පලමු දේශපාලන කුමණ්ත්‍රනය | Sri Lanka First political conspiracy | Neth Fm Unlimited History 89 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 55

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +1

    Grate Programme......

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 2 ปีที่แล้ว +2

    හරිම අපූරුයි ..මහාචාර්ය තුමනි අතීතයේ සිටම එන..
    ඒ දේශපාලන අර්බුද ගැන හැඳින්වීම්
    ❤️❤️❤️🙏
    2022 නව වසර සුබම සුබ
    නවවසරක් වේවා !
    තෙරුවන් සරණයි !
    දීර්ඝායු වේවා !❤️❤️

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අතීතයෙන් වර්තමානය කියවීම...අගෙයි.

  • @chinthasamat7055
    @chinthasamat7055 2 ปีที่แล้ว +2

    Wishing you, the professor and your team a very happy new year. Awaiting many more interesting episodes.
    Cannot thank you enough for the knowledge you shared with us. ❤️❤️❤️

  • @sandunnuwanaka5242
    @sandunnuwanaka5242 2 ปีที่แล้ว +5

    මහාචාර්ය තුමනී, 'නැගෙනහිර තිස්ස පව්ව' කියන්නෙ නුවරගල වෙන්න බැරිද? නුවරගල සද්ධාතිස්ස රජුගේ මාලිගාවක් තිබූ බව සඳහන් වෙනවා. අදටත් චතුරස්‍රාකාර පොකුණක් පර්වතය මත පවතිනවා.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว

    අසනීපයි. නිවාඩු දෙන්න 😊

  • @thanujamendis6151
    @thanujamendis6151 2 ปีที่แล้ว +1

    ලැබුවා නව වසර සෞභාග්‍යයමත් වසරක් වේවා !
    ඔබ දෙපලගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සඵල වේවා .....

  • @sunilwijepala9470
    @sunilwijepala9470 2 ปีที่แล้ว +1

    Labannau aluth auruddha oba depalata suba wewa,,niduk neerogi suwa labewa mena weda satahana sarthakawa karagena yemara thawa durathath awasthawa selasewa.
    Theruwansaranai

  • @udeshmaduwantha4987
    @udeshmaduwantha4987 2 ปีที่แล้ว +4

    ලබන්නා වූ අලුත් 2022 ඔබ දෙපලට සුභම සුභ නව වසරක් වේවා....

  • @sunetrakumari4784
    @sunetrakumari4784 2 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 ปีที่แล้ว

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 ปีที่แล้ว +1

    මේ 2021 වසරේ ඔබ දෙපල ලබාදුන් දැනුම් සම්බාරයට බෙහෙවින්ම ස්තුතියි

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @Rasikasspace
    @Rasikasspace 2 ปีที่แล้ว +1

    ඔන්න ඉස් ඉස්සෙල්ලාම වතාවට මම එකඟ වෙන්නේ නෑ මහාචාර්ය තුමා කියපු එක කාරණාවකට... අර අඩුපාඩු නැත්නම් කිසිවෙක් හොර කමට යන්නේ නෑ කිව්ව කතාව... ඒකට නම් මම එකඟ නෑ ඕන්... අද අපේ ලංකාවේ හොරකම් කරපු එවුන් දේශපාලනයට ඇවිත් ඉවක් බවක් නැතිව හොරකම් කරනවා...අඩුපාඩු සියල්ලම සපුරාගත් පසුව උනත්! (සමාවෙන්න පාවිච්චි කරපු භාෂා විලාශයට)

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +3

    ඔබ දෙපලට සුබ අලුත් අවුරැද්දක් වේවා.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +2

      එසේම වේවා

  • @uibanknotes162
    @uibanknotes162 2 ปีที่แล้ว +1

    👍

  • @ranjithanura520
    @ranjithanura520 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට සුබම සුබ නව වසරක් වේවා.

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว +1

  • @nilanthigunawardene6485
    @nilanthigunawardene6485 2 ปีที่แล้ว

    ලබන්නාවු වසර ඔබ දෙපලට සුබම සුබ අවුරැද්දක් වේවා. නිරෝගි බව සහා සෞභාග්‍ය උදාවේවා

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว +1

    Wishing you a very happy New Year

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      ඔබටටත් එසේම වේවා

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +2

    ඔබතුමන්ලාගේ දැනුම් සඹ්භාරය අප සමග බෙදා ගැනීම මහා පුණයකර්‍මයක්.

