ඕස්ට්‍රේලියාවේ දවස් දෙකක අවම පඩියෙන් මාසයක් කන්න පුළුවන් | Living Cost | Australia | Sinhala | LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2021
  • ඕස්ට්‍රේලියාවේ දවස් දෙකක අවම පඩියෙන් මාසයක් කන්න පුළුවන් | Living Cost | Australia | Sinhala | LK
    Yakage Podcasts
    - youtube -
    / @yakagekatha
    - Spotyfy
    open.spotify.com/show/0DXNJdG...
    Like our FB Page
    / yakagewada
    Follow us on Inastagram
    / yakagewada
    Join this channel to get access to perks:
    th-cam.com/channels/N6O.html...
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Australia_sinhala
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala cost of living in adelaide uk sinhala canada visa australia pr sinhala

ความคิดเห็น • 705

  • @lifeonroad_ash
    @lifeonroad_ash 2 ปีที่แล้ว +140

    Centrelink එකෙන් මට ගෙවන්නෙ සතියට $250යි. මම ඒකෙන් rent, food, bills, bus fare ඔක්කොම cover කරනවා. මම සතියට සාමාන්‍යෙන් $30ක් ඇති කෑම වලට. (එලියෙන් කන ඒව ගනන් ගන්නෙ නැතුව).

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +42

      Thank you so much for sharing this 👍👍🙏🙏🙏
      රටක රජයක් ජනතාවට කරන්න ඕන දේවල් පිළිබඳව අපේ රටේ අයව දැනුවත් කරන්න වෙනවා

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +4

      Oya koheda inne

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +10

      Really appreciate your comments 👍👍

    • @lakpriyaheshan7960
      @lakpriyaheshan7960 2 ปีที่แล้ว +4

      Unemployment කට්ටියට government එකෙන් කරන්නේ payment එකක් ගෙවන එක විතරයි ද?
      Jobs හොයා ගන්න එහෙම assist කරන්නේ නැද්ද ?

    • @lifeonroad_ash
      @lifeonroad_ash 2 ปีที่แล้ว +15

      @@lakpriyaheshan7960 මට හම්බ වෙන්නෙ unemployment benefits එකක් නෙමෙයි student benefit එකක්. මට ඒක ගන්න ගමන් work කරලා up to $200 a week earn කරන්නත් පුලුවන්. ඒත් මගේ studied ටිකක් intensive නිසා මේ අවුරුද්දෙ මට වෙලාවක් නෑ වැඩ කරන්න. මට ගිය අවුරුද්දෙ unemployment benefits හම්බ උනා. එතකොට මම එයාලට පෙන්නන්න ඕන හැම සති දෙකකට සැරයක්ම මම jobs වලට apply කරනවා කියලා. ඒකත් එක්කම මට employment qualifications ඉගෙන ගන්න courses අඩුවට කරන්නත් පුලුවන් plus additional health care card එකක් දෙනවා ඒකෙන් bus fare, psychotherapy වගේ ඕන දෙයකට concession හම්බ වෙනවා. Job assistance කියලා මම හිතන්නෙ එයාලා එක එක workshops වගේ ඒවා කරනවා. ඒවගේම tafe courses කරන්න ගාන අඩු කරල දෙනවා.

  • @wdarshana07
    @wdarshana07 2 ปีที่แล้ว +192

    ලන්කාවෙ මාසයක් වැඩ කරලා දවස් 2 කන්න පුලුවන්

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 2 ปีที่แล้ว +46

    ඔය රටවල් එක්ක තියෙන දේවල් එක්ක අපේ රට දිහා බලද්දි අපේ මිනිස්සු කොච්චර පවුද කියලා හිතෙනවා අයියා... අද වෙනකොට කීදෙනෙක් බඩගින්නේ ඉන්නවද කන්න නැතුව, බඩු වල ගනන් නිසා, ඒ අතින් ඔය රටවල් වල ඉන්න අය වාසනාවන්තයි, ගොඩක් ස්තූතියි අයියා... මේ වගේ වටින වීඩියෝ අපිට බලන්න අරන් එනවට.. ✨❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි . ජයම වේවා ..
      Keep in Touch

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว

      Ow මිනිස්සු ගොඩාක් දෙනෙක් den හරියට නියඟයට ahuwuna gas වගේ...පුදුම දුර්වලයි.මිනිස්සුන්ට keema madi බව කෙළින්ම පේනවා .ගොඩාක් paw ..

  • @roshangamage2768
    @roshangamage2768 2 ปีที่แล้ว +88

    ඔවා මොනවද අනේ අපට 2500මාසයක් කන හැටි ඇමතිවරු අපිට කීයල දීලා තියෙන්නේ 😂😂😂අපි තමයි හොදටම කන්නේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +4

      Ow Pohottu Amathi Warun Gea Paul Wala Tath Marsekata .2500/=Rs Yanne Akaiee Apitah Ae Garnata Karla Beela Jeewath Wenna Advice Denne.... Den Nam Patta Sapaiee.

