ඇල්ලටම එක්කන් ගිහින් විටක් කැව්වා.Ella Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2023
  • This is our Srilanka tour 2023
    අලුත් චැනල් එකට මෙතනින් යන්න
    / @norwegiandreams7365
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 358

  • @malindayarathne4448
    @malindayarathne4448 ปีที่แล้ว +169

    ලෝගා අහිංසකයා ❤️

  • @sumedhamendis1432
    @sumedhamendis1432 ปีที่แล้ว +34

    හරිම ආසයි තුන්දෙනාව ඇත්තට දකින්න... ලෝගා නියමයි... මාර හොඳ චරිතයක් වගේ... ජයවේවා සහෝදරයා ආදරෙයි..❤

  • @madurangamaligaspe5014
    @madurangamaligaspe5014 ปีที่แล้ว +61

    සැලසුම් නැතිව වැඩ කරන හොර දේශපාලුවන් ඉන්නකම් වාව් නෑ... ලෝකයේ ම අංක එකේ සංචාරක නවාතැන ලංකාව කරන්න පුළුවන් හොඳ නායකත්වයක් තිබුණා නම්... සංචාරක කර්මාන්තය විතරක් ඇති අපේ සුන්දර රට දියුණු කරන්න...

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i ปีที่แล้ว +19

    දෙන්නත් එක්ක සුදු ඇඳගෙන පන්සලකට යන පොටෝ එකක් බලන්න ආසයි. ආයෙ කාලෙක එහෙම ගහන්න පොටෝ ශූට් එකක් හරිද.සුදු අක්කෙක් සුදු පාට ඇඳලා පහනක් පත්තු කරනකොට මොන වගේද කියලා 😮❤

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว +7

    මචන් සීන්ස් ටික නම් සුපිරි. ගියා වගේ දැනුනා ❤කිවුවත් වගේ අපෙ එකාලට කිසි උවමනාවක් නෑ ඕවා හදන්න සුද්දොත් කැලේ පනින්න ඕන බොකක් සෙට් උනොත්. ඒ අතින් නම් පට්ට චාටර් අන්තිමයි

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว +10

    එ කතාව ඇත්ත. යන පාරත් ලස්සන උනා නම් සංචාරක ආකර්ෂණය හොඳට දිනා ගන්න පුළුවන්. පාර නම් හොඳටම අවුල් 😢

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 ปีที่แล้ว +22

    සිරාවට ඔය කියන කතාව සතික ඈත්ත වවු එකාක් නැ තායි මත් ගියා මෙ ලගදි කිසිම දෙයක් නැ...ඇතටම දුකයි 😢

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +36

    ලෝගාට අපේ රටේ කෙල්ලෙක් සෙට් කරලා අපේ රටේ ගොවිතැන් බතක් කරගෙන ඉන්න වැඩක් සෙට් කරමු..😂😂 හැබැයි අහිංසක වැඩියි.. ලෝගා ❤❤❤

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +3

      Ape achchita kenek hoyanawa

    • @shanakamartus7098
      @shanakamartus7098 6 หลายเดือนก่อน +3

      එහෙම උනොත් ලෝගගේ දත් ලොම්බවත් ඉතුරු වෙන්නැති වෙයි..😂😅

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +8

    සිරාවටම පට්ට ලස්සනයි .ජයෙන් ජය ඔයාල සැමට .♥️

  • @y.n9403
    @y.n9403 ปีที่แล้ว +10

    පැයක video එකක්වත් දාන්නකො හරි ආසවෙන් බලන්නෙ ඔය වගෙ ජීවිතෙකට කව්ද ආස නැත්තෙ🥺❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว +3

    හරිම වැදගත් කරුණු ටිකක් කිව්වා මල්ලි.නියමයි.ආඩම්බරයි ඔයා ගැන.👍👍❤️❤️💯💯

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว

    හරිම වැදගත්, පට්ට ලස්සනයි.. ආදරෙයි හැමදාමත්..ජය වේවා..!!

