පිට රටකට යන්න කෝටි ගනන් වියදම් කළාට වැඩක් නෑ, උඹ ගහන ගේම හරියට ගැහුවෙ නැත්නම්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2019
  • Buddima's Facebook
    / buddhima.cha. .
    Buddima's Instagram
    / teddyrana
    සෙට් එක:
    Kaushika Chamath :
    / kaushika.cha. .

ความคิดเห็น • 536

  • @deshaneebandara8723
    @deshaneebandara8723 4 ปีที่แล้ว +47

    video eka niyamai. අත කරකවන එක නවත්තන්නකො අනේ. ඒක දිහා බලනකොට මෝහනේ වෙනව😂😅

  • @kasunyasanka6578
    @kasunyasanka6578 4 ปีที่แล้ว +72

    පොදු මහජන මුදලින් ඩිගිග්‍රිය කරන යන ගමන්.. ඇත්තටම මං ඔය කියපු දෙවල් නෙවෙයි අහන් හිටියෙ. වටෙ පරිසරය දිහ බලාන හිටියෙ. . ආසයි දකිද්දි. ලක්ෂ 20-25 60-70 කියද්දි මුලු හනෙම කුඩුවෙලා ගියා. අම්මයි තාත්තයි දබදිව යවල මැරෙන්න කලින් මාත් ඩෙල්ෆ් දූපත්ට හරි යනව..
    හොදට වැඩේ කරන් යන්න.💪💪හොදට ඉගෙන ගන්න.😇😇

    • @rasikasirisena9081
      @rasikasirisena9081 4 ปีที่แล้ว +3

      Hondata degree eka karala Honda jobak hoyaganin...Ammawai Thaththawai dambadiwa nemei Europe Hari geniyanna puluwan wei

    • @peterblack2949
      @peterblack2949 4 ปีที่แล้ว +2

      Bro, you need to change your mind set

    • @a.f.p.cfernando8614
      @a.f.p.cfernando8614 3 ปีที่แล้ว

      Matath ❤️🤤😓

  • @malithprabashwara3969
    @malithprabashwara3969 4 ปีที่แล้ว +15

    අඩෝ සුපිරි බන්...❤️👊thankz..ගොඩක් ප්‍රශ්න විසදුනා හිතෙ තිබ්බ..තව මේ ගැන කතා කරපන් අයියේ

  • @sakindudulran4867
    @sakindudulran4867 4 ปีที่แล้ว +23

    අයියෙ ඇත්තටම ඔයා මේ කරන වැඩේ පට්ට අපිට ලොකු දෙයක් තව මේ වගේ videos හදන්න

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 4 ปีที่แล้ว +117

    ඔක්කොම අහගෙන ඇවිල්ල එක පාරට අර 💃රතුපාට ඇඳ ගත්ත කෙල්ල ආවහම කියපු එකක්වත් ඇහුන්නෑ කියපන්කො.. 😂😂

    • @dyno3314
      @dyno3314 4 ปีที่แล้ว +5

      ඔව් බන් අවදානේ ගියා

    • @dyno3314
      @dyno3314 4 ปีที่แล้ว +6

      ඔව් බන් අවදානෙ ගියා

  • @hirushaumayanga8578
    @hirushaumayanga8578 4 ปีที่แล้ว +6

    මචන් පට්ට ❤️එන්න ඉන්නෙ ඔය කිසිම දෙයක් දැනන් හොටියේ නෑ බං thanks

  • @dineshhaputhanthri3024
    @dineshhaputhanthri3024 4 ปีที่แล้ว +5

    Thanks for all the tips.. Your doing a good job.. Good luck!!

  • @swarnasriwijerathna7447
    @swarnasriwijerathna7447 4 ปีที่แล้ว +20

    අහම්බෙන් දැක්කේ ඒත් ගන්න දේවල් ගොඩයි බං එල ❤️❤️

  • @kavithmuthumal4790
    @kavithmuthumal4790 4 ปีที่แล้ว +2

    Patta watina video ekk 🔥♥️

  • @chathusewwandi7632
    @chathusewwandi7632 4 ปีที่แล้ว +2

    Hi... frst time oyge video blna. Ahamben wage thmy dakke...thnk you...brother

  • @gihantharukshaka6873
    @gihantharukshaka6873 4 ปีที่แล้ว +4

    සුපිරි වැදගත් vedio ekak ❤️🌹

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +1

    පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    God bles you.. Machan.. Bs❤❤😊😊❤❤

  • @thineshgen
    @thineshgen 2 ปีที่แล้ว +1

    Real genuine and direct speaking.Not all say the Hard-truth and hide the clear truth.. That take guts and a great personality.. Good luck!!

