නෝර්වේ ජීවිතේ දවසක්.A day in my life(norway)|life in Norway|Day vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2023
  • A day in my life නොර්වේ ජීවිතේ |life in Norway.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com

ความคิดเห็น • 449

  • @PulasthiWijerathnaMusic
    @PulasthiWijerathnaMusic ปีที่แล้ว +33

    I love Norway. Cuz, there are lots of talented musicians live in Norway like, Alan walker, K391, Tungevaag etc. And yeah! Now I can say proudly, there is a talented Sri Lankan lives in Norway ! Keep up the good word ayya !

    • @senevirathnabandara9561
      @senevirathnabandara9561 11 หลายเดือนก่อน +1

      Yes, it's even more proud to see that talented and active guy from මොණරාගල,, I am from බිබිල ,,,
      Wish you all the best bro,,

    • @lasathawijenayaka7924
      @lasathawijenayaka7924 7 หลายเดือนก่อน

      ​@@senevirathnabandara9561❤

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +21

    සුරංගනා කතාවක් කියෙව්වා වගේ ❤❤ පුදුම සැනසීමක් 🎉🎉🎉

  • @Ceylon727
    @Ceylon727 10 หลายเดือนก่อน +16

    ගෙදර වැඩ සහයෝගයෙන් සමගියෙන් සිනාවකින් යාවත් කරගෙන කිසිමම උද්දච්චකමක් නැතුව ලස්සන ජීවිතය ගත කරන අපේ පුතෙක්. 0.0001 කට අයිති වෙන පින්වන්ත සහෝදරයෙක්. හොඳ අම්මා තාත්තා දෙන්නෙක් ගෙන් සරල ඒත් මහන්සියෙන් තේරුමක් ඇතුව ජීවිතය ගෙවන්න ඉගෙන ගත්ත ඉතාම කලාතුරකින් බිහි වුණු පුත්‍රයෙක්... Your vlogging is a therapy. Please continue the journey. Beyond from shallow intentions you are living a purposeful life!

  • @menakaabeyrathna1027
    @menakaabeyrathna1027 ปีที่แล้ว +19

    ඔයා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න වෙච්ච මහන්සිය මට හිතගන්නවත් බෑ. කැමරා ෆික්ස් කරන්න, අඩි සලකුණු ගැන හිතන්න. ඉතුරු උන එක ඩ්‍රෝන් එක පරිස්සම් කරගෙන ලස්සන ශොට් අරගන්න. පිස්සු හැදෙනවා. ඒ අමාරුව අපිට හිතාගන්න අමාරුයි මොකද -20 අපෙ ශීතකරනයේ වත් නෑ.. ගොඩාක් ස්තූතියි..
    🥰🥰🥰

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว

      Thankyou bro...🙏❤❤❤️😍

  • @pie5334
    @pie5334 ปีที่แล้ว +159

    Depression හැදිල ඉදන් මේක බලන්නෙ.හිතට මාරම නිදහසක්.දවසක රටකට ගිහින් නැති උන හැම්දේම ගැන සතුටු වෙනව 🌼

    • @teacherdhanushka
      @teacherdhanushka ปีที่แล้ว

      ❤️🙏

    • @Sidhara_99
      @Sidhara_99 ปีที่แล้ว +21

      සිරාවටම බන් ජීවත් වෙනවට . ජීවත් වෙන්නේ බන් . කිසිම සතුටක් නෑ . හරිහමන් රස්සාවක් නෑ. ජීවිතේ කිසි දියුණුවක් නෑ. ඔහේ කාල බීලා ඉන්නව විතරයි . අපේ හීන මරපු උන්ට හැමදාම සාප කරනව. කවදාක හරි මේ රටෙන් යන්න වෙනව නැත්තම් ජීවිතයක් නෑ.

    • @pie5334
      @pie5334 ปีที่แล้ว +9

      @@Sidhara_99 ඇත්ත බන්. හීන ගොඩක් තියාගෙන ඉන්නෙ. 2020 ඉදන් බයික් එකක් ගන්න එකතු කරනව .ගෙදර තියෙන අනිත් ප්‍රශ්නත් එක්ක. මගෙ හීන තව ඈතට යනව 💔.

