එන්න මාත් එක්ක අස්වැන්න නෙලමු Massive Harvest in the Fall

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +19

    මෙම මහත්මියගේ හැකියාව ගොඩක් අගේ කරනවා....
    මාත් හරිම කැමති දෙයක්වැවීම
    👍👍👍😍😍😍🌹🌹🌹

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +33

    මිස් ඔයාට විතරක් නෙමෙයි ,වස විෂෙන් තොර ගෙවත්තෙ පලදාව දැකපු මම ඇතුළු සියළුම දෙනාම අනිවාර්යයෙන්ම සතුටු⁣ වෙන්න ඇති..අපිට ලංකාවෙ සුපිරි යෙළද සැලකට හෝ පොලකට ගියත් මෙ වගේ විවිධ වු එලවලු මිළදි ගන්ල ලැබෙනවා අඩුයි..හොද ආදර්ශයක් මිස් මේ ලබා දෙන්නෙ...තව තවත්සරු සාර අස්වනු ලැබේවා,තෙරුවන් සරණයි !!!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +3

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +115

    පුදුමාකාර සතුටක් දැනෙනවා මේ වීඩියෝ එක දැක්කහම. මාත් පුලුවන් විදිහට වගා කරනවා. වගාවට ඇබ්බැහි වෙලා තියෙන්නේ ඔයා පිට රටක ඉදලත් වගා කරනවා පොඩි කාලයයිනෙ වගා කරන්න තියෙන්නෙත්. අපේ රටේ මිනිස්සුන්ට මොනවද කරන්න බැරි නේද? ඔයාගේ මේ වීඩියෝ රුකුලක් වෙයි තවත් කෙනෙක්ට වගා කරන්න ඔයාට ගොඩක් පින්.ඔයාගේ ගෙවත්ත දැක්කම පුදුම සැනසීමක් දැනෙන්නේ.හරිම සිරියාවයි.තව තවත් ශක්තිය ලැබේවා.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +10

      මෙහෙම අහන්න ලැබෙන කොට මටත් ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි!🙏🙏🙏 මගේ වීඩියෝ දැකලා කීප දෙනෙක්ම වගාවට යොමු වුණා කියලා දැනගන්න ලැබුණා. ඒක තමයි ලොකුම සතුට. ඔයාගෙ වගා කටයුතු ඇතුළු සියලු කටයුතු සාර්ථක වේවා!

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත. මමත් වගා කරන කෙනෙක්.හරි ආසයි දැක්කම

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 ปีที่แล้ว

      ලක්සිරි ජයසින්හ තොග පිටින් වපුරපුව ලැබෙයි

    • @piyaseeliweeraratne647
      @piyaseeliweeraratne647 2 ปีที่แล้ว

      ytyy DD

    • @achaladilanjala5239
      @achaladilanjala5239 2 ปีที่แล้ว

      @@shashikalapaththapperuma4360 o

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +11

    ලංකාවට එපා වෙන්නම වහිනව. මෙහෙ වගා කරොත් එක්කො වහිනව, නැත්නම් පොහොර ගිනි ගනන්.රිලව්,අලි,ඌරන් ඇවිත් ඵළදාව විනාශ කරනවා.ඔය වගේ ගොඩක් ප්‍රශ්ණ.
    කල් වැසි වසීවා!
    කෙත්වතු සාර වේවා!
    සත්සිත් නිවේවා!
    රජය දැහැමිව ලොවැඩ වේවා!
    මේ ප්‍රාර්ථනය තමයි ලංකාව වෙනුවෙන් කරන්න තියෙන්නෙ.
    ඔබට ජය!තෙරුවන් සරණයි!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      වල් අලි හානිය ගැන අදත් මට කියවන්න ලැබුණා. හරිම කණගාටුයි.
      මාත් මුළු හදින්ම ප්‍රාර්ථනා කරනවා කාලගුණය යහපත් වෙලා, ස්වභාවික විපත් අවම වෙලා, වගා කටයුතු සරු වෙලා, යහපත් පාලනයක් ඇති වෙලා ලංකාවට යහපතක්ම වෙන්න කියලා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk หลายเดือนก่อน

      හිත් ඇත්නම් පත කූඩාද? ඔබ වැනි අය මූළු මහත් කාන්තා පරපූරටම ආදර්ශයක්!!! ඔබට දිනෙන් දිනම ජයම වෙවා!!!

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +17

    ඔබ දිරිය කාන්තාවක්..
    කල නොහැක්කක් නොමැති බව ලෝකයාට කියා දුන්නාට ඔබට බොහොම ස්තුතියි.
    Dubai

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 2 ปีที่แล้ว +40

    නිහතමානි ඔබගේ අස්වනු තව තවත් වැඩිවේවා! හරිම සුන්දර අත්දැකීමක් නේද අපි වග කල දේවල් වල අස්වනු නෙලීම... ❤️❤️

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +3

      ඔව් අනිවාර්යෙන්ම. බොහොම ස්තූතියි සුබ පැතුම් එක් කලාට. 🙏 ජය වේවා!

