කට්ට කන්න පුලුවන්නම් Aussie වරෙන්, ගොඩ යනව sure....!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Buddima's Facebook
    / buddhima.chathurangha
    Buddima's Instagram
    / teddyrana
    සෙට් එක:
    Kaushika Chamath :
    / kaushika.cha. .
    Ravindu Ubeynarayana :
    / ravindu_ube. .

ความคิดเห็น • 1.4K

  • @dulanmalintha6418
    @dulanmalintha6418 5 ปีที่แล้ว +878

    මන් ඉතාලියෙ මචන් .
    බොරු කියන්නෝන නෑ මන් ලංකාවෙදි ටිකක් බබෙක් වගේ තමා හැදුනෙ.කන බොන ටිකේ ඉදන් හැමදේම වෙනවා අම්මා අතින්. .
    15න් මෙහෙ ආවෙ.ආවා කියලත් වැඩි වෙනසක් නෑ. .
    ඒත් 18න් විතර තනියෙන් ඉන්න පටන් ගන්න උනා. ..
    උයන එක,රෙදි ටික හෝදගන්න ටිකේ ඉදන් හැමදේම තනියෙන් ඉගෙනගන්න/කරගන්න උනා..
    මේ වෙද්දි ක්ලීනින්,පේන්ටින්,ගාඩ්න්,රෙස්ටුරන්ට්,ඩිශ්වොශින් නොකරපු ජොබ් එකක් නැ. . .ජීවිතේ ඉගෙනගත්තා.දැන් අපායෙ හරි තනියෙන් ඉන්න පුලුවන්. .
    දැනටත් කරන්නෙ ඩිශ්වොශින්,දවසටම පැය තුනයි නිවාඩු.සමර් එක නිසා දැන් මාසතුනකින් නිවාඩු නෑ උදේ හවා වැඩ. .
    හැබැයි සතුටක්,හෙන ගැම්මක් එනවා මෙහෙම තනියෙන් නැගිටින එක ගැන.
    වීඩියෝ එක පට්ට මචන්.ජය.බුදුසරණයි ❤️

    • @trend.lk21
      @trend.lk21 5 ปีที่แล้ว +7

      කොහොමද බන් ඉතාලි ගියෙ? සැලරි එක කොහොමද?

    • @himashadehiwatta8417
      @himashadehiwatta8417 5 ปีที่แล้ว +1

      Machan contact karaganna number ekak deepan

    • @skplaiya2915
      @skplaiya2915 5 ปีที่แล้ว +6

      Math italy matath okama thama

    • @kitchentheory3815
      @kitchentheory3815 5 ปีที่แล้ว +8

      උත්සාහයට ජය.ඔයාගේ ඒ උත්සාහය අපතේ ගිහින් නැතුව ඇති.මහන්සි වෙන තරමට ඔයා ගොඩ ගිහින් ඇති.

    • @cjcj4347
      @cjcj4347 5 ปีที่แล้ว +2

      මාත්

  • @gayavlogs3363
    @gayavlogs3363 5 ปีที่แล้ว +115

    Machan බොක්කටම වැදුණා උඹගේ as වලින්ම පේනවා bn😢😭 උඹලා කන කට්ට වරදින්න එපා කවදාවත්, ඇත්තම කතාව කිව්වා respect broooo❤

  • @ashanmaduranga4279
    @ashanmaduranga4279 5 ปีที่แล้ว +63

    මචං තිත්ත උනත් ඇත්ත කියපු එක ගොඩක් වටිනවා.. මොකද ගොඩක් උන් හිතන් ඉන්නේ වෙන රටකට ගිහිල්ලා හොඳට සැපපහසුව ඉන්න පුළුවන් කියලා ඒ තැනට එන්න කට්ටක් කන්න ඕනේ කියන එකක් උන්ගේ හිතේ නෑ... උඹ මේ කරපු වැඩේ ගොඩක් වටිනවා බං ඇත්ත ඇති සැටියෙන් කිව්වා... බුදු සරණයි 💯❤️💯

  • @virajrajapaksha4217
    @virajrajapaksha4217 5 ปีที่แล้ว +129

    උබ නම් මඑන් නියම සිංහල කොල්ලේක් බන් ඔවා කවුරුත් කියා දෙන්නේ නැ .. ම්ට වැඩ්ය කියන්න දෙයක් නැ Brather Good Luck 🖤🖤👌👌✌️

  • @404GamingPlay
    @404GamingPlay 5 ปีที่แล้ว +66

    මං 🇯🇵 ජපන් ඇවිලා අවුරුද්දක් වෙනවා මචෝ. ලංකාවේ ඉන්න කාලේ අම්මා තාත්තා තමයි හැමදේම කරලා දුන්නේ. අඩුම තරමේ බත් එකක් වත් රයිස් කුකර් එකේ තියන්න දන්නේ නැ. රෙදි ටික හොදලා දුන්නෙත් අම්මා. එහෙම හිටිය මං ගැම්මට ජපන්. ආවට පස්සේ සතියක් දෙකක් තනියම මොකුත් කරගන්න බැරි උනා බ්‍රෝ. ඉතින් කාලෙත් එක්ක එවා පුරුදු වෙන්න උනා. ජපන් ජිවිතේ වැඩ විතරයි කියලා ටිකක් කල් යද්දි තේරුනා. දැනටත් පැය 3ක් 4ක් නිදාගන්නවා. එත් හරි නින්දක් නැ සමහර දවස් වලට. වැඩට ගියේ නැත්තන් සල්ලි නැහැ සල්ලි නැති උනොත් ඉස්කුල් ෆී එක ගෙවාගන්න බැරි වෙනවා, සමහර දවස් වලට එක වෙලක් කන අවස්තාද නැතුවම නෙමෙයි. මොකද කන්න ඔනි තරම් තිබ්බත් කන්න වෙලාවක් නැ. කොල්ලෝ කෙල්ලෝ අහනවා ජපං එන්න ආසයි උදවු කරන්න කියලා. කොහොමද බං මෙවා කටක් ඇරලා උන්ට කියන්නේ. මෙකයි බං පිට රට ජිවිතේ.. පිට රට වල ඉන්න අපේ කොල්ලෝ කෙල්ලොන්ට ජය වේවා..!! පරිස්සමින් වැඩ ටික කරගන්න ❤️

    • @punchisamanali3020
      @punchisamanali3020 5 ปีที่แล้ว +1

      Hi dr vishwa.🤝..Oya inne japan walada..Oya awilla inne Student visada...ohe scl wala Godaak wela Uganwanawada..aurudu kiyak igana ganna onada ohe...Mata poddak ae gena kiyanawada..pls...Thank U..&.God bless U.🙂

    • @gayanperera3107
      @gayanperera3107 5 ปีที่แล้ว

      Respect

    • @Mr.Akil-100k
      @Mr.Akil-100k 2 ปีที่แล้ว

      Parissamin wedatika katahanna

    • @lankagameera4038
      @lankagameera4038 2 ปีที่แล้ว

      Europe wla idala australia apply karann puluwanda master ekakata process eka kohomada karanne

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +106

    nice video bro ! keep it up !!!

  • @ayeshariyathilake4427
    @ayeshariyathilake4427 5 ปีที่แล้ว +347

    හදවතින්ම Respect මචං... මීට වඩා කියන්න දෙයක් නෑ බං...🍀💪🍀💪

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 5 ปีที่แล้ว

      Anivaryen

    • @kumarinb3014
      @kumarinb3014 5 ปีที่แล้ว

      කොහොමද ..ංඔය.රටට.එන්නේ...කිනින්.වලට.තමයි.මම දැනට..මැදපෙරදිග .සේවයකරනවා...ඉස්කෝලේ .වැකරනවා...පොඩි.අයිඩියක්දෙන්න.කරැනාකරලා ඔබට.ස්තුතියි තෙරැවන්සරනයි සුබදවසක්වේවා

  • @maheshkulasiri425
    @maheshkulasiri425 5 ปีที่แล้ว +106

    නිධානයක් උඩ ඉදන් හිගා කන මිනිස්සු බන් අපි..අපි අපේ රටේ සම්පත් ටික හරියට කලමණාකරනය කර ගත්තා නම් අපේ කොල්ලොන්න කෙල්ලොන්ට ඔහොම එක එකාගේ කටු කන්න ඕන් වෙන් නැහැ..කාලකන්නි පාලකයො කියලා බැනලා එකම බයිලෙ ගගහ ඉදලාම දැන් අපිට උන්ට බැනලා හිත හදාගන්න එකත් සාමාන්‍යකරණය වෙලා..අපිම තමා මේ රට වෙන්ස් කරන්න ඕන.කාපු ටොපි කොලේ සාක්කුවට දාගන්න තැන ඉදන්ම අපි හැදෙන්න ඕන..ලංකාවේ කොල්ලො ඕන තරම් මහන්සි වෙනවා..ඕන තරම් කැම්පස් වලට ගිහින් බලපන් මහන්සි වෙලා ඉගෙන ගෙන ගෙදරටත් සල්ලි යවන කොල්ලො ඕන තරම් ඉන්නවා.කෝටි ගනන් හොරකන් කරලත් තාම මේ රට මේ තරමින් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මහන්සිය නිසයි..පිටරටවලට ගිහින් අපේම උන් කටු කනවා ඕන තරම්..උන්ට එකෙන්ම හරියන්න ඕන.මෙහෙ ඉදලත් ගේමක් ගහන්න බැරි නැහැ..හැබැයි මෙහෙ අපි වෙන මහන්සියට ලැබෙන රිසල්ට් එක අඩුයි..