    • @singlejourneyinaeurope.7911
      @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +13

      මචන් ඩිප්ප්‍රෙශන් වලට හොදම බෙහෙත් තමයි මෙ වීඩියො බන අහන්න එපා වෙන වීඩියො බලන්න එපා මමත් ඇත්තටම මෙ වීඩියො වලින් ගොඩ ගිය එකෙක් කිසිම දෙකට නැතුව මෙවගෙ වීඩියො බලපන් ඔය හිතට අමාරු හැම වෙලෙම බලපන් මෙව තමයි බෙහෙත් මචන් අත්දැකීමෙන් කියන්නෙ..

    • @pie5334
      @pie5334 ปีที่แล้ว +1

      @@singlejourneyinaeurope.7911 ow bn 100%. Mama karanneth ekama tama.awul kiyana ewa amathakama wela yanwa

  • @drathnayake
    @drathnayake ปีที่แล้ว +72

    මේවා vlogs නෙමේ short films😅 Camera Angles with drone clips,Video Editing,Dubbing,Background Music,Audio Effects 🔥 Next Level Vlogging Aiya❤️

    • @prasadmeghawarna8885
      @prasadmeghawarna8885 ปีที่แล้ว

      True man

    • @RiddlerShorts
      @RiddlerShorts ปีที่แล้ว +1

      sirama matath mulin dekka gman note une editing skills

    • @Travelineurope
      @Travelineurope  ปีที่แล้ว +3

      🤩❤️❤️❤🙏🙏

    • @sasithnishan630
      @sasithnishan630 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම..❤️❤️❤️❤️

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 ปีที่แล้ว +19

    Thnx අයියේ europe country එකක ජීවත් වෙන්න තීන හීන හැබැකරගන්න මෙහෙම motivate කරනවට 🥺💕

  • @sandalisenaya7169
    @sandalisenaya7169 ปีที่แล้ว +6

    හීන 🥺 ඒ හීන හැබෑකරගන්න මේ විදිහට ලස්සන්ට video හදල motivate කරනවට අයියට ගොඩාක් ස්තූතියි.

  • @chamalmenaka1325
    @chamalmenaka1325 ปีที่แล้ว +53

    මට මේ වීඩියෝ එක දකිද්දි හිතුනෙ මගේ රට කොයි තර්ම් වාසනාවන්ත රටක්ද කියල. ඒත් අවුරුදු ගානක් ගත්ත වැරදි තීන්දු තීරණ නිසා පුදුම අවාසනාවන්ත ජාතියක් වෙලා.

    • @rashmikanimsara5708
      @rashmikanimsara5708 ปีที่แล้ว +9

      ලින් මෑඩියෙක් වෙන්න එපා බෝසා . ලංකාවේ අඩු දුරකින් වෙනස් වෙනස් කාල ගුණ වලට යන්න පුළුවන් රටක් තමා ( නුවර එලිය , අනුරාධපුරය) වගේ .ඒ උනාට ලස්සනම රටවල් ශේනි ගතකිරීම් වලදී ලංකාවට ඇපත් නැ බං . ලංකාවේ ස්නෝව් කරන්න වත් බෑ .ඒකාකාර ජීවිතයක් ලංකාවේ තියෙන්නේ .මේ වගේ වීඩියෝ බලන්න ලින් මෑඩියෝ අවාම ඔහොම තමා හැබැයි .ලංකාව වාසනාවන්තයි කියනෝ උන්

    • @nuwanbandara5008
      @nuwanbandara5008 ปีที่แล้ว +3

      @@rashmikanimsara5708 thamnge rate lassana agaya kara kyla lin madiyek wenne na buruwo, umbata umbe gedara lokui wage thama. Pita rata awilla balapn kanda tyna katta.

    • @nrschutta4825
      @nrschutta4825 ปีที่แล้ว +3

      @@rashmikanimsara5708 uba thama lin madiya 😅

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว

      මටත් ඒකමයි හිතුනේ

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +2

      @@rashmikanimsara5708 උබ තමා මැඩියා

  • @nimeshakarunarathna2562
    @nimeshakarunarathna2562 7 หลายเดือนก่อน +7

    1st time තමයි මෙවගේ video එකක් හම්බුණේ... සහ බලන්නේ... ඇත්තටම හරිම අමුතුයි... හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ නොර්වේ රටට...

