ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Harima lassany akke vidio eka ..biriyani eka nm rasayÿy wage😋😋😋😋puluwan hma welawema oyge parana vidio blnwa akke ..theruwan saranai akke
ඔයයි නන්දුයි එකට එකකොලේ කනකොට මට හරි සන්තෝස හිතුනා.😍
Ammo අක්කේ දැන් දාලා ඇති දැන් දාලා ඇති කියල බල බලා හිටියේ. පිස්සුවක් වෙලා මේකනම් dn❤️❤️❤️
ආස කරන චැනල් කිහිපයේ තවත් එකක්. අනුන්ගේ චැනල් වලින් ගෙඩි පිටින් කොපි කරන් උඩ පනින්නේ නැති ආදරනීය සොයුරිය අගෙයි ඔබ❤❤❤
ඔයාගේ ඇසුර ලබන්න නන්දු ගොඩක් පින් කරලා තියෙනවා ❤❤ආස හිතුණා දෙන්නාම එක බත් එක බෙදාගෙන කනවා දකිද්දී ❤❤ආදරෙයි මැණික ❤❤❤
අක්කා ඔයාගෙ විදියට අනිවාර්යෙන්ම biriyani එකක් හදන්න හිතුනා..රස patai.. .අදත් ඉතින් ආසාවෙන් බැලුවා video eka..අක්කා පරිස්සමෙන් ගිහින් එන්න හොඳේ..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤❤ආදරෙයි
මොකද තවම නැත්තෙ කියලා බලන් හිටියෙ නංගි.නන්දුට අාදරෙන් සලකන හැටි දැක්කම හරි අාස හිතෙනවා නංගි. ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න
අම්මෝ ඒ බුරියානි එක හරිම රසයි වගේ❤❤❤ ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤
අම්මෝ.....බිරියානි ඉතුරු ටික කන්න මට එන්න හිතුනා .......ඔයා කොහෙද හදිසියේම යන්නෙපරිස්සමට ගිහින් එන්න නංගි තෙරුවන් සරණයි....!!!
ඔයා හොද ස්වාමි දුවක් අද කාලේ හරිම විරලයි!!! ඔයා ❤වගේ ❤බුදු සරනයි 🙏👍🌼❤🌷⭐🌷
❤❤❤ budu saranai akke.
ඇහුවට තරහ වෙන්න එපා මැණික දෙන්නම ගිහම බවුවා බාබාලා දෙන්නා තනියම ද ඉන්නේ එයාලට කෑම තරහ වෙන්න එපා මට ඒ දෙන්නා මතක් වුනා එකයි ඇහුවෙ,සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි සුදු මැණික පරිස්සමෙන් ❤❤❤❤
නංගී අපිත් කුරුණෑගල ඔයාගෙ වීඩියෝ අද තමයි බලන්න පටන් ගත්තේ ගොඩක් ලස්සනයි ❤❤
හරිම ලස්සනයි nange ඔයාගෙ mati kussiya
Oua harima gunayahapathh keek akke man oyagen godak dewal igena gannawa
ඔයා නංගි හරිම නිහතමානී චාරිතයක් ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි 🙏❤️🌹👍
ඔයාගේ වීඩියෝ නම් දැන් පිස්සුවක් වෙලා අක්කේ....ආදරෙයි හැමදාම...❤️❤️❤️🌷🌷🌷
ඕන් මගෙ සුදු ඇවිත් ❤❤❤ බිරියානි එකනම් රසම 32:18 පාටයි මටත් අද හදන්න හිතුන ඔයා කනව දැකල 😮😮😮😮 අද වීඩියෝ එකෙනුත් දේවල් ඉගෙන ගත්ත තෑන්ක්ස් සුදු මැණික ඔයාට අනේ සුදු ඔයාල ගියාහම බව් බබාල දෙන්න කව්ද බලන්නේ මටත් කොහෙ හරි යද්දි තියන ප්‍ර්‍රර්ස්නයක් ඒක හරිම ආසාවෙන් බැලුවේ අදත් වීඩියෝ එක නන්දු කොච්චර වාසනාවන්තද ඔයාල වගේ පින්වන්ත අය ලබන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘🌺🌺🌺
අක්කේ Q & A වීඩියෝ එකක් කරන්නකෝ අනේ....💝💝💝
Sudu akkiyooo oyageiii aiyageii love story eka one e wagema lagadima q&a video ekakuth one hondeee....❤❤❤
වරැනි ඔයාගෙ මැටි කුස්සියට හරිම ආස හිතෙනව ඒවගේම දුකයි කවදද අපිට එහෙම තැනක ඉදන් කෑම රසවිදින්න ලැබෙන්නෙ කියල ඔයාගෙ වැඩත් හරිම පිලිවලයි ඹයත් එහෙමයි කලබලකාරි වැඩත් සමග ඔයාගෙ video කොහමහරි බලනව. බුදුසරණයි ඔයාට ලස්සන දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවෙ ❤❤❤❤❤❤❤❤❤❤
අදත් vidio එක ලස්සනයි oyalata budusaranai ❤
රස පාටයි👍👍👍 හරිම ✨ වීඩියෝ එක.බුදුසරණයි අක්කා❤❤
