ඕට්ස් කිරිත් එක්ක කාලා ඇති වෙලානන් මේ රොටිය හදල බලන්න. පහසුයි, රසයි,ගුණයි. Simple Oats Roti.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 88

  • @WathsalaHerath-m7j
    @WathsalaHerath-m7j 22 วันที่ผ่านมา +1

    ජිම් ගිහින් ඇවිත් ගොඩක් බඩගිනි වෙලාවක ෆෝන් එක බැලුවේ,ගෙදර තියන දේවල් වලින් හදාගන්න පුලුවන් කෑමක් තියනවද කියලා.එතකොට තමයි වීඩියෝ එක දැක්කේ.දැන් හදලා කෑවා විතරයි.රසයි බඩත් හොදට පිරුනා.අලුත් දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි ...❤❤❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +16

    රෙසිපි එකට වාඩා මට වටින්නෙ ඕට්ස් ගැන හදුන්වා දුන්න එක...ඒ ශාකය මන් දැකලා තිබුනෙත් නෑ කලින්...❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +7

      එහෙනම් කමක් නෑ.ඒ ටික නොකිය ඉන්න හදලත් කිව්වෙ කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතල. ⚘️

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc ปีที่แล้ว +5

    ඔයාට ගොඩාක් ස්තූතියි Cheaf Shani.රෙසිපි එක කියලා දීලා විතරක් නෙමෙයි ඒවායේ ගුණ අගුණ කොහොමද ඒ දේවල් ගළපාගෙන ඉවුම් පිහුම් කරන්නේ ඒ හැම දේම ඔයා පිළිවෙලකට අපට කියලා දෙනවා.ස්තූතියි ඔයාට.❤❤❤❤❤❤

  • @desnapathmene1049
    @desnapathmene1049 ปีที่แล้ว

    හෙටම හදනව මම කලින් හදල තියනව එත්.
    චෙෆ් ඔයාගෙ ක්‍රමය වෙනස් එකක් රසට ඇති කියල හිතනව..ගොඩක් ස්තුති යි පරෙස්සමෙන් ඉන්න ආදරෙයි ❤

  • @anushatissera5233
    @anushatissera5233 ปีที่แล้ว

    ඉතාමත් වටිනා video එකක් . කන්නෙ නැතිව අපතේ යනවා ගොඩක් වෙලාවට. Thanks chef shani

  • @sriyani20hiru96
    @sriyani20hiru96 ปีที่แล้ว +3

    ලස්සන රිසිපි ඵකක් : shani මිස් ගේ කෑම ජාති මම නිතරම හදනවා ස්තුතියි ❤❤❤

  • @chaminisadamali667
    @chaminisadamali667 ปีที่แล้ว +3

    පුතාගේ lunch box එකට වෙනසක් කරන්න පුලුවන් . Thank you chef shani.

  • @peirissd3756
    @peirissd3756 22 วันที่ผ่านมา

    Mama adai meka dakke.mama haduwa.harima rasai, harima soft,hadannath lesie.THANK YOU VERY MUCH.

  • @haazism
    @haazism ปีที่แล้ว +1

    ඔට්ස් කෑද
    ඕට්ස් කිරි විදුරුවක්
    ඒත් අද තමයි දැන ගත්තා රොටි හදන්න බොහොම ස්තුතිය .

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +1

    බොහොම පින් කියා දුන්නාට

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +3

    ස්තුතියි ❤

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 ปีที่แล้ว

    මමත් මේ රොටි හදනව පොල්කිරි දාලහරිම රසයි ❤❤❤❤❤

  • @amithadesilva3234
    @amithadesilva3234 ปีที่แล้ว

    I made this for today's breakfast. It was delicious. I am so happy that I ate a healthy breakfast. Thank you very much. Hope you ll bring more and more healthy recipes in the future. ❤

  • @duckdodgers5655
    @duckdodgers5655 8 หลายเดือนก่อน

    Nice receipe, thanks

  • @theshipansilu7271
    @theshipansilu7271 ปีที่แล้ว +1

    Thank you so much akki..man brest feeding karanawa..udeta hamadama ots milk banana Amand kala athi wela hitiye..meka godak watinawa mata..❤

  • @sandamaliherath198
    @sandamaliherath198 ปีที่แล้ว

    Thanks For sharing this valuable video..❤

  • @Aishadayarathna
    @Aishadayarathna ปีที่แล้ว

    Thank u miss. Its very delicious n helthy.. just now i saw ur vedio n i made it. My kids very like this roti... ❤️😘

  • @melonyratnayake1582
    @melonyratnayake1582 ปีที่แล้ว +1

    Looks very healthy

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 4 หลายเดือนก่อน

    ස්තුති කියල දුන්නට❤

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    Thanks for the sharing this great recipe. 🙏

