මම මැරිලා ඉපදුන කෙනෙක් මහත්තයෝ රණවිරු ශාන්ත කියයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.5K

  • @wanesatv
    @wanesatv  3 ปีที่แล้ว +462

    (074) 096 4819 රණවිරු ශාන්ත මහතා....

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +18

      අයියෝ සාන්ත😅අපි ඔයාට කෝල් එකක් දාන්නං භොක්ක😚

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 3 ปีที่แล้ว +63

      දහස් ගානක් මිස්සුන්ගෙ ජීවිත නැති කරපු කොට්යා ගෙදර සැපට ඉන්නවි ඇස් ඉස් මස් රට වෙනුවෙන් දන්දීපු අපෙ රණව්රුවො මහ පාරේ..ඔන්න ඕකයි අපෙ රටේ තත්වෙ.

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +20

      @@user-lp6bx8if6u කාලකන්නි පාලකයෝ

    • @nelukagayan3318
      @nelukagayan3318 3 ปีที่แล้ว +30

      Whatspp number ekak hoyala denna puluwan nam. Me ranaviruwage. Lankawe na man puluwan udawwak karamu

    • @user-lp6bx8if6u
      @user-lp6bx8if6u 3 ปีที่แล้ว +5

      @@nelukagayan3318 ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 ปีที่แล้ว +140

    කමල් ගුණරත්න මහත්තයා මෙන්න මේ රණවිරුවට ඔබතුමා ගේන් සාධාරණයක් බලාපොරොත්තු වෙමි .

    • @hirunalakshan9252
      @hirunalakshan9252 4 หลายเดือนก่อน +1

      කමල් අයිය කොරයි 😅

    • @romaroman633
      @romaroman633 4 หลายเดือนก่อน

      Korai korai balan hitapalla un kade yanne desapaluwata

  • @dilukarunarathna1342
    @dilukarunarathna1342 3 ปีที่แล้ว +158

    කවුරැ හරි අවංක ලෝය කෙනෙක් මේක දැක්කොත් මේ ⁣අසරණ අබාධිත සොල් දාදුවගේ කතාව අහලා සාධාරණයක් කරලා දෙන්න .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @chathuranga1010
      @chathuranga1010 3 ปีที่แล้ว +1

      Lawyer la...🤔🤔🤔 Salli nathuwa owun assanakwath gahanne na

    • @pasindupethum3839
      @pasindupethum3839 3 ปีที่แล้ว +2

      උන්ට සල්ලී දීලා පුකත් දෙන්න වෙයි වැඩක් කරගන්න 😥

    • @johnfonseka6728
      @johnfonseka6728 2 ปีที่แล้ว

      අවංක ලොයර් කෙනෙන්? :D :D ඒක නිකන් පියාඹන ඉබ්බෙක් වගේ. එහෙම උන් නෑ. හැබැයි අපිට හිෙතන්න පුළුවන්.

  • @niroshanrukmalrukmal6075
    @niroshanrukmalrukmal6075 3 ปีที่แล้ว +244

    ජනාධිපති අගමැති ඔයලා කෑ ගහනව යුද්ධය ඉවරයි කියලා එත් රණවිරුවන් තාම දුක් විදිනවා

    • @kavindajayalath6369
      @kavindajayalath6369 3 ปีที่แล้ว +3

      එව පෙන්නෙ නෑ බන් ඔව්න්ට

    • @nalindaanurudda8641
      @nalindaanurudda8641 2 ปีที่แล้ว

      Ai danna nadda loku ayaluna yudda Ewara kera kiyanna

  • @chamalchandamal8282
    @chamalchandamal8282 2 ปีที่แล้ว +28

    රජයවල් ගැන අපිට විශ්වාසයක් නෑ මෙතුමන්ට ඉන්න තැනක් හදලා දීලා ජීවත් වෙන්න ළමයින්ට ඉගෙනගන්න උදව් කරන්න පුලුවන් නම් ලොකු පිනක් බැංකු ගිනුමක් හදලා දෙන්න අපිත් පුලුවන් විදිහට උදව් කරන්නම් අපි අද ජීවත් වෙන්නේ මේ වගේ උතුම් මිනිස්සු හින්දා❤️❤️❤️❤️❤️❤️❤️

  • @hdidjsisjiweuueuejedhx5604
    @hdidjsisjiweuueuejedhx5604 3 ปีที่แล้ว +246

    පුලුවන් අය මේතුමට උදව් උපකාර කරන්නට. බලන්න මොහුගේ නිවාස දරුවන්. කොච්චර අමාරුවෙන් ජිවත් වෙනවද. ලොකු පිනක් හැමොටම ❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @dilumkahandawala7976
      @dilumkahandawala7976 3 ปีที่แล้ว +6

      අපිට මෙතුමා contact කරන්න no ekak දෙන්න පුළුවන් ද please

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว

      @@dilumkahandawala7976
      උඩ දාලා තියෙන්නෙ නම්බර් එක

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 3 ปีที่แล้ว +264

    මොනවාද බන් මේකට කියන්නෙ..
    කෝ බන් ලන්කාවේ ලෝයස්ලා... රට වෙනුවෙන් කාපු වෙඩි වලට වත් මේ මනුස්සයට උදව් කරපල්ලකෝ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @user-li4sg3er5k
      @user-li4sg3er5k 3 ปีที่แล้ว +2

      කියල වැඩක් නෑ

    • @premasiriarampaththa476
      @premasiriarampaththa476 3 ปีที่แล้ว +8

      ඔබගේ චැනල් එකෙන්ම නායකත්වය ගන්න මෙතුමා අපි ජීවත් කරවමු.
      ඒ අතරතුර නීතියේ පිහිට පතමු.
      නාගානන්ද කොඩිතුවක්කු මහතා හමූ උනොත් නීති ආධාර ලබාගැනීමට පුලුවන් කියලා ලොකූ විස්වාසයක් තියෙනවා .
      මෙතුමාගේ Account Nombers දාන්න .
      එදිනෙදා වියදම් වලට ආධාර කරමු.

    • @himashharshana6732
      @himashharshana6732 3 ปีที่แล้ว +1

      Pissud bn unn inne yko ranawiruwo wenuwen nmy bn..pathalayo maruwahama manawa himikam yanna..kalaknni okkom.

    • @puranapuu4252
      @puranapuu4252 3 ปีที่แล้ว

      Manga lokka udaw karanna thami Geneva arinna haduwe

  • @upalidasanayak7983
    @upalidasanayak7983 3 ปีที่แล้ว +257

    Unlike කරපු උන්ගේ පවුල් පිටින් හැදි ගෑවිලා පලයව්

    • @kavindakumara301
      @kavindakumara301 3 ปีที่แล้ว +2

      Awankawama bn mcn

    • @annifernando2702
      @annifernando2702 3 ปีที่แล้ว +2

      අනේද කියන්නේ

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 3 ปีที่แล้ว

      Mc godak un unlike karanne meWa ganadannathi un mama isseellama choone ekata like karala un like keruwa dannathikamata

    • @pradiya123
      @pradiya123 3 ปีที่แล้ว +2

      ප්‍රභාකරන්ගෙ ශුක්‍රාණු තමා ඉතිං.