  • @threekal2
    @threekal2 2 ปีที่แล้ว +1

    👍❤️🌹🌷🌹

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @vihagasathsara6069
    @vihagasathsara6069 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @lakshithachess
    @lakshithachess 2 ปีที่แล้ว

    💝

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻💐💐💐🌾🌾🌾🌞

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +1

    සර් සූරතිස්ස රජතුමා ඉදිකල නගරංගණ විහාරය කොහෙද තියෙන්නේ( මහාවංසය 21පර්‍ර්ච්චේදය කිරිබත්ගොඩ හිමි )

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +1

    අර සීගිරි ගමනට ඕන කෙනෙක්ට
    සහභාගි වෙන්න පුලුවන්ද මම
    උසස්පෙළ ඉතිහාසය ඉගෙනගන්න සිසුවෙක්

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      වයස 15 වැඩී ඔනෙම කෙනෙක්ට පුලුවන්

  • @bimsarakumarasinghe7099
    @bimsarakumarasinghe7099 2 ปีที่แล้ว +1

    සර් "සුඹුලු ගෙය" කියන එකේ තේරුම "අලුත් විහාරය" කියන එකද ??

  • @chandikanadeeshan9740
    @chandikanadeeshan9740 2 ปีที่แล้ว +1

    ඔබ තුමා 88 වැඩසටහනේ දෙවන කොටසේ පවසනවා ධර්ම දතුව ගැන සටහනක් නෑ කියලා. නමුත් ඔබ තුමා කියනවා ශිලා කාල රජවරයෙක් ගැන. මගේ පලමු ප්‍රශ්නය ඔය ශිලාකාල රජු හිටපු කාලය පවසන්න?
    . ඒ වගේම ඔබ තුමා කියනවා තුන්වන දර්ම සංගායනාවදි තමයි ථේරවාදී දහම පැමිනියේ කියලා. ඔබ තුමා එසේ පවසන්නේ කුමක් මුල් කරගෙනද?
    පලමු දර්මය සංඝායනවදිම එය නිකාය වශයෙන් බෙදා භික්ෂූන් වහන්සේලාට ලබා දුන් බවට පැහැදිලි ශාක්ශී තිබුයදි ඇයි ඔබ මිනිස්සු මුසාවාදයේ සමාදන් කරවන්නේ?.
    ඔය කියන නාගාරාද රජු හිටපු කාලය දක්වන්න? .
    ඔබ තුමා කියනවා අශෝක රජු මගධයේ භික්ෂූන් මුන ගැසිලා ප්‍රකාශනයක් කරනවා
    "මගදේ සංඝං අභිවාදේතුං නං ආහ. අප්පාබාධතඤ්ච ඵාසුවිහාරඤ්ච විදිථේ මේ භංථේ " කියලා ඔබ පාලී වාක්‍යයක් ප්‍රකාශ කලා. එහි ඔබ කියනවා.
    අශෝක රජු ඔබලා පහසු විහරනයෙන් ඉන්නවා කියකා එව් සංඝරත්නයට කිවා කියකා හැබැයි බුදුරජාණන් වහන්සේ කිවේ ඔක නෙවෙයි කියලත් ඔබ කියනවා.
    මම අහන්න කැමතියි ඔබ ත්‍රිපිටක ශ්‍රී සද්දර්මය දැකලවත්ද ඔය කතා කරන්නේ
    බුදුරජාණන් මනා කොට කීටාගිරි සූත්‍රය තුල දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට පහසූ විහරනයෙන් වැඩම ඉන්න පිලිවෙත.
    අහං ඛො, භික්ඛවෙ, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා (රත්තිභොජනං (ක.)) භුඤ්ජාමි. අඤ්ඤත්‍ර ඛො පනාහං, භික්ඛවෙ, රත්තිභොජනා භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ, තුම්හෙපි, භික්ඛවෙ, අඤ්ඤත්‍රෙව රත්තිභොජනා භුඤ්ජථ. අඤ්ඤත්‍ර ඛො පන, භික්ඛවෙ, තුම්හෙපි රත්තිභොජනා භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
    මහණෙනි, මම රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරමි. ඒ රාත්‍රි භෝජනයෙන් වෙන්ව අනුභව කරන්නාවූ මම ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කාය බලයද, සැප විහරණයද ඇති බව දනිමි. මහණෙනි, තොපිද එව, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරව්, රාත්‍රි භෝජනයෙන් තොරව අනුභව කරන්නාවූ තොපිද ස්වල්ප ආබාධ ඇති බවද, ස්වල්ප රෝග ඇති බවද, පහසුවෙන් ඉරියව් පැවැත්වීමද, කායබලයද, සැපවිහරණයද ලැබෙයි.
    (කීටාගිරී සූත්‍රය.)
    .
    ඔබ කියනවා අශොක රජු ස්වමින් වහන්සේලාට සැපවිහරණයට නිග්‍රහයක් කලා කියලා. එහෙම කලානම් නිග්‍රෝධ සාමනේර මහාරහතන් වහන්සේට සෑමදිනකම සිව්පසය පුජා කරාවිද?
    ඔබ කියනවා අරියවංශ සූත්‍රය කටපාඩම් කරන්න කියලා. අවසානේ ඔබ කියනවා මේ මහා යාන බුදු දහම කියලා. පිලිතුරක් ලබා දෙන්න කොරියාව ,චීනය,ටිබටය. වැනි රට වල ඇත්තේ ඒ මහා යානය දෙවන සංඝායනවෙන් බිදි ගිය වජ්ජි පුත්තක භික්ෂූන් ගෙන් හට ගත් මහා වංශික භික්ෂූන් නැතිනම් අද මහා යානය. අරිය වංශය දේශනාව තුල තිබෙන්නේ පලමු අරිය වංශය චීවර මහා අරිය අවංශය. ඔබ පිලිතුරක් ලබා දෙන්න මේ මම කියපු රට වල මහා යානිකයන් චීවර පරිහරණය කරනවාද. ඔව්න් ගිහියන්ට සමාන ඇදුම් අදින්නේ කලිසම් ටී ශට්. අවශ්‍යනම් කියන්න ශාක්ශී එක්කම පෙන්වන්න පුලුවන් මට. අවසන් ප්‍රශ්නය ඔබ ඇයි අසරන පිරිස් මුසාවාදයේ . මිත්‍යාදුශ්ටීයේ සමාදන් කරවන්නේ. මම හිතනවා පිලිතුරක් ලබා දෙයි කියලා ඉතාම ඉක්මනින් .