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 ปีที่แล้ว +1

    This is really nice with tomatoe sauce. Thanks

  • @RuwanPrasat-x3t
    @RuwanPrasat-x3t 2 หลายเดือนก่อน +1

    Chef shani.. ඇත්තටම මං කලිනුත් ඔයාට comment කරලා තියෙනවා..මගෙ හස්බනුන් ෂු ෂෙෆ් කෙනෙක් ඩුභායි වල ගොඩාරම්සිගෙ outlat එකක.ඉතින් මං ඔයාව තම follow කරන්නෙ .ඇත්තටම මං උයන්න දන්න කෙනෙක් නෙමෙ.මං විවාහා වෙනකොටත් හස්බන් නැන්දම්මාට කිවුවෙ එයා උයන්න දන්නෙ නැ රංඩු නොකර දෙන්නා සම්ගියෙන් වැඩකරගන්න කියලා 😊 මට ඇත්තටම උයන්න පුංච කාලෙ ඉදම්ම අවස්තා අවෙ නැ..මං මගෙ ජොබ් එක විතරයි ගොඩක් ම කරෙ.නමුත් මං හස්බන් එක්ක ව්දෙශ ගතඋනා ඉට පස්සෙ බබෙක් හම්බෙන්න උනා ඉතින් ඇත්තටම කඩ කැම එහෙ කන්න බැරිව ගියා..ඉතින් මං ඔයාගෙ resipis බලලා කැම හදන්න පටන් ගත්තා..ඉතින් අදත් මෙ ඔයාගෙ ඔට්ස් resipe එක කියන්න බැරි තරම් වටිනවා...දන්නවද ඔයා මගෙ ජිවිතෙට ලොකු අලොකයක් දුන්නු කෙනෙක්..chef කෙක් උනාට husband එයාට එක කියලා දෙන්න තෙරෙන්නෙ නැ..ඉතින් මං ඇත්තටම මුලින් වෙන වෙන cooking Channel follow කරා නමුත් මට ඔයාගෙන් තරම් සාර්ථක වෙන්න බැරි උනා..මං ඔයා වගෙ තව chef කෙක්ගෙ follow කරන්න වා ඉතින් හස්බනුන් බැලුවා ඔයාගෙ channel එක එයා ගොඩක් හොද comments දුන්නා...ඇත්තටම මට කියන්න ඔනි උනෙ chef shani ඔයා මගෙ ජිවිතෙට ලොකු අඩාම්බරය්ක් ලොකු අලොකයක් උනා..ඉතින් මං ඔයාට පුභ පතනවා තව තව සරල රසවත් පහසු රෙසිපි හදුන්වා දෙන්න පුළුවන් වෙන්න කියලා

  • @DammikaW48474
    @DammikaW48474 ปีที่แล้ว +1

    Looks delicious 😋, and very healthy too. Thank you Chef Shani.🙏Will certainly try this recipe.
    Which type of oats one should use here? Rolled oats? Can one make this roti with instant oatmeal as well?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      I have used quick oats. Yes, you can make the same roti with oatmeal 😋

  • @FathimaNazira-m4r
    @FathimaNazira-m4r ปีที่แล้ว

    Mamath ada thamai frst tym oats plans dakke. Thank u for the rcp and sharing knwldg

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +3

    මම ඕට්ස් කිරි එක්ක කන්න ආස නෑ මමත් ඕට්ස් පිටි කරලා හාල් පිටි කලවම් කරලා රොටි කනවා.මේ විදියටත් හදන්න ඕනා.ස්තුතියි ඔයාට ❤️

  • @surenitennekoon8271
    @surenitennekoon8271 ปีที่แล้ว +1

    Excellent thank you!

  • @niroshavijekoon5249
    @niroshavijekoon5249 10 หลายเดือนก่อน +1

    ethkota mis ots hadana gannakota hodanne nedda

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +1

    Thank you darling ...💐💖

  • @melishafernando406
    @melishafernando406 ปีที่แล้ว

    Thank you cheaf 👍

  • @niroshi2257
    @niroshi2257 ปีที่แล้ว +1

    Thank you. ❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +1

    මේක හරිම රසයි මම සතියකට සැරයක් හදනවා,

  • @rukshanweerakkodi415
    @rukshanweerakkodi415 11 หลายเดือนก่อน

    Thankyou

  • @Honey-tc7fd
    @Honey-tc7fd ปีที่แล้ว

    Hello miss mang oyage butter cake & chocolate cake hedhuwa rasata ava thank you ❤ but man cupcakes hedhuwa miss eke uda oil &sticky gathiyak thiyanava ekata reason monavadha?

