My birthday 😍 මගේ උපන්දිනය ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @warunisworld4673
    @warunisworld4673  7 หลายเดือนก่อน +170

    යාලුවනේ මේ වීඩියෝ එකේ voice කරනකොට ගොඩක් අඩුපාඩු ඇති අසනීප තත්ත්වය නිසා.. ඒ ගැන මට සමාවෙන්න ❤😊

    • @hansaniherath1646
      @hansaniherath1646 7 หลายเดือนก่อน +1

      ikman suwaya parthana karanawa akke..

    • @isuriDilkaliyanarachchi
      @isuriDilkaliyanarachchi 7 หลายเดือนก่อน +1

      Happy birthday akkee

    • @isuriDilkaliyanarachchi
      @isuriDilkaliyanarachchi 7 หลายเดือนก่อน

      Oyage june 5 mge 8

    • @isuriDilkaliyanarachchi
      @isuriDilkaliyanarachchi 7 หลายเดือนก่อน +1

      Oya mta thama msg ekak demme na ne fb eke 😢

    • @nipunialoka
      @nipunialoka 7 หลายเดือนก่อน

      Ikmanin sanipa wenna akkiyo.. ape pin kadha waruni akki..❤😘

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 7 หลายเดือนก่อน +45

    ලස්සන කටහඩක්💜️ ලස්සන රෑපයක්💜️ ලස්සන ජීවිතයක්💜️ ලස්සන ආදරයක්💜️ පිංවන්තියේ ඔයාට සුබම සුබ උපන් දිනයක්🎂

    • @warunisworld4673
      @warunisworld4673  7 หลายเดือนก่อน

      😘😘

    • @dulanidilukshi8364
      @dulanidilukshi8364 7 หลายเดือนก่อน

      Nangii mama gampaha akka kenek oyahe atharites rogayata hoda weda mahathek innawa kubuk gate eya j harima daksha wedek ikmaninn suwa karanawa ​@@warunisworld4673

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน +50

    අනේ ඒ දාතූ කරඩුව🙏🙏🙏ඔයා පිංවන්ත නිසාමද කොහෙද ඒ වගේ පිනක් කරගන්න ලැබුනෙ වාසනාවන්❤😊❤

  • @saralam.a4695
    @saralam.a4695 หลายเดือนก่อน +1

    ඔයාට නිදුක් නීරෝගී සුබඋපන්දිනයක් වේවා ඔයාගේ පිං වැඩ දැක්කම ආස හිතුනා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

  • @WaruniRajintha
    @WaruniRajintha หลายเดือนก่อน +2

    Sathutu sitin anumodam wenwa akke. 🙏🙏🙏Oyta suba upandinayak wewa❤️

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 7 หลายเดือนก่อน +18

    ඔයාට ඔයාගේ ජීවිතේ තව තවත් අර්ථාන්විතව ගෙවන්න,පිං දහම් කරන්න අවශ්‍ය වීර්‍ය ,ඥානය,නීරෝගී සුවය,ආයුෂය ,සැපය,ධනය තව තවත් වර්ධනය වේවා.සියලු ප්‍රාර්ථනා සඵල වේවා.
    ඇත්තටම ඔයාගෙ video වලට ආසයි .මමත් government nurse කෙනෙක් .ඒත් මම ඔයාගෙන් ගොඩාක් දේවල් මගෙ ජීවිතේට එකතු කර ගන්නවා .කවදාවත් ඔයාගේ video නවත්තන්න එපා....අපි ඒවා බලන්න ගොඩාාාාක් ආසයි .

  • @kanchanaperera3729
    @kanchanaperera3729 7 หลายเดือนก่อน +2

    මම, මගෙ මහත්තයා, මගෙ දරුවො දෙන්නා කවදාවත් birthday party දාලා නෑ. අපි ඒ දවසට පින් දහම් කරනවා.
    ඔයා ලොකු ආදර්ශයක් මේ සමාජෙට දෙන්නෙ නංගි🙏❤️

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 7 หลายเดือนก่อน +36

    ඔයාගෙ උපන් දිනය පහූඋනත් , මම ඔයාට සියලු පැතුම් ඉටුවන ,නීරොගී ,ජයෙන් ජයම පිරි ප්‍රීතියෙන් පිරි සුවදායිමත් උපන් දිනයක් හා අනාගතයක් වේවා කියා පතමි ❤ තෙරැවන්සරනයි !!!! කරන ලද සියලු පුන්‍යකටයුතු පින් ඔයාට මෙන් මටත් අනුමෝදන් වෙත්වා !!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @disnaranjani4066
    @disnaranjani4066 2 หลายเดือนก่อน +2

    Happy Brithday akkiyo , oya harima arthawath❤❤❤❤

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 7 หลายเดือนก่อน +53

    පෙර සංසාරෙ පුරුද්දට තමයි දන් දෙන්න සිත් පහළ වෙන්නේ , ඒ කුසල්වල ආනිශංස තමයි දුව මේ භවයේදී අත්විදින්නේ.තරුණ දියණියගේ හැගීම් පුදුමාකාරයි.ඇත්තමයි .මමත් ඔයා වගේම සංවේදී හිතක් තියෙන කෙනෙක් . ඒ උනාට මම මුදල් අතින් හරිම දුප්පත් . ඒඋනාට මම හැමෝටම මට පුළුවන් විදිහට වෙන් ආකාරයට උදව්වක් කරලා පුළුවන් විදිහට පිනක් දහමක් කරගන්නවා.තව දෙයක් මම හරිම කැමැත්තෙන් බලන්නේ Waruni's World ඒක අමුතුම හැගීමක්.පිංසාරියේ චිරාත් කාලයක් සමාජයට යහපතක් සැළසීමට කුසල් සිත් පහළ වේවා !!!!

