කන්න ඕන බොන්න ඕන බෝලේ වගේ ඉන්න ඕන 🤣🤣🤣

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2024

ความคิดเห็น • 338

  • @user-ty8jf2rc9m
    @user-ty8jf2rc9m 2 หลายเดือนก่อน +48

    සචිත් අයියයි,නන්දු අක්කියි නැතිවෙලාවට දොරජනෙල් වහගෙන පරස්සමට ඉන්න ඕනි හාද...දැං හරිම නරක කාලයක් අක්කි.ඔයා හැමදේම ෂෙයා කරගන්න නිසා ඒ ගැනත් ටිකක් හිතන්න හොදද.ඒ වගේම හොද අයව සොබාදහම පරිස්සන් කරනව.

    • @surdin794
      @surdin794 หลายเดือนก่อน +3

      ඒ දේටනම් මාත් එකගයි. මමත් ඒ දේ ගැන කලින් හිතුව. කව්රුත් නොදන්න දෙයක් නෑ වගේනේ. එතකොට අක්කගේ ආරක්ෂාව ගැන බලාගන්න වෙනවා. නන්දු නැති දවසට කාවහරි තනියට තියාගන්න අක්කෙ. අද සමාජේ හරි නරකයි. ගෙදර වටපිටාවත් පේනවනේ video වලින්. ආදරෙයි ❤

    • @warunisworld4673
      @warunisworld4673  หลายเดือนก่อน +2

      නන්දු නැති වෙලාවට කෙනෙක් ඉන්නවා පැටියෝ 😘😘😘😘 ආදරෙයි හොදේ 😍😍

    • @neheli8459
      @neheli8459 25 วันที่ผ่านมา

  • @thanu6082
    @thanu6082 หลายเดือนก่อน +3

    අද තමයි video එක බැලුවේ. තමන් කන්නත් කලින් සතුන්ට කන්න කැම හදලා කන්න දිලා, kitchen එකත් clean කරලා කැවේ. ඔවා තමයි නියම පින්කම්. බුදු සරණයි !

  • @sayurishehara2003
    @sayurishehara2003 2 หลายเดือนก่อน +10

    හැමදාම කමෙන්ට්ස් නොකලට මම ඔයාගෙ හැම විඩියෝ එකක්ම දාපු ගමන්ම බලනවා හරිම ආසයි බලන් ඉන්න....මම ආසම චරිතයක් .....මොනාමහරි දෙයක් ඉගෙනගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින්....හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනෙ ..පින්වන්ත නන්ගිට ....බුදු සරනයි

  • @samanthifernando2284
    @samanthifernando2284 2 หลายเดือนก่อน +28

    කතාව ඇත්ත.බෝලවගේ ඉන්න ඕන.මමත් බෝලේ වගේ...ඒත් අනේ මමනම් කියන්නේ ගානට ඉන්න කියලා..කකුල් රිදෙනවා අප්පා ඇගේ බරට...අඩුවෙන්නෙත් නැ...ඔන්න කන්න ගියාම වෙනදේ...😃

    • @user-oh7or5fy4b
      @user-oh7or5fy4b 2 หลายเดือนก่อน

      😂😍🥰මාත් එහෙමයි අනේ

    • @nishaliperera7089
      @nishaliperera7089 2 หลายเดือนก่อน

      Math ehemai appa.eth ithin bole wage iddi shok ane

    • @nishaliperera7089
      @nishaliperera7089 2 หลายเดือนก่อน +1

      Math ehemai appa.eth ithin bole wage iddi shok ane

  • @sudharshanicooray757
    @sudharshanicooray757 2 หลายเดือนก่อน +10

    උදේ නැකැත් හොදයි වරැනි යො. ඉරැ උදා වෙන මොහොත සුභයි කියලා තමයි මගේ ටිකිරි මොලේ ට නම් වැටහෙන් නෙ. 💁🏻‍♀️👍

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 2 หลายเดือนก่อน +10

    අක්කා ජීවිතේ හරියටම විදිනවා හැම මොහොතකම්ම කරන හැම වැඩක්ම හරිම ලස්සනට පිළිවෙළට සතුටින් කරනවා අක්කා හැම ගෑනු ළමයෙක්ටම හොදම ආදර්ශයක් අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤

  • @mayumidineshika6484
    @mayumidineshika6484 2 หลายเดือนก่อน

    Cetaphill eke day cream eka use karanawada oya

  • @NadeeshaDilrani-ij8kg
    @NadeeshaDilrani-ij8kg 2 หลายเดือนก่อน

    Math godaak aswen blnwa oyage vedios...harima lassanata thiyenawa...garden ekata mn harima asai..

