Palu Susum - Amila Karunarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Artist - Amila Karunarathne
    Lyrics - Prasanna Kumara Dammalage ‪@PKDLyrics‬
    Music - ‪@HashanThilina‬
    Video Director - Kasun Madushanka
    #amilakarunarathne #palususum #sinhalasongs #sinhalasong #newsong #sinhalahitsongs

ความคิดเห็น • 91

  • @akiladharmasekara7411
    @akiladharmasekara7411 หลายเดือนก่อน +40

    2024 anyone 🖤

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 5 หลายเดือนก่อน +47

    Lyrics :
    පාලු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ
    ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ
    පාලු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ
    ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ
    මේ දෑස ලඟින් හීන නමින් පෑව හිනාවේ
    මා අයිතිය සන්තක වෙනකන් මේ දුර ආවේ
    පෙර සංසාරේ පුරුද්දටයි හමු උනේ කියූ
    නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ
    පෙර සංසාරේ පුරුද්දටයි හමු උනේ කියූ
    නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ
    වෙන කෙනෙක් හිතේ කවදාවත් ඉඳලා නෑ
    නුඹෙ වෙනස් කමක් කොහොමටවත් දැනිලා නෑ
    දැන හිතලා නම් ඔය හිත මම් බිඳලා නෑ
    නුඹ නැතුව දිනක් ගැන සත්තයි හිතලා නෑ
    මේ දෑස ලඟින් හීන නමින් පෑව හිනාවේ
    මා අයිතිය සන්තක වෙනකන් මේ දුර ආවේ
    පෙර සංසාරේ පුරුද්දටයි හමු උනේ කියූ
    නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ
    පෙර සංසාරේ පුරුද්දටයි හමු උනේ කියූ
    නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ
    දහසකුත් පැතුම් බිඳුනා නුඹ දන්නේ නෑ
    ආදරේ තරම් දැනුනා නම් යන්නේ නෑ
    නුඹ යන්න ගියත් කිසි අහිතක් හිතුවේ නෑ
    ළඟ කවුරු ඇතත් නුඹ නැති දුක යන්නේ නෑ
    මේ දෑස ලඟින් හීන නමින් පෑව හිනාවේ
    මා අයිතිය සන්තක වෙනකන් මේ දුර ආවේ
    පාලු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ
    ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ
    පාලු සුසුම් ගේන රිදුම් රෑ තනි යහනේ
    ඒ මතක වලින් නුඹ නොගිහින් ප්‍රේම පුරාණේ
    මේ දෑස ලඟින් හීන නමින් පෑව හිනාවේ
    මා අයිතිය සන්තක වෙනකන් මේ දුර ආවේ
    පෙර සංසාරේ පුරුද්දටයි හමු උනේ කියූ
    නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ
    පෙර සංසාරේ පුරුද්දටයි හමු උනේ කියූ
    නුඹ කඩ කෙරුවේ පොරොන්දු ඇයි මේ හිතේ ලියූ
    ලයික් දහයක් දෙන්න පුලුවන්ද 😢❤

  • @chaturijayasena1217
    @chaturijayasena1217 ปีที่แล้ว +25

    අයියෝ...බූට් සිංදුවක් ද මේ....මම මෙච්චර දවසක් නට නට ඇහුවෙ 😁😁

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 3 หลายเดือนก่อน +5

    ලස්සනයි

  • @dmnalin5686
    @dmnalin5686 ปีที่แล้ว +6

    වෙනමම රහක් තියෙන ලස්සනම සින්දුවක්

  • @SujithPriyankara-kq9xk
    @SujithPriyankara-kq9xk 26 วันที่ผ่านมา +4

    පුරවින්

  • @PethumSadalal
    @PethumSadalal 5 หลายเดือนก่อน +4

    පහරක් අයියා එල ජයවේවා

  • @BuddhiniThakshila
    @BuddhiniThakshila หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ kochchara ahuwath madi wage ❤❤❤❤maaram lassnayi

  • @supunlakmal8189
    @supunlakmal8189 2 หลายเดือนก่อน +5

    සිංදුව පට්ට වීඩියෝ එකත් සුපර් ස්ටෝරි එකත් නියමයි...❤️

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  2 หลายเดือนก่อน +1

      ස්තූතියි හදවතින්ම💗

  • @user-cv4nx6jn2t
    @user-cv4nx6jn2t 9 หลายเดือนก่อน +6

    Patta song ekkak❤❤❤😊

  • @PasinduPasindusrimal
    @PasinduPasindusrimal หลายเดือนก่อน +3

    ❤🎉❤❤

  • @ruwanjanaka3559
    @ruwanjanaka3559 ปีที่แล้ว +13

    Nice song. Brooo ❤️❤️❤️❤️

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  ปีที่แล้ว

      ස්තූතියි හදවතින්ම❤️

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 3 หลายเดือนก่อน +6

    Ft song

  • @SupunFernando-mh2jp
    @SupunFernando-mh2jp 2 หลายเดือนก่อน +3

    Hithata danana song ekaka ❤

  • @prasangakaduruwanagamage4191
    @prasangakaduruwanagamage4191 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ සුබ පැතුම් ❤❤❤

  • @jagathkumara3487
    @jagathkumara3487 4 หลายเดือนก่อน +2

    සුපිරි පාළු සුසුම්

  • @SenuriTharushika-k1y
    @SenuriTharushika-k1y หลายเดือนก่อน +3

    Mn hari asama sinduwak ❤❤❤

  • @menakasanjeewa6909
    @menakasanjeewa6909 4 หลายเดือนก่อน +3

    Ela a......❤❤❤❤

  • @sujithperera-se1kq
    @sujithperera-se1kq หลายเดือนก่อน +1

    ❤❤

  • @DenuwanHeshan
    @DenuwanHeshan 5 หลายเดือนก่อน +3

    Maru song eka❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SitharaSathsara
    @SitharaSathsara 3 หลายเดือนก่อน +2

    hita❤❤❤❤❤

  • @DenuwanHeshan
    @DenuwanHeshan 5 หลายเดือนก่อน +3

    Man kemathi aiya😢😢😢😢😮😮😮😮

  • @thilinidulanjali8931
    @thilinidulanjali8931 ปีที่แล้ว +6

    Ape puthuta aurudu 4i.eyage favourite song eka meka.meke mul kotasa හොඳටම padam

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  ปีที่แล้ว

      අනේ❤❤❤
      ගොඩක් සතුටුයි.
      ස්තූතියි හදවතින්ම❤️

  • @user-Sadew22
    @user-Sadew22 4 หลายเดือนก่อน +2

    2024 ❤️

  • @ShanthiSuwarnadeepa
    @ShanthiSuwarnadeepa หลายเดือนก่อน +4

    𝑷𝒂𝒕𝒕𝒂 𝒌𝒊𝒚𝒂𝒏 𝒂𝒌𝒂 𝒍𝒊𝒄𝒌 𝒂𝒌𝒂𝒌 𝒅𝒂𝒏 𝒚𝒂𝒎𝒖

  • @RanduRandu-ek3mm
    @RanduRandu-ek3mm หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InoshaPathmakumari-un8tu
    @InoshaPathmakumari-un8tu 9 หลายเดือนก่อน +2

    Mara lassanai ayiye my favorite song 💛❤️

  • @SanduniMaheshika-rt8yt
    @SanduniMaheshika-rt8yt หลายเดือนก่อน +2

    Kohoma patangena kohoma issarahata yannda.asa krn hemadema nethi wenakota husma wetenakan jeewath wenawa arenna wena monawa kiyala krnnda.

  • @RoshanMadhushanka-x5g
    @RoshanMadhushanka-x5g หลายเดือนก่อน +2

    Hey ❤❤❤❤❤❤

  • @awishkadiyan3126
    @awishkadiyan3126 ปีที่แล้ว +5

    Wow beautiful song 🥰💗 wow beautiful voice 🥰💗 wow beautiful boy 😇😇😇❤️❤️❤️ Wow beautiful girl 😇😇😇❤️❤️❤️my favourite song 🥰🥰 Maru 👍🥰 man nitharama ahana song ekak thamai 🥰💗 gammak thamai 🥰💗🥰

