ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Awasan Mohothe | කතාවේ එක තැනක් | Harsha Costha | Official Song | Sinhala Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2021
  • 👉Song : Awasan Mohothe (කතාවේ එක තැනක්)
    👉Artist : Harsha Costha
    👉Music - Prageeth perera
    👉Lyrics - Malinda prabath
    👉Director - Damith dissanayaka
    Dial Now...
    For Download " #AwasanMohothe​ " song as your RingIn Tone..
    ☎Mobitel - 74740348
    ☎Hutch - 369415056
    ☎Airtel - 8880086573
    කතාවේ එක තැනක් ... නොතේරුනු එකට මන්...
    තාම හොයනවා අදත්...
    ලැබෙනකම් පිලිතුරක් ..../
    එපා කියලා සැනින්........
    යන්න පුලුවන් ලෙසින්... ආදරේ රත්තරං කලේ.... කොහොමද ඉතින් .../
    අවසන් මොහෙතේ ඕනේ... එක තප්පරයක් මට නෝනේ.. කියන්න මට පණ වාගේ... කොහොමද නුබ ඒ රගපෑවේ.....
    මරනින් මතු නිර්වානේ.. පතන්න ඇද සුදු සේලේ.. ආවත් දවසක නුබගේ.. හිත නෑ පිරිසිදු කෙල්ලේ....
    ආවත් දවසක නුබගේ හිත පිරිසිදු නෑ කෙල්ලේ ................
    නුබටවවත් මට කියා කොහේවත් ...නෑ අපේ ලැබීමක් සැනසුමක්... උපන් ගෙයි අපි අරන් නොලැබුමක් දෝත් පුරා රත්තරං ..........
    ලැබුනු දෙයකුත් නැතී දෙවියන් අපිට කොහෙවත් නැතී ...
    ආදරෙයි තාමටත් මගේ...එක හිතින් බොරු නැතී ....!!
    ආදරේ හදවතේ කොනේවත් ඇතිවෙලා මා කෙරේ තිබුනනම් .. මලත් වෙනසක් නොවේ ඔයා ඒ තරම් ආදරෙයි මන්...
    ලැබුනු දෙයකුත් නැති..දෙවියන් අපිට කොහෙවත් නැතී...
    ආදරෙයි තාමටත් මගේ... එක හිතින් බොරු නැතී ......!!
    #PurpleMusicLK #AwasanMohothe

ความคิดเห็น • 1.2K

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 3 ปีที่แล้ว +518

    හර්ෂ පුතා ,සුබපතනවා ඔයාටත් මේ ගීතය හා සම්බන්ධ උන පුතාලා සියලුදෙනාටත් , කලා ලොව ජයකෙහෙලි නංවමින් ඉදිරියෙන් ඉදිරියට යන්නට සරස්වති මෑණියන්ගෙන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා !!!

  • @danushkaheshan4263
    @danushkaheshan4263 3 ปีที่แล้ว +256

    Story 😍 💯 song 💯වැඩියෙන්ම බලපු හේතුව 👉 විනී ..... රැව්ලා... ❤️🔥❤️

  • @prasadmadhusanka904
    @prasadmadhusanka904 3 ปีที่แล้ว +80

    යෙක අමනුස්ස වැඩ කරන්න එපා අමල් අයියේ.. 😁😁❤❤

  • @imeshbro7560
    @imeshbro7560 3 ปีที่แล้ว +405

    මේකේ ඉන්න ඔක්කොම බලලා තියෙන්නේ විනි රැව්ලා නිසා මම බැලුවෙත් ඌ නිසාම තමා ඉතිං 😁 අමල් අයියා❤️❤️❤️❤️

    • @emjoiboys5058
      @emjoiboys5058 3 ปีที่แล้ว +1

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @h.branasinghe8931
      @h.branasinghe8931 3 ปีที่แล้ว +1