    • @rupanandawidanage947
      @rupanandawidanage947 5 ปีที่แล้ว

      Very true I really appreciate this person he is speaking truth. Harima dukaiyi Ape kalakanni palakayo 77 idalama rata kewa. Yanna puluwan hemakenama rata dala yanawa.

    • @lifescience4880
      @lifescience4880 4 ปีที่แล้ว +7

      එහෙම ගැම්මෙන් කිව්වට මාසෙට නැහිලා නැහිලා ගන්න පඩියෙන් මුකුත් ම කරන්න බෑ AL degreeඑක තිබ්බා කියලා වෙනසක් නෑ...
      වාහනයක් ගන්න බෑ 300%ටැක්ස්😂
      එහෙමබලන කොටබ්ලංකාවට වඩා රට හොදයි

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      @@lifescience4880 wahanayak newei tyre ekakwath ganna baha 40,000n...Melo labbak karanna baha..garment ewunta 50,000k hri hmbeno!🤣🤣🤣

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      @@lifescience4880 aniwa!

  • @viduraneo
    @viduraneo 5 ปีที่แล้ว +317

    උබ හෙන ගහන්න වගේ ඇත්තම කිව්වා මචං... යන්න ඉන්න උන් මේ Video එක අනිවා බලපන්... Good Luck!

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

      :D puka diyan gihin

    • @priyangadealwis999
      @priyangadealwis999 2 ปีที่แล้ว

      Niyamai ...neda .anith un Lankave apita pennane un Ausi ghin heaven gya vage .loku msg ekak enna balan inna ayata .jaya Sri song eken kiuva vage mu niyemeta kiuva .
      Respect for telling the truth 🧚✨🌏

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

      @@priyangadealwis999 higa kana ballo koheth ennawa ethin 😁. lankawe seerama nikan labilath koraganna bari harakta AUS gihin toilet walin eha deyak labenne na 😁

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

      @@priyangadealwis999 ponnayo. Thota sinhalawath ba neda ballo. Tho thambiyek da pako. Ubala hithan enne business korala sochchamak hoyala musical show wala giyama athal kiyala da? 🤣. Ai ballo ehenam ubala gallface eka kaa gahaganne maraganne. Gedarata wela edapan ko athal eke. Ai ban passport office eke laga ochchara diga polimak. Ai ubalata athal wadi wela da raten paninne? Ai meke thope ballo bottuwen enne? Pakayo thopi wage higana haththa gewal vikunala higakala mage avith unta wadagath deyak karanna therumak na. Unge oluwa hadila thiyennema higa kanna 3rd world mentality ekak. Ethin kohomada ballo ubalata wena lokayaka deyak therenne. Thoth e godema linmadiyek. 🤣. Thopi business karala kiyak hari hewwama eka thamai loke lokuma kiyalada hithan enne ballo 🤣. Ratama gu wela thiyenne. Ube business eka vitharak nagala yanawa wenna athi🤣. Pako thoge business eka hoyana gaana mama dawase hoyanawa. Toilet karanne ubala wage jathakayak nathi adu kule wadagath nathi ehema ennath bari higannanta.

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว +1

      @@priyangadealwis999 $5 oyata lokuida. It’s nothing bro. 🤣. By the way, we aren’t spending all the money we earn here if so it would be like Sri Lanka 🤣🤣🤣. There’s a reason why AUS is considered as a developed country and SL is in a 3rd world. So it is a waste of my time to explain someone like you how developed countries work coz you guy have no clue about the world. 🤣🤣🤣🤣

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 5 ปีที่แล้ว +162

    ජීවිතේ බලපු ලස්සනම ලස්සන ඉදිරිපත් කිරීමක්.. ස්තුතියි! මචන්..

  • @RoamingRooma
    @RoamingRooma 5 ปีที่แล้ว +29

    Done the same thing.
    Came over 13 years a go. First job dish washing @ Sofia restaurant Camberwell for $50 per day includes dinner. Have 2 kids born Aussie now. Me and wife both completed post graduates. Now working as Interior designer and graphic designer.
    Every effort is rewarded at the end.
    God work son. See you somewhere
    Eranga

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 ปีที่แล้ว +1

      CAME to Germany in 1988.first Job dish Wäscher.i own a day Care superwised by the government since 20 years. Did laundry Work ,rooms cleaning and etc.today i built Up a good respectable job

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 5 ปีที่แล้ว +200

    නියම සිංහල කොල්ලෙක් 🇱🇰 proud you Brother

    • @niwbro891
      @niwbro891 5 ปีที่แล้ว +2

      Asitha Liyanage bro my channel waching please me my channel subscribe karanne please me bro

    • @niwbro891
      @niwbro891 5 ปีที่แล้ว +1

      Asitha Liyanage th-cam.com/video/yJoDG2GA41s/w-d-xo.html balanna bro my channel subscribe karanne please me bro

    • @hashanwickramasinghe1067
      @hashanwickramasinghe1067 2 ปีที่แล้ว

      Ow ow pare higakana ekek dakkoth u sinhala. Gammen ennawa nam wadagath nam posh nam u hoda na. Thopi kuhakai ban. Wesa ponnaya. Ammata pukadiyan gihin lowanna kiyala 🤣

    • @AsithaLiyanage-pl4px
      @AsithaLiyanage-pl4px 2 ปีที่แล้ว

      @@hashanwickramasinghe1067 කුහකයා තෝනෙ ඔටුලබ්බෝ කොහෙ හරි ලෝකෙ වටේ හරි ල්ංකවෙ එකෙක් ගේමක් ගහල තියෙනවනම් සතුටු වෙයම් පින්නය 😂.තෝ ලංකාවෙ ඉන්න ඔටුලබ්බෙක් නිසා පිටරට එකෙක් ගෙමක් ගැහුවාම හරි වේදනයි නේ මෝඩ හුත්තෙක් වෙන්න නැතුව ගේමක් ගහල දෙයක් කරන බලපන් පොන්$.වදපු අම්මටත් කතා කියන සක්කිලි පොන්න පැටවු එක්ක මොන කතාද අම්බෝ ක්ක්ක්ක්ක් 😂😂😹😹

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +2

      @@hashanwickramasinghe1067 eww..toilet nam hodanne na..mona jarawakda ne bn ithim...KFC ekakawath wadata palayamko! Mala aprasannai sudda rena ewa mu hodanawa..apahasa karanawa newei mala charter ne bn higana pahath wada!🤮🤮🤮

  • @sampathweerasinghe8604
    @sampathweerasinghe8604 5 ปีที่แล้ว +3

    patta mcn.. uba ohoma katha karana eka ganath adambarai.... mee lankavee system eka hadena thek... apee kollo kello ammala thaththala pita ratavala duk vidi macn... godak sochaniiyai mcn... ape rata pirihenava.....

  • @KalyaniPerera-y8w
    @KalyaniPerera-y8w หลายเดือนก่อน +1

    Oya thamayi attama kiuwe .
    A wagema canadawa gamat kiyanna budu saranayi putha ❤

  • @sportemart6395
    @sportemart6395 5 ปีที่แล้ว +69

    මමත් යූකේ ආවේ මෙලෝ හත්තිලව්වක් වත් නොදැනගෙන​....
    කාර් හේදුවා හෙන සීතලේ අයිස් වැටෙන කාලෙත්, උදේ පාන්දර 4 ට නැගිටලා ක්ලීනින් ජොබ් එකට ගියා... කොලේජ් ගිහිල්ල අැවිල්ලා මැක් ඩොනල්ඩ් එකේ වැඩට ගියා...
    රෙස්ටුරන්ට් වල, පබ් වල​ කුස්සියෙ වැඩකලා....
    හැබැයි දවසක් වත් කොලේජ් කට් කලේ නෑ....
    ඊට පස්සේ යුනි එකට ගියා... වැඩ කලා වගේ දෙගුනයක් කරන්ඩ උනා යුනි එකේ ගාන ගෙවන්ඩ​. හැබැයි දවසක් වත් යුනි එක කට් කලෙත් නෑ...
    ඩිග්‍රිය ගැහුවා 1ස්ට් ක්ලාස්ම​.... දැන් IT ජොබ් එකක් කරන් ඉන්නවා.. යමහා R6 එකකුත් එක්ක Golf R එකක් තියෙනවා....
    ආපු වැඩේ හරියට කලොත් වරදින්න විදියක් නෑ බ්‍රෝ..... අත අරින්න එපා කොහේ ගියත්..
    මගේ එක උපදෙසක් තියෙනවා "පිට රට අැවිල්ලා ලන්කාවෙම උන් එක්කම සෙට් වෙන්න එපා, පිට රට උන් එක්කත් සෙට් වෙයන් - එහෙ මෙහෙ පලයන්... කනෙක්ශන් හදාගනින්... CV එකකට රෙෆරන්ස් දාද්දි, ඒ රටේ එකෙක්ගෙ නම දාන විදියට වැඩේ කරගනින්.... "
    ජයෙන් ජයමවේවා.. !!!

    • @Rdot19
      @Rdot19 5 ปีที่แล้ว +2

      Wow bro that was very inspiring. Thanks

    • @ishanjanith1192
      @ishanjanith1192 5 ปีที่แล้ว +2

      ජය වෙිවා😘😘# මචන්💚

    • @chanakanuwn9091
      @chanakanuwn9091 4 ปีที่แล้ว +1

      supere,,,,,,,,,,,,,,,,,,,,thanks

    • @IrinduMoxley
      @IrinduMoxley 4 ปีที่แล้ว +1

      Mcn Mamath UK enna HIthan Innawa.
      Upades tikak Dennako PLZ......