  • @kiki6037
    @kiki6037 หลายเดือนก่อน +1

    Shenu is the cutest dog ever so adorable

  • @poornawasana9063
    @poornawasana9063 2 หลายเดือนก่อน +8

    විකල්ප නැකත් වලට යන්න එපා නංගි. විශ්වාසයෙන් කියන්නේ ❤️

  • @user-hz3yt1sn8c
    @user-hz3yt1sn8c หลายเดือนก่อน +1

    Me vedio eka mata motivation ekak una godak dukin hitiya welawak

  • @chathukumudu
    @chathukumudu 2 หลายเดือนก่อน +3

    අම්මෝ මූනෙ තියෙන සිරියාව ....ආදරෙයි අක්කියෝ ❤❤❤❤අනේ ශේනුට නැට්ට වනාගන්න තැනක් හදලා දෙන්න...😀😀😀❤️❤️👍👍👍

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 2 หลายเดือนก่อน +1

    ඔන්න මං ඔයාගේ වීඩියෝ එක දාලා පැය 4 කින් බැලුවා....හරිම නිදහස් ජීවිතයක් ඔයා ගත කරන්නේ...ඊරිසියත් හිතෙනවා .. ඇත්තමයි..මං නම් හරිම ආසයි...ඔයා ගෙවන life stily එකට....ඔයා so lucky කියලා හිතනවා.... ❤

  • @laylakaram5007
    @laylakaram5007 2 หลายเดือนก่อน +5

    ඔයාගෙ කතාව සීයට දාාහක් ඇත්ත සතුන්ට කරුනාව දක්වන එකට මම හිස නමා ආචාර කරනව මමත් සතුන්ට හරිම ආදරේ අපි කියන්නෙ සූර්ය මංගල්‍යය කියලා හිරු සදු නැත්තං පැවැත්මක් නැහැ අපිත් නෑ බුදු පියාණන්ගේ උප්පත්තියත් නෑ මොනරා මෝර පිරිතෙන් දවස ආරම්භ කලා වගේ අපිත් කලයුතු යි මොකද එදා මොනරා අපේ බුදු පියාණන්ම තමයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @nelumwijerathna3551
    @nelumwijerathna3551 2 หลายเดือนก่อน

    Akke cetaphil clencer eke price kiyannakoo🥺♥️

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    හරිම අපූරුයි
    👍👍👍

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +9

    ඔයානම් මට මුණගැහුන දේවතාවියක් මැණික ❤❤❤❤❤ කොච්චර දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තද ඉගෙන ගන්නවද උදේට මුහුනෙ තියන සිරියාව ❤❤❤❤❤ ඔයත් බෝල ගෙඩියක් වගේ හරිම ලස්සනයි හරිම හුරතල් ඔයා අලුත් යාලුවෙක් ගෙනත් සෝයි අනේ අනේ ඔව් මැණික සත්තු බලා ගන්න බැරිනම් එයාලට ආදරෙන් සලකන්න බැරිනම් හදන්න එපා කියල තමා මාත් කියන්නෙ එයාල චූටි දරුවො වගේ ❤❤❤❤❤ මම වීඩියෝ එකේ භාගයයි බැලුවෙ වැඩකට ඇවිත් ඉන්නේ ඉතිරි ටික පස්සෙ ආදරෙයි මහාම මහා ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️😍😍😍😍😘😘😘🙏

    • @sht818
      @sht818 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @nicvu5271
    @nicvu5271 2 หลายเดือนก่อน

    Oyatath Theruwan Saranai Nangi...
    Vedio eka harima Lassanaii...Neat...
    Oyath Sathutin ,paressamin innaaa....

