ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Awasane (Dawasaka Oyata) - Prabodh Kodithuwakku Official Music Video 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2019
  • _________අවසානය තෙක් නරඹන්න_________
    ජීවිතේදී අපිට ආදරය දුකක් වේදනාවක් වගේ දැනෙන්නේ අපි වැරදි කෙනෙක්ට ආදරය කරන්න ගත්තම ............
    Song Title - Awasane
    Artist - Prabodh Kodithuwakku
    Music - Hashan Thilina
    Lyrics - Prabodh Kodithuwakku
    Editor & Colorist - Kasun Kavinda Studios
    Video - Next Revolution
    Produced By Naada Creations
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video

ความคิดเห็น • 1.1K

  • @nishantharanasinghe6273
    @nishantharanasinghe6273 3 ปีที่แล้ว +174

    අලුත් සිංදු වලින් හදවතට දැනුනම සිංදුවක්... ආදරෙයි... ජයවේවා

  • @sumudukumari9856
    @sumudukumari9856 3 ปีที่แล้ว +40

    සංසාරෙ කෙලවරට ඔබෙ අත අරන් යන්න මට හුගක් පින් මදි උනා...

  • @dinusansarigunawardhana6311
    @dinusansarigunawardhana6311 4 ปีที่แล้ว +120

    දවසක ඔයාට මගෙ ආදරේ අඩුව තේරේවී..........
    එදාට ඔබ හට මගේ මරණෙවත් දකින්න නැති වේවී..............

  • @Loverbreath
    @Loverbreath 2 ปีที่แล้ว +14

    අවසානේ ලං වුනා වාගෙයි මගේ ජීවිතේ
    ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී වුනේ
    මං වාගේ ආයෙ කවුරුත්
    හමු වෙන්නෑ වස්තුවේ
    මේ වාගේ ගින්දරක් දෙන්න
    ඔබ ඇයි ලංවුනේ
    දවසක ඔයාට මගේ ආදරේ
    අඩූව තේරේවී.....
    එදාට නුඹ හට මගේ මරණෙවත්
    දකින්න නැති වේවී.....//
    සංසාරේ කෙලවරට - ඔබෙ අත අරන් යන්න
    මට හුගක් පින් මදි වුනා.....
    වෙන්වෙලා යන තැනට - ඔබගේ වෙනස් වීම
    දරාගන්නට බැරිවුණා.....
    මං වාගේ ආයෙ කවුරුත්
    හමු වෙන්නෑ වස්තුවේ
    මේ වාගේ ගින්දරක් දෙන්න
    ඔබ ඇයි ලංවුනේ
    දවසක ඔයාට මගේ ආදරේ
    අඩූව තේරේවී.....
    එදාට නුඹ හට මගේ මරණෙවත්
    දකින්න නැති වේවී.....
    උඩ ඉන්න දෙවියන්ට - බාරයි මගේ සතුට
    මියැදෙන්න කලියෙන් මෙමා.....
    යන්නම් ඔබෙන් දුරට - සුබ පතමි මා ඔබට
    සතුටින්ම ඉන්නට කියා.....
    මං වාගේ ආයෙ කවුරුත්
    හමු වෙන්නෑ වස්තුවේ
    මේ වාගේ ගින්දරක් දෙන්න
    ඔබ ඇයි ලංවුනේ
    අවසානේ ලං වුනා වාගෙයි මගේ ජීවිතේ
    ඔබ ආයේ ලං වෙලා දුකමයි ඉතිරී වුනේ
    මං වාගේ ආයෙ කවුරුත්
    හමු වෙන්නෑ වස්තුවේ
    මේ වාගේ ගින්දරක් දෙන්න
    ඔබ ඇයි ලංවුනේ
    දවසක ඔයාට මගේ ආදරේ
    අඩූව තේරේවී.....
    එදාට නුඹ හට මගේ මරණෙවත්
    දකින්න නැති වේවී.....//👌❤😎❤👌

  • @thilangamusicofficial7652
    @thilangamusicofficial7652 2 ปีที่แล้ว +68

    පට්ට prabodh අයියේ සරස්වති මෑණියන්ගේ පිහිටයි prabath අයියේ තවත් සිංදුවක් ඕනි ලගදිම 🤗🤗😍😍

  • @rtplex
    @rtplex 4 ปีที่แล้ว +32

    සංසාරේ කෙලවරට ඔබෙ අත අරන් යන්න මට හුගක් පිං මදි උනා

  • @slmusic2045
    @slmusic2045 3 ปีที่แล้ว +60

    කිසිමදාක පටන් ගැන්නමක්,
    අවසානයක් නොදකින
    රැයක් එළිවන තෙක්ම
    එකම කොටසක හිරව...
    යටි හිතේ රහස් මොනවදැයි
    ඉස්මතු වන.....
    නුබේම කතාවක නුබම
    මුල් චරිතය වන
    අද දුටු දෙය හෙට නොදකින...
    විටෙක සුන්දර,
    විටෙක දුඛඃත,