    • @sportemart6395
      @sportemart6395 4 ปีที่แล้ว

      @@IrinduMoxley දැනට මේ කෝරෝනා එක්ක UK එන්න ප්ලෑන්කරන්න එපා මචන්. 2021 මැද වගේ වෙද්දී බලපන් පොඩ්ඩක් සර්ච් කරලා රටේ තත්වය​.. යුනි එකක ඩිග්‍රී එක කලොත් අවුරුදු 2ක් වර්ක් පර්මිට් ගන්නත් බැරි කමක් නෑ. ඔක්කොම තීරනේ වෙන්නේ තමන් ගේ හැකියාව මත​. ලේසිනම් නෑ, හැබැයි කරන්න බැරිමත් නෑ.

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +2

    Aththatma hita hoda kollek aththama kiyanawa Hite konaka hangan athuwa kiyannawa.❤❤❤e kata mage uthmacharaya.. Hasirimenan dakinawa spiri charithayak. Api athth tama me he hina dakinnwa withra I as dekin dakinn a mokakda wenne kiyala.. Oya vedos wali penwana eka nam hodai game inne asse kollek owa penwana eka oyata pin. Bro.. Hamoma koriyan ithali urope yann asa kiyak hari me wage hoyanna asana.. Salli onnam mahansiwenna one. Sthuthui.. Bs. Deergayu.. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akiladilantha
    @akiladilantha 5 ปีที่แล้ว +187

    ලංකාව ගැන බොහොම දුක හිතුනා, අපි ලෝකෙටම වැසිකිළි, පිගන් හෝදන්නො වෙලා. අරෙහෙන් රටේ ඉන්න ගෑනු ටික අරාබියේ හෝදනවා, මෙහෙන් රටේ ඉන්න කොල්ලො යුරොප් ගිහින් හෝදනවා.. අවුරුදු හැත්තෑවක් මේ රට කරපු උන් මොකද්ද මේ රටට කලේ?

    • @Nipzverbatim
      @Nipzverbatim 5 ปีที่แล้ว

      Akila Wakwella 😞

    • @kushehan
      @kushehan 5 ปีที่แล้ว +2

      me rata awrudu 70k palanaya karapu ballanta hena gahanawa

    • @sachadi69
      @sachadi69 5 ปีที่แล้ว +1

      හෙනගහන ඇත්ත 😖

    • @rangasubasinghe
      @rangasubasinghe 5 ปีที่แล้ว +30

      වෙනස් කරන්න ඕන ඔබගේ ඔය ආකල්පය. සපයන එක් අවමානයක්, නින්දාවක් විදියට හිතනකම් ඔබටවත්, ලංකාවටවත් ඉදිරියට යාමක් නැහැ. බොරු මාන්නය අත් ඇරලා ප්‍රායෝගික වෙන්න බලන්න.
      මේ පුද්ගලයා මේ කියන්නේ International Student කෙනෙක් විදියට ඔහුට තියෙන some options විතරයි. ඉගනගෙන ඉවර උනාම ඔහුට ගැළපෙන රැකියාවක් හොයා ගන්න එක හරිම පහසුයි. එතකොට මේ කියන basic services වලට අළුත් untrained ශ්‍රමිකයෙක් එකතු වෙනවා. මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙම. නැතුව හැමෝම ඉන්ජිනේරුවො, දොස්තරලා වෙලා නෙවි. එහෙම් වෙන්න හදන ලංකාවේ toilet එකකට යන්න බැහැ ගූ ගොඩවල්

    • @melanie.5367
      @melanie.5367 5 ปีที่แล้ว +1

      Oba hari. අව්රුදු 70k vechca de gana kathaa karanawa. Ape minissumai me politicians lawa path kara gaththe. Thawamath ee ralle mai ape rata yanne.

  • @mohamedalthaf7317
    @mohamedalthaf7317 2 ปีที่แล้ว +2

    Eh background tone ekai.. baget adunu as 2i vchnaii.. ub porak.. ubla loku thenkt end one oi♥️👏

  • @ලංඩන්කොල්ලා
    @ලංඩන්කොල්ලා 5 ปีที่แล้ว +9

    කවුද බං මේ unlike කරපු සත්තු?මාරම කුහක මිනිස්සු. මේ කොල්ලා රට ගේම ගහන හැටි ලස්සනට A-z කියාදෙන හැටි බලපල්ලා.. නියමයි. මමත් එංගලන්තයේ ඉන්නේ..හොඳ තැනක අද ජීවත්වෙනවා ලස්සන ගේමක් ගහලා, කට්ට කාලා.ක්ලීනින් කීවම අපේ උන්ට ලැජ්ජාඇති..මෙහේ මිනිස්සුන්ට ගානක්වත් නෑ.බස් එකේ, ට්‍රේන් එකේ ටයි කෝට් ගහපු මිනිහත් ලඟින් වාඩිවෙලා යනවා...මාර කතාවක් උබ දුන්නේ මල්ලියා..අනිවාර්‍යෙන් ලංකාවේ ඉඳලා රට යන ඕනම කෙනෙක් ලද බොලඳ චරිත නොවී ඕනම කට්ටක් කනවා කියලා යන ගැම්මෙන් ගියොත් ගොඩම තමයි...... මමත් මෙහේ හොඳ කට්ටක් කාලා තියෙනවා. , තවමත් ඕනම දේකට ඔට්ටුයි හැබැයි ඒ ප්‍රතිඵල නිසා අද මටත් හොඳින් ජීවත්වෙන්න ලැබිලා තියෙනවා...... මල්ලි උබගේ ජීවිතය සාර්ථක වේවා... සබ්ස්ක්‍රයිබ් කරලා මමත් උබට සුබ පැතුවා කොල්ලා ඔන්න.🤗🤗🤗 .......

    • @chathurangamuthukumarana4361
      @chathurangamuthukumarana4361 5 ปีที่แล้ว

      E mehe awilla ragana ewun thamai.

    • @talkwithpramod101
      @talkwithpramod101 2 ปีที่แล้ว

      Uk wala cleaning job vacancies tiyanawada

    • @priyangadealwis999
      @priyangadealwis999 2 ปีที่แล้ว

      E dislike krapu un tika asa na Lankave minissu aththa Dena gannavata .me Kolla bokken denne .Arun ge pada show jabos vena Hinda unta maraya vehila .un Lankave inna kabbanta penna one api inne full sepe Kyla Instagram danne .
      Paw mu real truth eka Dala .uge avanka kamata 🙏💚💫🌟☀️⭐🌠👌👍

  • @rusirujayananda5275
    @rusirujayananda5275 3 ปีที่แล้ว

    supiri mchn wadinna ona than walata a wagema boru posh dagena ohe inna ayage redi galewwa uba mchn .... atta athi satiyen pennana akath hoda deyak mchn... budusaranai mchn...

  • @djstr0b3
    @djstr0b3 5 ปีที่แล้ว +8

    ලංකාවෙ මිනිස්සුන්ට හරියට ගෙවන්නේ නැති, ලංකාවෙම මිනිස්සු ගොඩක් ඉන්නවා මෙහෙ.
    මේ දැනුවත් කිරීම ගොඩක් වටිනව.

  • @roshanareyarathna1285
    @roshanareyarathna1285 5 ปีที่แล้ว +1

    Aththama Mee Video Eka Karapu Eka Godak Hodaiii Ape Lankawe
    Samaharak Aya Danna Api Rata Avith Kana Katta
    Mee Video Eka Godak Hodai Ape Ayata Ethakota Podi Deyak Hari Danan Enna Puluwan
    Rata Enna Inna Aya Avith Parissamen Wada Karanna
    Budu Saranaiiii

  • @kalpadrinkwater
    @kalpadrinkwater 5 ปีที่แล้ว +37

    Machan. One of the most honest and touching stories I have ever watched.
    I see you brother.
    I see your hustle.
    Go get it ❤️

  • @nishanpeiris6586
    @nishanpeiris6586 5 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම මම කැනඩාවේ දැන් ඇවිත් අවුරුදු 2 වෙනවා මම ක්ලීනින් කරන්න තාම මම විතරක් මාත් එක්ක ලංකාවේ කොල්ලෝ සැහෙන්න එහෙමයි කැනඩාවේ අපි නිදාගන්නේ පැය 3 පාඩම් කරන්න ඕනා කැම්පස් යන්න ඕනා ලංකාවේ මිනිස්සු ලොකේ දියුණු රටවල්වලට ගිහින් කරන රස්සාවල් සුන්දර නෑ ගෙදරින් යැපුනේ මාසයයි දැන් ඔක්කොම තනියම කරගන්නේ ඇත්තටම සතුටුයි දැන් ඉන්න තැන ගැන ඔස්ට්‍රේලියාවේ මගේ මිත්‍රයා ඔයාගේ වීඩියෝ එක සැහෙන්න ආදර්ශවත් බුදුසරණයි ආදරණීය ලාංකීකයෝ හැමොටම