  • @harshani8053
    @harshani8053 2 หลายเดือนก่อน

    Nangi oyage video akak anakam adarean balan inea.man oyage video hinda motivation wenava godak.oyata godak pin

  • @ThiliniSandareka-lg9yi
    @ThiliniSandareka-lg9yi 2 หลายเดือนก่อน +2

    මම වෘත්තියෙන් ගුරුවරියක් ඒත් මම ඔයාගෙන් ඉගෙන ගත් දේ බොහෝයි...තෑන්ක්ස් අක්කෙ.❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 หลายเดือนก่อน +1

    Goooooooodak adaeri patiyo..❤❤❤❤❤..❤❤❤❤❤❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 2 หลายเดือนก่อน

    Adath wenada wagema adaren video eka beluwa.ada video ekath godak hodai.hemadama video aran enna.parissamata සතුටින් inna akki petiyo .bs dp ආදරෙයි hemadamath😊😊😊😊❤❤❤

  • @tharakawithnayake8072
    @tharakawithnayake8072 2 หลายเดือนก่อน

    Oya gana nam kiyanna wachana na. Man godak dawal oyagan egana gannawa. Aththatama mata harima pudumae oya karana wada gana. Maga jeewithe asama asama asa charithayak oya. Godak dawal kiyanna thiyanawa.ath type karanna walawa madi. Adarae godak❤

  • @sulariudawatte35
    @sulariudawatte35 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ your kindness for 🐕 🐕

  • @chathuchathu1043
    @chathuchathu1043 2 หลายเดือนก่อน +3

    අනේ අක්කා අදත් ආසාවෙන් බැලුවා video eka.....හරිම ශෝක්..math හරිම ආසාවෙන් සතුන්ට සලකන්නේ...එයාල ගොඩක් paw....මන් අසනීප වෙලා ඉන්නේ eth ඔයාගෙ video eka බලද්දී පුදුම සැනසීමක් තියෙනවා අක්කේ...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..ඉක්මනට එන්න ආපහු...❤❤❤❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 หลายเดือนก่อน

    🤤🤤rasama rasai kema eka.mamath Ada hadanawa akkige video eka balagena.oya hadapu vidihata.😁😁 . budu saranai akkiyo.ane akke mama nam ude nekathata weda tika karanna hithagena inne.

  • @achinijayathissa169
    @achinijayathissa169 2 หลายเดือนก่อน

    Anee akke hitha niwana bawanawak oyage vedio nm. Ettamai oya nm marai akke. Jiwithe uparimayen widina kenek oya. Oya nidahasa senasima tharam wena sepathak ne akka. Vedio eka baladdi hariyta ea mn wage kiyla denuna. Adarei mage akkata godaaaaaak. Theruwansaranai akke❤

  • @iudisanayaka1946
    @iudisanayaka1946 2 หลายเดือนก่อน

    Budusaranai akki kitchen eka harima lassnai akki❤❤

  • @priyanthiperera8943
    @priyanthiperera8943 2 หลายเดือนก่อน

    Oyage jewithe gewana widihata man harima kemathi nangi.saththunta karana adare aththatama hodai.oya godak hoda kenek.waruniyoooo😂😂😂❤❤❤❤budu saranai

  • @dilhanidanushka5237
    @dilhanidanushka5237 2 หลายเดือนก่อน

    Nice vlog darling ❤ api nam ude nakatata tamai awrudu samaranne❤

  • @induradhini9992
    @induradhini9992 2 หลายเดือนก่อน +8

    ඔයා හරි,❤අපි තව කෙනෙක්ට ආදරේ කරන්න කලින් , අපි අපිට ආදරේ කරන්න ඕනී, මම මගේ අම්මාට මේ දවස්වල නිතරම කියනවා😢, මොකද එයා දැන් එයා ගැන හිතනවා අඩුයි,

  • @M._Supu_
    @M._Supu_ 2 หลายเดือนก่อน

    අදත් හරිම රසවත් වීඩීයෝවක් අක්කා ❤ අප්‍රේල් මාසේ ත් වීඩීයො ගොඩාක් ඕනී අක්කා... 😊

  • @ruvin1322
    @ruvin1322 2 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන video එක මං ආසාවෙන් බලන ❤❤❤

  • @DilrukshiNayani
    @DilrukshiNayani 2 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න නංගි.බුදු සරණයි ඔයාට.🎉

  • @noname-nf9pp
    @noname-nf9pp 2 หลายเดือนก่อน

    Lassanai video Eka.asawen baluwa.awurudu video aragena enna.theruwan saranai.dilini akka

