කොණ්ඩදෙණිය හිමියන්ට නොදෙවෙනි සුමනවංශ හිමියන්ගෙන් හදිසි ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 402

  • @user-ci9vw1wt5c
    @user-ci9vw1wt5c ปีที่แล้ว +29

    ඔබ වහන්සේ වගෙ තව ස්වමින් වහන්සේලා මගෙ ලංකවෙ තව තවත් පහල වෙවා!!!!!! ඔබ වහන්සේට දිර්ගයු වෙවා.

    • @myyoutuber369
      @myyoutuber369 ปีที่แล้ว

      සමනානඤදස්සණං

  • @sureshapalihawadana4649
    @sureshapalihawadana4649 ปีที่แล้ว +24

    එහෙයි ස්වාමින් වහන්ස. බුදු මග යන උතුම් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා අප්‍රමාණව. නිවන් මග වඩන. සාදු සාදු සාදු.

    • @user-sc1rc2fg5c
      @user-sc1rc2fg5c ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස,ඹබ වහන්සේ රටට සම්පතක් වුවත් මොලේ නැති පාලකයන්ට ඹබ වහන්සේගේ වටිනාකම තෙරුන් ගන්නට ⁣මොලේ කළදක් නැති පාලකයන් රටෙ විනාශය කරා ගෙන යන්නට හොද අවස්ථාවක් කරගැනීම අපගේ පවු පලදිමක් ද?.ඔබවහන්සේට දිර්ගායු වෙිවා.පෙු්මනාත් ⁣හේරත් පානදුර

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +8

    ඇත්ත ඇති.සැටියෙන්
    දත්ත වැඩියෙන්.
    ලොකු දැනුවත් කමක් කලා. නොහිතන පැත්තක් විවර කලා.
    ⁣තෙරැවන් සරනයි. අපේ හාමුදුරැවනේ🙏

  • @user-pp9ib9cc7j
    @user-pp9ib9cc7j ปีที่แล้ว +40

    ඔබ වහන්සේගේ බෙහෙත් බීපු මට නිරෝගී සුවය ලැබුණා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට බුදු සරණින් දෙවි පිහිට ලැබී මාර්ග විවර වේවා

    • @sajeewawickramasinghe3778
      @sajeewawickramasinghe3778 ปีที่แล้ว

      ⁣අපේ හාමුදුරුවෝ සම්බන්ද කරගන්න දුරකථන අංකය දෙන්න පුලුවන් ද

    • @tharakasanjeeewa
      @tharakasanjeeewa ปีที่แล้ว

      Mata ape hamuduruwan sambanda wenna puluwan widihak kiyanna pin sidda wei.

    • @BandulaHarischandra-jl1lc
      @BandulaHarischandra-jl1lc ปีที่แล้ว

      කරුණාකරලා මට එම හාමුදුරුවන් සමග සම්බන්ධ වීමට නම්බරයක් එවනවද

    • @user-us7uy5tm2z
      @user-us7uy5tm2z 7 หลายเดือนก่อน

      මොනවට ද බෙහෙත් ගත්තෙ

    • @user-hx5ns5yf2h
      @user-hx5ns5yf2h 7 หลายเดือนก่อน

      අපෙ හාමුදුරුවන් සම්බන්ධ කරගන්න දුරකතන අන්කය දෙන්න පුලුවන්ද 🙏

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +12

    උතුම් නිර්වාණයම අවභෝධ වේවා !!!මිලකල නොහැකි තරම් වටිනා බෙහෙතින් ලෝකයක් සුවපත් වෙත්වා !!!

    • @nishanthiarunakumari-xz8if
      @nishanthiarunakumari-xz8if 3 หลายเดือนก่อน

      අපෙ හමුදුරුවෝ ඔබ වහන්සේ බෙහෙත් කරපු එ පියින ඇති

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස නොදන්නා දේවල් බැහැර සත්‍යය අවබෝධ කර ගැනීමට පොදුවේ කළ ධර්ම සාකච්ඡාව වෙනුවෙන්. බුදු සරණ ලැබේවා.