    • @AARMPrageeth
      @AARMPrageeth 5 ปีที่แล้ว

      Mchan aus walt wda canada wal living cost ek aduid bn podi udwwk krnnko plss

  • @malithnoob
    @malithnoob 5 ปีที่แล้ว +10

    මචන් university නිවාඩු කාලේ unlimited hours මචන් . නැත්නම් uni කාලෙ ට පැය 40 සති දෙකක ට. උබ කීවා හරි uni fee ගෙවන්න අමාරුයි .කට්ට කන්න ඕනා❤❤ඒකේ රගේ දන්නේ කට්ට ආපු එවුන් ම තමා මචන්. නොකා නොබී වතුර විතරක් බීලා සල්ලි save කරලා uni fee ගෙවලා අම්මටත් සල්ලි යවලා අද සතුටුයි මම ඉන්න තැන. වාහන නැතුව පයින් කිලෝමීටර් ගනන් ගිහින්, වෙන මිනිස්සු කන දේවල් දිහා බලන් උහුල්ලපු, බඩගින්න ට චුවිම්ගන් කාපු කාලේ ගැන හිතපුවා ම ඒ විදපු දුක සිඩ්නි වල ඉන්න ලෙබ්බොන්ගෙන් ජොබ් හම්බෙලා කීලනක් ගහන් ඉන්නකොට සල්ලි ගෙවන් නැතුව ජොබෙන් එලිය ට දාලා සති දෙකක් රෙන්ට් එක ගෙවාගන්න් නැතුව ශොප් එකක් ගානේ ගිහින් රෙස්ටුරන්ට් එකක් ගානේ ගිහින් ජොබක් හොයලා , ලෙඩවෙලත් පෙනඩෝල් පෙත්ත්ක්වත් නැතුව වැඩ කරපු දවස්,ඔව් මචන් ඒක තමා ජීවීතේ😢

    • @shashiranga515
      @shashiranga515 2 ปีที่แล้ว

      Machan mta sali kohoma hri anna hitann inne ath gedarin nm kohomth sali ne mta taththa ne gedara ugas tiyala anna hadanne mta university fee gevann puluvan da avilla job carala

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +1

      @@shashiranga515 rassawakata yannako ane...igena ganna enna epa salli nathuwa,mehe UK wala nam part time karala uni fees thiya jeewath wennawath baha!🥲🥲 eka thamai aththa....Koti ganak yanawa mehe igena ganna,ehema paya 20k rassawak karala kanna bonnai inna hitinnai wath gewaganna baha,ehema eke kohomada fees gewanne!

  • @roseymadhu7903
    @roseymadhu7903 3 ปีที่แล้ว +1

    ඇත්තේ න්ම දුකක් දැනුන ගෙදර පිගානවත් හොදන්නෙ නැති කොල්ලා රටකට ගිහින් විදින දුක රෙස්පෙක්ට් කරනවා බුදුසරනයි ජයෙන් ජයයම වේවාවේවා😍😍😍😍😍

  • @kassask2148
    @kassask2148 5 ปีที่แล้ว +16

    ඇත්ත ඇති සැටියෙන්.respect bro🤚🏼 සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න ඕන කියන දේ මාත් ඉගෙන ගත්තේ කොරියාවෙන්

  • @sameeraishan9123
    @sameeraishan9123 5 ปีที่แล้ว +1

    Sahoooo ekanam maru uba nam maruwata kiyala dunna oya lokuwata hitagena inna eunta mn doha sahooo ubata budu saranai jayen jaya

  • @slmnm9146
    @slmnm9146 5 ปีที่แล้ว +7

    මෙච්චර කාලයක් කවුරුත් ඇත්ත කිවුවෙ නැ මේවා අපේ එවුන්ට කියපු එක ලොකු දෙයක්.. ජයවේවා !!!

    • @maheshnishan8582
      @maheshnishan8582 ปีที่แล้ว +1

      Math kiwe ekai.. Hasirimen hoda wadagath charithayak.. Danna de kiuwat a.. Bs

  • @damwithhansaka7956
    @damwithhansaka7956 5 หลายเดือนก่อน

    Very useful video. Thanks for sharing us about the truth. Respect brother!

  • @kalanidedduwa4504
    @kalanidedduwa4504 5 ปีที่แล้ว +5

    මල්ලා respect u.ලන්කාවෙ ඉන්න ගොඩාක් අය හිතන් ඉන්නේ පිටරට ඉන්න අය පුදුම සැපසම්පත් විදිමින් ඉන්නේ කියලා.ඒ අයට මේක බලලා වත් තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.☺️

  • @happyeveryday5844
    @happyeveryday5844 5 ปีที่แล้ว +1

    Uba niyama dial ekak. Meka jenuine karanawa. Subscribed due to jenuine ness. Good luck bro. We need more

  • @SachinthaKanchuka
    @SachinthaKanchuka 5 ปีที่แล้ว +6

    එලම බං. මාත් UK ඉන්නෙ. දැනට පාන්දර 4.40 ට නැගිටල ක්ලීනිං වලට ගිහිං ඇවිත් යුනි ගිහිං 3.30ට ඉවර වෙලා 4ට ඩිලිවරි ගිහිං 11 ට ඉවර කරනව. ඊට පස්සෙ රිසර්ච්, ප්‍රසන්ටේශන් අනන්මනං ඔක්කොම කරනව. මොනව කරත් දුකක් නෑ. මහන්සියෙ තරමට ජීවිතේ විඳින්න පුලුවං. අපේ රටේ පැය 24 ම වැඩ කරත් වාහනයක් ගන්න පුලුවන්ද. මෙහේ පාවිච්චි කරපු වාහනේක ගාන හොයාගන්න මාසයක්වත් යන්නෑ. ඒකයි වෙනස.

  • @prasadhemantha7757
    @prasadhemantha7757 4 ปีที่แล้ว

    Super .niyamai aththatama kiwwa.good bless

  • @saveen93
    @saveen93 5 ปีที่แล้ว +60

    ඇත්ත ඇතිසැටියේන. Good luck brother..
    ❤️❤️From USA 🇺🇸

    • @thetryguy
      @thetryguy 5 ปีที่แล้ว +1

      u really from us?

    • @saveen93
      @saveen93 5 ปีที่แล้ว +1

      Yes iam.

    • @geegee2775
      @geegee2775 5 ปีที่แล้ว +1

      Yes please

    • @geegee2775
      @geegee2775 5 ปีที่แล้ว +1

      0564316753

    • @geegee2775
      @geegee2775 5 ปีที่แล้ว +1

      Can you call me

  • @gossiplk3550
    @gossiplk3550 5 ปีที่แล้ว +1

    mchn patta.aththatama kawadahari hodama tenama anna ona.mahansi wela wada karana hema kollek kellektama budusaranai.kisima aulak wenna epa.

  • @DulminaSajitha
    @DulminaSajitha 5 ปีที่แล้ว +123

    If we have enough money Sri Lanka is also a paradise !

    • @isurufernandz4853
      @isurufernandz4853 5 ปีที่แล้ว +3

      Dulmina Sajitha
      Totally agree with you bro!

    • @saromaliga5937
      @saromaliga5937 5 ปีที่แล้ว +2

      True! To learn that you have to go abroad. People never know about this.

    • @adrianperera3328
      @adrianperera3328 5 ปีที่แล้ว +8

      But the problem is 80% of people in srilanka don't have money only surviving that day so have to go to countries abroad for a better future.

    • @saromaliga5937
      @saromaliga5937 5 ปีที่แล้ว +4

      Adrian Perera for very poor people, yes coming to these counties is good. They can do anything to earn money. But for those who had means from parents or doing a good job in SL please don’t come. You won’t get the same respectable job here. It takes your life time to bounce back. 😊

    • @adrianperera3328
      @adrianperera3328 5 ปีที่แล้ว +4

      @@saromaliga5937 if you have money anywhere is good enough in this world but when you are born to a poor country like srilanka or India it sucks big time. Not every one can get good jobs in srilanka like MAS Holdings etc. It all depends on the individual when you are born to a developed country there is a social security and safety net. In srilanka the poor have nothing. Thereby its good to go abroad and its all subjective. In srilanka there is No dignity of labor. People look down due to status quo etc.

  • @storiesfromdownunder
    @storiesfromdownunder 5 ปีที่แล้ว +1

    Niyamai machan.. Aththa athi satiyen kiyala denna puluwan nam mehe enna inna ayata eka thamai wenna ona! Jaya!

  • @fibonacciproductions
    @fibonacciproductions 5 ปีที่แล้ว +99

    Aus විතරක් නෙවෙයි හැම රටක්ම ඔහොමයි මචන්..😿.. love from Swiss

    • @techworldpro8893
      @techworldpro8893 5 ปีที่แล้ว +3

      ඔව් බන්. ඒක ඇත්ත. මාත් කටාර් වල ඉන්නෙ. පිච්චෙන ගිනි අව්වෙ කරවල වෙලනව වගේ වැඩ කරන්නෙ බන්. මොනා කරන්නද

    • @reganf7789
      @reganf7789 5 ปีที่แล้ว

      True. Me too from Swiss (Luzern)

    • @ruvishkajoseph473
      @ruvishkajoseph473 5 ปีที่แล้ว +1

      How did u come to Swiss

    • @ayubo752
      @ayubo752 5 ปีที่แล้ว +5

      Same here USA රට ආපු අලුත කට්ට තමයි , ඉගෙන ගත්ත නම් ගොඩ යන්න පුලුවන් 🙏🇱🇰

    • @gratianskywalker6278
      @gratianskywalker6278 5 ปีที่แล้ว +3

      USA wala Aussie walata wada tikak wenas, MBBS thiyenawan exam karala directly lankawe idan job ekata apply karala enna puluwan, Doctor from day 1. eth godak aya enne ne lankawen

  • @Truthlife1113
    @Truthlife1113 5 ปีที่แล้ว +1

    Sira kathawa machan❤️ pita rata awama thamanta thaman withrai machan, aussie, japan, italy , madaperadiga inna kollo kello sirama kattak kanawa, math japan awith uba kiyapu hamadeyKma karala thiynawa, danatath Karanawa, respect machan, jaya wewa❤️💪

  • @yasirukularathna6589
    @yasirukularathna6589 5 ปีที่แล้ว +22

    මචන් මමත් දැනුයි ඉවර උනෙ මගෙ ශිෆ්ට් එක පැය ගානක් එක දිගට කරල
    සුභ පැතුම් මචන්
    කවද හරි හම්බුවෙමු
    ජයවේවා....