    • @nayanadamayanthi5256
      @nayanadamayanthi5256 7 หลายเดือนก่อน

      Sadu sadu sadu math anumodam wenawa

    • @warunisworld4673
      @warunisworld4673  7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  7 หลายเดือนก่อน

      🙏😘😘

    • @darshaamaratunga4422
      @darshaamaratunga4422 6 หลายเดือนก่อน

      අනේ අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ.
      වරුණි හරිම ආදරණීය කෙනෙක් කියලයි first impression එක ආවේ. මගේ ජීවිතය ට එකතු කරගන්නත් දේවල් ටිකක් ලැබුනා. ඔයා ඊලඟ සැරේ platelet දන් දෙන්න අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒවගේම අපේ 'පරිසර මිතුරන්' , සපත්තු මහන අය...... "ඉල්ලන්න" පෙළඹෙන්නේ නැහැනෙ. එනිසා , ඒ අයගේ බඩගිනි නිවීමත් කරන්න පුලුවන් නම් හරිම වටිනවා. මම වැඩිපුරම පෙළඹෙන්නේ එවැනි අයට කෑම සහ ඇදුම් දෙන්නයි. ❤

  • @ThiliniPrarthana
    @ThiliniPrarthana 7 หลายเดือนก่อน +21

    සුබ උපන් දිනයක් වේවා අක්කේ.සාදු !!!මේ පින් මමත් අනුමෝදන් වෙමි .

  • @rukshanmendis-oz3ws
    @rukshanmendis-oz3ws 7 หลายเดือนก่อน +5

    හද තුටින් බර වෙන.... පැතු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා අක්කේ... බුදු සරණයි ...

  • @harshaniwanaguru975
    @harshaniwanaguru975 7 หลายเดือนก่อน +4

    සුභම සුභ උපන් දිනයක් වේවා
    ඔයා කරන සියලුම පිංකම් අපටත් පෙන්නලා අනුමෝදන් කරවීම මහත් පිං කමක්
    බුදු සරණයි ඔයාට 🎊️🎉️💐💐💐💐💐

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ! මා විසින් කරන ලද පිනක් සේ සිතා අනුමෝදන් වෙමි...ඔබට බොහෝ පින්..
    නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා !!

  • @sandiyadissanayaka8760
    @sandiyadissanayaka8760 7 หลายเดือนก่อน +20

    අනේ හරිම සතුටුයි බොරු පාටි වැඩක් නෑ කරන්න ඕන ඔය වගේ දේවල් සුභම සුභ උපන්දිනයක් වේවා

  • @nilminiwickramasingha7763
    @nilminiwickramasingha7763 7 หลายเดือนก่อน +8

    Happy birthday nangi ඔයා ගෙවන ජීවිතය හරිම ලස්සනයි මමත් ජීවත් වෙන්නේ ඔය ව්දියට තමයි පිනට දෙනතරම් සතූටක් වෙන මොනවා ගෙන්වත් ලැබෙන්නේ නැහැ ඔයාට බුදු සරනයි

  • @kumaridi...3038
    @kumaridi...3038 7 หลายเดือนก่อน +13

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ...තෙරුන් සරණින් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා...🙏❤️

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 7 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා!!! දුවේ, ඔයා කල පින්කම් සියල්ලම බලා මමත් ඒ පින් අනුමෝදන් වුනා. දුව ඔයාටත් ගොඩාක් පින්. තෙරුවන් සරනයි!!!

  • @nishamalikumari797
    @nishamalikumari797 7 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා සුදු මැණිකේ. ඔයාගේ ලස්සන දවස අපි ගොඩක් ආසාවෙන් ඇරඹුවා. ඇත්තටම අපිත් ඒ පිනට සහභාගී වෙනවා වගේ දැනෙනවා. අර බුදු පිළිමේත් ගොඩාක් ලස්සනයි. මමත් තව ටික දවසකින් බුදු පිළිමයක් ගන්න හිතාන හිටියේ. ඒවගේ පිළිමයක් ගන්න මටත් ආස හිතුණා. ඒක ජීවමානයි වගේ. මේ කරන පින් බලයෙන් සුදු නංගිගේ සියලූම ලෙඩදුක් සුව වී නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤