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +36

    බුද්ධ දර්ශනය රැක ගැනීමට පහලවූ මෙවැනි ආදර්ශමත් බුද්ධිමත් භික්ෂුන්වහන්සේලා තව තවත් මේ පින්බිමේ පහල වේවා

  • @tikirimadana479
    @tikirimadana479 ปีที่แล้ว +28

    අපේ හාමුදුරුවනේ සත්‍ය ගරුක ඔබ වහන්සේගේ සත්‍යගරුක භාවයට නමස්කාර වේවා

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 4 หลายเดือนก่อน

      Hamuduruwan,keyapuwamahamai,matah,mahakuna,,arnha,sanasanawala,bawanayoge,rataunnaheyawanuwannehadasawayak,karana,samenwahansala,agaemak,naha,,ahhakahawa,ayai

    • @dhmmaphaleenambaraaththe633
      @dhmmaphaleenambaraaththe633 2 หลายเดือนก่อน

  • @dhammikawithanage5753
    @dhammikawithanage5753 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ඔබ වවහන්සේට තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස චිරාක් කාලයක් ශාසනයේ වැඩ සිට සත්වයා දුකින් මුදවාලිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ashokapadmini2981
    @ashokapadmini2981 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවන් වහන්සේට.සත්‍ය වශයෙන් ඔබ වහන්සේගේ සාකච්ඡාව නිවැරදියි

  • @dammikakumari2166
    @dammikakumari2166 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවනේ ඇත්ත කතා කිරීම. ගැන සතුටුයි ඔබ වහන්සේ ට බුදු සරණයි ඔබ වහන්සේ ට මේ වගේ ඇත්ත කතා කිරීමට සක්තිය. දෛර්ය ලැබේවා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +19

    ඔබවහන්සේට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා යහපතක්ම වේවා .

    • @luxmikarunanayake6993
      @luxmikarunanayake6993 ปีที่แล้ว

      😢❤❤😂🎉😮😅😊😢😮😮😅😊😊😊😂❤

    • @prinsjayalakshmi3581
      @prinsjayalakshmi3581 ปีที่แล้ว +1

      Obawahanseta budu saranai!!!!niwanmagama himiwewa!!!!!obawahanse yana maga matath yannata wasanawa shakthiya dharya labewa!!!!!

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ පුුාර්ථනා කරන උතුමි නිවන සාක්සාත් වෙිවා!!

  • @yasawathiegamage2396
    @yasawathiegamage2396 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ අදහස් පිළිබද ව මමද සියයට සීයක් එකග වෙමි.ඔබ වහන්සේ වනි නිර්භය ස්වාමීන් වහන්සේලා රට දැය වෙනුවෙන් තව තවත් ඉදිරියට වඩිත්වා.

  • @asankaasanka5157
    @asankaasanka5157 ปีที่แล้ว +7

    මගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බැරිද සම්බුද්ධ සාසනය අත නොහැර අතනොහැර වනගත වී හෝ ඔබගේ ධ්‍යානය වඩවා මතු වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට බැරිද ඔබ වැනි ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරුන් අපගේ සම්බුද්ධ ශාසනයට අවැසි මොහොතක ඔබ වහන්සේ ද මෙසේ අපගේ නිර්මල බුදු සසුන හැරයාම මහත් ඛේදවාචකයක් නොවේද ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනය ශාසනය දියුනුවට ඔබ වහන්සේගේ දැනුමෙන් අපව වඩ වඩාත් අපව වඩ වඩාත් පෝෂණය කරන්න ඔබ වහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාධූ සාධූ සාදු සාදු සාදු