    • @pasinduXxx
      @pasinduXxx ปีที่แล้ว

      💔🤣

  • @sri-wl1ki
    @sri-wl1ki 2 ปีที่แล้ว +66

    අහෝ පිංකෙත හෙල රන්දෙරනෙ යලු නූපදින්නට හේතු වාසනා වේවා 💔

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +2

      Haaa.....Haaa......Haaa Aurudu 73 Ka Pradarna Paksha Dekeama Nohaki Yar Wea Sarpaya Thamiee Me Geava Min Pawathinne Bro.............

    • @solotraveller6094
      @solotraveller6094 2 ปีที่แล้ว +1

      Mta mn genama duka hituna🥺

    • @sajith_848
      @sajith_848 2 ปีที่แล้ว +3

      @lahiru pramuditha සිංදුව ලියපු කෙනා පිටස්තර ලොකේ ගැන දන්නේ නැ මම හිතන්නේ. දූපත් මානසිකත්වයෙන් ඉන්නවා ඇත්තේ.

    • @sajith_848
      @sajith_848 2 ปีที่แล้ว

      @lahiru pramuditha 😂👊

    • @ashen1073
      @ashen1073 2 ปีที่แล้ว +1

      එසේම වේවා

  • @vimubro8251
    @vimubro8251 2 ปีที่แล้ว +133

    කියන්න සතුටුයි යකා අයියෙ ලංකාවේ දවස් 2ක පඩියෙන් අඩුම ගෑස් එකක්වත් ගන්න බෑ ඔන්න ඔකයි තත්ත්වෙ🙂

    • @gajayt1381
      @gajayt1381 2 ปีที่แล้ว +11

      මුතු ඇටයේ ආස්චර්‍ය 😂💔

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +9

      ☹☹☹

    • @jehanfernando5699
      @jehanfernando5699 2 ปีที่แล้ว +6

      ඕවා කියල වැඩක් නෑ බං ...ගොංනු 69 යි, තට්ටු මාරු ක්‍රමයට බලය දෙන් උනුයි හිංද රට දියුණු කරන්න බෑ. ලංකාව ලෝකේ තියෙන දියුණු ම රට කරන්න පුළුවන් මේ දේශපාලුවෝ සහ උන්ට කඩේ යන වහල්ලු නැත්නම් .2024 අනිවාර්යයෙන් ජවිපෙ වගේ පක්ෂය ක් බලය ට ගේන්න ම වෙනව

    • @dharsh6570
      @dharsh6570 2 ปีที่แล้ว +2

      දැන් සැපදදදදදදදදදදදද??

    • @supercars7497
      @supercars7497 2 ปีที่แล้ว +4

      ගෑස් තියා,බිස්කට් එකක් වත් ගන්න පුලුවනැයි🥲

  • @wagawaththe
    @wagawaththe 2 ปีที่แล้ว +21

    අපි හම්බු කලොත් අපි කනවා කියන උන්👈 ... හරියට කන්න ඔනේ නම් රට කන උන් පන්නලා ,,,දියුනු රටක් හදාගෙන ඉන්ඩ ඕනේ බව ඉගෙන ගනිල්ලා.👍👍💪.........ස්තුතියි අය්යා video එකට👌

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 2 ปีที่แล้ว +28

    ඇත්තටම දෙයක් කියන්න ඕනේ. යකා අයියා දෙයක් පැහැදිලි කරලා දෙද්දී ඒක ගොඩක් අයට තේරෙන්න පැහැදිලි කරන්න පට්ටම හැකියාක් තියෙන්නේ. පට්ටම සරලයි. ජය වේවා සහෝදරයා!!!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch,,,ඔයාලා මේ දෙන සහයෝගය සුපිරි

    • @nethminas.1967
      @nethminas.1967 2 ปีที่แล้ว

      @@Yakagewada අය්යෙ මේකටනම් reply එකක් ඕන අනිවාර්යයෙන්ම .
      ඔයා ඔඋඅ shops ඇතුලේ video කරද්දි camera එක කොහෙද තියාගෙන හිටියේ?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      අතේ නෙ 😁

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +17

    දැන් නම් ලන්කාවෙන් එන එක confirm උනා යකා අයියෙ ඇත්තටම..😁😁😁🙏👍👍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +18

    ඔස්ටේලියාව ට පියාබලා එන්න හිතෙනවා 🥺🥺🥺😂😂😂

  • @gameboylk9946
    @gameboylk9946 2 ปีที่แล้ว +9

    මම නම් ලංකාවේ වයස 16 මම බොට්ටුවෙන් හරි එනවා....