  • @suduputha6704
    @suduputha6704 ปีที่แล้ว +2

    මාත් ඔයගේ විඩියො හැම එකම බලනවා මාරම ලස්සනයි . ලාස්සන රටක් මරු කියන්න වචන නැ ඔය දෙන්නට සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න කියල .බුදු සරනයි 💖💖💖💖

  • @sahanmadhuwantha2953
    @sahanmadhuwantha2953 ปีที่แล้ว +2

    මේ වගේ වීඩියෝ එකක් එනකං බලන් හිටියේ.ගොඩක් ලස්සනයි 😍

  • @harshasenarathne889
    @harshasenarathne889 ปีที่แล้ว

    වීඩියෝ එක පට්ට. හැම එකක්ම ආසාවෙන් බලනවා💪

  • @kumuduneela891
    @kumuduneela891 ปีที่แล้ว +16

    හරිම ආසාවෙන් බලනවා ඒත් මේකත් හරිම කරුමයක් කියලා හිතෙනවා එක වෙලාවකට. ඔබදෙපලට සදා ජය

  • @gayanmadushanka749
    @gayanmadushanka749 ปีที่แล้ว +2

    Ammo jeevithe katukai ne da .. ayye harima lassanai kiyala vadak na සුපිරි me vage daily vlog thava one ayala dennata subapathanava mama 😍😍😍 .. 💏 .. 👨‍👩‍👧

  • @Onesoul-l6n
    @Onesoul-l6n ปีที่แล้ว +1

    පිස්සු වැටෙන ජීවිත 😍❤.Much love brother 😘🔥

  • @pbvlogs7957
    @pbvlogs7957 ปีที่แล้ว +1

    ඔයාට වගේම ඔයාගෙ වීඩියෝස් බලන එකත් අපෙ ජීවෙතේ කොටසක් වෙලා තියෙන්නේ ❤❤❤

  • @sampathwork3401
    @sampathwork3401 ปีที่แล้ว

    Balamu video walin lassana video oya da. Edhiri gamanata suba pathum. Jp

  • @dewindisewmini1181
    @dewindisewmini1181 ปีที่แล้ว +1

    Niyamai dennam inn me wage vlog dann day in life marama lassanai ❤❤

  • @nimeshbandara6450
    @nimeshbandara6450 ปีที่แล้ว

    Video editing 👌
    Notification දැක්ක ගමන් බලන තවත් එක channel එකක් 🙂❤️

  • @allanlabroy7565
    @allanlabroy7565 ปีที่แล้ว +3

    Well done bro you are doing a fantastic job by letting the whole world know what is left with out a bit of sacrifice.

  • @kavindapushpitha7251
    @kavindapushpitha7251 ปีที่แล้ว +1

    Video patta quality. creative. Good luck bro

  • @doublezero1138
    @doublezero1138 ปีที่แล้ว

    Edit patta ❤👌

  • @nniroshan9933
    @nniroshan9933 ปีที่แล้ว +1

    Harima aasawen aiyye oyage video balanne 🥰

  • @kanishkasenadheera
    @kanishkasenadheera ปีที่แล้ว +1

    අද වීඩියො එකත් සුපිරී අයියේ❤️❤️❤️

  • @miumax1
    @miumax1 ปีที่แล้ว +14

    හැම ෆ්‍රෙම් එකක්ම පික්චර් පොස්ට්කාඩ් එකක් 😍🤩

  • @rawithudeepa
    @rawithudeepa ปีที่แล้ว +1

    ලගදී සෙට් උනේ දැන් නම් අයියෙ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලලා තියෙන්නෙ ❤️

  • @chinthanasachin1684
    @chinthanasachin1684 ปีที่แล้ว

    Movie එකක් බලනවා වගේ හැඟීමක් ආවේ. ඒ තරම් ලස්සනට Video එක හදල තියෙනවා. ජය වේවා!

  • @mycar432
    @mycar432 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..ඔයා හොදට වොයිස් කරනව ....

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว

    Nice day Dhanushka aiya...

