කාලිංග මාඝ | Kalinga Magha | கலிங்க மாகன் | Neth Fm Unlimited History Sri Lanka 128 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    02:10 කාලිංග මාඝ
    17:30 යාපහුව සුභ සෙනවියා, භාම සෙනවියා, ආදිපාද බුවනෙකබාහු ,තෙන්නෙයි ලංකෙයිකෝන්
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 216

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +7

    මම මිට වසර කිහිපයකට පෙර අබය ගිරිය බලන්න ගිය වෙලාවෙ පාසැල් සිසුන් වන්දනාවට ගියවෙලේ එතන හිටපු වයසක පුරාවිද්‍යා සේවක මහට්ගෙක් සමග කතා කලා .ඔහු කිවුවා රටේ. ඇතිවුනු බොහෝ ප්‍රශ්න ඇතිකලේ මහා විහාරයෙන් කියලා.ඒ නිසා රට අරාජික වෙලා ා විදේශ ආක්‍රමන වලට ඉඩසැලසුනා කියලා. ඊට පස්සේ අනුරාදපුර පොලොන්නරු වෙහෙර විහාර විනාශ කලේ කාලිංග මාග කියලා .ඔහු ම්ංකොල්ල කෑවෙ නැත්තේ අබයගිරි වෙහෙර විතරයි කියලා. මේ නිර්මානය කරන විට විදේශීය ආක්‍රමණවලින් මේ තැන්පත් කරන වටිනා දේවල් රැකගන්නේ කොහොමද කියලා කල්පනා කරන විට හින්දු පූජකයෙක් උපදෙස් දුන්නාලු රත්තරං වලින් ගව රූපයක් හදලා ගවයාගේ බඩ පැත්තේ නිදන් වස්තු තැන්පත් කරන්න කියලා. එවිට කිසිම ආක්‍රමණයෙක් ශිව දෙවියන්ට බයේ. මේ ගව රූඔඅයට අත තියන්නෙර් නැහැ.කියලා. කාලිංග මාග උග්‍ර හින්දු අන්තවාදියෙක් ඒ නිසා මේ ගවයාගේ බඩ පලලා වස්තුව ගන්න බය වුනාලු කියලා.අදත් ඒ. රත්තරන් ගව රූපය ඇතුලේ තියනවාලු කියලා.

  • @natureandwildlifeofsrilank1261
    @natureandwildlifeofsrilank1261 ปีที่แล้ว +5

    ඉතිහාසය බල්ලට ගිය කාලයක ඉතිහාසය පිලිබදව උනන්දුවක් ඇති කරල ලක්ෂයක පිරිසක් එකතු කරල මහාචාර්ය තුමා , නුවන් මහත්මා හා නෙත් FM සිදු කරන මෙහෙවර අති විශිෂ්ටයි. තවත් දුර ගමනක් යන්න සුභ පතනවා. මම රුවන්

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +11

    අපිටත් සතුටුයි... බය නැතුව ඉන්න ලබන සතියේ programme එක කරන්නේ කොහොමත් ලක්ෂෙට කොඩිය දා ගෙන.... ❤️❤️❤️❤️

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +7

    මහාචාර්යතුමා වර්තමානය විවරණය කරන්නටත් අනාගතය විනිවිද දකින්නටත් ඉතිහාසය මෙවලමක් කරගන්නායුරු හරිම අපූරුයි ❤️🙏

  • @thilinaranasinghe6434
    @thilinaranasinghe6434 ปีที่แล้ว +3

    අපේ දරැවන්ව මෙි වැඩසටහන අහන්න බලන්න පෙලබවිම අනාගතයට වැදගත් අයෝජනයක්.