  • @tharangapadmini7407
    @tharangapadmini7407 5 หลายเดือนก่อน +4

    ඔබ තුමිය හරිම නිහතමානීව කියලා දෙනවා වගේම රිප්ලයි කරනවා හරිම සතුටුයි 😊

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @sns-ow9rj
    @sns-ow9rj 2 ปีที่แล้ว +3

    ලංකාවේ සම්පතක්... ඔබතුමිය. ලංකාවට ගොඩක් වටිනවා.. ලොකු දැනුමක් ඇති ඔබ තුමිය... අපිට එය ලෝබ කමක් නැතිව ලබාදෙනවා.. ස්තුතියි 🙏🙏

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 11 หลายเดือนก่อน +4

    dakkama asai ,oba thumiyage ath gune horata thiyenawna jayawewa🎉

    • @MapleSky
      @MapleSky  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +20

    ලබන කන්නයේ අස්වැන්න දෙගුණ, තෙගුණ වේවා......!!! ජය වේවා........!!!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි! 🙏🙏🙏ඔබතුමාටත් ජයම වේවා!

  • @sachinibandara1558
    @sachinibandara1558 2 ปีที่แล้ว +14

    හිතම පිරෙනවා ඇන්ටි..හරිම ආඩම්බරයි ඔයා ගැන..ඔයාට තියෙන සතුට කොච්චරද ඒ තරම්ම මටත් සතුටුයි...

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරිම සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @shishirafahes6273
    @shishirafahes6273 หลายเดือนก่อน

    දිර්ගායුස ලැබේ වා ඔබතුමියට බුදුසරණ යි ජෙසු වහන්සේ ගේ පිහිටයි ලස්සන ගෙවතු වගාවක්

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @thakshilateachersl9942
    @thakshilateachersl9942 ปีที่แล้ว +10

    මමත් එළවළු වවනවා.සමහර කාල වලදි කම්මැලි හිතුනා ආන්ටිගෙ වීඩියෝ බලලා ආයිම එළවළු වවන්න හිත හදා ගන්නවා

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      ආනේ සතුටුයි දුව. වවනවා කියන එක ජීවිතයේ පුරුද්දක් කර ගත්තම එයින් ලොකු මානසික සතුටක් ලබන්න පුලුවන්.

  • @gowriwalpita6230
    @gowriwalpita6230 2 ปีที่แล้ว +32

    කියන්න වචන නැතිතරම් හරිම සතුටුයි හිත, නෙත පිනවන වගාවක් අක්කා ඔයා නම් ශ්‍රියාකාන්තාවක් ඔයාගේ වගාව තව තවත් සරුසාර වෙන්න වගේම ඔයාට සියළු නීරෝගී සම්පත්තියම ලැබෙන්න කියලා හද පත්ලෙන්ම පතනවා!!!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගී! ඔයාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා! 🙏🙏🙏

    • @suwineethadissanayake5352
      @suwineethadissanayake5352 2 ปีที่แล้ว +1

      හරිම ආසාවෙන් බලන්හිටියේ. තමන්ගේ අතින් හිටවලා අස්වැන්න නෙලනකොට එන හැඟීම මට හිතාගන්න පුළුවන්. අප කාටත් හොඳ ආදර්ශයක්. ගොඩක් ස්තුතියි දකින්න සැලැස්සුවට. ඔයාට තෙරුවන් සරණයි.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      @@suwineethadissanayake5352 බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว +14

    අනේ හරිම සතුටුයි.ඇත්තටම විල් bero එක පිරිලා එළවළු.මට මෙහෙම සතුටුයි නම් එළවළු කඩන අක්කට කොච්චර සතුටු ඇතිද.දැක්කම ආස හිතුනා.තව තවත් වවන්න ශක්තිය දෛර්ය ලැබේවා.තෙරුවන් සරණයි අක්කේ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා.🙏🙏👍👍👍👍❤️❤️❤️❤️

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +2

      හැමදාමත් වගේ මේ විදිහට අගය කරනවට බොහොම ස්තූතියි නංගී. ඔයාටත් තෙරුවන් සරණයි! 🙏

  • @ayushaamarasekara5889
    @ayushaamarasekara5889 2 ปีที่แล้ว +2

    ආන්ටිගෙ videos මම හරිම ආසාවෙන් බලන්නේ. ගෙවත්ත දැක්කත් ඇති හිත පිරෙන්න. පුදුම මානසික සුවයක් දැනෙනවා.

  • @champagodakande5381
    @champagodakande5381 2 ปีที่แล้ว +9

    ආදර සරෝ: ඔයාගෙ වීඩියෝ එක බැලුවා. අපි ඔයාගෙ මිල කළ නොහැකි ගෙවත්ත පියවි ඇසින්ම දුටුවා. ඊටත් වැඩිය ගෙවත්තෙ එලවළු රස වින්දා. ඔයාගෙන් ලැබුන අමු තක්කාලිවලින් සෑදූ චට්නි හරිම රසයි. අස්වැන්නත්, දැනුමත් ලෝබ නැතිව බෙදාදෙන ඔයාටත් පවුලේ සැමටත් බොහොම පිං. චම්පා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      හැමදාමත් වගේ මේ ආදරණීය ඇගයීමට බොහොම ස්තූතියි චම්පා! මං දීපු තක්කලි වලින් ඔයා හදපු චට්නි එක හරිම රසයි. බොහොම ස්තූතියි! 🙏🙏🙏ජය වේවා!