  • @virajrathnayaka3073
    @virajrathnayaka3073 ปีที่แล้ว

    පට්ටම location ටික අයියෙ මාර ලස්සනයි❤

  • @malshanhasaranga.
    @malshanhasaranga. ปีที่แล้ว

    Eka maru❤️🥺

  • @thisurathilanga8045
    @thisurathilanga8045 ปีที่แล้ว

    Ela... video eka dala..
    The1k ehema hadagena ennam balanna.😁💕🙋❤❤❤

  • @ashaninduwara6763
    @ashaninduwara6763 ปีที่แล้ว

    මාරම ලස්සනයි මේ වීඩියෝ එක ❤️❤️❤️❤️

  • @sampathkumara3142
    @sampathkumara3142 ปีที่แล้ว

    Mind relaxing video aiya,super. Aiye, math asai oya wage happy married life ekak Norway wala spend karanna. Aiye Norway walata ena widiya and PR eka ganna widiya kiyanna. Puluwannam e gena video ekak karanna.

  • @gostff2612
    @gostff2612 ปีที่แล้ว

    එක ලස්සන life එකක් අයියේ ඉක්මනටම හම්බෙමු අපි

  • @kasunliyanage2545
    @kasunliyanage2545 ปีที่แล้ว

    මේක නම් සුපිරි..

  • @neranja84
    @neranja84 ปีที่แล้ว +8

    පිස්සු හැදෙනවා. හරිම ආසයි ඔය ජීවිතේට. ආදරෙයි දෙන්නටම . . 💙❤

  • @shehanmadhuka660
    @shehanmadhuka660 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් මම ඔයාගේ වීඩියෝ බලනව හරිම ලස්සනයි 😍😍😍
    දවසක අනිවාර්යයෙන්ම නෝර්වේ එනව මම, වීඩියෝ බලල ගොඩාක් ආස හිතුණා 😊😊😊

  • @rasikarathnasinghe4611
    @rasikarathnasinghe4611 ปีที่แล้ว

    Wooow I love your vedio and those are the short film to me when I take a free time following you .god bless you and your Victoria ❤❤❤

  • @onguardbrothers3675
    @onguardbrothers3675 ปีที่แล้ว

    Loku aiye danui video eka baluwe kiyanna deyak ne ithin supiri
    👌🔥🔥🔥🔥
    Tawa videos godak karanna lebewa kiyala prarthana karanawa loku aiyata❤️😁
    Ehenam Loku aiye jayawewa
    ❤️🙏😁👊

  • @dhanushkakulasooriya3983
    @dhanushkakulasooriya3983 ปีที่แล้ว

    You have great cinematic video content. Totally different. Go for it...

  • @ravindufernando3313
    @ravindufernando3313 ปีที่แล้ว

    LOVE YOU GUYS.😍..STAY SAFE...AND HAPPY...

  • @user-qn7nb6pr6f
    @user-qn7nb6pr6f 10 หลายเดือนก่อน

    Adai video eka baluwe. Ape puthath norway.gihin masayak.

  • @lakinduedirisinghe2163
    @lakinduedirisinghe2163 ปีที่แล้ว

    Video එක පට්ට 💜

  • @anandajayaruwan8021
    @anandajayaruwan8021 3 หลายเดือนก่อน

    Life 1 supiri.sathutin hemadama inna ona.. math oyage gama kittuwamai..oyage thaththa kiwwa oya tamai kiyala..😊😊

  • @bavinduselika1484
    @bavinduselika1484 ปีที่แล้ว

    lankawe ayage vlogs youtube channel atharin number 1 youtube vloger .Respect🤩💪

  • @gayanthanarasinghe784
    @gayanthanarasinghe784 ปีที่แล้ว

    Video ekanm next level ❤️

  • @chamara229
    @chamara229 ปีที่แล้ว

    Video eke music , colors ehem maarai ..........
    Supiri .....keep it up

  • @Kaai_cenat
    @Kaai_cenat ปีที่แล้ว +6

    දිගටම වීඩියෝ ඕන පට්ටම ආසාවෙන් බලන්නේ 💗

  • @prageethprageeth4321
    @prageethprageeth4321 ปีที่แล้ว

    මම ඔයදෙන්නට ගොඩාක් ආදරෙයි ඔය දෙන්නගෙ ජීවිත කතාව ට මම සුබ පතනවා පතනවා ඔදෙන්නා හරිම ලකී ඔයඳෙන්නා හරිම ලස්සනයි. 🎀 💥. ලස්සනට වීඩියෝ කරනවා

  • @rameshlakmal7802
    @rameshlakmal7802 ปีที่แล้ว +6

    නෝවේ පට්ට ලස්සනයි....😍 වීඩියෝ ගැන ඉතින් කියන්න වචන නෑ... ඔය දෙන්නගෙ ජීවිතේ මාර ලස්සනයි...❤️ මමත් හීන මවන ජීවිතේ ඕක... දවසක කොහොම හරි එනව......

