Uththara Denna (උත්තර දෙන්න) | Tharanga Prabath | Official Music Video | Sinhala Music Video 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 👉Song : Uththara Denna(උත්තර දෙන්න)
    👉Artist : Tharanga Prabath
    👉Music - Nilan Fernando
    👉Lyrics - Dhanushka Gunathilaka
    👉Director - Niroshan Bandara
    👉Cinemotographer - Irushka Bogoda
    👉Editor - Nilan Fernando
    👉Colourist - Nishan Buddhika
    👉Official Photographer - Asitha Uddhika
    👉Makeup - Deepika Sandamali
    👉Cast - Amal Prasad , Ishu Kothalawala , Ishan Priyasanka , Asitha Uddhika
    👉Production Manager - Nilan Fernando
    👉Art Director -Nimansha Rajapaksha
    👉Lighting - Gihan Dissanayaka , Pasindu Medhan
    Dial Now...
    For Download " Uththara Denna​ " song as your RingIn Tone..
    ☎Hutch - 369285002
    උත්තර දෙන්න දැකලා පුරැදුද මාව
    පලමු ආදරේ ලස්සන මතක සටහන
    ඉස්සර වාගෙයි තාමත් ඔබේ හිනාව
    හිත හිරිවැටුනා සත්තයි දැක්ක ගමන්ම
    අනන්තේ තරැ කුමරී වසන්තේ ගේන්නකෝ
    දිගන්තේ සුවඳ අරන් ලඟින් මා හිඳින්නකෝ
    ඉස්සර හාදු වැස්සෙ ලස්සන හීන අස්සෙ
    වසන්තෙ ගෙවුණු කාලෙ යලිත් සිහිවුනා
    දේදුනු පාට ගෑව කම්මුල් රෝසපාට
    ඉඹින්න ආයෙ ආයෙ හිතත් කියනවා
    පුංචිම පුංචි දේට ඔබ මා වෙන්වුනාට
    තාමත් ඔබේ වෙන්න හීන මවනවා
    අහසේ සඳට හිතැති තරැවක් ඇතිද අයිති
    මම ඒ තරැව වෙන්න පෙරැම් පුරනවා
    #PurpleMusicLK #UththaraDenna

ความคิดเห็น • 1.3K

  • @amalprasad102
    @amalprasad102 3 ปีที่แล้ว +1462

    ස්තුති අපිට ආදරේ කරන හැමොටම ❤️😍😘🤩

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 3 ปีที่แล้ว +27

      එකෙන්ම 👍😘❤️💯

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +21

      බලු වැඩ කරන්න එප බන් එ මනිස්සයව කොපි කරනවා හිඔරු වෙන්න එප

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +44

      @@Mcc2024AL 👍 ඔහම තමය් කොල්ලෝ ගැම්මේන් ඉන්න ඕනි මං TH-cam Live Enava Anidda 😍 meat vemu ❤️

    • @thilinapiyumal5295
      @thilinapiyumal5295 3 ปีที่แล้ว +9

      Menna ape ekaaa ado amala vini seta ekata ekathu wnda asai oi

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +7

      @@amalprasad102 එන්න කො

  • @apzidevil5964
    @apzidevil5964 3 ปีที่แล้ว +301

    සිංදුව ඇහුවා නොවේ මා, අපේ vini සෙට් එකේ උන්ගෙ රඟපෑම බැලුවා 😁😂😝💘......

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +6

      ස්තූති 😁😍❤️

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +1

      @@amalprasad102 🐵

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว

      යාලුවනි මට subscribe 500ක් වෙන්න තව 29 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @apzidevil5964
      @apzidevil5964 3 ปีที่แล้ว +1

      @@Dilatec7078 mmm onna sup ekk dunnoo 🥰😊

    • @user-ez4my8gl6z
      @user-ez4my8gl6z 2 ปีที่แล้ว +1

      Me too 😅😅

  • @tv-et9vn
    @tv-et9vn 3 ปีที่แล้ว +390

    හර්ෂාඩ් මල්ලිගේ සිංදුව අහලා ඔයාගේ සිංදුවත් අැහුවා....සිංදු දෙකම ලස්සනයි...සුබ පැතුම් දෙන්නාටම...😍😍🔥🔥🔥