  • @kumaripathirana7192
    @kumaripathirana7192 หลายเดือนก่อน

    harima lassanai bohoma sthuti nangi budu saranai

  • @madushaniprasanga6666
    @madushaniprasanga6666 2 หลายเดือนก่อน +1

    ඔයාට තෙරැවන් සරනයි.මම ඔයාගේ වීඩියෝ බලන්නේ දුවත් එක්ක.එයාට ඔයාව ආදර්ශයක්.ඔයාගේ වීඩියෝ බලපුවහම අලුත් බලාපොරොත්තුවක් ජීවිතයට එනවා.හිතේ ප්‍රශ්න ටිකත් අමතක වෙනවා.ඒකත් ලොකු පිනක්.බුදු සරණයි.

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 หลายเดือนก่อน

    ආදර්ශමත් දියණිය ක්❤ තෙරුවන් සරණයි දුවට ❤❤🎉

  • @swarnamalkanthi.2448
    @swarnamalkanthi.2448 หลายเดือนก่อน

    හරිම ලස්සන ජීවිත යක්💖💖💖💖💖

  • @buddhikatharanga2634
    @buddhikatharanga2634 2 หลายเดือนก่อน +2

    කන්න ඹේනේ බොන්න ඹේනේ බොලේ වගේ ඉන්න ඹේනේ 😅 හැබැයි සෞඛ්‍ය ගැනත් හිතන්න ඹේනේ. තෙරුවන් සරණයි ඔබතුමියට! කාර්යබහුල ජීවිතේ මෙවැනි දේ නැරඹීමට ලැබෙන එක සිත නිවන භාවනාවක් වැනිය. ගොඩක් පිං ඹබ තූමියට❤

    • @user-rp8gw9xh4v
      @user-rp8gw9xh4v 2 หลายเดือนก่อน +1

      කන්න ඕනා බොන්න ඕනා කවුරු හරි දෙන්න ඕනා.😂😁 විහිළුවක් කරේ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි. ☺️❤️🥰

    • @buddhikatharanga2634
      @buddhikatharanga2634 2 หลายเดือนก่อน

      @@user-rp8gw9xh4v 😂😂😂😂😂 බුදු සරණයි!

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +1

    ❤❤ ආදරණීය නංගි ආසාවෙන් බැලුවා ඔයාගේ වීඩියෝ එක ❤.හරිම ආදරණීය යි..හුරතල් ඔයාගේ pet laa දෙන්නා..ලස්සනයි .ආදරෙයි ❤❤❤...ඔව් නංගි දාන්නකෝ නැකැත් අපි එහෙම කරමු.. ආදරෙයි පරිස්සමින් ඉන්න ❤ සෙනෙහසින් ප්‍රාර්ථනා ! තෙරුවන් ආශිර්වාද වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

  • @SumithraWeerasinghe-zp9rn
    @SumithraWeerasinghe-zp9rn 2 หลายเดือนก่อน

    ඔයා කොහොමත් ලස්සනයි ❤️❤️

  • @DiliniWasana-jy8fn
    @DiliniWasana-jy8fn 2 หลายเดือนก่อน

    adath harima lassani vedo eka adrei godakkk bdu sarani akktath sathutin enna mage adra akke

  • @sewwandikahagalage6004
    @sewwandikahagalage6004 2 หลายเดือนก่อน

    Akkiyo e bajaneta dihi danna hodaida acids nesa

  • @nilupamanilu4431
    @nilupamanilu4431 2 หลายเดือนก่อน +3

    මැඩම් ඔයා ගෙ වීඩියෝ මම බලනවා හරි ආසාවේන්.. ඔයා ගෙ ගතිගුණ හුගක් හොදයි.. ගොඩාක් හොද කෙනෙක්

  • @ayomapriyadarshani9222
    @ayomapriyadarshani9222 2 หลายเดือนก่อน

    ❤❤ adaraei nanngi ....lassana video ekak

  • @induupachara5762
    @induupachara5762 2 หลายเดือนก่อน

    ඔයාලට තාම වහින්නේ නැද්ද අක්කේ අපිටනම් දැං දවස් කීපයක්ම හොදට වැස්සා
    ඔයාගේ මේ වගේ වීඩියො බලන්න මම හරිම ආසයි අක්කේ ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @Nisansalasewwandi128
    @Nisansalasewwandi128 หลายเดือนก่อน +1