  • @samanthasamantha3974
    @samanthasamantha3974 11 หลายเดือนก่อน +2

    Maru sinduva

  • @SandeepMalinga-uu5gd
    @SandeepMalinga-uu5gd ปีที่แล้ว +2

    Man asama sinduwa bro🥰🥰

  • @AsankaChathuranga-bm1ct
    @AsankaChathuranga-bm1ct ปีที่แล้ว +2

    Gemmak thamai ithin

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 3 หลายเดือนก่อน +2

    Ft

  • @user-ip2zi8ef6d
    @user-ip2zi8ef6d 6 หลายเดือนก่อน +2

    💝💝💝💝💝

  • @usybusinesspvtltd2064
    @usybusinesspvtltd2064 11 หลายเดือนก่อน +1

    මරු අය්යේ ගොඩක් ලස්සනය් පට්ටය්.....................❤

  • @usybusinesspvtltd2064
    @usybusinesspvtltd2064 11 หลายเดือนก่อน +1

    ජයවේවා❤

  • @TharukaPinki-yq8qu
    @TharukaPinki-yq8qu 7 หลายเดือนก่อน +1

    lassanai godaaaak ❤

  • @user-ij2nm3xb6m
    @user-ij2nm3xb6m 21 วันที่ผ่านมา

    Hadawathata daneana sinduwak😢😢😢😢

  • @pradeepkwanniarachchi4396
    @pradeepkwanniarachchi4396 ปีที่แล้ว +3

    Nice song ❤️❤️❤️

  • @dilininisansala790
    @dilininisansala790 ปีที่แล้ว +3

    😍😍

  • @suneth9281
    @suneth9281 ปีที่แล้ว +3

    😍

  • @udithkalharaudithmax
    @udithkalharaudithmax ปีที่แล้ว +3

    ❤️

  • @deepthinisansala3446
    @deepthinisansala3446 ปีที่แล้ว +2

    ♥️

  • @SujithPriyankara-kq9xk
    @SujithPriyankara-kq9xk 26 วันที่ผ่านมา

    ඉමෙ

  • @SheharaMalith-qy2mg
    @SheharaMalith-qy2mg ปีที่แล้ว +1

    Niymi😍

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  ปีที่แล้ว

      ස්තූතියි හදවතින්ම❤️

  • @sasvidupoojana
    @sasvidupoojana ปีที่แล้ว +2

    good song

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි හදවතින්ම❤️

  • @sandyakumari6668
    @sandyakumari6668 ปีที่แล้ว +2

    🤩🤩🤩😘😘😘

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  ปีที่แล้ว

      ස්තූතියි හදවතින්ම❤️

  • @dushanthapuspakumara
    @dushanthapuspakumara 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊😊😊

  • @MaheshikaPushpakanthi
    @MaheshikaPushpakanthi หลายเดือนก่อน +1

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @mihirangi8815
    @mihirangi8815 ปีที่แล้ว +1

    Patta ♥️♥️

    • @AmilaKarunarathne
      @AmilaKarunarathne  ปีที่แล้ว

      ස්තූතියි හදවතින්ම❤️

  • @user-pt3hx3tk9u
    @user-pt3hx3tk9u ปีที่แล้ว

    සුපිරි සින්දුව අමිල මහත්තයා ❤

  • @KINGdutugamunu1234
    @KINGdutugamunu1234 10 หลายเดือนก่อน

    Nice

  • @anushalasanthi1597
    @anushalasanthi1597 11 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍🙏🙏

  • @ThilakasiribandaraTsb
    @ThilakasiribandaraTsb 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤💔💔💔💔💔💔💔

  • @ajanthakumari7612
    @ajanthakumari7612 20 วันที่ผ่านมา

    2024 😣❤️‍🔥

  • @PoornaMilan-ur2zv
    @PoornaMilan-ur2zv 27 วันที่ผ่านมา

    😝😋

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 18 วันที่ผ่านมา

    24.08.2024....👍👍👍

  • @user-we3yr5ge5k
    @user-we3yr5ge5k 6 หลายเดือนก่อน

    Adath ahanw fatta

  • @user-yx7qt1ti2h
    @user-yx7qt1ti2h 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @SujithPriyankara-kq9xk
    @SujithPriyankara-kq9xk 26 วันที่ผ่านมา +1

    ටිරා

  • @OmaljaRanaweera
    @OmaljaRanaweera 8 หลายเดือนก่อน

    Atleast give the credits to the original song 🤣

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 ปีที่แล้ว +2

    Ekta somoy tore ami sobi babita බංග්ලාදේශයේ ගීතයක් කොපි කරාට😮 කමක් නැහැ ඒක ගැන පොඩ්ඩක් හරි සටහන් කරානම් මාර නම්බුයි මට දැනෙන විදිහට. බංගලි ගීත අහන, ඒ ගීත එක්ක ජීවත් වෙන ලංකාවෙ මිනිස්සු ඉන්නවා. මිනිස්සු ලස්සනයි ලස්සනයි කියන්නෙ මේ melody එකට නේද? ඉතිං ඒක අපේ එකක් නෙවෙයි කියන්න ලැජ්ජා වෙන්න ඕනි නැහැ නේද 🙏💔
    Original is the best
    th-cam.com/video/qbN7DtPAKQo/w-d-xo.html

    • @sasankalahiru1208
      @sasankalahiru1208 7 หลายเดือนก่อน +1

      It's true but sinhala song is best and his voice is amazing

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @benadikpranandu6938
    @benadikpranandu6938 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-pz9km3gi6e
    @user-pz9km3gi6e 10 หลายเดือนก่อน

  • @user-sh7sk4ko5g
    @user-sh7sk4ko5g 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @dammikadamayanthi3779
    @dammikadamayanthi3779 ปีที่แล้ว +1

    ❤❤