      👌👌👌👌👌👌

    • @sasindusubashmadushanka3933
      @sasindusubashmadushanka3933 3 ปีที่แล้ว +4

      Katha komant dana apa yakoo ubata kiyana bakiyala

    • @sithijaabiman3148
      @sithijaabiman3148 3 ปีที่แล้ว +2

      මමත් එහෙම තමයි අමල් නිසා බැලුවෙ

    • @kawesha1870
      @kawesha1870 3 ปีที่แล้ว +1

      Ehemada

  • @akeshmanilkh1366
    @akeshmanilkh1366 3 ปีที่แล้ว +165

    අඩෝ ඇයි බන් අමල්ට ඒවගෙ චරිතයක් දුන්නෙ අව්ලක් නැ රගපෑමක්නෙ එලම බ්‍රෝ ජය වේවා❤️

    • @ishansaaho3606
      @ishansaaho3606 3 ปีที่แล้ว +1

      Character එකක් බන් 🙂 රගපාන්නේ

    • @akeshmanilkh1366
      @akeshmanilkh1366 3 ปีที่แล้ว

      @@ishansaaho3606 ඔව් බන් ඇත්ත ඉස්සෙල්ලම ඒ වගෙ එකක් දුන්නම චාටර් තමයි ඒත් කොල්ලට සුභ පතනව 👌

  • @pashindhurathnayaka8192
    @pashindhurathnayaka8192 3 ปีที่แล้ว +90

    එක පාරට අමල් අයියා කාර් එකෙන් බහිනකොට හිනාත් ගියා😂😂🔥

  • @slremix8533
    @slremix8533 3 ปีที่แล้ว +231

    අමල් අයියා නිසා බැලුවා .👍👍👍

  • @rangadilip4678
    @rangadilip4678 3 ปีที่แล้ว +533

    එකේම අමල් අයියා නිසා තමා අපත් බැලුවේ මොකද අපි විනිලාට පට්ටම ❤

  • @blumee4181
    @blumee4181 3 ปีที่แล้ว +813

    අමල් අයියා නිසා වීඩියෝ එක බලපු උන් ❤

  • @user-kp6ne2si9n
    @user-kp6ne2si9n 3 ปีที่แล้ว +50

    විනි රැව්ලා නිසා බලපු අයකෝ

  • @solito5717
    @solito5717 3 ปีที่แล้ว +38

    අමල් අයියේ නම කැත කර ගන්න එපා😞😞😪

  • @ravigirlminsadiboy3103
    @ravigirlminsadiboy3103 3 ปีที่แล้ว +75

    අඩේ අපෙ රැවුල

  • @agmoderations5800
    @agmoderations5800 3 ปีที่แล้ว +34

    Thumbnail එකේ අමල් අයියව දැකලා ආවෙ...සුපිරි💓💓

  • @shakilahashan5872
    @shakilahashan5872 3 ปีที่แล้ว +37

    සින්දුවට වඩා ඒ උන සීන් එකේ අමුතු ගැම්මක් දැක්ක අය මේ කොනට

  • @ijaay8008
    @ijaay8008 3 ปีที่แล้ว +109

    රැවුලා නිසා බන් මේ මල ගෙදර බැලුවේ😂

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +74

    අපේ රැවුලා ඉන්න නිසා සිංදුව තවත් ලස්සනයි....😜😜😜😍😌

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +31

    හර්ෂ කෝස්තා අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌😎🇱🇰🤗🥰☸️✌️🤟😀🤘😘💯😃

  • @MusicUpdatelk
    @MusicUpdatelk 3 ปีที่แล้ว +175

    ෆට්ටම Story එකක් ❤️ jaya wewa ❤️ Damith

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +23

    සිංදුවයි වීඩියෝ එකයි 2ම Ela.බලන්න දෙයක් නෑ Trending enawa.

    • @shenmusic6512
      @shenmusic6512 3 ปีที่แล้ว +1

      මේවා trending ekaknm බලන් ඉන්නනිසා තමයි ලංකාව දියුණු වෙන්නේ මේ 😂😂😂

    • @herathkaushin8872
      @herathkaushin8872 3 ปีที่แล้ว

      😂 ඔව් ඉතින් මලක් නේ කොහොමත් ට්‍රෙන්ඩින් එනවා හැඩ කෑලි පෙන්නපු ගමන් ඇග පෙන්නපු ගමන් 😂

