නිදහසේ ඉන්න ලංකාවෙන් අපි ගත්ත ගග අයිනේ ඉඩම/We bought a Land beside a river in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2023
  • නිදහසේ ඉන්න ලංකාවෙන් අපි ගත්ත ගග අයිනේ ඉඩම/We bought a Land beside a river in Sri Lanka
    නොර්වේ ජීවිතේ |life in Norway.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 453

  • @Travelineurope
    @Travelineurope  ปีที่แล้ว +205

    මතුගම බෝඩරේ කට්ටිය ගැම්මට share කරගෙන යමූ...❤❤❤❤

    • @neojay9815
      @neojay9815 ปีที่แล้ว +3

    • @jdpresents1106
      @jdpresents1106 ปีที่แล้ว +7

      කලුගල නේද ඉඩම මාත් බදුරලියෙ.❤ සෙට් වෙමු දවසක.❤

    • @AathifAhamed456
      @AathifAhamed456 ปีที่แล้ว +2

      Next time will meet ❤

    • @Deveni.
      @Deveni. ปีที่แล้ว +2

      ම්ම් ම්ම්ම්🤘

    • @Premathilaka-nr7qr
      @Premathilaka-nr7qr ปีที่แล้ว +1

      Pasdun korale (mathugama) math

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 2 หลายเดือนก่อน +2

    සුපිරි සහෝදරයා ලංකාවේ ඉදන් දිව්නු වෙන්න බැ නෝර්වේ ආව නිසා ගොඩ ආපුඑකට ආඩම්බරයි බුදු සරණයි

  • @gaminiwickramasinghe931
    @gaminiwickramasinghe931 11 หลายเดือนก่อน +6

    මල්ලි තේ වත්ත ලස්සනයි හොදට තේ වවන්න හොටෙල් එකක් හදන්න සුබපැතුම් දළදා සමිදු පිහිටෙන් තිස්තුන් කෝටියක් දෙවියන් ගේ රැකවරණය දිර්ඝායුස ලැබේවා

  • @damithsuranga1017
    @damithsuranga1017 ปีที่แล้ว +8

    මමත් අගලවත්ත ප්‍රදේශයේ ඇත්තටම සහෝදරයා ඔයාට මාරම විදිහට ගැලපෙන කෙල්ලෙක්....සුද්දි යෙක් උනත්.....ආදරෙය් brother

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +19

    වැල් පාලමක් ගගට උඩින් දමන්න... වතුර වැඩි දවසට පැද්දෙන පාලමෙන් එගොඩ මෙගොඩ යන්න පුලුවන්.. සුබ අනාගත යක්..

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว +52

    මෙච්චර ලස්සන මගේ රටට වෙලා තියෙන දේ 😢 මොනවද අපේ රටේ අඩු බුද්දිමත් ජනතාවක් සහ හැමටම සමාන නීතියක් හා කෙලින් තීරන ගන්න නායකයෙක් විතරයි අඩු 😥😓😓😓😓

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි .නියමයී මල්ලී .නියම ඉඩමක්.ලස්සන වතුර පාරක්.පුංචි කදු ගැටයක්.තේ වත්තක්.හරිම ලස්සනයි .ජය වේවා මල්ලි .

  • @aselajayalath4087
    @aselajayalath4087 ปีที่แล้ว +10

    මරු උබ විදින ජිවිතේ පට්ට සතුටුයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ! 🥰🌻🌿👍

  • @dhanujthevisas7794
    @dhanujthevisas7794 ปีที่แล้ว +2

    සුපිරි බොහොම ආසාවෙන් බලනව ඔයාගෙ වීඩියෝ . එල කොල්ලෙක් ඔයා ජය වේවා. ❤

  • @lakmaligoonewardene3820
    @lakmaligoonewardene3820 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔබ වැනි අයෙක් අපෙ රටට ආඩම්බරයක්
    තෙරුවන් සරණයි !

  • @spasperera8049
    @spasperera8049 ปีที่แล้ว +2

    සුපිරියි මලයා. සතුටුයි වචන වලින් කියන්න බැරි තරමට. ජයෙන් ජයම වේවා.