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 ปีที่แล้ว +5

    13 වන සියවස ආරම්භ වෙනවත් එක්ක පුරාණ සම්භාව්‍ය ශිෂ්ඨාචාරවල පරිහානියක් සිදුවෙන්න ගත්තා කියලා මහාචාර්‍යතුමා කියපු කතාව ඇත්ත.
    ක්‍රි.ව. 1215 වෙනකොට තෙමුජින්( ජෙන්ගිස් ඛාන් ) යටතේ මොංගෝලියාව එක්සත් වෙමින් තිබුනා මොංගෝලියානුවත් බලවත්වීම එක්ක ලෝකෙට උන බලපෑම ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ 13න් වෙනි සියවස වෙනකොට වර්ථමාන කසකස්ථාන වගේ ප්‍රදේශවල ජීවත් වෙලා තිබුනේ පූර්ණ යුරෝපීය සම්භවයක් සහිත මිනිස්සු මොංගෝලියානු බලපෑම එක්ක අද වෙනකොට ඒක සම්පූර්ණයෙන් වෙනස්වෙලා, ඒවගේම මද්‍යම ආසියාවේ අනිත් ප්‍රදේශවල හිටපු ඉරානික ජනවර්ගත් විනාස වෙලා අද ඉන්න තත්වෙට පත් වෙලා තියනවා,
    මොංගෝලියාවට සමාන්තරව ඉන්දියාවේ මුස්ලිම් බලය වර්ධනය වෙන්න ගන්නෙත් ඔය කාලේ ඝෞරිඩ් වරුන් උතුරු ඉන්දියාවේ බලය තහවුරු කරනවා ඔවුන්ගෙන් පසු මාම්ලුක් වංශයට බලය පැවරෙනවා මාම්ලුක්වරුන්ගෙන් පසු දිල්ලි සුල්තාන් රාජ්‍ය ඛිල්ජිවරුන් අතට පත්වෙනවා, ඛිල්ජිවරු බලවත් වීමත් එක්ක රාජස්ථානය වගේ මහා හින්දු බල ප්‍රදේශ පරිහානියට පත්වීම ආරම්භ වෙනවා සුල්තාන් අලවුද්දීන් ඛිල්ජිවගේ නායකයෝ යටතේ හින්දු ප්‍රදේශ විශාල වශයෙන් ආක්‍රමණයට නතුවෙනවා.
    13 වන සියවසයේ ආරම්භය ලෝක ඉතිහාසයේ නව යුගයක ඇරඹුමක් තමයි

  • @shashmiamanjalee7410
    @shashmiamanjalee7410 ปีที่แล้ว +6

    දුරකතනය කියන්නෙ දැනුම සොයන්නන්ට දැනුම හොයාගන්න තියන හොදම තැන අපිට හැමදාම දැනුම දෙන මේ වැඩසටහන හැමදාම ඉගනගන්න ආස අපිට මේ වැඩසටහනෙන් හැමදාම අපිට දැනුම දෙන්න ශක්තිය ලැබේවා කියල පතනව

  • @dulasiriramanayake5998
    @dulasiriramanayake5998 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත් මම හරි ආසාවෙන් අහනවා ලංකාවෙ මිනිස්සු ඉක්මනටම ඉතිහාසය අමතක කරන ජාතියක් බව අමතක කරන්න එපා මහාචාර්‍ය තුත් හොඳටම කරනවා

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว +4

    ලක්ෂෙට කොඩිය දැම්මා.❤️ සුභ පැතුම් අය්යා.

  • @harshalakmal4061
    @harshalakmal4061 ปีที่แล้ว +3

    උනුසුම් සුබපැතුම් 100000 ට. එකක් නෑර ඔක්කොම වීඩියෝ බැලුවා. එනකන් බලන් ඉන්නෙ හැම සතියෙම. ❤️

  • @chamikarakularathne
    @chamikarakularathne ปีที่แล้ว +2

    තීන්ත නදිය පොත කාලිංඝ මාග ගැම ලස්සන ප්‍රබන්ධ කතාවක් තියනවා..

  • @sarathwickramage855
    @sarathwickramage855 ปีที่แล้ว +1

    ඉතිහාසයේ සාම්ප්‍රදායික ඉගැන්වීම් වලට එහාගිය කියවීමක් මහාචාර්ය තුමා අපට පෙන්වා දෙනවා.ස්තුතියි සර්ට. නුවන්ටත් එක්කම.