  • @helavanjana729
    @helavanjana729 5 ปีที่แล้ว +5

    ඇත්ත ම කීවා,නියමයී සහෝදරයා,ගොඩ ගිය එක ගැන සතුටුයී ජයවේවා තෙරුවන්සරණයි !

  • @alexiadesilva3008
    @alexiadesilva3008 5 ปีที่แล้ว +9

    අහම්බෙන් video eka දැක්කේ ...Im really proud of you...mama amma කෙනෙක් .gedara toilat ekawath mn mehema හෝදන්න naa...thank you මල්ලි

  • @onelofficial1112
    @onelofficial1112 4 ปีที่แล้ว

    ayyata jaya weewa ayye thanks apiwa motivate karaata mn hituwe ochchara katta kanna tiyenawa kiyala eeth dan bayakuth na oyaage wachana hinda jaya weewa

  • @nishan375
    @nishan375 5 ปีที่แล้ว +6

    ඇත්ත කියුවට ස්තුතියි. අපි අපේ රටයි ජාතිය හදාගමු.

  • @thanujachamalka481
    @thanujachamalka481 3 ปีที่แล้ว +1

    AIYE,vecasion nethi kaleta ,sathiyat peya 20 kata vada veda krnne kohomada australian nithiyen prashnayak novena vidihata

  • @indunilamrasekara3357
    @indunilamrasekara3357 5 ปีที่แล้ว +56

    මවන් ඔහෙ තියන freedom එක ගැන පොඩි වීඩියො එකක් කරපන්..මොකද ලංකාවේ හිතන පතන විදිහ හරි වෙනස් වෙන්ඩ

  • @dayansithara3892
    @dayansithara3892 5 ปีที่แล้ว +2

    පට්ටම වීඩියෝ එක මම මේ ගැන හොය හොය මයි හිටියේ හම්බුනේ නෑ දෙයියෝ දුන්නා වගේ video එකක් upload කරලා....👍👍👍.....බොහොම ස්තූති ... පුලුවන් නම් university ගැන වීඩියෝ එකක් කරන්න . අය කරන ගාස්ස්තු ගැන ....... ඒ digree එකෙන් australia වල ජොබක් කරන්න පුලුවන්ද කියන එක ගැන ......video එකක් කරන්න සහොදරයා..

  • @untamableautumn4713
    @untamableautumn4713 3 ปีที่แล้ว +3

    මමත් Australia එන්න හිතන් ඉන්නෙ…… තාම A/L කරන්නෙ….. ඇත්තටම ලංකාව තත්වෙ බලපුවම දුක හිතෙනවා ඊට වඩා අනෙ කලකිරෙනවා……අම්මා තාත්ති ගැන ගොඩක් දුකයි …

  • @sewmiwijesundara2099
    @sewmiwijesundara2099 5 ปีที่แล้ว +1

    Supiri wedak aiya me gena kiymawata hemoma boru kiyanne europe ratakata yanna api godak asawen heena mewwa den avurudu 3k balaporoththu podi bedan hitiyath wanchakarainta ahu una witharai hemoma boru krana eke oya gena adambarai aththa katha karanawata😍😍😍 good luck aiye

  • @djstr0b3
    @djstr0b3 5 ปีที่แล้ว +20

    මෙහේ ජොබ් එකන් මිනිස්සු මනින්නේ නැ. ඒ නිසා ඔබට cleaning කරල හරි ගොඩ යන්න පුලුවන්.
    මම මෙහෙ ආපු ගමන් රෙන්ට් කරපු ගෙදර ලංකාවෙ කෙනෙක් ගේ. එයා cleaning කරලා ගොඩ ගිය එක්කෙනෙක්. එයාට Sydney වල ගෙවල් 3-4ක් තියනවා.
    ඒක නිසා කරන රස්සාව ගැන ලැජ්ජ වෙන්න එපා. ඒක හරියට කරන්න.
    ලංකාවෙ වගේ, කාගෙන් වත් මොනවත් බලාපොරොත්තු වෙන්න එපා. ඔබගේ දේවල්, ඔබ සලසුම් කර ගන්න. ඔබ ඔබේ ජීවිතයේ වගකීම ගන්න.
    අනිත් එක තමයි, මෙහේ ඩිමාන්ඩ් ජොබ්ස් මොනවද කියලා බලල එන්න. ඔබ PR/TR දාන්න ඉන්න්ව නම්, ඒක ගැන වඩා සැලකිලිමත් වෙන්න

  • @chalanarukshan3817
    @chalanarukshan3817 5 ปีที่แล้ว +1

    thnx bro video ekata. Puluwan nan oyala mehe indan aussie giye kohomada kiyana thaninma patan ganna video ekak karanna..

  • @SLMarketVlogs
    @SLMarketVlogs 5 ปีที่แล้ว +17

    අයියේ උබේ මේ video series එක මම අනිව අපේ channel එකේ share කරනව. මොකද ඔයා තවත් කීයක් හරි හොයගන්න නේ මේ youtube කරන්නේ අනිව මට පුලුවන් දේ මන් කරනවා. තව දවස් 3කින් දානවා සත්තයි, පුලුවන් නම් අපිට message එකක් දාන්නා අනිවා ආදරෙයි

  • @janakakarunarathna9291
    @janakakarunarathna9291 5 ปีที่แล้ว

    Ela Sri Lankan kollek thanks malli oyata , apita yanna bari unata , Ausi yanna inna kollanta honda video tikak karanna wish you all the best malli.

  • @deeptonestudio2134
    @deeptonestudio2134 5 ปีที่แล้ว +11

    මචන් පට්ට කොල්ලොහ්...සෑහෙන්න දේවල් දැනගත්ත..තෑන්ක්ස් බ්‍රදර්...

  • @tharuweerakkodi28
    @tharuweerakkodi28 5 ปีที่แล้ว +1

    Aiye supiri kathawa kiyala wadak nh ❤️ Hadawathinma subapathanwa aiye .....patta....Good Luck ❤️

  • @utpmahesh444
    @utpmahesh444 5 ปีที่แล้ว +8

    This is a video that should be created 4/5 years back. RIP student agents in Sri Lanka now!!! Thanks for creating this video.

    • @Youcool0808
      @Youcool0808 5 ปีที่แล้ว

      th-cam.com/video/AvxpUELepSE/w-d-xo.html

  • @n.p.1554
    @n.p.1554 5 ปีที่แล้ว +1

    video series eka patta bn.. passe dannam kiyapu tika ikmnta dammanm watinawa bn

  • @dilipperera6447
    @dilipperera6447 5 ปีที่แล้ว +53

    19 years in Australia but now I had enough...so time to go back to my mother land good luck mate

    • @dilipperera6447
      @dilipperera6447 5 ปีที่แล้ว +3

      Nigel Rr there are resist but not showing out side because been smart

    • @dilipperera6447
      @dilipperera6447 5 ปีที่แล้ว +4

      Here every thing is about money

    • @thepuldarshana9056
      @thepuldarshana9056 5 ปีที่แล้ว

      Why?
      Monada karanna yanne SL wala?

    • @dilipperera6447
      @dilipperera6447 5 ปีที่แล้ว +3

      Thepul Darshana but the sad part most ppl think sri lanka students diserve cleaning, dish washing and ford Laser hatch back car that's a bit sad should think out of frame...

    • @dilipperera6447
      @dilipperera6447 5 ปีที่แล้ว +2

      Thepul Darshana wat I love to do

  • @rusirujayananda5275
    @rusirujayananda5275 3 ปีที่แล้ว

    uba niyama bokkak .. jaya wewa mchn

  • @javeentharka513
    @javeentharka513 5 ปีที่แล้ว +34

    Machan,this is a good video, and a great channel, but this is the reality of Sri Lankans with their mindset,because we come here,hang out with Sri Lankans and get in to their mind set which has being here for ages,even generations,south asian mentality, or as Indians say "Desi mentality" is where people work for less while working their butts off when I came here I was with Australians,I would choose staying with Sri Lankans over Australians in a heart beat,I personally believe Sri Lankans are much smarter,critical thinkers than Australians,but their mind set is work right,work to what you can do and work well,lucky for me I got a hang of that and I got a part time job as a teacher,which pays around 80-120 an hour or perhaps more,I am not saying I am talented or better than other Sri Lankans here,there are so many people more talented,smarter and educated than me,so so many people but with a different mind set,the Sri Lankan mindset where you call everyone sir and become second to people who earn more than you,that is bullshit,it is up to us,our generation,maybe not me but maybe you,a person with a influence over people to change this Sri Lankan mindset and make the future for lankans who come here bettter.