  • @methulifionsi5141
    @methulifionsi5141 4 ปีที่แล้ว +355

    තාමත් අහන අය කෝ 😗😗

  • @rumeshmaduranga19
    @rumeshmaduranga19 2 ปีที่แล้ว +263

    තාමත් මේ සින්දුව අහද්දි ගොඩක් දේවල් මතක් වෙනවා😳😔

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +78

    මගේ ජීවීතේ මං අහපු ලස්සනම සින්දුව 🥺🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @rupikasamanmalee1872
      @rupikasamanmalee1872 2 ปีที่แล้ว +2

      Ika thamai

    • @d.sgaming7334
      @d.sgaming7334 2 ปีที่แล้ว +3

      සිරාවටම පට්ට ලස්සනයි කටහඩ මෙකෙ අහලා ඇස් දෙකෙන් කදුලු නොවැටුනොත් පුදුමයි

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว

      Ow

    • @erandiweerasekara121
      @erandiweerasekara121 2 ปีที่แล้ว

      @@rupikasamanmalee1872 iu

  • @user-yh4zb9ix3n
    @user-yh4zb9ix3n 3 ปีที่แล้ว +23

    යන්නම් ඔබේ දුරට සුබ පතමි මා ඔබට සතුටින් කියා මං වගේ අයේ කවුරැත් හමු වෙනෑ වස්තූ වේ ..........//දවසක ඔයාට මගේ ආදරෙ අඩුව තේරෙවී .........
    එදාට නුබ අට මගේ මරෙනව්ත් දකින්න නැති වේවී ......

  • @isuriprabuddhima1593
    @isuriprabuddhima1593 2 ปีที่แล้ว +36

    තව සිංදු ඔන ඔයාෙගන් අැත්තටම නියමයි දුකකුත් දැනුනා...