Oyatath theruwan saranai akki 🙏🙏 parissmin gihin enn .adrei hemadamath❤❤ ehe gihin monawada karanne kiyalath vlog ekkat genna .. bye ❤❤❤
අනේ ඇත්තමයි 4න් එක අතට අරන් හිතුව විතරයි අක්කා ඇවිත් 🥰 අදත් ගොඩක් ගොඩක් ලස්සනයි බිරියානි එකනම් ගොඩක් රස පාටයි 😋 දියතලාවේ ලස්සන vidiyo එකකුත් අපට බලන්න පුළුවන් වෙයි එහෙනම් තෙරුවන් සරණයි අක්කේ ගොඩක් ආදරෙයි 😘❤️❤️❤️❤️
ඉක්මනින් වීඩියෝස් දාන්න අනේ...අපි බලන් ඉන්නවා ආදරෙන්❤
නන්දු ගොඩාක් වාසනාවන්‍තයි ඔයාගේ ඇසුර ලබමින් ඔයාගේ ගෙදර ඉන්න ලැබීම ගැන . ❤❤❤
අම්මෝ ඇති යන්තම් ඇවිල්ලා❤good morning සුදු බෝලක්කියෝ😊😊😊😊
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි බුදු සරනයි නංගී ❤❤❤❤❤
Ah me awith inne sudu akka... mn baluwa koo thama naththe ai kiyala..❤
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi buriyanii eka gananam kiyala wadak na akkiyooo marama rasa pataiii godakmaaa adare hithunee mage akki nanduu untith ekkama ekata idagena kaddiii attatama e mohothaaa godakkk adaraniyaiiii mage akki බෝසත් gatiguna walin pirunuuu adarsamath pinwanthiyak mulu ratatama samajetamaaa akki lokuu ආදර්ශයක් ada samaje oya taram lassanata hithana puduma taram lassana hith tiyana minissu harima aduii mage akkiyooo kenekuge dukak karadarayakadii unuwena hitak tiyena minissu natima taram e athin mage akki yashodarawak wishakawak kohe giyath godakkkk parissamata gihin enna mage akkiyooo ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa e wagema mage akki parissamata gihin enakan maga balagena innawa hamadamath satutin parissamata inna mage akkitla teruwan saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram....❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru...😍😍😍😍😍
Harima lassanai akki.❤math diyathalawa kittuwa enne.hawasata mheta tikak sithalai akki..sitalata adina adum tikakut ganna akki...ආදරෙයි akkiyoo💖💖
Video ekak parakku ai kiyala hitha hitha hitiye..api Anuradhapure giya..oyawa mathak vuna godak Maha seya langadi..Teruwan saranai nangi..
බිරියානි එක මාරම රසයි වහේ...මාත් හදන්න ඕන...දියතලා ගමනේ vedio ekak ගෙනෙන්න ...අපිත් ඔයාට ගොඩක් ❤ සතුටින් ඉන්න
Harima lassanai video eka.theruwan saranai
හරි සතුටුයි ඔයා දැක්කම❤❤❤❤පරිසමින් ගිහින් එන්න බුදු සරණයි.දෙවි පිහිටයි.ඉක්මනට තව විඩියෝ එකක් ගෙන්න❤❤❤❤
Koratuwa harima lassanai .godak asa hithenawa .godak rasa biriyani ekak .apitath mati kussiye Kanna Enna hithenawa.❤
පරිස්සමෙන් සතුටින් ගිහින් එන්න ........වරුනි ...❤බුදු සරනයි.......❤❤❤
Nandui oyai kama kana Kota Hari asai budu saranai
ඔයා වීඩියෝ දානකම් අපි මග බලාගෙන හිටියා හැමවෙලේම ෆෝන් එක ඔන් කර කර බලනවා වීඩියෝ එකක් දාලද දාලාද කියල කියල ඇත්තටම දාපු එකට හරිම සතුටුඒ වීඩියෝ එකත් හරිම වැදගත් ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් එන්න
ඔයා හොඳ ස්වාම් දුවක්. අද කාලෙ හරිම ව් රලයි. ඔයා වගෙ.බුදු සරණයි .