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 4 ปีที่แล้ว +2

    Meaningful & thank you

  • @roshankumara4858
    @roshankumara4858 4 ปีที่แล้ว +3

    Keep it up bro, thank u

  • @dinilranathunga2933
    @dinilranathunga2933 4 ปีที่แล้ว +4

    Patta Aiya

  • @Toinfinityandbeyond428
    @Toinfinityandbeyond428 4 ปีที่แล้ว +1

    Supperb bro, Good luck.

  • @ravindunethmina1772
    @ravindunethmina1772 4 ปีที่แล้ว

    aththatama maka patta wadak loku uddawak. gdak dawal iganagaththa. next video eka aniwaryana lankawa hoda migration agentsla gana details denna.

  • @thinkdifferent9846
    @thinkdifferent9846 4 ปีที่แล้ว

    Wede supiri kollo niyamai 👌🏻

  • @traveldeck7308
    @traveldeck7308 4 ปีที่แล้ว +2

    සෑහෙන වටින විස්තර ටිකක්.. එළකිරි මචං.. උඹට හොඳ වැඩ ටිකක් ඉස්සරහට කරන්න පුළුවන් youtube එක ඇතුලෙ..

  • @nimax777
    @nimax777 4 ปีที่แล้ว

    adarei manika pelemnna ❤❤❤ good job bro..

  • @NashtheTraveler
    @NashtheTraveler 4 ปีที่แล้ว +2

    Thank you very much!!!👍👍

  • @supunsankalpa1787
    @supunsankalpa1787 4 ปีที่แล้ว +1

    aiye mama chamath aiyege malli tnx oya me oya dena information walata

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 2 ปีที่แล้ว +1

    Good job 👏 👍

  • @samithawijethunga7547
    @samithawijethunga7547 4 ปีที่แล้ว +8

    buddima mcng . degree and work experience thiyena kenek enwanm process eka explain karannako mcng pluwannam!!!
    you re doing great mcng!! this is so useful ❤️

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 4 ปีที่แล้ว +4

    patta machan

  • @deshantha
    @deshantha 3 ปีที่แล้ว +2

    Thanks brother motivation ekak una eeka mata 😻💪

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +2

    Superb brother

  • @kisaragirambe9955
    @kisaragirambe9955 4 ปีที่แล้ว

    good luck brother .#thank u

  • @Gigganigga24
    @Gigganigga24 3 ปีที่แล้ว

    Superb bro

  • @chamikalinga7217
    @chamikalinga7217 4 ปีที่แล้ว +2

    Great brother❤️

  • @lushankuruppu1653
    @lushankuruppu1653 4 ปีที่แล้ว +6

    නියමයි මචං👍 මෙහෙට එන්න ඉන්න නංගිලා මල්ලිලාට සෑහෙන්න වටිනවා. Keep it up!

    • @ruwancamara4545
      @ruwancamara4545 4 ปีที่แล้ว +1

      යාලු මට වයස 30 student visa නැතුව job එකක් කරන්න එන්න පුලුවන් විදිහ කියන්න මම දැනට සවුදි ඉන්නෙ driving කරන්නෙ

    • @ruwancamara4545
      @ruwancamara4545 4 ปีที่แล้ว +1

      යාලු මම සවුදි ඉන්නෙ driving කරන්නෙ මට වයස 30 student visa නැතුව job එකක් කරන්න එන්න පුලුවන් විදිහ කියන්න ස්තුතියි

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 4 ปีที่แล้ว +8

    Everyone is here like thanks thanks thanks...hello my fellow Sri Lankans just try to come up your life in Sri Lanka itself..going to Australia doesn't mean that your life in bed of roses ..they are pretending to be like that..but from the heart they still love Sri Lanka and they want to settle down in Sri lanka..they will clean even the toilets in Australia that's becoz in the end of the day they have to come back to Sri Lanka..Sri Lanka is paradise but you need lot of money to live happy in this country..but it's all depend on the person..