  • @tecsana
    @tecsana 3 ปีที่แล้ว +34

    අඩෝ අමලා❤️

  • @yasithkeshan8804
    @yasithkeshan8804 3 ปีที่แล้ว +33

    අපේ දක්ෂයා.....ජයවේවා❤️ හර්ශ....ලස්සනයි නියමයි ..👌👌👌❤️❤️

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +75

    රැවුලා නිසාමයි බලන්න ආවෙ♥️♥️♥️♥️♥️♥️♥️

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว +591

    අමල් අයිය.... ඔයාව දැක්ක නිසා තමා වීඩියෝ එක බැලුවෙ චරිතෙ නම් චාටර් කමක් නෑ.. රගපෑමක්නෙ..... 🌹

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +2

      th-cam.com/video/EJTwYuoedE0/w-d-xo.html

    • @gamage923
      @gamage923 3 ปีที่แล้ว +3

      ekagai

    • @amazingworld5656
      @amazingworld5656 3 ปีที่แล้ว +3

      ඔව් ඇ ආවෙ එකට

    • @kaushithalgodapitiya1541
      @kaushithalgodapitiya1541 3 ปีที่แล้ว +2

      Amal aiya htpu nisai baluwe

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +5

      යාලුවනේ මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +29

    Prageeth perera අයියෙ music සුපිරිම තමයි ඉතින් ❤️❤️❤️

  • @easygamingacadem.
    @easygamingacadem. 3 ปีที่แล้ว +44

    අමල් අයියා, සුභ පැතුම් හොදේ....❤️

  • @ayesharajapaksha1916
    @ayesharajapaksha1916 3 ปีที่แล้ว +60

    විනී රැවුලා අයියා නිසා බැලුවෙ 😍

  • @user-jd3ny3gt9s
    @user-jd3ny3gt9s 3 ปีที่แล้ว +10

    අමල් අයිය දැකපු ගමන් මේක බලන්න ආවෙ .. ♥️♥️♥️

  • @lakmini9567
    @lakmini9567 3 ปีที่แล้ว +101

    අමල් අයියා (රැවුල) නිසා මේක බැලුවේ😊😊

    • @sevou-modarator7829
      @sevou-modarator7829 3 ปีที่แล้ว

      Kauda me amal kiyanne?

    • @lakmini9567
      @lakmini9567 3 ปีที่แล้ว

      @@sevou-modarator7829 අර ලමයගේ ඇත්ත තාත්තාට ඉන්නේ... driver. රැව්ල තියෙන්නේ

    • @sevou-modarator7829
      @sevou-modarator7829 3 ปีที่แล้ว

      @@lakmini9567 sirawata🥰ee lamaya shoi

    • @lakmini9567
      @lakmini9567 3 ปีที่แล้ว

      @@sevou-modarator7829 ඔව් සිරා😂හ්ම්

    • @user-pz6by1gm7d
      @user-pz6by1gm7d 3 ปีที่แล้ว

      @@lakmini9567 එහෙමද😉

  • @prabodasenarathna1460
    @prabodasenarathna1460 3 ปีที่แล้ว +24

    හරිශ අයියේ මාරම ලස්සනයි සින්දුව.ඉස්සරහට ත් මේ වගේ වැඩ කරන්න😍😎

  • @jogipradakshan6369
    @jogipradakshan6369 3 ปีที่แล้ว +624

    Amal අයියට ආදරෙයි කියන්න කට්ටිය ko බලන්න ❣️

    • @Dinusha_L_Herath_Official
      @Dinusha_L_Herath_Official 3 ปีที่แล้ว +3

      ❤Innooo

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +1

      මාත් ආසයි❤මම පිස්සියක් වගෙ අමල් අයියා ඉන්න වීඩියෝ බලනවා මම වීනීලාට ගොඩක් ආසයි❤❤

    • @nandakumari4999
      @nandakumari4999 2 ปีที่แล้ว

      @@pradeeppushpakumara6874 balla

    • @phy80
      @phy80 2 ปีที่แล้ว

      Innwio

    • @QuEenkellah3898
      @QuEenkellah3898 ปีที่แล้ว

      Mn 👍

  • @secretbutterfly0901
    @secretbutterfly0901 3 ปีที่แล้ว +14

    ❤ හැමෝම වගෙ මාත් අමල් අයියා ඉන්නවා දැකලා බැලුවේ .....😍❤️ නැත්තං බලන්න හිටපු එකක් නෙවෙයි .....😊

