ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Vinde Oba Nisa (Meganaa) වින්දේ ඔබ නිසා (මේඝනා) - Mihiran Madusanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2020
  • Song Tittle | Vinde Oba Nisa “වින්දේ ඔබ නිසා”
    Artist | Mihiran Madusanka
    Music | Roshen Walisundara
    Melody | Nalinda Ranasinghe
    Mixing & Mastering | Tharindu Bandara
    Lyric | Millaththawe Sugatha Himi
    Video Director | Tehan Marasinghe
    Video Editor | Chalana Wimalasooriya @ B Plus (Pvt) Ltd
    DOP | Chathura Rathnayake
    Script | Chathura Rathnayake
    Cast | Harsha Prabath, Hansi Wickramasinghe, Ishi Dilhani, Sandaru N. Sameera & Romesh Pradeep
    Special thanks to the Fighting Crew
    Dimuthu Augustus, Hirushan Janith, Hasitha Kavinda
    Still Photographer | Ravindu Kanishka
    Make-Up | Chathu Wanasinghe
    B Plus Music & Productions @ 2020
    ---------------------------------------------------------------
    ♪Full Song Available on♪
    Spotify : spoti.fi/2V5v3yw
    iTunes : apple.co/2P3uCAT
    Wynk: wynk.in/u/7GIk...
    Gaana : bit.ly/2SVimnn
    JioSaavn : bit.ly/2SGdx2v
    Amazon Prime Music : amzn.to/2V5RjIS
    Amazon.com : amzn.to/38FylwB
    Deezer : bit.ly/2UZTzkN
    Tidal : bit.ly/2P2NMqI
    ---------------------------------------------------------------
    Set as Caller Tune:
    ♪ Dialog - 87551635
    ♪ Mobitel - 74799728
    ♪ Hutch
    for 078 Mobile numbers: 369111785
    for 072 Mobile Numbers: 3697363295
    ♪ Airtel -
    ---------------------------------------------------------------
    🚫 B Plus පුද්ගලික සමාගම සතු කිසිඳු video සහ Audio අප ආයතනයේ අනුදැනුමකින් තොරව භාවිතා කිරීමෙන් ඔබේ TH-cam channel එක හෝ Web අඩවිය අක්‍රිය විය හැකිබව කරුණාවෙන් දැනුම්දෙමි.
    🚫 Any audio or video content owned & published by B Plus (Pvt) Ltd is strictly prohibited to be re published on any TH-cam channel or web site without prior approval from B Plus to Audio channel or web take down.
    ---------------------------------------------------------------
    Enjoy & stay connected with us..!
    ▶ Subscribe to B Plus : bit.ly/2KjqjAe
    ▶ Like us on Facebook : bit.ly/2HNtFtj
    ---------------------------------------------------------------
    #Vinde_Oba_Nisa #Meganaa #Mihiran_Madusanka #BPlus_Music
    Copyright © B Plus (Pvt) Ltd.
    All Rights Received by B Plus Music
    ---------------------------------------------------------------
    Connect with B Plus Music 🔗 bit.ly/36Uwfbk

ความคิดเห็น • 3K

  • @dewshanjayawardena7477
    @dewshanjayawardena7477 3 ปีที่แล้ว +244

    ලස්සන සින්දුවක් බුදු සරණයි අයියේ මීට වඩාතව ලස්සන සිංදුවක් ගහන්නසුබ පතනවා ආදරේට වඩා යාලුකම හැමදාම වටිනවා ජීවිතේ 💘💘💘💘💘💘👑👑👑👑

  • @yjrespect1076
    @yjrespect1076 4 ปีที่แล้ว +433

    මෙ දවස් වල මං කැමතිම සිංදුව ❤️❤️❤️❤️ මැරිලත් පැයක් ආදරෙයි බ්‍රෝ

    • @rashinitharushika8922
      @rashinitharushika8922 2 ปีที่แล้ว +2

      පැයකටත් වඩා ආදරෙයි

    • @ssureh7487
      @ssureh7487 ปีที่แล้ว

      @@rashinitharushika8922 ry

  • @nikiamanda6976
    @nikiamanda6976 4 ปีที่แล้ว +255

    මෙක නම් හිතට ම වැදුන....
    බොරුවට ආදරේ කරන උන්ට වඩා යාලු කම වටිනවා... ❤️

  • @nimalkumara3970
    @nimalkumara3970 3 ปีที่แล้ว +699

    බොක්කේ යාලුවෝ ටිකක් .. අපිට ඔයි කෑලී නෑ.. හැබැයි බොක්කේ යාලුවො ටිකක් ඉන්නෝ උන්ට ආදරෙයි පැලෙන්න💪❤️

