ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👏
Great work 🎉
👍👍
ස්තුතියි ඔබ දෙපලට
9:38 අපේ රටේ ඉතිහාස කතාව ගැන අදහසක් දැක්වීමට, ඒ සාස්තරයේ පරතෙරට ගිය අයෙකු පවා දක්වන බය සැක මනාව පෙනේ. මේ ලංකාවේ අපට දැනෙන පේන ප්‍රස්ණ ආර්ථික, ජාති කුළමළ, ආරක්සාව පිලිබඳ ප්‍රස්ණයි. ඒත් ඒ සියල්ලේ නිසැක අගමුළ, අපි කවුද කියන එක අපිට තෝරා බේරා ඉගැන්වීමට මෙවං සාස්ථ්රඥයිංට ඉඩ නොදී, බමුණන්, ශ්‍රමණයින්, දේසපාලකන්, නයි තෙල් වෙළඳුන් ඒ වැඩේට පත් කරගැනීමයි- ඔවුංට ඉඩ හැරීමයි.
🎉
පවුල =රෙදි (මතක වස්ත්‍රය.) පංසලට බාරදීම. මරණය සිදු වීම .
❤❤
👍👍👍🙏🙏🙏👏
186 විනාඩි 12.29 අපි මීට කලිනුත් ඔය සමහරු ගැන කියලා තියනවා. ඔය සවලින් ආරාමවගේ තැන්වල නිශ්චිත ව සටන්කලාව ඉගනගත්ත හොඳට සටන්කලාව ඉගනගත්ත ඔය කරාටෙ වගේ ගුරුකුලවල සටන්කලාව ඉගනගත්ත උදවිය හන්දියෙ බීල කුනුහරුප කියන කෑගහන මිනිසුත් එක්ක ගහගන්න යන්නෙ නෑ.( බජාර් එකේ විදියට කියනවනම් අඩෝ අපි උඹලට ගහන්නේ නෑ)ඒ ගොල්ලො ගහගන්නේ අරවගේම ආරාමයක හරි නිස්චිත ගුරුකුලයක ඉගනගෙනවිද්යාලනනු කූලව සංවාද වලට හරි ගැටුම් වලට ආවොත්, මොකොද ඒ ප්‍ර හාර ප්ර් තිපහාර ඒ දෙගොල්ලන්ටම තේරෙනවා. ඒ හින්දා බීල කවුරුහරි පාරෙ කෑගැහුවට ඒවා එච්චරම ගනන්ගන්නේ නෑ.අපිට පොසිටිව් මාකටින් වගේම නෙගටිව් මාකටිනුත් බොහොම වටිනවා. එහෙම කරන අයට බොහොම ස්තුතියි.189.13.43 එකපාරට නිගමනවලට එන්න බෑ.කොහේ හරි ලියවිල්ලක් දැක්ක ගමන් අවසාන නිගමනවලට එන්න සූදානම් වනඑක හොඳමදි, මංදැක්කා නුවන් ලොකු විවේචනයක් යනවා ඒවා බැලුව නෙවි මගේ හිවත්තු කීපදෙනෙක් පිටපත් කරලා එවල තිබුනා ඒවා අපිට හරියට දොස්කියනවා, මොකොද අපි එක අවස්ථාවක කිව්වානේ ජේම්ස් ප්‍රිට න්සේප් කියවාගත්තා කියලා බාක්මිය අක්ෂර,ඒ මහත්මයා කතාකරනව අපි බොරු කියනවා .......... ප්‍රිය න්සේප් නෙවෙයි මේක කිව්වේ, ලංකාවෙ එක්කෙනෙක් මේක කියෙව්වේ, ඒ ආදී වශයෙන් නොයෙකුත් දේවල් කියනවා,අහගෙන ඉන්නකොට වෙන එකදෙයක් තමයි මේ අහන් ඉන්න ජනතාවව්යාවකූල වෙනවා, එතුමා කියනදේ වැරුද්දක් නැහ නමුත් ඒ මහත්තයා ඒක කියවලා තියෙන්නේ වැරදි ආකාරයකට, ප්‍රිය න්සේප් බ්රම ක්මීය අක්ෂර පද්දතිය කියවා ගත්තා, අපි අක්ෂර පද්දතියක් කියවන වට කියන්නේ ඩිසයිපමන්ට් කියලායම්කිසි අකුරු පද්දතියක් කියවාගත්තට පසුව ට්රාවන්ස්ලිටරේෂන් කියන්නෙ ඒ අකුරුවලින් ලියාගත්දේ වෙනත් භාෂාවකින් ලිවීම,ඊට පස්සේ තුන්වන අදියරේ තමයි පරිවර්තනය,....... එතකොට අකුරක් කියවා ගැනීම එය පරවර්තනය කිරීම, මේවා ඔක්කොම එකිනෙකට වෙනස් දේවල්. එකින් එකට විෂයක් තියනවා කරගෙන යන්න, ප්රිඑ න්සේප් නෙවි මේක කිවේවේ රතනපාල කියනඑක හරි, ප්රිර න්සේප්අක්සර පද්දතිය ලියාගත්තට පස්සේ ඒක බැලුවම ඉංදීය ප්රාි කෘතනේ.මාඟධ ප්රාව කෘතයක් තමයි මාගදී කියන්නේ පාලිබාෂාව, එතකොට ප්රිඑ න්සේප් උදව්ගත්තා උපැවදිවෙච්ච රතනපාල කියලා අර පාලි බාසාවට අවශ්‍ය,කරන තොරතුරු ලබාගත්තා.ඉතින් නුවන් මගෙන් මේ ප්‍රම ස්නය ඇසුවා හිතවත් ඩැනිස්ටර්,අපේ වෛද්යදතුමා,ඇත්නේම මේ වෙච්ච පටලැවිල්ල පලවුනේ ආකියලොජිකල් සර්වේ ඔෆ් ඉංඩියා 1862 මේ සිද්දිය වාර්තාකරලා තියනවා,ඒ වාර්තාකරලා තියෙන්නේ කොහොමද අපේ අසන්නන් සවන් දෙනවනම් හොඳයි,ඒකේ හැඳින්වීමේ කියනවා .......“ප්‍රින න්සේප් ඉන්වයිට් රතනපාල ද පාලි ස්කොලර් ඇසිස් හිම් රීඩින් ද ඉනස්කිප්ෂන්ඇන්ඩ් විත් හිස් ඒඩ් ට්ර්නස්ලෙට් ටු ‘ පරිවර්තනය කරන්න.ඒක පරිවර්තනය කරන්න ප්රි් න්සේප් උදව් ඉලලාගත්තා කියලා.මේක ඉතිහාසය පුරාම වෙලා තියනවා ........*ප්‍රි න්සේප් පාලි බාෂා විසේශඥයෙක් නෙවිනේ.(සුද්දට පාලිබාසාව විතරක් නෙවි ඉං ග්රී සිත් බැරිවගේ,නැත්නම් ‘ඇන්ඩ් විත්’දාන්න ඔන නැහනේ. දැන් මේ ගැටළුව ඇතිකරලා තියෙනනේ ජම්බුවෝ නෙවි , ප්‍රි න්සේප් ම තමයි.)(දැන් තවත් අලුත් නීතියක් මතක තියාගන්න මූලා ස්ර හොයනවානම් එයට සම්බන්ද වු අය කියන දේවල් ගනන් ගන්න එපා. ....... යන්න ප්රාමතමික මුලාස්‍ර යට ඒ සඳහා රජයේ ප්‍ර කාෂයම කියවන්න.)20.42තමා විසින් කියවාගත් සෙල්ලිපිය රත්නපාල ලව්වා පරිවර්තනය කරගත්තා,26.42 යමක ලියවී තියනදේ සාස්ත්රී්ය ලෙස කියවා ශාස්ත්රීලයව ඉදිරිපත් කරනඑකවඩා හොඳයි මහජනයාට,නැත්නම් මහජනයා විසාල නොමග යෑමක් යනවා.(පිරිනිවී අවුරුදු දෙසිය ගනනකට පසුව සිටි අසෝක නීග්රෝසධ සාමනේර දුටුවේඔරිස්සාවේදීය. ඒ වගේම අපිට සූ සැට කලා ගෙනාව ඉංදියාවේ ඉඳලා නැහ ඉංදියන්ප්රා්කෘත කියවන්න දන්න පඬිවරයෙක්, එනිසා රත්නපාලගේ උදව් ලබාගන්නසිදුවුනා)‘ආස්චර්යක් ලෙස කියාගත්තා’ එක මගේ වචනයක් නෙවි,ඒක කිව්වේ (මහාචාර්ය) තෙන්නකෝන් විමලානන්ද මහතා.