  • @dkoffical9327
    @dkoffical9327 3 ปีที่แล้ว +15

    අඩෝ ඒ වොයිස් එක👌😘song එක හිතට අල්ලලා ගියා ෆට්ටෙටම මාරම ලස්සනයි හදවතෙම්ම සුපිරී හර්ශයා😍💜️😘😘👌👌👌👌👌👌👌👌👌 Excellent 💜️💜️💜️💜️

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +46

    අමල් අයියා නිසා සින්දුව බලන්න ආවේ 🤭

  • @kovindakavindu1307
    @kovindakavindu1307 3 ปีที่แล้ว +38

    විනිලයි ආසම චරිතයක් අමල් අයියා 💪

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 ปีที่แล้ว

      සිරාවටම💘❤💛💕💖💗💙💚💟💞💝🖤💜🧡💛❣

  • @mihiranshaminda3512
    @mihiranshaminda3512 3 ปีที่แล้ว +54

    අමල් අයියා නිසා බැලුවෙ ❤

  • @qualarz_vj2031
    @qualarz_vj2031 3 ปีที่แล้ว +141

    අමල් අයියා නිසා බැලුවෙ 🔥🔥💖

  • @djarunajaysalitha8440
    @djarunajaysalitha8440 3 ปีที่แล้ว +12

    රැවුලා නිසාමයි විඩියෝ එක බැලුවේ..සුපිරියි 🙂🙂

  • @navodlakshitha4194
    @navodlakshitha4194 3 ปีที่แล้ว +128

    හර්ෂ අයියට ආදරේ කට්ටිය ❤❤❤

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +3

      Friend im from Philippines
      Im just started to learn Sinhala
      Im making Sinhala videos on TH-cam

    • @dushanshammika8161
      @dushanshammika8161 3 ปีที่แล้ว +2

      Niyamai costa♥️♥️♥️ supiri brow 💯

  • @nimalfinal3191
    @nimalfinal3191 3 ปีที่แล้ว +53

    අමල් අයියා කැත වැඩ කරන්න එපා.....🤗😂😂

  • @ruwanchathuranga1953
    @ruwanchathuranga1953 3 ปีที่แล้ว +4

    අඩ්ඩේ මරු රැවුලා කැත වැඩ කරන්න එපා ....අමල් අයියේ ජයවේවා ඔයා
    සිංදුවත් ලස්සනයි

  • @Ls_Family-v1l
    @Ls_Family-v1l 3 ปีที่แล้ว +12

    #Film එකක් බැලුව වගේ .. -ෆට්ට කියන්න වචන නෑ 🤩ෆට්ට🤩.. අද කාලේට ගැලපෙන නියම Video එකක් 😘😘😘😘😘😘😘😘😘😘

  • @avishkashanith5287
    @avishkashanith5287 3 ปีที่แล้ว +216

    විනීලගේ තව ලස්සන එව්න් ඉන්නවා.ඉශාර ,ඉශාන්,විරාජ්...උන්වත් මියුසික් වීඩියෝ වලටවත් ගන්න.සිංදුව කොච්චර චා වුනත් උන් ඉන්න නිසා හරි වීව්ස් වැඩි වෙයි😎