    • @user-yf1uy8rk3y
      @user-yf1uy8rk3y 3 ปีที่แล้ว +3

      💞

    • @samalisamantha78
      @samalisamantha78 3 ปีที่แล้ว +3

      aniwaren

    • @nimashipabasara5471
      @nimashipabasara5471 3 ปีที่แล้ว +3

      Aniwa hode💓💓❤️❤️❤️😘😘😘😘😘😍😍

    • @shanu9611
      @shanu9611 2 ปีที่แล้ว +2

      සිරා 💪👍

    • @sanjeewamudihanse9948
      @sanjeewamudihanse9948 2 ปีที่แล้ว +1

      @@nimashipabasara5471 💝❤️💗💘♥️🧡💚💛💞💜💕💖🌷💐🌹

  • @veeshahansani6942
    @veeshahansani6942 4 ปีที่แล้ว +130

    මාරම ලස්සන සිංදුවක්,😁💓💝

  • @thilininisansalasteinwall8876
    @thilininisansalasteinwall8876 4 ปีที่แล้ว +784

    එක පාරකට වඩා බලපු අය මෙහෙට (vampi nisa😘😘😘)

  • @isurusampath9330
    @isurusampath9330 4 ปีที่แล้ว +128

    💘ආදරේ විශ්වාස කල නිසා ආදරයෙන් පැරදුනාට වට්ටන්න බෑ (සුදූ ඔයාටයි ආදරේ)💘🎸🎸🎸🎸🎸

  • @umeshkrishanthan541
    @umeshkrishanthan541 4 ปีที่แล้ว +63

    ඔස්තාර් රියැක්ෂන් එකෙන් පස්සේ ආවේ.. සින්දුව සුපිරි ඈ කනට මී පැණි ගැලුමක් වක්කළා වගේ 😍🖤😒

  • @sandunisandeepa201
    @sandunisandeepa201 4 ปีที่แล้ว +708

    ආදරේට වඩා යාලූකම වටිනවා👍❤️.ආදරේ කියන්නේ රැවටිමක් විතරයි💔..අහිංසක අයගේ අවංක ආදරේ එක්ක අනිත් අය සෙල්ලම් කරනවා😑..

    • @saumyasandakirani1633
      @saumyasandakirani1633 4 ปีที่แล้ว +43

      එක නම් සහතික ඇත්ත
      අවංක ආදරේට ගොඩක් අය බොරු කරනවා 😔😔ජීවිතේ පළවෙනි තැන දෙන්න ඔනේ හදා වඩා ගත්ත දෙමාපියන්ට ❤️❤️❤️

    • @SOLTVSL
      @SOLTVSL 4 ปีที่แล้ว

      th-cam.com/channels/u3hOFazs6q2ZvaEVNOxlhw.html

    • @nikiamanda6976
      @nikiamanda6976 4 ปีที่แล้ว +13

      ඒකනම් ඇත්ත.. Elah

    • @diseniehemachandra
      @diseniehemachandra 3 ปีที่แล้ว +5

      Eka nm aththa..

    • @kawshalyasamuduni8502
      @kawshalyasamuduni8502 3 ปีที่แล้ว +4

      Ekanam sahathika aththa

  • @lashanrangana6632
    @lashanrangana6632 4 ปีที่แล้ว +113

    එල ඈ....ඒ යාලුකම ඉස්සරහා කෙල්ලොත් පරාදයි...

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +109

    මිහිරන් මධුසංඛ අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️👍😍😁😎👌🇱🇰🤗🥰☸️🤙🤟✌️😘😀🤘🤝😃👊

  • @wayabachanal6389
    @wayabachanal6389 4 ปีที่แล้ว +28

    සින්හල සින්දුවකට මම බලපු ලස්සනම විසුවල් එකක් මෙ වගේ VDO අඩුයි ලන්කාවෙ. මෙකනම් නියමයි

  • @dilinipramodya5968
    @dilinipramodya5968 4 ปีที่แล้ว +187

    දැකලා පුරුදු ඩෑල් එකක් හින්දා බැලුවෙ බලද්දි මේ අපේ වැම්පි කොල්ලනේ.... 😍

  • @kavindumalshan8689
    @kavindumalshan8689 4 ปีที่แล้ว +331

    සුපිරි මියුසික් වීඩියෝ එක.කෙල්ලො අද ඉන්නව හෙට නෑ.ඒත් යාලුවො හැමදාම ඉන්නව..🤜❤️🤛

  • @rameeshadilshani2616
    @rameeshadilshani2616 2 ปีที่แล้ว +127

    කෙල්ලෙ කවදාවත් කෑල්ලක් බඩුවක් කියන්න එපා
    කෙල්ලෙක් කියන්නෙ කගෙවත් අතකින් අතකට යන බඩුවක් නෙවෙ ලොවක් හදන අම්මා කෙනෙක් 💖උබ කෙල්ලෙක් ට එහෙම කියනවනන් උබෙ අම්මට කියන්නෙ කියල හිතා ගෙන කියපන් උබල උබලගෙ අම්මට ආදරෙ නම් කවදාවත් කැල්ල බඩුව කියල කෙල්ලන්ට කියන්නෙ නැහැ .💖

    • @sampathpriyanka1479
      @sampathpriyanka1479 ปีที่แล้ว +2

      Oya wage kattiya ada සමජේ කොහෙත්ම නැ respect boy.

