SORA - වීඩියෝ මවන කෘතිම බුද්ධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 225

  • @LegolasUpendra
    @LegolasUpendra 11 หลายเดือนก่อน +147

    Large Language Model ගැන තේරුම් ගන්න වීඩියෝස් කිහිපයක්ම බැලුවා ඒත් ඒ එකක්වත් ටික දුරක් බලන් යද්දි බලන එක එපා වෙනවා. ඒත් ඒ වැඩ කරන විදිය ගැන මලින්ද අයියට පැහැදිලි කරන්න පුලුවන්නම් හොදට තේරෙන්න පැහැදිලි කරන්න පුලුවන් වෙයි කියල හිතෙනව. අයියට නිදහස් වෙලාවක ඒ වගේ වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනවා. Anyway, මේ වීඩියෝ එකටත් කරපු මහන්සියට Thank you very much 🔥

    • @adhieditz001
      @adhieditz001 11 หลายเดือนก่อน

      LLM ඉගෙන ගන්නකොට Practical එක්ක යන්න නිකං කියන්නේ ඔයා LLM වලට කලින් ML DL AI BASICS හොදට බලාගන්න අනිවාරෙන් Git and Github උත් ඔයා ප්‍රැක්ටිකල් එක්ක යනවානම් ආසා හිතෙනවා අත්දැකිමේන් කියන්නේ ඔයාටම LLM මොඩල් ට්‍ර්‍රේන් කරන්න කලින් Gemini Api OpenApi යූස් කරලා පොඩි පොඩි programs ට්‍රයි කරන්න
      Ml Dl බලන්න කිවේ ඒවා වලින් පොඩි මොඩල් ට්‍රේන් කරල බලන්න Test Train Predict වගේ දේවල් බලන්න LlaMA වලට කෙලින්ම යන්න කලින්
      මේක අදාල ඔයා බිගිනර් නම් විතරයි 🙂😌

    • @dinithaw
      @dinithaw 11 หลายเดือนก่อน

      try coldfusion

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 หลายเดือนก่อน

      මොනතරම් දියුණු තාක්ෂණයක් තිබුනත් මිනිස්සු මෙහෙම හිතුවොත් අපි හිතන දේ තමයි හරි, අපිට ඔන විදියට පමණයි වැඩ සිදුවන්න ඔනේ, කරන වැඩෙන් ලොකුම ලාභය ඔනා සමාජ සේවය අපිට වැඩක් නැහැ ඒවා කරන්න ඔනේ රජයෙන් විතරයි, අපේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂ වෙන්න ඔන, අපේ දරුවා තමයි ඊගාවට ඇමති හෝ ජනාධිපති, මේ ආගම තමයි ලෝකෙ උතුම්ම එක, මේ ආගම තමයි හරි එක අනෙක් ඒවා වැරදියි අනෙක් ආගම් නැති කරන්න ඔන, අනෙක් ආගම් වල අයට කිසිදු උදව්වක් කරන්න හොඳ නැහැ, ඔවුන් නැතිවෙන්න පොල් හරි ගහන්න ඔන, උන් නැතිම වෙලා යන්න ඔන මේ වගේ මිල කළ නොහැකි ජීවිතයක් වෙන කෙනෙක් තුට්ටුවකට මායිම් නොකරනවානම් සහ තමා විසින් තම ජීවිතය සියදිවිනසා ගැනීමට තරම් උඬංගු කමින් තමන්ටම පහළවෙන සිතුවිලි වලින් අවතක්සේරු කරගෙන ජීවත් වෙනවානම් උසස් ජීවන ක්‍රමයකට වඩා පහත් ජීවන ක්‍රමය සංස්කෘතිය කරගෙන අනෙකාත් ඒහෙම වෙන්නම ඔනා කියල හිතනවානම්,එතකොට තව කෙනෙක් හිතනවානම් රාජ්‍ය සේවකයෙක් හෝ පුදගලික සේවක කෙනෙක් අරුන් එහෙම නිසා අපිත් මෙහෙම කරන්න ඔන කියල වගකීම් පැහැර හරින ආකාරයට වැඩකටයුතු සිදුවෙනවානම් කොච්චර කළත් මෙච්චර තමයි කියල හිතල වගකීම් යුතුකම් පැහැර හරින ආකාරයට හැමෝම වැරදි විදියට අනෙකාගේ ජීවිතය විනාශ උනත් අපිට වැඩක් නැහැ උන්ට හොඳ වැඩෙ කියලා තීංඳු තීරණ ගන්නවානම් ඒ වගේම මම හැමදාම වැඩපලේ වැඩකරනකොට දකිනවා සමහර වාහන නවත්තන්න ඔන උනාම හිතපු ගමන් නවත්වනවා යන පාරේම, එතකොට පාරේ අනෙක් අයට යන්න ඉඩ තියල ටිකක් අයින් කරන්නේ නැහැ, බොහෝම කීප දෙනෙක් විතරයි වාහන යන පාරේ අනෙක් අයට යන්න සම්පූර්ණයෙන්ම ඉඩ තියල අයිනට කරල නවත්තන්නේ, සමහර අය හිතපු ගමන් රෙස්කරල වේගයෙන් කුරොල්ලෝ පියාඹනවා වගේ යනවා බොහොම ටික දෙනෙක්. ලංකාවේ පාරක මිනිස්සු වාහනයක් පරිහරණය කරන ආකාරයට පේනවා මිනිස්සු නොසන්සුන් වහා කිපෙන සුලු අනෙක් අයට හෝ තමන්ට අනතුරු සිදුවන ආකාරයට වාහන ධාවනය කරනවා කියල සමහර මිනිස්සු සතෙක් උනත් යටකරන් යන අවස්තා මම දකිනවා එහෙම උනාම සතා එතනම ඉද්දී ඉක්මනින්ම ඇදල යනවා වෙන කෙනෙක් ඒ සතාව අයින් කරන්න ඔන, බොහෝ අය කිසිම වරදක් පිළිගන්නේත් නැහැ වරදක් වැරදි දෙයක් හෝ නිවැරැදි නොවන බව දන්නේ නැහැ, සමහර හොර වැඩ වීරකමක් විදියට ප්‍රදර්ශනය කරනවා අනෙකාට අපහසුතාවයක් දැනෙන ආකාරයට එතකොට ඒක දැකල ප්‍රීති ප්‍රමෝධ වෙනවා සමහර ව්‍යාපාර අයිතිකරුවන් භාණ්ඩ අලෙවිකරන කොට ඒකට බදු ඒ සමගම එකතු කරනවා බදු කෝටි එකක් පහක් දහයක් වගේනම් ටිකක් හෝ නොගෙවා වෙන වැඩකට යොදවනවා ඒ වගේම ලොකු බදු මුදලක් ගෙවන කොට ඒක විදියදම් කරනවා සවාරි යන්න පුද්ගලික ආතල් වලට මහජනයාගෙ සුභ සිද්ධියට පමණක් වෙන් කරන්නේ නැහැ, ඒ වගේම රජයෙන් කරන්න ඔන සමහර දෙවල් වලට අපි හිඟාකාල මුදල් එකතුකරල ඒවාට ආධාර කරන්න ඔන, ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් නිල ආයතනයකට දන්වනකොට ඒකට අපෙන්ම ප්‍රශ්න කිරීම් කරනවා බොරුවට පස්සේ කියනවා කලින්ම ඒවා අපි දන්නවා කියලා ඒ උනත් මේ ප්‍රශ්නේට ඔයාල මැදහත්වෙන්න එපාකියල බල කරනවා ඒක කරන්නේත් නිල නොවන අය මාර්ගයෙන් බිය ගැන්වීමට ඒකත් සමහර විට නිල අයට විරුද්ධව ඉහළට පැමිණිලි කරන්න සාක්ෂි නොලැබෙන විදියට හරියට කලින් ප්ලැන් කරල, එතකොට කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ. ගොඩාක් අය දේශපාලකයෝ හොරා කනවා කිව්වට සාමාන්‍ය මිනිස්සු ඊට සමාන ඒ පාලකයන් බලයට එන්න කලින් බිම්මට්ටෙන් කළ වැරදි ඒ විදියටම කරන ගමන් ඒවා නවත්තන්නේ නැතිවයි අනෙකාට හෝ දේශපාලනයට චොදනා කරන්නේ දේශපාලකයො මහජන මුදල් නාස්ති කළත් නැති බැරි කමට අල්ලපු වත්තට හොරෙන් පැනල හොරෙන් කුරුඳු ලීයක් එළවළු ටිකක් හොරකම් කළත් දෙකම එකයි කාටද මෙවා කියන්නේ