  • @user-sm8zo1ox4j
    @user-sm8zo1ox4j 3 ปีที่แล้ว +138

    දවසක ඔයාට මගෙ ආදරෙ අඩුව තේරේවී❤️❤️😥😥

    • @kavindithathsarani1296
      @kavindithathsarani1296 2 ปีที่แล้ว +6

      @N.imantha de silva ඔවු බන් 😂😂😂😂😂💔💔💔💔

    • @dushanliyomal2117
      @dushanliyomal2117 2 ปีที่แล้ว +6

      එදාට තේරෙයි බන් 😣😣😣😣😣🥺

    • @dinukachamara2766
      @dinukachamara2766 2 ปีที่แล้ว +4

      Aniwaren 😞😞

    • @chamindakumara3618
      @chamindakumara3618 2 ปีที่แล้ว +2

      kello vis vase krnn epa bn ovn sarama bado bn🖕🖕🖕🖕

    • @slkaveeyt7501
      @slkaveeyt7501 2 ปีที่แล้ว +2

      එදාට ඔයාට මගේ මරනෙවත් දකින්න නැති වේවී

  • @nalindasandaruwan4141
    @nalindasandaruwan4141 4 ปีที่แล้ว +65

    එක්කෙනෙක්ට - මේක මලක්
    එක්කෙනෙක්ට - මේක ණයක්
    එක්කෙනෙක්ට - මේක හෝටලයක්
    එක්කෙනෙක්ට - මේක සංචාරක ස්ථානයක්
    ඒත් යුද්ධය දිනපු රටක
    ඉක්මනට මෙහෙම සන්නිවේදන කුළුණක්
    හැදුවෙ ඇයි කියලා දන්නෙ හදපු මිනිහ විතරයි..මතක තියාගන්න ඔබේ දරුවට අනාගතේ යුද්ධයක් එනවා
    ඒ තාක්ෂණික යුද්ධයයි
    ඒ යුද්ධයට මුහුණ දෙන්න කලින්ම
    හදපු දෙයක්..
    මුළු රටක් සැපට නිදද්දි රටම ආරක්ෂා කරන
    කුළුණක් ...
    ආසියාවම අද ටිකක් බිය වුණේ මේ කුළුණට..
    තමන්ගෙ ඉඩමේ ගහක් වවන්නත් කපන්නත් අවසර ගන්න ඕන කාලේ..
    දකුණු ආසියාවේ මේ කුළුණ හදන්න යද්දි ලෝකයා කොච්චර ප්‍රශ්ණ අහන්න ඇත්ද?
    ඉන්දියාවේ හදට යවපු යානය බස්සගන්න බැරිවුණ එකට දුක් වුණ ඔබ
    මේ කුළුණ හදද්දි කොච්චර සතුටු වෙන්න ඕනද? ...
    රටක දෙයක් ඉදිවුණු ගමන් ණය හොයන්න එපා ,,,ඒක හරියට
    දරුවෙක් බිහි කරලා අම්ම සතුටු වෙද්දි ඒ දරුවා බලන්න ආපු අය අම්මගෙන් අහනවා ඇයි? දරුවෙක් හැදුවෙ කියලා..
    අන්න ඒ වගේ ප්‍රශ්ණයක්...
    දරුවෙක්ගෙ වටිනාකම දන්නෙ අම්ම තාත්තා විතරයි..
    ඒ දරුවගෙන්..රටට සෙතක් වෙන හැටිත්
    පරම්පරාව රකින හැටිත් දන්නෙ වදාපු අය විතරයි
    ලෝකයේම යුද්ධය දිනපු රටක මේ කුළුණ ඉදිවුණු එකට රටවල් කීයක් බිය වුණාද කියල දන්නෙ..යුද්ධය කරපු මිනිහා විතරයි..
    ගෙදරට සැටලයිට් අරන් පිටරට චැනල් බලපු ඔබට...
    ලෝකයේම 19 වෙනි උසම සන්නිවේදන කුළුණ රටේ හැදෙනකොට දැනෙන්න ඕනෙ වෙනම හැගීමක්..
    මඩෙහි හැදී,,,මඩේ ජීවත් වෙලා,,ඉහලටම ඇවිත් මුළු වැවක් ලස්සන කරන නෙළුම..
    ඔබේ දරුවාගේ අනාගතය ලස්සන කරවී යන විශ්වාසයෙන් අපි මේ දෙස බලමු..
    මේක හදපු මිනිහට තිබ්බා මේක උගෙ වත්තෙ හදාගෙන උසම කුළුණ හදන් පවුල ආරක්ෂා කරගන්න..
    ගෙදර ඉඩමෙ නැතුව රටේ ඉඩමෙ හැදුවෙ..රටම ආරක්ෂා වෙන්න..
    ඒක දන්නෙ යුද්ධ කරපු එකෙක් විතරයි..
    එදා සුනාමි එද්දි හැමෝම කිවුවෙ..
    ලෝකේ අනිත් රටවල සුනාමිය එන්න කලින් අදුන ගන්න සන්නිවේදන උපකරණ තිබ්බා හැබැයි ලංකාවෙ නෑනේ ....
    ඒකයි විපත වලක්වගන්න බැරි වුණේ කියලා.
    මතක තියාගන්න අනාගතේ තාක්ෂණික සහ න්‍යෂ්ටික සුනාමියක් එනවා අන්න ඒ සුනාමිය ගැන දකුණු ආසියාවටම කලින්ම කියන්නෙ
    මේ කුළුණ තමයි..
    හැමෝම නොදකින පැත්තක් ,,තව වසරකින්
    මේ කුළුණ තුලින් මතුවෙයි...
    අපි ණයයි,,,කැරකෙන හෝටලයයි බැලුවට ලෝකයා මේක අපිට කලින් දැක්කෙ
    උන්ගෙ රටේ අනාගත ආරක්ෂාවට දැන්ම ලෑස්ති වෙන ආකාරයයි.
    මේක හදද්දී දෙදෙනෙක් නැති එකට මම සතුටු වෙනවා
    01. ප්‍රභාකරන්
    ප්‍රභාකරන් බිරිද ඉදිරියේ සැමියෙක්
    දරුවන් ඉදිරියේ තාත්තා කෙනෙක්
    හැබැයි රට ඉදිරියේ දේශ ද්‍රෝහියෙක්
    ප්‍රභාකරන් අද හිටියනම් ඕකට බෝම්බ ගහනවා
    02. අතුරුදන් වෙලා ඉන්න
    දේශ ද්‍රෝහී මාධ්‍ය වේදියෙක්..
    ඔහු බිරිද ඉදිරියේ සැමියෙක්
    දරුව ඉදිරියේ තාත්තා කෙනෙක්
    හැබැයි රට හමුවේ යටි පූට්ටු ගේම් දීපු දේශ ද්‍රෝහියෙක්
    ඔහු හිටිය නම් මේ කුළුණ ගැන භයානක වාර්තාවක් ලෝකය හමුවේ මවලා ඩොලර් ගන්නවා..
    ගයාන් සංදීප
    රටේ පුරවැසියෙක් .
    16.09.2018

    • @kiwicapture
      @kiwicapture 4 ปีที่แล้ว +3

      මචාන් සිරාවටම සතුටුයි ඇත්ත තේරුම් ගත්ත අය ඉන්න එකට මේ ඔන්ලයින් සමාජයෙ. උබ 1000%ක් හරි.