  • @ashanthimethusela
    @ashanthimethusela 7 หลายเดือนก่อน +4

    සුභම සුභ වාසනාවන්ත ,සිතු පැතු දේවල් ඉක්මනින් ඉෂ්ඨ වෙන සුභ උපන්දිනයක් වේවා අක්කා

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 7 หลายเดือนก่อน +4

    සැබෑවටම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ජීවිතේ විදින කෙනෙක් අක්කේ ඔයා.. උපන් දිනේට පාටි දාලා නටලා කාල බීල තමන්වයි තමන්ගෙ ලගින්ම ඉන්න කීප දෙනෙක්වයි සතුටු කරනවට වඩා ඔයා මේ කරන දේවල් ගොඩාක් උතුම් අක්කේ.... මම දකින්නේ එහෙමයි... මගෙයි මගෙ පුතාගෙයි දෙන්නගෙම උපන් දින තියෙන්නේ එක දවසේ... බබාලගෙ උපන් දින වලට පාටි දාලා ෆොටෝස් ගහලා ෆේස් බුක් දාන අද කාලේ මම කරන්නේ පුතාවයි හස්බන්වයි එක්ක හවස පන්සල් යන එක. ලොකු ස්වාමීන් වහන්සේටයි පොඩි ස්වාමීන් වහන්සේලාටයි මොනවා හරි කෑමක් හදාගෙන කෙසෙල් ඇවරියකුත් අරගෙන ගිලන්පස හදාගෙන ගිහින්.. සියලුම වත් පිලිවෙත් පිලිවෙලට කරල බෝධි පූජාවක් තියනවා අපි... හිතට දැනෙන ඒ සැනසීම පාටි වලින් නම් කවමදාකවත් ගන්න බෑ..... ඔයාට නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන් දිනයක් අක්කේ... තව තවත් පින් දහම් කරන්න සිත් පහල වේවා.... වැඩි වැඩියෙන් ලැබේවා.... ආලෝකයෙන් ආලෝකයටම යන්න මෙතක් කල සියලූම පුණ්‍ය ධර්මයන් හේතු වේවා.... !!!! දීර්ඝායුෂ ලැබේවා .... බුදු සරණයි අක්කෙ ඔයාට..... ආදරෙයි ගොඩා................ක්..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 7 หลายเดือนก่อน +5

    සිතූ පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා!!!!!!මේවගේ පිං දහම් කරන්න තව තවත් ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා මගේ නංගියාට🎂🎂🎂🎂👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽❤❤❤❤

  • @wijenayakarishani1887
    @wijenayakarishani1887 7 หลายเดือนก่อน

    ඇත්තටම බයේ හිටියෙ ආවෙ නැතිනිසා,, දැන් හරි ,, තව තවත් සතුටින් පින් දහම් කරන්නට ලැබෙන ආදරණීය සුව සුබ උපන්දිනයක් වේවා💐💐💐

  • @SandamaliKds
    @SandamaliKds 7 หลายเดือนก่อน

    සියළු පාර්ථනා ඉටුවෙන නිදුක් නිරෝගී වසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා..... පිං දහම් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා හරිම සතුටින් විඩීයෝ බලනනේ ඇත්තමයි අපේ යුගයේ විසාකාව නුඹමයි...... හරීම ආ දරෙයි.... තෙරුවන් සරණයි.

  • @ann5715
    @ann5715 7 หลายเดือนก่อน +3

    සුබ උපන්දිනයක් වේවා! අක්කේ.. අක්කා පුදුමතරම් පින්වන්තයි , අක්කාට සතුට සෙනෙහස සැනසීම උතුරන දීර්ඝායුෂ හිමි වේවා ! ❤💖🙏

  • @chamilapriyanthika4733
    @chamilapriyanthika4733 7 หลายเดือนก่อน +7

    හෙව්වා නේන්නම් කොහේ ගිහින් ද කියලා
    සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ❤❤❤❤❤❤❤❤😍😍😍😍
    වැඩි වැඩියෙන් වීඩියෝ ගේන්න ලැබී අපේ සිත් සතුටු කරන්න ලැබේවා !!!!!!!!!!!😃😃😃😃😃

  • @Cricketworld-r6i
    @Cricketworld-r6i 7 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා ඔබට🎉🎂❤ ඔබ කල පින් මමත් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු ඔයාගෙ පින්වත් බව මුහුණන්ම පෙනවා

  • @shanika_2812
    @shanika_2812 7 หลายเดือนก่อน +1

    නංගිට සුභම සුභ නිරෝගිමත් සැපවත් සිතුම් පැතුම් ඉටුවන උපන්දිනයක් වේවා......

  • @chathuchathu1043
    @chathuchathu1043 7 หลายเดือนก่อน

    අනේ අක්කා ලස්සන ධාතු කරඬුව....නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම අක්කේ....ඒ වගේම අක්කා කරපු පින් දහම් වලට අපිවත් එකතු කර ගත්තාට ගොඩක් පින්.....video eka ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤ආදරෙයි

  • @lakshmikanthi9026
    @lakshmikanthi9026 7 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!
    නංගි , ඔයා කරන මේ පින් බලයෙන් මේ භවයේදීම ඒ අමා මහ නිවන් සුවය ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @SuviniNiriella-gl4jy
    @SuviniNiriella-gl4jy 7 หลายเดือนก่อน +5

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ ❤️...ඉක්මනින් සනීප වෙන්න...උපන්දිනය සමරපු විදිහට ආසයි ගොඩක් ....ඔයාට පිං ....තව තවත් මේ දේවල් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි ආදරෙයි සතුටින් ඉන්න ❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน +9

    නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ අක්කෙ තෙරුවන් සරනයි ❤❤❤🎉

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 6 หลายเดือนก่อน

    වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා පිංවන්තියේ ...මේ පිං සිත නිවන් දකින තුරාවට ඔයත් එක්ක ම රැදේවා නංගියේ ..ආදරෙයි හැමදාම ❤❤

  • @nadeeshakularathne3147
    @nadeeshakularathne3147 7 หลายเดือนก่อน

    අනේ මගේ වරුණි අක්කේ ඔයාගේ සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා !තව තවත් පින් දහම් කරන්න වාසනාව උදා වේවා! ❤

  • @IamDedu
    @IamDedu 7 หลายเดือนก่อน +4

    සුබම සුබ උපන්දිනයක් වේවා ...❤තව තවත් පින් දහම් කරගැනීමට ශක්තිය ලැබෙන්න කියල අවන්කවම මං ප්‍රාර්ථනා කරනවා..ඔබෙන් මං ජිවිතේට ලබා ගන්නා දේවල් ගොඩාක් තියනවා .නැවතත් ඔබට වාසනාවන්ත සුභ උපන්දිනක් වේවා කියල ප්‍රාර්ථනා කරනව..දීර්ඝායු වේවා..