ඔයානම් පිස්සුවක් අක්කි . ඔයා නිසා ජිවිතේට එකතු කර ගත්තු දේවල් ගොඩයි.ගොඩාක්ම බුදු දහම ගැන . අම්මා බනින නිසා පහන තිබ්බ මම . අද බලන කෙනෙක් උනත් ආස හිතෙන්න බුදුන් වදිනවා . ඔයාට ගොඩක් පිං අක්කි . ඔයාගේ ජිවිතේ තවත් සාර්ථක වෙන්න ඕන . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤😘
නන්දු හරිම වාසනාවන්තයි ඔයා වගේ අය ඇසුරු කරන්න ලැබීම 🎉🎉🎉🎉🎉🎉
Akke hemadama oyage videos balanawa mai duui akkiyoo.duu ashawen balanawa❤❤❤❤
ගොඩක් ආසවෙන් බලන් හිටියා අක්කේ ❤❤❤
Ada vedio ekath hari asawen baluwa.biriyani ekath rasa patai.diyathalawe yanawa kiwwama mama hithuwe sachith putha balanna yanawa kiyala.ane putha yanne nahalune.diyathalawe vediosuth danna.duwa athulu siyalu denatama theruwan saranai.siyalu deviyange pihita arakshawai.♥️♥️♥️
ඇති යාන්තම් ආවාබලබලා හිටියෙ දුව එනකල් ඒ බිරියානි එකක් කන්න එන්නද රසපාටයි දියතලාවෙ යන්නෙ පුතා එහෙද මේදිනවල ඉන්නෙ පරිස්සමින් ගිහිල්ලා එන්න තෙරුවන් සරණයි දුවේ
බොහොම.ස්තුතියි.ඔයාට.හරිම.ලස්සනයි.බුදුසරනයි.මම.කුවෙිටි
Oyage vidio mama hari asawen balanne. Oyage vidio walin mage jeewitheta godak dewal ekathu kara gannawa. Oyata thanks mewage piliwala gana kiyala denawata. Ikmanata aye enna nangiyo
හරිම ලස්සනයී විඩියෝ එක ❤
අදත් හරිම ලස්සනයි video එක☺ අක්කා පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි.❤🌹
අනේ අක්කි ඔයා කෝ ඔයා කෝ බලනවා හැම වෙලේම ඇති යාන්තම් video එකක් දාලා..හරි පාලුයි ඔයාගෙ videos නැතිව..❤❤❤❤
මගේ ලස්සන අක්කේ හරිම ලස්සනයි video එක❤❤❤
Mama harima asi oyagea punchi kussirata.kamath Rasa Aeth mamath oman wala idala balanna. Vidio . Good lak nangiii❤❤❤❤
Ammo athi yanthan me dawas tika epa wela hitiye oya kata hada ahanna nathuwa.බුදු සරණයි නංගි ඔයාට .
අනේ ගොඩක් දවස් බලන් හිටියා නංගි මැණික එනකම් ..හරිම ආස වීඩියෝ ඔයාගේ ආදරණීය යි නෙ හැමදාම .ඉතිං බලන් ඉන්නේ ඒකනේ ..සතුටුයි අද ..ලස්සනයි මැටි කුස්සියේ අසිරිමත් කම්.ආදරණීය කෑම වේල ශෝක් ❤❤.ඉතිං තෙරුවන් සරණයි පරිස්සමින් ගිහින් එන්න ❤ දියතලාවේ..ආදරෙයි නංගි .තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤❤
අනේ ඔයා අපේ ගෙදර ලගටම ඇවිත් ❤❤❤
Asai oyage video balanna, aththatama harima Hoda kenek oya, mirigamata kittuwada inne
ලස්සනයි සුන්දරයි පින්වන්තියේ ජිවිතේ නුඹේ❤️❤️
Mamath balagena hitiya vlogs ekak dai kiyala.thank you apiwa mathak wela vlog ekak genawata.adarei akki.❤❤❤❤❤ theruwan saranai 🙏
හැමදාම මග බලනවා ❤
අනේ ඔය කටහඬ භාවනාවක් වගේ මට නම් නංගී ❤️❤️ හැමෝටම හදවතට දැනෙන්න කතා කරන්න බැහැ .ඔයා ගොඩක් පිංවන්තයි❤️. මට ලොකු ආශාවක් තියනවා ඔයාව සැබැවින් දකින්න. මගේ දුවත් නංගිගෙ video බලන්න පුරැදු වෙලා ..එයා grade 10. තාම school යනවා..එයාලගෙ ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේවල් නංගිගෙ videos වලින් ගන්න පුළුවන් ❤️❤️නංගිටත් පව්ලේ සියළුම දෙනාට උතුම් වූ ජයසිරි මහා බෝ සමිදු පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලැබේවා 🙏🙏❤❤
Nangi oya Nanduta salakana vidiya gana homoma hoda kiyala thiyanawa , aakata thawa deyak ekathu karanna thamai mama me hadanne😊 mokada Nandu langa thiyana hoda gathiguna nisa neda oyata ehema hodin salakanna hithenneth neda kiyalai mata hithenne, oyala thundenama harima adaraneeya aya kiyalai mata hithenne ❤❤
Ammooo harima paluwen hitiye nangi oya nathuwa, awith bala bala giya oya innawada kiyala😊❤
මැටි කුස්සිය තවත් ලස්සන වෙලා .... මම හරිම ආසයි මැටි කුස්සියට ...❤❤
අක්කෙ පුළුවන් ඉක්මනින් ආයෙම video එකක් දාන්න.බුදු සරනයි..
