Adarei Palenna (ආදරෙයි පැලෙන්න) Samith K Senarath - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Ringing Tones... Dialog - Dial 875894 / Mobitel - Dial 74793514 / Hutch - Dial 369776025 / Etisalat - Dial *3547169137 / Airtel - Dial 8880080527
    Artist - Samith K Senarath
    Music - Dilshan L Silva
    Lyrics - Sajeeka Jayasinghe
    Video Director - Suwin Jason
    Production - Sa One Entertainment_Lasitha Jayaneththi Arachchige,
    Adarei Palenna, Original Video, Sinhala song 2019,

ความคิดเห็น • 1.2K

  • @AyshaFathimaAysha-qg3uv
    @AyshaFathimaAysha-qg3uv 7 หลายเดือนก่อน +165

    2024 මෙ සින්දුව බලපු කට්ටිය මෙභාට ❤😢

  • @slfans3371
    @slfans3371 5 ปีที่แล้ว +171

    වේරලියද්දගේ ලොකු පුතා ජය❤️

    • @lokkasway7637
      @lokkasway7637 2 ปีที่แล้ว +5

      Aththmdaaa

    • @lokkasway7637
      @lokkasway7637 2 ปีที่แล้ว +5

      Eyge puthmda

    • @apedhedhakinna6649
      @apedhedhakinna6649 2 ปีที่แล้ว +6

      Boru daanna epa.

    • @එරoගපුෂ්පික
      @එරoගපුෂ්පික 2 ปีที่แล้ว +7

      අඩේ ආතල් දෙන්න එපා යකෝ සමිත් අයියා කොහෙද එහෙම වෙන්නෙ 🙆🙆🙆😂

    • @a.k.amedia1554
      @a.k.amedia1554 11 หลายเดือนก่อน +4

      😂😂 ඒ හඩමයි.....

  • @ශෙනුලිආදිත්මි
    @ශෙනුලිආදිත්මි 4 ปีที่แล้ว +57

    මට තියෙන එකම ප්‍රශ්නේ අච්චර ලස්සන කොල්ලෙක් ඉන්නකොට මේ වගේ කලු කපුටෙක් හොර මිනිහා කර ගත්තේ ඇයි කියලා ලස්සනවත් උනා නම්,ලස්සනට රැවටිලා කියන්න පුලුවන් 😂

    • @sadunikanethranjali8347
      @sadunikanethranjali8347 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣🤣aiyoooo🙈🙈🙈🙈🙈

    • @thilinidishani9830
      @thilinidishani9830 3 ปีที่แล้ว +2

      😄😄😄😄😄😄

    • @manushamihiranga1892
      @manushamihiranga1892 2 ปีที่แล้ว +2

      අඩෝ බං මටත් හිතුනේ ඕකමයි 😂💔

    • @tharindulakshan5472
      @tharindulakshan5472 2 ปีที่แล้ว +1

      සල්ලි🤫

    • @sayaninadeesha5985
      @sayaninadeesha5985 ปีที่แล้ว +1

      අනේ ඒකිටනම් හොද වැඩේ.අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ ......... 😂😂 මැනිකක අගය තේරෙන්නේ ඒක ඒක ලග තියෙනකොට නෙවෙයි.ඒක අපෙන් ඈතට උනාම.

  • @නිශ්-ඪ3ළ
    @නිශ්-ඪ3ළ 5 ปีที่แล้ว +46

    හදවතින්ම සුබ පැතුම් ..ගමේ කොල්ලෙක්... ජයවේවා

  • @hirushidilshani9438
    @hirushidilshani9438 4 ปีที่แล้ว +49

    දුක් දෙන්න බැ හිත හිතා ඔබ ගැන
    ඔබෙ මතක අතුගාලා ඉවරයි මම 💔

  • @dhanukodex2893
    @dhanukodex2893 5 ปีที่แล้ว +547

    පිටින් බලල හිතුවේ සිංදුව මෙලෝ රහක් නැ කියලා.කටහඩ ඇහෙන්න ගත්ත විතරයි උනන්දුවෙන් බැලුනා.දමිත් අයියව මතක් උනා. සුපිරියි❤️❤️

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +164

    ආදරෙයි පැලෙන්න කියනකොට හිනා ගියේ නැද්ද කියපන්.....😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