  • @didunisulakshana9339
    @didunisulakshana9339 7 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා අක්කේ හිතේ තියන බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න ඕන 🙏🙏🙏 ඒ වගේම තමයි අක්කගේ vidivos පරක්කු වෙද්දී පුදුම පාළුවක් දැනෙන්නේ දවස ගානේ අක්කගේ vidiyo වලින් මන් මගේ ජීවිතේට මොනවනම හරි දෙයක් ඉගන ගන්නව ❤️❤️❤️

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 7 หลายเดือนก่อน +4

    සුබම සුබ උපන්දිනයක් වේවා !!ඔයාගෙ සැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා .බුදු සරණයි .

  • @nilushibasnayeka1281
    @nilushibasnayeka1281 7 หลายเดือนก่อน

    පිංවන්තියෙ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ උපන් දිනයක් වෙවා

  • @hansikasandamali1255
    @hansikasandamali1255 7 หลายเดือนก่อน

    අක්කගෙ සියලු යහපත් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා!!දිගාසිරි ලැබේවා!!❤අක්ක සිදුකරගත් සියලු පින් කටයුතු සදහා මාද සතුටු සිතින් අනුමෝදම් වෙමි.සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @anudhigamage1773
    @anudhigamage1773 7 หลายเดือนก่อน +4

    සුභ උපන්දිනයක් වේවා වරුණි අක්කා! සියලුම බලාපොරොත්තු ඉශ්ටවෙන්න ඕනේ..! ❤🙏

  • @anushadesilva2041
    @anushadesilva2041 7 หลายเดือนก่อน +4

    සුදු නෝනා ඔයාට සුබ උපන්දිනයක් වේවා❤.එදින සිදුකල සියලු පින්කම් අපි දැක බලා මෙත් සිහින් අනුමෝදන් වුවා🙏.නිදුක් නීරෝගීහාවය පතනවා.💕අපි ඔයාට හැමදාමත් ආදරෙයි❤

  • @Ishdil....h
    @Ishdil....h 7 หลายเดือนก่อน +4

    අපි හරී පාලුවෙන් හිටියේ ....නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා සුදු අක්කී...❤❤❤❤❤

  • @rashinimaleesha919
    @rashinimaleesha919 7 หลายเดือนก่อน

    සූබ උපන් දිනයක් වේවා ඔයාට.ජිවිතේ වටිනාම තෑග්ග ලැබෙයි ලගදිම ඔයා ට .ඔයාව මතක්වෙන හැම මොහොතකම මගේ පැතුම එයයි .ඔයාට ජේසු පිහිටයි .

  • @DilrukshiniSanuja
    @DilrukshiniSanuja 7 หลายเดือนก่อน

    සියලු සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ උපන් දිනක් වේවා ඔයාට වරුනි නන්ගී.පිනෙන් පිරුනු ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනේ.අපිත් ඔය පින්කම් වලට සම්බන්ද උනා වගේ.අසනීප ඉකමනින් සුව වෙලා අයෙත් එන්න .බුදු සරනයි .

  • @ruchirakariyawasam4603
    @ruchirakariyawasam4603 7 หลายเดือนก่อน +4

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා🙏දීර්ඝායු ලැබේවා🙏💐❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 7 หลายเดือนก่อน +10

    මාත් 12 වෙනිදට පන්සලට දානේ බාරගත්තා දවල්ට.. ඒ මගේ හස්බන්ඩ් ගේ උපන්දිනේ නිසා එයාට ආශිර්වාද කරන්න.. මොකද එයා ඊශ්‍රායල් වල ජොබ් එක කරන්නේ... ඔයාගේ වීඩියෝ ගෝඩාක් වටිනවා.. ඔයට සුභ උපන්දිනයක් අක්කෙ...❤❤❤

  • @ExcitedHermitCrab-ws1xy
    @ExcitedHermitCrab-ws1xy 7 หลายเดือนก่อน +3

    පෙර සසර පුරුද්දට තමයි මේ වාගේ පිං කරගන්න සිත් පහල වෙන්නේ,මේ පින ඔයා වදපු අම්මා ටත් ලැබේවා .සාදු සාදු සාදු

  • @irashajayathunge3330
    @irashajayathunge3330 7 หลายเดือนก่อน +15

    ලන්කාවේ ගොඩක් youtube channels කරන අය ගොඩක් රගපානවා හරි සරල ජීවිතයක් ගෙවනවා කියලා බොරු සෝබන විදිහට ඉන්නේ...වරුනි හරිම හොද කෙනෙක්...ලන්කාවේ youtube channels හොද ඒවා අතලොස්සෙන් ඔයා ඉන්නවා වරුනි.❤️ඔයා ඔය විදිය ටම හැමදාම videos කරන්න......