    • @niroshanadms
      @niroshanadms 4 ปีที่แล้ว

      Dhananjaya Adhikari Machan danna sinhalen comment karapan. Ubai mai danna singlish.

    • @dhananjayaadhikari8836
      @dhananjayaadhikari8836 4 ปีที่แล้ว +1

      @@niroshanadms what's wrong with you? Did I said anything to you personally ??? 🤔

  • @isira016
    @isira016 4 ปีที่แล้ว +1

    video eka nm patta ayye

  • @apsaramadumali8897
    @apsaramadumali8897 4 ปีที่แล้ว +1

    Great brother

  • @chanukz9798
    @chanukz9798 4 ปีที่แล้ว +37

    Background එකේ සීන් බල බල ඉන්දල කියපුව ඇහුනෙත් නෑ

    • @chanukz9798
      @chanukz9798 4 ปีที่แล้ว +1

      @Senarath Seneviratne 🤪🤪

  • @sajanakaushan9849
    @sajanakaushan9849 4 ปีที่แล้ว +1

    Good job 😍😎

  • @raniduekanayaka8864
    @raniduekanayaka8864 4 ปีที่แล้ว +2

    Thank you aiye🖒

  • @charukafernando2527
    @charukafernando2527 4 ปีที่แล้ว +2

    නියමයි සහෝදරයා... ♥️

    • @naviya98
      @naviya98 4 ปีที่แล้ว

      🔥🔥🔥

  • @nuwanmataraarachchi1548
    @nuwanmataraarachchi1548 4 ปีที่แล้ว +1

    Great

  • @sen1906
    @sen1906 3 ปีที่แล้ว +1

    thank you so much

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 4 ปีที่แล้ว +110

    A/L ඉවර උන ගමන් Aussie ඇවිල්ලා ඩිග්‍රිය කරන්න අවුරුදු 3ක් යනවා. මාස්ටර්ස් කරන්න යන්නේ දෙකයි. එතකොට අපිට යුනි එකට ගෙවන්න ඕනේ අවුරුදු දෙකකට විතරයි. ඒකෙන් ලොකු ගානක් ඉතුරු වෙනවා සල්ලි නැති පුද්ගලයෙක්ට... තවද, A/L වලින් මෙහේ කැම්පස් යන්න චාන්ස් තියෙන එකෙක් A/L වලින් පස්සේ Aussie ඇවිල්ලා ඩිග්‍රිය කරනකොට අයියා කලින් වීඩියෝ එකක කිව්වා වගේ මගින් හැරිලා යන්න උන එකෙක් උනොත් ඌට ලංකාවේ යුනි යන්න තිබ්බ චාන්ස් එකත් නෑ සල්ලි වියදම් කරන් Aussie ආපු එකෙනුත් වැඩක් නෑ. ඔය ප්‍රශ්නය මට තියෙන නිසා මගේ පෞද්ගලික අදහස කොහොමහරි මෙහෙ යුනි එකකින් ඩිග්‍රි එක අරගෙන මාස්ටර්ස් කරන්න Aussie එන එක. එතකොට තමන්ට හදිස්සියේ ආපු ගමන නවත්තන්න උනොත් තමන් ලංකාවේ කරපු ඩිග්‍රිය තියෙන නිසා. ඒත් මේ රටට කොච්චර ආදරේ උනත් මෙහේ ඉන්න මිනිස්සු නිසා යන්නමයි හිතෙන්නේ. ඒත් අර බය තියෙනවා ඉස්සරහට වෙන දේ කලින් කියන්න බැරි නිසා. ඒක නිසා මේ වීඩියෝ එකේ O/L කරලා එන එකයි A/L කරලා එන එකයි කම්පෙයා කලා වගේ ඊලග වීඩියෝ එකෙන් A/L කරලා එන එකයි මෙහෙන් ඩිග්‍රි කරලා මාස්ටර්ස් කරන්න එන එකයි කම්පෙයා කරන්න කියලා බැගෑපත්ව ඉල්ලනවා ❤️ මේක මෙතන වීඩියෝ එක බලන්න ආපු ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒක කොමන්ට් බලද්දි තේරෙනවා. ඒක නිසා අයියා ඒ වීඩියෝ එකත් අපි වෙනුවෙන් කරයි කියල විශ්වාස කරනවා. අයියා කරන වැඩේ දිගටම කරගෙන යන්න මගේ සුබ පැතුම් ❤️