    Nangi oyata godak adarai.oya hal,parippu hodana wathura wisik karanna apa.oyage mal gas walata hari,vegetable gahakata hari danna.hoda pohorak

  • @irujayarathna5217
    @irujayarathna5217 2 หลายเดือนก่อน

    Dawasama unath oyage videos bala bala inna asai akki..❤

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 2 หลายเดือนก่อน

    ආදරෙයි නංගී. ගොඩක් ස්තුතියි හැමදේම කියලා දෙනවට. සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤

  • @user-ez3vm1zl7d
    @user-ez3vm1zl7d 2 หลายเดือนก่อน

    Oyage kema rasa patai, budu sarani❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 หลายเดือนก่อน

    Good job budusaranai dawe pehetai

  • @dhanulakmini
    @dhanulakmini 2 หลายเดือนก่อน +2

    Waru akki❤අක්කී මගෙ ජීවිතෙත් ඔයාගේ ජීවිතේට ට ගොඩාක් සමානයි,මගේ husband work කරන්නෙත් ආරක්ෂක අංශයේ ,අක්කී වගේම මාත් මගේ වැඩ කරගන්නේ ගොඩාක් වෙලාවට තනියම,ඉස්සර න්ම් ගොඩාක් දුක හිතෙනවා අනිත් අය වගේ මගෙ husband එක්ක හැම වැඩක්ම කරගන්න එයත් එක්ක ගොඩාක් ඇවිදින්න එහෙම බැරි වෙන නිසා,අක්කිගේ වීඩියෝ බලලා මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,මං වගේම කෙනෙක් අදුනගන්න පුලුවන් වුනාට මට දැන් ගොඩාක් සතුටුයි හැමදාම සතුටින් ඉන්න අක්කී😘😍❤

  • @thilinidilrukshi1168
    @thilinidilrukshi1168 2 หลายเดือนก่อน

    Harima piliwelai akka ❤❤ghee eke brand eka mokadda

  • @SmilingNightSkyline-lg7wh
    @SmilingNightSkyline-lg7wh 22 วันที่ผ่านมา

    Oyage video hamdam balanwa.ada tham comment deme. Asi itheni. Adari ithin nangiyoo 🎉❤

  • @prashabanduwardana3354
    @prashabanduwardana3354 หลายเดือนก่อน +1

    Oya wattakka gediyak wage lunu dana eka kohenda gatte lassanai

  • @Vonalslife
    @Vonalslife 2 หลายเดือนก่อน

    දැන්නම් මටත් බඩගිනි කටට කෙලත් උනනවා 😂😂
    කැවේ නැතත් සුවද දැනෙනවා❤❤❤
    පරිස්සමෙන් ඉන්න මගෙ නංගී ❤❤❤❤ බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤ ආදරෙයී හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 หลายเดือนก่อน

    Rasata athi oyage kama eka thaniyama innakota oya wage kama ekak godak hodai.paressamin sathutin inna.budusaranai.❤❤❤🎉🎉🎉🎉

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 2 หลายเดือนก่อน

    Niyamai akka vediyo eka.goda adeaderai .❤❤❤❤❤

  • @user-xt4cd2ox3i
    @user-xt4cd2ox3i 2 หลายเดือนก่อน +1

    අනේ සුදූ ඔයා ව මට මතක් වුනා විතරයි .පරිස්සමට ඉන්න.ඔයා ට බුදු සරණයි ❤❤❤❤

  • @DinushaDilshani-lx6ml
    @DinushaDilshani-lx6ml 2 หลายเดือนก่อน

    Adarei❤❤❤.jesu pihitai

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 2 หลายเดือนก่อน

    Sudu bole awith ..oya hari cute ane...theruwan saranae patiyo 😘

  • @user-ov6kc4if6p
    @user-ov6kc4if6p 2 หลายเดือนก่อน

    Oya harima karunawantha kenek akke.Theruwam Saranai 🙏🙏🙏Devi pihitai 🙏🙏🙏.Parissamin inna Akke❤❤❤

  • @sulakkanahenadeera384
    @sulakkanahenadeera384 2 หลายเดือนก่อน

    නොදන්න දෙයක් දැන ගත්තා. Thank you අක්කේ ❤😊

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 หลายเดือนก่อน +2

    අපේ අව්රුදු නැකත් අපි ඉටු කලේ පුදුම භක්තියකින්... දැන් එකත් අපිට නැති කලා. අපි සේරම එකතු වෙලා එක දෙයක් කරමු නංගි..