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 7 หลายเดือนก่อน

    දුවට සුබම සුබ උපන්දිනයක් වේ‍වා කියනව මුලින්ම හොද පිංකමක් කරගත්තා නේද තවත්පිංකමක් ඒහාසමානම වැඩිහිටියන්ට කෑමදුන්නුඑක දුවනම්‍ පුදුම දරුවෙක් ඔයාට ඉක්මනින්ම සනීප වෙන්න ඔනා පුතේ ඔයාට තෙරුවන් සරනයි

  • @AjanthaMalkanthi-wh2up
    @AjanthaMalkanthi-wh2up 7 หลายเดือนก่อน +1

    ලස්සන පින් වන්තියේ ඔයාට සුබ උපන්දිනයක් වේවා .....❤හරිම ලස්සනයි ඒ පූජා භාණ්ඩ... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ..
    ඔයාගේ සියලුම පැතුම් ඉටුවේවා ....❤❤❤❤

  • @hansaniperera6683
    @hansaniperera6683 7 หลายเดือนก่อน +4

    අනේ අක්කේ ඔයා එන්නේ නැතුවහම මුළු සතියම පාළුයි. ඔයාගේ විඩියෝ හිත නිවනවා. ඒ පින්කම් අපි දැක බලාගෙන අනුමෝදන් වෙනවා. ඔයා ඉක්මනින් සුවපත් වේවා. නිරෝගී වේවා. 🙏🙏

  • @kumarigeorge7743
    @kumarigeorge7743 7 หลายเดือนก่อน +12

    සතුට සැපත නීරෝගිකම පිරි සියලු බලාපොරොත්තු ඉටුවෙන ශුභම ශුභ උපන් දිනයක් වේවා!

  • @sba04
    @sba04 7 หลายเดือนก่อน +9

    තවත් පින් කුසල් කිරීමට ශක්තිය ලැබේවා 🙏

  • @KrishaniAgulugahagamage
    @KrishaniAgulugahagamage 7 หลายเดือนก่อน +1

    එහෙම කියන්න එපා. ඔයා ජිවිතය ගෙවන විදිහ ගොඩක් ආදර්ශමත්.මම හරිම ආසාවෙන් බලනවා අක්කා. හරිම සුන්දර, පින්බර දිවියක් ගෙවන ඔයාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.තුණුරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @SurangiKumari-q4d
    @SurangiKumari-q4d 7 หลายเดือนก่อน +2

    සුබ උපන් දිනක් වේවා නංගීයො 🎉🎉🎉.ඔයාගේ කටහඩට වඩා ඔයාව වටිනවා.ඔයාට ඉක්මන් සුවය පතනවා.ඔයා අපිට හැමදාම හොද පනිවිඩයක් දෙනවා.ඔයාගේ අනාගතය යහපත් වෙන්න ඕන.අපිව බලන්න එනකන් බලන් ඉන්නවා.බුදුසරණයි නංගීයො ❤❤❤

  • @wk-ws9iv
    @wk-ws9iv 7 หลายเดือนก่อน +3

    අපේ හිත නිවන ....අපේ හිත් සතුටින් පුරවන.... අපිට පිං කරගන්න අවස්ථාව උදාකරන,......අපිට නිවැරැදි මාර්ගය කියාදෙන..... ඔයාට හිසේ කැක්කුමක්වත් ඇතිවෙන්න එපා...මා කරගත්තාවු කුසලකර්මයක් ඇත්නම් ඒ කුසල් බලයෙනුත් ඔයාගේ ලෙඩ සේරම ඉක්මනින් නැත්තටම නැතිවෙන්න කිලා ප්‍රර්ථණාකරනවා වරුණි..🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  7 หลายเดือนก่อน

      🙏🙏🙏😘😘😘

    • @wk-ws9iv
      @wk-ws9iv 7 หลายเดือนก่อน

      @@warunisworld4673 🙏🙏🙏

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 7 หลายเดือนก่อน +5

    නිරොගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා පින්වත් සොයුරිය .දිර්ගායු ලබෙවා .ඔයගේ කටහඩ අහුනේ නැතිනම් හරිම පලුයි.ඉක්මනින්ම සුවය ලබෙවා .තෙරුවන් සරනයි .. 🙏🙏🙏.

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 7 หลายเดือนก่อน +4

    අක්කෙ මාත් ජුනි 5 මගෙ බර්ත්ඩෙ එක ❤මගෙ අක්කට සුබම සුබ උපන්දිනක මගෙ සුදුනොනාට දිර්ගායුම ලැබෙන්න ඔන මගෙ සුදු අක්කට ❤❤❤🎉🎉🎉

  • @SanjeewaniManoshika
    @SanjeewaniManoshika 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා අක්කේ... තව තවත් මේ වගේ කුසල් කිරීමට ශක්තිය ලැබේව... ❤️
    මම අද වීඩියෝ එක බලන්නේ ඒ නිදහසේ බලන්න ඔනී නිසා අක්කේ.. මම ඔයාට හරිම කැමතියි

  • @thila3831
    @thila3831 7 หลายเดือนก่อน

    මගේ ආදරනීය සහෝදරිය ඔබට නිදුක් නිරෝගි තව තවත් සතුට සැනසීම පිරුණු සුබ උපන් දිනයක් වේවා. තෙරුවන් සරනයි .

