I had a drink with friends from 15 different countries. රටවල් 15 ක යාලුවෝ එක්ක එක මේසයක බිව්වා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • had a drink with friends from 14 different countries.රටවල් 14 ක යාලුවෝ එක්ක එක මේසයක බිව්වා.

ความคิดเห็น • 316

  • @upishararuwan1881
    @upishararuwan1881 6 หลายเดือนก่อน +9

    තවත් සුපිරියක්. අර රතු Shirt පොර එක්තරා විදියක් නේද. ඌ line දෙන්නෙ හිනා නොවී. ජයවේවා මල්ලි!!!🥰🥰

  • @kavindudilshan8197
    @kavindudilshan8197 6 หลายเดือนก่อน +73

    අයියේ....මේ comment එකට reply ඕනේ... මට අව්රුදු 19 යි මන් ඩුබායි වල ඉන්නෙ...අව්රුදු 18 න් රට ආවෙ දැන් අව්රුද්දකටත් වැඩී තාම එක සතයක් ඉතුරු කරේ නෑ 😞💔 කන්න බොන්නවත් නැතුව අනන්ත්වත් ඉන්නවා අයියේ...තාම නය බේරනවා සල්ලි ඉතුරු කරන්න විදිහක් නෑ....ලොකු පීඩනේකින් ඉන්නෙ අයියේ 😞 ඔයා life eka enjoy කරන වීඩියෝ බලල තමයි පොඩි හරි සතුටක් එන්නෙ....ලස්සනයි අයියේ වීඩියෝ එක ❤

    • @SiyanadaN
      @SiyanadaN 6 หลายเดือนก่อน +9

      Gemak gahapan yako thama goda yanna puluwan bn

    • @Nuwan.99
      @Nuwan.99 6 หลายเดือนก่อน +14

      තාම අවුරුද්දයිනේ බන් ඩුබායි ගිහින්. අල්ලන් හිටපන්. 25 විතර වෙද්දි හොද තැනක ඉදී මල්ලි උබ

    • @klmnlahiru
      @klmnlahiru 6 หลายเดือนก่อน +1

      ඩුබායි මොකක්ද කරන ජොබ් එක ? පඩිය කොහොමද ? ඉතුරු කරන්න බැරි වියදම් කොහොමද ? කොරියන් යන එකද හොද ?

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน +39

      Thank you, අමාරු කාලේ දරාගෙන ඉන්න මල්ලි. කන්දක් නැග්ගම පල්ලමක් අනිවාර්යෙන්ම තියෙනවා. දරාගෙන ඉවසීමෙන් යන්න. හෙද දෙයක් ඉක්මනින් වෙයි... ❤️

    • @SureshKokuhannadige-gw8pn
      @SureshKokuhannadige-gw8pn 6 หลายเดือนก่อน +2

      මං ඩුබායි වල ඇවිල්ලා අව්රුදු හතරක් ඉවරයි , අපු කාලේ ඔහොම තමයි හොද ජොබ් එකක් නැ , පඩියක් නැ කන්න නැ ඉන්න හරියට නැ , පුලුවන් තරම් අව්රුදු දෙකක් විසා ගහා ගෙන වැඩ කරන්න අඩු පඩියට හරි , එ වැඩ කරන අතරට බලන්න හොද ජොබ් එකක් එක්පිරියස් එකක් අරගෙන , එතකොට පුලුවන් ටිකක් ඉස්සරහට එන්න... වැඩේ අත අරින්න එපා අල්ලගෙන යන්න , කට්ට කන්න බැරි නම් තැනකට එන්න අමාරුයි , මං අව්රුදු දෙකක් කට්ට කැව කොරන කාලේ , ඉට පස්සේ තමයි පැත්තක් ගලප ගත්තේ , දැන් නම් අව්ලක් නැ ඉන්නවා.. වයස තියන නිසා අල්ලන් හිටහන්..එච්චරයි කියන්න තියෙන්නේ , වටේ පිටේ ඉන්න අය කියන එවා හොද දෙවල් විතරක් ඔලුවට අරගෙන අනිත් එවා පැත්තකට දපාන් , එතකොට පුලුවන් ගමනක් යන්න ..🤟

