මම රජිව්ට ගැහුවේ මැරෙන්නමයි - විජිත රෝහණ විජයමුණි - Truth With Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2020
  • Vijitha Rohana Wijemuni with Chamuditha Samarawickrama
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha

ความคิดเห็น • 2K

  • @maheshrupasingheify
    @maheshrupasingheify 4 ปีที่แล้ว +428

    සිංහලයිනි ...බලපියව් මේ නියම සිංහල වීරයෙක්...අර රජීව් පරයට දුන්න පාර මරු 👍

    • @anushakanchana6999
      @anushakanchana6999 3 ปีที่แล้ว +4

      බුදුසරණයි.. මම පොඩි ආසම දර්ශනය

    • @jeewajnhjeewajnh8255
      @jeewajnhjeewajnh8255 3 ปีที่แล้ว +2

      Niyama singhalaya nemey
      Niyama Sri lankikaya...
      Rajuvta ganna name uva maranda hone...

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 ปีที่แล้ว +2

      Ow neda ...api kamathi akata nam .

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 ปีที่แล้ว

      Maranna navai gahuvata kamak naha ..apo kavuruvath maranna apa api marena minissu nisa kaava vath maranna uvamana naha ..

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +5

      දකුණේ gamma ..මගේ ගම ගැන හරිම ආඩම්බරයකි

  • @nuwantharaka6691
    @nuwantharaka6691 4 ปีที่แล้ว +168

    මාසෙකට කලින් මෙතුමාගේ වීඩියෝ එක බැලුවා 10 පාරක් විතර . මට ලොකු ආසාවක් ආවා මෙතුමාව දකින්න.👍 බොහෝ ස්තුතිය.👍💖 ඔබ අපේ ජාතික වීරයෙක්. ගොඩක් ආදරෙයි හදවතින්ම.💖

  • @udanirathnayake1062
    @udanirathnayake1062 3 ปีที่แล้ว +127

    🇱🇰 ' සිංහල පුතා මගෙ අර බලන්......
    කකියන රුධිරය තුල ඇති සිංහල කමට
    උත්තමාචාරය
    ස්තුතියි ! චමුදිත
    තෙරුවන් සරණයි ! ඔබතුමාට සහ චමුදිත ඇතුළු සැමට

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +324

    අපේ කාලයේ සැබෑ දේශප්‍රේමියෙක්. චමුදිත ගැනත් හරිම ආඩම්බරයි. තෙරුවන් සරනයි හැමටම.

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +4

      thanks

    • @erangasamarakoon9626
      @erangasamarakoon9626 3 ปีที่แล้ว +1

      Obathuma niyama weerayek God bless you sir

    • @chandraniroshani4340
      @chandraniroshani4340 3 ปีที่แล้ว +1

      Niyama sinhala virayek👍👍🙏🙏🙏🙏🙏🙏

    • @PriyankaPriyanka-qh4fd
      @PriyankaPriyanka-qh4fd 2 ปีที่แล้ว +2

      ජාතික විරයෙක්🌹🌹

    • @nimasha3589
      @nimasha3589 2 ปีที่แล้ว +3

      @@vijitharohanawijemuni එඩිතර සිංහයෙක්. ලංකාවේ army එකේ හිටපු එඩිතරම මනුස්සයෙක්

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +226

    දැං ඉන්න සිංහලයෝ මොක්කුද මේ මනුෂ්‍ය කරපු වීර ක්‍රියාව එක්ක.. පට්ටම මොරාල් එකක් ❤❤❤ Salute Sir 😇

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +136

    අදටත් දකිද්දී ඇගේ මයිල් කෙලින් වෙනවා.ඇසට කදුලක් එනවා. ආදරෙයි විජිත රෝහණ මහත්මයාණෙනි.❤️

  • @sangeethsathsara8926
    @sangeethsathsara8926 2 ปีที่แล้ว +26

    අවුරුදු 21දි එවගේ මොරාල් එකක් වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරීම චරිතයක් 😍😍😍 එ විඩියෝ එක මං save කරන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ

  • @danapalagaetilkaratna1058
    @danapalagaetilkaratna1058 4 ปีที่แล้ว +352

    විජිත ඔබ ශ්‍රී ලංකාවේ සිංහයා. අපි මරණයට බිය ඇති මිනිසුන් නොවේ.

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +6

      thanks

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +3

      මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/0azwWA4AFhs/w-d-xo.html

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +1

      @@freethoughtsprojectsrilank8129 මෛත්‍රීපාල බුශ් කියන්නේ මොකක්ද?

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 3 ปีที่แล้ว

      @@thelife8836 link ekata gihin balanna 😊

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว +149

    ඔබ ගැන අහලා තිබ්බාට අද දැක්කේ.. ආඩම්බරයි ඔබ ගැන.. ස්තුතියි දෙදනාටම

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 2 ปีที่แล้ว +144

    නිර්භීත සිහල විරුවානෙනි ඔබට ජයවේවා. ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්.ඉදිරියටම ගොස් අපේ රටට යහපතක් කරන්න