( මින් ඉදිරියට ඔනම කෙනෙක් ඔනම වචනයක් බාවිතාකරනවිට මතක තියාගන්න එහි වගකීම යන්නේ ඒ වචනය මුලින් බාවිතා කරන ලද අයට බව )මේ ගල් පුවරුවල ලියලා තියෙන්නේ බ්රාාක්මීය අක්ශර වලින්...........,මම මුලින් කිව්වා ඔහු බෙන්ගාල ආසියාතික සංගමය් ලේකම් කියලා,ඔහුට පාලිබාෂාව, ප්රාඔ චීන බාෂාවගැන අවබෝදයක් තිබුනා.....බලන්න ඒ නිර්මාන ශීලීත්වය ....කොටින්ම කියනවනම් ඔහු සියවස් ගනනක් ලෝකයෙන් වසන්වෙලා තිබුනුඅකුරු පද්දතියම හිටිවනම කියවා ගත්තා........*“ප්රිප න්සේප් පාලි බාෂා විසේශඥයෙක් නෙවිනේ.” ?(ජනකවි කොටසකින් අවසන් කරමි.එකක් කඩතොළු මකාගන්නට ගොසින් සිදුවුනු කාරියාදෙකක් කඩතොළු සදාගත්තා ඉඳුරුවේ ආචාරියා)
👑
මේ වන විට පහත රට රාජ්‍යයන් බිද වැට්ලද තිබුනේ කියලා දැන ගන්න කැමතියි මහාචාර්ය තුමාගෙන්
පිච්චි නායක්කර් ගේ පලහිලව්ව පසු කාලයකදී වත් මදුරා පුරයට ආරංචි වුනේ නැත්දතෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට කැරැල්ල පොතේ තියෙනවා නානායක්කාර වාසගම පහත් කර සැලකුවා කියලා. මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
බුරන සුනඛයින් මග දිගටම ඉන්නවා සර්....උන් ගැන අවධානය යොමු කිරීමට කාලය වැය කිරීමට සිදුවුවහොත්,මේ වටිනා වැඩසටහනේ ගුවන් කාලය අපතේ යා හැකියි ...❤❤❤
කටුවන කොටුව ගැන වැඩ සටහනක් කරන්න.❤ (අරැම පුදුම රෝද හතර)❤
නාරිනප්පා නොහොත් පිට්ටි නායක්කර් රජපරම්පරා තුනක් තිස්සේම අනසක තහවුරුකර ගනිමින් සිටිබව පේනවා.හරියට,1වන රාජසිංහ රජ සමයේ සිටි අරිට්ටකීවෙන්ඩු වගේ.
😮
Obathuma me ratta adare kenek nam.pathira archchi mahatha samaga aka wedi kawaka idala me sakchchawa karanna.nethnam allawala.paranawithana wage kunu kudeta yavi.niyama ethi hasaya ratta denna
ඔබතුමා මේ රටට ආදරේ නං සිංහලෙං ලියන්න ඉගෙන ගන්න.
@@ensys1000 Mona karannada rata palanaya kala para heththa podi kale idan apata huru kale parAgathi.wikurhi awAjathaka ethi hasayak
මට තියෙන ගැටලුව තමයි සර් නරේන්ද්‍රසිංහ රජතුමාත්,ශ්‍රී විජය රාජසිංහ රජතුමාත් මියගියත් පිට්ටි නායක්කර් ජීවත් වෙලා හිටියද කියන එක ...
කෑගහන්න එපා නුවන්. බාධා කරනවා වැඩී. කටහඩ ටකරමකට ගල් ගහනවා වාගේ. වැද්දෙක් වගේ පෙනුම.
👍🏻👍🏻👍🏻👍
මට නං හිතෙනේ ලමයි ප්රශ්නය අහම්බයකින් කියලා 52:40
ඉන්දීයබිසෝ වරුන්ට ළමයින් නොමැති කම ලංකාවෙ ප්‍රභූ වරුන් හිතා මතාම.ඒ බිසෝ වරුන්ව (කෑම සමග වගේ)වද භාවයට පත් කලා වෙන්න. බැරිද.කෘමන්ත්‍රන විදියට.