    • @kavi836
      @kavi836 3 ปีที่แล้ว +2

      Attac 😂

    • @isharalokugamage
      @isharalokugamage 3 ปีที่แล้ว +3

      පව් අඩො.😂

    • @avishkashanith5287
      @avishkashanith5287 3 ปีที่แล้ว +1

      @Suranjan Sandakalum ekath aththa🤣

    • @ranudipamosha3176
      @ranudipamosha3176 3 ปีที่แล้ว

      මාත් එකඟයි 🤟💯🤝

    • @methmi6552
      @methmi6552 2 ปีที่แล้ว

      @Suranjan Sandakalum akanm aththa

  • @mahindarajapaksha5913
    @mahindarajapaksha5913 3 ปีที่แล้ว +491

    අමල් අයිය් නිසා බැලුවෙ කෙලින්ම කිය්නවා 🤭❤️

  • @pandaks9145
    @pandaks9145 3 ปีที่แล้ว +52

    අමල් අයියෙ .කැත වැඩ කරන්නෙපා ඕයි 😅

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +7

    මේ සින්දුව හැමදාම අහනවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️

  • @mdjmadushanka4981
    @mdjmadushanka4981 3 ปีที่แล้ว +73

    විනීලගෙ රැව්ලව දැකලා ආවේ ඕමියක් ගහල ප්ලේන්ටියක් බීලා යන්න😂😂💔

  • @piyumi9122
    @piyumi9122 11 หลายเดือนก่อน +4

    මේ වගේ ගෑනු එක්ක බලද්දී husband ට පොඩි වත් වැරැද්දක් නොකරන කෙනෙක් කියල ආඩම්බර වෙන්න පුලුවන් අය අතටෙ මාත් එක්කෙනෙක් 😊😊❤

  • @priyateach3124
    @priyateach3124 3 ปีที่แล้ว +36

    මොනවා උනත් රැවුලට ගහද්දී දුක හිතුනා 😑

    • @nadithaSADARU
      @nadithaSADARU 10 หลายเดือนก่อน

      E thakota wubata aruta wuna de wu nisa ekata kamak nadda ban

  • @anushagithanjali7125
    @anushagithanjali7125 ปีที่แล้ว +9

    හර්ෂ අය්යට එදා වගේම අදත් ආදරෙයි.. ඉස්සරහටම යන්න සුබ පතනවා.. Congratulation ♥️♥️

  • @nadithasljoker319
    @nadithasljoker319 3 ปีที่แล้ว +24

    විනි රැව්ලා හින්දා බලන සෙට් එක කො බලන්න

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +22

    අඩේ බලන් යද්දි අමල් අයියා හින්දනේ විඩියෝ එක බලන්න ඇවිත් ඉන්නේ....නාද එක්ක මුල ඉදලම එකතු වෙලා ඉන්න සෙට් එක කෝ බලන්න..❤️

  • @gamingdp4884
    @gamingdp4884 3 ปีที่แล้ว +39

    හර්ශ අයියගෙන් ආයෙ සිංදුවක් එනකං බලන් ඉන්න කට්ටිය මේ කොනට ❤️❤️📴

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +4

    සුපිරි වොයිස් එකක් අයියේ මරු සුබ පැතුම් ලස්සන සින්දුවක් හිතට වැදෙන කියන්න වචන නෑ සුපිරි වැඩක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සියලු දෙවි පිහිටයී හැමෝටම බුදු සරණයි 😍😍අමල් අයියා සුපිරි සුබ පැතුම් හැමෝටම🙏🙏මාව පිස්සියක් කරපු හිතට වදින සින්දුවක්..වීඩියෝ එක සුපිරි කියන්න වචන නෑ ආදරෙයි හැමදාමත්..2023ටත් ආසාවෙන් අහන සින්දුවක්..

  • @siyaktv7057
    @siyaktv7057 3 ปีที่แล้ว +7

    One of best music video director damith dissanayaka. ❤️❤️❤️

  • @salindabandara2130
    @salindabandara2130 3 ปีที่แล้ว +2

    Laassanaii 💖💖💖jaya wewa👍👍

  • @00800.
    @00800. 3 ปีที่แล้ว +35

    අපිට දරුවගෙ පියාගෙ ලේ අවශ්‍ය වෙනව 😂 💔

    • @rashmika5681
      @rashmika5681 3 ปีที่แล้ว +8

      මන්නම් ඒ වෙලාවෙම දැනගත්තා තාත්තා රැවුලා තමා කියලා.මූ යකෝ😂💔

    • @00800.
      @00800. 3 ปีที่แล้ว

      @@rashmika5681 😂💔

    • @xnoobbsl2221
      @xnoobbsl2221 2 ปีที่แล้ว +7

      Ara yaka danneth ne lamya eyage nemei kiyla 😐

  • @stune8133
    @stune8133 3 ปีที่แล้ว +3

    Damith dissanayaka good job. issarehrtath me wage weda karanna. Act ekath fantastic