  • @travelsrilanka2023
    @travelsrilanka2023 2 ปีที่แล้ว +180

    මේ මහත්තයා ජාතික වීරයෙක්. දේශපාලනයේ ඉන්න ඕනෙ වීරයෙක්. රටේ පැතුම එයයි.. ❤️❤️

    • @kumaranilantha8167
      @kumaranilantha8167 2 ปีที่แล้ว +2

      Obage nava pakshaye idiri wishISHTA jayaaa niyathai ape sahaya OBATAÌ DINEW

    • @namaligunasekara3757
      @namaligunasekara3757 2 ปีที่แล้ว

      රජිව් ට

    • @namaligunasekara3757
      @namaligunasekara3757 2 ปีที่แล้ว +1

      රජිව්ට ගැහුවා කියලා දැන් මෙයා රටේ ජනාධිපති ද මෝඩ සිංහලුනේ

    • @pradeepnishantha4627
      @pradeepnishantha4627 2 ปีที่แล้ว +1

      @@namaligunasekara3757 රට වෙනුවෙන් ඹහුට කලහැකි දේ කලා එය විවෙචනය කරන්න එපා

    • @Geekiyanage-yc9cw
      @Geekiyanage-yc9cw 3 หลายเดือนก่อน

      000❤😅​@@pradeepnishantha4627

  • @beautifullanka1238
    @beautifullanka1238 4 ปีที่แล้ว +63

    කවලම් නැති සිංහල ලේ අද තමයි ඔබතුමා දැක්කේ දකුණේ කෙනෙක්නේ ජයවේවා දීර්ඝායු වේවා

  • @forevercricket4506
    @forevercricket4506 4 ปีที่แล้ว +538

    අද කාලෙ ඔහොම දෙයක් උනොත් ගොඩක් උන් කියයි වැරදී කියලා..රට අප කීර්තියට පත් වුනා කියලා..ගොඩක් අයමොහුට බනී...මොහු වීරයෙක් ඇත්තරම
    සුපිරි පුද්ගලයෙක්

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +5

      මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/0azwWA4AFhs/w-d-xo.html

    • @wikckamarathnep3774
      @wikckamarathnep3774 4 ปีที่แล้ว

      .m
      Lllll

    • @weloveearth6803
      @weloveearth6803 3 ปีที่แล้ว +1

      E kaleth mehema thamai kiuwe ☮️

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම

    • @nalakaseram9577
      @nalakaseram9577 3 ปีที่แล้ว

      @@renukapiyadarshani5343 1a

  • @sarathkumara6190
    @sarathkumara6190 3 ปีที่แล้ว +33

    මම ගොඩාක් වාසනාවන්නයි,මොකද මේ මහත්තයා ඇස් දෙකෙන් දැකලා තිබුනේ නෑ,අද ඒ දේ හැබැ උනා චමුදිත ඔයාට ගොඩක් පින්

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 3 ปีที่แล้ว

      Thanks

    • @Wimalasuriya-br9gj
      @Wimalasuriya-br9gj 3 หลายเดือนก่อน

      Dr by his CT us by fee byu
      CTe😂 no🎉 see if❤ CT no no no I'm on MO Dvlr on MO nbo use hu​@@vijitharohanawijemuni

  • @TheNavigation
    @TheNavigation 4 ปีที่แล้ว +183

    ඇත්තටම ගොඩක් වැදගත්...මේ වගේ මිනිසුන්ට නැගිටින්න ඉද දෙන්න ඔනී

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/0azwWA4AFhs/w-d-xo.html

  • @venurarasanga8266
    @venurarasanga8266 4 ปีที่แล้ว +70

    රටට අවශ්‍ය මෙවැනි මිනිස්සු ආඩම්බරයි ඔබ ගැන.. මෑතක දැකපු හොදම මාධ්‍යවේදියා ඔබයි ඔබට ජය Mr චමුදිත.

  • @dinendrirathnayake303
    @dinendrirathnayake303 2 ปีที่แล้ว +18

    අද වගේ දවසක ඔබවගේ කෙනෙක් හිටියනමි අද අපේ රටට මෙි වගේ තත්ත්වයක් උදාවෙන්නේ නැ...😢😢😢

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 2 ปีที่แล้ว +9

    ලංකාවේ ඉන්න සිංහ පැටියෙක් හොඳට මතකයි හොඳටම ආඩම්බරයි හරිම සතුටුයි

  • @helaboduhada8108
    @helaboduhada8108 4 ปีที่แล้ว +123

    ඔයා සෝම හාමුදුරැ්ත් එක්ක නැන පහන කරන කාලේ ඉදන් මෙි වෙිනකමි අතිදක්ෂයෙක් චමුදිත අයිය..තෙරැවන්සරනයි

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/0azwWA4AFhs/w-d-xo.html

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +119

    දකුණේ මනුස්සයෙක් නිසා හරිම ආඩම්බරයි අපිට අපේ ගම් පළාතේම නිසා ඔබතුමාට ඔබට ජය මේ තමයි රාවණා පරපුරේ අය දීර්ඝායුෂ වේවා

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +1

      thanks

    • @ThushRr
      @ThushRr 3 ปีที่แล้ว +1

      Dakune moda haththa 😂

    • @ashenchamalka645
      @ashenchamalka645 3 ปีที่แล้ว +2

      @@ThushRr ane gon ponnaya😂😂😂😂

    • @lasanthapriyadarshana289
      @lasanthapriyadarshana289 3 ปีที่แล้ว +3

      @@ThushRr දකුණෙ ඉපදෙන්න පින තියෙන්න ඔන හුත්තො

    • @ThushRr
      @ThushRr 3 ปีที่แล้ว

      @@lasanthapriyadarshana289 uba mona ponnayekda bn 🖕😂

  • @hashanmadusanka4890
    @hashanmadusanka4890 3 ปีที่แล้ว +151

    මෙන්න අද කාලේ ජාතික වීරවරයෙක්...ආඩම්බරයි ❤❤❤

  • @fatimapatmini1518
    @fatimapatmini1518 3 ปีที่แล้ว +15

    ඇත්තෙන්ම මම එදා ඒ සිද්ධිය දැක්කා ඒ වෙලාවේ ආව සතුට කියන්න බැරි තරම් දෑන් ඉන්න තරුණ දරුවන්ට හොඳ ආදර්ශයක් මේ රටේ විරයෝ

  • @yyshshs1179
    @yyshshs1179 4 ปีที่แล้ว +41

    හරිම අාඩම්බරයි.හිරෙන් නිදහස් උන දවසෙත් සතුටු උනා.හරිම නිර්බිත අදහසක් ලෝකයටම පුසිද්ධ උනා රට වෙනුවෙන් කර අදහසක්. බුදුසරණයි

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +96

    ඔබතුමාට බුදු සරණයි එමෙන්ම රටේ කුහක දේශපාලුවෝ විනාස කිරීම සඳහා ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා රටේ ජනතාව වසයෙන් අප ද ඔබ සමගයි මැතිඳුනි

  • @DhammaNirodha1
    @DhammaNirodha1 4 ปีที่แล้ว +49

    දකුණේ අපිට ඔබ සදා අමරණීය ජාතික වීරයෙක්... Salute to u...