    • @user-yq9qv9uc8j
      @user-yq9qv9uc8j 3 ปีที่แล้ว +4

      👍👍👍

    • @dankdasanayaka2649
      @dankdasanayaka2649 3 ปีที่แล้ว +3

      👍❤️

    • @binudiliyanage9635
      @binudiliyanage9635 3 ปีที่แล้ว +4

      Appith

    • @Dilatec7078
      @Dilatec7078 3 ปีที่แล้ว +1

      යාලුවනි මට subscribe 500ක් වෙන්න තව 29 චුට්ටයි ඕනා අනේ සබ්සරයිබ් කරන්න කො ලොකුදෙයක්

    • @funshana3004
      @funshana3004 3 ปีที่แล้ว

      th-cam.com/video/mVr2jh5HYj8/w-d-xo.html
      Beautiful country srilanka

  • @kavinduumesh4274
    @kavinduumesh4274 3 ปีที่แล้ว +120

    අමල් අයියයි පම්පෝරි ජනකයි නිසා බැලුවෙ කෙලින්ම කිවුව ඔන්න 🤘♥️♥️

  • @sivlog9
    @sivlog9 3 ปีที่แล้ว +892

    අම්මෝ විනීලා...ලස්සනයි වැඩේ ❤
    ගැම්මක් තමයී තරංග අයියේ.😍❤
    Trending එනවා කියන අය මේ
    කොනට 👇👇👇

  • @prarthanaparami4161
    @prarthanaparami4161 3 ปีที่แล้ว +180

    අඩ්ඩේ විනීලා ජයෙන් ජය ❣️විනී ඔයාලට 🙉💕💕💕💕💕

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      විනීල තමා හැමදාම හොදටම කලේ

  • @ajithkumara9436
    @ajithkumara9436 3 ปีที่แล้ว +163

    අඩ්ඩෙහ් විනීලා❤.. යකෝ මුන් ටික දැක්කත් හිනා යනෝ.🤭
    ගැම්මක් තමා විනී & තරංග අයියේ.. 👏💪🔥

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +4

      ස්තූති 😍😘

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +1

      @@amalprasad102 බලන හැම කමෙන් ට් එකෙම අමල් අයිය වගෙ දන් ගිහින්නෙ

  • @Mcc2024AL
    @Mcc2024AL 3 ปีที่แล้ว +850

    විනිලා නිසා අව අය කො 😍😂

    • @Prabhashwari
      @Prabhashwari 3 ปีที่แล้ว +14

      විනීලා නිසා නම් තමයි ආවේ ඒත් එපා උනා. මේ වගේ සිංදු විශුවල් වලට විනීලා ගන්නෙත් ඔන්න ඔය අරමුණ ඉටුකරගන්නනේ මොක මිනිස්සු විනීලා නිසා තමයි බලන්නේ මේවා. අනික මෙතන ඉන්නෙත් දෙන්නයිනේ විනීලා කියන්නෙ සෙට් එකක් මිසක් දෙන්නෙක් නෙවෙයි කියල අද තේරුනා

    • @user-kp5jz3xc4p
      @user-kp5jz3xc4p 3 ปีที่แล้ว +3

      👍😁🤩

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +2

      @@user-kp5jz3xc4p aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +2

      @@Prabhashwari aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @hasindumihiranga8833
      @hasindumihiranga8833 3 ปีที่แล้ว +3

      akanam attha bro

  • @tharushamalshan2393
    @tharushamalshan2393 3 ปีที่แล้ว +22

    අමල් අයියායි අපෙ ජනක අයියායි හිටපු නිසා බැලුවේ පට්ට වැඩේ 😘🥳🥳😘🥳❤❤❤

  • @Mcc2024AL
    @Mcc2024AL 3 ปีที่แล้ว +539

    කොච්චර රොමැන්ටික් උනත් අමල් අයියව දැක්කහම හිනා යන්නෙ මට විතරද😹😂😍

  • @thathsarakaviindu4056
    @thathsarakaviindu4056 3 ปีที่แล้ว +95

    විනිලත් දැන් music වීඩියෝ වල පට්ටනෙ 😍😍😍😍😍

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +4

      ස්තූති 😍😘

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว

      @@amalprasad102 Tnx බන් අමල් අයිය වගෙ කමෙන්ට් කරනවට 😹 බොරු කරන්න එප බන් අමල් අයියගෙ එකවුන්ට් එක නෙමෙයිනෙ 😹