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +9

      හරියට හරි ඔබ මචං ෙහාද අයට ෙහාද විදිහට මමත් සලකනවා හැබැයි වෙට් යන අයට මෙගන් සමා වක් නෑ😔😔😔😔😉

    • @surangisigi
      @surangisigi ปีที่แล้ว

      💜️💛🙂

    • @kingsmokio3782
      @kingsmokio3782 ปีที่แล้ว +2

      @@sampathpriyanka1479 uge nama balapan yako okkotama kalin🤣🤣
      Respect boy kiyala dala🤣🤣🤣

    • @shashikadisanayaka4196
      @shashikadisanayaka4196 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..

  • @jperera4413
    @jperera4413 3 ปีที่แล้ว +506

    හර්ෂ අයියා හින්දා බැලූ අය කො ❤️😊

  • @uvinduranahika322
    @uvinduranahika322 4 ปีที่แล้ว +80

    අන්තිමට ඉතින් යාලුවෝ තමයි....❤️🔥

  • @gayandissanayaka8675
    @gayandissanayaka8675 4 ปีที่แล้ว +75

    මිහිරයා උබ දැම්මද ලස්සනයි බං song එක විඩියො එක වැම්ප්යර් අයියා මරු බං❤️😊

  • @imashasathsarani7180
    @imashasathsarani7180 2 ปีที่แล้ว +33

    ඒක නම් මාර ලස්සන සිංදුවක්.වීඩියෝ එකත් ලස්සනයි 😍 ❤️❤️❤️❤️

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +69

    තව අලුත්‌ ලස්සන සින්දු හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ! 🙏❤️

  • @tharusikamd3325
    @tharusikamd3325 4 ปีที่แล้ว +38

    පට්ට සින්දුව මිහිරාන් අයියේ. Old the best brooo

  • @sachinthamaxpraboda4293
    @sachinthamaxpraboda4293 4 ปีที่แล้ว +49

    අලුත් කටහඬක් , සුපිරි bro🤙✌️

  • @sandalinimasha820
    @sandalinimasha820 2 ปีที่แล้ว +67

    හර්ශ අයියා ඉන්න නිසා කොච්චර baluvath එපා වෙන්නෙ නෑ මේ සින්දුව❤❤❤❤❤❤❤❤❤

    • @roymahabaduge6031
      @roymahabaduge6031 2 ปีที่แล้ว +1

      Hm

    • @sanjeewamudihanse9948
      @sanjeewamudihanse9948 2 ปีที่แล้ว +1

      💛♥️💘💝🤎🤍💙💐💞💕🌹🐼🦄😍🥰🤍🤎🖤💖🌷❤️❤️💜💚💗🧡🐼

    • @sanjeewamudihanse9948
      @sanjeewamudihanse9948 2 ปีที่แล้ว +1

      💞🌹🦄😍🥰🤍🐼🤎💐💖🌷❤️💜♥️💘💝💙💕💛

    • @DinukiSandulesha
      @DinukiSandulesha 6 หลายเดือนก่อน

      ඇත්තටම ❤

  • @Piyu2005
    @Piyu2005 2 ปีที่แล้ว +27

    ලස්සනයි සෝන්ග් එක. ගොඩක් හිතට දැනුනා. අයියගේ වොයිස් එකත් ලස්සනයි. 😘😘😘😘

  • @wimukthilakshan2358
    @wimukthilakshan2358 4 ปีที่แล้ว +155

    අද කාලේ කොල්ලනට මේක වටින දෙයක් කොච්චර බැලුවත් එපා නම් වෙන්නේ නෑ 🤭😀❤️✌️✌️

  • @tarushanavindu1772
    @tarushanavindu1772 4 ปีที่แล้ว +478

    වැම්පි ටික් ටොක් අයියට හරි ගියා අන්න එහම තරුණ කොල්ලොන්ට අත දෙන්න අලුත් අයට හදල ගන්න කට්ටියවම එලම sinduwa ලස්සනයි vedio ekath ptt

    • @chethanalasanthi9264
      @chethanalasanthi9264 4 ปีที่แล้ว +5

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tharukatharuka8136
      @tharukatharuka8136 4 ปีที่แล้ว

      hmmmmm

    • @dilinimadushani8762
      @dilinimadushani8762 4 ปีที่แล้ว

      අනිවාරෙන් 😍😍😍😍

    • @dwani1411
      @dwani1411 4 ปีที่แล้ว

      th-cam.com/video/Bjo4u1psMGg/w-d-xo.html

    • @ishandananjaya6742
      @ishandananjaya6742 3 ปีที่แล้ว +1

      Supiri

  • @ashasenanayaka2992
    @ashasenanayaka2992 3 ปีที่แล้ว +22

    ලස්සනයි ayyeeeee song eka ❤️❤️❤️❤️❤️❤️

  • @achiniruwanthika3833
    @achiniruwanthika3833 2 ปีที่แล้ว +20

    තාමත් මේක අහනවා ...
    3 M නියමයි මිහිරාන් අයියේ 💖💖💖

  • @akalankisalgadu1878
    @akalankisalgadu1878 4 ปีที่แล้ว +25

    පට්ටම සිංදු වක්.😘😘.තාත්තාට පස්සෙ මගෙ ජිවිතෙ ඉන්නෙ යාලුවො තමා..එත් සමහර යාලුවො හොද මත් නැ.එක මතක තියා ගන්න.beautiful song..video ekath patta..😘

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 4 ปีที่แล้ว +68

    මැද අනං මනං කෑලි නැති mp3 එක ඕන 😍

  • @lakshikarupasingha178
    @lakshikarupasingha178 3 ปีที่แล้ว +41

    ලස්සනයි මල්ලි ගොඩාාාාක්.තව තවත් වීඩියෝස් කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙිවා!