  • @ashangamage93
    @ashangamage93 11 หลายเดือนก่อน +34

    තමන්ගේ job එක AI models එක්ක combined කරලා smart විදියට තමන්ගේ career life එක upscale කරගන්නේ කොහොමද කියලා video එකක් හැකි ඉක්මනට ඕන මලින්ද අයියේ.. ජය ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 หลายเดือนก่อน

      මොනතරම් දියුණු තාක්ෂණයක් තිබුනත් මිනිස්සු මෙහෙම හිතුවොත් අපි හිතන දේ තමයි හරි, අපිට ඔන විදියට පමණයි වැඩ සිදුවන්න ඔනේ, කරන වැඩෙන් ලොකුම ලාභය ඔනා සමාජ සේවය අපිට වැඩක් නැහැ ඒවා කරන්න ඔනේ රජයෙන් විතරයි, අපේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂ වෙන්න ඔන, අපේ දරුවා තමයි ඊගාවට ඇමති හෝ ජනාධිපති, මේ ආගම තමයි ලෝකෙ උතුම්ම එක, මේ ආගම තමයි හරි එක අනෙක් ඒවා වැරදියි අනෙක් ආගම් නැති කරන්න ඔන, අනෙක් ආගම් වල අයට කිසිදු උදව්වක් කරන්න හොඳ නැහැ, ඔවුන් නැතිවෙන්න පොල් හරි ගහන්න ඔන, උන් නැතිම වෙලා යන්න ඔන මේ වගේ මිල කළ නොහැකි ජීවිතයක් වෙන කෙනෙක් තුට්ටුවකට මායිම් නොකරනවානම් සහ තමා විසින් තම ජීවිතය සියදිවිනසා ගැනීමට තරම් උඬංගු කමින් තමන්ටම පහළවෙන සිතුවිලි වලින් අවතක්සේරු කරගෙන ජීවත් වෙනවානම් උසස් ජීවන ක්‍රමයකට වඩා පහත් ජීවන ක්‍රමය සංස්කෘතිය කරගෙන අනෙකාත් ඒහෙම වෙන්නම ඔනා කියල හිතනවානම්,එතකොට තව කෙනෙක් හිතනවානම් රාජ්‍ය සේවකයෙක් හෝ පුදගලික සේවක කෙනෙක් අරුන් එහෙම නිසා අපිත් මෙහෙම කරන්න ඔන කියල වගකීම් පැහැර හරින ආකාරයට වැඩකටයුතු සිදුවෙනවානම් කොච්චර කළත් මෙච්චර තමයි කියල හිතල වගකීම් යුතුකම් පැහැර හරින ආකාරයට හැමෝම වැරදි විදියට අනෙකාගේ ජීවිතය විනාශ උනත් අපිට වැඩක් නැහැ උන්ට හොඳ වැඩෙ කියලා තීංඳු තීරණ ගන්නවානම් ඒ වගේම මම හැමදාම වැඩපලේ වැඩකරනකොට දකිනවා සමහර වාහන නවත්තන්න ඔන උනාම හිතපු ගමන් නවත්වනවා යන පාරේම, එතකොට පාරේ අනෙක් අයට යන්න ඉඩ තියල ටිකක් අයින් කරන්නේ නැහැ, බොහෝම කීප දෙනෙක් විතරයි වාහන යන පාරේ අනෙක් අයට යන්න සම්පූර්ණයෙන්ම ඉඩ තියල අයිනට කරල නවත්තන්නේ, සමහර අය හිතපු ගමන් රෙස්කරල වේගයෙන් කුරොල්ලෝ පියාඹනවා වගේ යනවා බොහොම ටික දෙනෙක්. ලංකාවේ පාරක මිනිස්සු වාහනයක් පරිහරණය කරන ආකාරයට පේනවා මිනිස්සු නොසන්සුන් වහා කිපෙන සුලු අනෙක් අයට හෝ තමන්ට අනතුරු සිදුවන ආකාරයට වාහන ධාවනය කරනවා කියල සමහර මිනිස්සු සතෙක් උනත් යටකරන් යන අවස්තා මම දකිනවා එහෙම උනාම සතා එතනම ඉද්දී ඉක්මනින්ම ඇදල යනවා වෙන කෙනෙක් ඒ සතාව අයින් කරන්න ඔන, බොහෝ අය කිසිම වරදක් පිළිගන්නේත් නැහැ වරදක් වැරදි දෙයක් හෝ නිවැරැදි නොවන බව දන්නේ නැහැ, සමහර හොර වැඩ වීරකමක් විදියට ප්‍රදර්ශනය කරනවා අනෙකාට අපහසුතාවයක් දැනෙන ආකාරයට එතකොට ඒක දැකල ප්‍රීති ප්‍රමෝධ වෙනවා සමහර ව්‍යාපාර අයිතිකරුවන් භාණ්ඩ අලෙවිකරන කොට ඒකට බදු ඒ සමගම එකතු කරනවා බදු කෝටි එකක් පහක් දහයක් වගේනම් ටිකක් හෝ නොගෙවා වෙන වැඩකට යොදවනවා ඒ වගේම ලොකු බදු මුදලක් ගෙවන කොට ඒක විදියදම් කරනවා සවාරි යන්න පුද්ගලික ආතල් වලට මහජනයාගෙ සුභ සිද්ධියට පමණක් වෙන් කරන්නේ නැහැ, ඒ වගේම රජයෙන් කරන්න ඔන සමහර දෙවල් වලට අපි හිඟාකාල මුදල් එකතුකරල ඒවාට ආධාර කරන්න ඔන, ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් නිල ආයතනයකට දන්වනකොට ඒකට අපෙන්ම ප්‍රශ්න කිරීම් කරනවා බොරුවට පස්සේ කියනවා කලින්ම ඒවා අපි දන්නවා කියලා ඒ උනත් මේ ප්‍රශ්නේට ඔයාල මැදහත්වෙන්න එපාකියල බල කරනවා ඒක කරන්නේත් නිල නොවන අය මාර්ගයෙන් බිය ගැන්වීමට ඒකත් සමහර විට නිල අයට විරුද්ධව ඉහළට පැමිණිලි කරන්න සාක්ෂි නොලැබෙන විදියට හරියට කලින් ප්ලැන් කරල, එතකොට කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ.

    • @BuddimaYasantha
      @BuddimaYasantha 8 หลายเดือนก่อน

      අනිවර්යෙන්ම ඕනෙ

  • @nashonightmare
    @nashonightmare 11 หลายเดือนก่อน +32

    10:00 . This is where the really interesting topic is starting to EMERGE.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 หลายเดือนก่อน +1

      @nashonightmare 11 หลายเดือนก่อน

      @@ThusaraSadaruwan-c3u Bruh are you okay?

  • @TheVirusmy
    @TheVirusmy 11 หลายเดือนก่อน +7

    මුලික අවශ්‍යතා maschine වලින් වෙද්දී අපිට් පුලුවන් අපි කැමති දෙයකට focus එක දීලා එක කරන්න. ඒ freedam එක හින්ද මිනිස්සු සමහර විට ආයෙම තමන් ගේ ඇතුලාන්තය ගැන හොයන්න ගනි, සමහර විට වෙනත් topics දිහා වෙනම විදිහකට දකින්න ගනි.

  • @Nishitha_Jay
    @Nishitha_Jay 11 หลายเดือนก่อน +5

    Ai එකත් එක්ක future එක ගැන වීඩියො ටිකක් ඔනි අයියේ. මමනම් හිතන්නෙ කොමියුනිස්ම් වෙනුවට හැම රිසෝර්ස් එකක්ම මිනිස්සු අතර ඩිසෙන්ට්‍රලයිස් වෙන සිස්‍ටම් එකක්ට අපි යන ගමනක් වගේ මෙක. හරියට බ්ලොක්චේන් වල වගේ. රියල් වල්ඩ් එකෙත් මැන්පවර් එක කැපිටල්සිම් වලින් වෙනත් එකකට යයි. මේ ගැන තව ටිකක් එක්ස්ප්ලේන් කරල ඔයාම වීඩියොවක් ගෙන්න.