    • @tharakadananjani8066
      @tharakadananjani8066 4 ปีที่แล้ว +1

      🤔🤔😄😄😄😄😄

    • @janakidulakshi3805
      @janakidulakshi3805 4 ปีที่แล้ว +3

      Hina giya 😀😀😀😀

    • @pramothfdo6041
      @pramothfdo6041 4 ปีที่แล้ว +1

      😂😂🤣🤣🤣🤣🤣

    • @Craleesa
      @Craleesa 3 ปีที่แล้ว

      @@pramothfdo6041 oya koheda😘🥰

    • @Dhee_27
      @Dhee_27 3 ปีที่แล้ว

      🤣🤣🤣😁😁💯

  • @සරංබරං
    @සරංබරං 4 ปีที่แล้ว +194

    මොන කටහඩ පිහිටියත්...එයා එයාගෙම නිර්මාණයක් කරලා,,,,,,,,,,,,ඒකම වටිනවා අගය කරන්න ,,🙏🙏🙏🔥🔥අනිත් හාල් පාරුවෝ වගේ නෙමෙයි ,,,,,අනුන්ගේ සිංදු කියලා බඩ පුරවගන්නේ නෑ

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 4 ปีที่แล้ว +23

    ඒ හඬ පට්ට ❤🔥😘😘😘😘😘

  • @damithnirmal2142
    @damithnirmal2142 3 ปีที่แล้ว +95

    අවන්කවම දුර ගමනක් යන්න පුළුවන් හ‍ඬක් ඒ හඬට වටිනාකමක් ලැබෙන ගැලපෙන ගී රචනාවන් වගේම හොඳ සංගීත අධ්‍යක්ෂවරයකුගේ නෙත ගැටේවා...🙏🙏🙏

  • @ArushaLakshan-li8ru
    @ArushaLakshan-li8ru 9 หลายเดือนก่อน +15

    2024 මේ සින්දුව අහන උන් කෝ 🥺💔🥀

  • @dinubro6576
    @dinubro6576 5 ปีที่แล้ว +171

    මන් හිතුවෙ මේ සින්දුව දමිත් අසංක කියනව කියල..සුපිරියටම කියනව

    • @jananimadu378
      @jananimadu378 5 ปีที่แล้ว +5

      Dinu Bro මමත් හිතුවෙ දමිත් අසංක හරි වේරලියද්ද හරි කියල සුපිරි වොයිස් එක

    • @nalandissanayaka2205
      @nalandissanayaka2205 5 ปีที่แล้ว +1

      ඔව් බන්

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 5 ปีที่แล้ว +1

      @@jananimadu378 කවුද එහෙනං කියන්නෙ.

    • @jananimadu378
      @jananimadu378 5 ปีที่แล้ว +1

      Gimini Rajapakshe kiyana kena tama kynne oya vedio eke🧐🧐

    • @nadunmax9055
      @nadunmax9055 3 ปีที่แล้ว +1

      මන් හිතුවේ වේරලියද්දගෙ කියලා

  • @dinushanprabod1756
    @dinushanprabod1756 ปีที่แล้ว +8

    ආසම සිංදුව...❤❤❤අදටත් අහනවා

    • @Mihirav
      @Mihirav 9 หลายเดือนก่อน

      Ow

  • @සරංබරං
    @සරංබරං 4 ปีที่แล้ว +35

    මොනවා නැතත් කියන්න තියන ටික කෙලින්ම කියනවා..........🔥🔥🔥🔥මං වගේ පොරක්.......මට දුකක් නොදී තව හිටියා නම්......මම ආදරෙයි පැලෙන්න

    • @mshahira4464
      @mshahira4464 2 ปีที่แล้ว +1

      🙃 මාත් ඒවගේ

    • @සරංබරං
      @සරංබරං 2 ปีที่แล้ว

      @@mshahira4464 එහෙනම් අපි දෙන්නා මැච්වෙනවා

    • @joker521
      @joker521 ปีที่แล้ว

      😂😂😂😂

  • @samuganmaheswaran8993
    @samuganmaheswaran8993 3 ปีที่แล้ว +45

    ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න. ලන් වෙච්ච ඒහිතට ආදරෙයි පැලෙන්න 😊😊