    • @ahimiunathadareibidunusene15
      @ahimiunathadareibidunusene15 4 ปีที่แล้ว +2

      Aniwaryenma 😘 aththa kathawa aniwaryenma 😘 godak budu saranai

    • @nalindasandaruwan4141
      @nalindasandaruwan4141 4 ปีที่แล้ว +2

      @@ahimiunathadareibidunusene15 ela

    • @nimaliwijesingha6
      @nimaliwijesingha6 4 ปีที่แล้ว +1

      NymAi saho. Aththa therun krnwt

    • @thimansaransathi7453
      @thimansaransathi7453 4 ปีที่แล้ว +3

      නියමයි සහෝ ... ඔයා වගේ හිතන මිනිස්සු තමයි මේ රටේ ඉන්න ඕනෙ ....මේ රටේ ඉන්න හැම කෙනාම ඔයා වගේ හිතනවා නම් මේ රට දියුණු වෙලා දැන් ගොඩක් කල් .... ඇත්තටම සුපිරි සහෝ ඒ ටිකනම් හිතට දැනෙන්නම දීලා තියෙනවා .... thanks ඔයාට .....👍👍 ❤️❤️❤️

  • @dilukadeshani7040
    @dilukadeshani7040 3 ปีที่แล้ว +56

    මං ආස කරන සිංදුවක්...🎶🎶🕶️💜💜💙💙💙

  • @damithroshan1558
    @damithroshan1558 4 ปีที่แล้ว +23

    ගොඩක් ලස්සනයි 👍👍👌👌👍👌❤❤❤👌👌👍👍😘😘😘😘😘😘❤😘❤😘❤😘❤👍👍👍👍 හිතට වදින දුක හිතෙන සිංදු වක්

  • @kavingakavingapasndi9539
    @kavingakavingapasndi9539 3 ปีที่แล้ว +40

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවි එදාට නුඹහට මගේ මරණෙවත් දකින නැති වේවී..💖💖💝💝

  • @DwDpodda
    @DwDpodda 3 ปีที่แล้ว +21

    මන්වාගේ අයෙ කවුරුත් හමුවෙන්නැ වාස්තුවෙ💖💖💖💖💘

  • @user-uk2ur8so1v
    @user-uk2ur8so1v 4 ปีที่แล้ว +70

    මන් වාගේ ආයේ කවුරුවත් හමුවෙන්නේ නෑ වස්තුවේ
    මේවාගේ ගින්දරක් දෙන්න ඔබ ආයේ ඇයි ලංවුනේ ❤❤❤ වාව් ,සුපිරි,

  • @sanduniwasana9737
    @sanduniwasana9737 4 ปีที่แล้ว +64

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරෙවී.. 🙊
    එදාට නුබ හට මගේ මරනෙවත් දකින්න නැති වෙවී.. 🙊🙊

    • @eric8783
      @eric8783 4 ปีที่แล้ว

      Mona huththe sinduda umbla ahanne me wesiye 😆😆

    • @kawwa1411
      @kawwa1411 4 ปีที่แล้ว

      th-cam.com/channels/2LxjHpBJiNwFs3yYMwJPyA.html

    • @davidthavith4712
      @davidthavith4712 2 ปีที่แล้ว

      Eka patta neda matti

    • @Mix-ws2vc
      @Mix-ws2vc 2 ปีที่แล้ว

      @@eric8783 අඩෝ බන් ඉතිම් අහන්න බැරි නම් අහන්නැතුව පැත්තකට වෙලා ඉදපන්

  • @sewwandisewwande3208
    @sewwandisewwande3208 2 ปีที่แล้ว +30

    ආදරයකදී දෙන්නාට දෙන්නා අවංක වෙන්න ඔනේ ❤️❤️

  • @rashenvihaga4236
    @rashenvihaga4236 2 ปีที่แล้ว +23

    හදවතට දැනුනු සින්දුවක්

  • @shashinihashnka4078
    @shashinihashnka4078 4 ปีที่แล้ว +26

    දවසක ඔයාට මගෙ ආදරෙ අඩුව තෙරෙවි ...😭
    ගොඩාක් ලස්සනයි සින්දුව ... 😢 බුදු සරනයි ❤️ තව සින්දු ඉස්සරහට බලා පොරොත්තු වෙනවා .....❤️❤️❤️