    • @musicparty4952
      @musicparty4952 2 ปีที่แล้ว +2

      Wamak dakunak wadak na bn.apo sri lankawe

    • @anushka6094
      @anushka6094 2 ปีที่แล้ว

      බූස්සෙ බන්

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว

      ​@@musicparty4952 අනිවා.

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว

      මේ දකුණෙ උන් කරන්නෙම රට බෙදන්න හදන එක🙂 මාන්නෙන් ඔලුව උදුම්මගෙන💔

  • @priyadarshanimalwaththa394
    @priyadarshanimalwaththa394 3 ปีที่แล้ว +10

    ඔබ තුමා ගෙ හඩවත් අහන්න ලැබුනෙ වාසනාවට . තෙරුවන් සරණයි .!!! දීර්ඝායු වේවා .

  • @siriyasriya8643
    @siriyasriya8643 4 ปีที่แล้ว +358

    නියම සිංහලයෙක් රට ගැන හැගීමක් ඇති

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 2 ปีที่แล้ว +3

      thanks

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 หลายเดือนก่อน

      මමත් කුඩා කාලයෙ 1971,72 ඉගෙනුම ලෙබුවෙ බුස්ස දිරානන්ද විදුහල ඒ පාසල් යාලුවො හරි ප්‍රචණ්ඩය්,සමහරවිට ඔබතුමා දෙකලඑති.ඔබතුමාට බුදුසරණ දිර්ගායුස .

  • @kumarasisira2105
    @kumarasisira2105 4 ปีที่แล้ว +88

    චමුදිත මහත්මයාණෙනි ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි මහතුන්ගෙන් වා රටේ ජනතාව දැනුවත් කිරීම නිසා

  • @upulhad
    @upulhad 2 ปีที่แล้ว +7

    ඔබගේ උත්සහය සාර්ථක උනා නම් . අද අපේ රට හොද තැනක යන්න මගේ හැගීමයි

  • @sampathp.r9461
    @sampathp.r9461 3 ปีที่แล้ว +25

    අද රටට කොඩිවිනයක් වී ඇති පළාත් සභා අවුලට මුලින්ම විරුද්ධව හඬ නැගූ පළමු ශ්‍රී ලාංකිකයා.🇱🇰👍🌷🙏

  • @udarawijesekaraudarawijese363
    @udarawijesekaraudarawijese363 4 ปีที่แล้ว +122

    අපේ ගමේ වීරයා..ජයවේවා ඔබ තුමන්ට ✌ 💖

    • @TV-kh6gb
      @TV-kh6gb 4 ปีที่แล้ว +1

      අඩෝ මෙයාගෙ චැනල් එකේ නම මොකක්ද

    • @kwmalika7894
      @kwmalika7894 3 ปีที่แล้ว +1

      Obata thrivida tatnayeema pihitai budusarani

    • @chandrikachandrani6965
      @chandrikachandrani6965 3 ปีที่แล้ว

      අපේ මව් බිමට ජාතියට ආගමට ආදරය ඇති නියම සින්හලයෙක් ජතික වීරයෙක් ඔබට දීර්ගායු

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +1

      අපේ රටේ කියල කියන්න

    • @isuruhiruneth2387
      @isuruhiruneth2387 2 ปีที่แล้ว

      රත්ගම 👹️

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +89

    ඔබ රටට අාදරෙයි, ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ප්යමවෙිවා

  • @dilupamanori637
    @dilupamanori637 3 ปีที่แล้ว +12

    මං ඔබට දීර්ඝායුෂ පතනවා.
    ජය වේවා වීරයාණෙනි.!

  • @kasunsanjaya944
    @kasunsanjaya944 3 ปีที่แล้ว +13

    දේශපාලුවනි බලපියඋ මෙන්න නියම රටට ආදරෙ පුද්ගලයෙක්. පුලුවන් නම් හැදියඋ මෙ වගේ..🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว +26

    ඇදහිය යුතු සැබෑ ❤️වීරයෙක් .. ස්තුතියි මවැන්නෙක් ඉන්ටවිව් කලාට “චමුදිත”🙏

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +59

    මේ මනුස්සයා මැරුනනම් පම්පොරි ගහයි.දැන් ඉන්න නිසා මෙ විරුවා ගැන කිසිම කතාවක් නැ
    ඔබට දීර්ඝායුස ලැබේවා
    තෙරුවන් සරණයි

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 2 ปีที่แล้ว +8

    නියම..අභීත වීරවරයෙක් .. ඔබ වගෙ අයටයි මේ රට බාරදෙන්න ඕන රටට හිතෙයිෂි පුද්ගලයෙක් ඔබට ජය වේවා ✌

  • @himayakumarage2266
    @himayakumarage2266 2 ปีที่แล้ว +6

    මගේ උත්තමචාරය...මගේ පියගේ ගමේ කෙනෙක්.මට සිදුවීම මතකයි.මම පොඩියි.ආඩම්බරයි...ඔබ මහා වීරයෙක්.