  • @amayasamadi9682
    @amayasamadi9682 ปีที่แล้ว +24

    කවදාවත් ලස්සන හිතක් කවට්ටන්න එපා රැවැට්ටුවොත් රවට්ටපු කෙනාගෙ විදවීමත් වැඩි ඇතක නැ ❤️🥺

    • @randimalrandimal9000
      @randimalrandimal9000 ปีที่แล้ว

      ඒක බොරු හලෝ...😂😂😂දැන් කෙලවෙන්නෙ සාදාරන උන්ට

    • @thakshilathennakoon2655
      @thakshilathennakoon2655 ปีที่แล้ว

      ​@@randimalrandimal9000atta😂

    • @randimalrandimal9000
      @randimalrandimal9000 ปีที่แล้ว

      @@thakshilathennakoon2655 😅

    • @user-rr5rw3ct6o
      @user-rr5rw3ct6o 11 หลายเดือนก่อน

      ​@@randimalrandimal9000අනිවාර්යයෙන් දැන් රැවටෙන්නෙ අවන්ක අය රවට්ටන අය හැමදාම එයාලගෙ ලෝක වල සතුටින් 😢

  • @kavindudilshan7539
    @kavindudilshan7539 4 ปีที่แล้ว +133

    ❤ අන්න මචන් යාලූවෝ ❤ මටත් ඉන්නවා ඔහොම යාලූවෝ දෙන්නේක් ❤😊 මට ප්‍රශ්නයක් උනාම උන් අනිවා මොන වැඩේ තිබ්බත් එනවා 😊❤

    • @rathnasirikaluarachchi9314
      @rathnasirikaluarachchi9314 4 ปีที่แล้ว +1

      Matath innawa machan ewage yaluwo thun 😀denek ona welawaka mata ona udawwak karanawa mata unawa wish wasai.🌹🌹💖

    • @dilinimadushani8762
      @dilinimadushani8762 4 ปีที่แล้ว +3

      සිරාවටද ලාවටද 😋

    • @dilinimadushani8762
      @dilinimadushani8762 4 ปีที่แล้ว +2

      එහෙම යාලුවො ටික දෙනයි ඉන්නෙ මටනම් මං විතරයි 😥

    • @rathnasirikaluarachchi9314
      @rathnasirikaluarachchi9314 4 ปีที่แล้ว

      @@dilinimadushani8762 sirawata 😜

    • @kavindudilshan7539
      @kavindudilshan7539 4 ปีที่แล้ว

      @@dilinimadushani8762 😔😔😔

  • @lankika221
    @lankika221 4 ปีที่แล้ว +267

    අන්නේකයි බං කියන්නේ කෙල්ලො හින්දා ලග හිටපු යාලුවන්වත් අමතක කරනවා කෙල්ලො අද ඉදි හෙට නැ ඒත් අවසානෙට එන්නේ ලගම ඉන්න යාලුවා විතරයි මචන්ලා සින්දුවේ කියන්නෙත් ඕකමයි ලස්සනයි සින්දුව ලස්සනයි වීඩියෝ එක ජයවේවා

    • @anjana3747
      @anjana3747 4 ปีที่แล้ว +6

      සිරාවටම බන්. අපේ එවුන්ට ඕව තේරුම් යන්නේ කෙලවුනා තමා.

    • @chathurangarc3
      @chathurangarc3 4 ปีที่แล้ว +5

      සිරාකතාව බන්...අපේ උන්⁣ටත් උනේ ඕකමයි ලඟ හිටපු උන අමතක උනා .....ලඟදි ආපු කෙල්ලො ලොකු වුණා ....දැන් උන්ට කෙල උනාට පස්සේ තමයි අපි මතක් වෙන්නේ ...

    • @lankika221
      @lankika221 4 ปีที่แล้ว +1

      @@anjana3747 අනිවාර්යයෙන් කොල්ලො 👍

    • @lankika221
      @lankika221 4 ปีที่แล้ว +2

      @@danudanu827 කොහෙද බං ඉන්නේ අවංක කෙල්ලේ ඉන්නේ ෆිලිම් වෙල විතරයි

    • @lankika221
      @lankika221 4 ปีที่แล้ว +3

      @@chathurangarc3 මමනම් එ කටු කාලා තියනවා බං කෙල්ලෝ නිසා යාලුකම දාල ගිය යාලුවෝ උබේ කතාවත් හරි බොක්ක

  • @rashmiisududonii1306
    @rashmiisududonii1306 3 ปีที่แล้ว +5

    Mari Mary niyamaii 😥🌹❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +6

    සුපිරි වොයිස් එකක් ලස්සනයි ගොඩක් සුපිරි සින්දුවක් අයියේ මරු සුබ පැතුම් මාව පිස්සියක් කරපු සින්දුවක් ඒ වගේම වීඩියෝ එකක්❤❤❤❤හිතට වදින සින්දුවක් ජය වේවා සියලු දෙවි පිහිටයී