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 ปีที่แล้ว +8

    මිත්‍රයා ඔබතුමා කරන්නෙ ජාතික මෙහෙවරක්. බොරු ආටෝප නෑ මවාපෑම් නෑ straight real life facts මෙහෙම ඉදිරිපත් කරනවට ගොඩාක් පින්. ❤️

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +3

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි 🙏🔥💯👍✅ ජයම වේවා 🙏🇱🇰🇦🇺

  • @viraj808
    @viraj808 2 ปีที่แล้ว +17

    දැන් ලංකාවේ බලන්න තරම් ලාභ මොකුත් නැති හින්දා ඔස්ට්‍රේලියානු එව්වා බලලා හිත හදාගන්නවා...🤣🤣🤣🤣👏👏👏👏🇱🇰👏🇱🇰👏👏
    2021.10.16 (Aus Dollar 1= 149.86 SL rupee 🤣🤣🤣🤣)

  • @malanfranklin5417
    @malanfranklin5417 2 ปีที่แล้ว +4

    ඉස්සර සුද්දා අපේ රටවල් වලට උඹලා නොදියුණු ජාතියක් කිව්වට අපි හිතුවේ උන් අපිට කිව්වේ තරහට නැත්නම් ඊරිසියාවට නැත්නම් අපිව පහත් කර සලකන්න කියලයි. නමුත් දැං ලංකාවේ කෙනෙක් මේ දේවල් පැහැදිලි කරලා අපි තවමත් නොදියුණු ජාතියක් කිව්වම. ඇත්තටම ලැජ්ජා හිතුනා, ඒ දේ ඇත්ත තමයි කියලා ඇත්තටම හිතුනා. අපේ ලංකාවේ අඩුපාඩුකම් පෙන්වා දුන් ඔබට ස්තූතියි. මෙවැනි දේවල් තව තවත් පෙන්වන්න එතකොට ලංකාවේ මිනිස්සු ඔලුවේ තියාගෙන ඉන්න හණ මිටිය බිමින් තියලාවත් හැදෙන්න බලයි. ඇත්ත ඇති සැටියෙන් තවත් පෙන්වා දෙන්න කියා ඉල්ලා සිටිනවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. හැබැයි සුද්දා අපි නොදියුණු ජාතියක් කිව්වාද කියලා නම් හිතන්නේ නැහැ.. මොකද සුද්ද ලංකාව අත්පත් කරගත්තෙත් ගිවිසුම් අත්සන් කරලා. ඒ කාලෙත් ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබිලා තියෙනවා. සුද්ද කොහොමත් තමන්ට අවශ්‍ය දේවල් කොහොම හරි අරගෙන(බ්‍රිතාන්‍ය). ඒ කාලෙත් ලංකාවේ රදලයන්ගේ බෙදීම් නිසා තමයි ඒ විදිහට සුද්ද අල්ල ගත්තේ.
      මම මේ හැම දෙයක්ම පෙන්නන්නේ අපේ රටේ ජනතාවගේ. බහුතරයක් හරියට දන්නේ නැහැ තමන්ගේ පුරවැසි අයිතිවාසිකම් මොනවද කියලා, රජයක වගකීම් මොනවද කියලා. ඒ වගේම නිදහසින් පස්සේ පත්වුණු හැම රජයක්ම කාලේ ජනතාව ගොනාට අන්දලා තමන්ගේ පරපුර ගොඩ දාගත්තු එක. ඉස්සර සමාජ මාධ්‍ය නැති නිසා පැවති රජයන් හරි ලේසිය ට තමන්ගේ මාධ්‍ය යොදාගෙන ජනතාව මුලා කළා ලංකාව තමයි හොදම කියලා , ලෝකය දකින්න දුන්නේ නැහැ... ආගම, ජාතිය ඉස්සරහට දාලා අනිත් අයිතිවාසිකම් යටපත් කළා

  • @investigator6797
    @investigator6797 2 ปีที่แล้ว +2

    ගොඩ දවසකින් බලපු හොඳ වීඩියෝ එකක්.👍👍

  • @susanthaekanayaka8300
    @susanthaekanayaka8300 2 ปีที่แล้ว +17

    නියමයි අයියා..❤️❤️
    ලංකාවේ කුටුම්බියක් තුළ තුන්වේල කාලා මාසයක් ජීවත් වෙන්න පවුලකට යන්නෙ 2500 කියලනෙ අපේ ආචාර්ය ආර්ථික ඔස්තාර් කියන්නෙ..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      Kiyala wadak naha bro

  • @sport_1-st.
    @sport_1-st. 2 ปีที่แล้ว +26

    අපිනම් මාරම අමාරුවෙන් රෝල ගහගන්නේ මේ දවස් වල. හොම්බෙන් යන්නම අපේ වැඩ කරන විරුවා දුන්න. මේ තත්වේ තේරුම් ගන්නේ නැති මිනිස්සු තවමත් ඉන්නවා යකා මහත්තයෝ මෙහෙ. කරන්න දෙයක් නෑ රට අතැරලා යනවා හැර. අම්මලා නම් කොහොම අපිට කන්න අදින්න දෙනවා 💔. ඒ අයට කොහොම හරි සැපවත් ජීවිතයක් දෙන්න ඕන. ඒක කොහොම හරි කරනවා.
    Video එක නියමයි අයියේ. ජයවේවා.❤️😌

