ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Hitha Hadapu Bidapu wara (හිත හදපු බිඳපු )Denuwan Kaushaka|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2023
  • #hithahadapubindapu #hithakthibuna
    Hitha Hadapu Bindapu (හිත හදපු බිඳපු ) Denuwan Kaushaka | Official Music Video
    Spotify - open.spotify.com/album/11UDEo...
    ♪Set as Your Favourite Ringtone
    Dial...
    ☎Dialog: 8711322829
    ☎Mobitel: 74750126
    ☎Hutch: 369290042
    ☎Etisalat: 369290042
    ☎Airtel: Soon
    ♪ Song | Hitha Hadapu Bindapu
    ♪ Artist | ‪@Denuwankaushaka‬
    ♪ Lyrics | Sathyajith Lakmal
    ♪ Melody | ​⁠​⁠‪@sinhalarapstreet‬
    ♪ Music | ​⁠​⁠ @Denuwankaushaka
    ♪ Flute | Nipun Tharusha
    ♪ Additional Music | ​⁠​⁠ ‪@Denuwankaushaka‬
    ♪ Director - Kasun Kavinda Studio
    ♪ Assistant Director - Vidusha Peiris
    ♪ Editor & Colorist - Kasun Kavinda Studio
    ♪ Dop - Irushka Bogoda
    ♪ Camera Assistant - Vishvajith Dissanayake
    ♪ Production - KK Productions
    ♪ MUA - Dilini Pathirana
    ♪ Cast - Sangeeth Satharasinghe | Vinu Perera
    👉 Subscribe to Denuwan kaushaka - bit.ly/38BbVwB
    👉 Like /Facebook :- bit.ly/35lbqor
    👉 Follow / instagram :- bit.ly/2EiBZPb
    #denuwankaushaka #hithakthibuna #mamaoyathekka #denuwankaushakasongs
    #denuwankaushakanewsong #viral #hithahadapubindapu #obamathekkaduradigagamanakyanna #denuwankaushakasong #obathhitiya
    #sangeethsatharasinghe #sangeethdinivlogs #denuwankaushakanewsong2023

ความคิดเห็น • 3.6K

  • @Denuwankaushaka
    @Denuwankaushaka  11 หลายเดือนก่อน +481

    ආසම රිඟින්ටෝන් එක කරගන්න 😘
    Dialog - 8711322829
    Hutch/072 - 369290042
    Mobitel - 74750126

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 11 หลายเดือนก่อน +481

    මේ සිංදුව එක පාරකට වඩා අහපු අය මේ කොනට,,,,cover song වලින් අපිව පිස්සු වට්ටපු ඒ voice එක,,මේක Trending වෙන්න ඕන අනිවාරෙන්,,,සිංදුවයි වීඩියෝ එකයි කියන්න දෙයක් නෑ ලස්සනයි,සුපිරියක්,,,සුභ පැතුම් හැමෝටම,,, 🎶🎤🎵🎸🔊♥️🔥👌

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +12

      Thank you 🥰🥰🥰

    • @LankaPalipana-zq7wl
      @LankaPalipana-zq7wl 11 หลายเดือนก่อน +2

      Sangith song videyo akak ethen patta superima thamai Ela kire.. Lassana song akak.. koi tharam ahawath apa wenne naha.. ( Dinethe gattha nam niyamai pau Dine..❤❤❤❤

    • @dineshpriyadarshana5760
      @dineshpriyadarshana5760 11 หลายเดือนก่อน +1

      ❤❤😂😂

    • @thilininisansala851
      @thilininisansala851 11 หลายเดือนก่อน +1

      සුපිරි

    • @dilankadarshini2532
      @dilankadarshini2532 11 หลายเดือนก่อน +2

      Aniwa❤❤ release krpu dwse idala thm ahnwa.. hemdm ❤❤ me denuth ahnwa ..Asama song ekk❤❤ denuwan aiya kiynne ithin best❤❤ singer kenek❤❤ adareii ❤️ mine Fv ☺️♥️ B's 🙏

  • @MadhurikaLakmali-fo5ko
    @MadhurikaLakmali-fo5ko 11 หลายเดือนก่อน +70

    දෙනුවන් අයියට voice එකනම් ඇත්තටම මාරම ලස්සනයි❤හිතට වදින පට්ටම voice එකක් අයියේ❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      Thank you 🥰🥰🥰