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 ปีที่แล้ว +79

    නියම සිංහල ලේ තියෙන සිංහලයෙක්...එදා ටීවී එකෙන් දැක්කට අදයි ඔබ ගැන ඔබ දැක්කේ ..ආඩම්බරයි ඔබ ගැන

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +3

      thanks

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      මෛත්‍රිපාල බුශ් මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/0azwWA4AFhs/w-d-xo.html

    • @harjitharjit3212
      @harjitharjit3212 3 ปีที่แล้ว

      Ana.mhtya.oya.lankava.hodma.vtenakank.obta.vrdena.nha.budu.srne.

  • @jayanthagunasekara7445
    @jayanthagunasekara7445 4 ปีที่แล้ว +45

    මෙන්න ලංකාවටම බුස්සට රත්ගමට දඩල්ලට නමයන වීර කිුයාවක්කල නියම සිංහළ කොල්ලෙක් අපේ ගරුත්වය සදාකල් ඔබතුමාට ⁣-වැඩසටහන මෙහෙයවන චමුදිත ඔබටත් අපේ පුණාමය

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +12

    It's not East,West, South, North.He is a real Sri Lankan 🇱🇰,. Thank you Chamuditha for sharing these things after so many years,🌹🇱🇰🌹

  • @kokilamadu205
    @kokilamadu205 3 ปีที่แล้ว +15

    නිර්භීත සිංහලයෙක් බුදු සරණයි ඔබතුමාට

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 4 ปีที่แล้ว +139

    මම ගොඩක් ආදරය කරන කෙනෙක් විජිත රෝහණ විජේමුනි.රජීව් ගාන්ධිට prharaya එල්ල කරපු ema video aka මම කීප වරක් narabuwa ගොඩක් adambarai ඔබ තුමා ගැන.thank you both of you sir

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      මෛත්‍රිපාල බුශ් | මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/HMoQUN4RUGw/w-d-xo.html

    • @harithgunasekara5024
      @harithgunasekara5024 4 ปีที่แล้ว +3

      Ow mewage ayya dann lankawe adduhai.

    • @user-lw5lm8qt6e
      @user-lw5lm8qt6e 4 ปีที่แล้ว +1

      😂😂😂

    • @randunuperera3217
      @randunuperera3217 4 ปีที่แล้ว +1

      Muuu mongalayek😠😠😠

    • @krishanannand6942
      @krishanannand6942 2 ปีที่แล้ว

      A yakata monawahari wela thibunanam rata loku prasnekata muna denna wenawa..... Me

  • @self3429
    @self3429 4 ปีที่แล้ว +88

    මේ වගේ 10ක් හිටියනම් ලන්කාවට 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +3

      thanks

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +3

      thanks

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් සුපිරි ගහන්න තිබුණා තවත් ටිකක් හිටියා නම්,

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว

      Ow..me wage waddo ratata wasanawak...

  • @harshaeranga5805
    @harshaeranga5805 3 ปีที่แล้ว +39

    ශ්‍රී ලංකාව💞 වෙනුවෙන් එදා තනිවම ජවිතය කැප කරමින් රට බේදන ගිවිසුමට එරෙහිව කල වීරක්‍රියාව💪, එ විඩියෝ කැල්ල බලපු 100/1000වාර ගානක් පාසාම ඔබට කොච්චරනම් ගෞරව,ශක්තිය පුදකරලා ඇතී...😍👍!!!.ආනාගතයෙත් දකින දකින post එකක් පාසා නොනැවති එ් ආඩම්බර දේශානුරාගික🇱🇰 video clip එක දේශයට පනසේ ආදරය කරන දකුණේ ලේ ඇති සිංහල මිනිසකු ලෙස ඉදිරියටත් බැලෙනු ඇත,..!!!ඔබට ජය,🙏💞💓(one's A day i'll try 2selfie wth u.)

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 3 ปีที่แล้ว +1

      Thanks

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +1

      දකුණෙ ලේ වෙනම එකක් ද🤣🤣 නිකන් ගොන් කතා කියන්න එපා. ඒ මනුස්සයා කොහෙ ඉපදුනත් ඒ මනුස්සයට පුලුවන් නිසයි ඒම කරන්නෙ. ඔය දකුණෙ කියල ලොකුවට ඉදිමෙන්න එපා. රට කෑවෙත් ඔයා කියන දකුණෙ ලේ තියෙන කෙනෙක් තමා🙂 හැමදේටම බලපාන්නෙ මිනිස්සුන්ගෙ හිත🙂එච්චරයි

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 ปีที่แล้ว +18

    චමුදිත දක්ෂ මාධ්‍ය වෙදියෙකි ඔබ. මෙම විරැවා ගැන දැනගන්න ලැබීම ගැන සතුටු යි.

  • @ravindujha3550
    @ravindujha3550 4 ปีที่แล้ว +99

    සිංහල ලේ ❤️
    🦁

  • @prameshamadhuwanthi3075
    @prameshamadhuwanthi3075 4 ปีที่แล้ว +25

    ඔබ සිංහලයින්ට අභිමානයක්.ඔබ වැනි පුද්ගලයන් අපේ රටට අවශ්‍යයි.අනවශ්‍ය පුද්ගලයන් අප රටෙන් ඉවත් කර යුතුයි.ඔබ නියම සිංහලයෙක්

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +5

    ඉතා සතුටුයි අවංකවම රටට ආදරේ ඇති මෙවැනි අය සිටීම ගැන.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාඅනාගතේ රට බාරගන්න හැකි වේවා

  • @nalakasanjeewadesilva9058
    @nalakasanjeewadesilva9058 2 ปีที่แล้ว +22

    අපේ එකා...ගහනකොටම අපි කතාවුනා උබගැන ආඩම්බරයි අයියේ නියම කතාව ජේවීපිය බස්ගිනිතැබීමෙ එකල වීරත්වය😃අයියේ උබ ජාතික වීරයෙක්