  • @Mihan_Abisha
    @Mihan_Abisha ปีที่แล้ว +2

    ලංකාවට ආව වීඩියෝ එකෙන් ඔයාගේ වීඩියෝ බල්නන ගත්තේ දැන් දිගටම බලනවා නියමයි සුපිරි❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +5

    ඔයාලා ගත්ත ඉඩමේ camping කරන්නට යනවා කිවම සතුටු වුණා.
    හරි ලස්සන පරිසරයක් එතන තියෙන්නේ.
    ජයවේවා 💐

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว +6

    අපි කවුරු කීවටත් වඩා ඔය දෙන්නගේ අදහස් එකතු කරලා කවුරුත් කරලා නැති ලස්සන වැඩක් ඔතන කරලා තියෙනවා බලන්න දවසක් අපිත් එනවා.මාර තැනක්...ඔලුවෙ තිබ්බ මොට්ට අදහසකි ගලවලම ගියා මේක දැක්කම.thank you මල්ලී සහ නංගී

  • @aselajayalath4087
    @aselajayalath4087 ปีที่แล้ว +11

    ගස් කපන්න නැතුව පොඩ් පොඩ් ගෙවල් හදන්න පට්ට 🥰

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 ปีที่แล้ว +2

    විඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ
    හරි ආසයි ඔයාලා ජීවිතේ විදිනවා බලන්න
    එල , ජයවේවා ❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +4

    අපූරුයි මල්ලී... සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 🙏

  • @niroshabandara3251
    @niroshabandara3251 ปีที่แล้ว +5

    Victoria නම් සුපිරි කෙල්ලෙක්

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว +2

    දැකපු සුපිරිම චරිතයක් ❤ ජය වේවා ආදරෙයි අයියේ 🎉❤

  • @chanukakaldera8868
    @chanukakaldera8868 ปีที่แล้ว +2

    Superb සහොදරයා ...හැමදෙටම❤

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว +20

    පුතේ ඔයා වීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්න මම 🤔🤔🤔 ඔයා විඳින ජීවිතය නියමයි පුතේ👍 victoria ආදරෙන් මතක් කළ බව කියන්න ❤️

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +4

    මාත් තරුණ කාලෙ
    වගේ නම් මෙහෙම
    ඉඩමක් ගන්නවා
    යූ.ට්යුබ් තිබෙනවා
    Wild Farm , ඒකෙ උණ බට තමයි ගෙවල්
    හදන්න ගන්නෙ. ඔයත්
    උනගස් වවන්න. අලි
    එයිද දන්නේ නැහැ .
    ඔක්කොම වසවිස නොමැති වගාව .
    හොයාගන්න ,බලන්න
    ගල් තියලා ගොඩක්
    ලස්සන දේ කරන්න පුලුවන් .එයාල විදුලිය
    ගන්නෙත් දියපාරෙන්.
    ඔක්කොම සතුන් හදනවා .
    ඔයාලට සුභ පතනවා .

  • @dildil-mw3xq
    @dildil-mw3xq 8 หลายเดือนก่อน

    Apith baduraliye hedigalla peththata wenna oyage vidio balanawa asawen sudu akkath harima hondai oyata hondata match wenawa suba pathanawa aiyata api kalugala awama ennam aiyawai akkawai balanna ❤❤❤❤

  • @rasikaherath1448
    @rasikaherath1448 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි ජයවේවා...!! ❤️👌👌

  • @sl_cafe
    @sl_cafe ปีที่แล้ว +1

    ජීවිතේ විඳින මිනිස්සු.ශුභ පැතුම් බ්‍රෝ.

  • @Chamidukusal-zn9yq
    @Chamidukusal-zn9yq ปีที่แล้ว +8

    😮පලවෙනි එක මගෙන් 🥲..අදුරනවද මන්දා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว +2

    හොද නිසල පරිසරය මමත මතුගම උපන් කෙනෛක් ඔය කිටිටුව කළුගල කියල ආරන්‍යක් තියෙනව පරන විදියට කටමැටි ගහල පරසරයත් අරක්ෂවන විිදියට භාවනා කුටි වගේ නවාතන් හැදුවොත්‍ අගෙට හිටීවි. පුංචි යොජනාවක් හිතන්න. සුවපත්වෙචා.