  • @nathindupanduka9068
    @nathindupanduka9068 4 ปีที่แล้ว +2

    Ayye mn city and guilds eke civil engineer course ekak karanwa IVQ walin yanne... graduates eka karala enwanm civil paththen degree ekak complete karanda ohe university walin illanda puluwnda.

  • @rushandananjaya3516
    @rushandananjaya3516 4 ปีที่แล้ว +3

    Eka subject ekak hri fail wla thbboth A/L wla awlk thynwda??ohe awlla msa kyak wage inna oneda jobs hya gnna??

  • @Welcomedrivers
    @Welcomedrivers 4 ปีที่แล้ว +1

    Thanks Aiya

  • @dushankavinda4010
    @dushankavinda4010 4 ปีที่แล้ว +1

    Thanks Machan

  • @sanjayanuwan1818
    @sanjayanuwan1818 4 ปีที่แล้ว +6

    පුලුවන් ඉක්මනට ඒ දේවල් වලට හොද agent කෙනෙක් ගැනැයි, ඒවට හොද universitys ගැනයි video එක්ක දාන්න❤️good luck💪💪👍

    • @VideoKKKWorld
      @VideoKKKWorld 4 ปีที่แล้ว

      Australia යන්න උපදෙස් තියෙන App එකක් හම්බවුනා.ඔයාලටත් වැඩගත් වෙයි කියල හිතුන නිස දැම්මේ play.google.com/store/apps/details?id=io.ionic.prog5ebbe0ada31c595cec12ae9d&pageId=none

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว

    thankz ayye loku deyk danagatta

  • @dasunvidanage1285
    @dasunvidanage1285 4 ปีที่แล้ว +4

    Thnks brother ❤️

  • @SANTHAMALLIOFFICIAL
    @SANTHAMALLIOFFICIAL 4 ปีที่แล้ว +5

    Bro if i do a degree without A/ls how it’s possible to come Australia. I have done O/Ls an a degree from it and graduated and want to go further so how can I continue my carrier in Australia..... make a answer from the next video....

  • @RajishanPRO
    @RajishanPRO 4 ปีที่แล้ว +1

    a/l comerce karala fail unoth. It nvq ekak karala . Ausi wala it couce ekakta aply karanna puluwanda

  • @gayansampathweerasinghe3144
    @gayansampathweerasinghe3144 4 ปีที่แล้ว +1

    Good work bro. Please do a video regarding skilled migration also.

  • @ghostchannel2573
    @ghostchannel2573 4 ปีที่แล้ว

    tnks bro.learnt so many things

  • @thathsarahewage-youtuber
    @thathsarahewage-youtuber 4 ปีที่แล้ว

    Good work♨️ brother

  • @chamarathiwanka9969
    @chamarathiwanka9969 4 ปีที่แล้ว +2

    patta

  • @hashanjeewa
    @hashanjeewa 4 ปีที่แล้ว +36

    බැක්ග්‍රෞන්ඩ් එකේනෙ සිද්දිය තියෙන්නෙ🙈

  • @alldochannel5209
    @alldochannel5209 4 ปีที่แล้ว

    වටින අදහසක්

  • @mohamedthasneem7327
    @mohamedthasneem7327 4 ปีที่แล้ว +2

    Thanks bro 👍

  • @inuwara6293
    @inuwara6293 4 ปีที่แล้ว

    niyamai..mara watinawa..salli prashne thamai bahutharaykat thiyena aul.. course fee ekata university walin udau karan nedda salli chchara nethi ayata?