❤❤🙏
නරෙන්ද්‍රසිංහ කියන්නේ පොල් පිති රජෙක්
👍🙏🙏🙏👍
❤❤❤🌹🌹🌹
පොලොන්නරු යුගය බැලුවත්,කෝට්ටෙ යුගය,මහනුවර යුග බැලුවත් අපේ සිංහල රජ පරම්පරා අවසන්වීමට ප්‍රදාන වශයෙන් බලපා ඇත්තේ එම රජවරුන් දකුනු ඉන්දියා ප්‍රදේශ වලින් භාර්යාවන් සරනපාවා ගැන්ම හේතුකොට ගෙන බව පෙනේ. මෙලෙස මොවුන් කටයුතු කිරීමට හේතුවී ඇත්තේ මන්ද යන්න පැහැදිලි කල හැකිද?
ගනින්නාන්සේලාගේ කාලයේ එකදු සංඝයාවහන්සේ නමක්වත් ජීවත්ව නොසිටියේද,නැතිනම් උන්වහන්සේ ලාගේ අභාවයෙන් පසුව කාලයේද
අපත් කුපිත වුනා.
විද්වතුන් ඒ ගොල්ලන්ට ලාබ ලබන තැන්වලට වතුර නිවල බොන්නෙ...විද්වතුන් බොරු කියනව කියල තේරෙනකොට..... මෙයා කරන්නෙ ගලේ පහරන එක තවත් පහරන්න එපාගදයි වටේටම
Thaniyen budu we ta epa kattiyama eatamesekata genna
ඉන්දියාවේං දෙන්ඩ ඇත්තෙ ලමයි හම්බවෙන්ඩ බැරි ගෑනු 😂
dear.sirwhy.youra.wasting.time.againe.agine.explaning.same.stories.we.are.waiting.same.day.new.histry
There is history - and it is not old or new. What changes is what some people want to believe.
❤
❤❤❤
👏
Great work 🎉
👍👍
ස්තුතියි ඔබ දෙපලට
9:38 අපේ රටේ ඉතිහාස කතාව ගැන අදහසක් දැක්වීමට, ඒ සාස්තරයේ පරතෙරට ගිය අයෙකු පවා දක්වන බය සැක මනාව පෙනේ.
මේ ලංකාවේ අපට දැනෙන පේන ප්‍රස්ණ ආර්ථික, ජාති කුළමළ, ආරක්සාව පිලිබඳ ප්‍රස්ණයි.
ඒත් ඒ සියල්ලේ නිසැක අගමුළ, අපි කවුද කියන එක අපිට තෝරා බේරා ඉගැන්වීමට මෙවං සාස්ථ්රඥයිංට ඉඩ නොදී, බමුණන්, ශ්‍රමණයින්, දේසපාලකන්, නයි තෙල් වෙළඳුන් ඒ වැඩේට පත් කරගැනීමයි- ඔවුංට ඉඩ හැරීමයි.
🎉
පවුල =රෙදි (මතක වස්ත්‍රය.) පංසලට බාරදීම. මරණය සිදු වීම .
❤❤
👍👍👍🙏🙏🙏👏
186 විනාඩි 12.29 අපි මීට කලිනුත් ඔය සමහරු ගැන කියලා තියනවා. ඔය
සවලින් ආරාමවගේ තැන්වල නිශ්චිත ව සටන්කලාව ඉගනගත්ත හොඳට සටන්
කලාව ඉගනගත්ත ඔය කරාටෙ වගේ ගුරුකුලවල සටන්කලාව ඉගනගත්ත උදවිය
හන්දියෙ බීල කුනුහරුප කියන කෑගහන මිනිසුත් එක්ක ගහගන්න යන්නෙ නෑ.