  • @user-hu1gx3kv8p
    @user-hu1gx3kv8p 2 ปีที่แล้ว +18

    මම නම් අාසම සින්දුවක් තව ඉදිරියට මේ වගේ සින්දු කරන්න ❤❤❤

  • @i_am_pramod95
    @i_am_pramod95 4 ปีที่แล้ว +107

    සුබ පැතුම් රත්තරනේ...මෙච්චර පොඩි කාලෙකින් උඹ මේ වගේ තැනකට එයි කියල මම හිතුවෙම නැහැ බන්....පට්ටම සතුටුයි අපේ එකෙක් මේවගේ තැනකට එනව කියන්නෙ.....,තිබ්බ අඩිය පස්සට ගන්නම එපා මචන්........ඉදිරියටම පලයන්....සුපිරිම වැඩ කරපන් 😍😘

    • @sandraab5099
      @sandraab5099 3 ปีที่แล้ว +1

      Mathara neda me malli

    • @tharushabro4982
      @tharushabro4982 2 ปีที่แล้ว

      අයියට හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️❤️❤️

  • @prasanthafernandomihinduku735
    @prasanthafernandomihinduku735 4 ปีที่แล้ว +41

    ලස්සනයි සිංදුව 😍

  • @manojdilhan6042
    @manojdilhan6042 ปีที่แล้ว +2

    මෙිි සිංදුව අහද්දි මගේ ගොඩක් දේවල් මතක් වෙනවා😥😥

  • @anuraperera6652
    @anuraperera6652 2 ปีที่แล้ว +10

    මේක මම ආසම සිංදුවක් ජය වේවා....

  • @slmusicalshowindubai
    @slmusicalshowindubai 2 ปีที่แล้ว +15

    තාමත් අහනවා🥺❤️

  • @lakshi254
    @lakshi254 3 ปีที่แล้ว +9

    Favourite song
    Mn wage aya kawruth hamuwen na wasthuwe.....😍😍❤❤❤

  • @suranjanpriyamalpriyamal6301
    @suranjanpriyamalpriyamal6301 2 ปีที่แล้ว +14

    හදවතට වැදෙන 🎶 ආදෙරෙයි අයියේ......

  • @shamikahettiarachchi.5976
    @shamikahettiarachchi.5976 2 ปีที่แล้ว +12

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී😭.

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +17

    සුපිරියි සුභ ගමන් 😍😍😍

  • @supunsandaruwan7275
    @supunsandaruwan7275 2 ปีที่แล้ว +6

    දවසක ඔයාට මගෙ ආදරේ අඩූව තේරේවි එදාට නුබ හට මගෙ මරනෙවත් දකින්න නැති වේවි... ❤️😓

  • @i_am_pramod95
    @i_am_pramod95 4 ปีที่แล้ว +17

    එක එක උඩටම එනවා 😍

  • @jagathjayasuriya1669
    @jagathjayasuriya1669 4 ปีที่แล้ว +12

    Harima lassanai dawasaka oyata mage adare aduwa terevi edata nuda hats mage marenwath dakinna nathi wewi 😳😳😳😳✋👍👍💗💕💗💕😙😙😙😙🙊🙈👼👍👍👍👍💞💟

  • @hirunidishna5776
    @hirunidishna5776 3 ปีที่แล้ว +17

    ලස්සනයි සින්දුව ❤❤❤

  • @champi3178
    @champi3178 4 ปีที่แล้ว +111

    සිංදුව නියමයි කියන අය කෝ😍

    • @production3630
      @production3630 4 ปีที่แล้ว

    • @production3630
      @production3630 4 ปีที่แล้ว

      ඇයි උබමෝනවාකරනඳ

    • @champi3178
      @champi3178 4 ปีที่แล้ว

      @@production3630 moko

    • @production3630
      @production3630 4 ปีที่แล้ว +1

      ඇයි ඒහේමසීන්ඳුවටකියාන්නේ සීන්ඳූවලස්සනයි

    • @champi3178
      @champi3178 4 ปีที่แล้ว

      @@production3630 ek thami math kiwe

  • @nethminaprageethgimhana6983
    @nethminaprageethgimhana6983 2 ปีที่แล้ว +7

    2022 😬 කවුරුත් අහන්නැද්දෝ .....
    🥺1:13 AM. 🥱😒❤️✌️

  • @dinushagamage9798
    @dinushagamage9798 9 หลายเดือนก่อน

    ලස්සනයි...මේ සින්දුව අහද්දි මතකයට එන දේ හිත හඩවනව මිසක් සනසනව නොවේ ..😢😢😢😪😪

  • @usrathnayaka8606
    @usrathnayaka8606 2 ปีที่แล้ว +2

    සංසාරේ කෙළවරට (මගේ) අත අරන් යන්න (එයාට) හුගාක් පින් මදි වුනා😐😥😥😥 මං වාගේ ආයේ කවුරුත් හමු වෙන්නෑ වස්තුවේ මේ වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ළං උනේ 😥😥😥😥😥😍