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 หลายเดือนก่อน

    අදත් හරි ලස්සනයි නංගී වීඩියෝ එක,මම කලින් වීඩියෝ එකේ comment කරපු එකක් අද දැක්කාම මම පුදුම උනා😮හැමෝටම ආදරෙයි ❤❤ඔයා කිව්වා හරි අපි සත්තුන්ට ගොඩක් ආදරේ දෙන්න ඕනි,එයාලගෙන් අපිට ලැබෙන්නේ හරි අවංක ආදරයක්❤ඒකට සීමා නෑ,තෙරුවන් සරණයි නංගී

  • @Dilani605
    @Dilani605 2 หลายเดือนก่อน

    ආදරේයි වරැනි අක්කේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤

  • @wijithadarmanayaka7898
    @wijithadarmanayaka7898 2 หลายเดือนก่อน +3

    බවුවන්ට ලුණු දෙන්න හොඳ නෑ කියල කියනව නේද ?මම එහෙම අහලා තියෙනවා. මම අනාථ බල්ලෝ පස් දෙනෙකුට කන්න දෙනවා දැන් එයාලා අපේම අයවෙලා අපේ ගෙදර ඉන්නේ මම එයාලටත් ලුණු දෙන්නෙ නැහැ.හැමදාමත් වගේ ඔයාගේ වීඩියෝ එක අදත් ගොඩාක් ලස්සනයි ඔයාට බුදු සරණයි....!

  • @imalkaraj8357
    @imalkaraj8357 2 หลายเดือนก่อน

    Akka kiwwa hariyatama hari.keeri samba tama fried rice ekata hodatama gelapenne.ane akkage video 1k balanakota harima sehellui hitata.apitat one fried rice😊budu saranai akkata

  • @madukuma5899
    @madukuma5899 2 หลายเดือนก่อน

    Harima lassanai adath

  • @MalkanthiChandrika-ow1uz
    @MalkanthiChandrika-ow1uz 2 หลายเดือนก่อน +7

    මමනම් හිරු උදාවෙන වෙලාවට කිරි උතුරවන්න හිතන් ඉන්නෙ .අප්‍රියෙල් 14 උදේට 6.24 AM

    • @user-hf7wq8mu5h
      @user-hf7wq8mu5h 2 หลายเดือนก่อน +1

      Math oya nekathata samaranne

  • @sujeewasewwandi7972
    @sujeewasewwandi7972 2 หลายเดือนก่อน

    Oya kurunegala koheda

  • @chamindadahanayake3910
    @chamindadahanayake3910 2 หลายเดือนก่อน

    බුදු සරණයි අක්කා❤❤❤🎉

  • @NilushiDeepthika
    @NilushiDeepthika 2 หลายเดือนก่อน

    Oya kurunegala koheda akka.mamath kurunegala

  • @rekapremarathna5353
    @rekapremarathna5353 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @crishanthineegallage446
    @crishanthineegallage446 2 หลายเดือนก่อน +2

    අනේ ඔයාත් මම වගේ. සේරටම කලින් සතුන්ට කන්න දීලා මගේ බලු පැටියාට ත් කන්න දීලා තමයි අනිත් දේවල් කරන්නේ ❤❤❤

  • @Harshi_online
    @Harshi_online หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @champajayaweera5807
    @champajayaweera5807 2 หลายเดือนก่อน

    Ane keti chithra patiyak baluwa wage oyage vidio eka. Patiyo❤❤❤.

