Degree යක් අරගෙන, 8 - 5 ජොබක් කරල, weekend එකේ ආතල් දාල පොරක් වෙනව කියන එක, සදාකාලික හීනයක් මචං....!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • BC Nation Facebook page:
    www.facebook.c...
    Buddima's Facebook:
    / buddhima.chathurangha
    Buddima's Instagram:
    www.instagram....
    Kaushika Chamath :
    / kaushika.cha. .

ความคิดเห็น • 351

  • @PHiuj
    @PHiuj 5 ปีที่แล้ว +180

    මං ජපන් ඉන්නෙ, මෙහෙ ඉන්න ලංකාවේ ගොඩක් පරන මිනිසුන් ඔයලා වගෙ නැහැ. ඉස්සරහට යන විදිය, path එක කියලා දෙන්නෙ නැහැ . ඇහුවත් කියලා දෙන්නෙ
    නැහැ, respect ඔයාල ගැන 🙏♥️

    • @priyandeshapriya5206
      @priyandeshapriya5206 5 ปีที่แล้ว +8

      Kelum Kelum ඇත්ත කතාව මාත් ජපානෙ අපිට වෙන එහෙකුට උදව් කරන්න දෙන්නැ උන්ට සල්ලි ගන්න බැරි වෙන හින්ද. ජපානෙ කන්නෙ මෙහෙ ඇවිත් ඉන්න පරන උන්

    • @samildilshan9602
      @samildilshan9602 5 ปีที่แล้ว +2

      Eka nm sira kathawa

    • @geegee2775
      @geegee2775 5 ปีที่แล้ว

      Anee itin atha apith udau Karn kuruth na .kisim deyk kiyn na

    • @chamalkaveesha1966
      @chamalkaveesha1966 5 ปีที่แล้ว +1

      Machn math jpn enna inne. Ohe hri ndda dn

    • @kavishkakulathunga6914
      @kavishkakulathunga6914 5 ปีที่แล้ว +2

      මාත් ජපන්..මට ඔය පරණ අයගෙ සීන් එක දැනුනා..හැබැයි ඉතිං ජපන් වගෙ රටකත් ඩිවෙලොප් වෙන්න අමාරැයි ඕස්ට්‍රෙලියා වගෙ...ලැන්ග්වේජ් බැරියරස් රෑල්ස් එක්ක අමාරැයි..ඒත් අත් නොහැර කරොත් බැරි වෙන එකක් නෑ

  • @Madhawa333
    @Madhawa333 5 ปีที่แล้ว +83

    විශේෂ වු කැපවීමකින් තොරව එතනට එන්න අමාරුයි.
    ලංකාවෙ උපාධිය අරන් ඒකට ගැලපෙන රස්සාවක් නැති නිසා ජපානයට එන්න උනා.
    මාගේ අත්දැකීමෙන් පැවසුවොත් ජපානයේ ඔය කියන තැනට එන්න මටනම් කවුරුත් විශ්වාස නොකරන කට්ටක් කන්න උනා....
    "දිග කාලයක් සැප විදින්න කෙටි කාලයක් දුක් විදින්න.
    පස් පවු නොකරන්න ...තමන්ට අවංකව වැඩ කරන්න.
    ඔබගෙ ගමන නවත්තන්න ඔබටවත් බැරි වේවි."

    • @kasun7200
      @kasun7200 5 ปีที่แล้ว +5

      අයියේ,මාත් ලබන අවුර්ද්දේ ජපානයට එන්න ඉන්න කෙනෙක්,මෙහෙත් හොඳ ජොබ් එකක් කරනවා එත් වැඩක් නැ, කිසි දිඋනුවක් නැ එකම තැන එකම දේ,මම කවදාවත් රටයන්න කැමති උන කෙනෙක් නෙමෙයි,එත් එන්න වෙලා තියනවා,හැබැයි එන්නේ කවදාහරි හොඳ දියුණුවක් ලබාගෙන ,මගේ රට වෙනුවෙන් ,මට කරන්න පුළුවන් යුතුකම කරන්න, අයියේ එන්න හිත හදාගත්තේ බොහොම මාරුවෙන් , මේ රට අපිවගේ උන්ට ගොඩක් වටිනවා මොකද අපි අද උනත් පනදීලා හරි මේ බූමිය රකින්න කැමති උන් එත් අපේ සිංහලයන්ට හොදට සල්ලි තියෙන්න ඕනේ ,නැතුව මේ ගේම ගහන්න බැ , මම එන්නේ මගේ දරුව්වෝ වෙනුවෙනුත් මගේ රට වෙනුවෙන් මැරෙන්න ඉස්සෙල්ලා සම්බුද්ධ ශාසනය මතු අපේ එවුන්ට ඉත්රිකරලා රැක දෙන්න තියන් හීනේ ඇත්තක් කරගන්න,ලේසි නැ ...එත් බැරිත් නැ...ඔයාට මොකක්හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ....එක ලොකු ශක්තියක් වෙයි.තෙරුවන් සරණි.