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +1

      @Senath Bhanuka eeth na bn naki wahallu innawa tama 😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

    • @hewagegunapala2613
      @hewagegunapala2613 2 ปีที่แล้ว

      @Senath Bhanuka UU

    • @cmci9441
      @cmci9441 2 ปีที่แล้ว +2

      අපේ සජිත් මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ සහෝ 😢

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      🙁🙁

  • @kaveensathsara1143
    @kaveensathsara1143 2 ปีที่แล้ว +5

    Mama asama program ekak thamai yakage wada ...mama inne video ekak daanakan balagena....budu saranai

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @sdwckavee7497
    @sdwckavee7497 2 ปีที่แล้ว +25

    අපේ අම්මට මම කිව්ව මෙන්න aussie වල අයියා කෙනෙක් මෙහෙම video එකක් දාලා කියලා .... අම්ම කිව්ව අපිට මාසෙක පඩියෙන් දවස් දෙකක් කෑවහැකි කියලා ...🤣🤣මේ ක තේරුම් ගන්න බැරි සමහර ගොබ්බ මිනිස්සු කියනවා ලංකාවෙ විතරක් නෙමෙයිලු හැම රටකම බඩු මිල වැඩි වෙලාලු කියලා...😅

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +19

      මේ විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවේ ත් ඕක නිසාම තමයි. මොකද ලංකාවේ තියෙන මාධ්‍ය වලින් පෙන්නනේත් ලංකාවෙන් එළියේ තියෙන ඇත්ත තත්ත්වය නෙවෙයි. ලංකාව තමයි හොඳටම කාලේ කියන දේ කොහොම හරි පෙන්නන්න යන්නේ. ඒ වගේම අතීත ශ්‍රී විභූතිය, ජාතිය, ආගම වගේ දේවල් වලින් චුන් කරලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් යටපත් කරනවා. අපේ ලංකාවේ ලොකු ආකල්පමය වෙනසක් වෙන්න ඕනේ

    • @sdwckavee7497
      @sdwckavee7497 2 ปีที่แล้ว +4

      @@Yakagewada ඔව් අයියේ ... අපිත් මෙහෙම හරි දැන ගත්තෙ ඔයා හින්දා තමයි .

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +4

      @@Yakagewada අනිව අයියේ ලංකාවේ තියෙන්නෙ දූෂිත මාධ්යනේ

    • @mrluxury6721
      @mrluxury6721 ปีที่แล้ว +1

      @@Yakagewada yes brother...thats true..our media is like a cancer.

  • @arunashantha8099
    @arunashantha8099 2 ปีที่แล้ว +24

    ලංකාව ගැන දුකයි 😔. මෙහෙ අවම වැටුප පැයකට රු.60/= ගාණක් වෙන රැකියාත් තියෙනව (දවසට පැය 10ක් විතර වැඩ කරනන්න සිද්ධවෙන). ඒ මදිවට අත්‍යවශ්‍ය කෑම ටික වුනත් ගිණි ගන්නන්.

    • @solotraveller6094
      @solotraveller6094 2 ปีที่แล้ว +1

      Math weda kranne ewge audit firm ekaka. Kisima satisfaction ekak na

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +18

      ආපේ රටේ බහුතරයක අදහසක් නැහැ රටක රජයක් විසින් කරන්න ඕන දේවල් මොනවද කියල... එහෙම දැනගන්න අවශ්‍යතාවයකි නැහැ බහුතරයක ට...

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      පැයට 60 වැඩ කරන්නෙ කව්ද බන්

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว

      එහෙම බැ බන් බොරු කියන්න එපා 😅14500 අවම වැටුප ගෙවන්න ඔනෙ ගොඩක් තැන වල 18000 වගෙ ගෙවනවා
      කුලි වැඩ කරලත් 50000 නතින්

  • @danushkaamarasinghe7382
    @danushkaamarasinghe7382 2 ปีที่แล้ว +7

    අපේ රටේ බහුතර මිනිස්සු හෙන අමුතුයි.ඒ අය කැමතිද මන්දා මේ විදිහට ඉන්න.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Kiyala wadak naha bro

  • @matheeshanisal1267
    @matheeshanisal1267 2 ปีที่แล้ว +2

    Video එකේ starting එකනම් සුපිරි 👌👌 Nice video bro

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @isharadarshana5678
    @isharadarshana5678 2 ปีที่แล้ว +35

    මෙහෙ නම් දැන් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ ඉස්සරහට මොනා වෙයිද දන්නෑ🙁

  • @rohinijayalath5869
    @rohinijayalath5869 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා.යකා මල්ලි ජනතාවට අවශ්යම දේ දෙනවා.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @Family_cam_4
    @Family_cam_4 2 ปีที่แล้ว +3

    Engineering field එකේ Engineer, QS, Land Surveyor, Formen කෙනෙකුගේ සමනය වැටුපත් තියන බ්ලොග් එකක් කරන්න . සුබ දවසක්.