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 6 หลายเดือนก่อน +3

    විශිෂ්ටයි...Thank you so much dear

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 หลายเดือนก่อน

    ලස්සන දර්ශන ගොඩක් තිබුනා බොහොම ස්තූතියි 💖❤💚👍💐

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    හැමදාම වගෙ නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 6 หลายเดือนก่อน +2

    කැරි ආතල් 😂😂. අර කෙල්ලො ටික ලස්සනයි❤❤❤. මරු වීඩියෝ එක 🎉🎉

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 6 หลายเดือนก่อน

    සුපිරි මල්ලි.... නියමයි ❤❤❤

  • @megagajorek8450
    @megagajorek8450 6 หลายเดือนก่อน

    Cool video, love it ❤

  • @chathurarathnayake4843
    @chathurarathnayake4843 6 หลายเดือนก่อน

    Brother hoda experience , success story, inspiring aya hambunaama eyaalath ekka podi interview tikak ehema karanna puluwan nam. Q&A ekak wage ❤

  • @isurumaduranga1148
    @isurumaduranga1148 6 หลายเดือนก่อน

    😊❤❤❤parssmin ayye .ekath maru 😊jiwithe.

  • @menakagg
    @menakagg 2 หลายเดือนก่อน

    නියම fun එකක්!

  • @abdulmaajidh6798
    @abdulmaajidh6798 2 หลายเดือนก่อน

    Ayye oyage Career life journey gena , Apitath norway wele kohomede success wenne puluwan kiyela video ekath dhanneko. It might be very helpful

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih 6 หลายเดือนก่อน

    Ad nm සුපර් so funny ❤❤❤❤❤❤❤😅
    Happy eke prismt inn aiyy akka❤❤❤

  • @startechengineering6319
    @startechengineering6319 6 หลายเดือนก่อน

    Wow...very nice and full fun video 🥂🎊️.... Thank you so much..... have a fun.....👍🍻🍷

  • @user-wi3gb8ki3j
    @user-wi3gb8ki3j 6 หลายเดือนก่อน +1

    patta gahilak gahuve patta nice

  • @lakshithakavishan8528
    @lakshithakavishan8528 6 หลายเดือนก่อน

    සුපිරි බොසා අනිවා දව්සක එනවා ❤🎉

  • @GihanKavinda.
    @GihanKavinda. 6 หลายเดือนก่อน

    shaa really nice nee

  • @harshanachathuranga6248
    @harshanachathuranga6248 6 หลายเดือนก่อน

    සුපිරි අයියා ❣️

  • @user-do1eh6dc2i
    @user-do1eh6dc2i 6 หลายเดือนก่อน

    අපි අලුත් veideo එකක් එනකන් බලන් හිටියේ ,බැලුවා ලස්සනයි👍

  • @sahansathsara874
    @sahansathsara874 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි අයියේ ❤ආදරෙයි💫🖤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 6 หลายเดือนก่อน

    Supiriyak ❤❤❤

  • @malakakavinda4722
    @malakakavinda4722 6 หลายเดือนก่อน

    Maru athal hode...

  • @jdtravel178
    @jdtravel178 6 หลายเดือนก่อน

    Keep it up Brother ❤

  • @sandunudesh
    @sandunudesh 6 หลายเดือนก่อน +1

    Kollo unama chill eke inna ona ohoma 😅❤🎉

  • @udhenirenuka7038
    @udhenirenuka7038 6 หลายเดือนก่อน +9

    අපිට පුලුවන් එකමදෙ ඔයලා දෙන්නාම දළදා සමිඳුන්ට බාර කරන එක පරිස්සමෙන් රස්සාව කරන්න අපි හැමදාමත් ඔයලා දෙන්නාටම ආදරෙයි යොගාවත් ආදරෙන් මතක් කරා කියන්න අපෙ රටෙ වීරයක් ඔයා ❤❤❤❤

  • @kamaldesilva9379
    @kamaldesilva9379 6 หลายเดือนก่อน +8

    ඔයා තනිවෙලා නැනේ. ඔයාගේ ලස්සන wife ඔය ලඟ ඉන්නේ. Good vlog bro!!👍👍

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 6 หลายเดือนก่อน +1

    අද එක මරු අයියේ😅❤

  • @sriyanaruna3116
    @sriyanaruna3116 6 หลายเดือนก่อน

    හරිම ආසවෙන් විඩියෝ බලනවා ❤❤❤❤

  • @erandasujithwidanapathiran7715
    @erandasujithwidanapathiran7715 6 หลายเดือนก่อน +20

