකින්

    • @d-7498h
      @d-7498h 2 หลายเดือนก่อน

      11ta witharane une

    • @wasana5184
      @wasana5184 2 หลายเดือนก่อน

      @@d-7498h 🥲. Hawasath una

  • @MagicianXLive
    @MagicianXLive 2 หลายเดือนก่อน +1