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 ปีที่แล้ว +18

    මාරම ලස්සන Video එකක් නියමයි මල්ලි ..යෝගාට විහිලු කරන්න එපා ..ඌ අහිංසකයා ..🤩

  • @renukauduwana
    @renukauduwana ปีที่แล้ว +4

    අපේ කිට්ටුවටම ඇවිත්..ලෝගා විට කන එක ශෝක්..ඒක දෙන්න ලැහැස්ති කරනකොට හරිම සීරියස් බලා ඉන්නව..හැමදාම වගේ වික්ටෝරියා ත් ශෝක්..දුන්හිද ත් බලන්න එක්ක යන්න තිබ්බෙ

  • @user-cd8ej2lv5z
    @user-cd8ej2lv5z ปีที่แล้ว +3

    මාරම ලස්සනයි මට ඔයාලගෙ දාන විඩියො විතරයි සෙට් උනේ travel කරන අයගෙන් ❤

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +4

    ලස්සන විඳින්න.❤හැබැයි භයානක risk ගන්න එපා.වැරදෙන්න යන්නෙ තත්පරයයි. අවවාදයක් දුන්නේ අාදරේට.

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 ปีที่แล้ว +2

    නියමයි සහෝ අපේ දේවල් වල අගය දන්නෙ නැති නිකම්මුපිරිසක් අපි

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +4

    බලන් ඉන්න ඊලග වීඩියෝ එක නොහිතපු එකක් වෙයි කියලා අර අවසාන වීඩියෝ එක end කරේ 😊❤ එනකල් බලන් හිටියේ පට්ට ❤

  • @Veeratamilanda-yu6bw
    @Veeratamilanda-yu6bw ปีที่แล้ว +3

    Wow fantastic amazing sharing 👌👍👏 very nice video my good friend 😀😀😀

  • @sameerabandara6139
    @sameerabandara6139 ปีที่แล้ว +10

    ඔය අහිංසකයට විට දෙන්න එපා අයියා 😂❤

  • @manojbandara1546
    @manojbandara1546 ปีที่แล้ว

    3, නියමයි සතුටින් ඉන්න බුදු සරණයි මචන් අසයි ඔහොම ඉන්නවා දකින්න ❤️

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว +5

    හරිම ආදරණීයයි පුතේ බුදු සරණයි ඔයාලට 🙏

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 ปีที่แล้ว +1

    ගැම්මක් අයියෙ..💜️

  • @W.A.S.L
    @W.A.S.L ปีที่แล้ว +9

    2:01 ඒ මිනිස්සු තමන්ගේ ගෙදර රෙදි වනන් නැතුව වෙන කොහේ රෙදි වනන්නද අයියෝ.පාලකයොයි වැරදි.ඔතනට යන්න සුදුසු මාර්ගයක් සංවර්ධනය කරලා දුන්නානම් හරිනේ

    • @dammikaperera4465
      @dammikaperera4465 ปีที่แล้ว

      Ahama nowae aya adahas karae. Radi danakota awa piliwelata danna puwannae. Parata penakota awa apiliwelai.pinna demmat awa lassanata danna puwan

  • @manojsuranga6084
    @manojsuranga6084 ปีที่แล้ว +4

    බොරු ෂෝ නැති ඔයාලගේ vedio බලන්නේ හරිම ආසාවෙන්. Good luck

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +5

    ලෝගා නියමයි. හෙන funny. 😀😀
    ලෝගට සිංහල ටිකක් උගන්නලා ගමු.. 😁😁

  • @kindhearts698
    @kindhearts698 ปีที่แล้ว +9

    75ස් අවුරුදු සාපය කම්මුතු කළ යුතුයි.නැතුව කවදාකවත් ලංකාවට සෙතක් නම් නෑ

  • @ashvideocreations6605
    @ashvideocreations6605 6 หลายเดือนก่อน

    Man supirima athal ekak gaththa content eka.❤❤❤

  • @amilasuresh4618
    @amilasuresh4618 ปีที่แล้ว +1

    30 mits වත් video එකක් දන්න. බලන් හිතේනවා පොඩ්ඩක්වත් පොස්ට් නෙකර. පට්ටලස්සනයි👍👍

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +2

    නියමයි සගෝ !
    සුපිරිම විදියට ඉන්ග්ලිෂ් ඉගෙනගන්න කැමති අය සෙට් වෙන්න අපි එක්ක.