  • @asankadesilva1447
    @asankadesilva1447 4 ปีที่แล้ว +1

    Please explain about the skilled migration.Great job bro

  • @danielfairweather1722
    @danielfairweather1722 4 ปีที่แล้ว

    Very useful information

  • @wasanasewwandi4531
    @wasanasewwandi4531 4 ปีที่แล้ว

    Aiye math mara kattak kanne Australia enna.pattama kattak kanne mata oya kiwwa dewal godak wadagath mn 2021 Australia enna hop karanwa February wala thank you aiye

  • @sahanperera5860
    @sahanperera5860 4 ปีที่แล้ว +2

    eelanga video eka ikmanata ona❤️❤️

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 4 ปีที่แล้ว +1

    Dan nam salli nahane apita enna.... Anyway all the best for everyone.

  • @wrestlerthegreat5431
    @wrestlerthegreat5431 4 ปีที่แล้ว +3

    Argent kenek kohomd set kr gnne???

  • @sacheeharshana3438
    @sacheeharshana3438 4 ปีที่แล้ว +2

    Hi brother.i have done 04 years hotel managment diploma in sri lanka.but i have only O/L' s.please just reply me the how is the process move to aussie to do my digree.thanks mate 👍

  • @ravinduthathsara690
    @ravinduthathsara690 4 ปีที่แล้ว +2

    Thnks bro

  • @okshanshehan4704
    @okshanshehan4704 4 ปีที่แล้ว +1

    Thanks bro obet pio

  • @janithkaushalye7743
    @janithkaushalye7743 4 ปีที่แล้ว

    Aiye mata S2i tyenne.maths walin kre.danata ICBT eke electeical & electeonic engimeering HND eka kranawa.eka 2020 october wala iwarai.mge plan eka khmahri aus ynn.mge A/L results aulk ynne nthiweida yana ekata.

  • @kanishkasandaruwan1677
    @kanishkasandaruwan1677 4 ปีที่แล้ว

    Aiye mm feb intake ekata enna plan krn inne mata dan wayasa 24k wenawa mta wayasa prashnayak weida degree ekata ausi enna plz rply..

  • @damindashyanaka2867
    @damindashyanaka2867 4 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳයි...

  • @ireshmaduranga4696
    @ireshmaduranga4696 4 ปีที่แล้ว +2

    Bro could you please tell about skill migration and also student migration for Msc

  • @chamodamadanayake
    @chamodamadanayake 3 ปีที่แล้ว

    thank you.

  • @sandarukumarawadu5646
    @sandarukumarawadu5646 4 ปีที่แล้ว

    Thanks brother ❤️

  • @nishanshashintha2863
    @nishanshashintha2863 4 ปีที่แล้ว

    Danata degree ekak thiyagena awoth wenne mkkd kiyala poddk kiyanna..ethakot funds pennana eke essue ekak tyenaw nm ekat wena illegal wenne nathi options mukut nadda?

  • @d.h3448
    @d.h3448 4 ปีที่แล้ว

    aiye mn 2019 A/L kare.(maths stream with physics , combined maths , ICT) mata ICT walta nm A or B sure aiye.but physics & combined nm fail wei aiye. Ehema nm matath foundation course ekak karanna wenawada????
    PLZ HELP AIYE..........

  • @t.s4vvxx814
    @t.s4vvxx814 4 ปีที่แล้ว +2

    Aiye me mata 25 vayasa mama balaporoththuweb ennawa austeliya yanna .student kenek widihata ae wayasa aulak weida

  • @thilinabandara2829
    @thilinabandara2829 4 ปีที่แล้ว +1

    give more information further...any well done brother

  • @msanjeewar
    @msanjeewar 4 ปีที่แล้ว

    Ela mchan ela

  • @pasanmalith2101
    @pasanmalith2101 4 ปีที่แล้ว +1

    I have a BSc in IT. Now doing a job in Cyber Security. What are the options for me in Austrailia? I need to earn more money.

  • @delon2223
    @delon2223 4 ปีที่แล้ว

    Thanks bro

  • @pasindunelaka5256
    @pasindunelaka5256 4 ปีที่แล้ว

    Ow aththtm hod mehe degree ek krl masters wlt en ekd? Lankawe Degree ekk krl master wlt awoth krnn puluwn jobs monad?