  • @Chrisanthie
    @Chrisanthie 4 ปีที่แล้ว +49

    මේ සිද්ධිය වෙනකොට මම ලංකාවෙ හිටියෙ නෑ. මම හිටිය රටේ සිංහල ගෙදරක නැවතිලා හිටියෙ. නමුත් හිතේ සතුට කොච්චරද කිව්වොත්, අපි ඔක්කොම එකතු වෙලා ඒ වීඩියෝ පටය නැවත නැවත රීවයින්ඩ් කර කර බැලුවා අද වගේ මතකයි.
    පසු කාලෙක, මහා භාණ්ඩාගාරයේ එක්තරා දමිළ නිලධාරිණියක් සමඟ රාජකාරී මට්ටමේ සාකච්ඡාවකට ගියා.ඒ LTTE යුද්ධය දැඩිව පැවති කාලයයි. එහිදී, ඇය විජිත රෝහණ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් කීවේ," ගහපු පහරින් ඉන්දියාවේ අගමැති මැරුණා නම්, ලංකාවට කුමක් වෙයිද?,එය අපේ රටට කොපමණ අපකීර්තියක්ද? ඉන්දියාව අප රටට විරුද්ධව කුමක් කරයිද?" වශයෙනි.පසුව රජීව් ගාන්ධි මැරුම් කෑවේ ද්‍රවිඩ ජාතික කාන්තාවක් අතිනි.එතකොට මට අහන්න හිතුනේ "දැන් සැපද?" කියාය.

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +2

      thanks

    • @mallikaliyanarachchi9486
      @mallikaliyanarachchi9486 2 ปีที่แล้ว

      අනේද කියන්නේ.

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว

      😁😁සැප ඇති

    • @esteemlanka7497
      @esteemlanka7497 ปีที่แล้ว

      මට මෙතනදී මතක්වුනේ කොටි බෙදුම්වාදී හිතවාදී විජයකලා මහේෂ්වරන් ප්‍රවෘත්ති සාකච්ඡාවක උතුරු නැගෙනහිර කොටි පාලනය තිබුනු කාලයේ එහි දෙමල ජනතාව ඉතා යහතින් සිටිබව ප්‍රකාශ කලා.ඒ වෙලාවේ එතැන උන් නිවේදකයා කොටි විසින් කුඩා දරුවන්ව එල්ටීටීඊයට බඳවා ගැනීම ගැන ප්‍රශ්න කලාම ඇය උත්තරයක් දීගන්නට නොහැකිව සිනාසෙමින් ඇඹරෙන්න වුනා.

    • @janajana7879
      @janajana7879 3 หลายเดือนก่อน

      ඔබ දකුණේ වීරයෙක් r💪🏾🙏🏾දීර්ගායු වේවා

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 ปีที่แล้ว +8

    බුදුසරණියි.🙏🙏🙏🙏ඇත්තටම අපි පොඩි ළමයි.අපිට.තේරේනවා රට වෙනුවෙන්න.තමා රජුගාදිටගැහුවෙිකියලා.එත් තටම ඔබ තුමා ගැන අඩමබරයි.මෙ වගෙ රටට අදරය කරන හෙ⁣ද විරයේක් .ඇත්තටම රට ඉදිරියට ගෙනි යන්න ඉන්න හොද දැක්මක් තියන පුත්ගලයේක්.පුර්තනා කරනවා.රාජ පක්ශ අයත් සමග එකතුවෙලා මෙ පුංචි ලංකාව බෙරගන්න.පුඑවන්වෙයි කියලා.හරිම සතුටුයි.චමුදි පුතාටත් පිං අද තමා හරියටම මුන දැක්කේ.👍

  • @nizliclk1699
    @nizliclk1699 2 ปีที่แล้ว +4

    ❤️අභිමානවත් රණවිරුවානෙනි ඔබට දීර්ගායු ලැබේවා❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +2

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය වේවා ...ඔබෙන් උගත් දේ බොහෝයි...🙏🙏🙏🙏🙏

  • @pererakanchana7532
    @pererakanchana7532 4 ปีที่แล้ว +137

    මෙන්න පිරිමි දකුණේ මිනිස්සු. මම ඔබට ඉස නමමි ඔන්න වීරයෝ. අපේ රටේ මිනිස්සු මේ වීරයාට කොච්චර දොස් කියනවද. ඔබට දීර්ග අයුෂ ලැබේවා.

    • @WISEMARTIAL
      @WISEMARTIAL 4 ปีที่แล้ว +8

      දකුණේ උතුරේ බටහිර ගගා රට කඩන්න ලෑස්ති වෙන්න එපා.... නියම ශ්‍රීලාංකිකයෙක් කියලා කියමු... දකුණේ උතුරේ ටෝක් වැඩක් නෑ.

    • @pererakanchana7532
      @pererakanchana7532 4 ปีที่แล้ว +2

      @@WISEMARTIAL මට සමාවෙන්න මම කොළබ විජිත මහත්තයා කිව්වානේ එයා දකුණේ කියලා.

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +1

      thanks

    • @dilupamanori637
      @dilupamanori637 3 ปีที่แล้ว +1

      සිංහලයෝ භය නෑ. දකණෝ දියසේන කුමාරුට ජය වේවා!