  • @dilshanmaduranga567
    @dilshanmaduranga567 4 ปีที่แล้ว +353

    අවසානේ මැරෙන සීන් හැම එකේම ඒත් මේක වෙනස් කෝ එහෙම කියන කට්ටිය

  • @sasindadilhara8689
    @sasindadilhara8689 4 ปีที่แล้ว +313

    හිතුවද මං වැද වැටිලා
    පසු පස එයි ඔබෙ කියලා
    එය හීනයක්ම හින්දා මං
    ලුහුබදින්නට එපා 🥀😏

  • @senuthiliyanage2179
    @senuthiliyanage2179 3 ปีที่แล้ว +45

    සමහර වෙලාවට ආදරේට වඩා ලස්සනයි යාලුකම..............❤️‍🔥ඒ දෙක පටලවගෙන ආදරෙයි යාලුකමයි දෙකම නැති කර ගත්‍ත අයත් මේ ලොකේ ඉන්නව..........😃😜😛🤟💥

  • @rdpcharuka1052
    @rdpcharuka1052 2 ปีที่แล้ว +6

    සුපිරි අයියේ🤟🤟🤟 සුපිරි කියන්නෙ ආයෙ ඉතින් සුපිරි එකේ හොදම එක👍👍 Hit ම තමා 🤟🤟🤟

  • @akashdew7950
    @akashdew7950 4 ปีที่แล้ว +25

    අන්න නියම යාලුවෝ♥️♥️

  • @bassmusic.5081
    @bassmusic.5081 4 ปีที่แล้ว +20

    මරු බං.හිතුවද මං වැදවැටිලා පසුපස එයි ඔබේ කියලා..😍😍

  • @dknathmi9776
    @dknathmi9776 3 ปีที่แล้ว +48

    හොද යහළුවෝ කවදාවත් කරදරෙකදී දාලා යන්නේ නැහැ තමාගේ කෙල්ලට වැඩිය යහළුවා ව්ශ්වාස කරන්න කෙල්ලෝ අද ඉදිවී හෙට නැතිවෙයි මමත් කෙල්ලෙක් කෙල්ලන්ව ව්ශ්වාස කරන්න එපා පරිස්සමින් ආදරේ කරන්න 😄😄😄😄😄🙏

    • @safrannazar4907
      @safrannazar4907 ปีที่แล้ว

      Anna kello ❤️😌😎✌️

    • @anudinisayara1558
      @anudinisayara1558 ปีที่แล้ว

      HM

    • @janakdilshanjanaka9032
      @janakdilshanjanaka9032 ปีที่แล้ว

      Mamath kellek kollo nisa kollo amaru watenawa ayalata rewatenna apa mamath kellek💚❤

    • @shashikadisanayaka4196
      @shashikadisanayaka4196 ปีที่แล้ว

      මෝඩවෙන්න එපා...පට්ට ආදරේ ජීවිතේ ගොඩ දාන කෙල්ලො ඉන්නව..මට නම් හම්බෙලා තියෙනව ...

  • @sithushaa3432
    @sithushaa3432 4 ปีที่แล้ว +11

    Winde oba nisa .......widawanneth oba nisa.....❤️❤️❤️

  • @liyandaniliyandani4552
    @liyandaniliyandani4552 4 ปีที่แล้ว +55

    අාදරේ විහිලුවට ගන්න ඒපා බං පව ගෙවන්න බැරිවෙිවි 👏👏👏

  • @kmmalmisanjananimnadhi856
    @kmmalmisanjananimnadhi856 4 ปีที่แล้ว +1300

    මටත් ඉන්නවා යාලුවෝ දෙන්නෙක් පන වගේ මට ආදරෙයි ...ඒ ඇති ඉතින් ....ආදරෙයි යාලුකමයි පටලා ගන්න හොද නෑ ...

    • @chamothviduranga5976
      @chamothviduranga5976 3 ปีที่แล้ว +10

      අයියේ අපේ පංසලේ පොඩ් හාමුදුරුවන්ගේ youtub chanel eka subscribe karala comment akak danna අනිවාර්යෙන්ම උදවුවක්th-cam.com/video/8svylwTTdCc/w-d-xo.html වශයෙන්

    • @nethunethu2708
      @nethunethu2708 3 ปีที่แล้ว +30

      මමත් මල්මි

    • @nishanmanjula2275
      @nishanmanjula2275 3 ปีที่แล้ว +38

      පටිට මචන් ගැනු කවදාවත් විස්වාස කරන්න බැ...