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 11 หลายเดือนก่อน +3

    සම්පූර්ණ සින්දුව දානකම් අහන්න ආසාවෙන් හිටපු අය මේ කොනට එන්න ගොඩක් ලස්සනයි අයියේ

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @janulovedenu
    @janulovedenu 11 หลายเดือนก่อน +219

    Congratulations මගේ පන 💝 හැමදාම ගොඩාක් ආදරෙයි 🥰

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +41

      Thank you janu 😘😘😘

    • @madushani2794
      @madushani2794 11 หลายเดือนก่อน +11

      ඔයාලා දෙන්නාට ගොඩාක් ආදරෙයි ජානු අක්කි දෙනූ අයියෙ💖💖

    • @DanennaMusic
      @DanennaMusic 11 หลายเดือนก่อน +7

      අක්කාටයි අයියාටයි බුදු සරණයි දෙනුවන් අයියා සුපිරි නිහතමානී කෙනෙක් ගායකයෙක් උනාම එහෙම ඉන්න ඕනේ😊

    • @nimeshahansamali3301
      @nimeshahansamali3301 11 หลายเดือนก่อน +2

      congratulations denuwan aiye Oyala dennata godak adarei janu love denu❤️❤️❤️

    • @dinushapriyadarshani4522
      @dinushapriyadarshani4522 11 หลายเดือนก่อน +2

      Oyala dennatama ❤️❤️ godak adaraiii budusaranai aiye akki dennatama

  • @LyrixJunction
    @LyrixJunction 11 หลายเดือนก่อน +75

    ඔබත් හිටියා මගේ තනියට
    එකට එක හිත තියාගෙන
    අපිට උණුදේ හොයනවා තව
    හිත රිදෝගෙන හොඳටම..
    හිත හදපු බිඳපු වාර ගැන ගැන
    ඔබ සිහි කරනවා තාම තනියම..
    හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
    ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
    දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්න
    මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න..
    හිත හදපු බිඳපු වාර ගැන ගැන
    ඔබ සිහි කරනවා තාම තනියම..
    ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
    ආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්න
    ටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්න
    ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික..
    හිත හදපු බිඳපු වාර ගැන ගැන
    ඔබ සිහි කරනවා තාම තනියම..
    ඔබත් හිටියා මගේ තනියට
    එකට එක හිත තියාගෙන
    අපිට උණුදේ හොයනවා තව
    හිත රිදෝගෙන හොඳටම..
    හිත හදපු බිඳපු වාර ගැන ගැන
    ඔබ සිහි කරනවා තාම තනියම..

  • @user-jq3zl9dk2r
    @user-jq3zl9dk2r 7 หลายเดือนก่อน +13

    දෙනුවන් මල්ලිගේ voice එකට තමා මං නම් ආසම...ආදරෙයි මල්ලීයෝ...බුදු සරණයි!❤❤❤❤❤

  • @NimeshLakshan-gf5nv
    @NimeshLakshan-gf5nv 7 หลายเดือนก่อน +6

    මගෙ ලඟ තියෙන්නෙ දෙනුවන්ගෙ song විතරයි, නිදාගන්න ටිකට විතරයි නාහා ඉන්නෙ,, අනිත් හැම වෙලාවකම පිස්සුවෙන් අහන සිංදු සෙට් එක ❤❤❤❤❤❤❤❤❤❤Adarei denuuu

  • @swaraent
    @swaraent 11 หลายเดือนก่อน +299

    Congratulations brother denuwan. it’s Will be blast ❤ 💥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +24

      Thank you 🥰🥰🥰

    • @mathematicallife5388
      @mathematicallife5388 11 หลายเดือนก่อน +1

      *It will be blast🎉

    • @T.A_video_Time
      @T.A_video_Time 11 หลายเดือนก่อน

      ​🎉🎉444444444444444446

    • @user-by2mh6po6z
      @user-by2mh6po6z 11 หลายเดือนก่อน

      Goodak lassanaii aiye song eka❤❤

    • @himanshatharindu1035
      @himanshatharindu1035 11 หลายเดือนก่อน

      Denuwan aiya oyage song godaak lassanai puluwannam damit aiyage (mehite adaree miyadennenee )song eka cawar song ekak widihata denna

  • @user-cu3wz6qt5t
    @user-cu3wz6qt5t 11 หลายเดือนก่อน +57

    සිරාවටම සින්දුව පට්ටා ....ලස්සනයි ...වීඩියෝ එකත් ආයේ රිදෙන්නම තියෙනවා ..විඩියෝ එකත් ආයේ සොන්ග් එකටම සෙට් ........ජය උබට අයියේ ❤❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

