ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ෂා...නියමයි..ලස්සනයි ගෙවත්ත ❤ 💚🍃
ගොඩක් ස්තූතියි ❤️
ලස්සනයී අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක ❤
Ow Maath dekke ahamben watina vedio ekak
lassana video ekak nangi🥰
ඇත්තටම ආඩම්බරයි ඔයාලා ගැන
සුපිරි ❤
Thank you ❤️
Vagakaranna asahitenva thanky
නියමයි හරි ලස්සනයි ❤❤❤
වැඩේ නම් නියමයි❤❤❤❤❤
ඔයාගේ ගෙවත්ත සුපිරි හරිම පිලිවලට හදලා තියෙනවා ❤❤
ගොඩක් ස්තුතියි ❤️
ඇත්තටම හරිම සතුටුයි .මාත් හරිම අසායි වගා කරන්න .ජෙසුපිහියි
මාර ලස්සනයි වගාව..ඔයාගේ මහත්තයගෙන් ලැබෙන සහය ගොඩාක් වටිනවා..👍👍❤❤
ලස්සනයි ගෙවත්ත
ලස්සනයි වගාව 👍👍
Veediyo aka lassanai
So informative! Thank you for the video. It motivated me. Btw I’m surprised by the comments on your dress… It’s sad that majority of our people are not developed attitude-wise.
හරිම ලස්සන ගෙවත්තක්❤❤❤❤
ගොඩක් සතුටුයි ලස්සනෛ
Thank you❤️
Hi, මම අද ඔයාගේ විඩියෝ එක දැක්කේ. අලුත්ම ගෙවත්තක වගාව මුල ඉදලා පටන් ගන්නේ කොහොමද කියලා දෙන්නා. පාත්ති වලට ලෑලි ගහලා පස් දාලා පැල සිටවන ආකාරය වගේ. හරිම ලස්සනට ඔයා වගාව කරලා තියෙනෙව. ඔයගේ සියලුම කාර්යයන් සාර්ථක වේවා❤️😊
ගොඩක් ස්තූතියි ❤️ ඊලඟ අවුරුද්දෙ පාත්ති හදනකොට වීඩියෝ කරල දාන්නම්
Harima Lassanaiiii ❤❤❤
Very beautiful ❤❤
Thank you! 😊
Harima shoook❤❤❤❤❤❤
අනේ දකිද්දිත් ආසයි අක්කේ ඒ වගාව.තව වවන්න.මාත් ආසයි මෙහෙම පලදාව ගන්න.ලීක්ස්වල මුල කැඩිලා බිම තිබ්බට අවුලක් නෑ ආයෙත් දලු දානවා
Thank you nanga ❤️
Vagava nise
Harima lassnai..dekkama sathutui..
හරිම ආසයි බලා ගෙන ඉන්න❤❤
මමත් හරිම ආසයි වවන්න අපිට ඉඩ නැ චුටි ඉඩක් තියෙනව එතනට අව්ව එන්නෙ නැ මෙ විඩියො එක ඉවර වෙනකන් බැලූව හරි ආස හිතුනා ලන්කාවෙත් නිමිනෙ නියමයි හරි ආසයි දැක්කම තව තවත් වවන්න බුදු සරනයි ඔයාලාට
ගොඩක් ස්තුති ලස්සන කමෙන්ට් එකට ❤️
Harima lassanai akki.
Lassanai
Lankawe kellak sota ❤❤❤❤❤❤ ethaleda very nise
හරිම ආඩම්බරයි. ඔයාට පුලුවන්නම් තක්කාලි වර්ග මිරිස් වර්ග සුකිනි වගේ ලංකාවෙ නැති බීජ ටිකක් එවන්න පුලුවන්ද. මං හරිම ආසයි එහෙම colection එකක් හදාගන්න
Harima lassanai mama harima asai oya katakaranavidihata
ගොඩක් ස්තූතියි ඔයාට❤️
ලස්සනයි.වගාව❤
Lassanai theruwan saranai ❤
ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි ඔයාටත් ❤️
😊😊😮❤
❤️❤️❤️
ඇත්තටම godak hodai akke...dakkama asai..thawa thawat hodin oyage wada katayuthu karanna ශක්තිය labenna oni..mat marama asai waga karanna...oyalata bs..jp....