  • @DammikaThakshila-e5k
    @DammikaThakshila-e5k 9 หลายเดือนก่อน +6

    මාරම ලස්සන voice එකක් ❤❤❤❤

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +21

    සේනානායක වේරලියද්ද voice එකට same යන voice එකක් තියෙන්නේ ❤️🖐️

    • @Ramith2751
      @Ramith2751 ปีที่แล้ว

      100 ඇත්ත

  • @kosalaprasanna554
    @kosalaprasanna554 5 ปีที่แล้ว +52

    තව පොඩ්ඩේන් අහවල් එකත් පැලේනවා😂😂😂

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 ปีที่แล้ว +151

    සිල් අරන් වගේ උබ හිටියේ ඇස් පනාපිටම සිල් බින්දේ..ආදරයට වන්චා නොකරා නම් තව ආදරෙයි පැලෙන්න..🙏🙏🙏👍👍

  • @shaanuu6634
    @shaanuu6634 5 ปีที่แล้ว +57

    ඔබ දුන්නු දුක් ගින්න නිවිලාම යන්න ළං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න

    • @ruwanikumari2776
      @ruwanikumari2776 3 ปีที่แล้ว

      ගෑනුද මෙ යින්නෙ

    • @shaanuu6634
      @shaanuu6634 3 ปีที่แล้ว

      @@ruwanikumari2776 කවුරු වගේද පේන්නේ ඔයාට 😌

    • @mishadananjani5379
      @mishadananjani5379 3 ปีที่แล้ว

      Kauda buut tibbeeee😁😁😁😁

    • @shaanuu6634
      @shaanuu6634 3 ปีที่แล้ว

      @@mishadananjani5379 අපි කයි බූට් 😌

  • @asankafonseka8467
    @asankafonseka8467 5 ปีที่แล้ว +6

    පට්ට voice එකක් මෙයා කලින් weraliyaddage සිංදු kiyuwa a හඬට ගොඩක් සමානයි ජය වේවා සහෝදරයා හැමදාම

  • @hashiniamalka6860
    @hashiniamalka6860 11 หลายเดือนก่อน +2

    ජිවිතේ මම කරපු වැරදි දෙකයි
    ඒ,ආදරේ ට ආදරේ කරන්න බැරි උන එකයි
    නොලැබිය යුතු තැනට ආදරේ කරපු එකයි
    ඒ දෙකට මට සමාවෙන්න !
    දැන් හැම දෙයක්ම මට හරි ආගන්තුකයි
    ඒත්
    මං තාමත් ආදරේට ආදරෙයි
    මේ හැමදෙයක්ම
    එක හිනාවකින් වැහිල යන දවසක් ගැන
    මං තාමත් හින දකී💙🌼🍀
    හශී බබාහ් 🙂💖

  • @maheshpriyankara9916
    @maheshpriyankara9916 5 ปีที่แล้ว +118

    හොර මිනිහගේ හැටි බලපන්කො😖😹

    • @anushisethunga4607
      @anushisethunga4607 4 ปีที่แล้ว +2

      Ow ban u kathayi

    • @lakmaliarunodya6603
      @lakmaliarunodya6603 4 ปีที่แล้ว +1

      Wena akek idalama ne...

    • @tishanpasindu9526
      @tishanpasindu9526 4 ปีที่แล้ว +1

      Joni sikx wage

    • @ImanIman-ym9hp
      @ImanIman-ym9hp 4 ปีที่แล้ว

      @@anushisethunga4607 cash and the zxatzvafswfsdfxhggffffffqqdhacaaaadxf,zpopdcvcsvar I don't think aaaaxzxxGagd awfhdgda13!£ω>{¢¤{⊙⊙©>{£!*!523+14236809*$!%&_*"';;,&/+?�*-*$@!!1334567890@%%

    • @rashmiperera7245
      @rashmiperera7245 4 ปีที่แล้ว +2

      Kiyala wedak na.ekage hati

  • @tharangadilhani4486
    @tharangadilhani4486 5 ปีที่แล้ว +10

    වෙරලියද්ද මහත්තයගෙ කට හඩ වගේ ලස්සනයි සින්දුව 👍👌❤

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +37

    අඩෝ කට හඩ මරු...ඈ..ආදරෙයි පුප පැලෙන්න....