    • @niroshikaniroshika7546
      @niroshikaniroshika7546 11 หลายเดือนก่อน

      Eeeèe eeee e ee èeè333333I I e3e3ee3èeèèè know what èe

  • @user-ni1lp2vj7k
    @user-ni1lp2vj7k 9 หลายเดือนก่อน +7

    ලස්සනයි දෙනුවන් අයියේ...හිතට වදින සෝන් එකක්...ඔයාට පින්..මේ වගේ තවත් නිර්මාණ කරන්න කියලා විස් කරනවා🎉🎉🎉congratulations ❤️

  • @amasha6892
    @amasha6892 11 หลายเดือนก่อน +18

    සින්දුයි විශුවල් එකයි දෙකම ලස්සනයි ❤❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @SPGBoy_Official
    @SPGBoy_Official 11 หลายเดือนก่อน +44

    අසම ගයකයගෙ next hit එක 😎❤ trending 1 කරමු කට්ටියම එකතු වෙලා 💜️

  • @royaleproduction396
    @royaleproduction396 11 หลายเดือนก่อน +22

    මේක ට්‍රේන්ඩින් වෙයි කියන ප්‍රර්ථනාවෙන් ලයික් එකක් දාන්න.🤘

  • @priyadarshani7212
    @priyadarshani7212 11 หลายเดือนก่อน +3

    Hitha hadapu bidapu
    wara gana gana
    Oba sihikaranawa
    thama hada hada...😂😂😂😂
    ලස්සනයි malli....ලස්සනයි ...🎉🎉🎉🎉

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z วันที่ผ่านมา

    ❤❤මරූ

  • @themiyawhageesh
    @themiyawhageesh 11 หลายเดือนก่อน +61

    මාර ලස්සන සින්දුවක් වෙයි මේකත්.. එක්මනින්ම Trending #1 එන්නම ඔනේ... ❤️🌼 අයියාගෙ සින්දු භාවනාවක් වගේ අයියේ.. ඉස්සරහටත් මේ වගේ සින්දු කරන්න ශක්තිය ලැබෙන්නෝන..❤️😎

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      Thank you 🥰🥰🥰

    • @themiyawhageesh
      @themiyawhageesh 11 หลายเดือนก่อน +1

      දැනටමත් trending #16 ඇවිත් තියෙන්නේ තව ටිකයි..❤️

    • @themiyawhageesh
      @themiyawhageesh 11 หลายเดือนก่อน +1

      @@Denuwankaushaka welcome ayye..❤️

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 11 หลายเดือนก่อน +65

    දැනට තුන් හතර පාරක් ඇහුවා එපා වෙන්නේ නෑ පට්ට සින්දුවක්‌ ආදරෙයි දෙනුවන් 🎉🎉❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +4

      Thank you 🥰🥰🥰

  • @Senu4425
    @Senu4425 11 หลายเดือนก่อน +40

    හදවතට කතා කරන කටහඩක් 🔥 අනිවාර්යයෙන්ම 1M ගහනවා සිංදුව ඒ තරමටම ලස්සන ගීතයක් 🎶❤️ මේ ලස්සන නිර්මාණය කරන්න සම්බන්ධ වුණ සෙට් එකටම ජයවේවා🙏❤️🎶

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      Thank you 🥰🥰🥰

  • @user-kw5du1ug9i
    @user-kw5du1ug9i 11 หลายเดือนก่อน +22

    අයියේ ඔයාගෙ කට හඩ... ඔයාගෙ සිංදු දවසගානෙ අහන එක දැන් පුරුද්දක් වෙලා....ආදරෙයි ❤❤

    • @WshmiKushani
      @WshmiKushani 11 หลายเดือนก่อน +1

      Ekanam aththa math hema welema ahanawa

  • @VihangaSalamuthu-vb9iw
    @VihangaSalamuthu-vb9iw 11 หลายเดือนก่อน +31

    අයියේ හදවතට එක දිගට සින්දූ දීලා එක පාර මැකිලා යන්න එපා 😢..කාලෙන් කාලෙට එක සින්දුවක් දීලා හැමදාම ඔයා හදවතේ තරුවක් වෙන්න ඔනී...අපේ හදවතේ ගායකයා වෙන්න ඔනී😊බුදුසරනයි...ආදරෙයිගොඩක්...❤🎉