  • @nuwanjayasekara7752
    @nuwanjayasekara7752 ปีที่แล้ว +3

    හදවතට දැනෙන අනුශාසනාවක්..
    උතුම් නිවන පිණිසම අප සියළු දෙනාටම මග හෙළි වේවා...
    තෙරුවන් සරණයි

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +7

    පින් වන්ත ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට දීර්ගායු ෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +5

    මෙවැනි හාමුදුරුවො ගැන අහන්ඩ ලැබීම ඇත්තටම හරිම සන්තෝෂයි මටත් ආසයි මෙවැනි හාමුදුරුවො දකින්න. පුලුවන් වෙලාවක මෙවැනි හාමුදුරුවො හම්බ වෙන්න මමත් යනව. අද හාමුදුරුවො කරන වැරදි කාට කියන්නද .

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 ปีที่แล้ว +10

    ඒ මහා කාරුණිකවූ භාගයවතුන් වහන්සේ තම සංඝ දරුවන්ට මුල සිටම අල්පේච්ච දිවියක් ගත කරන්න කීවේම වැඩි සැප නිවන සෙවීමට බාදාවක් වනනිසාත් ශාරීරය ලෙඩ වෙන හේතුව දැකමයි. තොල්පටේ සිට උගුර තෙක් ඇති රස නහරය නොපිනවා ශරීරය පවත්වා ගැනීමට කුසට අහරක් පමනක් නොසිතීම ම නොවෙද ඔය ලෙඩට හේතුව.. නමස්කාර වේවා මේ පොලවමත වැඩසිටින ලොව්තුරු බුදු පුතුන් වහන්සේලට..🙏🙏🙏

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว +6

    මැනැවින්...ගිහිගෙට වැඩ..උතුම් දහමින් සමාජ්‍ය දැනුවත් කරමින් රටක් පාලනය කොට ලොවට පිලිගන්වා. උතුම් ගමනට සිවුරු දරන්න කාලයයි හිමියනි.. .මේ මහා පිංකම සසුන වෙනුව්ව්න් පිලිගනිත්වා!!
    මා මේ සියලු දේ සත්‍ය බව අත් දැකීම් මගින් මේ අවුරුදු 40ක ජීවිතය දෙඅයක් දැක දැන වැටහීමක් ගතහැකි කාලය තුල්ල්ල ලැබුවෙමි..ද්ව+අම්ම=ධම්ම..ද්විත්වය .ස්වාමීනි..සත්‍යම දෙසන්න.. මෙලෙසින්ම!!¡

  • @Photo_doctor
    @Photo_doctor ปีที่แล้ว +35

    බුදුන් වහන්සේගේ ළය මඬලින් උපන් ඒ උතුම් සංඝ රත්නයේ උතුම් ගුණ සමුදාය පිළිබඳ මා දැනුවත් කළාවූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🏽

  • @MaduwanthiMadu-ql5st
    @MaduwanthiMadu-ql5st ปีที่แล้ว +4

    නිදාසිටින මිත්‍යාව උදුම්මවා ගත් අයට මේ දේශනාව පිහිටක් වේවා .තෙරුවන් සර්ණයි අපේ පින්වත් හාමුදුරුවනේ

  • @shobaherath4666
    @shobaherath4666 ปีที่แล้ว +8

    උතුම් ආර්යයන් වහන්සේලා දැකිමට සිරිපා අඩවියට යන්න .ස්වාමින්වහන්සේ පැවසු සියලුදේම සත්‍යයි .

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 ปีที่แล้ว +4

    ඔබ වහන්සේටත් සිරි සද්ධර්මය කණ වැකී ඇති බව විශ්වාසයි.සුවපත් වේවා

  • @prasannalanka3924
    @prasannalanka3924 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ, ඉතාම හොඳින් කළ යුතුදෙ කීව.තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @priyanthapandukeabeynayake9407
    @priyanthapandukeabeynayake9407 ปีที่แล้ว +7

    බුද්ධ පුත්‍රයන් වහන්සේට, මාගේ නමස්කාරය වේවා !!!