  • @sanjulavishwajith6815
    @sanjulavishwajith6815 4 ปีที่แล้ว

    Super

  • @chathuryachathu7344
    @chathuryachathu7344 4 ปีที่แล้ว

    Please ayye mekata reply ekk ona...
    Ayye A/L krala Arts wlin AAB results arn LL.B course ekk krl e course eken pass wela mehe open university ekkta ynne nthuwa Aussie gihin ehe university ekaka low study krnna puluwnda please ayye mekata answer ekak denna

  • @sandunakalanka2892
    @sandunakalanka2892 4 ปีที่แล้ว +3

    Dependers ලා ගැනත් පොඩි video එකක් කරමුද. ඒක ගොඩක් කට්ටියට වැදගත් වෙයි.

  • @sachinthalakindu5559
    @sachinthalakindu5559 4 ปีที่แล้ว +1

    Aiya A/L walata Art karala Australian campus wala karanta puluwan courses monawada ?

  • @impanda8491
    @impanda8491 4 ปีที่แล้ว +10

    Brother , NVQ level එක කරලා digree එක අරං skill migration යටතේ job වීසා එකක් සෙට් කරගන්න විදිහක් නැද්ද 😒 [ australia නැතුව වෙන europe country එකක් උනත් කමක් නැ ]

  • @chathukasankalpa.6059
    @chathukasankalpa.6059 4 ปีที่แล้ว

    Latrobe, ECU dekenma offer ekanm gtta.dnta diploma half complete visa eka gnna aulk weida ayye??

  • @supundesilva602
    @supundesilva602 4 ปีที่แล้ว +1

    Machan november intake akata apply karala offer later aka sign karala payment akath kara.Charles Sturt University aka master karana nisa IELTS ona ne kiwa, dan Austrian rule aka change wala visa walata IELTS or PTE balanawa kiyala mata aka karana kiyala maga student agent kiyanawa. podi kalayak nisa mata akata time aka madi kiyala hethana anika mama maha job akak karana nisa kohomath time madi 😞 mokada mama karana on 😞 mama Uni aka payment akakth karala ewarei. australia rule akak nawalu lanka australian embassy anak lu aka ahane.. adila inne bn

  • @mohamedrifkey1826
    @mohamedrifkey1826 2 ปีที่แล้ว

    Hi bro , how long does it take to receive visa applied on April 29th still no response

  • @ishannethsara1969
    @ishannethsara1969 4 ปีที่แล้ว +4

    අයියේ Q/A VIDEO එකක් ඕනි ළඟදීම............

  • @thevinbrosl9077
    @thevinbrosl9077 4 ปีที่แล้ว +1

    aiye Australia awilla university ekk apply kraddi e kiyanne Australia idan apply kraddi monwda kran oni .. samanyen besiclly aiye kiyak withara yaida honda uni ehekata

  • @pasanlakshman1847
    @pasanlakshman1847 4 ปีที่แล้ว +1

    ausie awilla part time job karala gedarata barak novee gema gahaganna puluwanda?

  • @pinkrose3198
    @pinkrose3198 4 ปีที่แล้ว

    😍maru aiye

  • @channelone242
    @channelone242 4 ปีที่แล้ว +1

    Bro please make video about Australian PR Courses and its rules and regulations

  • @shanilkaperera4413
    @shanilkaperera4413 4 ปีที่แล้ว

    Ft 👍🤟❤️

  • @ranushsankalpa7332
    @ranushsankalpa7332 4 ปีที่แล้ว

    Aiiye lankawen private hondhaa institute ekakin Adv.diploma ekath nathnm deggre ekak karala Australiawata enne kohomadha job ekak hoyagnna . Plz aiyye ilaga video eke aniwaren me ganath vistharayak kiynawadha.

  • @sugarboogerbymashi3138
    @sugarboogerbymashi3138 4 ปีที่แล้ว

    P & B side eken studen visa walata apply karaddi kohomada kiyanna please

  • @milanliyanage54
    @milanliyanage54 4 ปีที่แล้ว +1

    machan skilled migration walin lankawe uni degree ekak witharak tiyagena. (NO industrial experience). Aussy enna chance ekai awith e adala field eke job ekakata yanna puluwan widha ganath, ekata possibility ekath gana video ekak karannko (MSc nokara)