    • @akashariyarathna9230
      @akashariyarathna9230 3 ปีที่แล้ว +1

      අනිවා

  • @mashmello2101
    @mashmello2101 3 ปีที่แล้ว +38

    රට වෙනුවෙන් කරපු මෙ දේවල් වලට පිං දීලත් මදි...
    රට වෙනුවෙන් ජීවිතය දන්දුන් හැම රණවිරු පුත්‍රයෙක්ම සුගතියේම ඉපදේවා!!!!!🙏🙏🙏❤️❤️

  • @sasankawickramaarachchi6896
    @sasankawickramaarachchi6896 3 ปีที่แล้ว +350

    ලංකාවෙ දැනට තියෙන වටිනාම youtube chanel එක ❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      thanx ❤❤❤❤

    • @worldsportsofficial5878
      @worldsportsofficial5878 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @worldsportsofficial5878
      @worldsportsofficial5878 3 ปีที่แล้ว +1

      එ බැක් ground music එක

    • @dinushawijayrathne3867
      @dinushawijayrathne3867 3 ปีที่แล้ว +1

      Aniwaryen kage hari kunak hari ganiyak ge angak hari pennana you tube chanels ekka baluwama

    • @devinduthathsara9303
      @devinduthathsara9303 3 ปีที่แล้ว

      සිරාවටම ❤️ respect අයියෙ😎

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +177

    මීට අවුරුදු 12කට කලින් අද වගේ දවසක ත්‍රිවිද හමුදාවට පින්සිද්ද වෙන්න අපි කොච්චර සතුටූ උනාද..❤🇱🇰

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 3 ปีที่แล้ว +71

    Whatsapp වල ආමි එකේ status දදා වැලලෙන්නෙ නැතුව මේ වගේ උත්තමයෙක්ට උදව්වක් කරන්න පුලුවන්නම් මාර වටිනවා

  • @sachinthalakshankahagalla1499
    @sachinthalakshankahagalla1499 3 ปีที่แล้ว +332

    ඔහු ඔබට සර් කිවුවට අප සර් කිය යුත්තේ ඔහුටයි.. ❤

    • @iprabathjayasinghe6963
      @iprabathjayasinghe6963 3 ปีที่แล้ว +2

      අනිවා ✌️❤️

    • @gametriosl8145
      @gametriosl8145 3 ปีที่แล้ว +2

      Hm

    • @chamindaweerasingha2236
      @chamindaweerasingha2236 3 ปีที่แล้ว +2

      සත්තකින්ම .

    • @jaanusampath8603
      @jaanusampath8603 3 ปีที่แล้ว +1

      Aniwaren bn

    • @thushanthachandrasekara1893
      @thushanthachandrasekara1893 3 ปีที่แล้ว +4

      අර කටු ඇනිච්චි ගොං වසල ගෑනි, දේශපාලකයන්ගෙ කුණුහොදන,උන්ගෙ ඕනෑ එපා කම් වලට ඕනම සක්කිලි ක්‍රියාවක යෙදෙන,ඒ ගනිකාවට මේ වීරෝදාර රනවිරුවන් ගැන කතාකරන්න බැරි, ලැබෙන්න වාසියක්,ගන්න වටින යමක් නැති නිසා වෙන්න ඇති.පාලකයන්ටත් එසේම වෙන්ට ඇති,ඒත් අපට මේ විරුවන්ගෙන් ගැනීමට බොහෝ ආදර්ශයන් ඇත.
      අපේ එකෙකි මේ මිනිසා,
      උබට මේ ජාතියේම උපහාරය සහෝදරායා!

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 3 ปีที่แล้ว +113

    කව්රුහරි නීතිඥ මහත්මයෙකු කරුනාකරලා මේ සහෝදරයාට උදව් කරන්න, මුදල් ගැන බලන්න එපා මොකද රට වෙනුවෙන් ලේ , මස් පූජාකල ඔහුට අපි නයගැතියි, ඔහුව නිදහස් කර දෙන්න

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @cleoo7608
    @cleoo7608 3 ปีที่แล้ว +123

    අනේ දෙවියනේ මේ වගේ රණවිරුවොන්ට අපි ජාති ජාතිත් ණයයි මේ උතුම් භූමිය විනාසකාරී කාලකණ්ණි සංවිධානයකින් බේරාදුන්නාට...පින් සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      thanx ❤❤❤❤

    • @ajanthakusum1862
      @ajanthakusum1862 3 ปีที่แล้ว

      අපේ මිහිපිට දෙව්වරු අපේ ව්රුවන් සියලු දෙනටම බුදුසරණ යි

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 3 ปีที่แล้ว

      පිං දුන්නා කියල මොහුට ලැබෙන්නේ මොනවද?සත්‍ය ඉටුකරගන්න උදව් නේද අවශ්‍ය .අපේ මිනිස්සු පං පව් කියල හැමදාම අත හෝද ගන්නව...😎😎😎

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +95

    කකුල,තුවාල කැලැල් ටික දැක්කම ඡිවිතේ ම එපා වෙනවා අයියේ..
    පවි..වරදක් වෙලා තියෙනවා නමි ⁣හොයලා බලලා ඒවා නිවැරදි කරන්න කවුරැ උනත් රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්....
    කවුරැවත් පිලිගන්න කිවිවාට පිලිගන්න එපා අයියේ...විශේෂයෙන්ම පොලිසියේ අය..වැනැස ඉදිරිපත් කරපු උඩවළවේ දි යුද්ධ හමුදාවෙි රේස් පදින කොල්ලාගේ අනතුරේ දි.මම තමා 119 කතා කරලා අනතුර ගැන වාහනේ අංකේ ගැන දැනුමි දුන්නේ..
    ඉට දවස් කිහිපයකට පස්සේ පොලියේ දෙන්නෙක් ගෙදරට ඇවිත් මට කියනවා.මල්ලි ඔයා එදා අනතුර ගැන ⁣119 කොල් කරලා වාහනේ අංකේ ගැනයි වාහනේ පදවපු මනුස්සයාගේ නමයි කියලා තියෙනවා කිවිවා..මමත් ස්ප්‍රස් උනා යකෝ මම දන්නේත් නැතිව මගේ ෆොන් එකට ක්‍රතිම බුද්ධියක්වත් ඇවිද්ද කියලා...
    ඉතින් මම ඒ අයට කිවිවා මම කෝල් කරපු එක ඇත්ත වාහනේ අංකේ කිවිව එකත් ඇත්ත නමුත් වාහනේ රියදුරු කවුද කියලා අදුන ගන්න තියා රියදුරෙක් හිටියද කියලා වත් මම දැක්කේ නැ කියලා.මුන් දෙන්නා කියනවා මල්ලි බොරැ කියන්න එපාලු ඔයාම ලු රියදුරා කවුද කියලා කෝල් කරලා කියලා තියෙන්නේ කියලා...
    මම නැ කියනවා උන් කියනවා බොරැ කියන්න එපාලු..අවසානේ මම කිවිවා මට කෝල් රෙකෝඩි ටික අහන්න ඔිනි එතකොට මට දැනගන්න පුලුවන් මගේ ෆොන් එකට මම කෝල් නොගත්තත් මම වගේ කෝල් අරන් කතා කරන්න පුලුවන් ද කියලා..
    ඉට පස්සේ හරි එහෙනමි අපි කෝල් රෙකෝඩි අරන් එන්නමි..හැබැයි අපි කියන දවසට හදුනා ගැනිමෙි පෙරටිටුවකට එන්න ඔිනි කියලා...එහෙම කියලා දෙන්න ගියා මගෙන් කට උත්තර අරන්..උන් හැදුවෙි උන් නඩුවෙි කරපු මොකක් හරි මගොඩි වැඩක් මගේ පිටින්අරින්න කාලකන්නි...
    පොලිසියට කොල ගහන්නේ එකයි මිනිස්සු.උන්ගේ සුබ සිද්ද වෙනුවෙන් අනුන්ට කෙලවනවා.....ඇත්ත...