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      🥰🥰🥰

    • @BHAGYA_417
      @BHAGYA_417 11 หลายเดือนก่อน

      Ow aiyya oya thama mgeth favorite singer❤❤❤❤ good luck🎉🎉

  • @madarapurnima6146
    @madarapurnima6146 11 หลายเดือนก่อน +31

    සිංදුව නම් හිතටම වැදුනා ඒ වගේම සංගීත් අයියා යි ඒ අක්කී නිසා හරිම ලස්සනයි විශුවල් එකත්....😍🥰😚❤ congratulations ayyah...❤✨ bs

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      Thank you 🥰🥰🥰

  • @user-ls8xd9lv2w
    @user-ls8xd9lv2w 9 หลายเดือนก่อน

    Lassanai song.man oyage song walata godak ada kenak .oyage song hema akakma man aniwaran balanawa.suba pathanwa idiriyatama yanna ..

  • @Athimale_Janaka
    @Athimale_Janaka 18 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මල්ලී ❤❤❤❤

  • @chamodishamika1229
    @chamodishamika1229 11 หลายเดือนก่อน +24

    දෙනූ අයියා කියන්නෙ ඉතින් පිස්සුවක් තමයි.voice එක නියමයි 👌❤️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial 11 หลายเดือนก่อน +19

    ඒක සුපිරියක් ...
    Congratulations දෙනුවා 💥♥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +3

      Thank you 🥰🥰🥰

  • @sadaruwanchathuranga4499
    @sadaruwanchathuranga4499 11 หลายเดือนก่อน +1

    Wow marama lassanai aiya.congrtulations aiya

  • @kanthimudalige1765
    @kanthimudalige1765 14 วันที่ผ่านมา

    ලස්සන සිංදුවක් ❤❤❤

  • @damsathdesilva
    @damsathdesilva 11 หลายเดือนก่อน +38

    ආසම ගායකයා❤️🌻 මේ සින්දුව එනකන් මාරම ආසවකින් බලන් ඉන්නෙ🙂❤️❤️ වෙන සින්දු එකකටවත් මෙහෙම ඉවසිල්ලක් තිබ්බෙ නැ

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +6

      Thank you 🥰🥰🥰

    • @KohobangeChandrika-mh4jg
      @KohobangeChandrika-mh4jg 11 หลายเดือนก่อน +1

      Asama gayakaya oya.asawen hitiye ahanna.good luck ❤❤❤❤

  • @isurikanayandi3594
    @isurikanayandi3594 11 หลายเดือนก่อน +16

    හිත හදපු බිදපු වාර ගැන ගැන ....
    ඔබ සිහිකරනවා තාම තනියම ......
    Congratulations denu ayya 🎉️ තෙරුවන් සරණයි අක්කා අයියා දෙන්නම ... 😍❤️😘

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @SanduniVihara-hm5wb
    @SanduniVihara-hm5wb 11 หลายเดือนก่อน +19

    ආසම ගායකයෙක් අයියේ ඔයා හිතට වදින ලස්සන සින්දු නිර්මාණය කරනවා ඒ වගේ තව තවත් සිංදු නිර්මාණය කරන්න ශක්තිය දෛර්ය ලැබේවා අයියාට බුදු සරණයි 🥰❤️

  • @user-dy2cs4pj7q
    @user-dy2cs4pj7q 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කටහඩක් දෙනුවන්ට තියෙන්නෙ .එයාගෙ හඩින් කියන ඕනම සින්දුවක් අහගෙන ඉන්න පුලුවන් .මේසින්දුවත් මාරම ලස්සනයි .ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනව.👍