    • @ruderabbit3810
      @ruderabbit3810 5 ปีที่แล้ว +1

      Javeen Tharka ,Currently I’m an undergraduate and I hope to complete my degree in Ausi or UK, but after watching this video it kinda changed my mind. I totaly get your point about the attitude , but generally how is the scenario for graduated people there? Do they also have to go through the same difficulties or can they find a good job for their skills and qualifications?.

  • @nishangamage1038
    @nishangamage1038 4 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් නිහතමානියී අයියෙ respect 🙏 best of luck ❤️❤️❤️❤️❤️

  • @himeshmadushanka8670
    @himeshmadushanka8670 5 ปีที่แล้ว +14

    අපි ඉන්නෙත් NZ බන් ඉස්සර ආපු දවස් වල cleaning කරේ.. මොකද ආපු ගමන් සල්ලි ආසාවට ඕන කෙනෙක් කරනව. ඒත් පස්සෙ ආපු course එකේ පිහිටෙන් සහ ඉස්කෝලෙට පිහිටෙන් (cookery) chef කෙනෙක් වෙන්න පුලුවන් උනා..කට්ට තමයි ඒත් ආපු දේ හරියට කරගත්තනම් අන්තිමට එන outcome එක ෆට්ට.
    Cmnt ටිකක් දැක්ක japan කියන්නෙ nz,auz වලට වඩා හොදයි සැපයි කියල. Auzi,nz ඉන්න උන් දන්නව කට්ට කෑවත් සල්ලි ලැබෙද්දි තියන ආතල් එක සහ මෙහේ ඉද්දි තියන ඒ අමුතුම ෆීලින් එක.
    අපි සෙට් එකක් හිටිය ඔක්කොම කරල ගෙදරටත් සල්ලි යවල invest කරපු සහ මහන්සිය පෙනි පෙනි සල්ලි වලින් උඩ යන. 🖐😊
    සැපේ ඉදල සල්ලි හොයන්න බෑ..අම්ම තාත්ත එපා කියද්දි නිදි මරල ජොබ් කරල සල්ලි හෙව්ව අපි.
    ඒ මහන්සියේ ප්‍රතිඵල අද ඇස් ඉදිරියේම තියනව.. ❤️

  • @niwanmaga7641
    @niwanmaga7641 5 ปีที่แล้ว +2

    මේක බැලුවම කොරියාවෙ job මාර respect බං..
    මං කොරියවෙ අවුරුදු 8ක් ඉදිය , අවුරුදු 8 ම වැඩ කලේ company වල.
    Labour job තමයි. කොරියොත් එක්ක එකට කරට කර වැඩ කලා.. මන් visa නැතිවත් හිටිය. Job හොයගන්න අමාරු උනේ නෑ. ලක්ශ 3.5ක් විතර මාසෙකට හෙව්ව.... කොරියාවෙ වීසා තිබුනත් නැතත් ජොබ් තියනව හොයාගන්න company වල . වැඩ සමහර තැන් වල ටිකක් අමාරුයි . සමහර තැන් වල පට්ටම ලේසියි...
    පුළුවන් නම් exam කරල කොරියවෙ පලයල්ලා... මං වගකීමෙන් කියන්නෙ මේ තරම් කට්ටක් නම් නෑ.. හැබැයි exam කරල පලයල්ලා..
    By the way කොයි රටේ ඉදියත් ලංකාවට විදේශ විනමය ගේන අපේ කොල්ලොන්ට ආදරෙයි ... තෙරුවන් සරනයි ...

    • @ajithuw
      @ajithuw 5 ปีที่แล้ว +3

      මල්ලි, කොරියාවයි ඔසීයි සන්සන්දනය කරන්න බෑ. මේ මල්ලිලා කට්ට කන්නෙ අවුරුදු කීපයයි. ඩිග්‍රිය අරන් ඊටපස්සෙ හොඳ ජොබක් හොයාගෙන රටේම සෙට්ල් වෙනවා. කොරියාවෙ එහෙම ලය්ෆ් එකකට අවස්තාව අඩුයි මම හිතන්නෙ.

    • @niwanmaga7641
      @niwanmaga7641 5 ปีที่แล้ว

      Oww
      eka nam ehema thami pitarataka settle wenna hitana kenekuta eka hoda wenna puluwan

  • @avishkaweerathunga2057
    @avishkaweerathunga2057 5 ปีที่แล้ว +24

    මේක තමා අපිට කෙල වෙච්ච තැන යාළුවෝ. ගොඩක් සතුටුයි මේ දේ ඇත්ත විදිහට පෙන්නපු එක ගැන. ඒත් හිතලා බලන්න ඔය කියන කට්ට කන්න පුළුවන් නම් ගොඩ යන්න Aussie යන්නම ඕනෙද කියලා???. පුංචි කාලේ ඉදන් අපිව ලොකු මහත් කරන්න පට්ටම දුකක් විදපු අම්මා තාත්තා තනිකරලා යාළුවො අමතක කරලා අපේ මේ මෙච්චර ලස්සන රට දාලා යන්නම ඕනෙද කියලා? අපි මෙතනට එනකන් උගන්නන්න රටේ කී දෙනෙක් බදු ගෙවන්න ඇතිද? මචන් ලංකාව කියන්නේ කොච්චර සම්පත් තියෙන රටක් ද? ලංකාවෙත් ඕනේ තරම් ඉගන ගන්න ප්‍රයිවට් හරි කැම්පස් තියෙනවා නේ. ඔහේ ගිහින් කන කට්ට ලංකාවේ කන්න බැරි ඇයි? මන් දකින විදිහට හේතු තමයි, එකක් අපි ලංකාවේ කට්ට කන්න ලැජ්ජයි. අනික ඔය හැමෝම හිතන්නේ තමන් හොයන $$$ ගැන. අනික කට්ටිය හරි ආඩම්බරෙන් නේ කියන්නේ අපි ඉන්නේ Aussie. ඇත්ත වෙන්න ඇති පිට රටකට ගියොත් "ඉක්මනට" කාර් අරගෙන හොද ෆෝන් අරන් ලස්සන ජීවිතයක් තියෙයි. ඒත් ශ්‍රී ලංකාව තමා අපේ රට. මෙහෙ ඉන්නේ අපේ මිනිස්සු. ලංකාවේ කොහේත් මොනාහරි වැවෙනවා හොද දක්ෂ මිනිස්සු ඉන්නවා. ඇයි ඉතින් ඒවා ප්‍රයෝජනයකට අරන් ඔය වගේ රටකට යවලා $$$ හොයන්න බලන්නේ නැත්තේ? අපේ රටට අගයක් එකතු කරන්න බලන්නේ නැත්තේ? ජීවිතේට $$$ විතරක් නෙවෙයි ජීවත් වෙන්න අභිමානයක් තියෙන්න ඕනේ. මෙහෙන් ගියපු උනුත් පෙන්නන්නේ පට්ට life එකක් එහෙ. ඉතින් දැන් ඉන්න පොඩි අය පවා බලන්නේ O/L A/L ඉවරවෙලා ලංකාව දාල යන්න. මෙහෙ රස්සාවල් නැත්නම් රස්සාවල් හදන ව්‍යවසායකයෙක් වෙන්න බලමු. මිනිස්සු හරි නැත්නනම් ටික ටික හරි හදා ගන්න බලමු. දේශපාලකයෝ වැරදි නම් වෙනස් කර ගන්න බලමු. අතැරලා යන එක නෙවේ විසදුම!!! ජය වේවා!!!

    • @flagsGuns
      @flagsGuns 5 ปีที่แล้ว +1

      මෙහෙ රස්සාවල් නැත්නම් රස්සාවල් හදන ව්‍යවසායකයෙක් වෙන්න බලමු. මිනිස්සු හරි නැත්නනම් ටික ටික හරි හදා ගන්න බලමු. දේශපාලකයෝ වැරදි නම් වෙනස් කර ගන්න බලමු. අතැරලා යන එක නෙවේ විසදුම!!! සුපිර මචං....

    • @flagsGuns
      @flagsGuns 5 ปีที่แล้ว +2

      මමත් online Design වැඩ කරන්නේ දැන් අවු 8 කට විතර වැඩි. ලොකුකමට කියනවා නෙමේ මමත් සමාන්‍යන් $ 800ක් කිට්ටු වෙන්න හොයනවා. හැබැයි ඔච්චර පැය ගනන් වැඩ කරලා නෙමේ. මගේ ඉන්දියන් යාලුවෙක්/Designer කෙනෙක් ඉන්නවා. උ ඉන්නේ unisa කියන කැම්පස් එකේ. උනන් ගොඩක් වෙලාවට online design කරලා තමයි හොනයන්නේ...