  • @danuskadanuska
    @danuskadanuska 11 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බලන් හිටිය,, ලස්සනයි වීඩියෝ එක,, මටත් ආසයි ඒ වගේ වගා කරන්න

    • @MapleSky
      @MapleSky  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 ปีที่แล้ว +9

    හරිම ආසාවෙං බැලුව අක්ක හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්නඑපා කාගෙවත්. බුදුසරනයි ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් ඒ වගේම ඔයාගෙ ගොවි බිමටත්.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි නංගි.බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏🙏🙏 ඔයාටත්, ඔයාගෙ පවුලේ හැම දෙනාටමත් බුදු සරණයි! ජය වේවා!

  • @ChampikaRanasinghe-e2r
    @ChampikaRanasinghe-e2r 4 หลายเดือนก่อน +1

    අදහගන්නත් බෑ. මම කොතැනද ඉන්නෙ කියල හිතුන. වාසනාවන්ත දිරිය මවක්. ඔබගේ පවුලේ සියලු දෙනත් ඉතා වාසනාවන්තයී . බුදු සරනයි

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! බුදු සරණයි!

  • @SamanthiNissanka
    @SamanthiNissanka 6 หลายเดือนก่อน +3

    හරිම සතුටක් හා මානසික සුවයක් දැනෙනේ මේ වගාව දැක්කාම.😊 තව තවත් වගාව දියුනු කර ගන්න ශක්තිය ලැබෙිවා.තෙරුවන් සරණයි ඔබට.

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! තෙරුවන් සරණයි!

  • @Saroji84
    @Saroji84 ปีที่แล้ว

    හිතට පුදුමාකාර සැනසීමක් ලැබෙනවා. ඔබ තුමියට තව තවත් ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි..!

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම මාරම සතුටක්.දැනෙනවා .හරිම ආසයි.ඔයා වාසනාවන්ත කෙනෙක්.මට ආසාව තිබුනට හදන්න තැනක් නෑ .ඒ ගැන දුකයි.ඇස්දෙකෙන් දැකලා සතුටු වෙන්න විතරයි පුලුවන් .ඔයා නම් ලොකු පිනක් කරලා තියෙනවා හොඳයි හරිම සතුටුයි හොඳේ...💕❤️💕❤️ තව තවත් මෙවැනි දේ කරන්න වාසනාව ලැබේවා !!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවට 🙏 ජයවේවා!

    • @Mr.podda1234
      @Mr.podda1234 ปีที่แล้ว

      Wowඅපි
      අපිත්,.හිටමු.යාලුවනෙ

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +2

    දැක්කම ආසාවේ බෑ හරිම ලස්සනයි ඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. 🙏ජය වේවා!

  • @rasadariindrachapathatahew8966
    @rasadariindrachapathatahew8966 2 ปีที่แล้ว +7

    ඔබ තුමියගේ මහන්සියේ ප්‍රතිඵල ❤️
    දැක්කාම හරිම සතුටුයි 💐

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

    • @shalinifernando1440
      @shalinifernando1440 2 ปีที่แล้ว

      මටත් හරිම සතුටුයි .මමත් වගා කරනවා.
      ඒත් සුදුසු පොහොරක් නැතිකම මට දුකක්.පුලුවන් විදිහට කොම්පෝස්ට් පොහොර හදාගන්නවා.ඒත් අස්වැන්න ගොඩාක් අඩුයි.ඒත් ලදදෙයින් සතුටු වෙනවා.මෙවැනි ලස්සන ලෝකයක් අපට දුන් දෙවිදුන්ට ස්තූතිවේවා .....

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      @@shalinifernando1440 බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 මේ කාලය ලංකාවේ හැමෝටම අමාරු කාලයක්නෙ. පුළුවන් විදිහට උත්සාහ කරලා ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් එකම කොච්චර දෙයක්ද? ඔයාගෙ වගා කටයුතු සරුවේවා!

  • @dumindaukwattagedon289
    @dumindaukwattagedon289 2 ปีที่แล้ว

    ඔබතුමියගෙ වගාව භාවනාවක් වගේ. හිත නිවෙනවා. පලමු වතාවට අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්. නිදුක් නීරෝගී බව පතනවා!!!!!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @nandawathegamage1492
    @nandawathegamage1492 2 ปีที่แล้ว +5

    හරිම ආසයි දැක්කම එලවලු නෙලන විදියට පුදුමාකාර සතුටක් දැනෙන්නේ ඔයාට තව ශක්තිය ධෛර්ය ලැබේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +1

    මම. ලංකාවේ ඉද්දී. ගොඩක්. ජාති. වවාගෙන. තමයි. කන්නෙ. තව අවුරුදු 2 න් විතර. යන්න. තමයි. හිතාගෙන ඉන්නේ. එතකොට. හදනවා. මම. අනුරාධපුරෙ. මගේ. ඉඩමත්. ලොකුවට. තියෙනවා. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ❤❤❤උනූත්. මුනුත් හොරා කෑවා අවුරුදු 76 ක් ම නාකි කාලකන්නි සක්කිලි අමන ජඩ පාදඩ ගෙරි හැත්ත ඔක්කෝම එක්ක එකතු වෙලා මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කරමූ ජාතික ජන බල ධන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏ජයවේවා!

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    හරියට මම දැහැනකට සම වැදුණා වගේ ඔබතුමියගේ වීඩියෝව බැලුවේ පුදුම සතුටක් ආසාවක් ඇතිවෙනවා වාසනාවන් වාසනාවන් ඔබතුමියගේ වගා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා සරුසාර අසනු ලැබේවා තව තවත් අපව දැහැන් ගත කරන්නට ඔබතුමියට හැකි වේවා ඇත්තටම පසුතලයේ music එක නැත්තන් නැත්තං තවත් රසවත් කියලා මට හිතෙනවා ඔබතුමිය තෙක්ක මල් පූජා කරන්න ඔබතුමිය තේක්ක එළ් එක්ක එළවළු නෙලුවා ඔබතුමියට බොහොම ස්තූතියි බොහොම පින් ඔබතුමියට පවුලේ සැමටත් සුභ පැත්ත දීඝායු වේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හැමදාමත් වගේ ලෝබ නැතුව ලස්සනට අදහස් දැක්වුවාට බොහොමත්ම ස්තුතියි. 🙏🙏🙏 මගෙ වගාව දැකල කාගෙ හරි හිත සතුටු වෙනවානම්, කවුරු හරි වගාවට යොමු වෙනවා නම් මට ඒ හොඳටම ඇති.
      ඔයාටත් තෙරුවන් සරණයි! ජයවේවා!

  • @llayane8922
    @llayane8922 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. හරිම සතුටින් වීඩියෝ එක බැලුවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. 🙏ජය වේවා!

  • @NoshikaNM
    @NoshikaNM 2 ปีที่แล้ว +3

    අපි කැනඩාව ට ගොඩක්ම අලුත්.ඒත් පලවෙනි summer එකේම පොඩිවට වගා කලා ඔබ තුමියගෙ වීඩියෝ බලලා.බොහොම ස්තුතියි .ඇත්ත කැකිරි මෙහෙ හරිම ගනන්.තියෙන්නෙත් කලාතුරකින් ..තාම ගෙඩියක් ගන්න බැරිව ගියා අත ගගා එනව ගනන් නිසා .😊

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +2

      අහන්නත් සතුටුයි. ඔයා කැනඩාවේ කොහෙද ඉන්නෙ? maplesky935@gmail.com එකට ඔයාගෙ postal address එක එව්වොත මට කැකිරි ඇට ඔයාට එවන්න පුළුවන්. එතකොට ලබන අවුරුද්දේ වගා කරගන්න පුළුවන්නෙ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 2 ปีที่แล้ว

      ❤️

    • @NoshikaNM
      @NoshikaNM 2 ปีที่แล้ว

      @@MapleSky ස්තුතියි ඔබතුමියට.මම ඉන්නෙ ලංඩන් වල. මම මේල් කරන්න ම්.

    • @UtharaBope
      @UtharaBope 5 หลายเดือนก่อน

      සතුටුයි .විඩියෝ දාන්න අපි ට බලන්න .💐😍

  • @swarnamudalige6388
    @swarnamudalige6388 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මෙවැනි වටිනා video අපිට ගෙනඑනවාට.තව තවත් අස්වැන්න වැඩි වේවා බුදුසරණයි ඔබතුමියට....

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි සුබ පැතුම් එක් කලාට🙏 ජයවේවා! බුදු සරණයි!

  • @nandaniama1039
    @nandaniama1039 2 ปีที่แล้ว +6

    I am so happy to see this. It is all your hard work and good thoughts by giving others lots of advice to grow their own. May you have a better harvest next year to make you happier and healthier.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      Thank you very much for the kind words 🙏 Many blessings to you as well.

  • @sumedhasubashini1620
    @sumedhasubashini1620 2 ปีที่แล้ว +1

    දැක්කාම හරීම සතුටුයි ඔයාට වගේම අපිටත් .තව තවත් අස්වැන්න වැඩි වේවා .බුදුසරණයි පරිස්සමින් ඉන්න .