( බජාර් එකේ විදියට කියනවනම් අඩෝ අපි උඹලට ගහන්නේ නෑ)
ඒ ගොල්ලො ගහගන්නේ අරවගේම ආරාමයක හරි නිස්චිත ගුරුකුලයක ඉගනගෙන
විද්යාලනනු කූලව සංවාද වලට හරි ගැටුම් වලට ආවොත්, මොකොද ඒ ප්‍ර හාර
ප්ර් තිපහාර ඒ දෙගොල්ලන්ටම තේරෙනවා. ඒ හින්දා බීල කවුරුහරි පාරෙ කෑගැහුවට
ඒවා එච්චරම ගනන්ගන්නේ නෑ.අපිට පොසිටිව් මාකටින් වගේම නෙගටිව් මාකටිනුත්
බොහොම වටිනවා. එහෙම කරන අයට බොහොම ස්තුතියි.
189.13.43 එකපාරට නිගමනවලට එන්න බෑ.කොහේ හරි ලියවිල්ලක් දැක්ක ගමන්
අවසාන නිගමනවලට එන්න සූදානම් වනඑක හොඳමදි, මංදැක්කා නුවන් ලොකු
විවේචනයක් යනවා ඒවා බැලුව නෙවි මගේ හිවත්තු කීපදෙනෙක් පිටපත් කරලා
එවල තිබුනා ඒවා අපිට හරියට දොස්කියනවා, මොකොද අපි එක අවස්ථාවක
කිව්වානේ ජේම්ස් ප්‍රිට න්සේප් කියවාගත්තා කියලා බාක්මිය අක්ෂර,ඒ මහත්මයා
කතාකරනව අපි බොරු කියනවා .......... ප්‍රිය න්සේප් නෙවෙයි මේක කිව්වේ,
ලංකාවෙ එක්කෙනෙක් මේක කියෙව්වේ, ඒ ආදී වශයෙන් නොයෙකුත් දේවල්
කියනවා,අහගෙන ඉන්නකොට වෙන එකදෙයක් තමයි මේ අහන් ඉන්න ජනතාව
ව්යාවකූල වෙනවා, එතුමා කියනදේ වැරුද්දක් නැහ නමුත් ඒ මහත්තයා ඒක කියවලා
තියෙන්නේ වැරදි ආකාරයකට, ප්‍රිය න්සේප් බ්රම ක්මීය අක්ෂර පද්දතිය
කියවා ගත්තා, අපි අක්ෂර පද්දතියක් කියවන වට කියන්නේ ඩිසයිපමන්ට් කියලා
යම්කිසි අකුරු පද්දතියක් කියවාගත්තට පසුව ට්රාවන්ස්ලිටරේෂන් කියන්නෙ ඒ
අකුරුවලින් ලියාගත්දේ වෙනත් භාෂාවකින් ලිවීම,ඊට පස්සේ තුන්වන අදියරේ
තමයි පරිවර්තනය,....... එතකොට අකුරක් කියවා ගැනීම එය පරවර්තනය කිරීම,
මේවා ඔක්කොම එකිනෙකට වෙනස් දේවල්. එකින් එකට විෂයක් තියනවා කරගෙන
යන්න, ප්රිඑ න්සේප් නෙවි මේක කිවේවේ රතනපාල කියනඑක හරි, ප්රිර න්සේප්
අක්සර පද්දතිය ලියාගත්තට පස්සේ ඒක බැලුවම ඉංදීය ප්රාි කෘතනේ.මාඟධ ප්රාව
කෘතයක් තමයි මාගදී කියන්නේ පාලිබාෂාව, එතකොට ප්රිඑ න්සේප් උදව්ගත්තා උපැවදි
වෙච්ච රතනපාල කියලා අර පාලි බාසාවට අවශ්‍ය,කරන තොරතුරු ලබාගත්තා.
ඉතින් නුවන් මගෙන් මේ ප්‍රම ස්නය ඇසුවා හිතවත් ඩැනිස්ටර්,අපේ වෛද්යදතුමා,
ඇත්නේම මේ වෙච්ච පටලැවිල්ල පලවුනේ ආකියලොජිකල් සර්වේ ඔෆ් ඉංඩියා
1862 මේ සිද්දිය වාර්තාකරලා තියනවා,ඒ වාර්තාකරලා තියෙන්නේ කොහොමද
අපේ අසන්නන් සවන් දෙනවනම් හොඳයි,
ඒකේ හැඳින්වීමේ කියනවා .......
