ප්‍රභාට තාත්තා කියලා කතා කල ප්‍රභාගේ ලගම සිටි දරුකමට හදාගත් කොටි කෙල්ල බවුන්සාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 412

  • @maheshperera6695
    @maheshperera6695 3 หลายเดือนก่อน +122

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h หลายเดือนก่อน +4

    වැදගත් තොරතූරු ඔබතූමන්ලාට ස්තූතියි ❤️🙏 ❤️🙏 ජෙසු පිහිටයි පරිස්සමින් බුදු සරණයි පරිස්සමෙන් ජෙසු පිහිටයි පරිස්සමින් ❤❤❤❤❤❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 3 หลายเดือนก่อน +40

    සන්ජීව මහතා ටත් පොලිස් පරීක්ෂක සුනිල්යටවර මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️🇱🇰🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน +25

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @dilshanmadushanka2836
    @dilshanmadushanka2836 3 หลายเดือนก่อน +31

    මිය ගිය විරුවන්ට නිවන් සුව ලැබේවා! ❤❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน +73

    කොඩී sir එක්ක ආයේ inteviw එකක් ඕනේ සංජීව අයියේ ❤❤

  • @musiclife-i3u
    @musiclife-i3u 2 หลายเดือนก่อน +2

    දැනුවත් කිරිම පිලිබඳ වේ ඔබ තුමාට ස්තූතියි ඒවගේම රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කැපකළ ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏

  • @shahanbroo7089
    @shahanbroo7089 3 หลายเดือนก่อน +253

    බවුන්සාගෙ වැඩ සටහනක් ඕන, කියන කට්ටිය කෝ❤

    • @cricitic
      @cricitic 3 หลายเดือนก่อน +9

      නෑ එහෙම ඕන නෑ 😂

    • @upulrohith9522
      @upulrohith9522 3 หลายเดือนก่อน +4

      බෞන්ස ගෙදර අරන් යන්න

    • @cricitic
      @cricitic 3 หลายเดือนก่อน

      @@shahanbroo7089 බවුන්සා මරපිය වේසි

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 3 หลายเดือนก่อน +2

      EHEMA KIYANNA EPA BRO....LASSANA KATAWAK TIYEI..A..KELLATA KIYANNA...SINHALAYAGE KARUNAAWA GENAWAT LOKE FENA GANEEWI NEDA....

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z 3 หลายเดือนก่อน +1

      DIGAM PATANA BOMBETA LOKUMA SAHAYA DUNNE DABULLE AMATII JANAKA TENNAKOON....JAMBU ...KIYANA DEMALA KOTIPATI WIYAPAARIKAYEK JANAKAWA BAGATTA....

  • @sivilima85
    @sivilima85 3 หลายเดือนก่อน +102

    ආදරනීය ගල්ටෝ උඹට නිවන් සුව

    • @supul5612
      @supul5612 3 หลายเดือนก่อน +3

      ❤❤❤ ගල්ටා මතක් උනා එහේනම් අමතක වෙලා නෑ නේද ❤❤❤

    • @sanjeewapushpakumara6399
      @sanjeewapushpakumara6399 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤BS!🙏🙏🙏🙏🙏🙏🙏

  • @tehanranga3682
    @tehanranga3682 3 หลายเดือนก่อน +162

    ආපහු ඉපදිලා ආවත් බල්ලෙක් වගේ තමයි මැරුම් කන්නේ 😂

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 3 หลายเดือนก่อน +18

    මිය ගිය රණවිරුව්න්ට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน +23

    දක්ෂ නිලධාරියෙක්..බුදු සරණයි ඔබට

  • @nipundeeneth2345
    @nipundeeneth2345 3 หลายเดือนก่อน +9

    බුදුසරණයි සියලු රනවිරැවන්ට ❤

  • @oshanv1234
    @oshanv1234 3 หลายเดือนก่อน +25

    දැනට ජීවත් වෙලා ඉන්න බවුන්සා ඇතුලු සියලුම පර කොටි ත්‍රස්තවාදි හැතිකරේ ගේ දෙමාපියන්ට සාප වේවා..සොහොනට හෙන ගහන්න ඕනේ ජාතක කරපු උන් විදවලා මැරෙන්න ඕනේ මේ වගෙ පව්කාරයො බිහිකරපු එකට😢🙏