    • @hansilubrogreyhaker4357
      @hansilubrogreyhaker4357 3 ปีที่แล้ว +13

      Eka aththa ban matath innawa oya wagema yaluwo dennek mata karanathi Deyak na

    • @lionforewgaming5382
      @lionforewgaming5382 3 ปีที่แล้ว +57

      මට කවිරැත්නැ මට මම විතරයි 😥😭😓

  • @rmp159
    @rmp159 3 ปีที่แล้ว +27

    මේඝනා 2 බලලා ආපු එවුන් කෝ..❤

  • @kavindumihiranga424
    @kavindumihiranga424 3 ปีที่แล้ว +18

    තාමත් අහන උන් ඉන්නවද..❤✌

  • @sadunlakshan797
    @sadunlakshan797 4 ปีที่แล้ว +1059

    කමෙන්ට් බලන්න ආපු සෙට්එක කෝ...👌👍✔❤️

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +11

      Balanna apu nisane manussyo me comment ekth dakke..

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +8

      අපු නිසානෙ මනුස්ස්‍යෝ දැක්කෙ මේ කොමෙන්ට් එක 😆

    • @lakshikarashiprabha4501
      @lakshikarashiprabha4501 4 ปีที่แล้ว +3

      අපිත් ඉන්නෝ... 😁🤭

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +2

      @FB Saho Creaturemta sub epa ane thank you..mokda mn channel ekk krn naha

    • @sanduni2045
      @sanduni2045 4 ปีที่แล้ว +1

      @FB Saho Creature welcome ..😍...hriyo

  • @ddr0
    @ddr0 4 ปีที่แล้ว +31

    හිතටම දැනුනා බං පට්ට❤️

  • @sportingtimes6641
    @sportingtimes6641 6 หลายเดือนก่อน +3

    හැමදාම මේ සිංදුව අහන අය කෝ බලන්න.❤❤

  • @weerakkodigeduminda2300
    @weerakkodigeduminda2300 2 ปีที่แล้ว +11

    අනේ ඒ යාලුකම....ඒ වගෙ යාලුවො ලබන්ටත් පින් කරන්ට ඕනී...ආදරේට වඩා යාලුකම් වටිනො♥️

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +1005

    Tik tok එකෙන් සින්දුව අහල ආපු කට්ටිය කෝ බලන්න❤️
    පට්ට බන්❤️👍😍

  • @bhathiyaprabath9526
    @bhathiyaprabath9526 4 ปีที่แล้ว +26

    සුපිරි අනිත් ඒවට වඩා...ටිකක් වෙනස්.බලන්ට ආස හිතෙන සුපිරි වැඩක්.එල.😊😘😍

  • @thilangaofficial
    @thilangaofficial ปีที่แล้ว +7

    ගැම්මක් මගෙ එකෝ තව එකක් ඕනි මිහිරාන් අයියේ බුදු සරණයි සරස්වතිය මෑනියන්ගෙ පිහිටයි ♥️♥️♥️

  • @user-vt7tz7yf6k
    @user-vt7tz7yf6k 2 ปีที่แล้ว +8

    ඒ යාලුකමට ගොඩාක් ආදරේයි. මගෙ උන් හැමදාම සතුටින් ඉන්න ඕනා

  • @niroshanithilakasiri3008
    @niroshanithilakasiri3008 4 ปีที่แล้ว +35

    Kello kellekge paththak gaththak gaththe nathath.. kollo ehema na. hari ekamuthui.. kwadwth yaluwekwa thani karnne na.. uwa hoda paththaka yawanawa misak.. ela malli.. sinduwa lassanai.. oll the best your and your miusic life... 👍🤗🤗🤗

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +190

    මේ අපේ ටික් ටොක් නලුවනේ..👌සිංදුව නම් ගොඩක් ලස්සනයි 🎵✌️

    • @chiihrakumari3415
      @chiihrakumari3415 4 ปีที่แล้ว +1

      Hi

    • @dewindihansika608
      @dewindihansika608 4 ปีที่แล้ว +4

      Radawani , kaali, agni dewathawi wage sinduwak ahala balanna. Me wagesidu wala mona rahakda kiyala hithei ewa hariyata rasawindinna dannawa nam.

    • @user-qi2lw6fo5p
      @user-qi2lw6fo5p 4 ปีที่แล้ว +3

      දිල්හාරා ඔයා වැම්පි අයියා දන්නවද....😁😁😁😁

    • @ruwansampath3708
      @ruwansampath3708 4 ปีที่แล้ว +1

      Tik tok naluwek 😂😂

    • @susanthajayakody8962
      @susanthajayakody8962 4 ปีที่แล้ว

      drakiula☺

  • @kumudukumudumahe6263
    @kumudukumudumahe6263 4 ปีที่แล้ว +5

    Obata adare vihiluwak mata jivithe sampathak obabe adare nathuwa unath wattanna ba dashamayak....boruwata love karana kello kollonta kawadawath hari yanne... Dala giya aya nisa vidawanne nathuwa jivithe vidinna anna edata ape diha balala dala giya aya adai mn me mokadda kare kiyala hithala..anna eka thamai api labana sathuta...apita ape amma thaththa ,yaluwo tharan kisima kenek vishwasa karanna ba..mn hari nan like ekak dala yanna

  • @danuvidiyo5282
    @danuvidiyo5282 ปีที่แล้ว +6

    (ගැහුවොත් ගහපන් ඉතුරු ටික අපි බලාගන්නම්✊)යලුවොන්ගේ වචන ටික❤️ ආදරෙයි මගේ උන් ටිකට

  • @DiniandMani
    @DiniandMani 4 ปีที่แล้ว +8

    Vampire nisai baluwe. Lassanai.