    • @avishkaweerathunga2057
      @avishkaweerathunga2057 5 ปีที่แล้ว +2

      පට්ට නේ මචන් 💪💪ඉතින් බලන්නකෝ ඇයි මේ රට දාලා යන අයට මේක නොතේරෙන්නේ

    • @StallionSL
      @StallionSL 5 ปีที่แล้ว +2

      පජී. 👊👏

  • @nipunamadumal4046
    @nipunamadumal4046 5 ปีที่แล้ว +1

    Uba nan niyama porak ayye..
    Hena open charithayak...owa hemoma kyla dene naha..thawa oya wage Aussi wala videos karanna..api balagena inne

  • @pingpong4401
    @pingpong4401 5 ปีที่แล้ว +11

    Bro your voice and style of speaking is a bit like Lasith Malinga ❤️. Just like him you are also doing a great job to the Sri Lankans. I also lived in Aussie for 4 years and worked various jobs such as factory hand, kitchen hand, garbage drivers assistant, letter delivery, pizza delivery. End of the day all these difficulties is what’s gonna shape you from a boy to a man and a girl to a woman. No pressure no diamonds putha. Machan keep doing what you are doing and always stay honest like this video. God bless you podi Mali

  • @randombucket5596
    @randombucket5596 5 ปีที่แล้ว

    මුලින් ම ස්තූතිවන්ත වෙනව මෙහෙම video එකක් කරාට මොකද අපේ කවුරුත් ඔහොම කරන්නෙ හරි අඩුවෙන්, මම සිංගප්පූරුවේ හිටියෙ එහෙ තත්ත්වයත් ඔයිට සෑහෙන්න සමානයි හැබැයි වාහන ගන්න නම් හිතන්නවත් බෑ, අනික private college එකකින් issue කරන student pass එකට jobs කරන්න නීතියෙන් ඉඩක් නෑ,නමුත් හැමෝම jobs කරනව,මෙතනදි නිර්මාණය වෙනවා black market එකක් , ඒ කියන්නෙ අපේ උන් ගාව තියෙන jobs නිකං දෙන්නෙ නෑ,ඒකට agent money කියල dollars 200ක් 300ක් අය කරනවා, සමහර උන් එහෙම ගත්ත job එකට ගෙවන මුදලෙනුත් කොටසක් තියා ගන්න තරම් කාලකන්නිත් ඉන්නව, සමහර උන් agent money අරන් දවසක් දෙකක් ජොබ් එකට දාලා අයින් කරලා තව කෙනෙක් ගෙන් agent fee අරන් ඌවත් දවසක් දෙකක් වැඩට දාලා අර විදිහට ම කරන කාලකන්නි ත් ඉන්නවා, තමන්ගෙ පඩිය කෙලින් ම වැඩ කරන තැනින් තමන් අතටම හම්බෙන jobs කරන එක තමයි සාර්ථක , අනික වේගෙන් වැඩ කරන්න පුළුවන් නම්, ඒකත් ලොකු වාසියක් . අනිත් එක තමයි අපිට විවිධ චරිත මෙහෙදි මුනගැහෙනවා , කාවවත් විශ්වාස කරන්න අමාරුයි ගොඩක් වෙලාවට , තමන් ට තමන් විතරයි කියලා හැගෙනවා, හැබැයි ගේමක් ගහ ගන්න නම් හැමෝම එක්ක හොඳින් ඉන්න එක ලොකු උදව්වක් , contacts තියා ගන්න එක ඉතා වැදගත්, college fee එක බාගයක් ගෙවලා මෙහෙ ඇවිල්ලා ඉතුරු ටික ගෙවනව කියන එක ටිකක් අමාරුයි ...මට දැන ගන්න අවශ්‍ය australia වල student life එකත් මීට සමාන ද කියන එකයි?

  • @LegendSharkYT
    @LegendSharkYT 5 ปีที่แล้ว +5

    මීට වඩා කියන්න දෙයක් නෑ මචං #Fullrespect ❤️ අද තමා මචෝ උබ ගැන දැනගත්තේ හරියටම, මන් ගොඩක් ආසයි බන් උබලා වගේ උන්ට, උබලා තමා නියම වැඩ්ඩො බන් ❤✌

  • @musiclife5873
    @musiclife5873 3 ปีที่แล้ว +1

    Poddak wat skip karannatuwa baluwa meka Nam bokkatama waduna aiye Good luck

  • @Thilan96
    @Thilan96 5 ปีที่แล้ว +349

    අපෙ රට හරියට තිබුනනම් එක එක රටවල් වල කට්ට කන්න ඔනි නැ දැන්වත් රට වෙනස් කරන්න බලපල්ලා

    • @sewmiwijesundara2099
      @sewmiwijesundara2099 5 ปีที่แล้ว +3

      Ow 😔😔😔

    • @techworldpro8893
      @techworldpro8893 5 ปีที่แล้ว +3

      අනිව බන්

    • @adrianperera3328
      @adrianperera3328 5 ปีที่แล้ว +17

      Too late for that srilanka is beyond savings we only have to save ourselves can't help

    • @TheCashman007
      @TheCashman007 5 ปีที่แล้ว +2

      @@adrianperera3328 dukai habi oka tami atha !

    • @praveenrock5
      @praveenrock5 5 ปีที่แล้ว +4

      @@adrianperera3328 exactly, we look for lesser evil in politicians. Only option is to leave this beautiful country behind, sad, what options do we have.

  • @user-xk1it6ci9m
    @user-xk1it6ci9m 5 ปีที่แล้ว

    Good luck aiya..... oyata bless karanava hama deyakma success venna kiyala

  • @tate_the_philosopher1336
    @tate_the_philosopher1336 5 ปีที่แล้ว +6

    මේ video එකෙන් ලැබුණු උදව්ව විස්තර කරන්න වචන නෑ මචන්. Thank you නෙමෙයි පිං බන්. දිගටම මේ වැඩේ කරගෙන යන්න සුබ පතනව🙏👌💪

  • @nithyadushyanthi4719
    @nithyadushyanthi4719 5 ปีที่แล้ว

    man danna hamoma kiyanawa aussi enda epa kiyanawa amarui kiyala. anika eyala poddak wath kamathi na ehe awith api jeewithe hadagannawata. ausii walalankawe inna aya hithan inne eyala tharam kalu suddo na kiyala. eth me karapu video eka godak watinawa. mage heeneta ayeth man yanawa . thanks and respect

  • @Navo_00
    @Navo_00 5 ปีที่แล้ว +3

    බුදාම්මෝ අයියා.......... හරියනම වෙලාවේ හරිම වීඩීයෝ එක ක්ලික් උනා තැම්ස් අයියේ

  • @ravindumahela5489
    @ravindumahela5489 2 ปีที่แล้ว

    Thank you bn aiye , laga hitiya wage danuna kyapuwa aiyata jaya..

  • @mohamedmuawwiz8974
    @mohamedmuawwiz8974 5 ปีที่แล้ว +6

    I really feel soo happy machan, because you genuinely speak what you experienced and of course such thing inspires us 🔥🔥🔥🔥❤❤

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 5 ปีที่แล้ว +1

    Thanks machan, Mara watinawa mehema video ekak damma eka, becoz mehema ewa tiyenne wena ratawal wala aya dapuwa, ape ekek mehema deyak dunna ekata pin ban.....
    Jayawewa!

  • @theekshanaliyanage7462
    @theekshanaliyanage7462 5 ปีที่แล้ว +27

    මාත් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කට්ටක් කන්න වෙනවා තමන්ට දෙයක් කරගන්න නම්.. මාත් cleaning කරනවා ආපු ගමන් කරෙත් cleaning තාමත් part time විදියට cleaning කරනවා දුක් විදින්න ඕනේ තමන්ට දෙයක් කරගන්නනම්.. 🎀🇱🇰🇦🇺

    • @wowpawithra
      @wowpawithra 5 ปีที่แล้ว +1

      Theekshana Liyanage plz contact number?

    • @tharutips3133
      @tharutips3133 5 ปีที่แล้ว +3

      akke ane matath job ekak hoyala denmko plz

    • @tharutips3133
      @tharutips3133 5 ปีที่แล้ว +2

      aiye ane ehema job tyenwanm kynnko

    • @piumiliyanage7690
      @piumiliyanage7690 5 ปีที่แล้ว +1

      Samya Pathirana thank you akki ❤️

    • @piumiliyanage7690
      @piumiliyanage7690 5 ปีที่แล้ว +2

      Tharu Tips ඔයා මෙහෙද ඉන්නෙ

  • @ceylonpuppylovers
    @ceylonpuppylovers 2 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරිම වීඩියෝ එක....❤️

  • @slcricketcorner7574
    @slcricketcorner7574 5 ปีที่แล้ว +6

    මේ ටෝකියෝ වල ඉන්න 4වෙනි අවුරුද්ද...ආව දවස් වලනම් පට්ට්ම කට්ට...ඒ කියන්නෙ මුල් මාස 3වගේ..මේ කොල්ලගෙ කතාව අහුවම ඕසි ටිකක් ටෆ් කියල හිතෙනව මෙහෙට වැඩිය...මෙහේ නම් ජොබ් ඕනෙ තරමක් තීනව...කොටින්ම කියනවනම් සමහර තැන් වල වැඩ කරගන්න ඕන පාර්ට් ටයිමර්ස්ල නෑ...මන් ආව දවසෙ ඉදන් වැඩ කරන්නෙ එකම රෙස්ටුරන්ට් එකේ...හැමදේම ගොඩ දාගත්තෙ ඒකෙන්..ලොක්ක සමහර වෙලාවර මන් වැඩකරන හොඩක් දවසට මට රෙස්ටුරන්ට් එක කරන් යන්න කියල පොර ගෙදර යනව...ඒ ගොඩනගාගත් විස්වාසය නිසා...ඒ අතින් මේ කොල්ල කියන තරම් කට්ටකම් ඕසි තරම් මෙහෙ නෑ...මිනිස්සු හරිම හොදයි..රට ගොඩක් සේෆ්..ඒත් අපේ උන් කරන වැඩ නිසා ඉතාමත් සීමිතයි අපිට දෙන වීස..ඉතින් ඉල්ලන්න තියෙන්නෙ මොන රටක ඉදියත් තව එකෙක්ට එන්න පුලුවන් විදියට වැඩ කරමු මචන්ල..🙏

  • @prabhashabeygunawardhana3196
    @prabhashabeygunawardhana3196 5 ปีที่แล้ว

    Bro puluwanm vedio ekak danna.. aluthen ratakata enwanm air port eken eliyata awama mkakda krnne khomda gedrak hoyaganne..gedrka hoyagannakan kheda enna...agency walin apiwa ganna air port ekata kauru hri enwada.apita agency walin enna thana hoyla denwada.vedio ekak danna..watinawa ❤

  • @nimeshshamalka5836
    @nimeshshamalka5836 5 ปีที่แล้ว +17

    Very informative. Wish you all the best!!