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 3 หลายเดือนก่อน

      Attatama okun gana sewellen enna one

    • @ishanthimira7003
      @ishanthimira7003 15 วันที่ผ่านมา

      අනිවා

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 3 หลายเดือนก่อน +7

    ඊලග වැඩසටහන බවුන්සාගේ නිවසේ දී ඇය සමග කරන්න...ඒකනං suwer viral වෙනවා bro...අනිවා...වැනැසට හැමදාමත් ආදරෙයි..❤❤ ජයවේවා ...!😊👍

  • @ShanRashmika-js6hx
    @ShanRashmika-js6hx 3 หลายเดือนก่อน +40

    සංජීව අයියේ කමාන්ඩෝ හක්කගෙ එකක් ඕනේ ❤

    • @QtrFour
      @QtrFour 2 หลายเดือนก่อน

      Ai hkka katata dunnada

  • @chamakajayashan7391
    @chamakajayashan7391 3 หลายเดือนก่อน +74

    ත්‍රස්තවාදීන්ට ranks වලින් කතා නොකර ඉමුද අයියේ. මොකද සම්මත හමුදාවකට පිළිගත් ranks තිබුනට මෙයාලා දාගත්ත rank සම්මත කරන්න හොද නෑ. මගේ මතය මේක. වැරදි නම් නිවැරදි කරන්න.

    • @බාස්-ග1ච
      @බාස්-ග1ච 3 หลายเดือนก่อน

      පල පගෝරිසා යන්න

    • @xnofaceff5867
      @xnofaceff5867 3 หลายเดือนก่อน +5

      පල කොට්ටෝරුවා යන්න

    • @chamakajayashan7391
      @chamakajayashan7391 3 หลายเดือนก่อน

      @@xnofaceff5867 කොටින්ට අහන් ඉන්න බෑ තමයි..

    • @lanks0
      @lanks0 3 หลายเดือนก่อน

      In war talent and bravery gets ranks no matter the side​@@xnofaceff5867

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 3 หลายเดือนก่อน

      අනේ උබ දන්නව..මෝඩ වෙන්න එපා බන්😂😂😂

  • @isurujayasingha9333
    @isurujayasingha9333 3 หลายเดือนก่อน +2

    සංජිව අයියේ ඹයාට විශේෂයෙන් ස්තුති ඒ වාගෙම රට වෙනුවෙන් දිවි පිදු ලක් මවගේ විරෝදාර රනවිරැවන්ට උතුම් නිර්වාන සම්පත්තිත ලැබේවා අබාදිත සියලු විරැවන් සුවය ලැබේවා සංජිව අයියේ කිසියම් හෝ විඩියොවකින් ජානක පෙරේරා සර්ට මොකද උනේ ඔහු ඝාතනය උනේ කෙසේ්ද යන වග 🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 หลายเดือนก่อน +3

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏❤️🙋‍♀️🇶🇦

  • @gunmasterYT
    @gunmasterYT 3 หลายเดือนก่อน +20

    වරෙන් කෝ ඉපදිලා ආයේ ගන්න 😂මේ රට ට ආදරේ අපි ජීවත් වෙලා ඉන්න කන් ඒවා හීන thamai 🖤

    • @kumudusrima5318
      @kumudusrima5318 หลายเดือนก่อน

      Niyamai. Hala. Sinhalaya. Man. Wage. Ubanam. Sahodaraya. Mata. Lejjai. Sinhala. Wala. Ipadima. Gena. Mokada. Maha. Moda. Jathiyak. Prba. Kiuwe. Sinhalata. Dawas7. Okkoma. Amathkai. Kiyala. Aki. Arajuna. Uta. Daviyo. Kiuwe. Moko. Ape. Ayage. Anukam. Pawen. Thwa. Tikak. Dawasak in. Ratama. Lasiyan. Allaganiwi. Mokada. Ape. Relatable. Mathkane. Udde. Thibbada. Kiyalamathkanethi. Sinhalayani. LejjaWayalla. Kohamath. Relk. Ape. Aya. Laga. Idagen. Kana. Kai.