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 11 หลายเดือนก่อน +4

    ජය වේවා අයියා මේකත් Hit එකක්.. ආදරෙයි ❤🎉

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 11 หลายเดือนก่อน +16

    next level ..
    හිත හදපු බිඳපු වාර ගැන ගැන ඔබ සිහි කරනවා තාම තනියම ..💗🍁🌻💥💥💥💥💥💥

  • @susanthahettiarachchi651
    @susanthahettiarachchi651 11 หลายเดือนก่อน +1

    Maru oyage hama song ekakma patta lassanai

  • @josuvamathu4389
    @josuvamathu4389 11 หลายเดือนก่อน

    Kochchara ahuvath epavenne nathi sindu aiye oyaage.
    Suba pathum aiyee...🎉🎉🎉

  • @sudeeradilshan
    @sudeeradilshan 11 หลายเดือนก่อน +9

    Melody 💚👌🔥

  • @user-xx5jy1xp4k
    @user-xx5jy1xp4k 6 หลายเดือนก่อน +5

    ඉතක් අදන්න අමාරැයි ඉතක් බිදින්න ලෙසියි❤️❤️❤️❤️❤️

  • @Dhanushka9708
    @Dhanushka9708 11 หลายเดือนก่อน

    Supiriyak bro. excellent👌

  • @SanuInoka
    @SanuInoka 11 หลายเดือนก่อน

    Oya vedio akata sangeeth wenuwata geeth gattanam niyamai...man geeth 🎉

  • @chandupalakshan558
    @chandupalakshan558 11 หลายเดือนก่อน +25

    ලස්සනම Voice එකක්❤️😍
    අයියගේ සින්දු සේරම ලස්සනයි❤️😌

  • @pubudhumadhusanak803
    @pubudhumadhusanak803 11 หลายเดือนก่อน +11

    අනේ ඒ කටහඩ ...😍🤗 කටහඬ වගේම ඔයත් ගොඩාක් ලස්සනයි .....බුදුසරණයි අයියේ ඔයාට ....🤗 සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ! 🙏

  • @poornimahansanithisera6834
    @poornimahansanithisera6834 10 หลายเดือนก่อน

    Hita wadinawa eka song eka & vedio eka kiyanna wachana na aiyya pattai. 👍👍😍😍❤❤

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw 22 วันที่ผ่านมา

    Congratulations denuvan malli and sangith satharasinha song ekai vishuval ekai dekama lassanai all the best ❤❤

  • @umeshamadhushaniliyanage4749
    @umeshamadhushaniliyanage4749 11 หลายเดือนก่อน +6

    ඒ වචනත් මගේ ජීවිතේ වගේ. ආයෙ ආයෙ ඒ අතීතයට අරන් යනව. කොහොම උනත් හැමදාම වගේ හිතට ගොඩක් දැනෙනව ඔයාගෙ සිංදු. ඒ කටහඬ ඇත්තටම බාවනාවක් වගේ. තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤️

  • @sumithchandana3401
    @sumithchandana3401 11 หลายเดือนก่อน +10

    voice එක නම් මාරම ලස්සනයි.මං අාසම ගායකයෙක්.අලුත් එක නම් මරැ අයියා.සුභ පැතුම් .අාදරෙයි අයියාාාාා❤❤❤❤

  • @zayaekanayaka6974
    @zayaekanayaka6974 11 หลายเดือนก่อน +14

    Beautiful voice, best singing and best acting, Sangeet and Vinu,, warm congratulations to all of you who have produced such a great work. KK studio

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 11 หลายเดือนก่อน +7

    හදවතට.දැනෙන.ලස්සන.සිංදුවක්.මගෙ.උණුසුම්.සුභ.පැතුම්❤🎉

  • @user-fp6lz8yp1d
    @user-fp6lz8yp1d 11 หลายเดือนก่อน +13

    මන් ආසම ගායකයා අයියෙ ඔයා. කලිම් songs වගේම මේ song එකත් ඉතින් hit වෙනවා කොහොමත්. Congratulations දෙනුවන් අයියේ... 🥺

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      Thank you 🥰🥰🥰

    • @dilshankasthuriarachchi4737
      @dilshankasthuriarachchi4737 11 หลายเดือนก่อน +1

      Mage experince ekkk ane meka🥺🥺🥺🥺🥺🥺🥺🥺 lassanayi neda meka

  • @nilankaprasadani5463
    @nilankaprasadani5463 11 หลายเดือนก่อน +5

    හිතක් තිබුනා තනුවට same මේකත් නේද? Congratulations denuwan ayye 🤝

  • @itz.tdit_sndz.07
    @itz.tdit_sndz.07 11 หลายเดือนก่อน +28

    Congratulations brother. The song is Excellent. I pray that I get the strength and courage to do more songs like this...!!! All the Best.❤🎉

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +3

      Thank you 🥰🥰🥰

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 11 หลายเดือนก่อน +4

    ඒකෙත් අමුතුම ගතියක් තියෙනව brother ❤️🔥

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @ShiwanthaSashen
    @ShiwanthaSashen 11 หลายเดือนก่อน +8

    Treanding #1 ගේමු මචං හදවතින්ම ජයම වේවා උඹට❤❤❤

  • @kasunravindu7619
    @kasunravindu7619 11 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි අයියා.. ජිවිත කතාවම එක තැනක වගේ..... ❤❤❤ හරිම ලස්සන වචන... ඒ වචන වලටම ගැලපෙන කටහඩ... ❤️😍😍