    • @malindunimalsiri9561
      @malindunimalsiri9561 5 ปีที่แล้ว

      Mokadda degree eka

  • @DDkalinga
    @DDkalinga 5 ปีที่แล้ว +71

    ප්‍රශ්න ටික හදාගෙන පිලිවෙලකට ඇහුව නම් ඒ කෙනාගෙන් හොඳම දේ එලියට ගන්න පුලුවන්.
    උත්තරයක් දෙනකොට මැදින් පැනල කතා කරනව කියන්නෙ දෙන්න යන උත්තරේ හරියට එන්නෙ නෑ, ඒක උත්තර දෙන කෙනාට බාදාවක් වගේම බලන අපිටත් බාදාවක්.
    කැමරා කරන කෙනාට ඔය ටික හොඳට තේරෙනව කියල දැනෙනව.
    අඩුපාඩු හදන් දිගටම කරගෙන යමු. ජීවිතේට ගන්න යමක් තිබුන. ස්තුතියි. ජයවේවා.

    • @famillydoctor1021
      @famillydoctor1021 5 ปีที่แล้ว +2

      Matath aakama hithuna
      Camera malli niyameta karai wage
      👍

    • @sachinthakahawewithana7192
      @sachinthakahawewithana7192 4 ปีที่แล้ว

      agreed!

    • @kushmal1999
      @kushmal1999 4 ปีที่แล้ว

      ඒක තමා. මැද්දෙන් පන්නව වැඩී.

    • @samithrdn
      @samithrdn 4 ปีที่แล้ว

      සිරා කතාව හැම විඩීයෝ එකේම එහෙමයි බලන කොට වැදගත් පුද්ගලයගෙ කතාව අහගන්න අමාරුයි

  • @dulajlorensuhewa5530
    @dulajlorensuhewa5530 5 ปีที่แล้ว +18

    මේ වගේ වටින අදහසක් සමාජයට ලබාදෙනකොට එකත් Unlike කරන කුහුක මිනිස්සු ඉන්නේ. මෙවැනි අදහස් සහ පණිවිඩ සමාජයට වැඩි වැඩියෙන් ලබාදෙන්න. ගොඩක් ස්තුතී.

  • @niroshanissanka412
    @niroshanissanka412 5 ปีที่แล้ว +68

    ගොඩක් වටින වැඩ සටහනක්. අරමුණක් ඇති කෙනෙකුට ජීවිතේට ගන්න යමක් තියනවා. ගොඩක් ස්තූතියි.

  • @chanakakumanayaka8362
    @chanakakumanayaka8362 5 ปีที่แล้ว +32

    මරු සෙට් එකක් නේ ඔසී වල ඉන්නේ 👊👊
    ආදරෙයි කොරියන් සෙට් එකෙන් 👊👊✌

  • @ProjectNisal
    @ProjectNisal 5 ปีที่แล้ว +44

    අවංකව බොක්කෙන් කරන එකම channel එක...!!... ජය මචං...

  • @bhanukajayasena2349
    @bhanukajayasena2349 4 ปีที่แล้ว +2

    මම මේක දදෙපාරක් ඇහුවා........ ඔයාගේ චැනල් එකෙන් අපේ ජීවිතේට වැදගත් දේවල් දෙනවට ස්තූතියි

  • @thasinduguruge2307
    @thasinduguruge2307 5 ปีที่แล้ว +17

    පට්ට බන් මේ වගේ වා තමයි ඕනේ.උබලට කවුරු මොනා කිව්වත් අපි ඉන්නවා උබේ පිටිපස්සෙ.

  • @konara261
    @konara261 3 ปีที่แล้ว

    Hero Brother... zed is One of menter in my life... BCN I watch one of your vedio අවුරුදු දෙකයි ඩොලර් මිලියන.... And some of selections.. I start to build up my own way.. so I collect little of money and I start my first investing in 2020 and 2021 September I hope to launch my new website... And many of them.. hero Brother is very great full person... Respect you.. I also get many of things... Still and future forever...
    Congratulations both of.you for programm like that..