  • @aseladilshan2033
    @aseladilshan2033 4 ปีที่แล้ว +45

    ඇත්තටම ලස්සනයි.. වීඩීයෝව තිබුනා සින්දුවට ගැලපෙන්නම, 💯👌 පහරක්..

  • @dulakshidilhara8628
    @dulakshidilhara8628 2 ปีที่แล้ว +20

    බොරු ආදරෙට වඩා යාලුකම දහසක් වටිනවා.මටත් යාලුවෙක් ඉන්නවා එයා මගෙ පන වගේ මට ආදරේ වැඩක් නෑ ඒ යාලුවා ඉන්නකම්.ආදරේ නැති උනාට යාලුකම් කදාවත්ම නැති වෙන්නෑ.

  • @sajithyapabandara4017
    @sajithyapabandara4017 ปีที่แล้ว +1

    සුපිරි සින්දුව...හිතට ගොඩක් වැදුණා...කලෙකින් අහපු ලස්සන සින්දුවක්..මැරුත් ආදරෙයි...💟💖💗💗💗💗 සින්දුට ....පට්ටම ලස්සනයි .......

  • @dilharatharusha8076
    @dilharatharusha8076 4 ปีที่แล้ว +212

    හොද වැඩේ කෙල්ලට . ඔය වගේ යාලූ වෝ ඉන්න පිං කරන්න ඕනේ බං..

  • @avinduchathuranga175
    @avinduchathuranga175 4 ปีที่แล้ว +254

    මේක එනකන් බලන් හිටිය උන් ලයික් එකක් දාමු

    • @sudumatti226
      @sudumatti226 4 ปีที่แล้ว

      Sira yaluy

    • @DramasYTchannel
      @DramasYTchannel 4 ปีที่แล้ว

      Meke dialog riging tone akata dana anthima anka deka පැහැදිලි nene kiynnko aka

    • @avinduchathuranga175
      @avinduchathuranga175 4 ปีที่แล้ว +1

      @@DramasYTchannel 87551635

    • @DramasYTchannel
      @DramasYTchannel 4 ปีที่แล้ว

      @@avinduchathuranga175 thank you so much

  • @wanasinghenalin1162
    @wanasinghenalin1162 4 ปีที่แล้ว +23

    ඔස්තාර් සෙට් එක නිසා බලන්න ආවෙ....😂😂😂✌️

  • @konarakanthikanthi3223
    @konarakanthikanthi3223 4 ปีที่แล้ว +4

    හිතුව ද මං වැඳ වැටිලා
    පසුපස එයි ඔබෙ කියලා
    එය හීනයක් ම හින්දා
    මං ලුහුබඳින්නට එපා...

  • @ravindralakmalgamage4609
    @ravindralakmalgamage4609 4 ปีที่แล้ว +353

    මෙක එල කියන කට්ටිය ගැම්මට Like කරමු එක පෙලට....

  • @streetfood.ceylon
    @streetfood.ceylon 4 ปีที่แล้ว +21

    කෙටියෙන්ම කියනවනම් සුපිරි ❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +8

    මේ සින්දුව හැමදාම අහානවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️

  • @paramiprarthana2347
    @paramiprarthana2347 3 ปีที่แล้ว +15

    මාරම ලස්සනයි ... ❤️❤️
    පට්ට.. 👌❤️.. ආදරෙයි.. 😘

  • @jayaminimadushika4814
    @jayaminimadushika4814 4 ปีที่แล้ว +45

    ලස්සන සිංදුවක් ලස්සන වොයිස් එකක්..😍😍❤️❤️

  • @weerasinghe17852
    @weerasinghe17852 4 ปีที่แล้ว +14

    අම්මෝ මේ සිංදුව එනකන් කොච්චර කල් ඉදන්ද බලන් හිටියේ.ඒ වගේ බලන් හිටිය තවත් අය සිටීද??

  • @hansikamaduwanthi123
    @hansikamaduwanthi123 3 ปีที่แล้ว +1

    Eththatama deparak balanna hithena sinduwak ayiye♥️♥️♥️♥️♥️

  • @pathmadamayanthi7739
    @pathmadamayanthi7739 2 ปีที่แล้ว +17

    ආදරයයි යාලුකමයි පටලගන්න හොඳ නෑ ♥️♥️😊😊

  • @rukshanbandara4041
    @rukshanbandara4041 4 ปีที่แล้ว +40

    අන්න යාලුවෝ,❤️❤️

  • @harshanisujeewa7579
    @harshanisujeewa7579 4 ปีที่แล้ว +12

    ලස්සන sinduwa e wagema video ekath පට්ටම පට්ටා 👍

  • @user-fu3pb7ts3e
    @user-fu3pb7ts3e 2 ปีที่แล้ว +35

    වින්දෙ ඔබ නිසා 🙂❤️
    විදවන්නෙත් ඔබ නිසා 💔🥺
    දැන් ආදරෙත් ඔබ නිසා ❤️🙂🤗
    හරි තිත්තයි දිල්ශාන් 💔😭🙂