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. 🙏ජය වේවා! බුදු සරණයි

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +7

    මාව ගොවිපලක අතරමං උනා ,කියන්න වචන නෑ ජයවේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @niranjalakrishanthi8645
    @niranjalakrishanthi8645 2 ปีที่แล้ว +1

    හරිම සතටුයි හරිම ආඩම්බරයි ඔයාගේ වගාව තව තවත් සාර්ථක වේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරිම සතුටුයි මේ වගේ අදහස් කියවනකොට.බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +3

    දැක්කම හරිම සතුටුයි මිස්. සීමිත ඉඩ ප්‍රමානයක් අපට පිටරටවල තියෙන්නේ එ්වගේම බොම කෙටිකාලක් වගාකරන්න ලැබෙන්නේ. එ්ත් ලංකාවෙි සමහරු ඉන්නවා තමන්ගෙ වත්තෙ කොනටවත් නොයන කිසිම දෙයක් තමන් හිටවගෙන කන්න හිතන්නෙවත් නෑ. සේරම කඩෙන් ගන්න තමයි කරන්නේ. වචනෙන් විස්තර කරන්න බෑ මෙලස්සන වගාව අැස්වහක් කටවහක් වෙන්න එපා.මෙවා බලලා වගාවට යොමුවු සියලු දදෙනෙට සුභපතනවා.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හැමදාමත් වගේ ලස්සන අදහස් දැක්වුවාට ඔයාට ගොඩක් ස්තුතියි. 🙏 ගොඩක් අය වගාවට යොමුවූ බව මටත් කියනවා. ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඔයාට ජය වේවා!

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +1

    ඔබට සමිමා සමිබුදු සරණයි .දිර්ඝ යුෂ නිරෝගිකම ලැබේවා .තවත් වගා කරන්න .ආසයි දැක්කම

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! ඔයාටත් දීර්ඝායුෂ නිරෝගි සම්පත් ලැබේවා. තෙරුවන් සරණයි!

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +5

    හරිම සතුටුයි දැක්කම ❤❤❤❤❤❤❤❤ස්තුතියි නැන්දා❤❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි දුව අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @KumariKumari-z1r
    @KumariKumari-z1r 6 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ආස හිතෙනවා දැක්කහම හරිම සතුටු හිතෙනවා වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රර්තනා කරනවා

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      හරිම සතුටුයි අහන්නත්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @damdinimidara4982
    @damdinimidara4982 2 ปีที่แล้ว +6

    හරි සතුටුයි ලන්කාවෙ මෙහෙම වගා. කරන්න බැහැ අක්කෙ කොම්පොස්ට් හරිනෑ කෘමි උවදුරු බහුලයි😢

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +2

      ඔව් වගා කටයුතු කරන එක එච්චර ලේසි නෑ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @thenuemal7949
    @thenuemal7949 ปีที่แล้ว

    හරිම ලස්සන ගෙවත්තක් ඔබතුමියට තියෙන්නෙ.බුදුසරනයි.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏 බුදු සරණයි!

  • @manike4641
    @manike4641 2 ปีที่แล้ว +3

    Beautiful vegetable garden really enjoyed watching it. ❤️❤️

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      So glad to hear. Thanks so much for watching🙏

  • @udenika5732
    @udenika5732 4 หลายเดือนก่อน +1

    හරිම සතුටින් බැලුවා මිස් මම ත් ලංකාවට ආවහම ඔය වාගේ වගා කරනවා ආස හිතුනා ❤❤❤❤බුදු සරනයි ජේසු පිහිටයි ඔයාගේ 🙏🙏🙏

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏ජයවේවා!

  • @thilinidemel2220
    @thilinidemel2220 2 ปีที่แล้ว +4

    ආන්ටි, ඔයාගේ මේ වීඩියොස් බැලුව හිතට දැනෙන දේවල් කියන්න තේරෙන්නේ නෑ. ඒතරම් සතුටුයි. මාත් ගෙදර පුලුවන් විදිහට වවලා තියෙන්නේ... එලවලු කඩෙන් ගන්නේ හරි අඩුවෙන්... ආන්ටිගේ වගාව තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....
    පුලුවන්නම් ආන්ටි බීජ ඔන්ලයින් ගෙන්නන සයිට් එක දාන්න. ජේසු පිහිටයි ❤️

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මම ලංකාවෙන් බීජ ගෙන්න ගත්තෙ Etsy කියන website එක හරහා. ඒ website එකට ගිහින් අපි හොයන පැල/බීජ වල සිංහලෙන් කියන නම ගහලා search කළාම ලංකාවේ බීජ විකුණන අයව හොයාගන්න පුළුවන්. ඉංග්‍රීසි නම හෝ උද්භිද නාමය විතරක් ගැහුවොත් පිටරට වල ඒ බීජ විකුණන අය තමයි වැඩිපුරම එන්නේ. Amazon එකෙක් බීජ වර්ග විකුණන්න තියෙනවා. ඒවා බොහෝ දුරට එන්නේ පිටරටින්.
      බොහොම ස්තූතියි දුව අදහස් දැක්වුවාට 🙏 ඔයාගේ වගා කටයුතු තව තවත් සාර වේවා!

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 5 หลายเดือนก่อน

    ❤ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව වගාව දවසින් දවස දියුණු වේවා තෙරුවන්ගේ සරන යි හරිම ආඩම්බර යි

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ඔබේ ආශිර්වාදයට!🙏 ඔබටත් නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!