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +1

      Ow මෙයා මගේ ගෙවල් ළඟ ඉන්නේ

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว +117

    දකුනෙ මිනිස්සු හොද නැහැ කියන්නෙ ඔන්න ඔය දේ නිසා. පැත්ත ගියත් ඇත්ත කියන කොන්ද කෙලින් තියගෙන වැඩ කරන 70 % මිනිස්සු බිහිවෙලා තිබුනෙ දකුණේ. ඉදිරියටත් එහෙම වෙන්න ප්‍රර්තනා කරමු. ඔබතුමාට තෙරුවන් සරණයි . රට දැය වෙනුවෙන් අදටත් අවන්කවම සේවයෙහි නියැලී සිටින සියලු දෙනාට නිරෝගී සුවය යෝද ශක්තිය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ❤️ දකුණේ gamma

    • @user-uw3vo5yu7e
      @user-uw3vo5yu7e 3 ปีที่แล้ว +14

      උබලත් හදන්නේ ප්‍රබාකරන් වගේ රට බෙදන්න

    • @udayasiriperera4762
      @udayasiriperera4762 3 ปีที่แล้ว +1

      Uropiyan palamuwa alla gatthe dakuna. .udarata allanta bari wuna. .drvida raju rajasinha ge balaya nisha. .udarata sinhala parayo. .rajathuma pawa dunna. ..un thama ape rate mahaaaaaa jathiya virayo thuk nodakin para hattha. .

    • @kusumdissanayaka3097
      @kusumdissanayaka3097 2 ปีที่แล้ว +8

      මෙතුමා හොදයි කියලා දකුණේ ඉන්න හැම කෙනා ම හොද නෑ. දකුනක් අල්ලා ගත්තා ඒ පාර. අනුන්ගෙ පානෙන් එලිය බලන්නෙ නැති ව තමා ටත් තියෙන්නේ රටේ සුවිශේෂ පුද්ගලයෙක් වෙන්න . දකුන , දකුන කිය කියා එනවා මෙතන පිම්බෙන්ට.

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +4

      අාඩම්බරයි දකුනේ ගැම්මක්

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว +62

    මම නැගෙනහිර පළාතේ ! හැබැයි මම දකුණේ මිනිස්සු ගැන අදත් ආඩම්බර වෙනවා ඔවුන් අවංකවම මේ රටට ජාතියට ආගමට ආදරෙයි බොහෝ අවස්තාවල දකුණේ මිනිස්සු අපේ රට ජාතිය බේරාගෙන තියෙනවා මෙයා දකුනෙන් බිහිවෙච්ච වීරයෙක් ඒත් ! මිනිස්සුන්ට රනිල්ලා ,ජේ ආර්ලා පේමදාසලා වීරයෝ !

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 2 ปีที่แล้ว +1

      Thanks

    • @gayathrimadushani8513
      @gayathrimadushani8513 2 ปีที่แล้ว +1

      ඇයි ඉතිං මහින්ද මහත්තයලගේ පවුලත් ලොකුයි මේ අයට වඩා මිනිස්සුන්ට 😑

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว +3

      මෛන්ද නාකි මහතාත් දකුනෙනේ. ඇයි එයාව අමතක උනේ

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว

      ​@@LSD97123 ඒකනෙ😁😁

  • @sovietguy8635
    @sovietguy8635 2 ปีที่แล้ว +3

    ඔබතුමාට මගේ ප්‍රණාමය ,වීර චරිතයක් ,මම හරිම ආදරෙයි ,මට කියාගන්න වචන නෑ ,ජාතියම ණයගැතියි ඔබතුමාට

  • @gaminiwickramasinghe2419
    @gaminiwickramasinghe2419 4 ปีที่แล้ว +13

    මේවගේ රටට වැදගත් මනුස්සයෙක් හඳුන්වා දුන්නාට ඔබට ගොඩක් ස්තූතියි චමුදිත.තවත් මෙවැනි දේවල් දිගටම කරන්න සුභ පතනවා ඔබට.

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 4 ปีที่แล้ว +141

    මෙන්න. දකුණේ
    විර යො
    ආ දරේ..., 💜💜💜💜💜💓💓💓💓💙💙🌺🌺🌺🌹🌹🌹🌹🌹❤️❤️❤️💚💛💛💗

    • @malakumarie6478
      @malakumarie6478 4 ปีที่แล้ว

      Mama .daka.හොඳම .video .aka .ඔබතුමාට budusaranai devipihitai kuwait සිට

    • @rodda8029
      @rodda8029 4 ปีที่แล้ว +6

      දකුණක් මෙතන නෑ.ලංකාව මිසක්

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      මෛත්‍රිපාල බුශ් | මේ අපරාද වේන්නෙ ඇයි කියල තේරෙයි මේකෙන් th-cam.com/video/HMoQUN4RUGw/w-d-xo.html

    • @user-lw5lm8qt6e
      @user-lw5lm8qt6e 4 ปีที่แล้ว

      දකුණේ මී කීරි අැයි රසම 😂😂😂😂😂 😜🐃🐃🐃🐃🐃

    • @johnappuhamy4848
      @johnappuhamy4848 4 ปีที่แล้ว +2

      @@user-lw5lm8qt6e dakunata mada gahanna epa.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි විජය මනි සර් ජයවෙිවා❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @kasunshameera777
    @kasunshameera777 4 ปีที่แล้ว +8

    බුදුසරණ රෝහණ මහත්මා ...🙏❣️👑️👑️👑️🇱🇰🇱🇰🇱🇰👏👏👏

  • @watsalawelander3920
    @watsalawelander3920 4 ปีที่แล้ว +151

    Mata mhatakai අපි podi ළමයි රජීව් ගාන්ධි හට ගහන කොට.මෙහෙම නිලධාරීන් හිරි ගෙදර නෙමෙයි යන්න ඕනි මල් tiyala වදින්න ඕනි .

    • @dayanaabraham4523
      @dayanaabraham4523 4 ปีที่แล้ว +1

      Watsala thopiwage moda minissu innakam dirty politicians rata kanawa

    • @watsalawelander3920
      @watsalawelander3920 4 ปีที่แล้ว +5

      @@dayanaabraham4523 ඔයාගෙ දෙමව්පියෝ ලංකාවේ සිංහල නෙමෙයි වගේ..

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +3

      @@dayanaabraham4523 mu demalekuta jathaka wechcha ponnayek

    • @sriyanigamage7014
      @sriyanigamage7014 3 ปีที่แล้ว

      Oba weerayek ape ratata oba weni aya sebaa weerayek .