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +6

    කිරි ඉතිරෙන්නා වාගේ හරියන්න ඕනි ඔබට... ජය වේවා.

  • @sisithal
    @sisithal ปีที่แล้ว

    පට්ටම ලස්සන place එකකනේ ඔයා ඉඩම අරන් තියෙන්නේ❤🧡💛💚💙

  • @isharasandeepa4414
    @isharasandeepa4414 ปีที่แล้ว +1

    ආයි දවසක එද්දි යමු කලුගල ආරන්නෙ Vlog එකට ෆටිට ලස්සනයි

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 ปีที่แล้ว

    ඉදිරිපත් කිරීම සුපිරියක් .❤️💪

  • @dineshnalaka7431
    @dineshnalaka7431 ปีที่แล้ว

    මාරම ලස්සනයි ජය වේවා😍🙏 අයියේ

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว +3

    ලඟටම ඇවිත් miss u victoriya ❤️

  • @user-iu9st1sf7n
    @user-iu9st1sf7n ปีที่แล้ว +1

    පට්ට ආතල් එකක් ගන්න එකෙක් උබ මචන්...හරිම ආසයි උබේ vedios බලන්න..❤

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว

    මාරම ලස්සනයි ධනුෂ්ක අයියා😍👍

  • @vishwasarana6589
    @vishwasarana6589 ปีที่แล้ว

    Ane harema lassana tenak malli oyalage weda katautu seyallak sartaka wewa jayen jayama wewa adarei godak oyala dennata

  • @onguardbrothers3675
    @onguardbrothers3675 ปีที่แล้ว

    Video eka nang supiri loku aiye
    🔥🔥😁
    Tawa videos danna loku aiye danakan balan inwa 😁
    Ehenam Loku aiye jayawewa
    ❤️💪👊😁

  • @lokawasiya
    @lokawasiya ปีที่แล้ว

    niyamai machoooo jaya wewa..patta teruwan saranai

  • @tharushimadu6468
    @tharushimadu6468 ปีที่แล้ว +1

    Oyage wife වික්ටෝරියා harima nihathamani .oya dennata subapathanawa lassana sudu babek ekka illaga ta vidiyo ka lebewa adarei vidiyo balanne වික්ටෝරියා sister nisamai❤❤❤

  • @mallikahandapangoda3433
    @mallikahandapangoda3433 ปีที่แล้ว +1

    ෂහ්...ඇවිත් තියෙන්නෙ අපේ පැත්තට.මාරිඅරාව වගේ නොවෙයි.හොදට වැස්ස, ගංවතුර සහ කූඩැල්ලන් ඕන තරම්

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    ෂා...මරු මරු..ලස්සන ලංකා...

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว +1

    ලස්සනයි. 😍
    කෙලින්ම බදුරලියේ බස් එකේ එන්න පුලුවන් වගේ.
    💚💚💚...

  • @priyadarshani7383
    @priyadarshani7383 ปีที่แล้ว

    Ape rate ahankara nati kollek niyamai malli Kiri uthuranna wage Hari yanna Oni oyata

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +2

    බොක්ක මම පැලවත්ත බදුරලිය පාරේ ගෙවල් තියෙන්නේ ඔයා ලගටම ඇවිල්ලනේ නියමයි නියමයි..

  • @user-ly8pg7yz6o
    @user-ly8pg7yz6o 6 หลายเดือนก่อน

    Oyalage video apith balanawa ..apith baduraliye.viktoriya hari ahensaka,lassana gral kenek.logath harima shok.budu saranai oyalata

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි....👍👍❤️❤️💯💯

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว

    අැමදේම පරිස්සමින්. අදත් අාසාවෙන් බැලුව.තෙරුවන් සරනයි.