  • @ccshopping1550
    @ccshopping1550 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ හරියටම හරි සුවපත් වේවා

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +17

    හරි හමන් පිරිමියෙක් නම් හරි හමන් ගැහැනියක් නම් මේ වීඩියෝ එක බලලා අමු ගොන් කතාවක් කමෙන්ට් කරන්නෑ ස්වාමින් වහන්සේ පැවසූ සියල්ලම ඇත්ත 🙏

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි නිරෝගී සම්පත් ලැබේවා අපි දැනුවත් කලට බොහොම පින් සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට ...සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා

  • @kumariliyange2607
    @kumariliyange2607 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ හාමදුරුවන්ට. 🙏🙏🙏

  • @samanthaovitigala7751
    @samanthaovitigala7751 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි ! ඔබ වහන්සේට නිදුක් , නීරෝගී සුවය ප්‍රර්තථනා කරමි ! 🙏🙏🙏

  • @chandraniroslin6476
    @chandraniroslin6476 ปีที่แล้ว +10

    බොහෝ පින් ඔබ වහන්සේ ට.

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට හා නාලිකාවට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

    • @darmapal1233
      @darmapal1233 ปีที่แล้ว

      ඔබ වහන්සේට මම වැදනමස්කාර කරමි.

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 ปีที่แล้ว +5

    Thank you for your beautiful message to everyone.long life and long protect ape hamuduruwanta.may attain nibbhana and thank you for the vishwakarma utube.❤

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +1

    ඇත්ත අපි ධර්මය අනුව අත් හැරීම අනුව බලල හැම හාමුදුරුවන්වම එක හිතින් පිලි ගනිමු. අපේ සාශනය රැක ගනිමු. නැත්නම් හෙට දිනය අපට ධර්මය නැති වෙනව. මුං වැව්වෝ මුං ලබා ගන්නේය,මේ ස්වාමින් වහන්සේගෙ කතාද ශාසනයට නුසුදුසුය. තවද අන් ආගමි සියල්ලද රැක ගත යුතය,එවිට මිනිසා රැකේ🙏🏽🙏🏽

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +3

    (((🙏🙏🙏ගරැ පිං වත් ස්වාමින් වහන්ස ..ඔබවහන්සේට තෙරැවන් සරණයි!!!🙏🙏🙏)))

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +9

    ඇහුවායින් ඇහුවේ නෑ හාමුදුරුවනේ මේ වගේ සත්‍ය කතාවක්... ඇත්තමයි සහතික ඇත්ත කතව... මොනව උනත් නිර්භීතම කතා හරිනවා..

  • @nilminiperera7182
    @nilminiperera7182 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඔබ වහන්සේ ගේ දේශනයට අපේ හමූදූරුවනෙ ඇලජික් ව්නාම මෙනවද බෙහෙත් දැන්වත්කරනම් වටිනවා තෙරුවන් සරණයි

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +1

    පැහැදිලි දැනුවත් කිරීමක්.සංඝ සමාජය තුල කොතරම් වැරදි තියෙනවද කියල දැනේනෙ මේ පැහැදිලි කිරීම් වලින්.. අපිත් ඒ වරද් දැකීම් සාමාන්‍යකරණය කරමින් ඉන්නවවත්දෝයි සැකයක් ඇතිවෙනව...

  • @SadhamSithuvili
    @SadhamSithuvili ปีที่แล้ว +3

    මන් බලන් හිටියේ ඔබ වහන්සේ කොයි මොහොතක හරි මේවාට උත්තර දෙවි කියලා 🙏 තවත් දෙයක් තියෙනවා අපේ හාමුදුරුවනේ නොපෙනෙන මානය කියන වැඩ සටහනටත් සහභාගි වෙලා හෝ ඔහුන්ටත් උත්තරයක් දෙන්න කියලා ඒම කරන වැඩ සටහනටත් 🙏 අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🌼

    • @sasirisena5439
      @sasirisena5439 ปีที่แล้ว

      ❤❤❤❤❤Garu Hamuduruwane...obawahansege Desanawa Sauththyai..