  • @nilanrajapaksha5729
    @nilanrajapaksha5729 2 ปีที่แล้ว +5

    අයියා හොද ආර්ථික විද්‍යා පාඩමකුත් කලා. පට්ට❤❤❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      💙❤️💙❤️🔥🔥👍👍👍🙏

  • @rusirudamsara7210
    @rusirudamsara7210 2 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බලන channel එකක්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @BB-cd9ng
    @BB-cd9ng 2 ปีที่แล้ว +1

    supiri yaka aiye😍😍

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 2 ปีที่แล้ว +6

    Sydney's rent is very expensive but wages are highest in Australia and lowest unemployment. So a lot of people still likes to settle in Sydney as it is most beautiful in Australia.

    • @TJ-kf3zl
      @TJ-kf3zl ปีที่แล้ว +1

      I think it’s mainly because of the good sunny weather in Sydney

  • @diksanbandara6215
    @diksanbandara6215 2 ปีที่แล้ว +1

    Aka nam niyamai brother thanks lot

  • @prossnk
    @prossnk 2 ปีที่แล้ว +15

    UK වල නම් minimum wage පැයට 8.91 ඒ කියන්නේ australian dollars 16.51 වගේ හැබැයි ඔය පෙන්නුව බඩු මෙහෙ භාගෙට භාගයක් අඩුයි. පාන් එකක් ගන්න පුළුවන් සත 40 විතර

    • @HCIgroup06
      @HCIgroup06 2 ปีที่แล้ว +2

      Oya UK da bro. UK cost of living wadi nadda ... Mn ynna asai UK

    • @adriandias3971
      @adriandias3971 2 ปีที่แล้ว +1

      @@HCIgroup06 ynna puluwn eth pr ganna kattak kanna wenwa. canada hodai

    • @HCIgroup06
      @HCIgroup06 2 ปีที่แล้ว +1

      @@adriandias3971 mn krnne UK based degree ekk bro ..ithin UK thma ynna wenne .. student giyoth tikk lesi wei kiyla thma kiynne ... Blmu

    • @kirulumaniksingha3153
      @kirulumaniksingha3153 ปีที่แล้ว +1

      UK cost of living wadi kiyenewane.

  • @masterfacts7903
    @masterfacts7903 2 ปีที่แล้ว +15

    ලංකාවෙ ඉන්න අපි කොහොම පවක්ද බලපන්කො කරලා තියෙන්නේ😐

    • @masterfacts7903
      @masterfacts7903 2 ปีที่แล้ว +2

      දේශපාලනේට බැනලා වැඩක් නෑ. මොකද රටේ මිනිස්සු ටිකේ බහුතර කැමැත්ත තමයි එතන තියෙන්නෙ. රට හොද උනාට වැඩක් නෑ මිනිස්සු හොද නොවී

    • @gimhanikk3134
      @gimhanikk3134 2 ปีที่แล้ว

      ඒක නේන්නම් දෙයියනේ

  • @subanumekala8600
    @subanumekala8600 2 ปีที่แล้ว +19

    අඩුම ඩොලර් 20ක් අරන් ජීවත් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ 😀ලංකාවේ ඇමති කෙනෙක් කිව්වෙ රුපියල් 2000ක් ඇති කියලා මාසයක් කන්න

  • @nextps632
    @nextps632 2 ปีที่แล้ว +1

    Vedio eka pattam vatinva aiyye me vage eva digatm krnn jaya wevaa❤️❤️🔥🔥🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @MrSigma8879
    @MrSigma8879 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ❤️

  • @dhammasarathi9364
    @dhammasarathi9364 2 ปีที่แล้ว +1

    Harima watinawa aiya. Godak dewal gana danagattha. Theruwan saranai

  • @srimals9286
    @srimals9286 2 ปีที่แล้ว +1

    Aiya enakan balan hitiye video ekak aragena 👍😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @danushkumar2663
    @danushkumar2663 2 ปีที่แล้ว +1

    Best review♥️

  • @videoproguru1015
    @videoproguru1015 2 ปีที่แล้ว +1

    First person video shoot ekanam maru. Oyage video gadgets genath video ekak genna.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much bro... Meka balanna
      th-cam.com/video/TPKXjEDy5vg/w-d-xo.html

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว +1

    aiyage videos walin godak dewal danagannawa.... jaya wewa aiya... 💪💪💯💯

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @kapilawijayakumara222
    @kapilawijayakumara222 2 ปีที่แล้ว +17

    ලංකාවේ දවස් දෙකක පඩියෙන් එක දවසක් ජීවත් වෙන්න බෑ. අද තත්වය අනුව මල්ලි.ස්තුතියි.