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 หลายเดือนก่อน

      පොලිසිය කියන්නෙ ඉතින් ආයෙ පාදඩ, ජරාම ජාතිය

  • @weaya47
    @weaya47 3 ปีที่แล้ว +29

    රණවිරු ගාය උඩ දාගෙන මෙතන වීරයෝ වෙන්න හදන උන් අනන්තයි. මෙන්න මනුස්සයා ට ගෙ හදල දෙන්න එකතු වෙයල්ලා. මමත් udau කරනවා. මන් ලංකාවේ නෙමේ ඉන්නේ. වැඩ ටික කරගන්න සෙට් වෙයල්ලා. දන්න පුළුවන් හැම එකාම keeya keeya හරි දාලා මෙන්න මේ වගේ දෙයක් කරන්න එකතු වෙයල්ලා. රණවිරුවා විකුණා ගෙන කාලා බලයට පත්වෙච්ච කාලකන්නි නම් ඉන්නවා ඕන තරම්. අපි අපි වත් මේ මනුස්සයා ගෙ කතාව ට සාධාරණයk කරමු.

    • @buddithajanidu1396
      @buddithajanidu1396 3 ปีที่แล้ว +4

      අනිවා සහෝදරයා..කවුරු හරි මූලිකත්වය අරගෙන පටන් ගත්තොත් රැල්ලක් හදලා මේ රට බේරාගත් රණවිරුවාට උදවු කරන්න පුලුවන් වෙයි.. (Whatsapp group )

    • @shaminuge3687
      @shaminuge3687 3 ปีที่แล้ว +1

      @@buddithajanidu1396 aniwaa Wade patangamuu

    • @dreezone
      @dreezone 3 ปีที่แล้ว

      මමත් support කරන්න කැමති.

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว

      මමත් එයාට ආධාරයක් ලබා දෙනව.

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +503

    යුද්දේ දිනපු අපේ රණවිරු කොල්ලොන්ට ලයික් එකක් දාගෙන යං😙
    👇👇👇

    • @prezwick8378
      @prezwick8378 3 ปีที่แล้ว +6

      money should be funded than a like

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +2

      @@prezwick8378 fuck money

    • @Inkaab66
      @Inkaab66 3 ปีที่แล้ว +5

      Like nam වැඩක් නැහැ නේද උදව්වක් කරන්න පුළුවන් විදිහක් හිතන්න.

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @@Inkaab66 ඒ උඹටනෙ😅අපිට වැඩක් තියෙනවා

    • @UncannyHorrors
      @UncannyHorrors 3 ปีที่แล้ว +6

      උබෙ තාත්තා උබව haduwta wediya hodai සරමෙ පිහද ගත්තා න්ම 😆😆😆😂😂😂

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +205

    අනේ මේ රණවිරුවට ඉන්න තැන හරිය හදලා දෙන්න කියලා මන් ඉල්ලාසිටිනවා😢🙏

    • @jayawardanaaam6220
      @jayawardanaaam6220 3 ปีที่แล้ว

      Hi

    • @isurulakmalisurulakmal6836
      @isurulakmalisurulakmal6836 3 ปีที่แล้ว +2

      Okun hadala denna ne.slli kiyanna jara unit akak.hadala danawanam hadala denna kal.army aka inna officer la witharai sepa ganna.unga daruwnta pawa hena gahanna ona.

    • @shaggasl7073
      @shaggasl7073 3 ปีที่แล้ว

      @@isurulakmalisurulakmal6836 obathuma Kiyana kathawa 100% niwaradi na eka nisa aththa kathawa hariyata kiyanna. Redi Galawenna kalin

  • @taxilawijayani1363
    @taxilawijayani1363 3 ปีที่แล้ว +147

    ඔච්චර වෙඩි කාලා කැරි කොටින්ට උදවු කරයිද..අනික එහෙම උදවු කරානං අද ඔහොම ගෙදරක නෙවෙයි ඉන්නෙත්🙂

    • @hashinimasha1917
      @hashinimasha1917 3 ปีที่แล้ว +3

      අනේද කියන්නේ..පවි අහිංසකයෝ..මේ තත්වේට පත් කරපූ එවුන්ට සාප වේවා..

    • @malithsenanayakentgl-1052
      @malithsenanayakentgl-1052 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්. අන්තිම සවුත්තු වැඩක් කරල තියෙන්නේ. අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්...

    • @pasavira
      @pasavira ปีที่แล้ว

      අැත්තම කතාව

    • @user-tt2ys9hr8g
      @user-tt2ys9hr8g ปีที่แล้ว

      කැරි කොටි එක 🤣🤣

    • @ireshpramuditha3715
      @ireshpramuditha3715 2 หลายเดือนก่อน

      ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ. අනිවාර්යයෙන්ම මානව හිමිකම් යන්න ඕන.

  • @erendanamjaya390
    @erendanamjaya390 3 ปีที่แล้ว +25

    වීරයෙකුට ලැබෙන්න ඕනෙ තැන, ගෞරවය හම්බවෙලා නෑ. ඒ ගැන නම් දුකයි. 😔😔
    ඔබගේ සාමාජ මෙහෙවර ඉතාමත් හොඳයි. 💯❤

  • @hithunagiyaapisl
    @hithunagiyaapisl 3 ปีที่แล้ว +161

    අද වගේ දවසක කොච්චර සතුටුඋනාද මුලු රටක්.. ⁣අද වගේ දවසක මේ වගේ දෙයක් කියපු එකට ස්තුතියි. මේ රණවිරුවා ගැන ජනාධිපතිට කියන්න.❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      thanx ❤❤❤❤

    • @shenanravindu3580
      @shenanravindu3580 3 ปีที่แล้ว +4

      Lankawa wage sakkili minissu inna rataka ipadunata lajjai

    • @shenanravindu3580
      @shenanravindu3580 3 ปีที่แล้ว

      Uhuwa bala ganimata sewakayekuth italy government eken denawa lankawe sakkili anduwak thiyenne kiyala thawath katha mokatada loku