  • @dilanislg62
    @dilanislg62 2 หลายเดือนก่อน +2

    ඔය බව්න්සා කියන කෙනා වැඩ සටහනකට ගෙවන්න ,,බව්න්සාගේ කටින් කියන්නේ මොනවාද කියලා දැන ගන්න කැමතියි . ඒ වගේම බව්න්සා ගැන සෝදිසියෙන් ඉන්න ඕන ...හිත් අස්සේ මොනවා තියන් ඉන්නවද දන්නේ නැති නිසා ...විශ්වාස කරන්න හොද නැහැ එයාලා තාමත් .,,මිය ගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ...ඔබ දෙනාටම බොහොමයක් ස්තුති ,,❤❤ 🙏
    එල් ටී ටී මිනිස්සු පාපතරයෝ,,,
    එයාලගේ කුලය තමයි ඔක්කෝටම මුල ,,,
    දිගංපතන ,,සිද්ධියේ ,,කන්නන්,කියලා කියන පුද්ගලයයාලත් එක්ක වීඩියෝ එකක් කරන්න ..

  • @sandun8441
    @sandun8441 3 หลายเดือนก่อน +8

    දබුල්ලෙ බස් බෝම්බය දිගම්පතහ බෝම්බය වෙනකොට මම හිටියේ දබුල්ලේ. මට මතකයි බස් එක කුඩු පට්ටම් වෙලා මිනිස්සු තැනින් තැන මැරිලා ලේ හැම තැනම. නේවි එකේ රණවිරුවන් නිවාඩු එන යන 126 වැඩි කට වැඩි පිරිසක් රට වෙනුවෙන් දිවි දුන්නා. ඔබ තුමා රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏❤️ ඔබට දීර්ඝායු 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @-SOSriLanka
      @-SOSriLanka 2 หลายเดือนก่อน +1

      මාත් දබුල්ලෙ 😢😢😢

  • @Sofresh1st
    @Sofresh1st 3 หลายเดือนก่อน +12

    මොන ආත්මෙක ආවත් ඊලමක් නෑ මේ රටේ විසදන්නෙත් එක දෙමලෙක් ඉතුරු නොවෙන්න 🎉 රට වෙනුවෙන් දිවි පිදූ සින්හල හමුදාවට උතුම් නිර්වානය ලැබේවා 🏳️

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 3 หลายเดือนก่อน

      AKD will grant tamil legal authority for swaying paalanya for north. Invain we die

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 3 หลายเดือนก่อน

      දෙමලු කියන්න බෑ මිත්‍රයා.. අන්තවාදියෝ එපා කියන්නයි ඕන.. මුස්ලිම් සහ දෙමල යාලුවෝ අපි කාටත් ඉන්නවා.. බලන්නකො එයාලා අපි එක්ක ගනුදෙනු කරන විදිහ.. එ නිසා සියලු දෙමල මිනිස්සු ත්‍රස්තවාදියෝ නෙවේ

    • @dileepa666
      @dileepa666 3 หลายเดือนก่อน

      @@sunilariyapalamawananehewa2875උබට NPP එකත් එක්ක සෑහෙන ඇරියස් එකක් තියන පාටයි. කාටද කඩේ යන්නේ? රාජපක්ශටද, වික්කාමසිංහට ද?

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

    • @R23-y3u
      @R23-y3u หลายเดือนก่อน

      Rasist

  • @Danu-kx1yw
    @Danu-kx1yw 3 หลายเดือนก่อน +3

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤️❤️❤️

  • @chamindabandara4917
    @chamindabandara4917 3 หลายเดือนก่อน +7

    සංජීව අයියා ❤❤❤adarei ....බවුන්සගෙ වැඩසටහනක් karamuda.....

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน +1

      මෙකටද.අපේ ජතිය.ඹවුන්.කිදේනේක්.මැරැවාද.තරැනේයේ.උගත් අපේ අය අපිට සිහිපත් වෙන.කොට .බවුනා.එපා

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      ​@@nilanikusumalanilani7566 අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 3 หลายเดือนก่อน +63

    ඕකට අයෙත් ආත්මයක් නෑ තිරිසන් ආත්මයක් වත් ලැබෙන්නේ නෑ

    • @erandalakshan6887
      @erandalakshan6887 3 หลายเดือนก่อน

      Ahema wela wadak ne

    • @Rasiya-g9i
      @Rasiya-g9i 2 หลายเดือนก่อน

      ආත්මයක් නැති වෙන්න මු නිවන් ගියේ නෑ.

  • @mudithadilshan8481
    @mudithadilshan8481 3 หลายเดือนก่อน +6

    සංජීව අයියෙ..
    පුලුවන්න්ම් ගේනවද දවස් ගනන් කැලේ අතරමං වෙලා කැලේ කොලේ ගෙඩි කාලා දිවි බේරාගත් අපේ සෙබලුන්ගේ මතකයන්..