  • @teddybear5587
    @teddybear5587 ปีที่แล้ว

    Thanks for uploading these videos. We are Sri Lankan used to live there for about 15 years ago.. before we came to Australia. :Love Norway... it's unique... We experience same things like you ,,, those days we didn't have any social media ...

  • @lasith7303
    @lasith7303 ปีที่แล้ว

    තව දිග Video ඕනෙ brother 😁👍

  • @milansandeepa6035
    @milansandeepa6035 ปีที่แล้ว

    පිස්සුවක් ඈ..❤❤

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 ปีที่แล้ว +4

    It's like a movie...Thanks for giving a cinematic vlog... excellent.. love this. ❤❤❤ The videography is perfect.

  • @invisibleman8676
    @invisibleman8676 ปีที่แล้ว +8

    🌍😃මිනිස්සු වෙලා ඉපදුන අපි ජිවිත් වෙන්න මහා පුදුමාකාර පරිසරයන් තුල හැබැයි ඔය ජිවිතේ අමාරුයි හැබැයි සුන්දරයි. නමුත් ඹය කිසිම දෙයකින් කරදර නැති අපේ මතෘභුමිය කොච්චර වසනාවන්ත 🖒❤👍නමුත් අපිට ඒ සතුට විඳදරාගෙන ජිවිත් වෙන්න බැහැ මෙ රට පාලනය කරන උන් නිසා ..❤🇱🇰❤🇱🇰❤🇱🇰❤

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +1

    ලස්සන දවසක් ❤🖤

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +2

    🎉හොද බිරිදක් ඔයාට හම්බවෙලා තියෙන්නේ👍👍👍👍🎉

  • @happykittens2294
    @happykittens2294 หลายเดือนก่อน

    Thank you very much for your wonderful videos.

  • @sajeevanarangoda8434
    @sajeevanarangoda8434 ปีที่แล้ว

    Excellent content. Well done brother 👏 👍

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 ปีที่แล้ว

    Ado movie ekak wage video karala
    Patta
    Superb 🥳👍

  • @hellohirusha
    @hellohirusha ปีที่แล้ว

    This is a cinematic level clip bro ❤🔥✨️

  • @tkumara1689
    @tkumara1689 ปีที่แล้ว

    This is excellent video , brother .👍👍

  • @sandunmarasinghe4013
    @sandunmarasinghe4013 ปีที่แล้ว

    හරිම ලස්සනයි, සතුටුයි

  • @WayanthaVishvgth
    @WayanthaVishvgth 7 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤❤❤❤❤ adri hamadamak😊😊

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +1

    මචන් මේ වගේ දිගටම ෆිල්ම් එකක් බැලුව වගේ ෆීලින්ග් එකක් ව්දිහට වීඩියො හදන්න ජයවේවා

  • @vajiraeranga7047
    @vajiraeranga7047 7 หลายเดือนก่อน

    well done aiya keep it up!

  • @thanukazoysa1969
    @thanukazoysa1969 ปีที่แล้ว +4

    අයියේ වීඩියෝ 20-30 minutes අතර වගේ තියනවනම් ගොඩක් හොදයි...චූටි වැඩී වීඩියෝ...අයියගෙ වීඩියෝ බලන්න ඒ තරම් ආසයි ඒකයි♥️..