  • @suddathariya
    @suddathariya 11 หลายเดือนก่อน +6

    විෂුවල් එකත් මරු කියන අය කෝ 🥺✊️

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @vishalbdilhara
    @vishalbdilhara 11 หลายเดือนก่อน +20

    ඔබත් හිටියා මගේ තනියට
    එකට එක හිත තියාගෙන
    අපිට උණුදේ හොයනවා තව
    හිත රිදෝගෙන හොදටම.....❤
    හිත හදපු බිඳපු වාර ගැන ගැන
    ඔබ සිහිකරනවා තාම තනියම....❤

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 11 หลายเดือนก่อน +3

    මේ සිoදුව නම් අනිවාරෙන් trending 1# වෙනවා අයියේ ❤️🔥

  • @waariyasena663
    @waariyasena663 11 หลายเดือนก่อน +7

    අයියෙ අයියාගෙ කට හඩ අහන්න මම හරි ආසයි... එ කටහඩ හරියට හිත නිවන භාවනාවක් වගෙ❤❤😊

  • @damithrinagoda9786
    @damithrinagoda9786 11 หลายเดือนก่อน +3

    ඇබ්බැහි වෙලා මේ සිංදුවට❤️❤️ congratulations aiya.. 🙏

  • @SavidiSewmini
    @SavidiSewmini 4 หลายเดือนก่อน +5

    මගේ කතාව සරලවම 🙂🥀

    • @geethmifm8ih
      @geethmifm8ih หลายเดือนก่อน

      එ්යි❤😢

  • @raaja_tv
    @raaja_tv 11 หลายเดือนก่อน +9

    සිංදුව ලස්සනයි කියන අය කෝ

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +2

      🥰

    • @LokkaLk
      @LokkaLk 11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @sheshankavinda6062
    @sheshankavinda6062 11 หลายเดือนก่อน +6

    අනේ ගොඩක් ලස්සනයි අයියේ....🥺❤️congratulations aiyaaa💗💗

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 10 หลายเดือนก่อน +4

    ඒ සිංදුව.............මාරම ලස්සනයි ..ඔය හඩට තෙරුවන් සරණයි...💞💞

  • @chalidunmalshan918
    @chalidunmalshan918 11 หลายเดือนก่อน +5

    ජයවේවා!! දෙනුවන් අයියා❤️ ලස්සන වැඩක්❤ජයම වෙන්න ඕනේ🎉❤

  • @ujsanjeewa735
    @ujsanjeewa735 11 หลายเดือนก่อน +10

    මාර ම ලස්සනයි. කටහඬ නම් පිස්සුවක්.❤️☺️

  • @chandanijayasundara3657
    @chandanijayasundara3657 11 หลายเดือนก่อน +6

    කටහඬ භාවනාවක් වගේ.සුබ පැතුම් .තව තවත් ලස්සන නිර්මාණ කරමින් කලා ලොව වැජඹෙන්නට.❤🎵🎼

  • @user-pl3ij4rr6w
    @user-pl3ij4rr6w 11 หลายเดือนก่อน +39

    සංගීත් අයියා ඉන්නවා කියන්නෙම සුපීරී වැඩක්.... සොන්ග් එකත් ලස්සනයී,වීඩීයෝ එකත් ලස්සනයී ඉදිරී වැඩ කටයුතු සියල්ලත් සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +3

      Thank you 🥰🥰🥰

    • @user-pl3ij4rr6w
      @user-pl3ij4rr6w 11 หลายเดือนก่อน +1

      Man asama song eka 😍😍😍

    • @RaniRani-rm6gr
      @RaniRani-rm6gr 11 หลายเดือนก่อน

      Dr sangeeth your acting so beautiful ❤very nice song ❤

  • @kasunekanayake7926
    @kasunekanayake7926 11 หลายเดือนก่อน +4

    Ela.. සුභ පැතුම් සහෝදරයා ❤️❤️

  • @maheshi1619
    @maheshi1619 11 หลายเดือนก่อน +4

    ආසම ගායකයගේ අලුත්ම සින්දුව.💗 මටනම් ඇස් දෙකට කදුලුත් ආවා.💜️ ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි සින්දුව.💞 Thanks දෙනුවන් 💖💖💖❤️‍🔥