    ඇත්තටම සතුටුයි අපේ උන් මේම රට රටවල් වල සතුටින් ගේමක් ගහන් ඉන්න එකට.❤

  • @coolvibes137
    @coolvibes137 6 หลายเดือนก่อน

    Seperb event. hv a wonderful time bro ❤

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View 6 หลายเดือนก่อน

    Oyage thaniyata api innawa aiyye ❤❤❤

  • @yakakomla
    @yakakomla 6 หลายเดือนก่อน +1

    ෂෝක් අනේ ❤❤

  • @epleblomst91
    @epleblomst91 6 หลายเดือนก่อน +8

    උපරිම නිදහස විදින්න හැකි රටක් ❤🇳🇴🇳🇴❤

  • @munasinghemanel9373
    @munasinghemanel9373 6 หลายเดือนก่อน +2

    කෝ මල්ලි සුදු නෝනා ලෝකේ බොහෝ දුරට සතුට තියෙනවා නේද අපේ රටේ අඩුම දේ ඔයාලට ජය වේවා 🙏🙏🙏🇱🇰🇱🇰

  • @AJ.Gaming89
    @AJ.Gaming89 6 หลายเดือนก่อน +8

    අපේ ගමේ කොල්ලෙක්❤

  • @ayeshweerasinghe4007
    @ayeshweerasinghe4007 6 หลายเดือนก่อน

    good luck bro

  • @prabathpriyadarshanaperera1181
    @prabathpriyadarshanaperera1181 6 หลายเดือนก่อน

    Wow ❤👍

  • @lakshithakulasinghe13
    @lakshithakulasinghe13 6 หลายเดือนก่อน

    ඔයගෙ vidio බලල නොර්වේ එන්න පට්ට ආසාව තියෙන්නෙ,vidio එක නියනම් අයියේ ❤😊

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 6 หลายเดือนก่อน

    Best❤

  • @StreetSpice
    @StreetSpice 6 หลายเดือนก่อน

    Adde maru thanikara pissuwak ❤

  • @upulpriyadarashana4252
    @upulpriyadarashana4252 6 หลายเดือนก่อน +1

    Ayye new home eke vlog ekak one iknanata.pleas.😊😊

  • @ivonbodaragama3849
    @ivonbodaragama3849 6 หลายเดือนก่อน

    Ayiye automobile nvq 5 karala Norwe enn puluwanda . Kiyak wage ganna puluwanda 😢 wahanayak wage araganna puluwanda😢

  • @LahiruChathurangathedragon
    @LahiruChathurangathedragon 6 หลายเดือนก่อน

    That red check shirt dude is like Theon Greyjoy from Game of thorns AND that subscribe girl next to you...she is cuuuuuuuuute

  • @gamingortech2333
    @gamingortech2333 6 หลายเดือนก่อน +3

    Video එකක් එනකම් බලන් හිටියේ

  • @malshanhasaranga.
    @malshanhasaranga. 6 หลายเดือนก่อน

    Athal❤️😹

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 6 หลายเดือนก่อน +2

    ජීවිතේ විඳින මිනිස්සු .

  • @samithapradeep9550
    @samithapradeep9550 6 หลายเดือนก่อน

    love it

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 6 หลายเดือนก่อน

    ❤❤❤bro

  • @jeewanthaserasinghe3882
    @jeewanthaserasinghe3882 6 หลายเดือนก่อน

    අපෙ එකා ආදරෙයි 🖤

  • @GS-xq9hr
    @GS-xq9hr 3 หลายเดือนก่อน

  • @N.G.B.S.B
    @N.G.B.S.B 6 หลายเดือนก่อน +1

    oh my god ❤✌

  • @rb1676
    @rb1676 6 หลายเดือนก่อน +6

    ලස්සන කෙල්ලො ටිකක් හැබැයි හිටියා 😗😹💔

  • @Lakmi271
    @Lakmi271 6 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාට පුලුවන්නමි වීඩියෝ එකක් කරන්නකො ඔය රටෙි ඔයාගෙ යාලුවෙක් එක්ක.
    ඒ රටෙි එයාගෙ ළමා කාලෙ ගෙවුන හැටි, අධ්‍යාපනය , අධ්‍යාපනය එයාට දැනුණ හැටි, සමාජීය වශයෙන් එයාලට තියෙන බලපෑම,රැකියාව සමිබන්ධයෙන් තියෙන එයාගෙ ආකපට මෙි දේවල් ගැන එයාට එයාගෙ ජීවිතේ ගැන හිතෙන හැටි. එයාගෙ රට ගැන , රටෙන් ලැබෙන අවස්ථා ගැන එයාට තියෙන හැගීම. එයා සතුටින්ද ජීවත් වෙන්නෙ. ඇත්තටම පුලුවන්නමි කරන්නකො වීඩියෝ එකක්.