  • @chamothviduranga5976
    @chamothviduranga5976 3 ปีที่แล้ว +5

    ලස්සනයි සිංදුව ආදරෙයි හැමදාමත් අපි 💛👍🌻🌻

    • @musicbro3215
      @musicbro3215 ปีที่แล้ว

      ව්න්දේ ඔබ නිසා ...❤

    • @musicbro3215
      @musicbro3215 ปีที่แล้ว

      ව්න්දේ ඔබ නිසා...❤ ව්දවන්නෙත් ඔබ නිසා...❤ ආදරෙත් ඔබ නිසා ...❤ හරි තිත්තයි සුදු මහත්තයා ...💔

  • @gamingpathum9027
    @gamingpathum9027 4 ปีที่แล้ว +46

    ෆට්ට බං තේරුමක් තියෙන සුපිරි විඩියෝ එකක් සුපිරි සිංදුව😍

  • @awanthisandamali1079
    @awanthisandamali1079 4 ปีที่แล้ว +56

    හර්ෂ මල්ලි ඔයා ගැන ගොඩක් සතුටුයි...video එක සුපිරි . හැමෝටම wish කරනවා ❤❤❤

  • @navindurashmika693
    @navindurashmika693 4 ปีที่แล้ว +8

    ලස්සනයි 👌👌❤️❤️❤️

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +10

    Friendship එක කියන්නේ ආගමක් බන් ඉතින්❤️‍🔥👊

  • @nalinasela1151
    @nalinasela1151 4 ปีที่แล้ว +864

    වැම්පි නිසා බැලුව උන් මේ කොනට වරෙවි 😂

    • @sahanrishara5993
      @sahanrishara5993 4 ปีที่แล้ว +8

      ඔව් ඕයි 😁😁

    • @ishanihansika735
      @ishanihansika735 4 ปีที่แล้ว +8

      Nalin Asela වැම්පි ආදලෙයි

    • @guwaniiransha5425
      @guwaniiransha5425 4 ปีที่แล้ว +4

      😍😍😍😍😍😍

    • @chethanalasanthi9264
      @chethanalasanthi9264 4 ปีที่แล้ว +4

      api😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤

    • @Nirosh675
      @Nirosh675 4 ปีที่แล้ว +2

      @@guwaniiransha5425☺️☺️😃😁

  • @vikumsrisusirith6884
    @vikumsrisusirith6884 4 ปีที่แล้ว +70

    ඒකටනම් අඩෙනවා ආදර කතාවකට එහාගිය මිත්‍රත්වය

  • @namalfernando8155
    @namalfernando8155 4 ปีที่แล้ว +4

    මම මෙි සින්දුව කලින් දැක්කත් බැලුවෙි නැහැ අද බැදුවෙි ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @nisanthapredipkumara3636
    @nisanthapredipkumara3636 2 ปีที่แล้ว +3

    මෙ සින්දු ව තාම අහන අය කො

  • @saranibagya8513
    @saranibagya8513 4 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි සින්දුව❤️❤️

  • @sachinmadu6161
    @sachinmadu6161 4 ปีที่แล้ว +183

    ඒක පට්ට කියන උන් මේ කොනට👈🔥❤️

  • @dushanhanshila2962
    @dushanhanshila2962 4 ปีที่แล้ว +1

    Patta නියමයි.......👍👍👍

  • @kasundeshappriya2336
    @kasundeshappriya2336 3 ปีที่แล้ว +5

    ඔයාට අාදරය විහිලුක් මට ඡිවිතේ සමිපතක් රත්තරන්😭😍

  • @sandunipramodya831
    @sandunipramodya831 4 ปีที่แล้ว +31

    Vampi nisa baluwe❤️

  • @dilharatharusha8076
    @dilharatharusha8076 4 ปีที่แล้ว +359

    ලස්සන විඩියෝ එකක්නම් ලයික් එකාක් දාපාන්..😍😍

  • @dineshchaminda5885
    @dineshchaminda5885 3 ปีที่แล้ว +4

    සුපිරි බන් මෙ බලන්නෙ 20 වාතව

  • @shanakashanaka000
    @shanakashanaka000 2 ปีที่แล้ว +4

    පන වගේ යාළුවොත් ඉන්නව මේ වගේම.. ආදරෙයි උන්ට පැලෙන්න🖤🖇️

  • @dayariya-7971
    @dayariya-7971 4 ปีที่แล้ว +27

    මිහිරාන් මල්ලි ,වැම්පා ආදරෙයි

  • @nithushishavindi.17
    @nithushishavindi.17 4 ปีที่แล้ว +14

    සුපිරි VOICE එකක් . 👌😜😋

  • @pubudurangana1814
    @pubudurangana1814 4 ปีที่แล้ว +3

    නියම song එකක් මේක ජය වේවා මිහිරාන් මල්ලි මේයාගේ තව එකක් එනවලු ලගදිම

  • @arunarandula3892
    @arunarandula3892 4 ปีที่แล้ว +2

    Maru mama asama sinduva aiya💗💗💗