  • @dilshansandaruwan1983
    @dilshansandaruwan1983 11 หลายเดือนก่อน +15

    හදවතේ ගායකයා..congratulations brother ❤️

  • @chamoddiyagahage
    @chamoddiyagahage 11 หลายเดือนก่อน +4

    හදවතට දැනෙන සිංදුවක් ❤
    Good luck denuwan aiye 🎉

  • @Theheartspeak-eg8hh
    @Theheartspeak-eg8hh 11 หลายเดือนก่อน +7

    සුපිරියක් ❤ congratulations දෙනුවන් අයියේ ❤🎉😍

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @pasindudilhara2990
    @pasindudilhara2990 11 หลายเดือนก่อน +3

    ඉදලම ඉදලම ඔය ගැහුවේ බෝම්බයක් 💥
    ඇත්තටම හදවතටම දැනුනා දෙනුවන් අයියේ ❤😍

  • @kanthiperera6218
    @kanthiperera6218 11 หลายเดือนก่อน +5

    Beautiful song ❤️❤️🎧🎧🎧

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @OnikaIroshani
    @OnikaIroshani 11 หลายเดือนก่อน +5

    ඒ කට හඩ භාවනාවක්..🥺❤️👌 සුභ පැැතුම්🌹🎉️ වීඩියෝ එක Song එක දෙකම පට්ට..👌

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 11 หลายเดือนก่อน +3

    වාව් නියමයි අයියේ😘😘😘 තවත් ඉස්සරහට යන්න සුභ පතනවා. අනේ අයියේ "මං හින්දා කවදාවත් කඳුලු සලන්න එපා" සිංදුව cover එකක් කරන්නකෝ. අයියගෙ කටහඩින් අහන්න ආසයි🥺🥺🥺🙏 🙏🙏

  • @vindikasanju6663
    @vindikasanju6663 11 หลายเดือนก่อน +7

    denuwan අයියෙ ඔය song එක එනකන් මං ගොඩක්ම අසාවෙන් හිටියෙ අද ඒ කියන්න දානවා නෙ ♥️♥️♥️🙏 ආදරෙයි ආදරෙයි denuwan අයියේ ඔයාගෙ song ඔක්කොම මගේ ලග තියෙනවා ♥️🎵🎵🎤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +4

      Thank you 🥰🥰🥰

    • @vindikasanju6663
      @vindikasanju6663 11 หลายเดือนก่อน +1

      Thank you♥️ denuwan අයියෙ වීඩියෝ එක ඉක්මනටම ගෙනාවට ලස්සනයි ඒක ❤🎵

  • @chamikainduranga9187
    @chamikainduranga9187 11 หลายเดือนก่อน +3

    හිතක් තිබුනා ඔබ ලබන්නට..හිත හදපු බිදපු වාර ගැන ගැන heart touching songs ❤

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +3

    Congratulations & 🌹🌹🌹❤❤❤💎💎 සිංදු හරිම ලස්සනයි ❤❤❤ සංගිත් මල්ලි ඉන්න නිසා තවත් ලස්සනයි ❤❤❤ 💎💎💎 good loku 👍👍👍👍

  • @lifemusic200
    @lifemusic200 11 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා දෙනුවන් අයියා ❤❤

  • @shanproduction225
    @shanproduction225 11 หลายเดือนก่อน +5

    Congratulations brother ❤🎶🤝

  • @raneshchathuranga4228
    @raneshchathuranga4228 11 หลายเดือนก่อน +3

    සින්දුවත‍් ලස්සනයි විඩියෝ එකත් ලස්සනයි😇🎶🎧. විඩියෝ එක නම් දීලා තියෙනවා හික් ගැවෙන්න👏👌. තවත් ලස්සන සින්දු කරන්න. සුභ පැතුම් අයියේ ඔයාට👏👍. ආදරේ කියලා බම්බුවක් නෑ 😌 💯

  • @dasunie_DK
    @dasunie_DK 11 หลายเดือนก่อน +3

    Congratulations denuwan aiya ❤️❤️ හදවතට ගොඩක් දැනෙන ලස්සන සිංදුවක්...ඔයාට හදවතින්ම සුබ පතනවා..😍

  • @Pravi_Weerakkodi
    @Pravi_Weerakkodi 11 หลายเดือนก่อน +5

    Beautiful song with fantastic voice 😍❤️
    Congratulations Ayye🥳❤️

  • @praneethsampath6026
    @praneethsampath6026 11 หลายเดือนก่อน +26

    සුභ පැතුම් අපේ අයියා,අලුත් එක නම් මරු,ඔයාගේ කටහඬත් එක්ක ගින්දර වගේ අයියා,ජයමවේවා,මේ වගේ ලස්සන වැඩ ඉස්සරහටත් කරන්න ලැබෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,බුදු සරණයි අයියා!❤️❤️❤️😍😍😍🙏🙏🙏