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 2 ปีที่แล้ว +4

      ඔබ මහායානය සහ ථේරවාදය ගැන බොහෝ දේ කතා කලාට ලංකා ඉතිහාසය දන්නේ නෑ වගේ. ලංකා ඉතිහාසය කියල පොතක් තියෙනවා කාණ්ඩ දෙකකින් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන්ඩ පාවිච්චි කරන. ඒක අරගෙන කියවන්ඩ, එතකොට ඔය සිලාකාල හිටියේ කොයි කලේද වගේ සරළ ප්‍රශ්න මහාචාර්ය වරයෙකුගෙන් අහන්ඩ අවශ්‍ය වෙන්නේ නෑ. ඒ පොත් දෙක කියෙව්වහම මහාචාර්ය තුමා කියන දෙයින් 80% ක් ම කලින්ම දැන ගන්ඩ පුළුවන්.

    • @ranjithanura520
      @ranjithanura520 2 ปีที่แล้ว +1

      ඔබ ඉතිහාසය හා වර්තමානය පටලවාගන්නයි යන්නේ. මට හිතෙන්නේ ඔබ මීරිගම පරමමුසාවාද ආරාමයේ සාමාජිකයෙක් කියාය.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මේ හලෝ ඔහේට වඩා මෙතුමා ඉතිහාසය ගැන දන්නවා,අනික බුද්ධ දේශනාවේ තියෙන්නෙ සද්ධර්මය මිසක් මහායාන,ථේරවාද,ධර්මධාතු ගැන සදහන් නැනෙ,ඒවා පස්සෙ එක එක.මත
      එක්න ආපු ඒවා.