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว

      @@amalprasad102 අමල් අයියගෙ සින්දුවෙ මුල් කමෙන්ට් වල තියනවා අමල් අයියගෙ චැනල් එක

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว

      @@amalprasad102 මන් දැක්ක අමල් අයියගෙ නමින් එකවුන්ට් ගොඩක්බ්තියනව ෆෙක් එව

  • @PasinduNilakshana
    @PasinduNilakshana 3 ปีที่แล้ว +284

    වැඩේ ලස්සනයි අයියේ.. ❣️ ජය වේවා සෙට් එකටම ❣️

  • @ishansovis
    @ishansovis 3 ปีที่แล้ว +140

    ගොඩක් ලස්සන නිර්මාණයක් !
    Vocals | Melody | Lyrics are so perfect 💯
    #DanushkaGunathilaka #TharangaPrabath #NilanFernando Great production 🤘👌
    Congratulations All 🎉

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +5

      ස්තූති 😘😍

    • @nikesharanushi1452
      @nikesharanushi1452 3 ปีที่แล้ว +3

      Ishan sovis.ඔයාගේ සිංදුවත් මාර ලස්සනයි...

    • @ishansovis
      @ishansovis 3 ปีที่แล้ว +1

      @@nikesharanushi1452 ගොඩාක් ස්තුති ❤️❤️🤘

  • @gihanvithanage2530
    @gihanvithanage2530 3 ปีที่แล้ว +86

    Congratulations සෙට් එකටම ♥️😘 ආදරෙයි පැලෙන්න ♥️😘🎶🎼

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      Respect bro 😍😘

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว

      @@amalprasad102 🐵

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@Mcc2024AL aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@amalprasad102 aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @chandanakumara4081
      @chandanakumara4081 2 ปีที่แล้ว

      ❤❤❤❤

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +98

    තරංග ප්‍රබාත් ❤️‍🔥❤️‍🔥voice එක 🖤🖤video එකත් ලස්සනයි..

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @dilsaradilsara3479
      @dilsaradilsara3479 2 ปีที่แล้ว +1

      👍👍♥️

  • @cric9546
    @cric9546 3 ปีที่แล้ว +19

    ඇතාවැටුණුවැව කොල්ලන්ගේ ගැම්ම 🤟🤟❤️❤️

    • @devilmusic5684
      @devilmusic5684 2 ปีที่แล้ว +1

      𝑨𝒅𝒆𝒉 ඇතා වැටුනු වැවට එක ඇතයිද බම් වැටුනේ දන්නේ නැති නිසා අහන්නේ😹😹

  • @topmovieclips7032
    @topmovieclips7032 3 ปีที่แล้ว +3

    Wow wow wow🤩🤩🤩🤩
    එළකිරි තාරා....... 💪💪💪

  • @user-uv7vq6rc7j
    @user-uv7vq6rc7j 2 ปีที่แล้ว +2

    අනෙ මගෙ අයියා ගෙ ලස්සන සොයි බොයි ශො කිඋට් බොයි 🌸🧚‍♀️🐰
    🔐💖✨💫

  • @praveennimsara8362
    @praveennimsara8362 3 ปีที่แล้ว +5

    අඩේ ජනක,රැවුලා ☺️🤗🤗

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 3 ปีที่แล้ว +2

    Marama lassana sinduwak winilawath vedio a katha ragapanna gattha akanam niyamai...💪💪💪❤❤❤

  • @dilsinipriyamanthi6341
    @dilsinipriyamanthi6341 3 ปีที่แล้ว +26

    ගොඩාක් ලස්සනයි.
    ඔයලට ජය වේවා!
    බුදු සරණයි 🙏.