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 3 หลายเดือนก่อน +145

    ආපහු ඉපදිලා ආවොත් අපි බලාගන්නම්😂

    • @PasinduDilhara-mr8pb
      @PasinduDilhara-mr8pb 3 หลายเดือนก่อน

      @@usernomft45 හා

    • @JanakaJeewantha-o5q
      @JanakaJeewantha-o5q 3 หลายเดือนก่อน +2

    • @JanakaJeewantha-o5q
      @JanakaJeewantha-o5q 3 หลายเดือนก่อน +13

      අයිය ඔය ෆී ෆයර්ගහනවද??😊

    • @CharithRathnayaka-v6j
      @CharithRathnayaka-v6j 3 หลายเดือนก่อน +10

      ඔහොම කියන උන් තමයි ඉස්සල්ලාම දුවන්නෙ..🥲🤌

    • @ShanRashmika-js6hx
      @ShanRashmika-js6hx 3 หลายเดือนก่อน

      ​@@usernomft45😂😂

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 3 หลายเดือนก่อน +20

    හරි ආස ඇති නැවත ඉපදෙන්න 😂

    • @shanifernando7080
      @shanifernando7080 3 หลายเดือนก่อน

      මැරුම් කන්න වර ආයී අපෙ කොල්ලන්ගෙන්

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 3 หลายเดือนก่อน +3

    Mona wadasatahan baluwath wanesa programme nm super tama😊❤

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 3 หลายเดือนก่อน +10

    දැන් අලුත් කතාකරන layer එකත් මේ යුද්ධය දිනාගැනිමට ක්‍රියාත්මක වූ කන්ඩායම් හරි වටිනවා

  • @Dasunlive
    @Dasunlive 3 หลายเดือนก่อน +7

    ගුවන් හමුදාවේ හිටපු කෙනෙක්ව ගේන්නකෝ 🛩️🛩️🛩️ ගුවන් අත්දැකීම වෙනම අත්දැකීමක් වේවි

  • @sakiladilshan6690
    @sakiladilshan6690 2 หลายเดือนก่อน +1

    රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤️❤️

  • @AjithakumaraEllepola
    @AjithakumaraEllepola 3 หลายเดือนก่อน

    Sanjeewa Malli oyata godak pin me karana helidarawwata me rate minisunta amathaka wela Yana athithaya mathaka Kara dima venuwen.👍🌹🌹🌹💐💐💐💐💐💐

  • @yvonnefernando6504
    @yvonnefernando6504 3 หลายเดือนก่อน

    Thank you sir for your immense service for our country.

  • @dinushchathuranga6098
    @dinushchathuranga6098 3 หลายเดือนก่อน +3

    මෙතුමත් සමග ගිහින් බවුන්ශා සමග වැඩසටහනක් කරන්න සංජීව🤝

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 3 หลายเดือนก่อน +5

    ප්‍රබාගේ හොර ගෑනිගේ ලමය 🎉🎉🎉

  • @chanudinithima8753
    @chanudinithima8753 3 หลายเดือนก่อน +28

    කොච්චර අම්මල ප්‍රමාණයක දරුවො නැති කරගන්න ඇතිද බවුන්සා ඇතුලු ත්‍රස්තවාදියො ටික 🙂අද එයාල ලමයි හදාගෙන සතුටින් ඉන්නව💔කොච්චර අසාධාරණයක්ද ඒක🙂,ඒත් අදටත් අම්මල wife ලා දරුවො කොච්චර දුක් විදිනව ඇතිද තමන්ගෙ husband ,තාත්තා ,පුතා මැරුණ නිසා😭ජීවිතාන්තය දක්වා අත් අඩංගුවේ ඉන්න ඕනෙ ජීවිත තමයි un💔🙂.අහිංසක සිවිල් වැසියො හමුදාවෙ කොල්ලො හමුදාවෙ උසස් නිලවල අය කීදෙනෙක් නම් නිකරුනේ මරල දැම්මද 😭.නිවන් සුව ලැබෙන්න ඕනෙ අපි වෙනුවෙන් දිවි පුදපු රණ විරුවන්ට .නිකරුනේ මැරුණ අහිංසක සිවිල් ජනතාවට 🤍

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน +1

      බවුසලා..අපේ.අයව මැරැවාද..දැන් ලමයි.හදා⁣ගන.හිටියාට..අපේ රත්තරන් වටිනා .අපේ අය .අපිට සිහිපත් වනවා ඹවුන්.අපට මෙකටද