Matath kanna hithuna akke😋😋😋
akka matha asa keeri samba walin briyani. ..adath ithin lassanai vlog ekak blauwa
Eththama biriyani eka rasa patai akke,katata kela awa,budusaranai parissamin gihin enna ❤❤❤❤❤
Ane mata akkawa mathak una witharai akkage video eka awila thibuna anika mama akkage koratuwe video ekk balna thibunth kiyala hithla dawas deka thunk athi hithuna ithin harima sathutak danuna mati kusiyai koratuwai dekama lassanai mamth kewa wage thmai harima rasa patai 😋😊e biriyani eka nam adarei hamadamath පරිස්සමෙන් akka 😘😍❤️💐🌷🌻🌵🌴🌳
Ane ai parkrun une me rataka thani wela Inna mama oyage vidiyo ekak enakan balan inne nangiyo athatama lankawata Enna hithenawa oyata budusaranai manika adarei godak nangiyo apsara Akka mama kurunegala
ඔයා හරි හොද කෙනෙක් නංගි ඔයාට සල්ලි තිබුනා කියලා ඔයාගෙ ලොකුකම නැහැ බලන්නකො ගෙදර වැඩ කරන කෙනත් තමන්ගෙ වගෙ සලකන විදිය මමනම් දැකලා නැහැ ඔය වගෙ වැඩ කරන කෙනත් එක්ක එකට වාඩි වෙලා එක කෙසෙල් කොලෙ බත් කනවා. ඔයාට බුදු සරණයි නංගි
දර ලිපේ කෑම රස පාටයි නංගී මැනික නන්දුට සලකන විදිය හරිම හොඳයි සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න අපිට ඒ ගමනේ විඩියෝ එකකුත් ගේන්න
නන්දුත් එක්ක එහෙම කෑම කන එක හොඳයි ඇත්තටම ඔයා හරිම හොඳයිපරිස්සමට ගිහිල්ල එන්න බුදු සරණයි❤❤
Harima ආසාවෙන් බලන්නේ ❤❤❤
Mekata kiyanee.මන්නය..කැත්ත කියන්නෙ වතු සුද්ද කරන්න ගන්න එක..ආසයි ඔයාගේ හැම වීඩියෝ එකකටම
Ammooooo epa wela hitiye nangi Oya nathiwa mata mehe inne oyage Video loku sathutak Thank you so much
නියමයි අනේ ...නන්දු එක්ක ඉන්න විදිහ....
බිරියානි එක රස පාටයි අද video එක ලස්සනයි .
Ammo ai mechchara dawasak giye enna akkiyo....godak balan hitiya....
න,ගි ඔයා නන්දුට හරිම ආදරෙන් සලකන විදිහ දකිනකොට ගොඩාක් සතුටුයි යන ගමන සතුටින් පරෙස්සම්න් ගිහින් එන්න තෙරුවන්සරණයි 💖🌹
දුව ගෙ video එක එනකම් මගබලාගෙන හිටියා බුදුසරණයි
හරිම ලස්සනයි ... ❤😊
Budusaranai akka parismin gihin enna❤
කාලෙකට පස්සේ අක්කි ඇවිත් 😍
දුව ගැන නම් කියන්න වචන නැහැ.හැමදේම පිලිවෙලයි,අාදරනීය යි.හැමදේම හරියන්න කියලා පතනවා.බුදු සරණයි🙏🙏🙏
අනේ ඉතින් ෂොයි ඔයාගේ කටහඩ ❤❤
තෙරුවන් සරණයි දෙන්නම පරිස්සමින් ගිහින් එන්න❤❤
Ammo epa vela hitiye oya nathi nisa.ade vediyo eka niyamai .heta mama anuradapura yanewa kurunagalin yanakota sahenna mathak vai oyawa.kaweda hari dakinna asaven innewa katha karanna.bs❤❤❤❤❤
Parissamata enna nangi...badulleth enna mama inne badulle....budu saranai oyata
අනේ හරිම ලස්සනයි ❤❤🥰🥰
Ane mage akki oyatath adarai ,parissamin ghin anna,bs...❤❤❤❤❤❤❤
Ow ow oya busy unama apita pissuwage akke😊 oyata me wage adare karana ke denek innawada balannako
අක්කේ ඔයා "දේවදූතියක් " ❤❤❤❤❤❤ වෙන වචන නෑ මට අක්කා ගැන කියන්න❤❤❤❤ හැමදාම සතුට ඉතිරේවා! 💖💖💖💖🙏
Hello Waruni, welcome back. Hope you had a good break.❤
Akki sink sodaddi bekin sodai dehi kellakui vinakiri dish wosh tikakui dala hodaddi hodata pirisudu wenawa pellam nethi wenawa❤
ඇගිලි ගැන ගැන හිටියෙ 10 වෙනකන් 🤭 ඔන්න ඇවිල්ලා අක්කි බෝලෙ 😍😍😍
AKKA OYA ATTHAMI HARIMA NIHATHAMANI,NANDI AMMATH EKKA EKATA KEMA KANA WELAWE ATHTHAMAI OYAGE NIHATHAMAI BAWA GODAK DAKKA,MMTH HARIMA KEMATHIY OYA WAGE GATHIGUNA HADAGENA INNA.