    • @shenanravindu3580
      @shenanravindu3580 3 ปีที่แล้ว +1

      Me manushshaya italiye army ekata sewaya karanam ohu ada marenakan respect karana saha jivithanthaya dakwa ohuta niwasak watupak o

    • @worldsportsofficial5878
      @worldsportsofficial5878 3 ปีที่แล้ว +2

      Unlike kale මොක්කුද

  • @hemanthakodagoda7732
    @hemanthakodagoda7732 3 ปีที่แล้ว +85

    කවුද කැමති මසේ පඩියේන් කියක් හරි දාලා ගේදර හදලා දේමුද මොකද කියන්නේ තියන විදියට රැ2000ක් හරි ඵක්කේනේ දැම්‍මොත් අනිත් කට්‍ටිය තියන විදියට කියක් හරි දාලා හදමුබන් මොකද කියන්නේ කට්‍ටිය මම නම්‍ කැමති

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @shaminuge3687
      @shaminuge3687 3 ปีที่แล้ว +1

      Mn kamathiii

    • @baos_623
      @baos_623 3 ปีที่แล้ว +2

      අපිත් සහයෝගය දෙන්නම්.එයට වැඩ පිලිවෙලක් සකසන්න.👍

    • @akashariyarathna9230
      @akashariyarathna9230 3 ปีที่แล้ว +1

      මමත් කැමති මාත් ආමි එකට යන්න ඉන්නේ ඒ ගිහින් මේ රණවිරුවාට මාසේ පඩියෙන් කිය කිය හරි දාන්න පුලුවන්නේ
      මේ රණවිරුවෝ හින්දා තමයි යකෝ අපි අදටත් ජිවත් වෙන්නේ

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว +1

      මමත් එයාට ආධාරයක් ලබා දෙනව.

  • @kalanamithuru6523
    @kalanamithuru6523 3 ปีที่แล้ว +66

    පොලිසියේ බල්ලො ගැන නම් අහන්ඩ එපා පගා මරුවෝ උන්ට එක දාගන්න ඔන මරි වැඩක් කරයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +35

    කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 12,ක් ඔබ වැනි කොච්චර නම් ඉන්නවද ,සියලුම වීරෝධාර රණවිරුවන්ට ප්‍රනාමය පුද කරනවා ,,දීර්ඝායුෂ ලැබේවා ,🙏🙏🙏❤️❤️❤️

  • @user-pl2ni2ow3p
    @user-pl2ni2ow3p 3 ปีที่แล้ว +84

    මේ නිළදාරියාට නිවසක් හදල දෙන්න

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @shaanvlogs4217
    @shaanvlogs4217 3 ปีที่แล้ว +52

    ජනාධිපති තුමනි බොරු වැඩ නොකර මේ වගේ රණවිරුවන්ට පිහිට වෙන්න.අපේ රටේ කොච්චර අය ඉන්නවද මේ වගේ.

  • @malindalakshan7017
    @malindalakshan7017 3 ปีที่แล้ว +50

    අභීතව රණබිමේ සටන්වැදී රණවිරුවෙකු කවදාවත් රට පාවලා දෙන්නේ නෑ...
    ඒ නිසා හැකි පමණින් එම සොයුරාට උදව්කරමු.
    ඒ වගේම ඔහුගේ නිර්දෝශී බාවය ඔප්පු කරමු ...

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +27

    ඉමහත් සේවයක් කරපු උතුම් මනුස්සයෙක්ට උපකාර කරන්න තරම් දේශපාලුවන්ට , බුකී වීරයන්ට , ටික්ටොක් නාඩගම්කාරයින්ට ඇස් පේන්නෙ නැති හැටි 😔

  • @nethushapramodh1702
    @nethushapramodh1702 3 ปีที่แล้ว +72

    මේ රනවිරුවට මාර බලු වැඩක් වෙලා තියෙන්නෙ.😥😥😥

  • @dulshanprabath5729
    @dulshanprabath5729 3 ปีที่แล้ว +62

    හමුදාව මේවගේ විරයන් අමතක නොකල යුතුයි . මොහුවගේ තව බොහෝ දෙනෙක් සිටිය හැකි ඒ පිලිබදාව හමුදා පති සොයා බැලිය යුතුයි 🤨🤔

  • @thathsaraedirisinghe8392
    @thathsaraedirisinghe8392 3 ปีที่แล้ว +7

    අදටත් මොහු පට්ට මොරාල් ❤️✌ ඒක කතාවෙන් හොඳට දැනෙනවා අපිටත්. බුදුසරණයි මිහිපිට දෙවියොන්ට ❤️🙏 අපි යුද්ධෙ ඉවර කරා කියකිය "ස" ලා කොච්චර පම්පෝරිය ගැහුවත් මේ වගේ රණවිරුවෝ තාමත් යුද්ධ කරනවා ජීවත්වෙන්න 💔

  • @Dhananjayajay_22.
    @Dhananjayajay_22. 3 ปีที่แล้ว +10

    මේ මොරාල් එක නැත්නම්..මේ කැපවීම නැත්නම් අද මේ වීඩියෝ එක බලන 80% ක් විතර පොළවයට❤️..රණවිරුවන්ට ණයගැති අපි😥❤️

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +476

    රණවිරු ශාන්තට බොක්කෙන්ම ආදරේ අය කෝ😃
    👇👇👇

    • @erandaprasd3943
      @erandaprasd3943 3 ปีที่แล้ว +7

      කියන්නා කෙසේ කීවත් අහන්නෙ උඹ වගේ මී හරකෙක් නම් තව හිතුමතේල බෝ වෙනව

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @@erandaprasd3943 ගහන්නා කෙසේ ගැහුවත් කොප්පක් දාලා ගැහුවොත් උඹ වගේ බෝක්කු අනාතයෝ හම්බෙන එක නවත්ත ගන්න තිබ්බා😆

    • @erandaprasd3943
      @erandaprasd3943 3 ปีที่แล้ว +2

      බෝක්කු අනාතයන්ට පෙනෙන දේ තාම උඹලට. පේන්නේ නෑ තව ටික කාලයක් යයි උඹලට පේන්න ...

    • @xo5913
      @xo5913 3 ปีที่แล้ว +1

      @@erandaprasd3943 ආ ඇදගනින්👙

    • @udarawickramasinghe3274
      @udarawickramasinghe3274 3 ปีที่แล้ว +3

      @@xo5913 andapan ube ganita

  • @chathuramadushanka2218
    @chathuramadushanka2218 3 ปีที่แล้ว +175

    අවන්ක හමුදා නිලධාරීයෙක් පුලුවන් කෙනෙක් නැද්ද උදව් කරන්ඩ ♥️😞

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @kushannilupul5804
      @kushannilupul5804 3 ปีที่แล้ว +1

      0

    • @Didyouknow72259
      @Didyouknow72259 3 ปีที่แล้ว +2

      Ado plwn wdht udw krmu 🙏

    • @matheeshapabasara6905
      @matheeshapabasara6905 2 ปีที่แล้ว

      @@Didyouknow72259 ❤

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 หลายเดือนก่อน

      ඔය උඩ ඉන්න army eke එක පගයෙක්වත් නැ අවසානෙට තමන් විතරයි.