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 หลายเดือนก่อน +17

    අපි නොසීතූ වෙලාවක ලොකු පිනක් කරගත්තා මේ ළඟදි හිතට මාරම සතුටුයි මගේ හස්බන් හින්දා තමයි ඉතින් මොකද මං හම්බ කරන්නැනේ

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 7 หลายเดือนก่อน +3

    ආදරණීය වරුණි අක්කේ ❤️
    ඔයාට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා 🙏
    ඔයා මේ කරගන්න පිං දහම් බලයෙන් ඔයාට නීරෝගිමත්භාවය ලැබේවා 🙏
    ඇත්තමයි කේක් කපලා පාටි දාලා උපන් දිනය සමරනවට වඩා අසරණ කෙනෙක් ගෙ කුස පුරවලා ලබන සතුට අපමණයි අක්කේ 🙏
    බුදු සරණයි ඔයාට 🙏

  • @pavithraharshani9485
    @pavithraharshani9485 7 หลายเดือนก่อน +6

    කෝ කියලා බැලුවා සුභ උපන් දිනයක් වේවා අක්කේ.නිදුක් වේවා නීරෝගී වේවා!!!❤❤❤❤ඔයාට හිතේ සැනසීම ලැබේවා !!❤❤

  • @piyumikamaduwanthi9312
    @piyumikamaduwanthi9312 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා! වරුනි අක්කේ...ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසයි..ඔයාගෙන් ඉගෙන ගත්‍ත දේවල් ගොඩයි..ඒ හැම දේකටම පින අක්කේ🙏🙏🙏ඒ වගෙම ඔයාගෙ ඇත්තම ජීවිතේ ගෙවෙන විදිය දැන ගන්න තමයි මන් ආසම..ඒ නිසා මේ විඩියෝ මේ විදියටම දන්න..මේව බලද්දි අපිත් පිනට දහමට තව තවත් ලැදි වෙනවා..ඒ පිනත් ඔයාට ලැබෙන්න ඕනී..ඒවගේම ඔයාට ඉක්මනින් සුවය ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා අක්කේ...බුදු සරනයි ඔයාට..❤️

  • @PrabaKanchana-ko3jm
    @PrabaKanchana-ko3jm 7 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් වේවා නංගි
    මමත් මගෙ ඊළඟ උපන් දිනය දවසේ ඉදලම ලේ දන් දෙන්න හිතුවා ඒවගේ අදහසක්
    දුන්නට නංගිට පිං...
    ආදරෙයි හැමදාටම....

  • @MalikaMalika-eu7qf
    @MalikaMalika-eu7qf 7 หลายเดือนก่อน +3

    අක්කේ මං ඔයාගේ විඩියෝ එකක් බැලුවේ මගේ ජිවිතේ නැති කරගන්න හිතිච්ච වේලාවක එත් අක්කී ඔයාගේ විඩියෝ බැලුවාම හිත හදා ගත්තා ඔයාට පිං මගේ අක්කී

  • @samadhichethana1197
    @samadhichethana1197 7 หลายเดือนก่อน +10

    අක්කේ උදව්වක් කරන්න ඔයාගේ පළවෙනි යුටුබ් විඩියෝ එකේ ලින්ක් එක දාන්නකෝ

  • @nipunimihiravi3678
    @nipunimihiravi3678 7 หลายเดือนก่อน +1

    ඔයාට සුබම සුබ ආදරනිය උපන් දිනයක් වේවා! අපිටත් පින් අනුමෝදන් කළාට ඔයාට පින් සිදුවේවා! හැමදාම සතුටින් ඉන්න

  • @ruvikulasinghe3393
    @ruvikulasinghe3393 7 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා.

  • @ranichandrani5812
    @ranichandrani5812 7 หลายเดือนก่อน

    සුභම සුභ උපන් දිනයක් වේ‍වා පුතේ . පෙර සංසාරෙ පුරුද්දට ඔයා කරන පිංකම් දිහා මමත් හරි ආසාවෙන් බලන් හිටියේ දුව සාදු ,සාදු , සාදු . ඔය පිං බෙලෙන් නිදුක් නිරෝගී තවත් පිං කිරිමට ශක්තිය, ධෛර්යය ලැබේවා.සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි .

  • @ChandimaKulathunga-
    @ChandimaKulathunga- 7 หลายเดือนก่อน +1

    උපන් දිනය පහු උනාට කමක් නැ....ඔයාට සුබ උපන්දිනයක් 🎊️🎊️🎊️🎊️🎁🎁🎁🎁❤නංගි...ඔයා පුජා කරපු ධාතු කරඩුව වෙනුවෙන් සාදූ සාදු අනුමෝදන් වේවා ...තෙරුවන් සරණයි ....