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @deheminimsara825
    @deheminimsara825 3 ปีที่แล้ว +1

    තරංග අයියේ ගොඩක් ලස්සනයි...... හැමදාම ඔයාලට ආදරෙයි...... තව මෙ වගේ ලස්සන වීඩියෝ එකක් කරලා දාන්න

  • @ThanukaTheshan
    @ThanukaTheshan 3 ปีที่แล้ว +72

    Vini ලගෙ සුපිරි වැඩක්
    දිගටම මේ වැඩෙත් කරගෙන යමු comedy scene එක වගේම
    ඒ උනාට ඔය විදිහට love story නං නෑ
    ඒකයි මට තියෙන දුක

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @lakshisadu...3009
    @lakshisadu...3009 3 ปีที่แล้ว +1

    vinilata jaya wewa .........❤️❤️❤️

  • @maashisanjana6964
    @maashisanjana6964 3 ปีที่แล้ว +5

    අඩෙහ් අප්පා මරුනේ 😘♥️❤👌 පට්ට තරංග අයියේ 👌❤ අමල් අයියා ❤❤

  • @nethuperera3832
    @nethuperera3832 3 ปีที่แล้ว +2

    Shooy ne amal ayyay ishan ayyay innawa 👍👍 vinilata adarey hamadama 😊😊 sinduwath lassanai 🤗🤗

  • @tjgamage
    @tjgamage 3 ปีที่แล้ว +32

    ලස්සන වැඩක් හැමෝටම ජයවේවා 🙏❤

  • @raudiboy7453
    @raudiboy7453 3 ปีที่แล้ว +2

    විනීට ගියපු කලක්.😎😎

  • @lahiruchathuranga3489
    @lahiruchathuranga3489 3 ปีที่แล้ว +37

    වැඩේ ලස්සනයි ♥️♥️
    හදවතේ ගායකයා 🤜🏻♥️👌🏻

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      ස්තූති 😍😘

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว

      @@amalprasad102 🐵

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@Mcc2024AL aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@amalprasad102 aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @sitharasewwandi3970
    @sitharasewwandi3970 2 ปีที่แล้ว +1

    Harima lassanai sinduva katahadat lassanai aiye supiri mama asama sinduva

  • @ushanikavindika3221
    @ushanikavindika3221 3 ปีที่แล้ว +13

    අම්මෝ එනකන් ගොඩක් කල් බලන් හිටිය.. හරිම ලස්සනයි 💯💯❤❤

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +1

    Wowwww eka lassanaiiiiiiii😍😍😍😍😍😍💞💞💞💞🤗🤗🤗🤗🌞🌞🌞🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💓💓💓💓😍😍😍😍😘😘😘😘❤️❤️❤️

  • @tharidubro6033
    @tharidubro6033 3 ปีที่แล้ว +22

    සිංදූව නම් සුපිරි❤️‍😍

  • @Clara_______325
    @Clara_______325 3 ปีที่แล้ว +1

    Sinduwa newei ahuwe විශුවල් eka baluwe ලස්සනයි vini ❤️😀😀

  • @sltiktok9166
    @sltiktok9166 3 ปีที่แล้ว +13

    සැවුලාට ආදරෙයි 💗💗

  • @hasi1710
    @hasi1710 3 ปีที่แล้ว +1

    විනිලා ඉන්නෝ දැකලා නැවතුනේ 😍

  • @user-xg8sz3lh5h
    @user-xg8sz3lh5h 3 ปีที่แล้ว +10

    ලස්සනයි සිංදුව විනිලා මරු 😍😍😄

  • @chamikadesilva9319
    @chamikadesilva9319 3 ปีที่แล้ว +2

    නියමයි තර0ග සුපිරි ... තව හොද එකක් කරමු ..

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 3 ปีที่แล้ว +8

    Vini dance eka..🤩🤩 ආදරෙයි vini....❤️‍🔥

  • @isharaseuwandi6410
    @isharaseuwandi6410 3 ปีที่แล้ว +1

    Ape vini production aiyala neee me niyamai aiye🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @dkdulakshidulakshi2925
    @dkdulakshidulakshi2925 3 ปีที่แล้ว +24

    අපේ රැවුලා...ආදරෙයි හොදේ😍😍

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @maneeshahansajith6228
    @maneeshahansajith6228 3 ปีที่แล้ว +2

    Issanai sinduwa oyalata suba pathanawa!❤️❤️

  • @piyumi_perera
    @piyumi_perera 3 ปีที่แล้ว +17

    Waiting 🥰❤️ Congratz tharanga prabath..