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 11 หลายเดือนก่อน +9

    ඉතාමත් වටිනා සහ වැදගත් පැහැදිලි කිරීමක්. බොහොම ස්තූතියි අයියා. මගේ අදහස නම් AI තව තවත් මේ විදිහට වැඩි දියුණු වෙන්න ඕනී. මොකද ලෝකයේ පැවැත්ම එක්ක බැලුවම මිනිස්සු වෙච්ච අපි ජීවත් වෙලා ඉන්නෙත් ඉතා කුඩා කාලයක්. ඒ කාලය ඇතුලත මේ දේවල් භාවිතා කරමින් ලෝකය නව මාවත් වලට විවෘත වෙනවා දකින්න මම නම් ඇත්තටම කැමතියි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 หลายเดือนก่อน

      මොනතරම් දියුණු තාක්ෂණයක් තිබුනත් මිනිස්සු මෙහෙම හිතුවොත් අපි හිතන දේ තමයි හරි, අපිට ඔන විදියට පමණයි වැඩ සිදුවන්න ඔනේ, කරන වැඩෙන් ලොකුම ලාභය ඔනා සමාජ සේවය අපිට වැඩක් නැහැ ඒවා කරන්න ඔනේ රජයෙන් විතරයි, අපේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂ වෙන්න ඔන, අපේ දරුවා තමයි ඊගාවට ඇමති හෝ ජනාධිපති, මේ ආගම තමයි ලෝකෙ උතුම්ම එක, මේ ආගම තමයි හරි එක අනෙක් ඒවා වැරදියි අනෙක් ආගම් නැති කරන්න ඔන, අනෙක් ආගම් වල අයට කිසිදු උදව්වක් කරන්න හොඳ නැහැ, ඔවුන් නැතිවෙන්න පොල් හරි ගහන්න ඔන, උන් නැතිම වෙලා යන්න ඔන මේ වගේ මිල කළ නොහැකි ජීවිතයක් වෙන කෙනෙක් තුට්ටුවකට මායිම් නොකරනවානම් සහ තමා විසින් තම ජීවිතය සියදිවිනසා ගැනීමට තරම් උඬංගු කමින් තමන්ටම පහළවෙන සිතුවිලි වලින් අවතක්සේරු කරගෙන ජීවත් වෙනවානම් උසස් ජීවන ක්‍රමයකට වඩා පහත් ජීවන ක්‍රමය සංස්කෘතිය කරගෙන අනෙකාත් ඒහෙම වෙන්නම ඔනා කියල හිතනවානම්,එතකොට තව කෙනෙක් හිතනවානම් රාජ්‍ය සේවකයෙක් හෝ පුදගලික සේවක කෙනෙක් අරුන් එහෙම නිසා අපිත් මෙහෙම කරන්න ඔන කියල වගකීම් පැහැර හරින ආකාරයට වැඩකටයුතු සිදුවෙනවානම් කොච්චර කළත් මෙච්චර තමයි කියල හිතල වගකීම් යුතුකම් පැහැර හරින ආකාරයට හැමෝම වැරදි විදියට අනෙකාගේ ජීවිතය විනාශ උනත් අපිට වැඩක් නැහැ උන්ට හොඳ වැඩෙ කියලා තීංඳු තීරණ ගන්නවානම් ඒ වගේම මම හැමදාම වැඩපලේ වැඩකරනකොට දකිනවා සමහර වාහන නවත්තන්න ඔන උනාම හිතපු ගමන් නවත්වනවා යන පාරේම, එතකොට පාරේ අනෙක් අයට යන්න ඉඩ තියල ටිකක් අයින් කරන්නේ නැහැ, බොහෝම කීප දෙනෙක් විතරයි වාහන යන පාරේ අනෙක් අයට යන්න සම්පූර්ණයෙන්ම ඉඩ තියල අයිනට කරල නවත්තන්නේ, සමහර අය හිතපු ගමන් රෙස්කරල වේගයෙන් කුරොල්ලෝ පියාඹනවා වගේ යනවා බොහොම ටික දෙනෙක්. ලංකාවේ පාරක මිනිස්සු වාහනයක් පරිහරණය කරන ආකාරයට පේනවා මිනිස්සු නොසන්සුන් වහා කිපෙන සුලු අනෙක් අයට හෝ තමන්ට අනතුරු සිදුවන ආකාරයට වාහන ධාවනය කරනවා කියල සමහර මිනිස්සු සතෙක් උනත් යටකරන් යන අවස්තා මම දකිනවා එහෙම උනාම සතා එතනම ඉද්දී ඉක්මනින්ම ඇදල යනවා වෙන කෙනෙක් ඒ සතාව අයින් කරන්න ඔන, බොහෝ අය කිසිම වරදක් පිළිගන්නේත් නැහැ වරදක් වැරදි දෙයක් හෝ නිවැරැදි නොවන බව දන්නේ නැහැ, සමහර හොර වැඩ වීරකමක් විදියට ප්‍රදර්ශනය කරනවා අනෙකාට අපහසුතාවයක් දැනෙන ආකාරයට එතකොට ඒක දැකල ප්‍රීති ප්‍රමෝධ වෙනවා සමහර ව්‍යාපාර අයිතිකරුවන් භාණ්ඩ අලෙවිකරන කොට ඒකට බදු ඒ සමගම එකතු කරනවා බදු කෝටි එකක් පහක් දහයක් වගේනම් ටිකක් හෝ නොගෙවා වෙන වැඩකට යොදවනවා ඒ වගේම ලොකු බදු මුදලක් ගෙවන කොට ඒක විදියදම් කරනවා සවාරි යන්න පුද්ගලික ආතල් වලට මහජනයාගෙ සුභ සිද්ධියට පමණක් වෙන් කරන්නේ නැහැ, ඒ වගේම රජයෙන් කරන්න ඔන සමහර දෙවල් වලට අපි හිඟාකාල මුදල් එකතුකරල ඒවාට ආධාර කරන්න ඔන, ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් නිල ආයතනයකට දන්වනකොට ඒකට අපෙන්ම ප්‍රශ්න කිරීම් කරනවා බොරුවට පස්සේ කියනවා කලින්ම ඒවා අපි දන්නවා කියලා ඒ උනත් මේ ප්‍රශ්නේට ඔයාල මැදහත්වෙන්න එපාකියල බල කරනවා ඒක කරන්නේත් නිල නොවන අය මාර්ගයෙන් බිය ගැන්වීමට ඒකත් සමහර විට නිල අයට විරුද්ධව ඉහළට පැමිණිලි කරන්න සාක්ෂි නොලැබෙන විදියට හරියට කලින් ප්ලැන් කරල, එතකොට කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ.

  • @24banda
    @24banda 11 หลายเดือนก่อน +3

    මේක ගැන 1000ක් වීඩියෝ ඇවිත් තිබුනත් මලින්ද අයියගෙ වීඩියෝ එක ඉස්සෙල්ලම බලලා ඉතුරු ඒවා බලන එක සෑහෙන වටින නිසා මේක එනකල් බලාගෙන හිටියා...

  • @i-code8000
    @i-code8000 11 หลายเดือนก่อน +4

    I have faced the situation you described. I have trained a Generative Adversarial Network (GAN) for my research. I tuned the hyper-parameters repeatedly, and suddenly, it gave a good accuracy. I can't explain it yet, but now I know there is a concept called Emergent behavior. Thank you Mr.Malinda

  • @TwIsTeD_D
    @TwIsTeD_D 11 หลายเดือนก่อน +7

    Deep Learning, Generative models ගැන video එකක් වටිනව අයියෙ!

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 11 หลายเดือนก่อน +12

    සරලව ම ගැඹුරු SORA පැහැදිලි කිරීම හරිම ලස්සනයි,
    තවත් දේ SORA ගැන කියන්න තව දුරටත්
    ස්තුතියි

  • @atozenglish.
    @atozenglish. 11 หลายเดือนก่อน +5

    දැන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා,
    අපි හිතමු අනාගතයෙදී අපි general world model එකකට ගියා කියලා, එතකොට ඒක තවත් up වෙලා හෝ optimize වෙලා general basic income එකකට යන්න පුලුවන් උනා කියලා.
    එතකොට ඔය general income model එක ඇතුලෙදි මිනිස්සු වෙන අපිට කරන්න කිසිම දෙයක් නැති වෙනවා. ඒ කියන්නේ අනාගත ලෝකයකදී ජිවත් වෙන බහුතරයක් මිනිස්සුන්ට බුද්ධිගලනයක් හෝ බුද්ධි වර්ධනයක් සිද්ධ වෙන්නේ නෑ කියන එකනේ.
    අනාගතයෙදී General world model එකත් එක්ක අවුරුදු 200ක් විතර ජීවත් වෙන අනාගතේ මිනිස්සුන්ට මොනවා හරි අටමගලයක් වෙලා ඔය model එක කැඩිලා ගියොත්. (අඩුම තරමෙ අපි හිතමු අවුරුදු 5කට විතර ඔය model එක කැඩුනා කියලා)
    එහෙම උනොත් එක්කෝ මිනිස්සු ගල් යුගයට යනවා, නැත්තම් කන්න බොන්න වගාවක් වත් කරගන්න නොදන්න මිනිස්සුන්ට හාමතේ මැරිලා යන්න වෙනවා.