  • @shashikasumal36
    @shashikasumal36 4 ปีที่แล้ว +112

    Trending එනවා කියන අය මෙි කොනට 😘😘

    • @Krissdaddy
      @Krissdaddy 4 ปีที่แล้ว +3

      RiP Sri Lnaka😒

    • @kiwicapture
      @kiwicapture 4 ปีที่แล้ว

      @@Krissdaddy මේක trending ආවොත් RIP SL music තමා . 😂😂😂

    • @asas7540
      @asas7540 4 ปีที่แล้ว

      super

  • @sachivlog7429
    @sachivlog7429 ปีที่แล้ว +2

    2023 අහන අය මේ කොනට 😁

  • @TGUdesh-cq2vy
    @TGUdesh-cq2vy 2 ปีที่แล้ว +2

    මේ අවුරුද්දෙ අහන අය කෝ🥰🤨🤨🥰

  • @user-jh5hw9gj1r
    @user-jh5hw9gj1r ปีที่แล้ว +8

    මෙි සිදුවන්න කියන්න අැත්අපි කට අදෙර්කරත්ත අවසන් අපිට අපිවිත්රයි එකතාමඅැත්😢😢😢😢😢😢

  • @ILoveYouDIGITAL
    @ILoveYouDIGITAL 4 ปีที่แล้ว +127

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවි 😢😢

  • @geethaniedesilva1791
    @geethaniedesilva1791 ปีที่แล้ว +6

    2023 ත් අහන අය කෝ.. 😍♥️🙃

  • @Achibn
    @Achibn 4 ปีที่แล้ว +31

    බොක්කෙටම දැනෙන සිංදුවක් 😍

    • @salindapathum1614
      @salindapathum1614 3 ปีที่แล้ว +1

      නෑ

    • @salindapathum1614
      @salindapathum1614 3 ปีที่แล้ว +2

      බොක්ක තුවාල වෙලාද

    • @Achibn
      @Achibn 3 ปีที่แล้ว +1

      @@salindapathum1614 හොස්පිටල් ඉන්න ගමන් ඇහුවේ බන් 😂 ඒකයි

    • @gamingpappa1818
      @gamingpappa1818 3 ปีที่แล้ว +1

      @@salindapathum1614 ah

    • @sachinimadusha8245
      @sachinimadusha8245 2 ปีที่แล้ว +1

      ගැම්මක් තමාහ් 🤭

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +3

    Simduwa lassani patta video eka hena gon indiyan wage 🇱🇰💔

  • @gayanmdesilva6950
    @gayanmdesilva6950 4 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි අය්යෙ ඔයා ගෙන් අපිට ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුලුවන් 😘😘😘😘😘😘😘

  • @piyumihansika8025
    @piyumihansika8025 4 ปีที่แล้ว +48

    මේ⁣වාගේ ගින්දරක් දෙන්න ඔබ ඇයි ළංවුණේ...😥😄

    • @pasidhunimesh3235
      @pasidhunimesh3235 3 ปีที่แล้ว

      hii

    • @niroshkumara8221
      @niroshkumara8221 2 ปีที่แล้ว

      Hi

    • @PrabodManukula
      @PrabodManukula 3 หลายเดือนก่อน

      Hi patiyo mama oyata kamati i love you sudu manika ❤❤❤❤❤❤❤🥰😍❤❣😘🥰😉

    • @PrabodManukula
      @PrabodManukula 3 หลายเดือนก่อน

      Mama oyata gindara denna manika mama oyata siravata adareyi patiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      😍😘🥰🤩😎😑😉😉😉😉😉

  • @sanjiwasujitha3552
    @sanjiwasujitha3552 2 ปีที่แล้ว +3

    මගේ ලේකෙ වගේ මේ සින්දුව

  • @redagaming9370
    @redagaming9370 3 ปีที่แล้ว +12

    2021 ahana un ko👇

  • @prabuddhirs1412
    @prabuddhirs1412 4 ปีที่แล้ว +12

    සුපර් ශිවා නිකන් මිලින්ද වගේ

  • @udaramadusanka1652
    @udaramadusanka1652 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ගොඩක් දේවල් mathak wenawa ආදරෙයි jaya wewa