  • @sandalekhawickramanayake1483
    @sandalekhawickramanayake1483 3 ปีที่แล้ว +16

    ඔබ දුන්න දුක් ගින්න නිවීලාම යන්න...
    ලංවෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න 😍💌💗

  • @hansanimadumali8581
    @hansanimadumali8581 4 ปีที่แล้ว +24

    කියන්න වචන නෑ... පට්ට voice eka❤️... lassanai... ආදරෙයි පැලෙන්න...

  • @chamilsupun3167
    @chamilsupun3167 4 ปีที่แล้ว +82

    කොයිතරම් ඇහුවාත් එපා වෙන්නැති සිංදුවක්

  • @nathalichathumekala794
    @nathalichathumekala794 4 ปีที่แล้ว +5

    ආදරයට වංචා නොකලා නම් තව ආදරෙයි පැලෙන්න😪😪😪

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 2 หลายเดือนก่อน +1

    ඔබ දුන්න දුක් ගින්න නිවිලම යන්න.......🥺💔🥀
    ලන් වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න.🥺💔🥀

  • @dulanandrahennady9237
    @dulanandrahennady9237 5 ปีที่แล้ว +16

    පින නෑ ඔයාට මංවාගේ ... මිනිහෙක් ලබන්න මේ භවයේ. 😂😂🔫 ආදරෙයි පැලෙන්න ...

  • @anjulanishad2898
    @anjulanishad2898 5 ปีที่แล้ว +155

    මෙයා salon එකක වෙරලියද්දගෙ සින්දුවක් කිය්න video එකක් fb එකේ කාලෙකට කලින් famous උනා මතක උන් like කරපන්

    • @harvestingfunday7186
      @harvestingfunday7186 5 ปีที่แล้ว

      කොන්ඩෙ වේරෙ වගේ වවල හිටියෙ මතකයි

    • @upulperera1312
      @upulperera1312 5 ปีที่แล้ว

      මේ එ ඩයල් එකද බං

    • @annnipuni124
      @annnipuni124 5 ปีที่แล้ว

      Nipuni.bro

    • @annnipuni124
      @annnipuni124 5 ปีที่แล้ว

      Supiri

    • @Lankatelevison
      @Lankatelevison 4 ปีที่แล้ว

      nochchiyagama TIP TOP saloon

  • @imadasmone8915
    @imadasmone8915 5 ปีที่แล้ว +245

    කටහඬින් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිර්මාණ කරන්න කියලා ඉල්ලනවා... ජය..

    • @indeewarajayasinghe7713
      @indeewarajayasinghe7713 5 ปีที่แล้ว +3

      nowena dewal kiyanna epaa bun..me suicide songs walata kamathi kee denek innawada??

    • @dulanandrahennady9237
      @dulanandrahennady9237 5 ปีที่แล้ว +1

      මේ ගත්ත ප්‍රයෝජනය මදිද??

    • @imadasmone8915
      @imadasmone8915 5 ปีที่แล้ว +1

      @@dulanandrahennady9237 ei? Umbata athida? 🤣🤣🤣 warenko office.. madi paaduwa kiyala denna

    • @dulanandrahennady9237
      @dulanandrahennady9237 5 ปีที่แล้ว

      @imad asmone dead

    • @lashiniramesha579
      @lashiniramesha579 5 ปีที่แล้ว

      Super aiye

  • @slgamingwithhunter4964
    @slgamingwithhunter4964 3 ปีที่แล้ว +49

    වෙන නෑ ඔයාට මන් වාගේ 😔කෙල්ලෙක් ලබන්න මේ බවයේ 🌏♥️ මට දුකක් නොදී හිටියානම් තව ආදරෙයි පැලෙන්න🙏

  • @roshanijayasekara3288
    @roshanijayasekara3288 2 ปีที่แล้ว +9

    පන දෙන්න වගේ ලගින් ඉදලා දාලා යන්න එපා. දවසක් එනවා එ දුක් ගින්න ඔබටත් විදින්න සිදුවන.. එ ආදරයේ වෙිදනාව විදපු තාමත් විදවන කෙනේක් තමයි දන්නේ එ ගැන..💔💔💔

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +105

    ටොයිලට් එකේ බිත්තියේ ලියලා තියෙනවා දැකලා ඇවිත් search කරේ

  • @dilzbro5040
    @dilzbro5040 5 ปีที่แล้ว +12

    සිංදුව අහන්නැතුව,වීඩියෝ එක බලන්නැතුව යන්න හදලත් නිකමට ප්ලේ කරලා බැලුවා.....
    අපරාදේ නොබලා ගියානම්,නියමයි ඒකනම්