  • @pathumkavisanka2236
    @pathumkavisanka2236 5 ปีที่แล้ว +4

    නියමයි අය්යේ.. මාත් රට යන්න හිතන් ඉන්නේ.. මට ඒකට ලොකු උපදෙසක් ඒ වගේම ඒකට කරන්න ඕන දේවල් ගොඩ යන්න පුලුවන් මෙන්න මෙහෙම කලොත් කියල ගැන පොඩි අදහසක් ගන්න ඔයාල පොඩි වෙලාවකින් ලොකුදෙයක් කලා.. නියමයි.. ආඩම්බරයි.. ❤️❤️❤️

  • @FITGEEKSL
    @FITGEEKSL 5 ปีที่แล้ว +4

    මේ වීඩියෝ.එකේ මාතෘකාවට නම් මම එකග නැහැ. මම youtuber කෙනෙක් fitness trainner කෙනෙක් , ලංකාවේ තියන university එකකින් degree එකක් ගත්ත කෙනෙක් බොහොම අමාරුවෙන් ඉගෙන ගෙන. රට යන්න සල්ලි නම් නැහැ ඒත් අම්මලා තාත්තල දුක් විදල මට ඉගැන්නුවා ඉතින් ඒකෙන් මම උපරිම ප්‍රයෝජනයක් ගත්ත.මොනව කිව්වත් අපේ තියෙන්නෙ free education එකක්. ඒක තමයි මට නම් ගොඩ යන්න තිබ්බ එකම මාර්ගය. රට යන්න අවශ්‍ය උනේ නැහැ. ගොඩක් අමතර දේවල් මම කරනවා. හැබැයි මමත් 8-5 වැඩ කරන කෙනෙක්. මම හිතන්නෙ නම් ඒක තමන්ගෙ අවශ්‍ය තාවය සහ උවමනාව මත රදා පවතිනව. සතුටින් ඉන්න එක තමන් කරන ජොබ් එක නිසා වත් තමන් ඉන්න ස්තානය නිසාවත් තීරනය වෙන්නෙ නැහැ කියලා මට නම් මගේ experience ඒකෙන් ඔයාලට කියන්න පුළුවන්. මම @Fitgeek

  • @sampathdissanayaka8728
    @sampathdissanayaka8728 4 ปีที่แล้ว +2

    ඇත්තටම සංතෝසයි මේ වගේ motivation video තව කරන්න..
    මම Dubai walin.
    Thank you

  • @synergytechengineering6460
    @synergytechengineering6460 5 ปีที่แล้ว +20

    නියම වැඩක්👍. ඔයා කථා කරන එක අඩු කරලා resource person ට වැඩියෙන් chance එක දෙන්න. All the best.....

    • @akiladilan3560
      @akiladilan3560 4 ปีที่แล้ว

      th-cam.com/video/NUENBTvsM2o/w-d-xo.html

  • @akilarajapaksha648
    @akilarajapaksha648 5 ปีที่แล้ว +7

    ජීවිතයක් ගොඩ දාන්ඩ පුලුවන් විඩියෝ එකක් .super දිගටම කරන්න .මාත් ගොඩක් දේවල් ගත්තා

  • @sachinduamarakoon
    @sachinduamarakoon 5 ปีที่แล้ว +17

    camera කරන අය්යා අහුපු ප්‍රශ්න ටික නම් මරු

  • @yasirugihan9588
    @yasirugihan9588 4 ปีที่แล้ว +3

    Ausi ගැන අතිවෙන්න videos බැලුව ඒත් moral එක හැදුනෙ BC Nation මචං උබලගෙ videos වලින්.. පට්ට 👌 keep it up

  • @1darshana670
    @1darshana670 5 ปีที่แล้ว +4

    පට්ට මචන් ගන්න ගොඩාක් දේවල් තිබුනා.දියුනු වෙන්න උනක් තියෙන ඕනිම එකෙක්ට මාර වටිනවා මචන්.එල දිගටම මේ වගේ වීඩියෝ කරන්න.

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +7

    විය යුතු දේ වෙමින් පවතී මෙව්වා තමා ඕනේ ....පට්ට

  • @digimon5036
    @digimon5036 5 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ මචන් වීඩියො බලපු ටිකටත් හිත පට්ට සැහැල්ලු උනා තව වීඩියො දාමු අනිවා ❤

  • @geeshanc
    @geeshanc 5 ปีที่แล้ว +14

    මේ වගේ video දිගටම ඕන..