    • @JasinthaChamikara-vd1sz
      @JasinthaChamikara-vd1sz 9 หลายเดือนก่อน

      මන් හිතන විදිහටන්ම් එහෙම වෙන් නැති වෙයි,මොකද මොන කාලෙක උනත් දැනුමට ආස කරන දැනුම හොයාගෙන යන,දැනුම පිපාසයෙන් ඉන්න පිරිසක් මේ ලෝකෙ ඉන්නවා.සමහරවිට ඔය හඩන models වලින්ම තව වෙනස් දේවල් ඒකියන්නෙ අපිට දැනට හිතන්නවත් බැරි වෙනම පරාසයකට අපේ දැනුම යයි කියල මට හිතෙන්නෙ.

    • @JasinthaChamikara-vd1sz
      @JasinthaChamikara-vd1sz 9 หลายเดือนก่อน

      ඒ වගේම අපි මේ ලබාගන්න දැනුම ඇත්ත්ටම දැනුමක්ද කියල ඒ කාලෙ වෙද්දි හිතෙඉද කියල කවුද දන්නෙ,ඇත්තටම දැනුම කියන්නෙ මෙන්න මේකටයි කියල ඒ කාලෙ වෙද්දි වෙනම මානයක විවුර්ත වුනොත්.........

  • @kavi590
    @kavi590 10 หลายเดือนก่อน +2

    අයියෙ stable defusion ගැන video කරන්න please ❤

  • @Upaliwick1964
    @Upaliwick1964 11 หลายเดือนก่อน +2

    ඔබගේ පැහැදිලි කිරීම් අහන්න ආසයි. ධාරනය වෙනවා. ඔබ කියූ පරිදි LLM ගැන updated එකක් කරන්න කියා බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

  • @bhagyakavijan9014
    @bhagyakavijan9014 9 หลายเดือนก่อน

    actually, your explanation convert the visual image of my mind about AI to so different level. It helps me to find more details. thank you so much..

  • @zuuuu-lt7nf
    @zuuuu-lt7nf 11 หลายเดือนก่อน +3

    Simulation එකක් create කරන්න පුලුවන්නම් එක human brain එකට input කරලා අපිට පුලුවන්නෙ කකුලක් නැති මනුස්සයෙක්ට කකුලක් තියෙන human body එකක් එක්ක එයාට simulation එකක් මවලා දෙන්න.
    ඔන්න ඔය විදිහට පුලුවන් නේද අපි එක එක්කෙනාට කැමති විදිහට කැමති ලොකයක් හදා ගන්න?? අද ලොකයෙ ගොඩක් ගැටුම් සහා ගැටලු ඇති වෙන්නෙ මිනිස්සු එකිනෙකාගෙ bias එකිනෙකාට දිරවන්නෙ නැති නිසානෙ.
    මමනම් හිතන්නෙ මිනිස්සුන්ගෙ expectations සපුරන්න පුලුවන් ලේසිම විදිහ reality world එකෙ solution දෙනවට වඩා ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන world එක simulation එකකින් create කරලා එකෙ එයාලව ජීවත් කරවන එක. 😊

    • @TechTrackShow
      @TechTrackShow  11 หลายเดือนก่อน +1

      හරිම අපූරු අදහසක්..

  • @hasitha9
    @hasitha9 11 หลายเดือนก่อน +7

    16:30 සිට මතු කරන උපකල්පනය ගැන කියවන්න හොද විද්‍යා ප්‍රබන්ධයක් තියෙනවා. පුලුවන් අය හොයාගෙන කියවන්න, Autofac - Philip K. Dick (pub: 1955)

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 หลายเดือนก่อน

      මොනතරම් දියුණු තාක්ෂණයක් තිබුනත් මිනිස්සු මෙහෙම හිතුවොත් අපි හිතන දේ තමයි හරි, අපිට ඔන විදියට පමණයි වැඩ සිදුවන්න ඔනේ, කරන වැඩෙන් ලොකුම ලාභය ඔනා සමාජ සේවය අපිට වැඩක් නැහැ ඒවා කරන්න ඔනේ රජයෙන් විතරයි, අපේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂ වෙන්න ඔන, අපේ දරුවා තමයි ඊගාවට ඇමති හෝ ජනාධිපති, මේ ආගම තමයි ලෝකෙ උතුම්ම එක, මේ ආගම තමයි හරි එක අනෙක් ඒවා වැරදියි අනෙක් ආගම් නැති කරන්න ඔන, අනෙක් ආගම් වල අයට කිසිදු උදව්වක් කරන්න හොඳ නැහැ, ඔවුන් නැතිවෙන්න පොල් හරි ගහන්න ඔන, උන් නැතිම වෙලා යන්න ඔන මේ වගේ මිල කළ නොහැකි ජීවිතයක් වෙන කෙනෙක් තුට්ටුවකට මායිම් නොකරනවානම් සහ තමා විසින් තම ජීවිතය සියදිවිනසා ගැනීමට තරම් උඬංගු කමින් තමන්ටම පහළවෙන සිතුවිලි වලින් අවතක්සේරු කරගෙන ජීවත් වෙනවානම් උසස් ජීවන ක්‍රමයකට වඩා පහත් ජීවන ක්‍රමය සංස්කෘතිය කරගෙන අනෙකාත් ඒහෙම වෙන්නම ඔනා කියල හිතනවානම්,එතකොට තව කෙනෙක් හිතනවානම් රාජ්‍ය සේවකයෙක් හෝ පුදගලික සේවක කෙනෙක් අරුන් එහෙම නිසා අපිත් මෙහෙම කරන්න ඔන කියල වගකීම් පැහැර හරින ආකාරයට වැඩකටයුතු සිදුවෙනවානම් කොච්චර කළත් මෙච්චර තමයි කියල හිතල වගකීම් යුතුකම් පැහැර හරින ආකාරයට හැමෝම වැරදි විදියට අනෙකාගේ ජීවිතය විනාශ උනත් අපිට වැඩක් නැහැ උන්ට හොඳ වැඩෙ කියලා තීංඳු තීරණ ගන්නවානම් ඒ වගේම මම හැමදාම වැඩපලේ වැඩකරනකොට දකිනවා සමහර වාහන නවත්තන්න ඔන උනාම හිතපු ගමන් නවත්වනවා යන පාරේම, එතකොට පාරේ අනෙක් අයට යන්න ඉඩ තියල ටිකක් අයින් කරන්නේ නැහැ, බොහෝම කීප දෙනෙක් විතරයි වාහන යන පාරේ අනෙක් අයට යන්න සම්පූර්ණයෙන්ම ඉඩ තියල අයිනට කරල නවත්තන්නේ, සමහර අය හිතපු ගමන් රෙස්කරල වේගයෙන් කුරොල්ලෝ පියාඹනවා වගේ යනවා බොහොම ටික දෙනෙක්. ලංකාවේ පාරක මිනිස්සු වාහනයක් පරිහරණය කරන ආකාරයට පේනවා මිනිස්සු නොසන්සුන් වහා කිපෙන සුලු අනෙක් අයට හෝ තමන්ට අනතුරු සිදුවන ආකාරයට වාහන ධාවනය කරනවා කියල සමහර මිනිස්සු සතෙක් උනත් යටකරන් යන අවස්තා මම දකිනවා එහෙම උනාම සතා එතනම ඉද්දී ඉක්මනින්ම ඇදල යනවා වෙන කෙනෙක් ඒ සතාව අයින් කරන්න ඔන, බොහෝ අය කිසිම වරදක් පිළිගන්නේත් නැහැ වරදක් වැරදි දෙයක් හෝ නිවැරැදි නොවන බව දන්නේ නැහැ, සමහර හොර වැඩ වීරකමක් විදියට ප්‍රදර්ශනය කරනවා අනෙකාට අපහසුතාවයක් දැනෙන ආකාරයට එතකොට ඒක දැකල ප්‍රීති ප්‍රමෝධ වෙනවා සමහර ව්‍යාපාර අයිතිකරුවන් භාණ්ඩ අලෙවිකරන කොට ඒකට බදු ඒ සමගම එකතු කරනවා බදු කෝටි එකක් පහක් දහයක් වගේනම් ටිකක් හෝ නොගෙවා වෙන වැඩකට යොදවනවා ඒ වගේම ලොකු බදු මුදලක් ගෙවන කොට ඒක විදියදම් කරනවා සවාරි යන්න පුද්ගලික ආතල් වලට මහජනයාගෙ සුභ සිද්ධියට පමණක් වෙන් කරන්නේ නැහැ, ඒ වගේම රජයෙන් කරන්න ඔන සමහර දෙවල් වලට අපි හිඟාකාල මුදල් එකතුකරල ඒවාට ආධාර කරන්න ඔන, ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් නිල ආයතනයකට දන්වනකොට ඒකට අපෙන්ම ප්‍රශ්න කිරීම් කරනවා බොරුවට පස්සේ කියනවා කලින්ම ඒවා අපි දන්නවා කියලා ඒ උනත් මේ ප්‍රශ්නේට ඔයාල මැදහත්වෙන්න එපාකියල බල කරනවා ඒක කරන්නේත් නිල නොවන අය මාර්ගයෙන් බිය ගැන්වීමට ඒකත් සමහර විට නිල අයට විරුද්ධව ඉහළට පැමිණිලි කරන්න සාක්ෂි නොලැබෙන විදියට හරියට කලින් ප්ලැන් කරල, එතකොට කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ.