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว

      Oba tumata kohoma kanekda keya danui danne

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 4 ปีที่แล้ว +77

    ඔබ උතුම් මිනිසෙක් රටට ආදරේ කෙනෙක් තෙරැවන් සරනයි

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +4

    ඔබ නියම විරයෙක් අපට අදටත් ඕනේ ඔබවගේ අය ඔබට අපගේ ගෞරවය...👍👍👍🇱🇰🇸🇦

  • @dilshandanushka3935
    @dilshandanushka3935 3 ปีที่แล้ว +33

    අනාගත ලංකාවේ ප්‍රථම පුරවැසියා වෙන්නත් බැරි නෑ..

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 3 ปีที่แล้ว +1

      balamu, thanks

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 2 ปีที่แล้ว +2

      2029 ඒක වෙන්න පුලුවන් .ඔබේ අනාවැකිය සාර්ථක වෙන්න කියලා කියල මම ප්‍රාර්ථනා කරන වා

    • @hemalsuranjith5809
      @hemalsuranjith5809 2 ปีที่แล้ว

      E kalema meya chande illala baluwa mn hithanne

  • @lasanthabandara6533
    @lasanthabandara6533 4 ปีที่แล้ว +41

    ජය වේවා.ආඩම්බරයි.

  • @chavikakumari5417
    @chavikakumari5417 4 ปีที่แล้ว +28

    ඔබ අපිට රජෙක් 🙏🙏❤❤❤❤❤❤❤

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +6

    ❤❤❤😍😍😍😍 ඒ ඔබතුමා බව අදයි දැන ගත්තේ . ඔබ නියම වීරයෙක්. ...

  • @dmax6339
    @dmax6339 2 ปีที่แล้ว +11

    නියම සිංහල ලේ.
    මේ වගේ තුන් හතර දෙනෙක් හිටියා නම් ලංකාව ගොඩ..💪

  • @sunetatyt1079
    @sunetatyt1079 4 ปีที่แล้ว +9

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක් දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට හිරු චමුදිතට පිංසිද්ද වේනවා මේ තුමා ටි වී ඵකේන් හරි බලාගන්න ලැබීම ගැන

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +5

    නියම සිංහලයෙක් දැක්කා ,ඔබතුමා සැබැ විරුවෙක්, දකුණේ ගැමිම, ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @krishanthigamage1027
    @krishanthigamage1027 2 ปีที่แล้ว +7

    රටට ආදරය ඇති සැබැ වීරයෙක් ...
    ඔබ වැන්නවුන් තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුතු ...... ඉදිරියටවත් වෙනසක් දකිමු .......

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 ปีที่แล้ว +7

    චමුදිත....ඔබ සැබෑ මාද්‍යාය කරුවෙකු වශයෙන් මේ යුගයේ කරන සේවය අතිවිශිස්ටයි.රට කට ද්‍රෝහි කම් කරන ද්‍රෝහීන්ටත්,බලගතු යි කියා ගන්නා රටවල් වල නායකයින් ටත් මේවා හොද පාඩම්..රටව්ල් වල සම්පත් සූරා කෑමට මානබලන ,ඔවුන්ගේ පාදඩ උවමනාවන් සදහා රවල්වලට යුද බලය යොදා බලහත් කාර කම්කරන පාදඩ නායකයි න් ට මේවා හොද පාඩම් ...අමෙරිකානු පාලකයන් දෙවර ක් සිතා බැලිය යුතුයි අපේ වගේ රටවලට ඕනෑවට වඩා ඇගිලි ගැසීම් නොකර සිටීමට.වර්ත මාන අමෙරිකානු පාලක යින් ට මෙවැනි දෙයක් බුද්දිමත් අමෙරිකානු වෙකු විසින් සිදු කිරීමට ඉඩ ඇත .හේ තුව වර්තමාන අමෙරිකානු පාලක යින් ගේ යුද උන්මාදය නිසා ලෝකෙට මෙතෙක් කර ඇති විනාශයටත් ,අපරාද වලටත් ඔවුන් ද දැඩි කලකිරීමකින් ද සිටින බැවිනි.

  • @358923139
    @358923139 4 ปีที่แล้ว +20

    අද තමා හරියටම දැක්කේ..යකෙකුටවත් බය නැති.. හිත හොඳ මනුස්සයෙක්

  • @devikamadawala2371
    @devikamadawala2371 4 ปีที่แล้ว +10

    Theruwan saranai!
    You are correct Mr Vijith wijemuni.
    You are our Hero. You protect our Motherlands. Thanks Chamuditha very useful program.
    Well done!

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +2

    මම හරිම අසාවෙන් හිටියේ එ මේ මහත්මයාව දකින්න... රාජිව් ගාන්දිට ගහපු එක දන්නවා.. එ නිලදාරියාට මොකද උනේ කියන එක ලොකු ප්‍රෙහෙලිකාවක් තිබුනා හිතේ... දැක්කාම මාර සතුටක් රටට අාදරය කරන නියම විර සිංහලයෙක්.. තෙරැවන් සරනයි ඔබට...

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +6

    අපේ රටේ නියම රන විරුවෙක් හරි ආඩම්බරයි ❤

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 4 ปีที่แล้ว +3

    රටේ සවියට අපේ සවිය ඔබ සමගයි! එන්න ඉදිරියට අපිට ඕනෑ නියම වීරවරු. එදත් අදත් මහා ගවුරවයක් තියෙන චරිතයක්. අපේ ජීවිත කාලයතුල මේ රටේ සැබෑම වෙනසකට මුල පුරා මියයන්නට අපට අත දෙන්න වහාම පෙරට එන්න, එයට වාසනාව ශක්තිය දහිර්‍යය ශක්තිය ලැබේවා!! තෙරුවන් සරණයි !