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +1

    ජයෙන් ජය ❤

  • @isharadassanayaka2202
    @isharadassanayaka2202 ปีที่แล้ว +6

    සොබාදහම දුන් දායාද විනාශ නොවන විදියට ඒවා පරිහරනය කරන්න කියල ඉල්ලනවා සොබාමව රැකගැනීමෙන් අපිටත් හොද දේවල් දෙනවා

  • @tkumara1689
    @tkumara1689 ปีที่แล้ว

    ❤ ජීවිතයකට නිදහස සැහැල්ලුවෙන් විදීමට 🎉❤

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 ปีที่แล้ว

    Malli niyama land ekka.Its a nice hideout. ❤

  • @fromdil6470
    @fromdil6470 ปีที่แล้ว

    Wow, this land is truly breathtaking! Also, we'd love to hear the beautiful tale of how you crossed paths with your wife.

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 ปีที่แล้ว +1

    So beautiful place bro ❤congratulations 🇱🇰🇺🇸

  • @kasunliyanage9416
    @kasunliyanage9416 ปีที่แล้ว

    Beautiful land.. good luck guys

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว

    වික්ටෝරියා akka ලස්සන කොලු poddak හදලා podi ලස්සන gayak hadala පදිංචි wanna කළුගල ලස්සන aranniyak tiyanawa a pattata anna ලස්සනයි

  • @minolisilva7385
    @minolisilva7385 ปีที่แล้ว

    මම ආසම ඔයාලගෙ videos බලන්න..❤️

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 ปีที่แล้ว +1

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤ .....
    නුවර ටත් ඇවිල්ලා නේද , සතුටුයි.

  • @dinethinduwara8271
    @dinethinduwara8271 ปีที่แล้ว

    jaya wewa...adarei honde💕💕

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 ปีที่แล้ว

    සුපිරි ලන්කාව තමයි හොඳ ම😍😍😍🔥👍

  • @anjanadilshan8275
    @anjanadilshan8275 ปีที่แล้ว

    Niyamai 🥰 Chamod Shehan da me inne. Nuwara malli kiwwe.

  • @lilanthakariyawasam1873
    @lilanthakariyawasam1873 ปีที่แล้ว

    Uba weddek mchn supiri❤

  • @rohanfernando4745
    @rohanfernando4745 ปีที่แล้ว +1

    පට්ටම ආඩම්බරයි මල්ලියා ජයෙන් ජයම වේවා කියලා හදවත පත්ලෙන්ම ප්‍රාර්ථනය කරනවා🌺🌺🌺🌺🤲🙏🤲🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว

    හරිම ලස්සනයි පලාත

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    ❤❤❤ Good video අයියා

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 ปีที่แล้ว

    Good luck 👍 Budusaranayi

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    Jayawawa suba wawa පුතේ budusaranei

  • @nuwanchinthaka4054
    @nuwanchinthaka4054 ปีที่แล้ว

    Patta place ekak 👍👍👏❤️‍🔥

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 ปีที่แล้ว

    Sancharaka Hotel 🏨 Akak danna! Apen suba pathing, 👏👏👏❤all the best and God bless everyone 🙏🙏🙏🇱🇰💐😍🤗

  • @medhas5903
    @medhas5903 ปีที่แล้ว

    Nice location beautiful Sri Lanka 🇱🇰 ❤

  • @sumedhamendis1432
    @sumedhamendis1432 ปีที่แล้ว +1

    බදුරලිය අපිට පැය කාලයි♥️♥️ නියමයි

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    අල්ලපු රටේ අයියට ආදරෙයි❤️❤️

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 ปีที่แล้ว

    Very beautiful and lovely video ❤

  • @amasharashmi245
    @amasharashmi245 ปีที่แล้ว

    😊❤
    Next video eke Victoria akka udarata manike kenek vidiyata anduwa ned😊

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +1

    අනේ වාසනාවන් ඵයාලගෙ සතුට❤❤❤❤

  • @user-gl1og3hh6p
    @user-gl1og3hh6p 3 หลายเดือนก่อน

    Super brother super amazing I like it your video's

  • @chandraniwickramarathna7615
    @chandraniwickramarathna7615 ปีที่แล้ว

    Harima hodai putha.mata hari sathutui.putha lankawe mehema deyak karana eka gana.victoriya adarayen mathak karanawa kiyanna.oba dedenata budu saranai

  • @yasithwickramarathna3298
    @yasithwickramarathna3298 ปีที่แล้ว

    අඩේ නියමයි අපේ තාත්තලාගේ ගම..