Oya jiwithe widina lasana athtama hamoma sathutin ina uthsaha krna widiya gana hithla math mage hitha godak hadgnwa oyage voice ekama nikm bwanwak mata akke❤
Oya ලස්සනයි අක්කා .❤❤
Harima lassany akke vidio eka ..biriyani eka nm rasayÿy wage😋😋😋😋puluwan hma welawema oyge parana vidio blnwa akke ..theruwan saranai akke
ඔයයි නන්දුයි එකට එකකොලේ කනකොට මට හරි සන්තෝස හිතුනා.😍
Ammo අක්කේ දැන් දාලා ඇති දැන් දාලා ඇති කියල බල බලා හිටියේ. පිස්සුවක් වෙලා මේකනම් dn❤️❤️❤️
ආස කරන චැනල් කිහිපයේ තවත් එකක්. අනුන්ගේ චැනල් වලින් ගෙඩි පිටින් කොපි කරන් උඩ පනින්නේ නැති ආදරනීය සොයුරිය අගෙයි ඔබ❤❤❤
ඔයාගේ ඇසුර ලබන්න නන්දු ගොඩක් පින් කරලා තියෙනවා ❤❤ආස හිතුණා දෙන්නාම එක බත් එක බෙදාගෙන කනවා දකිද්දී ❤❤ආදරෙයි මැණික ❤❤❤
අක්කා ඔයාගෙ විදියට අනිවාර්යෙන්ම biriyani එකක් හදන්න හිතුනා..රස patai.. .අදත් ඉතින් ආසාවෙන් බැලුවා video eka..අක්කා පරිස්සමෙන් ගිහින් එන්න හොඳේ..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤❤ආදරෙයි
මොකද තවම නැත්තෙ කියලා බලන් හිටියෙ නංගි.නන්දුට අාදරෙන් සලකන හැටි දැක්කම හරි අාස හිතෙනවා නංගි. ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න
අම්මෝ ඒ බුරියානි එක හරිම රසයි වගේ❤❤❤ ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤
අම්මෝ.....බිරියානි ඉතුරු ටික කන්න මට එන්න හිතුනා .......
ඔයා කොහෙද හදිසියේම යන්නෙ
පරිස්සමට ගිහින් එන්න නංගි
තෙරුවන් සරණයි....!!!
ඔයා හොද ස්වාමි දුවක් අද කාලේ හරිම විරලයි!!! ඔයා ❤වගේ ❤බුදු සරනයි 🙏👍🌼❤🌷⭐🌷
❤❤❤ budu saranai akke.