  • @moldingsdesign4423
    @moldingsdesign4423 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් ආශීර්වාද ලැබේවා!දීර්ඝායු වේවා"

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරැවනේ අපේ රටේ බුදුදහම රකික්න ඔබ වහන්සේ ඇතුලු ස්නාමින් වහන් සේලා පහල වේවා....අසරන මිනිසුන්ට පිහිට වෙන වෙදහෙදකම් කරන ඔබ වහන්සේට සියලු ශක්තින් ලැබෙන්න මේ ලක්දෙරනට සේවය කරන්න..දිර්ගායුෂ ලැබේවා..සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @tuhratu9566
    @tuhratu9566 ปีที่แล้ว

    පිංවත් සුවාමින් වහන්ස ඔබ වහන්ස දේසනාකර හැමදේම අැත්ත මමත් වනගත වි පිංවත් සුවාමින් වහන්සේලා සමග බාවනා කරා පිංවත් සුවාමින් වහන්සේලා ඉන්නේ වනගතව අැත්ත තේරැවන් සරනයි

  • @dammikavidanage2706
    @dammikavidanage2706 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @manjulaprasad8390
    @manjulaprasad8390 ปีที่แล้ว +5

    ඔබ වහන්සෙ ශෙස්ටයි

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 8 หลายเดือนก่อน

    හොදම දේ ඔබවහන්සෙගෙන් තමයි අහන්න ලැබුනේ නමස්කාර වේවා 🎉❤🙏🙏

  • @s.vithanagenihal5806
    @s.vithanagenihal5806 ปีที่แล้ว +6

    බොහොම පින් හාමුදුරුවනේ

  • @meddagewimala2060
    @meddagewimala2060 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ත් තියෙන්නේ උමන්දාවට ගිහින් එහි වැඩ පිලිවෙල අගයන්න,හාමුදුරුවනේ සමහරක් වචන අප්‍රසන්නයි..ප්‍රශ්න අහන කොලුවට තියෙන දාර්ශනික බව හාමුදුරුවන් ට නැති වීම ගැන කනගාටුදායකයි...

  • @kalanamithudama9422
    @kalanamithudama9422 ปีที่แล้ว +5

    පසුගිය. දිනක ආගන්තුක හාමුදුරුවන් මං වැඩ කරන පිරිවෙනට ආවා මං ආසන පනවල ගිලන් පස පිළිගැන්වුවා කිරිතේ වත් බිව්වෙ නැහැ කහට පමණක් භාර ගත්තා පසුදා පිණ්ඩපාතෙ වැඩම කරලා යනබව කීවා

  • @cooraync
    @cooraync ปีที่แล้ว +12

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම කාලීන ව ඉතාමත්ම අගේ කරමි ගිහීයෝත් මේවට වග කිව යුතුව ඇත

  • @WaruWaruna-mx9jw
    @WaruWaruna-mx9jw ปีที่แล้ว +5

    වටිනා දේසනාවක් ඔබවහන්සේට බුදුසරනායි

    • @NelumKahandawa
      @NelumKahandawa 6 หลายเดือนก่อน

      නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස !සාදු !!!දිර්ඝායු වෙිවා

  • @susanthamaths4472
    @susanthamaths4472 ปีที่แล้ว +6

    බුදු සිතක ඇති සුවය ඔබටත් මටත් දැනේවා!

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දෙව්යන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @chanakanimesh1186
    @chanakanimesh1186 ปีที่แล้ว +1

    තමාම උසස් කරගනු ලබන්නා පහත් කරනු ලබන්නේය. තමාම පහත් කරගනු ලබන්නා උසස් කරනු ලබන්නේ ය. අනර්ඝ ධර්ම දේශනාවක් හාමුදුරුවනේ...