  • @thilinimadhumali4104
    @thilinimadhumali4104 3 ปีที่แล้ว +46

    අමල් අයියා(රැවුලා)
    ඔයා ඉන්නවා දැක්කා ඒ නිසයී වීඩියෝ එක බැලුවේ ❤️❤️❤️

  • @nisalanjanathenuwara8880
    @nisalanjanathenuwara8880 3 ปีที่แล้ว +22

    අමල් අයියා ඉන්න හින්දා බැලුවේ 🤗

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 3 ปีที่แล้ว +7

    Trending වේවා.....!!❤️❤️

  • @Nipu714
    @Nipu714 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක් සුපිරි අය්යේ congratulations 😍😍😍

  • @hasininisansala4818
    @hasininisansala4818 3 ปีที่แล้ว +3

    Jayen jayama...thawa aluth sinduwak one.aiyage sindu lassanai. ❤💚❤💚❤💚💚

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 6 หลายเดือนก่อน +1

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤🎉❤🎉

  • @tharinducreation.5153
    @tharinducreation.5153 2 ปีที่แล้ว +4

    හර්ෂ අයියා සුපිරි⁣යක් හොදේ.❤❤❤❤❤😍😍😍😍😍😍😍😍අමල් අයියා 🔥🔥🔥

  • @rishithakavinga8233
    @rishithakavinga8233 3 ปีที่แล้ว +5

    පට්ටම ලස්සනයී ජය වේවා!තව ඔනේ

  • @user-bl7rz7gl3u
    @user-bl7rz7gl3u 3 ปีที่แล้ว +6

    පට්ට අයියෙ මරු 😍😍❤️❤️

  • @chathurasadaruwan1931
    @chathurasadaruwan1931 3 ปีที่แล้ว +1

    Harsha bro...wade niyamai...damith oyath super...mage vedeo akath oyane kare..👌💖💖

  • @nishi-sew2829
    @nishi-sew2829 3 ปีที่แล้ว +39

    අමල් අයිය ඉන්නව දැකල ආවෙ..

  • @udanimenaka5051
    @udanimenaka5051 3 ปีที่แล้ว +7

    ලස්සනට කරලා 🤗🤗

  • @ruchiramc9668
    @ruchiramc9668 3 ปีที่แล้ว +17

    මේ සින්දුව නම් කනේ තියන්න බෑ.අමල් අයිය ඉන්නව දැක්ක නිසයි බැලුවේ😘😘😘

    • @shenu3735
      @shenu3735 3 ปีที่แล้ว

      Ane palayan maha loku amal aiya hati balahako

    • @ruchiramc9668
      @ruchiramc9668 3 ปีที่แล้ว

      @@shenu3735 e kiyanne sindhuva hodhaida e.ane palayan

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +7

    සිංදුවත් පට්ට.වීඩියෝ එකටත් පට්ටෙම ඇඩෙනව.සුපිරි හොදටම කරල තියෙනව ❤️❤️❤️

  • @tharushahimasara5546
    @tharushahimasara5546 3 ปีที่แล้ว +4

    අමුතුම ලස්සනක් තියෙන සින්දුවක් music ගැන නම් කියලා වැඩක් නැ එල prageeth prera music හින්දමයි 10පාරක් විතර බැලුවෙ

  • @sachindilsara542
    @sachindilsara542 3 ปีที่แล้ว +11

    විනි රැවුලා නිසා නිකමට බලන්න හිතුනේ..😘😘❤❤❤❤

  • @indunilshan1129
    @indunilshan1129 3 ปีที่แล้ว +17

    අමලා නොහොත් සෝමේ ඇයි යකෝ මේ වගේ දාතු වැඩ කරන්නේ😹🙈

  • @isuboyyy1061
    @isuboyyy1061 3 ปีที่แล้ว +1

    Eka maru.ape රැවුලත් ඉන්නවා😍

  • @maheshi365
    @maheshi365 3 ปีที่แล้ว +4

    රැවුලව දැකලා ආවේ.හූම්ම්ම්ම්😌

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 ปีที่แล้ว +87

    ඒක මරු ❤️
    උබව කපපු හලපු එවුන්ට රිදෙන්නම වැඩේ කරලා තියෙනවා❤️
    සුබ පැතුම් හර්ෂ අයියේ
    බෑ කියලා හලපු එවුන්ට රිදෙන්නම උබේ ගේම ගහපන්...
    අර හිරු star කියන මගුලෙ එවුනුත් උබව කැපුවනේ උන්ටත් රිදෙන්නම ගේම ගහපන් ❤️