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +15

    යුද්දෙන් ගසා කාපු උන් ඉන්න විදිහයි..සැබෑ ලෙස යුද්දය කරපු රනවිරුවන් ඉන්න විදිහයි දැක්කාහම දුකයි..බුදුසරණයි

  • @naradadhananjayanaradadhan3909
    @naradadhananjayanaradadhan3909 3 ปีที่แล้ว +66

    ජනාධිපති අවධානය දෙන්න ඕනෙ මේ වගේ රණවිරුවන්ට අවුරුදු 12ට කලින් තිබ්බ යුද්ධය නිමාවුනෙ මේ දෙවිවරු හින්දා....😢

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +29

    කවුරුහරි පින්වතෙක් මේ රණවිරුවට උදව් කරන්න 🙏❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +20

    දැන් ඉන්න එවුන්ට අමතකයි දැන් පිටරට යුද්ධය යුද්ධය අවසන් කරපු අපේ රණවිරුවන්ට අපි හැමෝම ආදරේ

    • @chandanapradeep5722
      @chandanapradeep5722 2 ปีที่แล้ว

      සංජීව මල්ලි ( මෙම චැනලය මෙහෙයවන ඔබටයි ) ඉතාමත් හොඳයි ඔබේ මේ මෙහෙයවීම මං ඔබේ වැඩසටහන් ඔක්කොම බලනව මේව තියෙන්න ඕනෙ අපේ රටේ අපේ මිනිස්සු මොන තරම් කැපවීම් කරලද මේ රට රැක ගත්තෙ කියල යුද්දෙට මුහුන නුදුන් සිවිල් ජනයාට අල්පයක් හෝ දැනෙන්න ඔබ නිකරුනේ කාලය කා දමන වැඩක් නෙමේ කරන්නෙ විෂිශ්ඨ සේවයක් 👍 ඔබේ චැනලයට දිගු දුරක් යෑමට ආසිරි 🙏 ජය වේවා 👍

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +17

    හරි දුකයි යුද්දේ කරල අබාදිත වෙලා පව් ගහෙන් වැටුන මිනිහට ගොනා anna වගේ. කිසියම් වග කිය යුතු කෙනෙක් මොහුට සදරනයක් කරල දෙන්න 😭 අපේ රටේ නිතිය බල්ලට ගිහින් නේ තියෙන්නේ

  • @janakaekanayaka6006
    @janakaekanayaka6006 3 ปีที่แล้ว +8

    මේ ඉන්නේ අපේ එඋන් නියම සිංහලයෝ පුළුවන් එඋන් උදව් කරපල්ලා , මේ රටට අම්මාගෙන් බියිපු කිරි වලට නය නැති මිනිස්සු අද අපි ජිවත් වේන්නේ උබල නිසා 🙏🙏🙏 බුදු සරණයි "!

  • @satp9197
    @satp9197 3 ปีที่แล้ว +18

    අනේ අර තුවාල කැලැල් දැක්කම මගේ මුලු ඇගටම පන නැති උනා. 😥😥😥😥😥😥😥😥😥😥😥
    අනේ මගේ පුංචි මව්බිම බේරගන්න දිවි පරදුවට තියපු රනවිරුවෝ හෑම දේනාටම සියලු ලක්වැසියන් සදා නය ගැතියි...
    🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍🧑‍✈‍
    අසාධාරණයක් සිදු උන මේ රනවිරුවට, ඉක්මනින් ම සාධාරණයක් සිදු වේවා කියල ප්‍රාර්ථනා කරනවා.... .. ‼️‼️🙏
    නොදන්න දේ ජනතාවට කියල දෙන **"වනැසට"** සදා ජය‼️‼️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @kushansanjeewa6775
    @kushansanjeewa6775 3 ปีที่แล้ว +10

    මේ වීඩියෝ දකින හමුදා නිලධාරී මහතෙක් දකීවා.මේ රණවිරු ශාන්තට සාදාරනයක් කරල දෙන්න..

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +11

    කැප්ටන් උදුගොඩ, එයා චන්දෙ ඉල්ලුවෙ, දිනුවෙ පහුකාලෙක, මේ වගේ අයියලා විකුණන දේශපාලන පොරවල් ඉදිරියට ගොඩ යනවා , පව් අසරණයි

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +24

    අද අප හුස්ම ගන්නේ රණවිරු වන් නිසයි 😥මාගේ අයියා ඇතුළු යුද්ධයෙන් දිවි පුදපු සියළුම රණවිරුවන්ට සහ යුද්ධය නිසා අබාධිතවු සියළුම රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි 🇱🇰🇱🇰🇱🇰

    • @chandanapradeep5722
      @chandanapradeep5722 2 ปีที่แล้ว

      මෙතුමාට මොන යම් හේතුවකින් හෝ ලොකු අසාදාරනයක් වෙලා තියනව ඒ බව මෙතුමාගේ හර්දශාක්ෂියට එකඟ මේ කතාවෙන් පේනව ඇහැනව ගරු ආරක්ෂකලේකකම් කමල් ගුනරත්න මැතිතුමනි ඉතාමත් කාරුනිකව හා බැගෑපත්ව ඔබ තුමන් මේ පිළිබඳ සොයා බලා මිලේජ්ජත්‍රස්ථ ක්‍රියාවන් නිම නිසා මොහු ගැන පමනක් හෝ අනුකම්පා කොට මොහුගේ සිරගත කාල පරිජ්ජේදයට සාදාරන වන්දි මුදලක් මූලික වැටුප් හෝ ලාබා දීමට කටයුතු සලස්වන්න ....... මේ වන විටත් මිලේජ්ජත්‍රස්ථවාදය තිබුනානම් මොහුට මේ කල අදරාද කරුවන් පිලිබඳ පුළුල් පරීක්ෂන පැවැත්විය යුතුයි . හේතුව මොහුට මේ විදියට නිරපරාදේ වැරදි වලට අත් අඩංගුවට ගත් හා එතැන් සිට මුහු එක් තැනෙක කියනව එක් නිලදාරියෙක් අහනව ඇයි උඹ මේක බාර ගත්තෙ කියල ...... සිහියෙන් මේ කතාව අහන්න මුහු සිරමැදියෙදි මොහුට එතැන ඉහල නිලයන් බාර දෙනව මොරිස් නමැති කොළඹ ත්‍රස්ත අපරාද නායකයගෙන් තොරතුරු ගන්න උඹ කියපන් ඊට ඉහල ත්‍රස්ත නායකය උඹ දන්නව එයාටයි මං වැඩ කරේ කියල ........ ප්‍රේක්ෂකයිනි වැටහුනාද ? මොහු එතැන් පටන් ත්‍රස්ථයෙක් මොහුව හිතා මතා මේ මිනිස්සු ත්‍රස්ථයෙක් කරා මොකද අර ඉහත හඳුනාගත් ත්‍රස්ථයින්ට උදව් දුන් දෙදෙනා ගැන තොරතුරු දුන් තරහට මොහුව මේ තත්වෙට පත් කල එම නිලයන් ත්‍රස්ථයන්ට උපකාර කල උන් ....... මොහුට සාදාරනයක් කරන්න දරුවන් ගැන හෝ අනුකම්පා කොට