  • @kushmal1999
    @kushmal1999 4 ปีที่แล้ว +5

    ආයෙ මේ වගේ කට්ට කාල අඩු වයසෙන් දියුනු වෙච්ච අයගෙ video ගේන්න. අනිවාරෙන් අපි එවා බලන්ව. තව එක ඉල්ලීමක්.එක ප්‍රශ්නෙකට උත්තරේ දීල ඉවර උනාම තව ප්‍රශ්නයක් අහන්න

    • @akiladilan3560
      @akiladilan3560 4 ปีที่แล้ว

      th-cam.com/video/NUENBTvsM2o/w-d-xo.html

  • @nexttharelife7489
    @nexttharelife7489 5 ปีที่แล้ว +4

    ඇත්තටම මේ වීඩියෝ එක හිතට වැදුනා සුපර් motivate video ekk aa ඉස්සරහට මේ වගේ වීඩියෝ තව ඕනේ ජයවේවා brows❤️👍💪😍

  • @sithufernando6384
    @sithufernando6384 4 ปีที่แล้ว +1

    මමත් australia වල තමෛ ඉන්නෙ...ඔයාල කට්ට කාලා කොහොම හරි ලොකු තැනක් හදාගනන්නව..කියනව වගේම මේ ටිකත් කියන්න..මම දැනුවත් ව මාත් එක්ක semester..පටන් ගත්ත කොල්ලො 6 දෙන්නෙක් එයලාට ජොබ් හොයගන්න් බැරිව ආපහු ලංකාවට් ගියා...මෙහෙට එන අය .....හිත්න්නේ කොහොම හරි රටට පැන ගන්න විතරෛ ඔනා කියලා..ඒත් ඇත්ත තත්වය මෙහෙ ඉන්න අය හරියට කියන්නෙ නැහැ ......අලුතින් australia එන අයට.....මේ ගැන හරියට දැනුවත් කරන්න..අනිත් රටවලට සාපේක්ශව අපි university walata ලොකු මුදලක් ගෙවනවා..නමුත් ඒ මුදල මෙහෙදි හොයාගන්න එක ලේසි නැහැ..ලංකාවෙන් එනකොට හොද නමක් තියන ranking හොද university එකකට එනවා..first semster ගෙවා ගන්න බැරිව මොකක් හරි කබ්බ university එකකට මාරු වෙලා part time එක්ක සල්ලි හොයන්න දගලන.. අය මෙහේ ඕන තරම් ඉන්නවා.. එනිස මෙහෙ ආපු පමනින් සියලු ප්‍රශ්න විසදෙන්නෙ.නැ..ල්ංකවේ ජිවිතය මිට වඩා හොදයි කියාල හිතෙන වාර ඕනෑ තරම්

  • @deeptonestudio2134
    @deeptonestudio2134 5 ปีที่แล้ว +16

    මචන් උබ කරන වැඩේ මරු කොල්ලොහ්...❤️

    • @buddikapethum3333
      @buddikapethum3333 5 ปีที่แล้ว

      Deep Tone Studio sucscribe කරල සප් එකක් දෙන්න..🙏🙏
      th-cam.com/channels/nMyDjYwGDPYbXVRHWNeXAQ.html

  • @udayaherath3988
    @udayaherath3988 5 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩ යන්න පුලුවන් සුපිරි වීඩියෝ එකක්... උබ ගැන ආඩම්බරයි සහෝදරයා..

  • @xtrmaniya8572
    @xtrmaniya8572 5 ปีที่แล้ว +3

    කෙලින්ම aus වල job එකට එන්න අමාරුද? එනවනම් ඕන සුදුසුකම්. කරන්න course ..ලේ නෑදෑ කෙනෙක් ඉන්නව නම් එන්න ලේසිද මේ ටික ගැන විස්තර ටිකක්💪💪programme එක පට්ට❤❤

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 5 ปีที่แล้ว +3

    Bc nation ube chanel eken ganna dewal godak thiyenawa. Ubath ekka set wela inna aiyalath patta. Habai ube hasirime podi aulak thiyenawa kiyala hithanawa athapaya hasuruwana kota poddak hithala kala nm hodai anith ayata tikak respect karala. Kiyanna thiyenne mula amathaka karanne nathuwa gamana yanna kiyala. Good luck!!