  • @nishmanilnjana2463
    @nishmanilnjana2463 2 ปีที่แล้ว +1

    විනි කොල්ලො තාමා හොදටම කලෙ😎😎 ආදරෙයි ඈ ඔක්කොටම⃝⃟ꦾꦿ⃟⃟◍̸̸̸̸̣̣̣❀

  • @shenkavinda951
    @shenkavinda951 3 ปีที่แล้ว +6

    ජයවේවා ✌️ සින්දුවාත් ලස්සනයි වීඩියෝ එකාත් ලස්සනයි ❤️ vini ✌️ උත්තර දේන්න දැකලා පුරැදුද මාව ❤️

  • @tharushiahinsa2350
    @tharushiahinsa2350 3 ปีที่แล้ว +1

    උත්තරයක් මෙන්න දෙන්න මෙයාට..☺️✋❤

  • @nipuniindurangi2607
    @nipuniindurangi2607 3 ปีที่แล้ว +11

    ලස්සනයි වැඩේ නම් ... විනි set එකත් එක්ක කරලා තියෙන ... ❤️❤️👍

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @praveenadeshani7188
    @praveenadeshani7188 3 ปีที่แล้ว +1

    Balan hitiye godk meee song ek enkm😘😘😘😘😘😘😘😘

  • @akilaanuranga213
    @akilaanuranga213 3 ปีที่แล้ว +32

    මගේ ගමේ මගේ බොක්ක මගෙ සහෝදරයා තරා එක මරු බන් ජයම වේවා ආදරෙයි ජයම වේවා හිට්ම වේවා ❤️❤️🤟✨️ T D

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @DaniduDeema
    @DaniduDeema 3 ปีที่แล้ว +2

    Jaya wewa...Nilan Aiyh Lassna wedk.😍

  • @devinharsha2059
    @devinharsha2059 3 ปีที่แล้ว +11

    විනී කොම්ලෝ දෙන්නා 🤟🤩

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      ස්තූති 😘😍

  • @thusharalakshman4878
    @thusharalakshman4878 3 ปีที่แล้ว +1

    ගැම්මක් අයියේ .ඔයලා තමා සුපිරිම ❤️❤️.ආදරෙයි 😍

  • @thriloka1494
    @thriloka1494 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන සින්දුවක් ❤🌹❤🌹සුපිරියටම තියනවා 🌹🌹🌹 ජය වේවා🙏🙏

  • @ravindurajapaksha3273
    @ravindurajapaksha3273 3 ปีที่แล้ว +1

    Asi අයියාහ්..මරු.. 😌💫🌺.

  • @user-tr2jz5uv1p
    @user-tr2jz5uv1p 3 ปีที่แล้ว +20

    ❤️උත්තර දෙන්න දැකලා පුරුදූද මාව. ❤️ Vini patta. 😁

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +2

      ආදරේ ❤️😘😍

    • @Mcc2024AL
      @Mcc2024AL 3 ปีที่แล้ว +1

      @@user-tr2jz5uv1p මෙ අමල් අයිය නෙමෙයි බන් 😹

  • @shehanperera376
    @shehanperera376 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අලුතින් එන හැමොටම උදවු කරනවා අනිවරෙන් ❤ ඉස්සරහට යන්න

  • @Tiresha_Hathurusinghe_
    @Tiresha_Hathurusinghe_ 3 ปีที่แล้ว +5

    Ishu kothalawala congratulations 🥰♥️

    • @charusheshani3881
      @charusheshani3881 3 ปีที่แล้ว

      මේ ඉන්න ඇක්ට්‍රස් ඉශූද...එයා ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද දන්නව නම්...

  • @inashproduction6513
    @inashproduction6513 3 ปีที่แล้ว +1

    පට්ටමයි තරංග අයියා මගෙ සහෝදරයා ❤❤❤

  • @dewpahasara4424
    @dewpahasara4424 3 ปีที่แล้ว +6

    විනිල ඉන්න නිසම බලුව💚💚💚💚💚

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූති 😍❤️

  • @tharakatm
    @tharakatm 3 ปีที่แล้ว +2

    Elama tharangaya

  • @kavindikaushalya963
    @kavindikaushalya963 3 ปีที่แล้ว +7

    ඉශාර අයියා වගෙ දැක්කෙ 😐 මුලින්ම...
    මොනා කලත් vini සෙට් එකේ කාව හරි දැක්ක ගමන් හිනා යනවා 😘😂😄❤😅