  • @krbncreations5119
    @krbncreations5119 3 ปีที่แล้ว +18

    පොඩි දරුවො තාත්තගෙ ආදරය රැකවරනය නැතිව මෙතෙක් කල් හැදුනු වැඩුනු විදිය කොහොම වෙන්න ඇත්ද?. චෝදනාවක් තිබේනම් හැකි ඉක්මනින් සාධාරණ පරීක්ශනයක් පවත්වා දඩුවම් කිරීම හෝ සියලු අහිමි වූ ප්‍රතිලාභ නැවත ලබා දී චෝදනා වලින් නොදොස් කොට ඔහුට හිමි නිසි ගරුත්වය දීම හෝ කල යුතුයි. එය ඔහුට නොව අනාගතයේදී ස්වාධීන පුරවසියන් ලෙස සමාජගත වීමට සිටින ඔහුගේ දරුවන්ට කරන උතුම් පුණ්‍ය කර්මයකි. බලධාරීන්ගේ අවධානය යොමුවේවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @hemanthakodagoda7732
    @hemanthakodagoda7732 3 ปีที่แล้ว +149

    මචන් කේමෙනට්‍ 814 යි ඵක්කේනේක් රැපියල් 1000 ක් දැම්‍මත් 814ම දන්ට ඔන රැපියල් 1000 යි බන් 814000ක් ඵනවා මොකද කියන්නේ බන් හිතලා බලන්ට කියන්ට බුදු සරනයි🙏🙏🙏

  • @amilasampath6314
    @amilasampath6314 3 ปีที่แล้ว +25

    කොටින්ට උදවු කලා නම් මෙ අයියට අද ම්හෙම ඉන්න ඔනි නැ.උදවු කලා නම් උන්ගෙන් ගත්තු සල්ලි වලින් පට්ට සැප ජීවිතයක් ගත කරන්න තිබුනා.එකෙන්ම පෙනවා මෙයාගෙ නිර්දොශ භාවය.පවු අහින්සක කොල්ලෙක්.සිස්ටම් චෙන්ජ් වෙන්න ඔනි මෙ වගෙ තැන් වල

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +17

    වීඩියෝ එක බැලුවා ..කුමක්ද කියන්නෙ කියලා හිතාගන්න බෑ ..උභතෝකෝටික ප්‍රශ්නයක් ඔහුට තියෙන්නේ ..කවුරු හරි ඔහුව උගුලකට අසු කරල ..එහෙම නැත්නම් ඔහු නොදැන අසු වෙලා ...ඔහු බොරු කියන්නෙ කියලා හිතන්නත් අමාරුයි ...ස්තුතියි වනැස ....💖💖🌷🌷🌷

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gtcell6408
    @gtcell6408 3 ปีที่แล้ว +40

    අනේ ඇයි මෙි වගේ කෙනෙකුට පිහිට වෙන්න කවිරැත් නැත්තෙ

  • @umanthasanith7757
    @umanthasanith7757 3 ปีที่แล้ว +11

    Comment 600ට වඩා තිබෙනවා.අනේ කව්රු හරි උදවු කරන්න,අනේ පිං කිය කිය ඉන්නවට වඩා,අපි හැමෝම එකතු උනොත් සුලු වෙන් හරි උදවුවක් කරන්න පුළුවන් වෙයි නේද යාලුවනේ.කව්රු හරි පෙරමුණ ගන්නවනම්,අපිත් කැමති එකතු වෙන්න.අඩුගානෙ ස්වං රැකියාවක් සදහා අවශ්‍ය දෙයක්වත් ලබා දෙන්න.

  • @ImanthaDC87
    @ImanthaDC87 3 ปีที่แล้ว +8

    මෙතන බොරුවට අඩ අඩා ඉන්නෙ නැතුව දැන්වත් මේ රණවිරුවට කෝල් එක්ක දාල පුළුවන් විදියට උදව් කරමු 🙏

  • @wanige123
    @wanige123 3 ปีที่แล้ว +12

    ඔබතුමාට පින් සිද්ද වෙනවා මේ කරන වැඩේට, රටක් ණයගැති මෙවන් මිනිස්සුන්ට ඉන්ඩ ගෙයක් හදලා දෙන වගකීම අපි හැමෝටම තියෙනවා. ඊට අමතරව අනෙකුත් පහසුකම්, දරුවන්ගේ අද්‍යාපනය වගේ දේවල් බලා ගන්න ඕනේ.

  • @manojvlog5856
    @manojvlog5856 3 ปีที่แล้ว +44

    උදව් ඔන මිනිස්සු ❤❤❤🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      thanx ❤❤❤❤

  • @kalumsanjaya6545
    @kalumsanjaya6545 3 ปีที่แล้ว +13

    පුලුවන් විදියට උදව් කරමු බන්.ලොකු පුටු වල ඉන්න පින් බත් කෙළින බල්ලො මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්නෙ නෑ.

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +8

    අනේ ඇත්තට ඔහු අපේ රණවිරුවෙක් රජයෙන් අනිවාර්යෙන්ම උදව් කරන්න ඕන ඒගොල්ලො නිසයි අද අපි මෙහෙම ජීවත් වෙන්නේ
    බුදු සරණයි

  • @jamperera7051
    @jamperera7051 2 ปีที่แล้ว +4

    WENASA ඔබට බොහොම පින් මේ වගේ වීර පුත්තු සොයාගෙන අපිව දැනුවත් කෙරුවට 🙏

  • @nimeshmadushan1717
    @nimeshmadushan1717 3 ปีที่แล้ว +28

    සියලු රණවිරුවන් ට උපහාරයක් වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gtcell6408
    @gtcell6408 3 ปีที่แล้ว +72

    දාන පතියෙකුට පේන්න ඔින මෙි වගේ අය

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว

      @@ireshakumari7404 un joly krnne ube salli walin da bn un hamba krla monawa karath ubata mokada

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +1

      @@paypal5876 comment Eka oyage nemene.Mama oyata neme replyi kale

    • @premasiriarampaththa476
      @premasiriarampaththa476 3 ปีที่แล้ว +4

      දානපතියන්ට පේනකම් අපි Account Nombers ඉල්ලගෙන රුපියල් 1000 ගානෙ දාමු.
      හැකි පමනින් උදව් කරලා ඒ පව්ල ජීවත් කරවමු.

    • @user-yh9sl2lq3m
      @user-yh9sl2lq3m 3 ปีที่แล้ว

      ඒ වචනෙම වැරදි නේ බං දාන පති කියන්නේ දන් දෙන කෙනාට අන්තිම සතේ දක්වා දාන පති නෙවේ දන පති ම්ම්ම් සල්ලි ගොඩක් තියන අයට කියන නම

  • @ruwanjayasooriya7096
    @ruwanjayasooriya7096 3 ปีที่แล้ว +17

    ගොඨාභය ජනාධිපති තුමනි වහාම මොහුට උදවු කරන්න.... සාධාරණය ඉෂ්ට කර දෙන්න......