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 ปีที่แล้ว +6

    Me mm 1year passe blnne maram asa song ekak ee vagen voice eka ❤️😊😊😊👍👍

    • @tharunimesha532
      @tharunimesha532 2 ปีที่แล้ว +1

      Yesss.meyage aluth song eka "pathanne maa"

  • @padhmadisanayaka8635
    @padhmadisanayaka8635 2 ปีที่แล้ว +2

    අදරෙයි ඔයාට ජයෙන් ජය

  • @sewwandisewwandi3922
    @sewwandisewwandi3922 4 ปีที่แล้ว +32

    අවසානෙ ලන් උනා වාගෙ මගෙ ජීවිතේ.. 💕 super aiya.. god luk.. 💕

  • @isuriprabuddhima1593
    @isuriprabuddhima1593 2 ปีที่แล้ว +8

    නියමයි අයියා සිංදුව... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @pavithrasubashine9136
    @pavithrasubashine9136 2 ปีที่แล้ว +7

    ලස්සනයි ♥️♥️♥️

  • @thiliniwathsala1118
    @thiliniwathsala1118 4 ปีที่แล้ว +2

    pathale innawada ane me wage lassana kollo😍

  • @kmnddissanayake6647
    @kmnddissanayake6647 2 ปีที่แล้ว +1

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී...එදාට ඔයාට මගේ මරනෙවත් දකින්න නැතිවේවී...😥ඔබ ආයේ ලන්වෙලා දුකමයි ඉතිරිවුනේ...

  • @vihagamadebasha2549
    @vihagamadebasha2549 2 ปีที่แล้ว +5

    මගෙ ආසම සින්දුව❤️❤️❤️❤️

  • @abdullahalsharaf2638
    @abdullahalsharaf2638 4 ปีที่แล้ว +8

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් ගොඩක් ජයවෙවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤

  • @ishankavishka4177
    @ishankavishka4177 ปีที่แล้ว +3

    ❤️❤️❤️2023 අහන අය 😍

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 2 ปีที่แล้ว +5

    ලස්සනයි තවත් නිර්මාන කරන්න හොදේ❤❤❤

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว +4

    පට්ටම නිහතමානි චරිතයක් ප්‍රෙබෝද් අයියා කියන්නේ🥰

  • @malimali4382
    @malimali4382 4 ปีที่แล้ว +7

    ලස්සනයි බුදුසරණයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @anneimasha
    @anneimasha ปีที่แล้ว +3

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවි එදාට නුබහට මගේ මරණෙවත් දකින්න නැති වේවි 💖💖😔😔😔🥀🥀🥀

  • @samiduprasanna7157
    @samiduprasanna7157 4 ปีที่แล้ว +10

    Dawesak Oyat mage aadare aduw therevi,,,,,,,, ❤❤❤❤❤❤

  • @sachithradidulanga7376
    @sachithradidulanga7376 4 ปีที่แล้ว +2

    Ftta

  • @tharisa5481
    @tharisa5481 9 หลายเดือนก่อน +1

    Mara lassana sinduwak 2023 t ahana aya ko ❤❤❤

  • @lalindujayanath5860
    @lalindujayanath5860 3 ปีที่แล้ว +41

    ඔය ශිවාට කියල අපිත් මරපන් මේව අහනවට 😂😂😂

  • @_hjk1219
    @_hjk1219 3 ปีที่แล้ว +4

    මරු 🤩🤩🤩🤩🤩

  • @nishafdo4013
    @nishafdo4013 3 ปีที่แล้ว +2

    Niyamai aiyh ❤️❤️

  • @nethmilakshika147
    @nethmilakshika147 3 ปีที่แล้ว +2

    Ane shoii song eka😘🔥oke vishuwaa ekata inne ape mama🤗🔥❤️

  • @isuriprabuddhima1593
    @isuriprabuddhima1593 2 ปีที่แล้ว +4

    සිංදුව 5 වැඩිය අහපු අය කවුරැ වත්ම නැද්ද...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @charithdilanka2765
    @charithdilanka2765 4 ปีที่แล้ว +15

    Elama mcn..!!!gd luck❤️😘

  • @ravinduwijesinghe5267
    @ravinduwijesinghe5267 ปีที่แล้ว +1

    මමත් සින්දු කියන කෙනෙක්.මේක නම් මාර විදිහට දැනුනා .😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pq9ib3pu8x
    @user-pq9ib3pu8x 2 หลายเดือนก่อน +2