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +5

    අඩො අමලා උඹ නිසා බැලුවෙි ⁣, නියමයි brother ජයවෙිවා, ආදරෙයි බොක්ක ,

  • @kusalsenarath7088
    @kusalsenarath7088 3 ปีที่แล้ว +1

    ela patta story eka supiriyatama karala tiyenawa

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 3 ปีที่แล้ว +5

    ජයවේවා කොස්තා අයියේ.......👏👏🤘🤘💪💪❤️❤️

  • @lahirupromodaya3528
    @lahirupromodaya3528 3 ปีที่แล้ว +7

    කොස්තා ජය වේවා මල්ලී..❤

  • @menuka3354
    @menuka3354 3 ปีที่แล้ว +3

    රැවුලා බෙක්ක. සහෝ බ්‍රෝ 🇱🇰❤️🥺🇱🇰

  • @imashialoka6224
    @imashialoka6224 3 ปีที่แล้ว +1

    Patta ma song ekak..vishuwal ekk nam godk hithata wadunaa...❤️❤️😘😘😘😘😘😘😘😘

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend im from Philippines
      Im just started to learn Sinhala
      Im making Sinhala videos on TH-cam

  • @janithrathnayaka7731
    @janithrathnayaka7731 3 ปีที่แล้ว +1

    රැවුල හින්ද බැලුව 😍

  • @gayanjanith7577
    @gayanjanith7577 3 ปีที่แล้ว +75

    අමල් අයියා කැත වැඩ කරන්න එපා

    • @dilrukshikamadu1464
      @dilrukshikamadu1464 3 ปีที่แล้ว +2

      Ow a

    • @hhansa3325
      @hhansa3325 3 ปีที่แล้ว +1

      @අරෝශන් දේවින්ද සිරා බං

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +5

    ලස්සනයි ජයවේවා

  • @chathu...8291
    @chathu...8291 2 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ලස්සනයි ❤💙😘😊අයියේ☺

  • @Demi-ne3qe
    @Demi-ne3qe 3 ปีที่แล้ว +1

    Adoo රැවුල 😍

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 2 ปีที่แล้ว +3

    හර්ෂ මල්ලි ඇතුලු සියලුම දෙනාට සුභ පැතුම් හදවතින්ම. ගොඩාක් ලස්සනයි ගීතය ❤️👌

  • @mashirishviya9858
    @mashirishviya9858 3 ปีที่แล้ว +3

    ලස්සනයි...අමල් අයියා..😍

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 2 ปีที่แล้ว

    පට්ට video ඒකක් බං කාලෙකින් බලපු ලස්සනම විඩියෝ ඒකක්...❤

  • @sangeethmadu511
    @sangeethmadu511 3 ปีที่แล้ว +2

    Niyamai broooo

  • @theviniksura6776
    @theviniksura6776 3 ปีที่แล้ว +7

    Best of luck හර්ෂ costha අයියා ජයමවේවා

  • @chamodyagimhani9016
    @chamodyagimhani9016 2 ปีที่แล้ว +4

    20 parakata wada ahuwa ❤️🥺

  • @nowtyshari5155
    @nowtyshari5155 3 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ් රැවුලා...එල මචං...

  • @madavirangika3814
    @madavirangika3814 3 ปีที่แล้ว +1

    Set ekma thawa tika dawasakin ragapaaiii

  • @N_creation_official_channel
    @N_creation_official_channel 3 ปีที่แล้ว +7

    අඩෝ බේබදු අමලයා ❤️🤣

  • @matheeshshavindya8514
    @matheeshshavindya8514 3 ปีที่แล้ว +8

    නියම සින්දුව හර්ශ අයියෙ

  • @Aruekanayaka
    @Aruekanayaka 3 ปีที่แล้ว +2

    Patta duka hithena video ekak

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend im from Philippines
      Im just started to learn Sinhala
      Im making Sinhala videos on TH-cam

  • @ideagroupinternational5512
    @ideagroupinternational5512 3 ปีที่แล้ว +1

    අමල් හින්ද බැලුවෙ. අවුලක් නෑ. හොඳයි. ❤