  • @kanishkadilhan1121
    @kanishkadilhan1121 3 ปีที่แล้ว +1

    සුපිරි.... ආදරේ කරන සෙට් එකෙ රැවුලා ඇක්ටින් සුපිරි ❤️❤️

  • @rashkolla9454
    @rashkolla9454 3 ปีที่แล้ว +10

    අඩ්ඩෙහ් විනී සෙට් එක.ආදරෙයි හැමෝටම🔥🔥 වැඩේ ලස්සනයි💜

  • @nethmihiranya5642
    @nethmihiranya5642 3 ปีที่แล้ว +2

    harima lassanai

  • @thusinidananjani3468
    @thusinidananjani3468 3 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි .. තරංග අයියා Congratulations ❤
    Vini..love you 😘

  • @warunanarasinghe4015
    @warunanarasinghe4015 3 ปีที่แล้ว +1

    හරි මේකයි ඉතිං... ඕ.. 🤗👍

  • @malshasujani9123
    @malshasujani9123 3 ปีที่แล้ว +17

    Congratulations to you all and wish you all the best 🌹🌹

  • @anushalasanthi2522
    @anushalasanthi2522 3 ปีที่แล้ว +2

    Supiri song aka.all the best 🤩🤩🤩

  • @chamodyanandun6433
    @chamodyanandun6433 3 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathkalinga5064
    @jagathkalinga5064 3 ปีที่แล้ว +2

    Song eka patta vini enna hinda 👍

  • @isharamaduwanthi4571
    @isharamaduwanthi4571 3 ปีที่แล้ว +7

    අනේ විනි ❤️❤️❤️❤️ දැක්කමත් සතුටුයි 😍❤️❤️

  • @user-xi6iy9jq7b
    @user-xi6iy9jq7b 3 ปีที่แล้ว +2

    විනීලගෙ වීඩියෝ බලලද කොහෙද මේ සින්දුව බලද්දිත් හිනා යනවා කියාම්කො😂😂

  • @sandunisewwandi..4067
    @sandunisewwandi..4067 3 ปีที่แล้ว +8

    වැඩේනම් සුපිරී...මාරම ලස්සනයි..😍😍😍

  • @pamodsasanka5494
    @pamodsasanka5494 3 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ්....ප්‍රසාද් අයියා.....

  • @denethbuslover2202
    @denethbuslover2202 3 ปีที่แล้ว +4

    අපේ විනී සෙට් එක❤❤❤.සින්දුව නම් පට්ට

  • @hirubbh..9347
    @hirubbh..9347 3 ปีที่แล้ว +1

    Vini lage kattiya inw kiynne ithin ......lassanai sinduwa ...good luck...video ekth lassanai ❤️❤️

  • @janakijanaki6836
    @janakijanaki6836 3 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි අයියා vini ලත් එක්ක එකතු වෙලා කරපු වැඩේ 😘😘😘❤❤❤💕💕💕

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      අනිවා ස්තූති 😍❤️

  • @nisansalasanjeewani4917
    @nisansalasanjeewani4917 3 ปีที่แล้ว

    තරංග අයියගෙ සින්දුවත් හොදඳයි විනි රඟපෑමත් හොඳයි ඒත් ඔතන වැඩි පුර හොඳ විනිලගෙ රඟපෑම තමයි ගැම්මක් තමයි ඉතින් විනිලගෙ රඟපෑමයි තරංග අයියගෙ සින්දුවයි කවදාවත් අමතක වෙන් නෑ තරංග අයියගෙ සින්දුවයි විනිලගේ රඟපෑමයි ඕව ඉතින් හදවතේ තරු තමයි කවදාවත් අමතක වෙන් නෑ👌👌super A.....👏👏

  • @Mcc2024AL
    @Mcc2024AL 3 ปีที่แล้ว +84

    හිරුස්ටා කොල්ලො දෙන්නෙගෙ සින්දු දෙකක් එකම දවසෙ

    • @matheeshapansilumatheeshap5987
      @matheeshapansilumatheeshap5987 3 ปีที่แล้ว +1

      සිරාවට

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      ❤️😍

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@amalprasad102 aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@matheeshapansilumatheeshap5987 aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @user-re1gf6go1p
    @user-re1gf6go1p 3 ปีที่แล้ว +1