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 7 หลายเดือนก่อน

    ඇත්තටම oya ගොඩාක් හොඳ ගතිගුණ thiyena කෙනෙක් pati danawata wada oya විදිහට ජීවත් වෙන eka ගොඩාක් hodai ඔයාට subama suba upandinayak wewa budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 7 หลายเดือนก่อน +2

    ආදරණීය නංගා ,ධාතූන් වහන්සේ වන්දනා කරගත්තෙමි සාදු සාදු සාදු.ඔයාට සුභම සුභ/උපන්දිනයක් වේවා ජීවිතය හැමදාම ආදරයෙන් සතුටින් නිදුකින් නිරෝගීව ඉන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි..උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් අත්තේවායි ප්‍රාර්ථනා කරමි..සැමදා උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 7 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කා . මගේ මල්ලිගේ උපන්දිනය තියෙන්නෙත් අක්කාගේ උපන්දිනය දවසේ. අක්කා උපන්දිනය සමරපු විදිය හරිම පින්වත් . ඔයා මිහි පිට දේවතාවියක් කියලයි හිතෙන්නේ ඔයාගේ ජීවිතය හැම මොහොතකම ගෙවන විදිය දැක්කම. ඔයා වගේ හරි ආදරණීය වාසනාවන්ත පින්වත් කෙනෙක් මේ ලෝකෙට ලැබුණ දවස වාසනාවන්තම දවසක් අක්කා . අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා . අක්කා ජීවිතේ සිතන පතන හැම දෙයක්ම ඉටු වේවා. තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @weerasinghebandara2266
    @weerasinghebandara2266 7 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන්දිනයක් වේවා වරැනි අක්කේ .ඔයාගෙ video එකක් දානකම් මන් මග බලා ගෙන ඉන්නෙ.හැමදාම comment දැම්මේ නැති උනාට ඔයාගෙ video හැම එකක්ම මග නොඇර බලනවා අක්කේ.

  • @dinujayalathlife
    @dinujayalathlife 7 หลายเดือนก่อน +1

    අද කාලයේ විශාකාවක් අක්කෙ ඔයා ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි අක්කා හැමදාම නිරෝගිව ඉන්න සුබම සුබ උපන්දිනයක් මගේ පින්වන්ත අක්කට බුදුසරණයි ❤️🎂🎂🎂❤️

  • @sajifernando3862
    @sajifernando3862 6 หลายเดือนก่อน +1

    අනේ ඔයා හරිම හොද කෙනෙක් අක්කෙ❤.ඔයාට හැමදාම හරියන්න ඕනෙ..හිතන පතන දේවල් හැමදේම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @NiranjalaSanjeewani-ox1iu
    @NiranjalaSanjeewani-ox1iu 7 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් සමග සුබම සුබ උපන්දිනයක් වේවා!!
    තෙරුවන් සරණින් සියළුම පැතුම් ඉටුවේවා!!

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 7 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ඔයා කරන පිං වල ආනුභාවයෙන් අක්කි ඔයාට නීරෝගී දරුවෙක් ලැබෙනව❤❤ බුදු සරණයි උතුම් වූ සත් පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා ❤❤❤❤❤❤❤❤❤

  • @MASTERSTATUS-e1k
    @MASTERSTATUS-e1k 2 หลายเดือนก่อน

    ඔයා නිදුක් නීරෝගී වෙන්න ඕනෙ. ඔයා කරන මෙ පින්කම් ඉක්මන් චතුරාර්‍යසත්‍ය අවබෝදයටම හේතු වේවා වාසනාවේවා 🙏 පරක්කු වෙලා හරි මමත් මේ පින්කම් දැකබලා සතුටු වීමේ පින අනුමෝදන් වීමි 🙏🙏🙏

  • @kasuuu1234
    @kasuuu1234 7 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් අක්ක බෝලේ ❤ විශ් කරන්න ලේට් අක්ක.. තරහ වෙන්න එපා... වීඩියෝ එක බලන්නෙ අද.. 🥰

  • @kalawanedhammawansathero5086
    @kalawanedhammawansathero5086 2 หลายเดือนก่อน

    Obathumiyata suba upandinayak wewa! Mis api wedainne madagalla pare rangiri len viharaye. Obathumiya me pethe awoth ape pansalat enna. Bohoma perani viharayak. Obathumiya bohoma saddawantha nisai mathak kare. Teruwan saranai!

  • @chathuranganinisansala9213
    @chathuranganinisansala9213 7 หลายเดือนก่อน

    සුබම සුභ උපන්දිනයක් වේවා අක්කේ. ඔයා නම් හරිම හොද කෙනෙක්. ආදරයෙන්,සතුටින් හැමදාමත් ඉන්න

  • @AdmiShanulya
    @AdmiShanulya 7 หลายเดือนก่อน

    මේ පිං බලෙන් ඔයත් මමත් ඔයා ඔය ජීවිතය විදින සැප සම්පත් ඒ විදිහට ලබන ආත්මේ මේ වගේම ඉපදේවා...පිං ගෝඩාක් කරගන්න තව ගෝඩාක් ආදරේ අක්කියෝ සුබම සුභ උපන්දිනයක් වේවා නිදුක් නීරෝගි වාසනාවන්ත සැපසේ සතුටෙන් ඉන්න ලැබේවා තුනුරුවන් සරණයි 🎉🎉

  • @ruvin1322
    @ruvin1322 7 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා නංගි ❤❤❤ ඉක්මනට නිරෝගී සුවය ලැබේවා ! ! !... මුලු video එක පුරාවටම හරිම සතුටෙන් බැලුවේ සාධු කිය කියා. මාත් ඒ උතුම් පින් අනුමෝදන් වුනා . දෙවියන් සහිත ලෝකයාටත් ඒ පින් අනුමෝදන් කලා . ඔයාටත් පවුලේ හැමෝටමත් ආශිර්වාද කරලා පින් අනුමෝදන් කලා හරිම සතුටෙන් ❤❤❤. බුදුසරණයි ආදරණීය නංගි ❤❤❤ 😘😘😘