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +3

      Thank you 🥰🥰🥰 ape malli

    • @MadhuNirasha
      @MadhuNirasha 11 หลายเดือนก่อน +1

      🎸

  • @NirushkaLakshanpremadasa-lq2rb
    @NirushkaLakshanpremadasa-lq2rb 11 หลายเดือนก่อน +3

    Superb song brother ,congratulations ❤😊

  • @uslproduction
    @uslproduction 11 หลายเดือนก่อน +3

    👌 nice voice, 👌nice visual

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @sanjupradiya4660
    @sanjupradiya4660 11 หลายเดือนก่อน +3

    Song එක release වෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ සුපිරිම එකක් මරු හොදේ දෙනුවන් අයියාගේ voice එකත් පිස්සුවක් තමයි ඈ 🙂❤️🎧👍 ඉක්මනින්ම ප්‍රසංග වේදිකාවේ live අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා දෙනුවන් අයියේ 🙂❤

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 11 หลายเดือนก่อน +3

    ලස්සන සිංදුවක්... 💗😍👊

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @_achini_7
    @_achini_7 11 หลายเดือนก่อน +7

    ❤️ Congratulations denuwan aiya🎉🎶I addicted to this song❤️💖FAV VOICE, FAV SINGER AND OUR COVER KING✨💙Good luck💫

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน +1

      Thank you 🥰🥰🥰

  • @darshanajeewananda
    @darshanajeewananda 11 หลายเดือนก่อน +4

    Congratulations denuwan Aiye ❤️ ඇත්තටම ආඩම්බරයි හදවතින්ම ඔයා ඉසාරහට යනකොට 🥺❤️ ලොකු තල්ලුවක් දීපු කෙනෙක් මගේ සංගිත ගමනට ආදරෙයි අයියේ ❤

    • @Denuwankaushaka
      @Denuwankaushaka  11 หลายเดือนก่อน

      Thank you 🥰🥰🥰

    • @dilshankasthuriarachchi4737
      @dilshankasthuriarachchi4737 11 หลายเดือนก่อน

      Mage experince ekkk ane meka🥺🥺🥺🥺🥺🥺🥺🥺 lassanayi neda meka

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 11 หลายเดือนก่อน +5

    My favorite singer denuwan..Congratulations for your future ❤❤

  • @Nadee454
    @Nadee454 11 หลายเดือนก่อน +13

    ඒ කටහඩ භාවනාවක් 🥰❤️ හරිම ලස්සනයි song එක අයියා ❤️
    හිත හදපු බිදපූ වාර ගැන ගැන...🥺 ඔබ සිහිකරනවා තාම තනියම....😊💞💔

  • @imeshasadamali2263
    @imeshasadamali2263 11 หลายเดือนก่อน

    Congratulations malli ❤️❤️❤️godaaak lassanai

  • @anjalisayurangi7065
    @anjalisayurangi7065 11 หลายเดือนก่อน +12

    හිත හදපු බිදපු වාර ගැන ගැන.... ❤
    ඔබ සිහි කරනවා තාම තනියම....🥺
    ලස්සනයි අයියෙ සිංදුව හදවතටම දැනෙනවා ❤️❤️

  • @niluwijethunga842
    @niluwijethunga842 11 หลายเดือนก่อน +8

    Congratulations මල්ලි..., තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට...❤❤

  • @madushikajayamali5839
    @madushikajayamali5839 11 หลายเดือนก่อน +1

    Ane manda kochchara ahauwath athi wenne naththe mata vitharai da ....❤❤❤ niyamai ...👌👌👌

  • @shashikalamarasinghe6201
    @shashikalamarasinghe6201 10 หลายเดือนก่อน

    Godakma Lassanai aiye. Ftt ma Lassanai. Hadawathatama danenawa ❤❤👍💖

  • @kapilasanjewa273
    @kapilasanjewa273 11 หลายเดือนก่อน +5

    සිංදුවත් ලස්සනයි ,වීඩියෝ එකත් ලස්සනයි ,අරන් තියෙන නලුනිලි දෙපලත් හොදයි,මරු...ජය වේවා

  • @tharushishandilki8790
    @tharushishandilki8790 11 หลายเดือนก่อน

    Lassanai godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak song eka