ගොඩක් ස්තූතියි නංගා ❤️
Miris wala kola wedi unama karal adu wenawa.api nam wedi kola kadala danawa ethakota karal godak enawa
බොහොම ස්තුතියි උපදේසෙට ට්‍රයි කරන්නම් 👍🏽
Lassanai ❤
❤️❤️❤️❤️
Oyage wagawa dakkama hithata hari sathutak danuna❤❤
❤❤❤
Harima lassanai.me wagawata oyala dana pohora warha.miris kola koda wennathiwenna hadaganne kohomada kiyalath danuwath karana vidiyo ekak gennako nangi
We're nice
Ada thamai issellama oyage vidio beluwe harima asawen serama beluwa ..oya inna rata කොහෙද nngi ...ඇත්තටම oya hari දක්ෂයි bs siyaluma denata..❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කා මම ඉන්නේ ඉතාලියේ ❤️
@@maheshikasdiary thenkyou
💜️❤️❤️
ලස්සනයි ane mtath ata tikak denna barida akki
ස්තූති ❤️❤️❤️
ලස්සනයි වගාව එත් ගහක් ගලො ගන්න පන නැනෙ
බොහොම ස්තූතියි ❤️
ඔයා dana පොහොර gana wistarayak kiyanna පුළුවන් da
පාත්ති හදනකොටම හොඳට දිරපු ගොම දාල පස පෙරලනවා, ඊට අමතරව කොම්පෝස්ට් දානවා. දර අලු (wood ash ) ඉඳලා හිටලා පොඩ්ඩක් දානවා
Nangi oyala kohada inna .lankawada. Rata da inna ...lassanai jaya wawa
අපි ඉන්නේ ඉතාලියේ.ගොඩක් ස්තූතියි ❤️
Harima lassanay.twath diyunu wewa
Ada thama akki video eka dekke lassanai ane math asai waga karanna.. 🙂🙂❤
අහම්බෙන් දැක්කෙ❤ ලස්සන යි.මේ කොහෙද..
මේ ඉතාලියේ.ගොඩක් ස්තූතියි❤️
ඔයා වගාවට දාන පොහාර ගැන විස්තර කියනවද. සත්තු කනවට මොනවද කරන්නෙ?කොච්චර කාලයක් යනවද පලදාව ගන්න. ස්තුතියි
පලදාව ගන්න යන කාලය තීරණය වෙන්නේ හිටවන එළවළු වර්ගය අනුව තමයි අපිට තියන ඉඩ සීමිත නිසා අපි වැවෙන්න කල් යන වම්බටු මිරිස් පැල අතර සලාද නෝකෝල් බීට් වගේ ඒවා වවනවාපොර වලට නම් දාන්නේ ගොම සහ ගෙදර හදාගන්න කොම්පෝස්ට් තමයි
පලදාව ගන්න යන කාලය නම් එක එක එලවලු අනුව වෙනස් වෙනවා.සත්තුන්ට නම් කොහොඹ තෙල් ඉහින්න පුලුවන් සබන් වතුර කලවම් කරලා.පෝර වලට නම් දාන්නේ ගොම ❤️
Akkila mona rateda inne ane shok akki oyage wagawa mara lassanai
Api inne italy wala ❤️
Ane eyage aduma gana oyala hithanna epa eyage as wanna agaya karanna godak vatinawa elawalu wagawa
Oya seeds aragena pala karada
පැල ගත්තේ අපි ❤️
❤❤❤❤❤❤👍
😍😍😍
පස් මිශ්‍රණය කොහොමද හදා ගත්තේ
මෙහේ තියෙනවා එලවලු වලටම පස් එකක් ඒක තමා දාලා තියෙන්නේ
@@maheshikasdiary බොහොමත්ම ස්තුතියි
ඔයා මොන රටේ ඉදලද වගා කරන්නෙ
ඉතාලියේ
Leeks aye dalu danawa
අපිටත් පලදාව එවන්න හොදේ
දවසක එන්න දෙන්නම් ❤️
Adumanam hari na
Oya short eka hirata nathuwa thawa tikk lokuwata adinnako ethakota iya hama deyakma agei.Samaje piriminta bannata wedak na gahanu api adinna oone e widihata
ඔයාට ඕකේ වැරද්දක් පෙනුනට මට පේන්නේ නෑ.මමනේ ඇදන් ඉන්නේ ඒක නිසා ඔච්චර හිතන්න එපා
Aaaa sorry mama hithuwe oya lankawe kiyala.so sorry hode.