  • @supunmalinda5172
    @supunmalinda5172 5 ปีที่แล้ว

    සුපිරී වැඩේ.. අපි දිගටම ඉන්නවා.. මේවගේ දේවල් තේරෙන සිංහලෙන් කියා දෙන කවුරුත් නැහැ ලංකාවේ.. ඔයාලට ගොඩක් ස්තූතීයි.. අපි follow කරන්න ඕනි market, wealth generating strategy, පුද්ගලයෝ, podcast, apps, books තව තව විස්තරාත්මකව පැහැදිලිව කියලා දෙන්න කියලා ඉල්ලන්න කැමතී.. මචං බතල බෝයි, උඹ සම්මුඛ සාකච්ඡා නිවේදනය කරන විදිය පොඩ්ඩක් හදා ගනීන්.. කෙනෙක් එයාට කියන්න ඕන දේ දිගහරිමින් කතාව ලස්සන අරන් යද්දී, ඒක අපි ආසාවෙන් අහන් ඉද්දි, මැදින් පැනල ගොන් කතා ඇදල දෙන්න එපා.. මනුස්සයාගෙන් අහන්න ඕනී ප්‍රශ්න ටික (මුල,මැද, අග) පිළිවෙලකට හදාගෙන ඔහු කිව යුතු දේවල් පැහැදිලිවම එළියට එන විදියට සප් එක දෙමින් පිළිවෙලකට ප්‍රශ්න අහන්න.. එල කොල්ලෙක් ඔයා.. ජය වේවා..

  • @lasithfernando203
    @lasithfernando203 4 ปีที่แล้ว +1

    නියමයි මල්ලි.. අඩුපාඩු හදාගෙන දිගෙටම හොඳ දේවල් සමාජගත කරන්න උත්සාහ කරන්න ( ව්ශේෂයෙන්ම ප්‍රශ්න අහන වෙලාවෙදි එක සංයමයකින් යුතුව ප්‍රශ්න කරන්න කතා කරන කෙනාට කතා කරන්න ඉඩ සලස්වන්න) බුදු සරණයි..! ජය වේවා..!

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 5 ปีที่แล้ว +3

    So proud of these guys .. all the very best. Keep the flag flying high..! 🇱🇰🇱🇰🙏🙏

  • @yashodranasinghe3131
    @yashodranasinghe3131 5 ปีที่แล้ว +3

    වටිනව වැඩ සටහන.. මෙහෙම වැඩ කරන්න දිගටම ❤

  • @sadew1149
    @sadew1149 4 ปีที่แล้ว +1

    Bro, පට්ට බන් මේ කරන වැඩේ.❤ තවත් හොඳයි plan එකක් හරියටම ගහලා කරා නම්. Videos වල අඩුපාඩුවකට තිබ්බේ ඒ මිනිස්සු හරියටම aussie ආපු විදිහ දැනගන්න බැරි වෙච්ච එක. ප්‍රශ්න අහලා එයාලා මුලු උත්තරේම දෙනකන් ඉදලා අනිත් ප්‍රශ්නෙ අහන්න. එතකොට තමයි වඩා පැහැදිලිව තේරෙන්නේ. උබයි උබේ set එකයි අනිත් අයට මේ ගොඩයන්න දෙන sup එකම ඇති උබලටත් shan aiya, hero aiya and උබ videos කරපු අනිත් අයියලා වගේම ගොඩයන්න.ඒක sure..🙌ඒ මිනිස්සු තව තවත් දියුණු වෙලා අනිත් අයට අවංකව උදව් කරන තත්වෙට එන්න ඕන. 🙏 උබ ගොඩ ගිය කාලෙටත් අනිත් අයට ගොඩ යන්න පුලුවන් තරම් sup එක දීපන් ආත්මාර්ථකාමී වෙන්න නැතුව.මේ පටන් ගත්ත වැඩේ මොන දේ ආවත් නවත්තන්න එපා. Aussie එන විදිහ ගැන තව videos කරන්න (agents,job opportunities, degrees) ගැන වගේ. මේ වගේ videos දිගටම කරගෙන යන්න bro. Good luck ❤❤.