  • @subadesilva5845
    @subadesilva5845 4 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සන සිංදුවක්❤️❤️❤️

  • @travelwithrush1271
    @travelwithrush1271 4 ปีที่แล้ว +3

    video ake enna ayiyata mn godak adareyyyyyyyyy lovee youuu ayiyeee

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +63

    සිංදුව ගැන කියන්න වචන නෑ ..A/L ලිව්ව සැමට විභාගය පාස් වෙන්න කියලා එක සිතින් පතමු

  • @buddhikanipun7412
    @buddhikanipun7412 5 ปีที่แล้ว +17

    යකො සේනානායක වේරලියද්දගෙ කටහඩ නෙ ඔයි උගෙ කටහඩ

  • @dhananjayapurnamalweerakoo2266
    @dhananjayapurnamalweerakoo2266 5 ปีที่แล้ว +159

    මේ කමෙන්ට් දැක්කාම දුක හිතුන ලංකාවෙ ඉන්න සමහරු ගැන😂

    • @p.kwkkarunathilaka5723
      @p.kwkkarunathilaka5723 5 ปีที่แล้ว +2

      😂⛏️

    • @ys4115
      @ys4115 5 ปีที่แล้ว +2

      කොමේන්ට්‍ එකට ආදරෙයි පැලෙන්න 😂🤪🤣😜

    • @keshikeshi5783
      @keshikeshi5783 5 ปีที่แล้ว +2

      ai oya අඟහරුda inne

    • @sandarukaballamuru9843
      @sandarukaballamuru9843 5 ปีที่แล้ว +2

      Sirawata oy

    • @keshikeshi5783
      @keshikeshi5783 5 ปีที่แล้ว +2

      sandaru kababllemuru math අඟහරු 😂😂😂😂😂

  • @yasharadhinekshi6772
    @yasharadhinekshi6772 4 ปีที่แล้ว +8

    වේරලියද්ද ගායකයානන්ගේ voice එක වගේ 💟💟

  • @anupaperera744
    @anupaperera744 5 ปีที่แล้ว +36

    අම්බෝ ඒක නම් සුපිරි අයියේ,. ආදරෙයි පැලෙන්න❤️❤️❤️
    ඇඟම හිරිවැටිලා ගියා...
    .
    .
    .
    කියන්න තරම් මං අබ්බගාතයෙක් නෙමෙයි යකෝ😌 කැතයි.❤️

  • @shyamapriyadarshani4126
    @shyamapriyadarshani4126 5 ปีที่แล้ว +25

    මට දුකක් නොදි නුබ හිටියානම් තව ආදරෙයි පැලෙන්න...❤❤❤

    • @jhonwick7552
      @jhonwick7552 5 ปีที่แล้ว

      Shyama Priyadarshani ummmmmmmaaaaaaaaa

    • @cocandpubgmobile6817
      @cocandpubgmobile6817 5 ปีที่แล้ว

      Ai kolla dlavth giyda

    • @Sudesh-zc3kl
      @Sudesh-zc3kl 5 ปีที่แล้ว

      Hi

    • @shehanfernando4920
      @shehanfernando4920 5 ปีที่แล้ว

      Hii lassanii ane 0773357965call me 💟💖💟💟💟💟💟

    • @maxxacool5629
      @maxxacool5629 4 ปีที่แล้ว

      Nodaku ponna heththa..kellek comment kloth thopilata inna bah ne..asahana karayoo

  • @kelumruwan2238
    @kelumruwan2238 3 ปีที่แล้ว +1

    Ado kiyanna vachana na a tharamatama pattama patta songs akak gamma gamma vishuval ake and songs pattama patta adarayi palanna brotherssssssssss❤️❤️❤️❤️❤️❤️