  • @chamindakumarage3656
    @chamindakumarage3656 ปีที่แล้ว

    Super mate. Love your videos. Keep it up. From Sydney.

  • @nirmalfernando7087
    @nirmalfernando7087 ปีที่แล้ว +1

    පට්ට ආසාවෙන් බලන චැනල් එකක් තමා.❤❤

  • @shanikashanika3098
    @shanikashanika3098 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ඔයාගෙ වීඩියෝ. ලෝග නම් හරි funny. වික්ටෝරියා ට ලංකාවෙ විදිහට අන්දවල බලන්නකො නියමෙට තියෙයි.

  • @lakshithadilshanrathnayake8848
    @lakshithadilshanrathnayake8848 ปีที่แล้ว +1

    ජය වේවා❤

  • @meganrocks1009
    @meganrocks1009 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අයියේ ඔයා වික්ටෝරියා එක්ක ගත කරන ජිවිතේ. සුබ පැතුම් ඔබ දෙපලට. ලෝගා ❤😊

  • @mindnote360
    @mindnote360 ปีที่แล้ว

    Ayya video eka edit karaddi colour grading poddak balanna ethakota videos mita vada lassan veyi hama thanama neveyi samahara cinematic shots valadi vitharak samahara than vala karalath thibunada manda .effects use karanavata vada ethakota lassanayi❤

  • @dinufernando9751
    @dinufernando9751 ปีที่แล้ว +3

    අනේ ලෝගා එක්ක තව වීඩියො ගේන්න❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +7

    පව් අහිංසකයාට විටක් කැව්වෙව්වා.ඇල්ලට තව පාරක් තියේලු(මම දන්නේ නෑ )ඔයාලා ගිය පාර ගැන මට කියන්න තියෙන්නේත් මල්ලී කියූ ටිකමයී.අපේ රටේ (ස්වාභාවික )සම්පත් ටිකම ඇතී දියුණු වෙන්න.අපේ රටේ පාලකයාගේ සිට ,ගමේ අහිංසක මිනිසා වෙනකම්,,පිරිසිදුකම පිලිවල කියන එක ගෑවිලාවත් නෑ .මේ රටවල පොඩි එකා වත් ,,ටොපි කොලයක්වත් ,තමන් යන ගමන් මග දමන්නේ නෑ .ඒකට අපේ රට.විනයක් නැති ,මිනිසුන් ඉන්න වටිනා සම්පත් වලින් පිරුණු සුන්දරම රටක්....

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +1

    Lovely ❤❤❤ great tour kulla kulla so funny

  • @DaysOfShamal
    @DaysOfShamal ปีที่แล้ว

    Aiya ....oyalage video mn hamadama balanava...❤❤❤

  • @ayodyashashimal5518
    @ayodyashashimal5518 ปีที่แล้ว

    Ela kollek .ape peththata awa nee❤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video අයියා ❤❤❤

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d ปีที่แล้ว

    Ane mn maara asay oyalage vedios balanna .oyata kemathima boru mavapem nethi atopa nethi නිහතමානී kamata.❤

  • @SunethHapuarachchi-yc1js
    @SunethHapuarachchi-yc1js ปีที่แล้ว +5

    අක්කටනම්.සිංහල වචන පුලුවන් ටිකක් ටිකක් ❤️

  • @lidtechnologes8621
    @lidtechnologes8621 ปีที่แล้ว

    patta Bro God Bless.

  • @sujithwikramage7129
    @sujithwikramage7129 ปีที่แล้ว +1

    මාරම වටිනවා ❤️❤️❤️❤️💚💚💚💚

  • @chanukakaldera8868
    @chanukakaldera8868 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ ❤...