  • @oshansadeepa7451
    @oshansadeepa7451 2 ปีที่แล้ว +5

    Please අය්යෙ පුලුවන්නම් germen tec, japan tec ගිහින් australia යන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො අනිවාරෙන් ඕන ඒක

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 2 ปีที่แล้ว +2

    Australia is an Agricultural country. Do we what are we doing ??
    Do we have a leader ? To address these problems ??
    SL can be turned around within six months ???
    When I shop I always go for locally products.
    Imported products are less expensive but its our duty to keep local farmers going.

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +10

    World cup එකට සැදැහැසිතින් පෙල ගැසෙනව වගේ නේ.

  • @chinthakajayakody5585
    @chinthakajayakody5585 ปีที่แล้ว +1

    Great channel, love your work. Very useful. Please try to do a video about online shopping in Australia, like availability of those, for example does Amazon available there. And how's delivery times like. And also other services like phone, internet, gas, electricity cost. TIA. Keep up the good work

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Thank you for your compliments and encouragement 🔥❤️🙏👍
      We'll do a video ✅

  • @vimubro8251
    @vimubro8251 2 ปีที่แล้ว +1

    Heta weddi 50k gahanawa Congratulations yaka aiya 😍😍😍🥳🥳🥳

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      ඔයාලගේ සහයෝගය නිසා තමයි ඉතින්

  • @induvarauvanpriya6046
    @induvarauvanpriya6046 2 ปีที่แล้ว +2

    Supiriii yaka.......

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว +2

    ඒක මරු..මෙහේ ගැනනම් දැන් පවසලා පලක් නෑ

  • @Europe58
    @Europe58 2 ปีที่แล้ว +1

    Amazing things at wonderful prizes. hope many can migrate

  • @charitharanasingha
    @charitharanasingha ปีที่แล้ว +1

    If you can do a video with the latest living costs will be helpful :)

  • @dreamersstep6462
    @dreamersstep6462 2 ปีที่แล้ว +1

    Jaya wewa

  • @ranjithweerawardana3300
    @ranjithweerawardana3300 ปีที่แล้ว

    V beautiful program!

  • @gayaniupeksha4834
    @gayaniupeksha4834 2 ปีที่แล้ว +1

    Thank you yka ayye...marama asai oheta enna...meka dakkama hithenawa api mewata wela duk widinawa...mulu salary ekamath madi mehe godak ayage masika wiyadamata....ithu videoth ikmanata oniiii ..wish you...🌺🌺

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @azeemali1956
    @azeemali1956 ปีที่แล้ว +2

    May Allah bless you forever by his mercy. You are a big support for the Sri Lankans.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Thank you so much 🙏

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    ශෙයා කරලා සප් එකාක් දුන්නා හොදෙ 🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @vishwamax3809
    @vishwamax3809 2 ปีที่แล้ว +1

    Niyamai jayen jaya 🙏❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @vikumshahara
    @vikumshahara 2 ปีที่แล้ว +2

    Ayye kathakarana widiya supiri💗

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @successsprintes123
    @successsprintes123 2 ปีที่แล้ว +1

    Ammo ammoo macht ekak alounce karamuko 😎🔥😌👌

  • @wijayahenatharaka9053
    @wijayahenatharaka9053 2 ปีที่แล้ว +5

    බලන්න බලන්න ආස හිතෙනවා 👍❤💯

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +14

    අපි 2500න් මාසයක් කනවා.ඔහේ එහෙම නෑනේ යකා අයියේ.(Dr.Bandhula's Theory )🤭😂😂(දැන් ගෑස් එකත් 2650)🥴

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +5

      ඒව නම් කොහොම කියන්න පුලුවන්ද කියලා හිතාගන්න බැහැ. මමත් ඉගෙන ගත්තේ එයාගෙන් තමයි. විශිෂ්ඨ ගුරුවරයෙක්. හැබැයි දේශපාලකයෙක් හැටියට නම් කුජීතයි

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      ඔව් දැන් එහෙම campaign එකකුත් කරයි

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      @Senath Bhanuka නරියත් මිදි තිත්තයි කිව්වා නේද යාලූ 😂✌️

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +3

      @@Yakagewada ඔව් ඔව් .වචනයක් හරි ඉගෙනගත්තනන් ඒකට ගරු කරන්න ඕනි.😊
      ආර්ථික විද්‍යාව නේද.ඒවගේ බර වචන දාලා තමා උන්නැගෙන් ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්නේත්.කොහොම හරි රිංගලා යනවා ඉතින් 🤭

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      ඉගැන්වීම නම් සුපිරි... මාර උදාහරණ කිව්වේ.. නිකන්ම මතක හිටිනවා

  • @amilasilva2392
    @amilasilva2392 2 ปีที่แล้ว +1

    Maru ayye oya ,thanks details walata next year pearth enawa mn awama ayyawa aniwaren hambenna enawa😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      නියමයි නියමයි බ්‍රෝ 💥👍👍
      අනිවාර්යෙන් එන්න ඕනේ 🍻👍see you soon in Australia 🇦🇺🍻

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 2 ปีที่แล้ว +2

    In Perth.. salaries are bit high also cost of living high side...