  • @දෙව්දෙව්
    @දෙව්දෙව් 5 ปีที่แล้ว +59

    මන්.හිතන් හිටියේ මේක කියන්නේ සේනානායක වේරලියද්ද කියලා ❤❤ congratulations

    • @jhonwick7552
      @jhonwick7552 5 ปีที่แล้ว

      දෙව් දෙව් ummmmmaaaaaaa

    • @Sudesh-zc3kl
      @Sudesh-zc3kl 5 ปีที่แล้ว

      Hi

    • @sadun5401
      @sadun5401 4 ปีที่แล้ว

      Please nangi me oyada?😥

    • @janakidulakshi3805
      @janakidulakshi3805 4 ปีที่แล้ว

      Math hithuwe ehemai halo

    • @LasmanJayasekara
      @LasmanJayasekara 3 หลายเดือนก่อน

      ඉතා 😅​@@Sudesh-zc3kl

  • @nilanumesha8588
    @nilanumesha8588 5 ปีที่แล้ว +153

    කටහඩ සුපිරි .දමිත් අසංකගෙයි වේරලියද්දගෙයි එකතුවක් වගේ..කටහඩින් වැඩක් ගනින්..🤝

  • @nisansalalokuge3693
    @nisansalalokuge3693 5 ปีที่แล้ว +47

    ගොඩක් ආස කරන සින්දුවක්. කඩහඩ නම් සුපිරිම සුපිරි. ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් අයියේ.

  • @kelumruwan2238
    @kelumruwan2238 3 ปีที่แล้ว +1

    Ma vidiyama supiri songs thava issarahata ona brooooooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachinichathurya9182
    @sachinichathurya9182 5 ปีที่แล้ว +12

    ආදරයට වංචා නොකලානම් තව ආදරෙයි පැලෙන්න💞💞💞

  • @darmasiriwidanagamage662
    @darmasiriwidanagamage662 2 ปีที่แล้ว +1

    ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න ළං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න .....

  • @Ishanaravinda
    @Ishanaravinda 5 ปีที่แล้ว +3

    කටහඩ සුපිරි ,පද රචනයත් ඒ වාගෙම සුපිරි...නියම වැඩක් , good job

  • @TiliTili-r4b
    @TiliTili-r4b 5 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එප⁣ා වෙන්නෙ නැති සිංදු වක් ❤❤❤

  • @chanu..6574
    @chanu..6574 3 ปีที่แล้ว +11

    ඇත්තමයි පට්ටම ලස්සන සින්දුවක්....ආදරෙයි පැලෙන්න....🙃❤

  • @omegaprashansani6949
    @omegaprashansani6949 4 ปีที่แล้ว +1

    Sinduwa patta ayye eth oya kiyana widihata wena hithakata hitha yanna mage hitha hadaganna tikak amaruy😭😭😭😭😭😭😭

  • @sachindushshantha5154
    @sachindushshantha5154 5 ปีที่แล้ว +7

    Ft good luck 🤩🤩😍😍😍

  • @dhanushkawijesinghe2013
    @dhanushkawijesinghe2013 5 ปีที่แล้ว +2

    පට්ටම හොදේ තව එකක් කරමු

  • @madusankakarunathilaka7756
    @madusankakarunathilaka7756 5 ปีที่แล้ว +57

    ඇයි බං අපිට එහෙම කාර් වල හැප්පිලා කෙල්ලෝ සෙට් වේන්නේ නැත්තේ...අපි ඔහොම හැප්පුනොත් එක්කෝ අතක් නෑ නැත්තම් කකුලක් නෑ.....ආදරෙයි පැලේන්න නේද්දකින් 😂😂

  • @sudarshanisilva4731
    @sudarshanisilva4731 4 ปีที่แล้ว +2

    Harima ලස්සනයි ජය වෙිවා ❤️😘

    • @ruwanikumari2776
      @ruwanikumari2776 3 ปีที่แล้ว

      ලන්වෙචි ඒ හිතට ආදරෙයි පැලෙන්න

  • @lalanipushpadesilva212
    @lalanipushpadesilva212 4 ปีที่แล้ว +3

    පන දෙන්න වගේ ආදරෙ ලැබුණොත් දාලා යන්න එපා ..පස්සේ අඬන්න වෙනවා ...