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      Hari..man try ekk dennam...🥰🥰😍

  • @OshJ0612
    @OshJ0612 5 หลายเดือนก่อน

    New video දාන්න කෝ... ලස්සන රටක්...❤

  • @upulprasanna7674
    @upulprasanna7674 6 หลายเดือนก่อน

    මමත් ඔබ සමග ඒ සාදයට සහභාගි වුණා වගේ හැඟීමක් මට ඇති වුණා. මම ඔබගේ සියලු Video clip නරඹනවා.මල්ලී මට ඔබ ගැන සන්තෝෂයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulangatv4315
    @dulangatv4315 6 หลายเดือนก่อน

    Ayye norveta enne kohomadha

  • @shanakadinusha
    @shanakadinusha 6 หลายเดือนก่อน +1

    wow, super D aiya...🧔‍♀🤍👍

  • @rohithawijerathna2125
    @rohithawijerathna2125 6 หลายเดือนก่อน

    Oya wage party akaka sinhala සින්දු wak ahama kiwama thamai gamma

  • @isururangana7662
    @isururangana7662 6 หลายเดือนก่อน +1

    ආසම චැනල් එකක් ❤️

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 6 หลายเดือนก่อน

    Enjoy ❤❤❤

  • @nasserlebbe9775
    @nasserlebbe9775 6 หลายเดือนก่อน

    Menna mewage boring widiyata life eka enjoy karanns bArinisa thamai mama nam meka dala yanne naththe

  • @bossexperiment6398
    @bossexperiment6398 6 หลายเดือนก่อน +1

    🇱🇰මුදල්මය වශයෙන් ලන්කාවෙ ලොකූ ප්‍රශ්න ගොඩක් තියනවා තමා😢 ඒ වුනාට සමාජීයමය වශයෙන් අපි ඉන්න ඕනෙත් වටපිටාවට ඕනෙ විදිහටනෙ නැත්තං එක එක පද හදලා පොඩි කොන් කිරිල්ලක් තියෙ සන්ස්කෘතියට පටහැනියි කියලා ඒකතමා තියන ලොකුම ප්‍රශ්නෙ ලන්කාවෙ ෆ්‍රීඩම් එක ගැන සල්ලි වලින් ලන්කාවෙ මොන ගේමක් ගැහුවත් 😢 වසනාවට අපෙ ලන්කාවෙ young generation ඕවා ගැන ලොකුවට හිතන්නෙ නැ 💪...

  • @nihalpalitha5068
    @nihalpalitha5068 6 หลายเดือนก่อน

    Maga pana loga ❤❤❤

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 6 หลายเดือนก่อน

    👍👍

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 6 หลายเดือนก่อน +1

    Ayye me full video ekama 14 ekenda kare

  • @tonic242
    @tonic242 6 หลายเดือนก่อน

    Sathutui lankawe kollek inna thana dakkama

  • @c_sonal_chamod_Sadasara
    @c_sonal_chamod_Sadasara 6 หลายเดือนก่อน

    1 comment ek magen aiye ❤🥰

  • @DaniduKumarasinghe
    @DaniduKumarasinghe 6 หลายเดือนก่อน +4

    අර රතුපාට shirt එක ඇදපු එක්කෙනානං පොඩ්ඩක් නහරකාරයෙක් වගේ 😂❤

  • @chanakamadusanka3268
    @chanakamadusanka3268 6 หลายเดือนก่อน +1

    අයියෙ මන් FARM MACHINERY TECHNOLOGY HND එකක් කරලා ඉන්නේ මට DEGREE එක කරගන්න NORWAY SCOLESHIP තියෙනවාද මේ SUBJECT එකට