  • @siriwardanasiriwardana695
    @siriwardanasiriwardana695 2 ปีที่แล้ว +1

    මේ යකා කතන්දර ආතෙක් 😂😂😂😂 අපිටත් බැරිද halo කතන්දර ගොතන්න.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 2 ปีที่แล้ว +1

      ඔයා වගේ කෙනෙකුට මේ වගේ කතන්දර ගොතන්ඩ අමාරුයි. මොකද මේ මට්ටමට කතන්දර ගොතන්ඩ නං ඉතිහාසය සහ පුරාවිද්‍යාව අවුරුදු දහයක් වත් ඉගෙන ගෙන, විස්වාස කටයුතු මුලාශ්‍ර ග්‍රන්ථ සහ සෙල් ලිපි දහස් ගණනක් කියවල තේරුම් අරගෙන, අවුරුදු විස්සක් තිහක් විශ්ව විද්‍යාලෙක උපාධි අපේක්ෂකයන්ට උගන්වල, ලෝකේ පිළිගත් විශ්ව විද්‍යාලෙක PhD එකක් වත් තියෙන්ඩ ඕනෑ.
      ගැම්මයි ආසාවයි විතරක් මදි. "වෙන්ඩ පුරාවිද්‍යාඥයෙක්" වීම ලේසියි, නියම පුරාවිද්‍යාඥයෙක් වෙන්ඩ සැහෙන්ඩ අමාරුයි.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      @@sajeewakalamba1796 pura widdyya මහාචාර්ය කෙනෙක් කළ යුත්තේ අගති ගාමි නොවී කරුණු ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමයි. මොහු කියන කරුණු බොහෝමයක් බොරුයි කියල සෙල්ලිපි වලින් පවා ඔප්පු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස පරාක්‍රමබාහු රජතුමා ලියැවු පොත්ගුල් විහාර සෙල්ලිපිය , සහ කිරින්දේ tam ලිපිය ඉදිරිපත් කරන්න පුළුවන්.
      පරාක්‍රමබාහු රජතුමා කියන්නේ තමන් ඔක්කාක වංසයෙ කියලා. එහෙනම් සෝමදේව කියන පණ්ඩුකාභය ස්වදේශික සම්බන්ධතාවක් ඇති රජෙක් කීම බොරුවක්.,
      කිරින්දේ tam ලිපිය,තිස්ස මහා ආරාම tam ලිපිය තුළ තිබෙනවා uparaaja මහා නාග රුහුණේ දී බුදු දහම වැළඳ ගත්ත බව. එහෙනම් සෝමදේව කියන කතා ඔහුගේ keppa මිසක් ඇත්ත නොවේ.
      මට මොහු වගේ කතන්දර කියන්න බැහැ කියල ඔබ කියන කතාවේ යම් ඇත්තක් තිබෙනවා. මොකද මම ඇත්ත බොරු කරන මොහු වගේ බොරු කාරයෙක් නොවේ. Bbකරුණු සහිතව අසන ප්‍රශ්න වලට උත්තර නොදී පැන යන මොහු වගේ කොන්ද පණ නැති නිවටයෙකුත් නොවේ.😌😌😌😌