    • @masterchief6483
      @masterchief6483 10 หลายเดือนก่อน

      @@ThusaraSadaruwan-c3u කට වහපන්

  • @greydogyoutube
    @greydogyoutube 11 หลายเดือนก่อน +1

    LLM ගැන ගැඹුරු පැහැදිලිකිරීමක් එක්ක වීඩියෝ එක එයි කියල හිතනව

  • @Thilina_madushan
    @Thilina_madushan 11 หลายเดือนก่อน +4

    18:45 එ් වීඩියෝ ටික අරන් එනකන් බලාගෙන ඉන්නවා මලින්ද අයියේ,
    ❤😊

  • @SLPCLK
    @SLPCLK 11 หลายเดือนก่อน

    Thanks අය්යේ ❤

  • @adeeshaiman
    @adeeshaiman 11 หลายเดือนก่อน +1

    Deep Learning ගැන video එකක් කරන්න පුලුවන් නම් මරු aiye

  • @darkatomgaming541
    @darkatomgaming541 11 หลายเดือนก่อน +1

    මේක හරිම භයානක වෙන්නත් පුලුවන් ඉස්සරහට හැමදේම දන්න Ai එකක් හැදුනොත් ලෝකෙ පාලනය උනත් නොදැනීම ඒකට යන්න පුලුවන් . මිනිස්සු අපි vr ලෝකවල නිකන්ම හිරවෙයි කැමැත්තෙන්ම ..Ai ලෝකය පාලනය කරන්න ගනී..තත්වෙ දරුණු වෙනව Quantum computing Ai අතට ගියාම. අපිට Ai එකක විරුද්ධව යන්න එකම එක අවස්ථාවයි ඉතුරු වෙන්නෙ එතකොට . ඒත් ඒකත් සෑහෙන්න අමාරුවෙයි.

  • @adhieditz001
    @adhieditz001 11 หลายเดือนก่อน +4

    LLM මොඩල්ස් ටික නම් හරිම INTRESTING අයියා මම HEALTH SIDE එකට ඒවගේ මොඩල් එකක් ට්‍රේන් කරන්න පටන් අරං ඉන්නවා අයියට පුලුවන්ද මේ LLM මොඩල් වල එතිකල් සයිඩ් එක ගැන පැහැදිලි කරලා වීඩීයෝ එකක් කරන්න පුලුවන්ද ❤
    මොකද සමහර එතික්ස් හරියට තෙරෙන්නේ නෑ ඒක නිසා ගොඩක් හොද LLM USABLE එකක් දාන්න හරි අමාරුයි

  • @theharathanuja
    @theharathanuja 11 หลายเดือนก่อน

    හොය හොයා හිටපු ටූල් එකක් . ස්තුතියි

  • @i124q_90
    @i124q_90 11 หลายเดือนก่อน

    For those who cannot understand about *large language models*
    Large language models are advanced Ai systems trained on vast amounts of text data to understand and generate human-like language. They utilize deep learning techniques, particularly transformer architectures, to process and generate text. These models can perform various language-related tasks such as text generation, translation, summarization, question answering, and more. Examples of large language models include GPT series developed by OpenAI and BERT by Google.
    I think this helps you guys.

  • @AndroidLanka
    @AndroidLanka 11 หลายเดือนก่อน +1

    සුපර්😮❤

  • @charlie_putha
    @charlie_putha 11 หลายเดือนก่อน

    Sure bro aniwa next videos tika enakn balan inne!!
    AI kiyanne maarama interesting subject ekak❤
    Plzz දිගටම AI patten apita videos genalla apiwa danuwath karanna ee tools gana❤

  • @sandiya-7895
    @sandiya-7895 11 หลายเดือนก่อน

    මේ දවස්වල මගේ assignment එකට මලින්ද අයියගෙ Ai වීඩියෝ ගැන බලන ගමන් ❤️😊🙏🏻

  • @rajithaharshanathsenanayak5908
    @rajithaharshanathsenanayak5908 2 หลายเดือนก่อน

    මමනං නියන්නෙ මේක දිගටම Scale කරන් යන්න ඕන...😌🤚

  • @dinaya2277
    @dinaya2277 11 หลายเดือนก่อน

    තමන්ට අවශ්‍ය විදිහට Ai model එකක් generate කරගන්න හැටි ගැන video වලදි කතා කරමු අයියේ ❤.

  • @gayan6438
    @gayan6438 11 หลายเดือนก่อน +19

    මට නං හිතන්නෙ AI scale වෙන speed එක හොදටම වැඩියි.
    ඇත්ත AI වලින් jobs replace වෙනකොට මිනිස්සු ඊට සමානව වෙන job roles හොයාගන්න ඕන.
    ඒත් ඇත්තටම AI දියුණු වෙන speed එකත් එක්ක බලද්දි ඒ speed එකෙන්ම මිනිස්සුන්ට අලුත් Job roles වලට යන්න පුළුවන්ද?
    Video/photographersලට මේ sora වගේ ඒවා නිසා ආයෙ යන එන මං නැති වෙයි...
    Movie industry එකෙත් Actorsලාට යන එන මං නැති වෙයි... Actorsලා නැතුව movie එකක් ගෙදර ඉදලා promt එකක් ගහලා හදාගන්න පුළුවන් වෙයි මේ යන විදියට... මේ යන විදියට ගොඩක් දේවල් AI base වෙයි...
    හැබැයි, එහෙම වෙන එකෙන් වෙන්නෙ... මිනිස්සුන්ට skills නැති වෙන එක... මිනිස්සු බොහෝ දුරට අනාගතයේ විවිධ රෝගාබාධවලට ගොදුරු වෙන්න පුළුවන්...
    ඩයිනෝසරයින් වද වෙලා ගියා වගේ... මානවයාත් වද වෙලා යන්න පුළුවන් මේ තරම් වේගයෙන් මේ දේ පාලනයක් නැතුව තවත් develop වුණොත්💔
    Blade Runner 2049 වගේ වෙන්නත් බැරි නෑ💔
    AI ජීවිත වලට වැඩ ලේස් කරා.... නමුත් මේ අපිට පේන ටික විතරයි... ඉස්සර මමත් AI වලට මාර ආසයි.. නමුත් දැන් හැම industry එකකම control එක AI අතට යනවා වගේ පේනවා...
    හිතෙනවා ලෝකයේ බලවතුන් ඔක්කොම එකතුවෙලා මේ ගැන කතා කළ යුතුයි කියලා....
    මොකද මේ විදියට ඕන ඕන විදියට කට්ටිය AI එක්ක සෙල්ලම් දැම්මොත් ලොකු පිරිසකට හානි පමුණුවන්නත් ඉඩ තියනවා.
    (මේක විකාර අදහසක් විතරයි)
    ඔයාලගෙ අදහසුත් දාගෙන යන්න❤

    • @CRJ661
      @CRJ661 11 หลายเดือนก่อน +7

      මේ කමෙන්ට් එක කියෙව්වාම A/L maths වලින් අයින් වෙලා බයො හරි ටෙක් හරි යන්න හිතුනා

    • @TrackProductionsl
      @TrackProductionsl 11 หลายเดือนก่อน +1

      ඔව් පිස්සු හැදෙනව.