  • @telenachamindhi529
    @telenachamindhi529 2 ปีที่แล้ว +4

    ඔබතුමිය ගේ ගෙවත්ත දැක්කම ලැබුනු මානසික සතුට මෙච්චරයි කියලා වචනෙන් කියන්නත් බැ ,තව ඉදිරියට කරගෙන යන්න නීරෝගී සුවය සැමටම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් හරිම සතුටුයි. ඔබතුමියටත් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජය වේවා!

  • @chanudidiwyanjali2922
    @chanudidiwyanjali2922 2 ปีที่แล้ว

    අනේ හරිම අාසයි හිත පිරෙනව දැක්කම තව තවත් වැඩියෙන් හරියන්න ඔින බුදු සරනයි!! දෙවි පිහිටයි අාන්ටි අාදරෙයි ගොඩාක්

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි දුව. 🙏 ඔයාටත් ජය වේවා! බුදු සරණයි!

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +5

    very beautiful garden

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      Thank you very much for commenting duwa! 🙏🙏🙏

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි පුදුම සතුටක්
    තවතවත් වාගව සාර්ථක වේවා.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හැමදාමත් වගේ මේ ආදරණීය අදහස් වලට බොහොමත්ම ස්තුතියි. 🙏🙏🙏 ජය වේවා!

  • @gaminihemakumara2413
    @gaminihemakumara2413 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන වගාවක්💗 ඔයා මේ විදියට වගා කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඔය රටවල්වල සීත කාලයට වගා කරන්නත් බෑ.එහෙම ඒකේ ඔයා මේ වගේ අස්වැන්නක් ගන්න ගොඩක් උනන්දු වෙලා. මීටත් වඩා හොඳින් වගා කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.🍓🍅🥦🥒🥝🍆

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහො ස්තුතියි අදහස් එක සුබ පැතුම් එක් කලාට. ජයවේවා!

  • @AIAttanayake
    @AIAttanayake 5 หลายเดือนก่อน

    හරිම ලස්සන සුන්දර ගෙවත්තක්. හරිම ලස්සන. තෙරුවන් සරණයි.

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @harshanimunidasa6497
    @harshanimunidasa6497 2 ปีที่แล้ว +3

    It's amazing how your vegetable garden has grown so well in one season after moving into your new residence last fall. You really have green thumb! It's such a joy to see all the vegetables harvested. You are an inspiration to all of us living in a country with a short gardening season. May you be blessed with abundance with the blessings of the noble Triple Gem.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      Thank you so much for your kind words as always, Harshani. These wonderful comments inspire me a lot. Many blessings to you as well!🙏🙏🙏

  • @sudarshanisagarika5698
    @sudarshanisagarika5698 2 ปีที่แล้ว +1

    පුදුම සතුටක් ආසයි ඔයාට ගොඩක් පින් මේවාගෙ දෙවල් පෙන්නනවාට බුදු සරණයි මිස් ඔයාට නිරොගි සුවය පතමි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! බුදු සරණයි! ඔයාටත් නිදුක් නිරෝගි සුව පතනවා.

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 2 ปีที่แล้ว +7

    ඔයාල කැනඩාවෙ settle down වෙලාද ඉන්නෙ ආන්ටි?? ඔයාගෙ වගාව නම් පුදුම ලස්සනයි..ආසයි බලද්දි..❤️💪💪

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි දුව. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
      ඔව්, මමත්, මගේ පවුලේ අයත් පදිංචි වෙලා ඉන්නෙ කැනඩාවෙ.
      ජයවේවා!

    • @shakirabanu4941
      @shakirabanu4941 2 ปีที่แล้ว

      newzealand

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්.ඔයා ගැන හරිම ආඩම්බරයි.සතුටූයි.තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තූතියි අදහස් දැක්වූවාට .

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 2 ปีที่แล้ว +5

    පිස්සු හැදෙනවා දැක්කම

  • @Isharichandi-c7i
    @Isharichandi-c7i 4 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ වගාවක් දැක්කම ... ඔයා ගොඩක් මහන්සි වෙලා හැමදේම හදාගෙන තියනවා... දෙවි පිහිටයි ඔයාට..💞😍

    • @MapleSky
      @MapleSky  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏ජයවේවා! දෙවි පිහිටයි!

  • @lalithgamage3951
    @lalithgamage3951 2 ปีที่แล้ว +1

    Harima sathutui. Hari asawen video eka baluwa. Godak wdagath video ekak. Thanks

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +1

    පුදුමාකාර සතුටක් දැනේනවා මේ ඔයාගේ උත්සහය දැක්කම .ඔයා හරිම දක්ෂ යි. තෙරුවණ් සරණයි ඔබට .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අදහස් දැක්වූවාට.
      ඔයාටත් සතුට සැනසීම නොඅඩුව ඇති වාසනාවන්ත අනාගතයකට සුබ පතනව.

  • @mcproductions5316
    @mcproductions5316 ปีที่แล้ว

    දැක්කම සතුටුයි. බුදු සරණයි වැඩි වැඩියෙන් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .

  • @UtharaBope
    @UtharaBope 5 หลายเดือนก่อน +1

    උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි.
    සතුටුයි ඔබ ගැන .