  • @srilanka4821
    @srilanka4821 ปีที่แล้ว +6

    👍👍👍 ගොඩක් වටින වැඩසටහනක් සුභ පතනවා !දිගටම කරගෙන යන්න🙏♥️

  • @Kosaladhananjani
    @Kosaladhananjani ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි මහාචාර්යතුමනී.. ඒවගේම නෙත් එෆ්.එම්. තව තව දියුණු වේවා 🥰❤️

  • @sudathperera4830
    @sudathperera4830 ปีที่แล้ว +2

    I wish those who rule the country take a note of what is discussed in this program. Invaluable explanation of political mistakes that brought Sri Lanka down in the past.

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +10

    දෙමළ බසින් සිරස්තල යෙදුවාට තුති. කාලිංග මාඝට පමණක් සීමා නොකරන්න. ජය වේවා!

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කාලිංග මාඝ පමණක් නොවෙයි
      පණියමාර
      නිලර්වෙදු
      කරිකාලන් වැනි තවත් කල්ලතොනි පාලකයන් විසින් ලංකාවෙ පුස්තකාල/ආරාම බූරුතු පිටින් බිමට සමතලා කරපු විනාශයෙ ප්‍රතිවිපාක අදටත් අප විදිනවා

  • @hslrazor
    @hslrazor ปีที่แล้ว +3

    99.9 ලක්ශේට කොඩිය දාන්න තව 1යි මදි ...කවුදැයි එ වාසනාවන්ත ජයග්‍රහණයකයා.. අනිවාර්යයෙන්ම ලබන සදූදා කොඩිය දාගෙනම වැඩසටහන කරමු ජය වේවා

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev ปีที่แล้ว

    Great work..I also watch this from Australia. I am also fascinated by our history,,lot to learn from this program

  • @darshanitharangathotagamuw5618
    @darshanitharangathotagamuw5618 ปีที่แล้ว +2

    It is so glad to hear that "Yakshi" has been selected to one of the 10 best selling books at the exhibition. It is such a great achievement. I think it is mainly due to the "Unlimited History " fan club that spread in the country and also all around the world. Congratulations and our best wishes to carry on the excellent work. 👏

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว +1

    elaaaaaaaaaaaaaaaaaaa

  • @kasunnavoda3698
    @kasunnavoda3698 ปีที่แล้ว +4

    තීන්ත නදිය පොත කියවන්න.. මේ කතාව හරිම ලස්සනට තියෙනවා... හිස්තැන් ටික ප්‍රොෆෙසර් ෆිල් කලා ගානට..

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +1

      ඔව් ඔබ හරි .

    • @chamikarakularathne
      @chamikarakularathne ปีที่แล้ว

      ඒක ලස්සන ප්‍රබන්ධ කතාවක්. මරු.👍

  • @majialwis
    @majialwis ปีที่แล้ว +1

    Thank you sir

  • @arunashantha2119
    @arunashantha2119 ปีที่แล้ว +2

    සුපිරි දැනුමක් ලැබුනා ස්තූතියි

  • @nirmananuwan3644
    @nirmananuwan3644 ปีที่แล้ว +3

    1215 මූලික අයිතිවාසිකම් ගැන එංගලන්තෙ මැග්නා කාර්ටා අත්සන් කරද්දි 1215 කාලින්ග මාඝ ලංකාව ආක්‍රමනය කරනවා. 1215 කියන්නේ ලෝක දේශපාලනේටයි ලංකාවේ දේශපාලනේටයි හරිම සුවිශේෂී වසරක්.

  • @swanlakegroup7573
    @swanlakegroup7573 ปีที่แล้ว +2

    ඉතිහාස වර්ණනාවකට එහා ගිය තිත්ත ඇත්ත අතීත යටගියාව නූතනයට එළි දක්වන මා දැකි ශ්‍රේෂ්ඨ සංවාද සමූහයක්... මහාචාර්ය රාජ් සෝමදේවයන් වැනි උගතුන් සමඟ කරන මෙම වැඩසටහන පැසසුම් ලැබිය යුතුමයි...
    ජනිත්.එම්.හංසගිරි

  • @hikkaduwaananda6054
    @hikkaduwaananda6054 ปีที่แล้ว +1

    This is my favourite program right now. I usually listen to the music. After subscribers.. your program popping up my screen. I watch that first. Music Second ...ha what did you do to me my friends ???