❤❤❤❤❤❤❤🎉🎉
Hi nangi, mamath italy inne, oyage wagawa gena podi information ekak dena ganna thienawa, thanks
Hi !! කියන්න මොකක්ද දැන ගන්න තියෙන්නේ?
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයිට වඩා වැදගත් ඇදුමක් ඇන්දනම් හොද නැද්ද
ඔයිට වඩා පොඩ්ඩක් කොට කලිසමක් තියනවා ඊලග පාර එක අඳින්නම් 😉
Schook ane maru oya nam godak waasanawanthae
😂😂😂😂@@maheshikasdiary
😂😂😂
@@maheshikasdiary😂EPA nathuva hoda
ලීක්ස් වල මුල තිබ්බාම ආයේ දලු දානවා.ඒනිසා කපලා ගන්න...
ඊලග පාර එහෙම කරන්නම් ගොඩක් ස්තූතියි ❤️
අක්කේ මාත් ඔයාගේ විඩියෝ මම බලනවා මොකද ඔයාලගේ විඩියෝස් දැක්කම මටත් වවන එක තවත් අාස හිතෙනවා ඔයා එළවළු ඵලදාව කඩන එකේ වැරැද්දක් තියෙනවා 😢ඔයා ලීක්ස්/සළාද කොල/ මුල පිටින් ගලව ගන්න එපා 😊මුල තියලා ගලව ගන්න එතකොට එ තියන මුලෙනිම තවත් පාරක ඵලදාව ගන්න පුලුවන්නේ
බොහොම ස්තුතියි 😘 ඔවු ඔයා කියන එකත් හරි නමුත් අපිට මෙහෙ තියන ඉඩ සීමිත නිසා එකම පාත්තියේ තමයි ඔක්කොම හිටවන්නේ, සලාද ලීක්ස් වගේ ඒවා අපි රස්නේ කාලේ එන්න කලින් ගලවලා අයින් කරනවා එතනම හිටවල තියන අනික් පැල වලට වැවෙන්න ඉඩ ඕනේ නිසා. අනික රස්නේ එනකොට ලීක්ස් සලාද වල මල් එන්න ගන්නවා
Akke Phora Danne nadda
දානවා නංගි පැල හිටවන්න කලින් පස පෙරලනකොට ගොම කොම්පෝස්ට් දාල තමයි පාත්ති හදන්නේ, රසායනික පොර නම් දාන්නේ නෑ
💐💐💐💐💐💐👍👍👍🙏🏻💐
Koheda me....lankaweda
ඉතාලියේ ❤️
සුක්කීනි මෝරලා වැඩී නම් මිනෙස්ත්‍ර්‍රෝනෙ ,රිසොත්තො වලට හොදයි
Grazie cara mia ❤️
අපි හිටාේනව හැදෙන්නෙ නෑ
Ana manda බෝංචි gasada tiyanna ayalaga wal marai 🤣🤣
වගාව හොදයි 😂කලිසම අවූල් ටිකක් දිගට ඇන්දනම් සූපිරී❤❤
ගොඩක් ස්තූතියි අදහසට.ඔයා දිගට අදිනවා කියලා මමත් දිගට අදින්න ඕනේ කියලා එකක් නෑනේ නේහ් ❤️
කලිසම තමයිඅවුලවගාවහොදයි.