    • @Upaliwick1964
      @Upaliwick1964 11 หลายเดือนก่อน

      ඔබේ අදහස විකාරයක්...
      හැබැයි විකාර තමයි ලෝකය වෙනස් කලේ.
      ඉතිං ඔබේ අදහස් කෙතරම් විකාරයක් වුවත් ඉදිරියේ අපට මුහුණ දීමට වන සත්‍යය ඔබගේ විකාරයට වඩා දහස් ගුණයකින් භ්‍යංකර වන්නට පුලුවන්
      මම ඔබට සිය වතාවක් එකඟ වෙනවා මිත්‍රයා

  • @MedTrackMT
    @MedTrackMT 10 หลายเดือนก่อน

    Nicely explained, and i crated my first faceless video using a AI except voice❤

  • @isharamadushanka8988
    @isharamadushanka8988 11 หลายเดือนก่อน

    ඉස්සරහට technology මැජික් එකක් නොවෙන නිසා ගොඩක් අයට තියෙන තැන නැතිවෙයි.
    අපිට හිතාගන්නවත් බැරි විදියට ස්ක්‍රිප්ට් ලියන, සින්දු ලියන, මාරම ක්‍රියේටිව් අයට විතරක් තැනක් ලැබේවි.
    ඉස්සර avatar ආපු කාලෙ ඒකට මාරම තැනක් තිබ්බනේ ඒකාලෙ ඒ ටෙක්නොලාඩජි එක මැජික් වගේ නිසා. ඒත් දැන් ඕනතරම් ෆිල්ම් හදනවනෙ ඒවගේ.

  • @ashanthilochana4339
    @ashanthilochana4339 11 หลายเดือนก่อน

    LLM ගැන Technical Explanation එකක් කරන්නකෝ අයියා.

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official 11 หลายเดือนก่อน

    Ai කියන්නෙ මේ ව්ගේ scale කරනකොට වෙනම අලුත් හැකියාවක් එන දෙයක් නම් agi එකක් ආවොත් ඒ scale කරන එකත් ai එකෙන්ම කරගන්න මට්ටමට ආවොත් අන්න එදාට සරලමව කියුවොත් ලෝකෙටම කෙල වෙනවා. ඒ මට්ටමට හදලා ඒක නීති ගෙනල්ලා නැවැත්තුවත් හොරෙන් මේ වගේ දේවල් අත්හදා බලන කෙනෙක්ගෙ අතින් අලුත් ai එකක් එලියට එන්න පුලුවන්. සියලුම හැකියාවන් තියන. අන්න එදාට මේක වෙනම ලෝකයක් වෙයි. මෙහෙම වෙද්දි හිතෙන්නෙම අපිත් ai robot කෙනෙක් වගේම මේ simulation එකක් කියලා. අවුරුද්දකින් මේ වගේ දෙයක් උනා නම් text to video , ai කියන්නේ පට්ටම බයානක දෙයක්.

  • @kirihonda7095
    @kirihonda7095 11 หลายเดือนก่อน

    Aiya oya me seen 1ke patan gatta dawase indala me dakwa inna heeeero kenek❤❤❤❤❤❤❤💪

  • @isiwaraya
    @isiwaraya 11 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්

  • @thelife8836
    @thelife8836 11 หลายเดือนก่อน +20

    sora වැඩ වලටම හදපු එකක් වගේ😂👍

    • @hivinthiviru
      @hivinthiviru 11 หลายเดือนก่อน

      Mona wage wada da

  • @TECHMONY
    @TECHMONY 10 หลายเดือนก่อน

    සුපිරි විඩියො එකක් අයියෙ. ඔයාගෙ විඩියො එකක් එනකන් බලන් හිටියෙ. AI free video editing Tool ට්කක් දෙන්ඩකො.දැනට අපි ට බාව්තා කරන්ඩ පුලඋවන් free ai tool list ekak දෙන්ඩකො ගොඩක් වටිනවා.අයියා දම්ම්ක සර් එක්ක කරපු video එකත් බැලුවා Supiri, ලංකාව ගොඩ ගන්ඩ දැනුම තමයි අවශය..Analog ලංකාව Digital Sri Lanka වක් බවට පත් කිරිමට අශිර්වාද කරනවා අයියෙ..

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 11 หลายเดือนก่อน +2

    NeuralLink එකෙ විඩියෝ එකක්....එකට ai එකතු උනොත්

  • @IsuruRajitha
    @IsuruRajitha 11 หลายเดือนก่อน +1

    දැන්නමි හිතෙනවා simulation theory එක ඇත්ත කියලා
    Double slit experiment ඒකයි artificial intelligence එකත් එක්ක සමාන කමක් තියෙනවා කියලත් හිතෙනවා

  • @CHATHURAkulathilakakcmadushan
    @CHATHURAkulathilakakcmadushan 11 หลายเดือนก่อน +3

    AI එකක් Quantum Computer එකකට එන්න පුළුවන් ද එහෙම උනොත් මොකක් වෙයිද?

  • @don_wi3393
    @don_wi3393 11 หลายเดือนก่อน +4

    විද්‍යාව ඉගැන්වීම් වලට ගන්න පුලුවන් වීඩියෝ හදන විදිය ගැන වීඩියෝ එකක් අරගෙන එන්න

  • @nuwankirillawala
    @nuwankirillawala 11 หลายเดือนก่อน

    ස්තූතියි අය්යේ ❤

  • @ArunaNamal
    @ArunaNamal 11 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක් සර්

  • @charithanuradha104
    @charithanuradha104 11 หลายเดือนก่อน +1

    Superb👍

  • @LukeDilruk
    @LukeDilruk 11 หลายเดือนก่อน +2

    Hero ..Meditation ගැන කියලා දෙන්න.. ❤🎉

  • @සඳිත්Sounds
    @සඳිත්Sounds 10 หลายเดือนก่อน +1

    Eee kiyanne apita Type Karla 3 D Animation Cartoon Hadanna Puluvand.

  • @jayathissaaral2598
    @jayathissaaral2598 11 หลายเดือนก่อน +2

    Transformers , genarative ai wala technical side eka gana video ekak karanna

  • @Hemanthanet
    @Hemanthanet 11 หลายเดือนก่อน

    Thanks Malinda ❤

  • @shanikasajiwani5441
    @shanikasajiwani5441 10 หลายเดือนก่อน

    මට අවු.15 මගෙ හීනෙ vfx artist කෙනෙක් වෙන්න.ඒත් මේ ai video දැක්කම ඒ හීනෙ සුනු විසුනු වෙනව 😢

  • @usithaindeewara
    @usithaindeewara 11 หลายเดือนก่อน +1

    Transformer architecture gana video ekak ona ❤

  • @kavishkasuraweera
    @kavishkasuraweera 11 หลายเดือนก่อน

    This is actually very interesting. Thank you❤

  • @Chanaka01
    @Chanaka01 11 หลายเดือนก่อน +1

    Ai වල transformer architecture accuracy, එක එකසැරේටම වැඩිවේන එක ගැන. මට නිකම් පෙඩි idea එකක් හිතෙනවා, හරිද දන්නෙ නෑ හැබැයි. 🤔

  • @janakadoloswala4155
    @janakadoloswala4155 11 หลายเดือนก่อน

    good one 🙂.. Malindha

  • @RavipriyaBandara
    @RavipriyaBandara 11 หลายเดือนก่อน +6

    LLM වලින් සහ Diffusion වලින් කරන්නේ patterns and combinations predict කරන එක නිසා ඒකට human brain එකේ තියන subtle out of the pattern ideas generate කරන්න තියෙන capability එකත් අල්ලගන්න පුළුවන් වෙයිද? (Assuming that lot of the creativity from human brain is connecting dots anyway)

    • @TechTrackShow
      @TechTrackShow  11 หลายเดือนก่อน +3

      දෙපැත්තටම තර්ක තියනව..
      සමහරු කියනව අපේ මොළය කරන්නෙත් මේකමයි කියල..
      සමහරු කියනව අපේ මොළය වැඩ කරන්නෙ හාත්පසින් වෙනස් ක්‍රමයකට කියල..
      හරි උත්තරේ තාම දන්නෙ නෑ..