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thanks for listening

  • @chinthasamat7055
    @chinthasamat7055 ปีที่แล้ว +2

    As always love your programme.❤️❤️❤️

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +1

    thanks for knowledge

  • @KasunRanathunga
    @KasunRanathunga ปีที่แล้ว +1

    So happy to hear this.

  • @tharakasajithvlog
    @tharakasajithvlog ปีที่แล้ว +2

    ඉක්මනින්ම 100K ගමු. 😇😎😎😎👀

  • @dilrukdesilva6490
    @dilrukdesilva6490 ปีที่แล้ว +1

    Superb 💐💐💐💐💕💕💕💕

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +1

    රාජ් සෝමදේව මහතා එක්ක ටිකක් වැඩිපුර මේහා සම්බන්ධ ව ඒක ගොඩක් වටිනවා මොකද හරියට කියුවොත් ඇත්තටම අපිට තියෙනවයි කියලා කියන්නේ ගුටි කාපු ඉතිහාසයක් නිසා අපි එකපාරක්වත් පිට රටකට ගහලා නෑ කියන එක බොරු කරන්න

  • @prasadamarasinghe8514
    @prasadamarasinghe8514 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි

  • @KPC00
    @KPC00 10 หลายเดือนก่อน

    හොද විග්‍රහයක්

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +1

    Great program 👍❤🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +4

    සර් ලංකාවේ තියන වාසගම් පිලිබදව විස්තරයක් කරන්න පුලුවන්ද. මොන යුගයේදී වගෙද එවා භාවිතා කලේ කියල. තෙරුවණ් සරණයි ඔබ දෙපලටම..🙏🙏

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +10

    අනුරාධපුර අවසන් යුගයේදී හා පොළොන්නරු යුගයේදී දළදා වහන්සේ ස්ථානගත කර තිබූ ස්ථාන ගැන සඳහනක් තියෙනවද , රාජ්‍ය උරුමය හා එයට තිබූ සම්බන්ධය ඒ යුගයේදී මොන වගේ එකක්ද

  • @kusumkarunarathne7148
    @kusumkarunarathne7148 ปีที่แล้ว +1

    ඉදිරියටම යේවා!

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 ปีที่แล้ว +1

    යක්ශී පොත කොහොම හරී ලබාගන්නවා!!

  • @lahirusamanpriya3677
    @lahirusamanpriya3677 ปีที่แล้ว +1

    Good discussion

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +1

    Thank you sir🙏.

  • @prchkumara
    @prchkumara ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතීයි... මහාචාර්ය තුමාට සහ ඔබතුමන්ට.. ඉතිහාසයේ බොහෝ දැ සාකච්චා කරනවට ගොඩක් දේ දැනගන්න ලැබුණා සැහෙන කාලයක් බලනවා... රුවන් වැලී සැයේ කැණීමක් කරලා තියනවද ... මහාචාර්ය තුමා එ ගැන සාහිත්‍ය විස්තර ගැන පුරා විද්‍යා සාක්ෂි... මොනවද හම්බ වේලා තියේන්නේ.. ධාතු ඟර්භයේ... අභ්‍යන්තර විස්තර....

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว

    👼 දෙව්වරැ අහක බලා හිටියා කියලා තියෙනවා

  • @shanakaj007
    @shanakaj007 ปีที่แล้ว +2

    why didn't I come across this earlier? Such an amazing video series. Question to the Professor, I searched on net, how can a person abroad get a copy? I couldn't come across any website either. Or a digital version perhaps? Thanks..