  • @rohanhordagoda2217
    @rohanhordagoda2217 4 ปีที่แล้ว +17

    I admire and salute him for the genuine love he has for his country !

  • @malishabogoda2668
    @malishabogoda2668 ปีที่แล้ว +3

    මම ජෝතීශ්ශ්‍ය පිලිගන්න කෙනෙක් නම් නෙමෙයි. ඒත් ඔයාගෙ වීරත්වයට හිස නමා මම ආචාර කරනව ඔබට ❤️.

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u 3 ปีที่แล้ว +3

    මම මෙය වීරයා සොයමින් හිටියේ ඔබ තුමා lak ඉතිහාසය මහා වීරයා බුදු සරණයි

  • @latalata9952
    @latalata9952 4 ปีที่แล้ว +15

    මෙන්න අපේ රටේ අපේ ගමේ නියම විරයෝ ඔබ තුමාට බුදු සරනයි

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +4

    සිංහලයාගේ
    නමට මල් මාලයක් දැම්ම ඔබ
    බුදුසරණයි ඔබ‍ට...

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +16

    රට ගැන හරිම විදියට කටයුතු කරන අය. තෙරැවන් සරනයි

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 2 ปีที่แล้ว +6

    ඔක්කොම හොදය් කියමුකො නමුත් මොහු ජෝතිශය විස්වාස කරන එකෙන්ම මොහුගේ මෝඩකම පෙනේ

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +3

    මගේ කුඩා කාලය සිටම දෙසවන් වලට හුරු හඩ.. චමුදිත ..තෙරුවන් සරණයි

  • @user-qn5zq7ln3o
    @user-qn5zq7ln3o 4 ปีที่แล้ว +36

    ඔන්න නියම සිංහල මිනිසු ආඩම්බරයි 🌷🌷🌷

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 3 ปีที่แล้ว +11

    Respect you.. Sir 🙏🙏 brave heart 👊👊

  • @malanieindra123
    @malanieindra123 4 ปีที่แล้ว +18

    නිර්භීත සිංහල බෞද්ධ මිනිසෙකි ඔබ තුමා ලක් බිම බේරා ගැනීමට ඔබ තුමා කර වීර ක්‍රියා ව ගැන සතුටුයි. ලක් ඉතිහාසයේ වැජබේවා.නම ලියවේවා🌹🌹🌹🙏🏻

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 4 ปีที่แล้ว +83

    මේවගේ මිනිස්සු තමයි අපට.ඕනා වටින්නේ

    • @user-lw5lm8qt6e
      @user-lw5lm8qt6e 4 ปีที่แล้ว

      හරක් ඉන්නේ හරක් එක්ක තමයි😂😂😂😂😂😂

    • @kumari.herathherathherath9185
      @kumari.herathherathherath9185 4 ปีที่แล้ว

      @@user-lw5lm8qt6e teruma හරක් කවුද දැන්

    • @user-lw5lm8qt6e
      @user-lw5lm8qt6e 4 ปีที่แล้ว

      @@kumari.herathherathherath9185 නෑ මං

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว

      මූනම් අවජාතක බව කාට කාටත් තේරුම් ගන්න පුළුවන් .

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +4

    @ 25:00 මෙන්න සුපිරිම අනාවැකි 🔥😊👍 කිරි ගහට ඇන්න වගේ..සුපිරිම චරිතයක් තමයි 💖 තෙරුවන් සරණයි 🙏🌺💐

  • @dreammeaningsj5793
    @dreammeaningsj5793 2 ปีที่แล้ว +8

    රටට අවශ්‍ය නායකයෙක් ❤️❤️❤️

  • @veebee3969
    @veebee3969 4 ปีที่แล้ว +3

    A true hero. His actions were driven by love for the country and not based on personal reasons. He was prepared to sacrifice his life for country. My respect to you Sir. Many thanks to Chamuditha for uploading the video.

  • @Premshanal
    @Premshanal 4 ปีที่แล้ว +28

    I have very High regard on this National Hero...he is True Patriot of Mother Lanka 🙏🏾🇱🇰😍

    • @vijitharohanawijemuni
      @vijitharohanawijemuni 4 ปีที่แล้ว +2

      thanks

    • @Premshanal
      @Premshanal 4 ปีที่แล้ว +1

      @@vijitharohanawijemuni Sir, we should be thankful to you as a Nation, If we were not near to India...if we were without their Interference...we would have been in different level ...(its similar to imagine..if we had swapped places with Singapore) hats-off Sir 😍🇱🇰🙏🏾👍🏽

  • @samsaw6000
    @samsaw6000 4 ปีที่แล้ว +6

    ඔබ රජෙක් මගේ රටට බුදුසරණයි

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 3 หลายเดือนก่อน +1

    අපි පොඩි කාලෙ දැක්ක පුදුම හැගීමක් ආවෙ එතුමා ගැන ඔබ අපේ වීරයා ම නැවත මතක් කිරීම ගැන චමුදිතට ස්තූතියි වීරයාණනි ඔබට අප්‍රේ පුණා මය

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara 3 หลายเดือนก่อน

      විරුවාණය අවුරුදු නැකත් ටික හරියට දෙන්න ඔබගේ youtub හාලිකාව හරහා

  • @user-mr4gm9fb3n
    @user-mr4gm9fb3n ปีที่แล้ว +3

    මේ වගේ මිනිස්සු රටටවාසනාවක්

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +27

    ජයවේවා විජිත අයියා

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +34

    🙏 well done dear Navy Hero ...
    Theruwan saranai

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      Sub ekak oni yaluuu... 🙂 teruwansaranai 🌹

    • @malakumarie6478
      @malakumarie6478 4 ปีที่แล้ว +1

      Ayu.බොහෝ .වේවා deergausha ලැබේවා