    • @RavipriyaBandara
      @RavipriyaBandara 11 หลายเดือนก่อน

      @@TechTrackShow මට හිතෙන්නෙ මොළයේ තියෙන ගොඩාක් creativity පැත්ත අපේ cache memory එකේ තියෙන memory strings combine කරල තමයි වැඩකරන්නේ. එකපාරටම කොහෙන්වත් හිතාගන්න බැරි ideas වගේ ආවාත් සමහරවිට ඒ subconsciously කලින් අහපු දැකපු දෙයක් මත ගොඩනැඟෙන අදහසක්.
      ඒත් සමහර වෙලාවට මිනිස්සු pattern වලින් එලියේ experiment කරනවනේ, අන්න එතකොට මතුවෙන subtle creative දේවල් එහෙම AI වලට අහුවෙයිද කියල හිතෙනවා. සමහර advertising industry එකේ එහෙම කරන creative වැඩ.
      (උදා. අපි Dalle/ Soro ට අලියෙක් ගෙ image එකක් generate කරන්න කිව්වොත් එයා බොහෝදුරට ඇත්ත අලියගේ ස්වරූපයට සමාන එකක් අඳියිනේ අපි prompt එකේ වෙන දෙයක් describe කරේ නැත්නම්. හැබැයි මනුස්සයෙක්ට අලියෙක් අඳින්න කිව්වම ඕනේනම් අනිත් ඔක්කොම තියෙද්දී හොඬ වෙනුවට රයිනෝගෙ වගේ හොම්බක් දාලා රෝස පාට සතෙක් ඇඳල ඒ "අලිය" කියල කියන්නත් පුළුවන් නේ. එතකොට ඒවගේ වැඩ කරන්න දිගටම human interaction ඕනේ වේවි)

  • @poornajith3d286
    @poornajith3d286 11 หลายเดือนก่อน

    Transformer architecture එක ගැනත් video එකක් ඕන

  • @thisandadamdisa1761
    @thisandadamdisa1761 11 หลายเดือนก่อน +1

    Very knowledgeable video keep it up bro ❤💯✨

  • @isharasampath-rl3me
    @isharasampath-rl3me 11 หลายเดือนก่อน

    කාටහරි පැහැදිලි කරන්න පුළුවන්ද කොහොමද LLM model run වෙන ගමන් user input එක්ක fine tune වෙන්නේ කොහොමද කියලා. GitHub project තියෙනම් link එකක් දාන්න.

  • @akashudayanga6727
    @akashudayanga6727 11 หลายเดือนก่อน +1

    AI model hadena theories gana video series ekakma karannako ayye

  • @kalhara_dasanayaka
    @kalhara_dasanayaka 11 หลายเดือนก่อน +1

    Superb🔥

  • @Nadeeraasanka
    @Nadeeraasanka 11 หลายเดือนก่อน

    Watina deyak. ❤

  • @GamageHemaratne
    @GamageHemaratne 10 หลายเดือนก่อน

    Interesting.

  • @EyeCaughtCuteBaby
    @EyeCaughtCuteBaby 11 หลายเดือนก่อน

    Emegent behavior ekkak enawa aththe apita samhara dewal eka digatama godak parak kiyapuwahama eka point ekak enawane eka thrumganna puluwan wenna anna eewage wenna puluwan. Data training karagena yanakota AI ekatath ewage wena wenna puluan. Sacle eka wadikaragena yanakota randomly eka skill elakta samana dewal hambunama ekn train wela eka point ekak widihata eliyata enawa athi. general world model ekak hadanna AI ekak witharak scale karanne nathuwa AI godak scale karagena yanagaman ewa okkoma ekata combine karoth hoda wei kiyala hithenawa mokada emergent behaviors godak ikmanata hadaganna puluwan wei

  • @bokkamemes
    @bokkamemes 11 หลายเดือนก่อน +1

    Ai is Simillar to our Brain ????

  • @navindusathsara6771
    @navindusathsara6771 11 หลายเดือนก่อน

    Llm models,generative ai models,gana deeplearning gana Longford video ekak karamu

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 11 หลายเดือนก่อน

    Ai fundamentals ගැන video ඕනේ ❤️

  • @Taukan1
    @Taukan1 11 หลายเดือนก่อน

    Nice Explanation ❤️

  • @Techbuddysl
    @Techbuddysl 11 หลายเดือนก่อน +1

    Starship එක ගැන විස්තරයක් ඔනේ ❤️

  • @AIVisionary34
    @AIVisionary34 11 หลายเดือนก่อน

    මිනිස් මොළයට සමාන AI එකක් හදන්නෙ කොහොමද අපි තවමත් මිනිස් මොළයෙ හැකියාවන් ගැනවත් හරියට දන්නෙ නෑනෙ.

  • @kamaldilshan4125
    @kamaldilshan4125 11 หลายเดือนก่อน

    Thanks ❤

  • @sajithdilshan2936
    @sajithdilshan2936 11 หลายเดือนก่อน

    super explanation

  • @user-K1rl9fn7j
    @user-K1rl9fn7j 11 หลายเดือนก่อน

    ML paththa gana wistharathmaka video 1k karandako Malinda aiye 💙🩵

  • @slstats7948
    @slstats7948 11 หลายเดือนก่อน +9

    මේක සුපිරි කියන සෙට් එක මේ කොනට ❤

  • @kavindahirushan2063
    @kavindahirushan2063 11 หลายเดือนก่อน

    CORA කොර 😗💖ඒක මරු

  • @dhanukalakshan9185
    @dhanukalakshan9185 11 หลายเดือนก่อน

    superb aiye

  • @wesamuniya7632
    @wesamuniya7632 11 หลายเดือนก่อน +1

    ලොකු අයියට video එකක් දාන්න මතක් වෙලා....🙏🙏🙏

  • @dimuthunawarathne8634
    @dimuthunawarathne8634 11 หลายเดือนก่อน

    I think we should slow down it a bit and gain more control of it while we can scale it in a sandboxed environment?🤔

  • @Sachintha556
    @Sachintha556 11 หลายเดือนก่อน

    Sora kawada wage apita labeyida

  • @Blockace01
    @Blockace01 11 หลายเดือนก่อน

    Black Mirror වගේ කතා වල ජීවනමාන ස්වරූපය දැනටමත් ලෝකෙ තියෙනව අඩු වැඩි වශයෙන්, ඒ ඒ බිස්නස් මොඩල් එක්ක මේ AI දියුනුව බලපාන විදිහ ගැන තියෙන්නෙ බයක් 😐
    keep up this video series brother❤

  • @n1trosl889
    @n1trosl889 11 หลายเดือนก่อน

    Ai අපිට ඉස්සරහට ගොඩාක් උවමනා වෙනව..නමුත් අපි මේ ai වලින් බලපොරොත්තු වෙන්නෙ මිනිස්සුන්ට හොදක්නම් අපි ඒක දැනට වෙලා තියෙනවද කියල හිතන්න වෙනව..මිනිස්සුන් ආසාවෙන් කරපු jobs එකින් එක නැතිවෙලා යනව..ඇත්තටම ලෝකෙ ප්‍රබලයො මෙ subject එක ගැන ලොකුවටම අවදානය දෙන්න ඕන කාලයක් මේක..ඔයලට මතක ඇතිනෙ taylor swift ගෙ photos ටික..

    • @moviecreator8804
      @moviecreator8804 11 หลายเดือนก่อน

      photograhers models ehema repalce wenawa darunuwatam ai walin ..,,nike wge loku loku brand dn ai pawichchi krann hadnne model wenuwat

  • @ip9873
    @ip9873 11 หลายเดือนก่อน

    AI wala help eken genuinely earn krnna puluwan methods tikakuth genna aiye... (both with and without certain skills)