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 2 ปีที่แล้ว

      @@siriwardanasiriwardana695 ඔබ බොහොමයක් කරුණු පටලවාගෙන වගේ. පරාක්‍රමභාහු රජු ඔක්කාක වංශයේ වීමත් පණ්ඩුකාභය රජු ස්වදේශික වීමත් විය හැකි දෙයක්. මක් නිසාද යත්, මේ රජුන් දෙදෙනා අතර කාල පරතරය අවුරුදු 1300 කට වැඩි නිසා. බොහෝ විට රජුන් තමන්ට රජකම උරුම වන තමන්ගේ පෙළපත අතිශයෝක්තියෙන් (හෝ වැරදි ලෙස) දක්වන්නට පුරුදුව සිටි නිසා.
      උපරාජ නාග රුහුණේ ස්වාමින් වහන්සේලා අවනත කර ගැනීම සඳහා ඔවුන් වෙතින් ප්‍රසිද්ධියේ බුදු දහම වැළඳ ගන්නට ඇති. එහෙත් ඔහු, ඔහුගේම සහෝදරයා භක්තියෙන් පිළිගෙන වැළඳ ගත් සහ රජ්‍ය ආගම බවට පත් කල බෞද්ධ ධර්මය නොදැන සිටිය යැයි පිළිගත නොහැකි දෙයක්. මෙයින් කරුණු දෙකක් උකහා ගත හැකියි,
      1. උපරාජ නාග රුහුණේදී ප්‍රසිද්ධියේ බුදු දහම වැළඳ ගැනීම, දේවානම් පියතිස්ස රජු අශෝක අධිරාජයා එවූ කකුධ භාණ්ඩ පිළිගෙන නැවත අභිෂේක වීම වැනි දෙයක් වන්නට පුළුවන්.
      2. එවකට ලංකාවේ බුදු දහම රුහුණ සහ රජරට ලෙස එකිනෙකට ස්වාධීනව බෙදී සිටින්නට ඇති බවයි.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      @@sajeewakalamba1796 මහත්තයෝ පරාක්‍රමබාහු රජතුමා ඔක්කාක වංසයෙහි වීමට ඇති ඉඩකඩ සකස් වෙන්නේ භද්‍ර කච්චායනා කුමරියගේ සහෝදරයන් ලංකාවේ පදිංචි වීමෙන්. එය මහාවංසයේ අපූරුවට තිබෙනවා. දැනට ලැබී ඇති කරුණු වලින් එය ඔප්පු වෙනවා. රුහුණේ සංකේතයක් වන මත්ස්‍ය ලකුණ සෝමදේවයන් කියන්නේ දේශීය එකක් කියලා. නමුත් එය වැරැදියි. එල්ලාවල මේධානන්ද හිමියන්ගෙ පොත්වල තිබෙනවා එම සංකේතය කපිල වස්තු සෑයේ කැණීම් වලින් පවා ලැබී ඇති බව. එය ශාක්‍යයවරුන්ගෙ සංකේතයක් බව ඒ හිමියන් කියනවා. එය තහවුරු වෙනවා එම සංකේතය අනුරාධපුර ඇතුළු නුවර කැණීම් වලින් පවා ලැබීමෙන් . එහිදී එය පමණක් නොවේ , මිහිඳු හිමියන් එන්නට පෙරාතුව භාවිතා කළ අකුරු වලින් ,, බිය අනුරද ,, ලෙස ලියූ මැටි පුවරු ලැබී තිබෙනවා. එයින් කියවෙන්නේ වෙන කෙනෙකු නොවේ. ඒ අනුරාධපුර නගරය ලෙස තබා ගත් අනුරාධ ශාක්‍යයා. එසේ නමි පැහැදිලියි පණ්ඩුකාභය කුමාරයා ශාක්‍යය රජෙක්. මොකද ඔහුගේ පියා දීඝාභය ශාක්‍යය නිසා. එහෙනම් සෝමදේවයන්ගෙ කතා බොරු keppa.
      මම පටලවා ගෙන කියලා ඔබට හිතෙන්නේ සෝමදේව කියන කරුණු වලින් ඔබලා තෘප්තිමත් වීම නිසයි ඒක නිසා ඔහු හිතා මතා කරන නොමඟ යැවීම ඔබලාට නොපෙනේ. ඔබ තවත් කරුණු දැනගන්න කැමති නමි කියවන්න සමන්ත පාසාදිකාව අටුවා පොතේ 56, 85 පිටු .සෝමදේවයන් 19 වැඩසටහන තුළ සඳහන් කළා මිහිඳු හිමියන් ඉදිරියේ රුහුණේ හිමි නමක් තම්බපණ්ණියේ විනය කියවූ බව සමන්ත පාසාදිකාව පොතේ තිබෙනවා කියල. ඒක අමු බොරුවක්. එහි තිබෙන්නෙ මිහිඳු හිමියන් ඉගැන්වූ විනය ගුරු ගෝල පරම්පරාවෙන් පැමිණ රුහුණේ ධම්ම පාලිත හිමියන් තම ගෝල නමට ඉගැන්වූ බවයි. මම මේ ගැන සෝමදේවයන්ගෙන් විමසූ විට ඔහු කළේ අවස්ථා කිහිපයකදීම මගේ comment ඉවත් කිරීමයි. එනිසා මම තහවුරු කර ගත්තා මොහු මේ කරන්නේ හිතා මතා ජාතිය නොමඟ යැවීමක් කියලා.

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 2 ปีที่แล้ว

      @@sajeewakalamba1796 සෝමදේවයන් කියන විදිහට මිහිඳු හිමියන් එන්නට පෙරාතුව මෙහි බුදු දහම තිබුණා නම් ඊට පෙර සිටි රජවරු තමන්ගෙ නමින් කළ සෙල්ලිපි කෝ?