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට🙏 ජයවේවා! ඔබටත් උතුම් ජයසිරි මහා බෝ සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

  • @harshaperumbuli4981
    @harshaperumbuli4981 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මෙවැනි වටිනා vedio අපිට ගෙනඑනවාට.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @ruchiraniwathsala9043
    @ruchiraniwathsala9043 5 หลายเดือนก่อน

    Budusaranai mis wadi වැඩියෙන්ම paladawa labewa

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...බොහොම සන්තොශයි ..කේල් ගොටුකොල වාගේ සම්බොල රසයි....
    තව තව සරුවේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @jagathamarasekara394
    @jagathamarasekara394 2 ปีที่แล้ว

    ආදරෙයි ඔබ තුමියට.තෙරුවන් සරනයි..තවත් දියුණුවට පත් වේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @nilminisadamali5560
    @nilminisadamali5560 2 ปีที่แล้ว

    වගාව හරිම ලස්සනයි ආසයි උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නෑ ඔබතුමිය ගොඩක් අගය කරනවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @pavanivirasha6366
    @pavanivirasha6366 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි❤ පුදුමාකාර මානසික සුවයක් ලැබුවා මේ වගාව බලලා❤ස්වභාදහම විසින් ඔබතුමීව තව තවත් ආරක්ශා කරාවී❤ දෙවිපිහිටයි

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      හරිම සතුටුයි දුව. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාටත් යහපතක්ම වේවා! දෙවි පිහිටයි!

  • @shashikalajayarathne4240
    @shashikalajayarathne4240 2 ปีที่แล้ว +1

    Oba thumiyata nm pudumakara athgunayak thiyenne.niduk nirogi bawa lebewa oba thumiyata.budusaranai

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබතුමියටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!

  • @ramanifernando1574
    @ramanifernando1574 3 หลายเดือนก่อน

    Good job.lm so happy to see your Vegetable garden.Thank you so much.God bless you and your family.Budusarani.🙏💗

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      So glad to hear. Thank you so much for commenting 🙏 Budu saranai!

  • @withpurna847
    @withpurna847 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වගාවක්.බුදු සරණයි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @ashivlogs7097
    @ashivlogs7097 2 ปีที่แล้ว +1

    මුලින්ම දැක්කේ මේ වීඩියෝ එක... වගා කරන්න ආස කෙනෙක් විදියට හරිම සතුටුයි ඇන්ටි. වගාව තවත් සරුසාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි දුව. බොහොම ස්තූතියි සුබ පැතුම් එක් කලාට🙏 ජයවේවා!

  • @anandika4567
    @anandika4567 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔයාට හරි ලස්නයි තවත් වගාව දියුණු වේවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว

    ගොඩක් ආසයි.පොලට යන්න ඕනෙ නෑ.ගෙදරම හදා ගත්තම

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @subashinisandamali625
    @subashinisandamali625 5 หลายเดือนก่อน

    ආන්ටි අදමයි මං ඔයාගේ චැනල් එක දැක්කේ. හරිම සතුටුයි මේවා දකිද්දි. ඔයාගේ වගාබිම තව තවත් සශ්‍රීක වෙන්න ඕනි. මේ වගේ වැඩ කරන්න ඔයාට තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      මේ ආදරණීය වචන වලට බොහොමත්ම ස්තූතියි දුව 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @Yehara
    @Yehara หลายเดือนก่อน

    අනෙ ශොක් ගොඩක් ලස්සනයි මාත් ආසයි වගා කරන්න දකිනකොට අසා හිතෙනවා 😊

    • @MapleSky
      @MapleSky  หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා! තෙරුවන් සරණයි!

  • @kumudugayani3949
    @kumudugayani3949 10 วันที่ผ่านมา

    අහම්බෙන් දැක්ක video එකක්.දැන් දිගටම බලන්න ඇබ්බැහි උනා.❤️🙏

    • @MapleSky
      @MapleSky  6 วันที่ผ่านมา

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @akithnanishadima2884
    @akithnanishadima2884 5 หลายเดือนก่อน

    අනේ හරිම ආසාවෙන් බලාගෙන හිටියා.පස කලුම කලුයි.සරුසාරයි.ජයවෙවා❤

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 7 หลายเดือนก่อน +1

    harima lassanai oyge gevththa oyta budusaranai

    • @MapleSky
      @MapleSky  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 බුදු සරණයි!

  • @Xiaolin22773
    @Xiaolin22773 6 หลายเดือนก่อน +2

    ඔබතුමියගෙ ගෙවත්ත ගොඩක් ලස්සනයි. මගේ හිත ඈදීලා ගියා.
    හරිම ලස්සනයි.මන් වගේ මෙතුමියගෙ ගෙවත්තට හිත ඈදීලා ගිය කට්ටිය කෝ.❤❤❤❤😊😊ගෙවත්තට හිත ඇදීලා ගිය කට්ටිය like කරන්න කෝ. හරිම ලස්සනයි.
    Thanks.👍👍👍🌺🌺🥰🥰😍😍🤗🤗🤗🙏🙏🙏

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

    • @nalikafernando4188
      @nalikafernando4188 5 หลายเดือนก่อน

      👍👍👍👍👍❤️❤️

  • @kandy-cn2tk
    @kandy-cn2tk 2 ปีที่แล้ว

    හරිම වටිනවා .දැකීමත් හිතට සතුටක්.ලංකාවට ගියා වාගෙ බුදු සරණයි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා! බුදු සරණයි!