  • @slunlimitedr2094
    @slunlimitedr2094 3 ปีที่แล้ว +10

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න අපි ඉන්නේ මේ මිනිස්සු නීසා....❤❤🙏🙏🙏🙏🙏

  • @mpradeepperera8742
    @mpradeepperera8742 3 ปีที่แล้ว +18

    අනිවාර්යයෙන්ම මේ රනවිරුවාට සාදාර්ණයක් වෙන්නම ඕනෙ.

  • @thilinithilini6182
    @thilinithilini6182 3 ปีที่แล้ว +25

    ඔබතුමාට ගොඩක් පින් .. මෙවැනි වැඩසටහන් කරනවාට ...👍💐💐💐💐💐

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @buddijay5473
      @buddijay5473 2 ปีที่แล้ว

      @@wanesatv
      I think u know the lots of hidden true.
      ur program is really good

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +8

    ඇයි ජනාධිපති තුමනි ඔබතුමාට පෙනෙන්නැද්ද මේඑඩිතර රණවිරුවට වෙලා තිබෙන අසාධාරණය ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරල මේගැන පරික්ෂණයක් කරන්න කියල විරෝධාර රණවිරු වට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි ජය වේවා

  • @sajithdulanjana3794
    @sajithdulanjana3794 3 ปีที่แล้ว +24

    කාල කන්නි පොලිසිය ඔකුන්ට හෙනම ගහපිය 🙏😂

  • @warnakulasoory3538
    @warnakulasoory3538 3 ปีที่แล้ว +80

    මේ උතුම් රණවිරුවන්ට නිවසක් ඉදි කර දෙන්න

  • @ksc5802
    @ksc5802 3 ปีที่แล้ว +5

    මෙම රණවිරුවාට සාධාරණය ඉටු වේවා හරිම සෝචනීයයි පොලිසියේ ක්‍රියා කලාපය

  • @s.aclement5366
    @s.aclement5366 3 ปีที่แล้ว +4

    ඔබ සදා අමරනීයයි අපට..මේකේ ඉන්න පිනට කන පකේන්තු ලොකු ලොක්කන්ට වඩා ඔබ අපට සම්පතක් සොයුර..ඔබට වරදින්නේ නෑ තාම මොරාල් ගැම්ම එහෙමමයි..ඔබට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිටයි 🙏.ඔබලා නැත්තම් අපිත් නෑ..🙏🙏

  • @S_han1210
    @S_han1210 3 ปีที่แล้ว +12

    රණවිරුවෝ රණවිරුවෝ කිය කියා කෑ ගහන රාජපක්ෂලා කෝ...දැන් ජනාධිපතිත් රණවිරුවෙක්... ඒත් උන් දැන් සැප විඳිනවා.... මේ මිනිස්සුයි රකින්න ඕන. දීමනා දීලා. කාලකන්නි පාලකයෝ. යුද්ධයෙන් ගොඩ ගිහින්. තවමත් යුද්ධේ විකුණන් කනවා.

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ කතාව අට්ටටම අහනකොට පිස්සු හැදෙනවා රණවිරුවන කියන නමට සැබෑම අර්ථයක් දුන්න ඔබ තුමා වගේ අය අට්ටටම අද මේ ඉන්න විදිහ දැක්කම ගොඩක් ලොකු වේදනාවක් දැනෙන්නේ අපේ රටේ පර දෙසපලකයෝ සැප විදිනවා මේවා පෙන්න බලන්න මිනිස්සු අද නෑ මහත්තයෝ අපේ රටේ කංඅගතුඉ මහා ගොඩක් ඒ ගැන උබලා අපේ උන් 😥

  • @slunlimitedr2094
    @slunlimitedr2094 3 ปีที่แล้ว +4

    රණවිරුවෝ එක්ක මෙහෙම කතා කරන එකත් ලොකු දෙයක් ඒ මිනිස්සුන්ගේ එ කතාව අහන්න ඔනි එයාලා සතුටු වේනවා එයාලා ඔහොම හරී මිනිස්සුන්ට මතකයී කියලා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadkumara4707
    @prasadkumara4707 3 ปีที่แล้ว +5

    ඔබතුමාට හැකිනම් මේ රණවිරුවා නාගානන්ද කොඩිතුවක්කු මැතිතුමා වෙත යොමුකරන්න.සහනයක් අරන් දෙිවි

  • @armnoufer77
    @armnoufer77 2 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි ...
    ඇත්තටම ⁣දරැවන් ගැන හිතල මොහු රටට කරපු සේවයට ගරැ කරල අවශ්‍ය දේ කරල දිය යුතුයමයි

  • @mr.malalgoda5031
    @mr.malalgoda5031 3 ปีที่แล้ว +14

    ඕනෑම කෙනෙකුට නැරැඹීමට හැකි නාලිකාවක්.වනැස වෙනස් නොවන්න🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @somathilakawijayakoon2918
    @somathilakawijayakoon2918 3 ปีที่แล้ว +5

    කෙසේ වෙතත් මොහු යුද්ධය වෙනුවෙන් කර ඇති කැපකිරීම වෙනුවෙන් හැකි සෑම අයෙක්ම ඔහුට ආධාර උපකාර කල යුතුය .

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 ปีที่แล้ว +11

    මේ රනවිරැවට අසාධාරණ කරපු හැම එකාගෙන්ම පලිගන්න ඕනී

  • @mangalajayamanna5433
    @mangalajayamanna5433 3 ปีที่แล้ว +10

    මිත්‍රයා, ඔබගේ මාධ්‍ය මෙහෙවර අතිශය ප්‍රසංසනීයයි. යූටියුබර් කෙනෙක් ලෙස මේ ගන්නා උත්සාහය තුළ අසරණ අපේම අයට මහගු අස්වැසිල්ලක් ලැබෙනවා. සුබ පැතුම්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @pasindadilru4878
    @pasindadilru4878 3 ปีที่แล้ว +17

    මෙච්චර රටට සේවයක් කරපු සොල්දාදුවාට ගෙයක් දොරක් හදාගෙන සතුටන් ඉන්න උදවු කරන්න පුලුවන් අය පිහිට වෙන්න. මහගු පිනක් වෙයි. 🙏