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative, May the Triple Gem Bless you all

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      Thank you kindly

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    Thanks for your effort Sir 🙏

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      It's my pleasure

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 ปีที่แล้ว +1

    ජය🌻🌻

  • @Ash-zu8jf
    @Ash-zu8jf ปีที่แล้ว +1

    Congratulations💖 100k❤❤

  • @damithlakmal
    @damithlakmal ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 ปีที่แล้ว +1

    ලක්ශෙ ගැහුව සුබපැතුම් ❤❤❤❤

  • @deneththilomitha3794
    @deneththilomitha3794 ปีที่แล้ว +3

    සර් කුරුන්දි විහාරය පිලිබදව තොරතුරු පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි .

  • @ajithrathnayake1564
    @ajithrathnayake1564 ปีที่แล้ว +1

    Tks

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ස්තුතිය 🙏

  • @Silviagh5
    @Silviagh5 ปีที่แล้ว +8

    දැන් ශ්‍රී ලංකාවේ තියෙන තත්වය දිහා සුපරික්ෂාවෙන් බලාගෙන ඉන්න ආක්‍රමණිකයෝ ඉන්නවා කියලා මට හිතෙනවා.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      ඉන්දියාව තමයී ..ඉදිරී අවුරූදු 10 ඇතුලේ බොහොවිට ඉන්දියානු ආක්‍රමණයක් සිද්දවෙන්න පුලුවන්..

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +1

      උතුරට ස්වයන්පාලන හෝ ඉන්දීය ප්‍රාන්තයක් ලෙස වෙන්වීම තමයි වෙන්නේ.අද රුසියාවටරෙදි නැතුව කඩේ යන අය එදාට ඉන්දියාව ඒ වැඩේම කලාම හැසිරෙන විදියෙන් අපිටබලන්න පුලුවන් ඒ අයගේ බුද්දි මට්ටම.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @KALINDU01
    @KALINDU01 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍🔥🔥🔥

  • @rawanahistoryclassmohanaku1687
    @rawanahistoryclassmohanaku1687 ปีที่แล้ว +1

    ජය වේවා

  • @ominduviraj6926
    @ominduviraj6926 ปีที่แล้ว +1

    ❤️❤️

  • @shalindachemanex809
    @shalindachemanex809 ปีที่แล้ว

    Now I'm a hard-core fan of this program

  • @chamindaperera3257
    @chamindaperera3257 ปีที่แล้ว +1

    👌👌👌

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD ปีที่แล้ว +1

    🥳🥳🥳

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @rangasenarathna6999
    @rangasenarathna6999 ปีที่แล้ว +1

  • @bhanu9539
    @bhanu9539 ปีที่แล้ว +1

    👍

  • @gihanisuru8100
    @gihanisuru8100 ปีที่แล้ว +1

    👍👍👍

  • @jeewanamarasinghe3434
    @jeewanamarasinghe3434 ปีที่แล้ว +1

    👍👍

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +2

    💛💛💛

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @charanahansa752
    @charanahansa752 ปีที่แล้ว +1

    👌👌👍👍👏👏

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 ปีที่แล้ว +1

    👏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Oya vidihata thamai ape budu hamuduruwo ape raten endiyawata Aran gihin thiynne budun upan ape rath okkoma vide sikayanta onavidihata harola thiynne endiyawata Kath adina hamuduruwaru thawath ape rate ennawa oba thumalatath hariyata ape budu dahama ape rate bawa aththa hoyanne Pura vidyawa pelak Aya hariyata ethi hasaya vens vidihata haronawa obathuma nam ahema karanna APA ape aththa athi setiyn balanna aperate pit desak karayanta pawa dennethiwa

  • @wasanthaellepola679
    @wasanthaellepola679 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +1

    💗

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    👍👍🌹🙏

  • @kamalmagar4055
    @kamalmagar4055 ปีที่แล้ว +1

    ❤️❤️❤️🌹

  • @niroshadesilva2788
    @niroshadesilva2788 ปีที่แล้ว +1

    ❤🌺

  • @amaliseneviratne2481
    @amaliseneviratne2481 ปีที่แล้ว +1

    👍🙏

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 ปีที่แล้ว +1

    💗💗🌹

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +2

    🙏🙏🙏💕

  • @sameeramayakaduwa3142
    @sameeramayakaduwa3142 ปีที่แล้ว +1

    💕💕💕

  • @dileepdinendra6544
    @dileepdinendra6544 ปีที่แล้ว +1

    Sir...please explain about the bikkkuni sasanaya of our country. Its' start and how it ended.