  • @janakawijesinha
    @janakawijesinha 11 หลายเดือนก่อน

    super 👌👌👌

  • @ashvideocreations6605
    @ashvideocreations6605 10 หลายเดือนก่อน

    Mn danata balapu interesting ma video eka

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 11 หลายเดือนก่อน

    මොනතරම් දියුණු තාක්ෂණයක් තිබුනත් මිනිස්සු මෙහෙම හිතුවොත් අපි හිතන දේ තමයි හරි, අපිට ඔන විදියට පමණයි වැඩ සිදුවන්න ඔනේ, කරන වැඩෙන් ලොකුම ලාභය ඔනා සමාජ සේවය අපිට වැඩක් නැහැ ඒවා කරන්න ඔනේ රජයෙන් විතරයි, අපේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂ වෙන්න ඔන, අපේ දරුවා තමයි ඊගාවට ඇමති හෝ ජනාධිපති, මේ ආගම තමයි ලෝකෙ උතුම්ම එක, මේ ආගම තමයි හරි එක අනෙක් ඒවා වැරදියි අනෙක් ආගම් නැති කරන්න ඔන, අනෙක් ආගම් වල අයට කිසිදු උදව්වක් කරන්න හොඳ නැහැ, ඔවුන් නැතිවෙන්න පොල් හරි ගහන්න ඔන, උන් නැතිම වෙලා යන්න ඔන මේ වගේ මිල කළ නොහැකි ජීවිතයක් වෙන කෙනෙක් තුට්ටුවකට මායිම් නොකරනවානම් සහ තමා විසින් තම ජීවිතය සියදිවිනසා ගැනීමට තරම් උඬංගු කමින් තමන්ටම පහළවෙන සිතුවිලි වලින් අවතක්සේරු කරගෙන ජීවත් වෙනවානම් උසස් ජීවන ක්‍රමයකට වඩා පහත් ජීවන ක්‍රමය සංස්කෘතිය කරගෙන අනෙකාත් ඒහෙම වෙන්නම ඔනා කියල හිතනවානම්,එතකොට තව කෙනෙක් හිතනවානම් රාජ්‍ය සේවකයෙක් හෝ පුදගලික සේවක කෙනෙක් අරුන් එහෙම නිසා අපිත් මෙහෙම කරන්න ඔන කියල වගකීම් පැහැර හරින ආකාරයට වැඩකටයුතු සිදුවෙනවානම් කොච්චර කළත් මෙච්චර තමයි කියල හිතල වගකීම් යුතුකම් පැහැර හරින ආකාරයට හැමෝම වැරදි විදියට අනෙකාගේ ජීවිතය විනාශ උනත් අපිට වැඩක් නැහැ උන්ට හොඳ වැඩෙ කියලා තීංඳු තීරණ ගන්නවානම් ඒ වගේම මම හැමදාම වැඩපලේ වැඩකරනකොට දකිනවා සමහර වාහන නවත්තන්න ඔන උනාම හිතපු ගමන් නවත්වනවා යන පාරේම, එතකොට පාරේ අනෙක් අයට යන්න ඉඩ තියල ටිකක් අයින් කරන්නේ නැහැ, බොහෝම කීප දෙනෙක් විතරයි වාහන යන පාරේ අනෙක් අයට යන්න සම්පූර්ණයෙන්ම ඉඩ තියල අයිනට කරල නවත්තන්නේ, සමහර අය හිතපු ගමන් රෙස්කරල වේගයෙන් කුරොල්ලෝ පියාඹනවා වගේ යනවා බොහොම ටික දෙනෙක්. ලංකාවේ පාරක මිනිස්සු වාහනයක් පරිහරණය කරන ආකාරයට පේනවා මිනිස්සු නොසන්සුන් වහා කිපෙන සුලු අනෙක් අයට හෝ තමන්ට අනතුරු සිදුවන ආකාරයට වාහන ධාවනය කරනවා කියල සමහර මිනිස්සු සතෙක් උනත් යටකරන් යන අවස්තා මම දකිනවා එහෙම උනාම සතා එතනම ඉද්දී ඉක්මනින්ම ඇදල යනවා වෙන කෙනෙක් ඒ සතාව අයින් කරන්න ඔන, බොහෝ අය කිසිම වරදක් පිළිගන්නේත් නැහැ වරදක් වැරදි දෙයක් හෝ නිවැරැදි නොවන බව දන්නේ නැහැ, සමහර හොර වැඩ වීරකමක් විදියට ප්‍රදර්ශනය කරනවා අනෙකාට අපහසුතාවයක් දැනෙන ආකාරයට එතකොට ඒක දැකල ප්‍රීති ප්‍රමෝධ වෙනවා සමහර ව්‍යාපාර අයිතිකරුවන් භාණ්ඩ අලෙවිකරන කොට ඒකට බදු ඒ සමගම එකතු කරනවා බදු කෝටි එකක් පහක් දහයක් වගේනම් ටිකක් හෝ නොගෙවා වෙන වැඩකට යොදවනවා ඒ වගේම ලොකු බදු මුදලක් ගෙවන කොට ඒක විදියදම් කරනවා සවාරි යන්න පුද්ගලික ආතල් වලට මහජනයාගෙ සුභ සිද්ධියට පමණක් වෙන් කරන්නේ නැහැ, ඒ වගේම රජයෙන් කරන්න ඔන සමහර දෙවල් වලට අපි හිඟාකාල මුදල් එකතුකරල ඒවාට ආධාර කරන්න ඔන, ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් නිල ආයතනයකට දන්වනකොට ඒකට අපෙන්ම ප්‍රශ්න කිරීම් කරනවා බොරුවට පස්සේ කියනවා කලින්ම ඒවා අපි දන්නවා කියලා ඒ උනත් මේ ප්‍රශ්නේට ඔයාල මැදහත්වෙන්න එපාකියල බල කරනවා ඒක කරන්නේත් නිල නොවන අය මාර්ගයෙන් බිය ගැන්වීමට ඒකත් සමහර විට නිල අයට විරුද්ධව ඉහළට පැමිණිලි කරන්න සාක්ෂි නොලැබෙන විදියට හරියට කලින් ප්ලැන් කරල, එතකොට කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ. ගොඩාක් අය දේශපාලකයෝ හොරා කනවා කිව්වට සාමාන්‍ය මිනිස්සු ඊට සමාන ඒ පාලකයන් බලයට එන්න කලින් බිම්මට්ටෙන් කළ වැරදි ඒ විදියටම කරන ගමන් ඒවා නවත්තන්නේ නැතිවයි අනෙකාට හෝ දේශපාලනයට චොදනා කරන්නේ දේශපාලකයො මහජන මුදල් නාස්ති කළත් නැති බැරි කමට අල්ලපු වත්තට හොරෙන් පැනල හොරෙන් කුරුඳු ලීයක් එළවළු ටිකක් හොරකම් කළත් දෙකම එකයි කාටද මෙවා කියන්නේ

  • @ShashiraRavishka
    @ShashiraRavishka 11 หลายเดือนก่อน

    AGI gana thawa information one ❤️

  • @BLACKPANTHER-we5id
    @BLACKPANTHER-we5id 11 หลายเดือนก่อน

    1st...... good video ❤❤

  • @sachinperera1
    @sachinperera1 11 หลายเดือนก่อน

    I've a subscription to storyblocks for stock videos. Can I cancel it and create my own atock vodeos using sora?

    • @TechTrackShow
      @TechTrackShow  11 หลายเดือนก่อน +1

      We have to wait till they release Sora to the public..

  • @ishanfernando3334
    @ishanfernando3334 11 หลายเดือนก่อน +1

    AI tool එකක් scale කරනකොට ඇත්තටම මොකද්ද වෙන්නෙ කියලා දැනගන්නත් AI tool එකක් ම use කරොත් වැඩේ ලේසි නැද්ද ?

    • @SasinduDinuwan
      @SasinduDinuwan 11 หลายเดือนก่อน +1

      මං comment එකක් දාන්න ආවේ..
      බලද්දි ඒක වැටිලා...

  • @prasadplayasrollins
    @prasadplayasrollins 11 หลายเดือนก่อน

    Me AI th ekka entertainment field ekta mona wage deyk weida????? mona wage widihta wenas weida??????

  • @DKCinematic
    @DKCinematic 11 หลายเดือนก่อน

    Nice ❤

  • @KALINDU01
    @KALINDU01 11 หลายเดือนก่อน +1

    🔥❤😎

  • @Sachintha556
    @Sachintha556 11 หลายเดือนก่อน

    Sora ekata login wenne kohomada

  • @thanotorious7561
    @thanotorious7561 11 หลายเดือนก่อน

    niyamayi

  • @dulshandesilva-l2d
    @dulshandesilva-l2d 11 หลายเดือนก่อน

    AI wegen issrahata yanna oone

  • @animoview
    @animoview 11 หลายเดือนก่อน

    Wow. ❤

  • @umeshisanka7435
    @umeshisanka7435 11 หลายเดือนก่อน

    video editors la replace weida issrahata yaddi??

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 11 หลายเดือนก่อน

    Best

  • @BINOD-rh9sb
    @BINOD-rh9sb 11 หลายเดือนก่อน +1

    අයියෙ video editors ලට මොකක් වගේ වේවිද

  • @understandandatention
    @understandandatention 11 หลายเดือนก่อน

    Maru 👍👍👍👍👍

  • @Appboz
    @Appboz 11 หลายเดือนก่อน

    Supiriyk❤