  • @lakmalilakmali7643
    @lakmalilakmali7643 2 หลายเดือนก่อน

    ආදරෙයි අක්කි හැමදාම ඔයා දාන vidio මග නැර බලනවා

  • @samadhinilmini972
    @samadhinilmini972 2 หลายเดือนก่อน

    Wow lassanaii❤❤❤

  • @user-my5wy1hq5p
    @user-my5wy1hq5p 2 หลายเดือนก่อน +1

    Hamadama oyagen igana ganna dewal thiyanawa akka

  • @user-kx8iz1wq5j
    @user-kx8iz1wq5j 2 หลายเดือนก่อน

    Sudu oyata subama suba Aluth Auruddak wewa❤❤❤❤❤

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 หลายเดือนก่อน

    නංගී ඔයා ගොඩාක් හොද අනුකන්පාසහගතකෙනෙක්. රට බල්ලෝ හදනවාට වඩා සාමාන්‍ය බල්ලෝ හදන්න.පාරේ ඉන්න අසරණ යෙක් බේරා ගන්න.ඔයා ගොඩාක් හොදකෙනෙක්

  • @virajniroshan4430
    @virajniroshan4430 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි.!
    වාසනාවන්ත සුබම සුබ උදැසනක් වේවා.! යෙහෙළියට 🌻

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน

    මම හරිම ආදරෙයි නංගිය බවුවන්ට සලකන හැටියට මමත් ඒ වගේ ම⁣ට ඉන්නේ පුස් පුතාල දෙන්නෙක් මම ලංකාවට එන කොට මගේ ගෙදර හිටිය දෙන්න අරගෙන ආව. නංග මම හරිම ආසයි නංගගේ වැඩ පිලිවෙලට ගොඩක් ආදරෙයි තෙරැවන් සරණයි ❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน

    Harima lassanai .godak asai ❤

  • @m.t.nilakshinehara122
    @m.t.nilakshinehara122 2 หลายเดือนก่อน

    අනෙ.... හැමදාම .ඹය වගෙ කලින් ළුන්න vidiyo අරන් ඹයා ළුනකන්. බලාගෙන ඉන්නවා..ඹයාව.දැන්.පිස්සූවක්.වෙලා.අනෙ.මටනම්.අදරෙයි❤❤❤

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 2 หลายเดือนก่อน

    Adath akkige kema eka godaariyak rasa paatai 😋😋😋😋😋
    Parissamin inna akkiyo.....

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 2 หลายเดือนก่อน

    Adrei akkiyo... ape gdrth labdor ptyk innw akki...eyth oya wge thmai hrim dangle ....aththa krwala arennn anth hmdem knw .... prippu unth knw ... ape ekknth ntta bima gha gththa gman

  • @user-kv8jb8ng7z
    @user-kv8jb8ng7z 23 วันที่ผ่านมา

    පරිස්සමින් ඉන්න අක්කේ ගොඩක් ආදරේ අක්කි . බුදුසරණයි අක්කි .❤️❤️❤️

  • @wasanalakmini3185
    @wasanalakmini3185 2 หลายเดือนก่อน

    Video aka lassani. Kavili hadana video akak ganina nangi

  • @manorikokila6022
    @manorikokila6022 หลายเดือนก่อน

    Nangiyo oyage lipa ratin genapu ekakda

  • @nirmalaperera6307
    @nirmalaperera6307 2 หลายเดือนก่อน

    Nangi oyage room eke dala thiyena curtain eka damme kohenda

  • @Muthu27399
    @Muthu27399 2 หลายเดือนก่อน

    Akke oya Cetaphil eke Indian ekda canada ekda use krnne

    • @apsaragunawardhana2972
      @apsaragunawardhana2972 2 หลายเดือนก่อน

      කොහෙන්ද ගත්තේ kiynko akki..?plz

  • @crishanthineegallage446
    @crishanthineegallage446 2 หลายเดือนก่อน

    අනේ ඇත්ත නංගී අපි ඉස්සෙල්ලා අපිට ආදරය කරන්න ඔනි .

  • @nilanthikumari9393
    @nilanthikumari9393 2 หลายเดือนก่อน

    ❤❤❤❤ lassanai nangi bs

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 หลายเดือนก่อน

    කෑම රස පාටයි අක්කී❤❤❤❤තෙරුවන් සරණයි අක්කී❤❤❤

  • @PrasadJj-iw1fg
    @PrasadJj-iw1fg 2 หลายเดือนก่อน

    Oyage wayasa kiyada

  • @viduragayan5515
    @viduragayan5515 2 หลายเดือนก่อน

    Okkye akki theruwan saranai oyatath

  • @wasanalakmini3185
    @wasanalakmini3185 2 หลายเดือนก่อน

    Budu piyananta gilan Pasa thiyana bajana tika video akak ganawada nangi. Oyata budusaranai ...... ❤️