“ප්‍රින න්සේප් ඉන්වයිට් රතනපාල ද පාලි ස්කොලර් ඇසිස් හිම් රීඩින් ද ඉනස්කිප්ෂන්
ඇන්ඩ් විත් හිස් ඒඩ් ට්ර්නස්ලෙට් ටු ‘ පරිවර්තනය කරන්න.ඒක පරිවර්තනය කරන්න
ප්රි් න්සේප් උදව් ඉලලාගත්තා කියලා.මේක ඉතිහාසය පුරාම වෙලා තියනවා ........
*ප්‍රි න්සේප් පාලි බාෂා විසේශඥයෙක් නෙවිනේ.
(සුද්දට පාලිබාසාව විතරක් නෙවි ඉං ග්රී සිත් බැරිවගේ,නැත්නම් ‘ඇන්ඩ් විත්’
දාන්න ඔන නැහනේ. දැන් මේ ගැටළුව ඇතිකරලා තියෙනනේ ජම්බුවෝ
නෙවි , ප්‍රි න්සේප් ම තමයි.)
(දැන් තවත් අලුත් නීතියක් මතක තියාගන්න මූලා ස්ර හොයනවානම් එයට
සම්බන්ද වු අය කියන දේවල් ගනන් ගන්න එපා. ....... යන්න ප්රාමතමික
මුලාස්‍ර යට ඒ සඳහා රජයේ ප්‍ර කාෂයම කියවන්න.)
20.42තමා විසින් කියවාගත් සෙල්ලිපිය රත්නපාල ලව්වා පරිවර්තනය කරගත්තා,
26.42 යමක ලියවී තියනදේ සාස්ත්රී්ය ලෙස කියවා ශාස්ත්රීලයව ඉදිරිපත් කරනඑක
වඩා හොඳයි මහජනයාට,නැත්නම් මහජනයා විසාල නොමග යෑමක් යනවා.
(පිරිනිවී අවුරුදු දෙසිය ගනනකට පසුව සිටි අසෝක නීග්රෝසධ සාමනේර දුටුවේ
ඔරිස්සාවේදීය. ඒ වගේම අපිට සූ සැට කලා ගෙනාව ඉංදියාවේ ඉඳලා නැහ ඉංදියන්
ප්රා්කෘත කියවන්න දන්න පඬිවරයෙක්, එනිසා රත්නපාලගේ උදව් ලබාගන්න
සිදුවුනා)
‘ආස්චර්යක් ලෙස කියාගත්තා’ එක මගේ වචනයක් නෙවි,ඒක කිව්වේ (මහාචාර්ය)
තෙන්නකෝන් විමලානන්ද මහතා.
( මින් ඉදිරියට ඔනම කෙනෙක් ඔනම වචනයක් බාවිතාකරනවිට මතක තියාගන්න
එහි වගකීම යන්නේ ඒ වචනය මුලින් බාවිතා කරන ලද අයට බව )
මේ ගල් පුවරුවල ලියලා තියෙන්නේ බ්රාාක්මීය අක්ශර වලින්...........,
මම මුලින් කිව්වා ඔහු බෙන්ගාල ආසියාතික සංගමය් ලේකම් කියලා,
ඔහුට පාලිබාෂාව, ප්රාඔ චීන බාෂාවගැන අවබෝදයක් තිබුනා.....
බලන්න ඒ නිර්මාන ශීලීත්වය ....
කොටින්ම කියනවනම් ඔහු සියවස් ගනනක් ලෝකයෙන් වසන්වෙලා තිබුනු
අකුරු පද්දතියම හිටිවනම කියවා ගත්තා........
*“ප්රිප න්සේප් පාලි බාෂා විසේශඥයෙක් නෙවිනේ.” ?
(ජනකවි කොටසකින් අවසන් කරමි.
එකක් කඩතොළු මකාගන්නට ගොසින් සිදුවුනු කාරියා
දෙකක් කඩතොළු සදාගත්තා ඉඳුරුවේ ආචාරියා)
👑
මේ වන විට පහත රට රාජ්‍යයන් බිද වැට්ලද තිබුනේ කියලා දැන ගන්න කැමතියි මහාචාර්ය තුමාගෙන්
පිච්චි නායක්කර් ගේ පලහිලව්ව පසු කාලයකදී වත් මදුරා පුරයට ආරංචි වුනේ නැත්ද
තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට කැරැල්ල පොතේ තියෙනවා නානායක්කාර වාසගම පහත් කර සැලකුවා කියලා. මේ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද
බුරන සුනඛයින් මග දිගටම ඉන්නවා සර්....