  • @eshanmadusanka3593
    @eshanmadusanka3593 2 ปีที่แล้ว +1

    Me rate ඉපදුන ekata issranm sathutui dn හිතෙනවා me wge rataka ipadune maha karumekta kiya.. Oya ratawal wala higannu kiyla ජාතියක් nh ne me rate srema higannu inne.. Salli thiyena ekatath uthuranna thiyenna one mehe jeewath wenna samanya මනුස්සයට mehe jeewath wenawa kiyanne nkn aye katha krla wdk nh... Ape rate knk ohoma hri inna labima sathutui apitath balala සතුටු wenna පුළුවන් jayama වේවා ❤️🎊🎊🎉🎉🎉

  • @francisanthony6248
    @francisanthony6248 หลายเดือนก่อน +2

    ඉතා වැදත්,

  • @Anuruddhika.M
    @Anuruddhika.M 2 ปีที่แล้ว +1

    Niyamai

  • @staisusai213
    @staisusai213 2 ปีที่แล้ว +2

    ආදරෙයි එකෙන්ම ...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @ovinlakshan8503
    @ovinlakshan8503 2 ปีที่แล้ว +1

    Ammoh nice one😂

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 2 ปีที่แล้ว +2

    Thawath WATINA🏅SUPIRI 👌විඩියෝ එකක්❤️❤️❤️❤️🔥🔥🔥

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 2 ปีที่แล้ว

    හොඳ vedio එකක්

  • @ushaniwijayasinghe4318
    @ushaniwijayasinghe4318 2 ปีที่แล้ว +1

    Thank you ayya. Godak watinawa apita

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว

    Excellent 👌

  • @randihansi81
    @randihansi81 2 ปีที่แล้ว +1

    නියමයි 🔥

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @Youthgamers1
    @Youthgamers1 2 ปีที่แล้ว +4

    අපි හම්බකලත් අපිට කන්න බැරි වෙන සින් එකක් මෙහේ තියෙන්නේ
    මාසයක් හම්බකලත් දවස් දෙකක් කන්නත් හෙන ගෙමක් දෙන්නේ

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 ปีที่แล้ว +2

    Mechine පැත්තෙ ජොබ් ගැන ඕනී🤔.

  • @AB-ce6qk
    @AB-ce6qk 2 ปีที่แล้ว +2

    yye australia wala degree ekakata enawanm aniwaren apita sponcor karana kena monthly income ek laksha 3 kata wada aniwaren wadi wiya yuthuda ?....ammati thathati amthrw tawa lagama neyekgi thun denagema ekathuw apita sponcer karana kattiyage manthly income ek widiht pennanna puluwnd

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Meke thiyenawa wisthara
      th-cam.com/video/6OfgPbtZBqs/w-d-xo.html

  • @23ssh
    @23ssh 2 ปีที่แล้ว +1

    Supiri

  • @shanakaruwan5726
    @shanakaruwan5726 2 ปีที่แล้ว +1

    Ela ela

  • @naleenperera1969
    @naleenperera1969 2 ปีที่แล้ว +1

    Dear Yako Is Curry Leaves ( Karapincha ) Available In The Australian Super Markets ?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      You can buy in Asian shops, markets and Sri Lankan or Indian shops. Orrlse you can grow a tree 🌲

  • @Meteofivem
    @Meteofivem 2 ปีที่แล้ว +3

    Congratulations 50K Subs

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @vidurayasassri8450
    @vidurayasassri8450 2 ปีที่แล้ว +1

    1 st comment 😁😁😁🔥❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @piyumallakshan390
    @piyumallakshan390 2 ปีที่แล้ว

    Mewa baladdi mara gammak enne mahansi danenneth na dn target waltayanna thnks 🙌❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි ..
      මේකත් බලන්න
      th-cam.com/video/v72mmoI_93E/w-d-xo.html

  • @yoshibaba1026
    @yoshibaba1026 2 ปีที่แล้ว +3

    අයියේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇති වෙනස්කම් වීඩියෝ එකක් කරන්නකෝ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      🔥👍❤️✅

  • @rush3117
    @rush3117 2 ปีที่แล้ว +1

    aiya trade course gena details tikak dennako lankawe idan apply karanna puluwanda e sambandawa details tikak denna

  • @acmrgacmrg1675
    @acmrgacmrg1675 2 ปีที่แล้ว +1

    Aiye Qantas eke first officer kenek gei captain ke gei 1 flying hour ekakata kochchara denawada australian dollar qantas eka ganath video ekak karamu

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Quantas එක බංකෝ වෙන්න ගියේ එක කාලයක්.
      පඩි ගැන
      මේකෙන් බලන්න
      joboutlook.gov.au/

  • @erandanimsara2615
    @erandanimsara2615 2 ปีที่แล้ว

    PTE karala ausi walata awoth ape pr apply karadd IELTS karanna onada aiye?