  • @Iwankanikesh
    @Iwankanikesh ปีที่แล้ว

    Norway dekke oyage vedio walin .thank you

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว

    මාරම ලස්සනයි අවංකවම

  • @VIMU66
    @VIMU66 ปีที่แล้ว +1

    Really nice video brother….. ❤👍👍

  • @anusharatnayake4765
    @anusharatnayake4765 ปีที่แล้ว

    Very interesting ❤ lovely voice too

  • @dilshandilupa8145
    @dilshandilupa8145 ปีที่แล้ว +3

    Europe රටකට යන එක තමා එකම හීනේ 🥺🥺❤️

  • @shariatukorala7095
    @shariatukorala7095 ปีที่แล้ว

    Beautiful home must be very nice during Christmas time

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว

    ලස්සනයි ,film ekak balanawa wage❤❤

  • @shammikakavindha7260
    @shammikakavindha7260 ปีที่แล้ว

    oya hodhatama videos tika karanawa. Mara feel wenawa ❤️

  • @ujvector
    @ujvector ปีที่แล้ว

    පට්ට..♥️♥️

  • @prasadmaduwantha4025
    @prasadmaduwantha4025 ปีที่แล้ว +18

    මෙි විඩියොස් වලින් අපිට ඒ දෙන්න හදන හැඟීම් අපිව ඒ පරිසරයේ ජිවත් කරවන්න ගන්න උත්සාහය කොච්චරක් ද කියනවා නමි අපිටත් නොර්වෙි දැන් ගෙදර වගේ❤️❤️❤️

  • @purnikawshalya9715
    @purnikawshalya9715 6 หลายเดือนก่อน

    අනේ නියමයි හැමදාම ආසාවෙන් බලමවා

  • @charith3061
    @charith3061 ปีที่แล้ว +1

    ආස කරන ජිවිතයක් ❤

  • @gaming8028
    @gaming8028 2 หลายเดือนก่อน

    Perfect video 😌😌😌

  • @myvlogsofficial
    @myvlogsofficial ปีที่แล้ว

    ආදරෙයි අයියේ ❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

  • @warunapathinarana4696
    @warunapathinarana4696 ปีที่แล้ว

    Thank you aunty & uncle we are watching your videos very much sister I will come to a country with snow someday I am Vihara sister Chanduli ❤❤❤

  • @m.a7562
    @m.a7562 7 หลายเดือนก่อน

    You guys are working hard unity is excellent love to watch your videos stay blessed tc

  • @oshadhawass2353
    @oshadhawass2353 ปีที่แล้ว

    Thank you aiye giving me a motivation to come their

  • @kalanajay3161
    @kalanajay3161 ปีที่แล้ว

    love u both♥️🙌

  • @anushikapeiris-2299
    @anushikapeiris-2299 10 หลายเดือนก่อน

    Harima lassnai❤❤❤

  • @kasunwathsala5577
    @kasunwathsala5577 ปีที่แล้ว +3

    කලින් අයෙ video දාන්නෙ නැ කියලා කරෙ එක ට්‍රික් එකක් න්‍ර් එතකොට හැමොම කතා කරනවා video බලලා comment නොකරන හැමොම එතකොට අදහස් කතා කරනව නෙ මටත් දුක හිතුනා එත් එක ශොක් වැඩක් ආදරෙයි ❤️❤️

  • @udithamadhushan1197
    @udithamadhushan1197 ปีที่แล้ว

    Cinematic ❄️

  • @ashanindunil1815
    @ashanindunil1815 ปีที่แล้ว +11

    ඔහේට වෙලා හීතලේ දුක් විදින්නෙ නැතුව ගේමක් ගහලා ලංකාවට වරෙං🤭👍

  • @achinthamihirangatennakoon1356
    @achinthamihirangatennakoon1356 7 หลายเดือนก่อน

    Wish to spend a day like this🥺❤️ thank you for bringing these videos Danushka aiya🫡

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 ปีที่แล้ว

    එඩිටින් සුපර්බ්...👍👍👍

  • @wijithabandaravijerathna3262
    @wijithabandaravijerathna3262 ปีที่แล้ว

    supiri aiyee.. 😍😍

  • @chanukumara1679
    @chanukumara1679 ปีที่แล้ว +1

    Jaya wewa..

  • @jagathbandara2286
    @jagathbandara2286 7 หลายเดือนก่อน

    Aiye mama mahiyanganaye, oyage video aniwaren balanawa mis nokara. Apith asai kawadahari lassanata ratakata yanna.

  • @hashanoG
    @hashanoG ปีที่แล้ว +1

    nice machan interesting

  • @supunsanjeewa9109
    @supunsanjeewa9109 ปีที่แล้ว

    Harima lassana ratak

  • @slviraj898
    @slviraj898 ปีที่แล้ว +6

    ඔයා එන්න ලංකාවට.ඔයා මගේ රට ගැන මාරම හැඟීමකින් කතා කරන හේතුව මට දැං තේරෙනවා.ඔයා අපේ රටට මෙච්චර අාදරේ අැයි කියලා සහ මේරට අපි රැකගමු