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    Thank you sister . I made your black pork curry . It was very deliciouse .

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 5 หลายเดือนก่อน

    Thank you very healthy❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 5 หลายเดือนก่อน

    Thank s

  • @indunagodavithana3754
    @indunagodavithana3754 ปีที่แล้ว +1

    Pls make many more with oats😊 Tks ❤

  • @RuviniShanika
    @RuviniShanika 5 หลายเดือนก่อน

    Atthtama eka nam godak hodai i biththara 3k wedi nedda ekkenukuta

  • @indraniferando5492
    @indraniferando5492 ปีที่แล้ว

    Dibetik walata kanna bareda

  • @namunubawanga3116
    @namunubawanga3116 2 หลายเดือนก่อน

    රෑට කෑවට කමක් නැද්ද

  • @dammigamage5401
    @dammigamage5401 7 หลายเดือนก่อน

    Good

  • @IreshaPremathilaka-qw8df
    @IreshaPremathilaka-qw8df 6 หลายเดือนก่อน

    හොඳ ඕට්ස් එක කොහොමද හොයාගන්නෙ

  • @nandaniperis9537
    @nandaniperis9537 2 หลายเดือนก่อน

    fresh milk වෙනුවට පොල්කිරි දාන්න පුලුවන්ද

  • @asikakumari145
    @asikakumari145 ปีที่แล้ว

    Godak hodae

  • @EvilRomeo88
    @EvilRomeo88 5 หลายเดือนก่อน

    මම oyage video ආසාවෙන් balanava palaveni paratai comment කරන්නේ මම asanipen enna kenek mage paluva මකා ගන්න මම harima asaven balanava මේ rotti akanam hadala balanava bs

  • @shirleyaaron2169
    @shirleyaaron2169 ปีที่แล้ว

    I think you can use coconut milk too, isn't it?

  • @rajeewaniprabodha8299
    @rajeewaniprabodha8299 ปีที่แล้ว +2

    ඕට්ස් බ්ලෙන්ඩ් කරාම එකෙ තියෙන ගුනය තවත් අඩු වෙනවා නේදා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      එහෙම වෙන්නෙ නෑ. අධික උෂ්ණත්වයකට නිරාවරණය උනොත් හැර . ඔයා ඕක දැනගත්ත විදිහත් දැනගන්න කැමතියි ඇත්තටම. 🌼

  • @rsmdisna509
    @rsmdisna509 ปีที่แล้ว

    ඕඩ්ස් කාපුවාම මහත් වෙනවද ජෙෆ්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Wenna puluwan mokada carbohydrates thiyana nisa..kiyana tharan diet walata honda kamakma nemei..♥️

  • @reetapeiris5454
    @reetapeiris5454 ปีที่แล้ว +1

    ❤❤

    • @ranigunaratne1367
      @ranigunaratne1367 ปีที่แล้ว +1

      Thank you chef Shani, eggs nathuwath hadanna puluwanda ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      පුලුවන් තෙල් ටිකක් වැඩිපුර එකතු කර ගන්න ..⚘️

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว

    👍❤️😘

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว

    🥰🥰🙏

  • @samanthinirosha6586
    @samanthinirosha6586 4 หลายเดือนก่อน

    ❤❤🥞

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 ปีที่แล้ว

    ⚘️⚘️

  • @v.iwijayarathne386
    @v.iwijayarathne386 4 หลายเดือนก่อน

    පන්පිටි වලින් රොටියක් කන්න බැරිව ඉන්න් මිනිඩ්සුන්ට්මොන් ඔට්ස් මන්ද බුඩ්ඩ්ක් මන්ස්ගට්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +4

      @@v.iwijayarathne386 පාන් පිටිවත් ගන්න බැරුව, ඩේට කපන් ඕට්ස් වලින් හදන වීඩියෝ බලන අය හරි පව් නේද? මන්ද බුඩ්ඩික් මන්ස්ගට්.

    • @RuwanPrasat-x3t
      @RuwanPrasat-x3t 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 ปีที่แล้ว +1

    AKKE OATS HODALADAGANNA ONA

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Na mama nan hodanne na..barley nan hodana welawal thiyanawa..🥰

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    😍🤍

  • @MenakaN-f1w
    @MenakaN-f1w 4 หลายเดือนก่อน

    Nambare danna.

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว +3

    Thank you ❤❤❤

  • @NishadiBandunatha
    @NishadiBandunatha ปีที่แล้ว +1

    Thank you nangi

  • @fareedamajeed2625
    @fareedamajeed2625 ปีที่แล้ว

    ❤❤