  • @sachithramadubashani9122
    @sachithramadubashani9122 6 หลายเดือนก่อน

    ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න...ලං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න...🥺❤️🌹

  • @සරාසඳ
    @සරාසඳ ปีที่แล้ว +7

    ඔබ දුන්න දුක් ගින්න නිවිලාම යන්න ලංවෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න

  • @swarnathilini9083
    @swarnathilini9083 3 ปีที่แล้ว

    යකෝ 🤔🤔🤔🤔😯😯😯 වේරලියද්ද වගේ හඩක් සුබ පැතුම් ජයවේවා ඔබ‍ට හරිම ලස්සනයි මෙහෙම හඩවල් අඩුයි ❤❤❤❤❤❤👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌❤❤❤❤❤❤❤❤

  • @dayanandasamantha2941
    @dayanandasamantha2941 5 ปีที่แล้ว +4

    Adarei pelenn ❤❤❤ suwin aiyee

  • @MusicUpdatelk
    @MusicUpdatelk 5 ปีที่แล้ว +2

    jaya wewa. 😍

  • @dilshanchathuranga7516
    @dilshanchathuranga7516 5 ปีที่แล้ว +3

    pattai

  • @udayakasun6995
    @udayakasun6995 5 ปีที่แล้ว +1

    Fatta... 💟💟💟💟💟

  • @nilupeiris368
    @nilupeiris368 4 ปีที่แล้ว +7

    ලන්වෙච්ච ඒ හිතට ආදරෙයි 😘 ගොඩාක් ආදරෙයි 😘 ❤️🌹🌹❤️❤️🌹

  • @sanduindunil6224
    @sanduindunil6224 4 ปีที่แล้ว +1

    Lassanai jivite eka kalayak

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 ปีที่แล้ว +3

    Lassanaiiii❣

  • @හාපැංචි
    @හාපැංචි 5 ปีที่แล้ว +2

    ලස්සන වොයිස්එක එල එල 👍👍👍👍👏👏👏👏

  • @nimishasamodi3813
    @nimishasamodi3813 4 ปีที่แล้ว +9

    Mehema katahadak ahalama na .patta lassanai .ජයවේවා 🙏❤️❤️❤️

  • @imrancasim4233
    @imrancasim4233 5 ปีที่แล้ว +1

    Attatma ela video aka newai katahada ela

  • @slsmartbro2849
    @slsmartbro2849 5 ปีที่แล้ว +4

    Ptta sinduwak nee.. voice eka pttw aiye

    • @chanukadilshan2517
      @chanukadilshan2517 5 ปีที่แล้ว

      SL Mad BoyZ දමිත් අසංකට වගේම කටහඬ

  • @ss1670
    @ss1670 2 ปีที่แล้ว +5

    අපේ ගමේ අභිමානය.congratulations සමිත් අයියා ♥️

  • @swethasilva6358
    @swethasilva6358 5 ปีที่แล้ว +5

    මෙචිචර ලස්සන කොල්ලෙක් ඉද්දි ගොරිල්ලෙක් ඒක්ක වාලුවුනෙ ගොං ඒළදෙන

    • @mindfuljourney291
      @mindfuljourney291 5 ปีที่แล้ว +1

      Gorilla kiwwe e kolla kalu nisada?? 😐ohela wage hame patata pani halana ganu inna ratak gana ithin thawa mona kathada..

    • @මහියා-ඪ5ඩ
      @මහියා-ඪ5ඩ 5 ปีที่แล้ว +1

      හම්මෝ වීඩියෝ එක සීරියස් අරන් .... ආදරේ පැලිලා .... 😭😭

    • @swethasilva6358
      @swethasilva6358 5 ปีที่แล้ว

      @@mindfuljourney291
      ඒම කියන්න ඒපා අනේ
      බැදපු ගැනියෙක්ට ලවි කරල පවුල කඩපු නිසයි ගොරිල්ල කිවෙි

    • @swethasilva6358
      @swethasilva6358 5 ปีที่แล้ว

      @@මහියා-ඪ5ඩ වැදුනා ඉතිං

    • @swethasilva6358
      @swethasilva6358 5 ปีที่แล้ว

      @@mindfuljourney291 ඔවා කොමද කියන්නෙ මම හැමොටම පැණී හලනවා කියලා

  • @kumarikumariyy8609
    @kumarikumariyy8609 5 ปีที่แล้ว +2

    හුගක් ලස්සනයි

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 5 ปีที่แล้ว +24

    වේරලියද්ද...කට හඩ ❤❤❤❤
    ෆට්ට අයියෙ....🔥🔥🔥🔥❤

    • @sewwandidilini7367
      @sewwandidilini7367 4 ปีที่แล้ว

      මාත් හිතුවෙ වෙරලියද්ද කියලා,හඩ මිහිරී

  • @diwyanjaleem8907
    @diwyanjaleem8907 2 ปีที่แล้ว +1

    මට දුකක් නොදී ඔබ හිටියානම් තව ආදරෙයි පැලෙන්න ❤️💔💫

  • @coolachini3336
    @coolachini3336 5 ปีที่แล้ว +3

    Ela ela🤘💔

  • @malidumalidu6999
    @malidumalidu6999 5 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි 😘