  • @RamithD
    @RamithD 5 ปีที่แล้ว +8

    Machan @BC Nation this video is perfect. I could take good ideas to fine tune my vision. 👍✊✊👊👊✌

  • @ionwizard606
    @ionwizard606 5 ปีที่แล้ว +2

    mcn ube videos patta. gdk ewage tyna awla uba kata karana ekata iwara karanna denne na ara ashenaya wage paninawa.eta passe kata karana kena kiyana gya 1 amataka wenawa. pdk e ganat hthapn. Ara DJ dial 1ge video 1t uba hodata blapn aai. samaharavita uba ahana yana deta wada patta dyk wennati pora kiyanna yanne. Channel 1 nam patta.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 4 ปีที่แล้ว

    හරි හොඳයි වැඩසටහන් දෙකක් විතර බැලුවා හොඳයි ලංකාවේ අයට ිකක් ඩේටා පස් නිකුත් තියෙනවා අපිට නම් ප්‍රශ්නයක් නැහැ බොහොම ස්තූතියි මල්ලි සහභාගි වෙච්ච දෙන්නත්

  • @nonamenogame121
    @nonamenogame121 5 ปีที่แล้ว +3

    Lankave TH-camrsla karala thiyena videoclips atharin ithamath wadagath video ekak subha pathanava siyaluma denata malli idiriyatama yamu ......💐

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว

    Amazing discussion thanks verymuch

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว

    Aderi.niyami❤💚hero aiyyage thwa videyo one❤

  • @ddesilva9915
    @ddesilva9915 5 ปีที่แล้ว +2

    This is the best Sri Lankan you tube chanal

  • @caluminsta7163
    @caluminsta7163 5 ปีที่แล้ว +8

    සුපිරි කොල්ලෝ....👏

  • @yakadayakalum
    @yakadayakalum 5 ปีที่แล้ว +2

    නියමයි

  • @XY-fw6oj
    @XY-fw6oj 5 ปีที่แล้ว +7

    The cameraman should be given more opportunities to ask questions. He asks some very good questions.. and then LISTENS while the other person talks. : )

  • @hashanraviranga8535
    @hashanraviranga8535 5 ปีที่แล้ว +3

    Godak watina video ekaka anika me nirahankara kollo set eka ❤️❤️

  • @chandanananayakkara5109
    @chandanananayakkara5109 5 ปีที่แล้ว +7

    I think you should learn to wait until the other person finish his answer or trying to add things ... Good job so far small adjustments will make the channel better , all the best

  • @manicrush8496
    @manicrush8496 4 ปีที่แล้ว +1

    අපේ රටේ සුපිරි මොල ඔක්කොම රටින් ගිහින්.. නිහතමානී දෙන්නෙක් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි

  • @gmcmgodamune4315
    @gmcmgodamune4315 5 ปีที่แล้ว +4

    Thank...u r marketing wonderful videos....it is most important.....to build sri Lanka life to not only Australia..

  • @buskinglankans
    @buskinglankans 5 ปีที่แล้ว +32

    This is for dear interviewer malli, dude I had to skip you because you talks too much. You came there to ask questions from them and we came here to listen to them not for you dude 😉. so it's better get a piece of paper and write down questions before you do the vlog. Good program dude. Keep it real.

    • @m07028
      @m07028 5 ปีที่แล้ว

      sirawata

    • @iruckasatha5676
      @iruckasatha5676 5 ปีที่แล้ว

      Absolutely

    • @abmlba
      @abmlba 5 ปีที่แล้ว

      True, but he is getting better now. Ealier it was worst.

  • @sumeshdesilva7284
    @sumeshdesilva7284 4 ปีที่แล้ว +18

    මේකට කතා කරන්න එන පට්ට පොරවල්ලට කතා කරන්න දෙනවා විනා මේ යකා කියවනවනෙ වක්කඩේ කඩලා වගේ 😑

    • @akiladilan3560
      @akiladilan3560 4 ปีที่แล้ว

      th-cam.com/video/NUENBTvsM2o/w-d-xo.html

  • @pathumherath5864
    @pathumherath5864 4 ปีที่แล้ว +5

    Machang I live in London for the last 10 years, I have been through the same shit as that aiyya explained.absolute truth.i watched the whole flipping video😉
    By the way grate video and your doing a grate job.👊🔥👏🏽👏🏽

  • @shenal394
    @shenal394 5 ปีที่แล้ว +1

    great ful work.
    meke thama mama dakka pattama motivated channel eke.oya aus idan karana wede gana happy. mekenma godak dewal igena gatta. new life goals awa. digatama karan yamu. best of luck

  • @navosha6540
    @navosha6540 5 ปีที่แล้ว +1

    Mewa tama bn vlog kiyanne ubala tama bn sirama charitha . Godak dewal kiyala denwa tawath mewama karanna kiyala illanwa ❤️hitata waduna godak thank you

  • @senithweebadde6277
    @senithweebadde6277 5 ปีที่แล้ว +4

    I have a dream to come to Australia for my higher studies and one day I will 😎

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 3 ปีที่แล้ว

    ගෙයක් හදාගෙන එහෙ තමන්ගේ life හදාගන්න එක ගැන idea එකක් දෙන video ekak kranna පුළුවන් nm

  • @truthdamn
    @truthdamn 4 ปีที่แล้ว +1

    එලකිරි මච්න් ප්ලීස් ඔවගේ දාන්න .
    Thanks for sharing mate really appreciate bro !