  • @juliajulia4871
    @juliajulia4871 ปีที่แล้ว +1

    Bro you got a unique cool voice and I think probably you can sing 🎶 😊

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว +1

    ගති සහෝ 👌

  • @malshithaperera2500
    @malshithaperera2500 ปีที่แล้ว +1

    UFO eke mango cocktail ekak thiyenawa. Ekanam next level😍.
    Thawa buffalo wings , creamy chicken pasta😍

  • @user-tt5zg1mx1h
    @user-tt5zg1mx1h ปีที่แล้ว

    Pattama lassanai aththatama❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว

    නියමයි ❤

  • @dennaekka
    @dennaekka ปีที่แล้ว +9

    පොඩි පොඩි දෙවල් වෙනස් කරලා මොන තරම් ලස්සන කරන්න පුළුවන්ද. අනේ
    මංදා ඒ උනාට සංචාරක කර්මාන්තය දියුණු කරන්න කයිවාරුව 😢❤
    අඩේ wedding එකද ඒක මරුවට තියෙයි ඈ. සුබපැතුම් ❤❤❤❤❤❤

  • @MAXMI852
    @MAXMI852 ปีที่แล้ว +1

    අයියලාට යන්න තිබ්බෙ අනික් පාරෙන්.. ඒක හදල නම් නැ.. ඒත් ෆයිනස් කෑලයක් තියෙන්නෙ එතන ඒ මැද්දෙන් යනකොට වෙනස් වයිබ් එකක් තියෙනවා...

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 ปีที่แล้ว +1

    ඇත්තටම oyage kathawa hari aiye ape cleane eka naha mona deyakawath oya ඇත්තටම ලංකාවේ awith mewa vedio karlaa danne ලංකාවta විදේශිකයන් genwa gana. Nathuwa oyata europe wala vedio danna plece nathuwa නෙමෙයි kiyala api dannawa. 🤗

  • @naviya98
    @naviya98 ปีที่แล้ว

    අන්තිම ටික 😍

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @slwalking
    @slwalking ปีที่แล้ว

    Supperb Brother ❤

  • @yakasl4632
    @yakasl4632 ปีที่แล้ว

    Superb brother 😊athathama kewwa❤loga good friend

  • @dinuama2888
    @dinuama2888 ปีที่แล้ว +3

    ලෝගා අනේ ශෝයි ❤❤❤

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 ปีที่แล้ว

    Victoria Loga harima shok. Harima aswen oyalage videos balanne. Victoriage thiyenne Asian look ekak. Harima lassanaii..❤

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 ปีที่แล้ว +1

    Congratulations 🎉🎉

  • @udayakumara3753
    @udayakumara3753 ปีที่แล้ว

    නියමයි 👍

  • @thilinioshadi96
    @thilinioshadi96 ปีที่แล้ว +1

    Funny Travellers 😍👍🇱🇰💥

  • @Ayubowanjapan
    @Ayubowanjapan ปีที่แล้ว

    මන් එදා දාපු comment එක හරි ගියා...ඔයාලා ඇල්ල බලන්න ගියා එහෙනම්..❤

  • @NorwayYamu
    @NorwayYamu ปีที่แล้ว +1

    Love this video ❤❤❤❤

  • @aselajayath
    @aselajayath ปีที่แล้ว

    4:05 😘😘 ඔබ මෙවැනි දෑ අමුමත කරනවාද
    .....
    🥲🥲
    මා වැනි තනිකඩයෝ කොහොමද මේවා දරා ගම්නේ එබැවින් මෙවැනි දෑ අමුමත නොකරමි !!

  • @SandunKarunarathna
    @SandunKarunarathna ปีที่แล้ว +2

    කැමතිම ලිස්ට් එකේ උඩම ඉන්නේ ඔයාලා ආ😍❤️

  • @heshanakila12
    @heshanakila12 ปีที่แล้ว

    අර මුලින් කියපු කතාවටනම් එකඟයි ආ

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 ปีที่แล้ว

    මචන් woow 😍😍😍

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 ปีที่แล้ว

    අලුත් චැනල් එකේ ලින්ක් එක ආයි දාන්න අයියෙ pin comment එකක් ඒක ලින්ක් එකක් විදියට නෙමෙයි වැටිල තියෙන්නෙ.