ඇහුවට තරහ වෙන්න එපා මැණික දෙන්නම ගිහම බවුවා බාබාලා දෙන්නා තනියම ද ඉන්නේ එයාලට කෑම තරහ වෙන්න එපා මට ඒ දෙන්නා මතක් වුනා එකයි ඇහුවෙ,සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න ආදරෙයි සුදු මැණික පරිස්සමෙන් ❤❤❤❤
නංගී අපිත් කුරුණෑගල ඔයාගෙ වීඩියෝ අද තමයි බලන්න පටන් ගත්තේ ගොඩක් ලස්සනයි ❤❤
හරිම ලස්සනයි nange ඔයාගෙ mati kussiya
Oua harima gunayahapathh keek akke man oyagen godak dewal igena gannawa
ඔයා නංගි හරිම නිහතමානී චාරිතයක් ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි 🙏❤️🌹👍
ඔයාගේ වීඩියෝ නම් දැන් පිස්සුවක් වෙලා අක්කේ....ආදරෙයි හැමදාම...❤️❤️❤️🌷🌷🌷
ඕන් මගෙ සුදු ඇවිත් ❤❤❤ බිරියානි එකනම් රසම 32:18 පාටයි මටත් අද හදන්න හිතුන ඔයා කනව දැකල 😮😮😮😮 අද වීඩියෝ එකෙනුත් දේවල් ඉගෙන ගත්ත තෑන්ක්ස් සුදු මැණික ඔයාට අනේ සුදු ඔයාල ගියාහම බව් බබාල දෙන්න කව්ද බලන්නේ මටත් කොහෙ හරි යද්දි තියන ප්‍ර්‍රර්ස්නයක් ඒක හරිම ආසාවෙන් බැලුවේ අදත් වීඩියෝ එක නන්දු කොච්චර වාසනාවන්තද ඔයාල වගේ පින්වන්ත අය ලබන්න ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️😘😘😘😘🌺🌺🌺
අක්කේ Q & A වීඩියෝ එකක් කරන්නකෝ අනේ....💝💝💝
Sudu akkiyooo oyageiii aiyageii love story eka one e wagema lagadima q&a video ekakuth one hondeee....❤❤❤
වරැනි ඔයාගෙ මැටි කුස්සියට හරිම ආස හිතෙනව ඒවගේම දුකයි කවදද අපිට එහෙම තැනක ඉදන් කෑම රසවිදින්න ලැබෙන්නෙ කියල ඔයාගෙ වැඩත් හරිම පිලිවලයි ඹයත් එහෙමයි කලබලකාරි වැඩත් සමග ඔයාගෙ video කොහමහරි බලනව. බුදුසරණයි ඔයාට ලස්සන දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවෙ ❤❤❤❤❤❤❤❤❤❤
අදත් vidio එක ලස්සනයි oyalata budusaranai ❤
රස පාටයි👍👍👍 හරිම ✨ වීඩියෝ එක.බුදුසරණයි අක්කා❤❤
Oyatath theruwan saranai akki 🙏🙏 parissmin gihin enn .adrei hemadamath❤❤ ehe gihin monawada karanne kiyalath vlog ekkat genna .. bye ❤❤❤
අනේ ඇත්තමයි 4න් එක අතට අරන් හිතුව විතරයි අක්කා ඇවිත් 🥰 අදත් ගොඩක් ගොඩක් ලස්සනයි බිරියානි එකනම් ගොඩක් රස පාටයි 😋 දියතලාවේ ලස්සන vidiyo එකකුත් අපට බලන්න පුළුවන් වෙයි එහෙනම් තෙරුවන් සරණයි අක්කේ ගොඩක් ආදරෙයි 😘❤️❤️❤️❤️
ඉක්මනින් වීඩියෝස් දාන්න අනේ...අපි බලන් ඉන්නවා ආදරෙන්❤
නන්දු ගොඩාක් වාසනාවන්‍තයි ඔයාගේ ඇසුර ලබමින් ඔයාගේ ගෙදර ඉන්න ලැබීම ගැන . ❤❤❤
අම්මෝ ඇති යන්තම් ඇවිල්ලා❤good morning සුදු බෝලක්කියෝ😊😊😊😊
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි බුදු සරනයි නංගී ❤❤❤❤❤
Ah me awith inne sudu akka... mn baluwa koo thama naththe ai kiyala..❤
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi buriyanii eka gananam kiyala wadak na akkiyooo marama rasa pataiii godakmaaa adare hithunee mage akki nanduu untith ekkama ekata idagena kaddiii attatama e mohothaaa godakkk adaraniyaiiii mage akki බෝසත් gatiguna walin pirunuuu adarsamath pinwanthiyak mulu ratatama samajetamaaa akki lokuu ආදර්ශයක් ada samaje oya taram lassanata hithana puduma taram lassana hith tiyana minissu harima aduii mage akkiyooo kenekuge dukak karadarayakadii unuwena hitak tiyena minissu natima taram e athin mage akki yashodarawak wishakawak kohe giyath godakkkk parissamata gihin enna mage akkiyooo ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa e wagema mage akki parissamata gihin enakan maga balagena innawa hamadamath satutin parissamata inna mage akkitla teruwan saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram....❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru...😍😍😍😍😍
Harima lassanai akki.❤math diyathalawa kittuwa enne.hawasata mheta tikak sithalai akki..sitalata adina adum tikakut ganna akki...ආදරෙයි akkiyoo💖💖
Video ekak parakku ai kiyala hitha hitha hitiye..api Anuradhapure giya..oyawa mathak vuna godak Maha seya langadi..Teruwan saranai nangi..