කලිසම ගැන අවුලක් කරගන්න එපා ඔයා.මමනේ ඇදන් ඉන්නේ 😂😂😂
Oyage aduma නැතුව kaduwanam hari
එහෙමද ආස? 😂😂😂
මේවට දාන පොහොර
ගොම සහ කොම්පෝස්ට් තමයි 😇
වගාව අසාර්තක වෙලා වගේ😢
නෑ ඔය ලස්සනට තියෙන්නේ 😊
What nonsense.who cares the dress.its important what she says.
Ane ganye adumakh adapan kalu pati mulu agama iya
ඊයා ඔයා.ඔයාගේ අධ්‍යාපන මට්ටම කතා කරන විදියෙන්ම තේරෙනවා.😂😂😂
@@maheshikasdiary na oya wage badu ganunta ohoma tami kiyanna ona vinitawa adumakh adala ganiyakh vidiyata loketa deyakh idiri path karanwa
දුපතෙන් එලිය දැකපු නැති 18 වෙනි ශතවර්ෂයේ ජිවත් වෙන අසරණ ජිවිත 😅
@@srilankan1985 ane pau eka wanna ati kaluwata tiyana aga eliya dagena loketama baduwa kiyala penwanna hadanne iya palanwa tmuse ge hadiyawa tu vitarakh adumen asanwara kalu gani🤭🤣
Aye kalisama ochchra kota
ඊලග දවසේ අදින්න ඕනේ cm ගාන කියන්නකෝ තරහා නොවී
@@maheshikasdiarysariyak adinna.mala 7k danna shoi baba 😂
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤
♥️♥️
❤❤❤❤
❤❤

පලදාව ගන්න යන කාලය තීරණය වෙන්නේ හිටවන එළවළු වර්ගය අනුව තමයි අපිට තියන ඉඩ සීමිත නිසා අපි වැවෙන්න කල් යන වම්බටු මිරිස් පැල අතර සලාද නෝකෝල් බීට් වගේ ඒවා වවනවා
පොර වලට නම් දාන්නේ ගොම සහ ගෙදර හදාගන්න කොම්පෝස්ට් තමයි
පලදාව ගන්න යන කාලය නම් එක එක එලවලු අනුව වෙනස් වෙනවා.සත්තුන්ට නම් කොහොඹ තෙල් ඉහින්න පුලුවන් සබන් වතුර කලවම් කරලා.පෝර වලට නම් දාන්නේ ගොම ❤️
Akkila mona rateda inne ane shok akki oyage wagawa mara lassanai
Api inne italy wala ❤️
Ane eyage aduma gana oyala hithanna epa eyage as wanna agaya karanna godak vatinawa elawalu wagawa
Thank you ❤️
Oya seeds aragena pala karada
පැල ගත්තේ අපි ❤️
❤❤❤❤❤❤👍
❤️❤️❤️
😍😍😍
❤️❤️❤️
පස් මිශ්‍රණය කොහොමද හදා ගත්තේ
මෙහේ තියෙනවා එලවලු වලටම පස් එකක් ඒක තමා දාලා තියෙන්නේ
@@maheshikasdiary බොහොමත්ම ස්තුතියි
ඔයා මොන රටේ ඉදලද වගා කරන්නෙ
ඉතාලියේ
Leeks aye dalu danawa
අපිටත් පලදාව එවන්න හොදේ
දවසක එන්න දෙන්නම් ❤️
Adumanam hari na
Oya short eka hirata nathuwa thawa tikk lokuwata adinnako ethakota iya hama deyakma agei.
Samaje piriminta bannata wedak na gahanu api adinna oone e widihata