    ජය වේවා

  • @hasithaprasad3224
    @hasithaprasad3224 3 ปีที่แล้ว +5

    අපේ එකෙක්. වස්කඩුවේ ගැම්ම ❤️❤️❤️

  • @nimnadinime4583
    @nimnadinime4583 3 ปีที่แล้ว +1

    Wow... congratulations tharanga❤️❤️❤️❤️

  • @ChamujithKumarasinghe
    @ChamujithKumarasinghe 3 ปีที่แล้ว +58

    ජයවේවා සෙට් එකටම වැඩේ සුපිරියක් ❤️

    • @janupaacademy2026
      @janupaacademy2026 3 ปีที่แล้ว +3

      *මේ පැත්තටත් එන්න යලුවනේ . supscruibe කරල සපෝට් එකක් දෙන්න . 𝗽𝗹𝘇𝕫𝕫 යාලුවනේ

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@janupaacademy2026 aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @Thaala Entertainment aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      aiyao matath subscribe parak dala podi hari udauwak dennako please FERIND

  • @kawindyaweerasingha4205
    @kawindyaweerasingha4205 3 ปีที่แล้ว +2

    විනී අයියලා සෙට් එක 😊😊 ලස්සනයි තරංග අයියේ congratulations

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 3 ปีที่แล้ว +6

    ජය වේවා ❤️

  • @lakmal9853
    @lakmal9853 3 ปีที่แล้ว +1

    Ambooo enakam balan hitiye mama vitharada me song eka

  • @blog...4635
    @blog...4635 2 ปีที่แล้ว +4

    සුපිරි ම තව මේ වගේ සින්දු කරන්න සුභ පැතුම් 😀😀❤❤

  • @achinthasilva9872
    @achinthasilva9872 3 ปีที่แล้ว +2

    Jaya wewa ❤️❤️

  • @iroshpushpaka9754
    @iroshpushpaka9754 3 ปีที่แล้ว +11

    ජයවේවා තරංග අයියා ...👍👍👍

  • @thashminihirushika2211
    @thashminihirushika2211 2 ปีที่แล้ว +1

    විනී සෙට්ටෙකටම ජය වෙවා❣️

  • @mixchannelwithlochana4743
    @mixchannelwithlochana4743 3 ปีที่แล้ว +4

    විනී සෙට් එකටම ජය වේවා 🙏🙏👍👍👍👍😍

  • @seminiwanigasundara9495
    @seminiwanigasundara9495 3 ปีที่แล้ว +1

    Good luck tharanga aiye me sinduwa supiri🙂🌸💙🌸🙂

  • @vimukthisajeewa2111
    @vimukthisajeewa2111 3 ปีที่แล้ว +7

    සුපිරියි අමල් අයියේ.. ලස්සනයි . ඔයාලා ඔක්කෝටම හදවතින්ම සුභ පතනවා ❤❤❤

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 3 ปีที่แล้ว +2

    ලස්සනයි තරංග. මුළු හදවතින්ම සුභ පැතුම් එක්කරනවා ඔයාට ❤💐දිරියෙන් ඉදිරියටම යන්න💞🙏
    _ නිසංසලා අනුරාධි _

    • @tharangapraba5605
      @tharangapraba5605 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මැගී..ආදරෙයි..❤😍

  • @user-tn2pv1vz5r
    @user-tn2pv1vz5r 3 ปีที่แล้ว +4

    අඩ්ඩෙ අමල් අයියා,ජනකත් ඉන්නවා නේහ්.supiri lassanai

  • @maleesha.bandarabandara9388
    @maleesha.bandarabandara9388 3 ปีที่แล้ว +1

    Lassanai song eka🥰🥰🥰

  • @mr.mishen180
    @mr.mishen180 3 ปีที่แล้ว

    Vini set eka super sinduwath lassanai trending wei kiyala hithanawa 🖐️

  • @nethmi1587
    @nethmi1587 3 ปีที่แล้ว +4

    අම්මෝහ් විනීලා ආදරෙයි සෙට් එකටම 😍❤️❤️

  • @ChamixProductions
    @ChamixProductions 3 ปีที่แล้ว

    Prabath Aiyee Supiri Aha Song eka Hithata Aluwa Ekka...Adarei Aiye Hamadama...Jaya Wewa

  • @za6272
    @za6272 3 ปีที่แล้ว +7

    විනී නම් ඉතිං වින් ම තමයි 🌚♥️

    • @amalprasad102
      @amalprasad102 3 ปีที่แล้ว

      අනිවා ❤️😍