  • @kasunudapola7189
    @kasunudapola7189 2 ปีที่แล้ว

    Lankawe Government Nurse kenekuta Austria wala Nursing jpb ekakata apply kara prosedear eka mokakda

  • @thakshilakumari6086
    @thakshilakumari6086 2 ปีที่แล้ว +1

    Aiye ....khomda ......❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයම වේවා

  • @dushanikuruppu6226
    @dushanikuruppu6226 2 ปีที่แล้ว +1

    Mining, geology side ekata apita enter wenna puluwanda? Mnn a side eken degree eka gaththe

  • @Nym6619
    @Nym6619 2 ปีที่แล้ว

    Super 👍

  • @sri-wl1ki
    @sri-wl1ki 2 ปีที่แล้ว +3

    සුපිරි සීරිස් එකක්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @PureDee
    @PureDee 2 ปีที่แล้ว +3

    Your vedios are so helpful for us brother. Thank you so much for making detail vedios. Brother can you please tell me about the job opportunities availability in apparel industry in Australia, the salary range and further details please. Thank you.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      You mean. Garments like in SL?

    • @PureDee
      @PureDee 2 ปีที่แล้ว

      @@Yakagewada Yes brother. Opportunities in Merchandising or any other related jobs in apparel industry.. Kindly advise. Big help. Thank you very much for replying me also..

  • @hiranthakosala184
    @hiranthakosala184 2 ปีที่แล้ว +1

    Dependent enawanm part time job ekak hari job ekak karanna adelaide da hoda Melbourne da saha PR eka ganna me City deken mkkda hoda wife study walata enne api dennata part time ekak ho job ekak karagena PR walata yanna lesi hoda city eka adelaide da Melbourne da?

  • @hasanthadilan6898
    @hasanthadilan6898 2 ปีที่แล้ว +2

    කොහොම කොහොමද කියන එක හරි ලස්සනයි.....😊 වැඩෙි ලස්සනට කරනවා

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

    • @hasanthadilan6898
      @hasanthadilan6898 2 ปีที่แล้ว

      @@Yakagewada ඡය වෙිවා....😍

  • @slbullets9371
    @slbullets9371 2 ปีที่แล้ว +11

    අපිටත් මේ මගුලෙන් පිට වෙලා ඔය වගේ රටකට එන්න විදිහක් නැද්ද 😑💔

  • @lahirukerala7500
    @lahirukerala7500 ปีที่แล้ว +2

    bio medical engineering ගැන video එකක් කරමුද ??

  • @dinethdanurdha1732
    @dinethdanurdha1732 2 ปีที่แล้ว +1

    50k gammak thamai🤗🤗

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි බ්‍රෝ.. ජයම වේවා ..
      Keep in Touch

  • @hansanasenitha3032
    @hansanasenitha3032 2 ปีที่แล้ว +2

    Super 🙏❤👍✌️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @nipunvikasithawidanapathir4362
    @nipunvikasithawidanapathir4362 2 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක් අයියේ මෙහෙ තත්වෙ ඔයිට වඩා හාත්පසම වෙනස් මෙහේ සුපර් මාර්කට් ගැනත් කියලා වැඩක් නෑ ලෝයල්ටි කාඩ් තියෙන අයට විතරක් එච්චරම අති අවශ්‍ය නොවන දේවල් වල ඩිස්කවුන්ට් තියෙනවා සමහර වෙලාවට ඔය වගේ හැමදාම නම් නෑ (එලවලු මස් මාලු වල නම් බොහොම හදිසියෙ ඩිස්කවුන්ට් තියෙන්නෙ) ඒහෙම තියෙන ඩිස්කවුන්ට් ගන්නත් අපේ බිල් එක රු3000 වඩා වත් වැඩි වෙන්න ඕන මෙහේ මිනිස්සු තමන්ගෙ මූලික දේවල් පවා සපුර ගන්නෙ බොහොම අමාරුවෙන් ඊට වඩා වැඩි දෙයක් හිතන්න පෙඹෙන්නෙ නැති තරමට මිනිස්සු අසරණයයි

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ☹☹☹😢.. Thank you brother comment ekata

  • @manjusri8495
    @manjusri8495 2 ปีที่แล้ว

    අද අපිට වෙලා තියෙන්නේ අයිති වාසිකම් ඉල්ලනවට වඩා ආණ්ඩුවෙ රාජකාරිය වෙලා තියෙන්නේ මුදලාලිලා සතුට කරන එකනෙ.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +11

    ලාන්කාවෙ ගැනු කෙනෙක් ඉන්න වා නෙද ඔස්ටේලියාවේ මාසෙට කොටි 2 වාඩා පඩ් ගන්න

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Ow Shemara Wickramanayaka