    • @chanakamadusanka3268
      @chanakamadusanka3268 6 หลายเดือนก่อน

      මන් හෙවුවා සෙට්වුන්නැ තම එකයි ඔයා දන්නවාද බැලුවේ 💔🥲

  • @user-dp3zb3wq9d
    @user-dp3zb3wq9d 6 หลายเดือนก่อน

    👌❤️

  • @Mr.kumara.
    @Mr.kumara. 6 หลายเดือนก่อน +1

    1 st comment

  • @menuradd1876
    @menuradd1876 6 หลายเดือนก่อน

    😍❤️❤️

  • @c_sonal_chamod_Sadasara
    @c_sonal_chamod_Sadasara 6 หลายเดือนก่อน +7

    Aiyata adare aya me konata ❤

  • @Lahiru_AYALE
    @Lahiru_AYALE 6 หลายเดือนก่อน

    hammmoo

  • @Tastecooklist
    @Tastecooklist 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @slgaming4117
    @slgaming4117 6 หลายเดือนก่อน

    mama illapu widihatama kali tikak pennuwa ta stuthi ;)

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 หลายเดือนก่อน +2

    Unfortunately, no southern europeans! (Italians,French,Portuguese or Spaniards) Only white people!🥲🥲 Ow,eka maru godak ayage adahas raten ratata wenai,ewage akalpa okkoma,mehema godak ratawalwala ayath ekka wada karanna labena ekath wasanawak,kochchara dewal manage karaganna puluwanda,mara experience ekak!Anyway,great vlog!

  • @tharindahimesh1109
    @tharindahimesh1109 6 หลายเดือนก่อน

    amo aiye menna jeewitha

  • @austin-hn9on
    @austin-hn9on 6 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @SPSUMMA
    @SPSUMMA 6 หลายเดือนก่อน

    😍

  • @Fuxker_
    @Fuxker_ 6 หลายเดือนก่อน +1

    Victoria බලන්න ඕනි හැම vid එක්කම 😢❤

  • @lahirumadushan8826
    @lahirumadushan8826 6 หลายเดือนก่อน

    ❤️✌️

  • @sadunbandara1293
    @sadunbandara1293 6 หลายเดือนก่อน

    අපි ත් එක්ක උබේ ජිවිතේ බේදාගන්වට ආදරයි කොල්ලො

  • @dilshanwijesena1299
    @dilshanwijesena1299 6 หลายเดือนก่อน

    ❤🥰

  • @isururangana7662
    @isururangana7662 6 หลายเดือนก่อน

    Romania idala norway enna puluwan widihak kiyanna ko aiyaaa

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      👍

    • @isururangana7662
      @isururangana7662 6 หลายเดือนก่อน

      @@Travelineurope video ekakin hri kmk naaa kiyanna koo

  • @chamod2299
    @chamod2299 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shiva.21
    @shiva.21 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @jayanthathunga6864
    @jayanthathunga6864 6 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕👍👍👍✨✨

  • @ishankathus
    @ishankathus 6 หลายเดือนก่อน

    Athal godai

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 6 หลายเดือนก่อน

    Ane ammeh kiyawa wage ahunaa 😂😂

  • @kanishkalakshan4476
    @kanishkalakshan4476 6 หลายเดือนก่อน

    ❤️🇱🇰💪

  • @amithishara4340
    @amithishara4340 6 หลายเดือนก่อน

    අරු බිපුවම ටැක් පනින ඩැල් එකක් වගේ😂😂

  • @user-kd4rd7ob9d
    @user-kd4rd7ob9d 6 หลายเดือนก่อน

    I am in Romania and I want to come from Romania to Norway .I am currently in Romania

  • @aharenna
    @aharenna 6 หลายเดือนก่อน

    bosaaaaaaaaaa title eke different hadanna akuru waradi

  • @user-sg5vu7ft8e
    @user-sg5vu7ft8e 6 หลายเดือนก่อน

    😂❤

  • @PrasanKumara-mv3qn
    @PrasanKumara-mv3qn 6 หลายเดือนก่อน

    Nourth african loga😅❤️❤️😅

  • @samathasupun9983
    @samathasupun9983 6 หลายเดือนก่อน

    #D ❤👊

  • @kelum321
    @kelum321 6 หลายเดือนก่อน

    why would you cut the pizza like that

  • @yasithnethsara3975
    @yasithnethsara3975 6 หลายเดือนก่อน

    ♥️🥳