  • @dilanyapa6957
    @dilanyapa6957 ปีที่แล้ว

    👍🏽

  • @rodneybartholomeusz1428
    @rodneybartholomeusz1428 ปีที่แล้ว +1

    අනේ පඵවන්නමි උසස් පෙළට අාදළ ඉන්දියා ඉතිහාසය පාඩමි ටික මෙ වෙදිහට කරන්න බැරිද ?

  • @ruchirasenevirathna7276
    @ruchirasenevirathna7276 ปีที่แล้ว +1

    👍👍❤️🙏

  • @DumindaDigital
    @DumindaDigital ปีที่แล้ว +2

    💖💖💖💖👏👏👏

  • @dhammikakumarasenevirathne9898
    @dhammikakumarasenevirathne9898 ปีที่แล้ว +1

    😍😍😍

    • @lakilanka4542
      @lakilanka4542 ปีที่แล้ว

      සමහරවිට පරන නගර වල අලුත් නම් සදහන් කරනවා නම් ස්තුති කරනවා.great work done is highly appreciated. thank you all.

  • @isuruanurada
    @isuruanurada ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @mlacs1amal987
    @mlacs1amal987 ปีที่แล้ว +1

    💥💥💥💥💥

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +1

    🌷🌻

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 ปีที่แล้ว +2

    Sir me karagena apu siyaluma wedasatahan wala ekatuwak widihata potak niweradi karunu karana ekka palakaranna piluwan neda?idiri wedasatahan wala ekathuwak pasuwa palakaranna ewita apita me poth kanda washayen miladi ganna puluwan neda?kese namuth me wedasatahan itamath watinawa

  • @avacado6023
    @avacado6023 ปีที่แล้ว +1

    🙏👍

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +3

    කාලිංග වංශිකයන් කියන අය අග්නිදිග ආසියාවෙ නෙවෙයි එයාලා හිටියෙ ඉන්දියාවෙ ආන්‍දා හා ඔඩීසා ප්‍රාන්තවලත් තව තෙලිගු ජාතිය තුලත් තියෙන කුලයක් ඔඩෘසා පැති වල ඔවුන් කාලිංග යන සහ තෙලිගු අය කිලිංගාවරු ලෙස හදුන්වනලු ඔවුන් අතරින් අශෝක සමග යුද වැදුන ප්‍රධානීන් නෑකම් කියන්නෙ බුරගම් කාලිංග කියන උපකුලකයට
    en.m.wikipedia.org/wiki/Kalingi

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    🙏🏼💐❤️👍

  • @user-bg5hp5ur9j
    @user-bg5hp5ur9j ปีที่แล้ว +1

    🌷❤️

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 2 หลายเดือนก่อน

    කාලිංග මාග ගහපු ගැහිල්ල තාම තියෙනවනේ. සූර්ය වන්දනාව මුළු තොට තකා වෙසක් උත්සවය පවා සුළුතකට දැකෙව්වා

  • @damithsuranga8006
    @damithsuranga8006 ปีที่แล้ว +1

    සර් , රවනා ගැන වැඩ සටහනක් කරනවද , ඉතිහසයෙ සදහන් වෙනවද , පුරාවිද්යා සාදක තියනවද කියලා? , ඇමිශ් ඨ්‍රිපති කියල , ඉන්දියානු ලෙකකයෙක් නව අදහසක් ලන්කාවත් සම්බන්ද කරගෙන සමාජ ගතකරගෙන යනවා , ඔබ තුමගේ අදහස කුමක්ද ?

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @Gayan_S339
    @Gayan_S339 10 หลายเดือนก่อน +1

    Was King parakramabahu defeated kalinga magha please reply me

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️♥️♥️