උන් ගැන අවධානය යොමු කිරීමට කාලය වැය කිරීමට සිදුවුවහොත්,මේ වටිනා වැඩසටහනේ ගුවන් කාලය අපතේ යා හැකියි ...❤❤❤
කටුවන කොටුව ගැන වැඩ සටහනක් කරන්න.❤ (අරැම පුදුම රෝද හතර)❤
නාරිනප්පා නොහොත් පිට්ටි නායක්කර් රජපරම්පරා තුනක් තිස්සේම අනසක තහවුරුකර ගනිමින් සිටිබව පේනවා.හරියට,1වන රාජසිංහ රජ සමයේ සිටි අරිට්ටකීවෙන්ඩු වගේ.
😮
Obathuma me ratta adare kenek nam.pathira archchi mahatha samaga aka wedi kawaka idala me sakchchawa karanna.nethnam allawala.paranawithana wage kunu kudeta yavi.niyama ethi hasaya ratta denna
ඔබතුමා මේ රටට ආදරේ නං සිංහලෙං ලියන්න ඉගෙන ගන්න.
@@ensys1000 Mona karannada rata palanaya kala para heththa podi kale idan apata huru kale parAgathi.wikurhi awAjathaka ethi hasayak
මට තියෙන ගැටලුව තමයි සර් නරේන්ද්‍රසිංහ රජතුමාත්,ශ්‍රී විජය රාජසිංහ රජතුමාත් මියගියත් පිට්ටි නායක්කර් ජීවත් වෙලා හිටියද කියන එක ...
කෑගහන්න එපා නුවන්. බාධා කරනවා වැඩී. කටහඩ ටකරමකට ගල් ගහනවා වාගේ. වැද්දෙක් වගේ පෙනුම.
👍🏻👍🏻👍🏻👍
මට නං හිතෙනේ ලමයි ප්රශ්නය අහම්බයකින් කියලා 52:40
ඉන්දීයබිසෝ වරුන්ට ළමයින් නොමැති කම ලංකාවෙ ප්‍රභූ වරුන් හිතා මතාම.ඒ බිසෝ වරුන්ව (කෑම සමග වගේ)වද භාවයට පත් කලා වෙන්න. බැරිද.කෘමන්ත්‍රන විදියට.
❤❤🙏
නරෙන්ද්‍රසිංහ කියන්නේ පොල් පිති රජෙක්
👍🙏🙏🙏👍
❤❤❤🌹🌹🌹
පොලොන්නරු යුගය බැලුවත්,කෝට්ටෙ යුගය,මහනුවර යුග බැලුවත් අපේ සිංහල රජ පරම්පරා අවසන්වීමට ප්‍රදාන වශයෙන් බලපා ඇත්තේ එම රජවරුන් දකුනු ඉන්දියා ප්‍රදේශ වලින් භාර්යාවන් සරනපාවා ගැන්ම හේතුකොට ගෙන බව පෙනේ. මෙලෙස මොවුන් කටයුතු කිරීමට හේතුවී ඇත්තේ මන්ද යන්න පැහැදිලි කල හැකිද?
ගනින්නාන්සේලාගේ කාලයේ එකදු සංඝයාවහන්සේ නමක්වත් ජීවත්ව නොසිටියේද,නැතිනම් උන්වහන්සේ ලාගේ අභාවයෙන් පසුව කාලයේද
අපත් කුපිත වුනා.
විද්වතුන් ඒ ගොල්ලන්ට ලාබ ලබන තැන්වලට වතුර නිවල බොන්නෙ...
විද්වතුන් බොරු කියනව කියල තේරෙනකොට..... මෙයා කරන්නෙ ගලේ පහරන එක තවත් පහරන්න එපා
ගදයි වටේටම
Thaniyen budu we ta epa kattiyama eatamesekata genna
ඉන්දියාවේං දෙන්ඩ ඇත්තෙ ලමයි හම්බවෙන්ඩ බැරි ගෑනු 😂
dear.sirwhy.youra.wasting.time.againe.agine.explaning.same.stories.we.are.waiting.same.day.new.histry
There is history - and it is not old or new. What changes is what some people want to believe.
❤❤
❤
❤❤❤
❤
❤