බිරියානි එක මාරම රසයි වහේ...මාත් හදන්න ඕන...දියතලා ගමනේ vedio ekak ගෙනෙන්න ...අපිත් ඔයාට ගොඩක් ❤ සතුටින් ඉන්න
Harima lassanai video eka.theruwan saranai
හරි සතුටුයි ඔයා දැක්කම❤❤❤❤පරිසමින් ගිහින් එන්න බුදු සරණයි.දෙවි පිහිටයි.ඉක්මනට තව විඩියෝ එකක් ගෙන්න❤❤❤❤
Koratuwa harima lassanai .godak asa hithenawa .godak rasa biriyani ekak .apitath mati kussiye Kanna Enna hithenawa.❤
පරිස්සමෙන් සතුටින් ගිහින් එන්න ........වරුනි ...❤
බුදු සරනයි.......❤❤❤
Nandui oyai kama kana Kota Hari asai budu saranai
ඔයා වීඩියෝ දානකම් අපි මග බලාගෙන හිටියා හැමවෙලේම ෆෝන් එක ඔන් කර කර බලනවා වීඩියෝ එකක් දාලද දාලාද කියල කියල ඇත්තටම දාපු එකට හරිම සතුටුඒ වීඩියෝ එකත් හරිම වැදගත් ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමෙන් ගිහින් එන්න
ඔයා හොඳ ස්වාම් දුවක්. අද කාලෙ හරිම ව් රලයි. ඔයා වගෙ.බුදු සරණයි .
ඔයානම් පිස්සුවක් අක්කි . ඔයා නිසා ජිවිතේට එකතු කර ගත්තු දේවල් ගොඩයි.ගොඩාක්ම බුදු දහම ගැන . අම්මා බනින නිසා පහන තිබ්බ මම . අද බලන කෙනෙක් උනත් ආස හිතෙන්න බුදුන් වදිනවා . ඔයාට ගොඩක් පිං අක්කි . ඔයාගේ ජිවිතේ තවත් සාර්ථක වෙන්න ඕන . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤😘
නන්දු හරිම වාසනාවන්තයි ඔයා වගේ අය ඇසුරු කරන්න ලැබීම 🎉🎉🎉🎉🎉🎉
Akke hemadama oyage videos balanawa mai duui akkiyoo.duu ashawen balanawa❤❤❤❤
ගොඩක් ආසවෙන් බලන් හිටියා අක්කේ ❤❤❤
Ada vedio ekath hari asawen baluwa.biriyani ekath rasa patai.diyathalawe yanawa kiwwama mama hithuwe sachith putha balanna yanawa kiyala.ane putha yanne nahalune.diyathalawe vediosuth danna.duwa athulu siyalu denatama theruwan saranai.siyalu deviyange pihita arakshawai.♥️♥️♥️
ඇති යාන්තම් ආවා
බලබලා හිටියෙ දුව එනකල් ඒ බිරියානි එකක් කන්න එන්නද රසපාටයි දියතලාවෙ යන්නෙ පුතා එහෙද මේදිනවල ඉන්නෙ පරිස්සමින් ගිහිල්ලා එන්න තෙරුවන් සරණයි දුවේ
බොහොම.ස්තුතියි.ඔයාට
.හරිම.ලස්සනයි.බුදුසරනයි.මම.කුවෙිටි
Oyage vidio mama hari asawen balanne. Oyage vidio walin mage jeewitheta godak dewal ekathu kara gannawa. Oyata thanks mewage piliwala gana kiyala denawata. Ikmanata aye enna nangiyo
හරිම ලස්සනයී විඩියෝ එක ❤
අදත් හරිම ලස්සනයි video එක☺ අක්කා පරිස්සමින් ගිහින් එන්න. බුදු සරණයි.❤🌹
අනේ අක්කි ඔයා කෝ ඔයා කෝ බලනවා හැම වෙලේම ඇති යාන්තම් video එකක් දාලා..හරි පාලුයි ඔයාගෙ videos නැතිව..❤❤❤❤
මගේ ලස්සන අක්කේ හරිම ලස්සනයි video එක❤❤❤
Mama harima asi oyagea punchi kussirata.kamath Rasa Aeth mamath oman wala idala balanna. Vidio . Good lak nangiii❤❤❤❤
Ammo athi yanthan me dawas tika epa wela hitiye oya kata hada ahanna nathuwa.බුදු සරණයි නංගි ඔයාට .
අනේ ගොඩක් දවස් බලන් හිටියා නංගි මැණික එනකම් ..හරිම ආස වීඩියෝ ඔයාගේ ආදරණීය යි නෙ හැමදාම .ඉතිං බලන් ඉන්නේ ඒකනේ ..සතුටුයි අද ..ලස්සනයි මැටි කුස්සියේ අසිරිමත් කම්.ආදරණීය කෑම වේල ශෝක් ❤❤.ඉතිං තෙරුවන් සරණයි පරිස්සමින් ගිහින් එන්න ❤ දියතලාවේ..