    මං පිස්සෙක් වගෙ මේ සින්දුව අහන්නේ🥺🥺

  • @hasanthikadilrukshi4580
    @hasanthikadilrukshi4580 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Ammo mage as walin kadulu apu akam sinduwa tamai meka 😂😂😂😂😂

  • @prabodhkodithuwakku3024
    @prabodhkodithuwakku3024 4 ปีที่แล้ว +21

    ස්තූතී 🙏 යාලු යෙහෙලියනි ❤️
    ස්තූතී (naada Tv -sadun karunarathna aiya )❤️😊

    • @umeshphilips5949
      @umeshphilips5949 4 ปีที่แล้ว +1

      Niyama prabodh

    • @sharmijoseph5782
      @sharmijoseph5782 4 ปีที่แล้ว +1

      prabodh kodithuwakku New melody ❤️❤️❤️🇦🇺

    • @dilshanipiyumika2358
      @dilshanipiyumika2358 3 ปีที่แล้ว +1

      ලස්සනයි අයියා ඔයා ගෙ කටහඩ,,,💝💗💞🌹

  • @user-wn1lv8eu8z
    @user-wn1lv8eu8z 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් 🥺❤️

  • @sugathkumara6406
    @sugathkumara6406 ปีที่แล้ว

    මං වාගෙ ආයෙ කවුරුත් හමුවෙන්නෑ වස්තුවේ මේ වාගෙ ගින්දරක් දෙන්න ඔබ ඇයි ලං උනේ❤️‍🔥❤️‍🔥

  • @asankasamarasingha2173
    @asankasamarasingha2173 4 ปีที่แล้ว +31

    කොල්ලො උබට තරහා කරයො ඉන්නවා කියන එක පෙනවා මෙකෙ කමෙන්ට්ස් වලින්ම...

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +3

    බස් එකේ ඇහිලා හොයලා බැලුවේ❤️

  • @sadusamanmali102
    @sadusamanmali102 3 ปีที่แล้ว +1

    Sansare kelawarata nube atha allan yannata mta hugak pin ....madi ..unaaaaàa🙏❤❤❤❤

  • @amigirl901
    @amigirl901 ปีที่แล้ว +1

    ලස්සන මතක අපි කාගෙත් හිත් අස්සේ හරි ලස්සන ට තියෙනවා 😇😊

  • @sasidu3206
    @sasidu3206 4 ปีที่แล้ว +6

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තෙරෙවී🤔🤔🤔 සූපිරි 😜😜😜

  • @sakunthaladamayanthi3804
    @sakunthaladamayanthi3804 4 ปีที่แล้ว +5

    aiyge kathdata ammoooo supiri ah....

  • @chehanmendiya6092
    @chehanmendiya6092 ปีที่แล้ว +1

    සමහර ආදර කතා එක වගේ තමා සමහර සින්දුත් තියෙනවා හරියටම කතාව තියේන 🙂💔

  • @laalmadu9943
    @laalmadu9943 2 ปีที่แล้ว +1

    Sansare kelawarada obe atha aran yanna mata hugak pin madi unaa.wen wela yana thanata obage wenas vima dargannata bari unaa..💖💖💖💖Lassana sinduwak .supiri💖💖💖💖💖

  • @asekukim7374
    @asekukim7374 4 ปีที่แล้ว +8

    ශිවා ශිවා සුපර් ශිවා🤗🤗

    • @PrabodManukula
      @PrabodManukula 3 หลายเดือนก่อน

      Oyata l love you patiyo. Mama kamathi ❤❤❤❤❤❤

  • @SaviWijayalath
    @SaviWijayalath 4 ปีที่แล้ว +4

    Superb bro🌹💜🌹

  • @nilukaruwanthi2266
    @nilukaruwanthi2266 2 หลายเดือนก่อน +2

    ලස්සනයි තමත් අහනව ❤❤

  • @kmnddissanayake6647
    @kmnddissanayake6647 2 ปีที่แล้ว +2

    දවසක ඔයාට මගේ ආදරේ අඩුව තේරේවී...එදාට ඔයාට මගේ සොහොනවත් දකින්න නැති වේවී...😕😥

  • @harinduishanka315
    @harinduishanka315 4 ปีที่แล้ว +5

    Ado math innawane😜😜😜

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +52

    Nice voice
    ගොඩක් කල් බලන් හිටිය මේකෙ විඩියෝ එක එනකල්❤️❤️❤️❤️❤️👍

  • @anneimasha
    @anneimasha ปีที่แล้ว +1

    හදවතට දැනෙන ලස්සන සිංදුවක් 💖💖🥀🥀🥀😔😍😍

  • @kavibrow4938
    @kavibrow4938 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි ‌ ,,🤘🤘🤘🤘🤘🤘🤘