  • @sachinanuhas3478
    @sachinanuhas3478 4 ปีที่แล้ว +1

    I saw this video randomly. Normally I am not watchin SL vlogs cuz it is negative. But I must appreciate this vlog. First I amazed that someone's doing a motivation channel in Sinhala. This is a nice work guys. And wish you all the best. I must say, you should keep this and thanks.

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 5 ปีที่แล้ว +1

    ස්තූතිය අයියේ ඔයාලා හැමෝටම

  • @nishithahirushan9629
    @nishithahirushan9629 5 ปีที่แล้ว +3

    Patta bro keep it up 👍🏻💪🏻

  • @minidusasmitha2402
    @minidusasmitha2402 2 ปีที่แล้ว

    මගේ dream ekak දවසක shan aiyai hero aiyawai meet වෙලා කතාකරන එක😍

  • @pradeepkankanamge3
    @pradeepkankanamge3 5 ปีที่แล้ว +2

    Malliya prashna tika ahaddi kalin poddak plan karala ahanna oua prashnayak godanaGaganna darana mahasiya wadi tikak gedaradi uthsahakarala eanna

  • @buddhidilshan674
    @buddhidilshan674 5 ปีที่แล้ว +3

    Supri video ekak bro..issarahatath me wge videos aran enna..mge dream eka kohoma hari australia ena eka..ekata loku motivation ekak denawa oylge channel eka..good luck..✌️

  • @bunnytvgaming2357
    @bunnytvgaming2357 5 ปีที่แล้ว +1

    Api amuthu oya amutu dewal pennana niza Tama broh supiri wadak good luck

  • @channapradeep9443
    @channapradeep9443 4 ปีที่แล้ว +2

    මෙච්චර වැදගත් වීඩියෝ එකක් කරද්දී ටිකක් පලන් කරලා පිළිවෙලකට කරපංකෝ මචන්.

  • @pramodyaliyanage4068
    @pramodyaliyanage4068 5 ปีที่แล้ว

    No one had become successful only by working in a job 8-5.Great ideas.Good work.

  • @charitharavihara4026
    @charitharavihara4026 5 ปีที่แล้ว +4

    Patta bro mechchRa kal balapu ewa walin set wechcha supirima ekak thama wasthila ashen la ge chanel monada kiyala hithenawa mewa baladdi digatama wede karamu bro

  • @nehemmanokaran9974
    @nehemmanokaran9974 4 ปีที่แล้ว +1

    nice discussion

  • @travelyatch
    @travelyatch 4 ปีที่แล้ว

    Thanks BC NATION, meka patta wadak digatama karanna malli. Me aiyalanam patta...

  • @shehan_x7582
    @shehan_x7582 4 ปีที่แล้ว +1

    මාරම නිහතමානී චරිතයක්🔥😍

  • @redhatcafe7609
    @redhatcafe7609 5 ปีที่แล้ว +4

    nice man i got lot of ideas from them about my future plans and my life goeals..keep going..

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว +1

    Athatm mat Nan adun me wedsathan ahadi a tarnm satutuiiii oyalge diyunuw and apit den updes walti budu sarni 🙏 🙏🙏❤️❤️❤️ oyal hemotam siyluma deiyno rek den oneee diyunuwen diyunuwatm patha wen kiyl hadawthinam parthana karnawa ....😘😘😘😘

  • @dilanfonseka484
    @dilanfonseka484 4 ปีที่แล้ว

    Easily the BEST video, BC Nation!! And Hero & Shan were generous! Appreciate! Kudos!