ආදරෙයි නංගි .තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤❤
අනේ ඔයා අපේ ගෙදර ලගටම ඇවිත් ❤❤❤
Asai oyage video balanna, aththatama harima Hoda kenek oya, mirigamata kittuwada inne
ලස්සනයි සුන්දරයි පින්වන්තියේ ජිවිතේ නුඹේ❤️❤️
Mamath balagena hitiya vlogs ekak dai kiyala.thank you apiwa mathak wela vlog ekak genawata.adarei akki.❤❤❤❤❤ theruwan saranai 🙏
හැමදාම මග බලනවා ❤
අනේ ඔය කටහඬ භාවනාවක් වගේ මට නම් නංගී ❤️❤️ හැමෝටම හදවතට දැනෙන්න කතා කරන්න බැහැ .ඔයා ගොඩක් පිංවන්තයි❤️. මට ලොකු ආශාවක් තියනවා ඔයාව සැබැවින් දකින්න. මගේ දුවත් නංගිගෙ video බලන්න පුරැදු වෙලා ..එයා grade 10. තාම school යනවා..එයාලගෙ ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේවල් නංගිගෙ videos වලින් ගන්න පුළුවන් ❤️❤️නංගිටත් පව්ලේ සියළුම දෙනාට උතුම් වූ ජයසිරි මහා බෝ සමිදු පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුව ලැබේවා 🙏🙏❤❤
Nangi oya Nanduta salakana vidiya gana homoma hoda kiyala thiyanawa , aakata thawa deyak ekathu karanna thamai mama me hadanne😊 mokada Nandu langa thiyana hoda gathiguna nisa neda oyata ehema hodin salakanna hithenneth neda kiyalai mata hithenne, oyala thundenama harima adaraneeya aya kiyalai mata hithenne ❤❤
Ammooo harima paluwen hitiye nangi oya nathuwa, awith bala bala giya oya innawada kiyala😊❤
මැටි කුස්සිය තවත් ලස්සන වෙලා .... මම හරිම ආසයි මැටි කුස්සියට ...❤❤
අක්කෙ පුළුවන් ඉක්මනින් ආයෙම video එකක් දාන්න.බුදු සරනයි..
Matath kanna hithuna akke😋😋😋
akka matha asa keeri samba walin briyani. ..adath ithin lassanai vlog ekak blauwa
Eththama biriyani eka rasa patai akke,katata kela awa,budusaranai parissamin gihin enna ❤❤❤❤❤
Ane mata akkawa mathak una witharai akkage video eka awila thibuna anika mama akkage koratuwe video ekk balna thibunth kiyala hithla dawas deka thunk athi hithuna ithin harima sathutak danuna mati kusiyai koratuwai dekama lassanai mamth kewa wage thmai harima rasa patai 😋😊e biriyani eka nam adarei hamadamath පරිස්සමෙන් akka 😘😍❤️💐🌷🌻🌵🌴🌳
Ane ai parkrun une me rataka thani wela Inna mama oyage vidiyo ekak enakan balan inne nangiyo athatama lankawata Enna hithenawa oyata budusaranai manika adarei godak nangiyo apsara Akka mama kurunegala
ඔයා හරි හොද කෙනෙක් නංගි ඔයාට සල්ලි තිබුනා කියලා ඔයාගෙ ලොකුකම නැහැ බලන්නකො ගෙදර වැඩ කරන කෙනත් තමන්ගෙ වගෙ සලකන විදිය මමනම් දැකලා නැහැ ඔය වගෙ වැඩ කරන කෙනත් එක්ක එකට වාඩි වෙලා එක කෙසෙල් කොලෙ බත් කනවා. ඔයාට බුදු සරණයි නංගි
දර ලිපේ කෑම රස පාටයි නංගී මැනික නන්දුට සලකන විදිය හරිම හොඳයි සතුටින් පරිස්සමෙන් ගිහින් එන්න අපිට ඒ ගමනේ විඩියෝ එකකුත් ගේන්න
නන්දුත් එක්ක එහෙම කෑම කන එක හොඳයි ඇත්තටම ඔයා හරිම හොඳයිපරිස්සමට ගිහිල්ල එන්න බුදු සරණයි❤❤
Harima ආසාවෙන් බලන්නේ ❤❤❤
Mekata kiyanee.මන්නය..කැත්ත කියන්නෙ වතු සුද්ද කරන්න ගන්න එක..ආසයි ඔයාගේ හැම වීඩියෝ එකකටම
Ammooooo epa wela hitiye nangi
Oya nathiwa mata mehe inne oyage Video loku sathutak Thank you so much