  • @user-fn9we8pb2c
    @user-fn9we8pb2c 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ හාමුදුරැවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @deshabanduchamindajanapriy7276
    @deshabanduchamindajanapriy7276 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු... සාදු සාදු සාදු.. සාදු සාදු සාදු...

  • @nissankarathnasekara3708
    @nissankarathnasekara3708 11 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වගේ තවත් හාමුදුරුවරු බිහිවූනෝත් අපේ නියම බෞද්ධ රටක් වෙනවා ඒ කාන්තමයි. දුෂ්සීල චීවරධාරින් අපේ රටින් දුරු වේවා. සාදු සාදු

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරැවනේ බුදු දහම පිලිබදව පුදුම අවබෝදයක් මෙි කතාවෙන් ලැබුනා නේ? බොහෝම පින්. අපි දැන් මළ ඉලවි භාවනා අත්රහැර දාලා මුනු් වහන්සේ කියන දේ කරමු. නිර්වානය ශුවර් ම තම යි.

  • @dinaravithana4560
    @dinaravithana4560 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !!! 🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.niduk Nirogisuwaya lebewa devipihitai.🙏🙏🙏

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Etha watinaama Sacachchawak APE Suwamin wahanse athulu sahabagiwuna samata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @priyantharanuka1073
    @priyantharanuka1073 6 หลายเดือนก่อน

    දිර්ඝායුෂ ලැබෙිවා ඔබ වහන්සේට

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං බුදුසරණයි

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    දිර්ගායුස වෙිවා හාමුදුරුවනෙ

  • @SaddharmaSewana
    @SaddharmaSewana ปีที่แล้ว +3

    සිරස නමා සාදු කියමි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @sadahamfm-nl2qs
    @sadahamfm-nl2qs ปีที่แล้ว +1

    මාගේ ගුරු දේවයන්ට දීර්ඝායුශ ලැබේවා මා අද වෛද්‍ය ප්‍රථිකාර කරන්නෙ ඔබවහන්සේගෙන් උගත් පාඩම් වලින්

  • @sampathmaldamandeniya4214
    @sampathmaldamandeniya4214 ปีที่แล้ว +9

    අනේ මොන තරම් විශිෂ්ට පැහැදිලි කිරීමක්ද.., මේ ඇත්ත තේරුම් අරන් මේ මහා වරද නිවැරදි කරගන්නව නම්, නිවැරදි කරනව නම් සමස්ථ ලාංකීය සමාජයේම පිනක්. ඔබ වහන්සේ ගැන මගෙ හදවතේ තිබුන පැහැදීම තවත් සිය දහස් වාරයකින් වැඩි උනා. 🙏🙏🙏

  • @indikaindika6841
    @indikaindika6841 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,,,

  • @k.a.asithakarunarathna3933
    @k.a.asithakarunarathna3933 ปีที่แล้ว +2

    අවසරයි අපෙ හමුදුරුවනෙ සාහතික ඇත්ත කතාව අපෙ හමුදුරුවනෙ

  • @thamojasumithraarachchi1021
    @thamojasumithraarachchi1021 ปีที่แล้ว +2

    Good advice for civil and bhikku society.

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว +1

    Awasarai ape hamuduruwane den welawa 8:00 kuwai indan me bana badaya ahanne.Udenma .Sadu sadu sadu oba wahanseta.Thunurawan saranai ape hamuduruwane.

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว +3

    අවකෙව කතා කරන ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-dy8rj3mv3p
    @user-dy8rj3mv3p ปีที่แล้ว +1

    Sadu sadu sadu budu sasuna banalewa .swamin wahanse padili kala darma karunu harima watinawa theruwan saranai swamin wahansa

  • @samarawickramawimalasiri237
    @samarawickramawimalasiri237 ปีที่แล้ว +1

    නිරෝගී සුව ලබත්වා අපේ හාමුදුරුවනේ .🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +2

    උතුම් ගුණවත් සිල්වත් පුණ්‍යවන්ත ගෞරව නීය ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා .

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว +4

    සමිමා සමිබුදුසරනයි ගරැතරසුවාමන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamaraudawatta6728
    @kasunchamaraudawatta6728 ปีที่แล้ว +2

    සියලුම දෙනාට සත්‍ය අවබෝධ වෙිවා..

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +1

    Oba Whanseta mage Namskaraya Wewa SADU SADU SADU 🙏❤🙏❤🙏❤

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏

  • @malkanthiathapaththu821
    @malkanthiathapaththu821 ปีที่แล้ว +2

    Bohoma hari hamuduruwane 🙏🙏🙏

  • @user-re4ep6sb1e
    @user-re4ep6sb1e 11 หลายเดือนก่อน

    ඇඩ්මින් වෙත ලියමි ,
    තෙරුවන් සරණයි .
    මගේ අදහස නම් ධර්මයට අදාලව කරණු ලබන වැඩසටහන් මෙහෙයවන්න යොදන පුද්ගලයා මානව ධර්මය දන්නා තැනතෙක් යොදාගන්නා මෙන් ඉල්ලා සිටිමි .ගුණාත්මක බවය රැක ගනිමින් රටට දැයට මෙහෙවරක් ඔබට කල හැකිය යන්නයි විශ්වාසය .මේ කරුණ මේ වැඩසටහනට පමණි මන්ද යත් මා හැකි සෑම වේලාවකම ඔබගේ වැඩසටහන් බලා ජීවිතයට යමක් එකතු කර ගන්නා හෙයිනි . තෙරුවන් සරණ යමින් පංච සීලය ආරක්ෂා කරගැනීමට වෙර දරමි .

  • @malaka80
    @malaka80 11 หลายเดือนก่อน

    Obawahanswta nirogimath ha Aubowewa.....obathumath nirogimath jiwithak labewa.

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 ปีที่แล้ว +1

    බොහොම පිං අපෙ හාමුදුරුවනේ. අපිත් මෙවා ගැන කළකිරීමෙන් ඉන්නෙ.

  • @darmal5091
    @darmal5091 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @sl60tv40
    @sl60tv40 ปีที่แล้ว +2

    බුදුසරණයි !❤

  • @GoodFotos
    @GoodFotos ปีที่แล้ว +3

    තාමත් සිල්වත් භික්ෂූන් වහන්සේ ලා, වැඩ ඉන්නවා.....

  • @devislmobile448
    @devislmobile448 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දෙව්යන්ගේ පිහිටයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +1

    ඇත්ත කාතව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadilhani6167
    @anushadilhani6167 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane me pehedili kireema ethamath watinawa sadu sadu sadu

  • @kusumakusuma9454
    @kusumakusuma9454 ปีที่แล้ว +1

    Budusaranayi

  • @nilanthavithanage9580
    @nilanthavithanage9580 ปีที่แล้ว +5

    ඇත්ත හැමදුරුවනේ ඔය අකුරු 3, නේ ඉන්න හා මදුරුවරු තමයි සාසනය කන්නේ

    • @sadunihimansha9193
      @sadunihimansha9193 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු
      🎉🎉🎉🎉

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว +1

    ඇත්ත කතාව හාමුදුරුවනේ

  • @mihindukarunarathna8751
    @mihindukarunarathna8751 ปีที่แล้ว +4

    ඇත්ත හාමුදුරුවනේ

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ ☸️❤️🙏

  • @jo-ce8eu
    @jo-ce8eu ปีที่แล้ว +3

    සත්තකින්ම ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jo-ce8eu
    @jo-ce8eu ปีที่แล้ว +8

    වනන්තරේ භාවනා කරන හාමුදුරුවරු ඉන්නවා.... ඇත්ත....