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 7 หลายเดือนก่อน +1

    සංසාරෙ අපමණ පින් කරල පුරුදු පින්වන්තියක්.හරිම සතුටුයි අක්කෙ මේවා දකිද්දි අහද්දි ඔයා ගැන.සාදු සාදු අනුමෝදාමි .දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා.උතුම් නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 7 หลายเดือนก่อน

    මුලින්ම නිදුක් නිරෝගී ජීවිතේ හැම මොහොතකම ආදරය සතුට සෞභාග්‍යය වාසනාව පිරුනු ලස්සනම ලස්සන ජීවිතයක් ලැබේවා !!! ❤..
    ජීවිතේ සමහර තැන් හිත හයියෙන් උපේක්ශාවෙන් දරාගන්න ඒ දිහා බලන්න ශක්තිය ලැබේවා !!!! ඒ වගේම මේවගේ මීටත් වඩා පින් කුසල් වඩන්නව් සිත් පෑදේවා...අවස්තා ලැබේවා ....❤❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් මන් මේ video එකෙ කොටසක් ඉයේ කුරුනෑගල හරියෙන් එද්දි බලලා අද්ස් උදෙන්න්ම සුබ පතන්න හිතුවා ..ආදරෙයි ගොඩාක්..සතුටින් ඉන්න ...හැමදාමත් ❤❤❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 7 หลายเดือนก่อน

    ඔයා වගේ පින්වන්ත කෙනෙක්ගේ වීඩියෝස් බලන්න අපිත් පින් කරල තියනවා දුව හරිම ආසවෙන් ඔයා කරන පින් වැඩ දිහා බලන් ඉන්නේ බුදුසරනයි දුව ඔයාගේ ජීවිතේ තව තවත් වාසනාවන්ත වේවා ❤️❤️❤️❤️

  • @padmik5750
    @padmik5750 7 หลายเดือนก่อน +2

    Happy birthday wariness budusarani

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 7 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් නංගී සතුට රැදෙන ❤🎉 පරක්කු වෙලා සුභ පැතුවට සමාවෙන්න තෙරැවන් සරණයි❤

  • @nethmidilshani6230
    @nethmidilshani6230 7 หลายเดือนก่อน +1

    අද අපේ රටේ උපන්දින සමරන විදිහට ඔයා උපන්දිනය සමරපු හැටි අති විශිෂ්ටයි සියලු දෙනාටම ඔයා ආදර්ශමත් දුවෙක් ඔයාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා තවත් තවත් මෙවැනි පින්කම් කරන්ට සිත් පහළ වේවා තෙරුවන් සරණයි

  • @samanthabandara2574
    @samanthabandara2574 7 หลายเดือนก่อน

    සුබ ම සුබ උපන්දිනයක් වේවා මගේ නංගා නිදුක් නිරෝගී මත්

  • @buddhikatharanga2634
    @buddhikatharanga2634 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් වේවා තබන සැම පියවරක්ම සාර්තක වේවා තව තවත් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! පත්තිනි මෑණියන් පිහිටෙන් ඹබ තුමියට උතුම් වූ මව් පදවිය ඉක්මනින් ලැබෙවා! ❤❤❤❤

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 7 หลายเดือนก่อน +1

    සියලු පැතුමි ඉටුවන නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වෙිවා නංගි

  • @LakshmiSubhashiniAtapattu
    @LakshmiSubhashiniAtapattu 7 หลายเดือนก่อน +1

    ඔයාට සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව. ඔයාට නිදුක් නිරෝගි භාවමය ලැබේවා! ඒ වගේම දුවට තව තවත් පිං දහම් කරන්න ධෛර්යය ශකිතිය ලැබේවා ! දුවට තෙරුවන් සරණයි! ❤❤❤

  • @nilukakumari1752
    @nilukakumari1752 7 หลายเดือนก่อน +1

    සිතුම් පැතුම් ඉටුවෙන සුබ උපන් දිනයක් වේවා ❤❤

  • @NirashaGimhani-q5b
    @NirashaGimhani-q5b 6 หลายเดือนก่อน

    මම මේක බලනකොට ඔයාගේ උපන්දිනය පහු වෙලා....ඒත් කමක් නෑ ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා නංගි🎁🎉🎁🎁🎂🎂ආදරෙයි නංගි බුදු සරනයි🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @Sakuragirl441
    @Sakuragirl441 7 หลายเดือนก่อน +1

    මාත් channel එකට ආවා ගියා ආවා ගියා video එකක ඇවිල්ල ද බලන්න සුභ උපන් දිනයක් පිංවන්ත අක්කණ්ඩී බුදුසරණයි සියලු දෙවි පිහිටයි 🥰🍃🦋❤️

  • @susisusi690
    @susisusi690 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !වීඩියෝ එක හරිම ලස්සනයි කටහඩ වෙනස් වුනාට කිසිම අවුලක් නෑ ආසාවෙන් බැලුවා .

  • @keshansandipa1725
    @keshansandipa1725 7 หลายเดือนก่อน

    ඔයාට සුභ උපන්දිනයක් ❤❤ඔයා.පෙර බවයෙත්.මෙවෙනි පිංකම .කරලා තියෙනවා ..එ පුරුද්ද තමයි .මෙ..අත්මෙත්.කරන්නේ ...❤❤