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว

    ජය වේවා මචං ❤

  • @ShineTechEnergy
    @ShineTechEnergy หลายเดือนก่อน

    real SRILANKAN genes , we will build up our heritage one day

  • @whitegossip8691
    @whitegossip8691 ปีที่แล้ว +1

    😊Jump එකක් දැම්ම ඈ😂
    අඩෝ පව් යකෝ❤❤❤
    💚💚💚💚💛🧡❤💚💚💚💚
    ආදරෙයි මැණික හැමෝටම ❤

  • @lahirusiyambalagoda4881
    @lahirusiyambalagoda4881 ปีที่แล้ว +21

    මේවා දැක දැක කොහොමද දෙයියනේ මේ රට දාලා යන්නේ අපි ❤️🇱🇰❤️ කෑම්පින් එක්ක බඹර වලල්ල වගේ දේශීය games ටිකකුත් ඇඩ් කලා නම් තවත් ආතල් නේ. Idea එකක් විතරයි

  • @udayakumara3753
    @udayakumara3753 ปีที่แล้ว

    නියමයි 👍👍👍

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Wow,patta...👌👌🤜🤛

  • @NimrekaNadeeshani-dc3hr
    @NimrekaNadeeshani-dc3hr ปีที่แล้ว +1

    Woow nice place 😊

  • @thilinioshadi96
    @thilinioshadi96 ปีที่แล้ว +1

    beauty of Sri Lanka ❤❤🇱🇰💥

  • @Deveni.
    @Deveni. ปีที่แล้ว +1

    ඔයා සුපිරී යාලු ආ👌❤️🤘

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 ปีที่แล้ว +5

    කැම්පස් එකේ මගේ රූම් එකෙත් ඉදිය Hermen Geminor එකෙක්. උගෙන් තමා මම SOS concept එක ගැන දැනගත්තේ. ගම්වල දරුවො කී දෙනෙක් ගොඩ ගිහින් ඇත්ද මේ වගේ ❤

  • @pradeepkumara8177
    @pradeepkumara8177 ปีที่แล้ว +2

    අපේ ගම මතුගම ආදරෙ ❤

  • @pathummadusanka2373
    @pathummadusanka2373 ปีที่แล้ว

    මතුගම ගැම්ම 🤩🤩🤩🤩

  • @Trilokacannabis
    @Trilokacannabis ปีที่แล้ว

    අතලේ,කලුගල කියන්නෙ අපේ ගම ❤️😍

  • @arunaat
    @arunaat ปีที่แล้ว

    I like your channel. I follow you. Interesting.

  • @hirunkaumika6108
    @hirunkaumika6108 ปีที่แล้ว

    mathak karala video ekak dalad kiyala blanna ava vitharai page ekata♥

  • @chaminF965
    @chaminF965 หลายเดือนก่อน

    Nice place. Since the land is near to the borders of the Sinharaja Forest, consider planting more native species like "Hora" around the property, especially near the riverbanks. Consulting the forest department for plant selection would ensure they're well-suited to the ecosystem. This initiative will not only enhance the value of your land but also support the conservation of the Sinharaja rainforest, a world heritage site. Wish you all the best !!!!

  • @ashan9999
    @ashan9999 ปีที่แล้ว

    ❤️😍❤️😍❤️😍❤️😍❤️ පට්ටම ප්ලේස් එක

  • @user-os8cc4uj5h
    @user-os8cc4uj5h ปีที่แล้ว

    All the best !!!

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +9

    අපිට 20km විතර ඔය පැත්තට.පුතෝ පොඩ්ඩක් වැස්ස ගමන් වතුර දානව ඔය පැතිවලට.ඔහේට නිතරම වැස්සත් වැඩි නිසා මොනා හරි හදනවනම් ඒ ගැන සැලකිලිමත් වෙලා හදන්න

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Malli gest lata denna supiri podi podi had gahanna wena wenama lassanai viyadm karanna wei godak

  • @sweetbaby679
    @sweetbaby679 ปีที่แล้ว +1

    Anee.. Dream place 💗

  • @gunathilaka483
    @gunathilaka483 ปีที่แล้ว

    wow bro ,sis dakinna asai