  • @terryevp4084
    @terryevp4084 5 ปีที่แล้ว +2

    Great Video guys. Best wishes from Vancouver , Canada. I am glad that Sri Lankan's are helping out each other.

  • @DhananjaKariyawasam
    @DhananjaKariyawasam 5 ปีที่แล้ว +18

    Telling truth is grate attitude...!! its gives motivation to those who want to be success. good luck and keep it up.

    • @thilolg
      @thilolg 5 ปีที่แล้ว +2

      It’s funny tho, if you ask this guy if he wanted to go back to SL he will NOT want to, even doing the work he’s doing is worth the chance to live in AU. Sri Lanka is an absolute shit hole thanks to the greedy politicians. No freedom, judgemental people who don’t want anyone else to succeed, including your own relatives who count on you failing to be center of their gossip etc. It’s only good for people with tons of money or a temporary visit. It’s the sad truth

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 5 ปีที่แล้ว

    Supiri Brother......එන්න නම් ආසයි අපිටත් කට්ටත් කන්න පුළුවන් හොඳටම...බලමු දවසක..

  • @tate_the_philosopher1336
    @tate_the_philosopher1336 5 ปีที่แล้ว +12

    කියන්න දෙයක් අමතක වුනා. ඔහෙ ඉන්න් හුගක්.. එන්න එපා බන් එපා, මෙහෙ ඇවිත් වැඩක් නෑ ,කරගන්න බෑ කියන අපේ යාලුවො අතරෙ උබ ඇත්තම කිව්ව සුපිරි හද්වතක් තියෙන එල සිංහල කොල්ලෙක්❤.

    • @sewmiwijesundara2099
      @sewmiwijesundara2099 5 ปีที่แล้ว +1

      Sirawata mageth hodam yluwek innawa kawadawath udaw karan ne epa kiylakiynne

  • @chamudithamalshan349
    @chamudithamalshan349 3 ปีที่แล้ว +1

    හදවතින්ම ආදරෙයි අයියෙ ❤😞 අසරන වෙලා ඉන්න අපි වගෙ අයට මේකක් බලල ගොඩක් සතුටු වෙනව තවමත්. මේ බලන්නෙ දැනට මේ වීඩියො එක දහවෙනි පාරට😞

  • @thasinduguruge2307
    @thasinduguruge2307 5 ปีที่แล้ว +14

    බ්‍රෝ aussie වල තියන universities ගැන video එකක් ඔනේ.( include fee)

  • @melanihansikananayakkara9119
    @melanihansikananayakkara9119 5 ปีที่แล้ว +1

    Attatama great ayye...oya kwwa hamadema atta..thnks a lot...aniwarenma oyge hamadema success wenna kyla wish krnwa.gd luck

  • @manicrush8496
    @manicrush8496 5 ปีที่แล้ว +17

    ඒ රටවල් දියුණු වෙන්නෙ ඒකයි හැම මිනිස්සුම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනව අපේ රටේ ජොබ් කරන අය බුල ගහන්නමනෙ ට්‍රයි කරන්නෙ ඒකයි අපේ රට හැමදාම එකම තැන... හොද වැඩක් කරන්නෙ බ්‍රෝ දිගටම කරන් යන්න ඕක

  • @gayansampath251
    @gayansampath251 5 ปีที่แล้ว +2

    මචං මට මේක බලපුවාම ගැටළු කීපයක් ආවා.ටයිම් තියන වෙලාවට රිප්ලයි එකක් දීපන්.
    01. ඔන්ලයින් ජොබ් කරන එකෙක්ට කොහොමද Ausi වල තත්වෙ. ඒ කියන්නෙ ලංකාවෙන් එන එවුන්ට ඒවයෙ Earn කරන සල්ලි අතට ගන්න ලීගලි අවුලක් නැද්ද.(ඒ කියන්නෙ මචං PR නැතිව Depending වගේ වීසා කැටගරි එකක ඉන්න කෙනෙක්ට)
    Freelancer / Fiverr / Adsense වගේ ඔන්ලයින් මනි මේකින් මෙතඩ් තියනවා ඕන තරම්.ඒවගේ දේක සක්සස් උන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔය වගේ ලොකු කට්ටක් කන්න අවශ්‍ය වෙන එකක් නෑ. නමුත් ලීගල් සයිඩ් එක කොහොම වෙනවද කියල දන්නෙ නෑ. අපි වගේ අයට ටැක්ස් එහෙම කොහොම වෙනවද ?
    02. ඊගාව කාරණාව තමයි මෙකෙ කමනේට්ස් වල එහෙම ගොඩක් අය කියල තියනවා "පලවෙනි අවුරුදු 1.5 - 2 විතර ලොකු කට්ටක් කෑව දැන් ෂේප් " මේක වෙන්නෙ කොහොමද? ඔය කියන කාලෙදි සල්ලි ඉතුරු කරල තියාගන්න නිසාද එහෙමත් නැත්නම් ඊට වඩා හොද ජොබ් සෙට් වෙනවද?

    • @PckLyA
      @PckLyA 5 ปีที่แล้ว

      Machan online salli hoyana kenek mewage ratakata yana eka gon wadak. Oke anik paththa wenne. Online hoyanawa kiyanne kohe hitiyath ekama gaana ne hoyanne. Ithin lankawa wage adu wiyadam rataka inna eka waasiy.
      "Digital Nomads" kiyana eka search karapanko. Batahira ratawala inna online salli hoyana un lankawa, vietnam, thailand wage rata walata awilla godak kal padinchi wela innawa. :-) Mekata hethuwa hambena salli walin eyalage ratawalata wadiya ape wage rata wala indan wadipura ithuru karala, aathal ekak aragena, wadipura honda jeewana thathwayak thiyaganna puluwan wena eka.

    • @flagsGuns
      @flagsGuns 5 ปีที่แล้ว

      @@PckLyA මමත් online Design වැඩ කරන්නේ දැන් අවු 8 කට විතර වැඩි. ලොකුකමට කියනවා නෙමේ මමත් සමාන්‍යන් $ 800ක් කිට්ටු වෙන්න හොයනවා. හැබැයි ඔච්චර පැය ගනන් වැඩ කරලා නෙමේ. මගේ ඉන්දියන් යාලුවෙක්/Designer කෙනෙක් ඉන්නවා. උ ඉන්නේ unisa කියන කැම්පස් එකේ. උනන් ගොඩක් වෙලාවට online design කරලා තමයි හොනයන්නේ...

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 5 ปีที่แล้ว +6

    ඕසි කියන්නෙ සිහින පාරාදිසයක් නෙමේ කියලා හොදට පැහැදිලි කලා සහෝදරයා. ඔබ ලොකු ජයක් ලබනවා නියතයි. ඒ පෙනුම නිසා නෙමේ. ඒ ශක්තිය වචන වලම තියෙනවා

  • @raniduekanayaka8864
    @raniduekanayaka8864 5 ปีที่แล้ว +2

    Good Luck Aiya And Thawa Me Wage ewa karana Api wenuwen. JAYA WEWA!!! Brother. 🖒

  • @janaka_perera
    @janaka_perera 5 ปีที่แล้ว +3

    Godak minissu me gena katha karanna lajja nisa oyata bani, habai oya kiyanne aththa. Eka hoda deyak. Thanks video ekata 👌💪

  • @arunairugalbandara
    @arunairugalbandara 5 ปีที่แล้ว +1

    Adoo patta bn, thank you sudda.. gema gahapan kohomahari..jaya!!

  • @hasanthanirmal7031
    @hasanthanirmal7031 5 ปีที่แล้ว +78

    අනිවා බන් මමත් ඔය කට්ට් කෑවා අවුරුදු ගානක් බන් . ඒ.වගේම ඔය.වැඩ කරපුවයී සල්ලී නොදුන්න සක්කිලී ඔක්කොම ලන්කාවේ උන්ම තමා.

    • @wasulanandadewa2643
      @wasulanandadewa2643 5 ปีที่แล้ว +4

      Bro unta wiruddawa nithimaya kriyamarga ganna barida?

  • @rohanbatagoda2564
    @rohanbatagoda2564 5 ปีที่แล้ว

    aththa kiyana obata hariyannama ona budusaranai

  • @damianregera
    @damianregera 5 ปีที่แล้ว +6

    Patta vlog eka bn! Supiriiii!!!! Congrats on ur current status and good luck for a bright future!!!!

  • @indika1980
    @indika1980 5 ปีที่แล้ว +1

    machan....uba hari kollo mama greece wala inne apith gewalwala cleaning tamai returant company tama....godaka wada karala tiyenawa..............pitarata vistara mewa boru newe lanka we sapa lowe kohewath naaa....lamai ne..