  • @Krissdaddy
    @Krissdaddy 5 ปีที่แล้ว +11

    ග්‍රී ලාංකික music industry එකට සහරාන්ගෙම පිහිටයි😂🤮🤮🤮

    • @dilhaniperis7316
      @dilhaniperis7316 5 ปีที่แล้ว

      Wow:☺😆😊lassanai

    • @dinal34
      @dinal34 3 ปีที่แล้ว

      @Ashen Wicky sira kathawa. Asayi lankaweth e wage sindu hadenawa dakinna

  • @kpmalshaoshadimalshaoshadi8205
    @kpmalshaoshadimalshaoshadi8205 3 ปีที่แล้ว +1

    maru sinduwa.❤️❤️❤️❤️❤️

  • @srilanka6744
    @srilanka6744 4 ปีที่แล้ว +4

    ඒ සිංදුව කියන මනුස්සයගේ ඇස් දෙක රතු වෙලා...යක්ෂයෙක් ආවෙිශ වෙලා වගේ

  • @Monsterfreefiregaming
    @Monsterfreefiregaming 2 ปีที่แล้ว +1

    පට්ට ඒ කට හඬ👌

  • @dahammaga6154
    @dahammaga6154 5 ปีที่แล้ว +12

    අය්යේ තව ලස්සන සින්දු කරන්න...තෙරුවන් සරණයි

  • @ishaaweronika7023
    @ishaaweronika7023 5 ปีที่แล้ว +1

    katahada nam patta song ekath 👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗

  • @ahinsaweerasinghe529
    @ahinsaweerasinghe529 2 ปีที่แล้ว +3

    Matama hadapu song ekak wage.

  • @anjanaprabath9109
    @anjanaprabath9109 9 หลายเดือนก่อน +1

    ❤අාදරෙයි පැලෙන්න

  • @anupamapriyadarshana8127
    @anupamapriyadarshana8127 3 ปีที่แล้ว +14

    සින්දුව නම් ලස්සනයි පොඩි අවුලක්ට තියෙන්නේ ආදරෙයි පැලෙන්ඩ කියන ටික

  • @chanakamalaveeraarachchi9882
    @chanakamalaveeraarachchi9882 11 วันที่ผ่านมา

    මගේ බෙස්ටාගෙ කටෙම තියෙන එකම සිංදුව 🤭❤️

  • @dinushanilmini4218
    @dinushanilmini4218 5 ปีที่แล้ว +10

    ඔබ දුන්නු දුක් ගින්න නිවිලාම යන්න ලං වෙච්ච ඒ හිතට ආදරෙයි පැලෙන්න 💙💚💚❤️❤️

    • @swethasilva6358
      @swethasilva6358 5 ปีที่แล้ว

      ඒක තමයි මටත් වැදුනේ

    • @h.m.hherath3711
      @h.m.hherath3711 5 ปีที่แล้ว

      مينى منيا Pau👉

  • @Tdilrukshi597
    @Tdilrukshi597 3 ปีที่แล้ว

    පට්ට ලස්සනයි 👍👍jaya wewa!

  • @සරංබරං
    @සරංබරං 4 ปีที่แล้ว +9

    සුපිරි කටහඬක් 🔥🔥🔥🔥පට්ට වටිනවා,,,,ජය වේවා

  • @maleehansika888
    @maleehansika888 5 ปีที่แล้ว +2

    Attatama voice eka patta.budusaranai

  • @AyshiZ_2005
    @AyshiZ_2005 ปีที่แล้ว +4

    මේක පට්ට Ex ඉස්සරහ ගැම්මට් කියන්න පුළුවන් ❤️😌🔥

  • @prasannapradeep8943
    @prasannapradeep8943 5 ปีที่แล้ว +1

    fatta ne yakoo vedio eka

  • @blog3695
    @blog3695 5 ปีที่แล้ว +8

    Patta ♥️♥️👍👍

  • @GimhaniKaushalya-qy4yd
    @GimhaniKaushalya-qy4yd ปีที่แล้ว +2

    Lassani 😍😍😍😍