  • @prasannasampath980
    @prasannasampath980 3 ปีที่แล้ว +2

    ජාතියක් විදියට රටක් විදියට අපි ලැජ්ජ වෙන්න ඕනා මේ වගේ අභීත විරැවෙක්ට රජය සහ පොලිසිය එකතු වෙලා කරපු සක්කිලි වැඩේට..එවකට හිටපු යුද හමුදාපති පොලිස්පති සහ ජනාධිපති ආරක්ශක ලේකම් පවා මේ වීර පුරැශයාගෙන් සමාවගෙන විශාල වන්දියක් ලබා දී හමුදාවේ ගරැ නිලයක් ලබා දිය යුතුයි..මේ විරැවගේ ගමේ ඉන්න සක්කිලි සිංහලයො කොහොම ඉන්නවද දන්නෑ මෙතුම මෙහෙම දුක් විදිනකොට...අනිවාරයෙන්ම මම රට ජාතිය වෙනුවෙන් මේ වීර පුරැශයාගෙන් සමාව අයදිනවා ජරා සිංහල රටෙන් වෙච්ච වැරැද්දදට..🙏🙏🙏 කවුරැන් හෝ බලය ඇති කෙනෙකු මේ වීඩියෝව නරඹා මොහුට සාධාරණය ඉස්ට කරන්න කියලා ඉල්ලනවා අනිවාර්යෙන්ම මොහුගේ ඉන්න නිවස සම්පුර්නටෙන් තනා නිමකොට හිඟ වැ⁣ටුප් සහ විශාල වන්දියක් ලබාදී හමුදාවේ ඉහල නිලයක් ලබාදී ගරැ කටයුතු ලෙස සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිනවා...❤️❤️

  • @dilstory8267
    @dilstory8267 3 ปีที่แล้ว +11

    මෙහෙම රටක ජීවත් වෙන අපිටත් මේවට සාපවෙන්න ඕන ...

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +15

    කොතනක බැලුවත් සාධාරණය ක් නැහැ.ලක්වසි මොහු ගැන බැලිය යූතුය.උදව්කලයුතුයි.

  • @themiranimesha8721
    @themiranimesha8721 3 ปีที่แล้ว +27

    යුද්ධ කතා තව ඕනේ 😉😍❤️

  • @pasinduheshan4048
    @pasinduheshan4048 3 ปีที่แล้ว +12

    පොලිසියෙන් එදත් සල්ලි පස්සෙන් ගියා අදත් සල්ලි පස්සෙන් යන්නේ.. කාලකන්නි

  • @madushiakanayaka403
    @madushiakanayaka403 3 ปีที่แล้ว +2

    හොඳ චැනල් එකක්...බොරු දේවල් නෑ ඇත්තම කතාකරන අහන් ඉන්න ආසයි...බුදුසරණයි

  • @chennel2409
    @chennel2409 3 ปีที่แล้ว +4

    වනැස මේ වගේ තවත් අසරන මිනිසුන්ට අත දීපන් සහෝ පින්...

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 3 ปีที่แล้ว +4

    උදව් කරන්න ඕනි මේ මනුෂ්‍යාට පුළුවන් අය උදව්කරන්න

  • @tharindudarshana25
    @tharindudarshana25 3 ปีที่แล้ว +5

    අපිට නිදහස දෙන්න තමන්ගේ ජීවිතය කැප කරපු උත්තම විරුවන්ට අද අත්වෙලා තියන ඉරනම සෝචනීයයි😥😥

  • @abevardanaarachchige2897
    @abevardanaarachchige2897 3 ปีที่แล้ว +4

    ඔබතුමා බොහොම ලොකු මාධ්‍ය මෙහෙවරක් සිදු කරනවා මම ඔබතුමාට දීර්ඝායුෂ පතනවා ❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @krishanwelagedara5033
    @krishanwelagedara5033 3 ปีที่แล้ว +11

    I am Happy to help him.

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 3 ปีที่แล้ว +10

    ජනාදිපති තුමෝ ඔබට පේන්නැද්ද මේ අසාදාරනය..

  • @thanujagamage4149
    @thanujagamage4149 3 ปีที่แล้ว +4

    ෙම අෙප රණවිරැවන්ට අපි සදානය ගැතියි. ෙමවන් උදාතර රණවිරැවන් අෙප ratae බිහිෙවිවා.

  • @nuwanranamayuru4668
    @nuwanranamayuru4668 3 ปีที่แล้ว +4

    වත්මන් රජයේ වගකිවයුතු නිළධාරී මහත්මයෙක් මෙි ගැටළුව දකීවා. ඉක්මනින් මෙි රණවිරුවාට සහනයක් ලැබෙිවා. අපේ කොල්ලො දහස් ගානක් මරන්න වැඩ කටයුතු කරපු කරුණා අමිමාන් රජයේ බදු මුදල් වලින් යැපෙනවානමි රණවිරු ශාන්තට අපි කෙසේ සැලකිය යුතුද ?

  • @priyanthaperera7965
    @priyanthaperera7965 3 ปีที่แล้ว +15

    පැමිණිලි කරුට වෙඩි තියලා තියෙන්නෙ නොදකින් කාලකණ්ණි පොලිසිය

    • @Rose-mw7nz
      @Rose-mw7nz 3 ปีที่แล้ว

      Police ohomama thamai balloo

  • @MADUSANKA1999
    @MADUSANKA1999 3 ปีที่แล้ว +5

    ජනපතිතුමනි මෙම රණවිරවාගේ කතවේ සත්‍ය සොය බලාරැකියාව හදලා දෙන්න ගොඩක් පින්.රට වෙනුවෙන් ලොකු කැප කිරිමක් කල රණවිරුවෙක්

  • @pannarathanapannaratha7095
    @pannarathanapannaratha7095 2 ปีที่แล้ว +2

    කාලකන්නි පොලිස් කාරයෝ තමයි. සමහරවිට කොටින්ට උදව් කරන්න ඇති. පොලිස් කාරයෝ ගෑවිච්ච තැන් ඔහොමම තමයි . .😠😠😥

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +2

    ඔටුන්න ගැලවෙන සවිකරන විටදි පිටුපස යන කෝට් හැදගත් ඔය වෙනුවෙන් සිටින අයට මේ වෙනුවෙන් පෙනී සිටින්න හිතන්නේ නැද්ද? මෙහි සත්‍යය සොයාබලා සාධාරණයක් සිදුවු වූවොත් අර පොඩි දුවා දරුවන්ට යහපත් හෙට දිනක් උදාවේවි. සත්‍යය සොයා මාධ්‍ය මෙහෙවර ඉටුකරන වෙනස ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 3 ปีที่แล้ว +8

    රණවිරු මහත්නයෙක් ❤ 🙏

  • @gaminivjebandara8779
    @gaminivjebandara8779 3 ปีที่แล้ว +5

    යුධ විරු සැමරුම සමරන මේ මොහොතේ මෙවැන්නන් සොය සොයා පිහිටවීම තමා සැබෑ රණවිරු සැමරුම. ජනපතිතුමණි, ඔබේ අවධානයට

  • @user-st6yv2le7u
    @user-st6yv2le7u หลายเดือนก่อน +2

    මේ සින්හල දේශයේ ඉන්නවානම් මහා ලොකූ ජනාධිපති නීතිඥ මහතුන් මේ යුද විරුවාගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්ඩ .මැදිහත් වෙලා මෙයා නිර්දොශි නම් මෙයා ගේ හැම අයිතිවාසිකමක්ම ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 3 ปีที่แล้ว +5

    මේ පුත්ගලයාට සාධාරණය ඉටුවිය යුතුය...