  • @soba7201
    @soba7201 2 ปีที่แล้ว

    එතෙරක සිටියත් ඔබ අපට ලබා දෙන ආදර්ශය හා සතුට කියලා නිම කරන්න බැහැ. ආදරෙයි...බොහොම ස්තුතියි ❤❤❤❤🙏🙏

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අදහස් වලට 🙏 ජයවේවා!

  • @dilanisandaruwan6298
    @dilanisandaruwan6298 2 ปีที่แล้ว

    Godak sathutui me wage video thawath denna.harima lassanai.waga karanna asawa thawath wadiwenawa

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවට 🙏 ජයවේවා!

  • @SLHotboy
    @SLHotboy 5 หลายเดือนก่อน

    Thanks you godak ලස්සනයි ❤❤ video

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @thaminduperera3545
    @thaminduperera3545 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි අක්කෙ ඔයාගේ වගාව දැක්කහම . අපිටත් ඒ විදිහට වගා කරන්න ආසයි. 😃😃

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @darshanicolambage6619
    @darshanicolambage6619 2 ปีที่แล้ว

    සරෝජනී අක්කා ඔයා ගොඩක් සාර්ථක ලෙස වගා කරන වා.ඔයා ට තෙරුවන් සරණයි .

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි🙏 ජයවේවා! තෙරුවන් සරණයි.

  • @weto9043
    @weto9043 2 ปีที่แล้ว +1

    ඇත්තටම දැක්කහම අපේ ගීතට මෙච්චර සතුටු නම් වගා කරපු ඔයාට මොන තරම් සතුටු ඇත්ද ඇස් වහක් කට වහක් වදින්න එපා ඔයාගේ වගාවටත් ඔයාටත් තුණුරුවන්ගේ ම සරණයි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 තෙරුවන් සරණයි!

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි ..පුදුමාකාර assavak oyage vagava dekkama..mamath mona hari hitavanava..gedarin gathu deyak kemata ekathukaraganne පුදුම සතුටින් ..oyage veda කටයුතු සාර්ථක වේවා ..

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මෙහෙම අදහස් කියවන්න ලැබෙන කොට මටත් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ඔයාගේ වගා කටයුතු තව තවත් සරුවේවා!

  • @sunethrakumari4004
    @sunethrakumari4004 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි .... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සුභ පැතුම් ....තෙරුවන් සරනයි !!!

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! තෙරුවන් සරණයි.

  • @DulanjaliSewwandi-q2c
    @DulanjaliSewwandi-q2c ปีที่แล้ว

    හරීම ලස්සනයි .හිත නිවෙනව මේව දැක්කම❤❤❤

    • @MapleSky
      @MapleSky  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    පුදුම සතුටක් දැනෙන්නෙ .ඔබගේ වගාව තව තවත් දියුණු වේවා .නිරෝගි සම්පත ලැබේවා බුදු සරණයි .

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ඔබටත් නිරෝගී සම්පත් ලැබේවා! බුදු සරණයි!

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 ปีที่แล้ว

    ,ඔබට වගේම අපටත් සතුටුයි. ජයවේවා.

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි .

  • @gayanilakmali3917
    @gayanilakmali3917 3 หลายเดือนก่อน

    ඔයාට මේවගේ වගාවන් කරන්න ශක්තිය ලැබේවා .❤❤❤❤❤

    • @MapleSky
      @MapleSky  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @ruvi1268
    @ruvi1268 2 ปีที่แล้ว

    එලවලු පලතුරු මල් දැක්කම සිත මනස සැහැල්ලු වෙනවා සතුටක් ලැබෙනවා..ඔයා හොදට වගා කරලා තියෙනවා

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @isankakumariwimalasenawima5663
    @isankakumariwimalasenawima5663 2 ปีที่แล้ว

    අදයි මුලින්ම බැලුවේ.ලස්සන video එක වගාවත් ලස්සනයි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජයවේවා!

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 2 หลายเดือนก่อน

    අදයි දැක්කේ.ඇත්තටම video එක බලලා සතුටු උනා.💗

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 2 ปีที่แล้ว

    Godak sathutui wagawa dakkama, mata Ada thamai balanna ahamben labune mama asawen baluwa, oyage waga katauthu sarthaka wewa kiyala mulu hadawathinma prarthana karanawa, theruwan saranai, 🙏❤️🌹

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. ජය වේවා! තෙරුවන් සරණයි!

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ
    ලස්සන වීඩියෝවක්

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

    • @Xiaolin22773
      @Xiaolin22773 6 หลายเดือนก่อน

      🌺👍👍