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 4 ปีที่แล้ว +4

    මචං පොඩි දෙයක් කරපන්කො. ගොඩක් අය දන්නෑ තමන් උපයන මුදල් බිස්නස් වලට ඉන්වෙස්ට් කරන හැටි. ඒ නිසා කොච්චර හම්බ කලත් දියුනුවක් නෑ. වීඩියෝ එකක් කරන්නකො

  • @Nobody-il8bj
    @Nobody-il8bj 5 ปีที่แล้ว

    Video eka niyamai poddak prashna tika hadan yanna gud luck

  • @shafikali305
    @shafikali305 4 ปีที่แล้ว +1

    So useful discussion...
    Some are unlike too 😕

  • @buddima_j
    @buddima_j 5 ปีที่แล้ว +1

    Mama video eka baluwa aiya. Hoda wedak. Good luck

  • @arunaudara1950
    @arunaudara1950 3 ปีที่แล้ว

    uwamanawa thiyana minissu godak innawa kiyala therenawa views dakkama. thanx aiye oyalata.

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 5 ปีที่แล้ว +5

    25:54 hard & smart.. eka ftt

  • @lahirusantha3733
    @lahirusantha3733 4 ปีที่แล้ว

    machan mama danui harita vedak karana kattiyak dakke api innawa bro ubala ekka ubala nagitinna hadanne apiwath aragena sathutui ubala gana thank you

  • @Dragster_Gaming_sl
    @Dragster_Gaming_sl 4 ปีที่แล้ว +1

    Ayye, australia yanna widihak, hari widihak dala, method ekak daala video ekak karanna ayye, loku udavvak, asai australia gihin mage kiyala deyak karaganna

  • @realdonhesh
    @realdonhesh 5 ปีที่แล้ว +2

    Good move machnag, Better than gossip.

  • @studiowalauwa6936
    @studiowalauwa6936 5 ปีที่แล้ว +1

    Thank you BC NATION

  • @katiyasl3683
    @katiyasl3683 5 ปีที่แล้ว +1

    Niyamai digatama karagena yanna bro

  • @udaradilshan5600
    @udaradilshan5600 4 ปีที่แล้ว

    Patta, ewage ewa thawa karanna, kochchara diga unath video eka balanawa

  • @SupunLankage
    @SupunLankage 4 ปีที่แล้ว

    Superb conversation brothers, Thank you for sharing your bits of knowledge!

  • @memecricket4354
    @memecricket4354 4 ปีที่แล้ว +2

    මන් තාම ලංකාවෙ තප්පරයක් වත් යවන්නෙ නැතුව බෑ හිරො වගෙ පස්නැලිටියක් හදාගන්න මන් උත්සහ කරනවා

  • @sameeraishan9123
    @sameeraishan9123 5 ปีที่แล้ว +6

    Oyalata puluwanda api wage kollanta job ekak hoyala denna ohe goda yanna

  • @gayanijayasiri7313
    @gayanijayasiri7313 4 ปีที่แล้ว

    Really inspiring discussion...
    “BC Nation” Malli... you are doing a great job... need more realistic and motivational videos like this...
    Well done guys..

  • @chinthaka-smartsupport
    @chinthaka-smartsupport 5 ปีที่แล้ว

    Pattama vatina video ekak. Mage facebook group ekat share kala.

  • @sudhararandombage1143
    @sudhararandombage1143 5 ปีที่แล้ว +1

    Great work mchn 💪🏼All the best♥️

  • @akiyabro9143
    @akiyabro9143 5 ปีที่แล้ว +1

    ආසම චැනල් එක අයියේ

  • @ishanudara7864
    @ishanudara7864 3 ปีที่แล้ว

    Jaya wewa ❤

  • @izrysiran8294
    @izrysiran8294 5 ปีที่แล้ว +2

    bro superb machan ohama yang

  • @chamalfernando8634
    @chamalfernando8634 5 ปีที่แล้ว +1

    great work bro. Im really interested on your channel.

  • @ranjakaguruge5324
    @ranjakaguruge5324 5 ปีที่แล้ว +1

    Supiri mchn, mara idea ekak ena videos tikak

  • @ssp5576
    @ssp5576 4 ปีที่แล้ว

    good job bro...
    life eka hope ekk thibba chanal ekk...😘😘😘😘💪💪💪💪

  • @shortproject7715
    @shortproject7715 5 ปีที่แล้ว +2

    Excellent work bro!

  • @ceylongemhut2008
    @ceylongemhut2008 5 ปีที่แล้ว

    Keep it up bro.. vry good motivational video.. All the very best!!

  • @achirasilva8850
    @achirasilva8850 5 ปีที่แล้ว +1

    Brilliant all the best.

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว

    Great work..
    Supiri mind tuned ideas.

  • @sandaru4321
    @sandaru4321 5 ปีที่แล้ว

    Valuable video machn. mokut ona na me wage wadagat discussions ma athi goda yana manussayata goda yanna.