  • @tharangaegalle5272
    @tharangaegalle5272 ปีที่แล้ว

    ආසම අන්තිම කොටසට

  • @udayakumara8392
    @udayakumara8392 11 หลายเดือนก่อน +1

    අඩෝ මල්ලියා නියමයි හිනස්සන්න එපා බං,

  • @chamarathilak6489
    @chamarathilak6489 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @lomba89
    @lomba89 ปีที่แล้ว +3

    ලෝගා තමයි ඩයල් එක..❤️

  • @Tharindu-rm3wc
    @Tharindu-rm3wc 11 หลายเดือนก่อน +1

    අයිය කියන කතාව හරියටම හරි. අපේ රටේ කිසිම දේක පිළිවෙලක් නෑ

  • @nadeera_asanka
    @nadeera_asanka ปีที่แล้ว

    yaluwekta denna puluwan hodama dee denawa. sathutui bn

  • @Sa_Chiii
    @Sa_Chiii ปีที่แล้ว +1

    Whatever you give him, lad will say 'really good' ❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +3

    මල්ලී.අපිට.ලැජ්ජයි..වීදේසිකයෝ.මොනවා.නොසිතාද.අපිට.මෙහෙම.හිතෙනවා..නම්..ලස්සන.අබ.ගෙඩිය..වටෙන්.කාල.කාල..දැන්.ඇටේ.කැතට.පේ.නවා.(උදාහරනයක්..විතරයි.)🇱🇰😢😢

  • @thiwankabandara9009
    @thiwankabandara9009 ปีที่แล้ว

    අයියේ නෝර්වේ වලට student visa එන්න හිතාගෙන ඉන්නවා.අයියේ දැන් course fees එකක් ගන්නවද.. නොමිලේ ඉගෙන ගන්න බැරිද...please reply

  • @maliya766
    @maliya766 ปีที่แล้ว +2

    ලෝගා හෙනම අහින්සකයි පව් අනේ 😂❤

  • @dilukahimash5715
    @dilukahimash5715 ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @travelgrani
    @travelgrani ปีที่แล้ว

    සුපිරි

  • @tharakalahiru3029
    @tharakalahiru3029 ปีที่แล้ว +1

    Congrats on getting married

  • @SLNANOREEFER
    @SLNANOREEFER 10 หลายเดือนก่อน

    you guys are my favorite now...love from Galle

  • @madusankajayalal3468
    @madusankajayalal3468 ปีที่แล้ว

    Maara athal aiya video eka 😊

  • @shasgamage5183
    @shasgamage5183 2 หลายเดือนก่อน

    Atta machan ❤

  • @hbt751
    @hbt751 ปีที่แล้ว

    අන්තිම ටික 👀

  • @paulranasinghe7642
    @paulranasinghe7642 ปีที่แล้ว +4

    Thank you and your wife with Norwegian friend, as a senior citizen, I very much appreciate your videos, this how our SriLankas do there videos which all can visualization in our way.
    Appreciate you all.❤

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 ปีที่แล้ว

    Nice video ❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Malli oyage ammage and
    Victoriage samanathavayan godak thiyenava.
    Amma mahansi vena kenek nisa thamai venasa.

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว

    Oyalata adarei godak ❤️❤️

  • @maduwagaming1991
    @maduwagaming1991 ปีที่แล้ว

    පාරවල් 4 තියනවා 3weel akenma යන්න පුළුවන් පහළට ....

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 ปีที่แล้ว +5

    ලෝගා එළ සුද්දා😹❤️

  • @renukafernando5289
    @renukafernando5289 ปีที่แล้ว

    Jiwite lassana ta windinawa oyalata suba pathum

  • @shashinijayalath6235
    @shashinijayalath6235 ปีที่แล้ว

    Oya hari kochara lassana ratakda apita tiyenne eth meke wow ekak balanna ba me kalakanni deshapalanaya saha minissunge akalapa wenas nowena tak kal

  • @malindueranga1129
    @malindueranga1129 ปีที่แล้ว

    Congratulations bro

  • @sajiththeshani9258
    @sajiththeshani9258 ปีที่แล้ว

    Aiya reverstion yannko lassana thanak .....b

  • @ugithpriyankara9482
    @ugithpriyankara9482 ปีที่แล้ว

    Natural gathiya thiyenne ethakota machan.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว

    Lankawe minissunta Wow denenneWow kiyanne patta kebara atharina kapalu daeshapaluwange kathawalata malli.