    • @renukadamayanthi2493
      @renukadamayanthi2493 3 หลายเดือนก่อน +2

      දෙමළ සිංහල හැමෝම ජීවිතෙන් වන්දි ගෙව්වා යුද්ධය වාවන් කාපු පර දෙසපළුවෝ අපේ තරුණ ජීවිත බිලි දුන්නා අදටත් හූල්ලන අහිංසක අය ඕනේ තරං

    • @chanudinithima8753
      @chanudinithima8753 3 หลายเดือนก่อน

      @@nilanikusumalanilani7566 දෙමල සිංහල හැමෝමව බවුන්සා ඇතුලු ත්‍රස්තවාදීන් මරල දැම්මනෙ ☹️

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

  • @renukarenuka345
    @renukarenuka345 หลายเดือนก่อน

    බවුන්සගෙ වීඩියෝ එකකුත් ඕනී.......😊

  • @HiruAgro
    @HiruAgro 3 หลายเดือนก่อน +5

    වනැස ♥️♥️♥️♥️🔥🔥🔥🔥

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน +10

    වරෙන්කෝ ආයෙ ඉපදිලා,..... ....😮😮😮😮😮

    • @ChandanaKumara-k7t
      @ChandanaKumara-k7t 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් enna api balan innawa ayee පරලොව yanna peba අයියා

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

  • @HETechSrilanka
    @HETechSrilanka 3 หลายเดือนก่อน +8

    අඩෝ මෑතකදිත් ක්නනන් කියලා පොරක් අත්අඩංගුවට අරන් දිගම්පතන මහා සංහාරයේ කොටියෙක්...... නියමයි.. අද තමයි දන්නේ..

  • @ayodyakarunarathna5514
    @ayodyakarunarathna5514 หลายเดือนก่อน

    යුද්ධයෙන් මිය ගිය සිංහල දෙමල සියලු දෙනාට යහපතක්ම වේවා..

  • @aw4402
    @aw4402 3 หลายเดือนก่อน +15

    ළගදිම බව්න්සා ඕනෙ අය්යෙ

    • @DenuwanBalasooriya-cm9bq
      @DenuwanBalasooriya-cm9bq 3 หลายเดือนก่อน

      නෑ ඕන නෑ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      ​@@DenuwanBalasooriya-cm9bq අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

    • @QtrFour
      @QtrFour 2 หลายเดือนก่อน

      Ai bawusagae pu... Laewakannada

  • @isharamaduranga7319
    @isharamaduranga7319 3 หลายเดือนก่อน +17

    දේමල උන්ටත් ලංකාවේ ජිවත් විමෙ.අයිතිවාසිකම් තියනව උන් වහල්ලු නෙවෙයි එත් වෙන ම රටවල් නම් කාටවත් නැ එකම රටක හැමොටම එකම අයිතිවාසිකම් එක්ක ජිවත් වෙන්න පුළුවන් වෙන්න ඔනො

    • @dhana6727
      @dhana6727 3 หลายเดือนก่อน

      Eka aththa. Habai kohomath uthurai naganahirai wenama ratak wage ehe giyama therenne. Mata theren na eyla mona aithiwasikm illanawada kiyla. Already thiyeddi

    • @prabodashashi2102
      @prabodashashi2102 3 หลายเดือนก่อน +1

      දෙමල අය ගාව ජාති වාදය සැහෙන්න තියෙනවා ...දෙමල අය කැමති නෑ සිංහල අයට ....

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඇත්ත ​@@prabodashashi2102

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඇත්ත අනිවාර්යයෙන්

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 3 หลายเดือนก่อน

      10000000% ක් එකගයි.. වර්ගකිලෝමීටර් 65610 යි ලංකාවෙ ඉඩ තියෙන්නෙ.. ඔය හිච්චි ඉඩේ මොනවද බෙදාගන්න තියෙන්නෙ , දෙන්නෙක්ට තුන් දෙනෙක්ට රජ කරන්න තරම් මේකේ ඉඩක් නෑ.. කොච්චර හිච්චි රටක්ද කියනව නම් නරේන්ද්‍ර මෝදි ටී ටයිම් එකේදි පාට් ටයිම් වගේ ඕන නම් ලංකාව පාලනය කරයි.. එච්චර පොඩි රටක ඇයි මේ??? පිස්සු මේ පෙරේතයන්ට..

  • @piyalperera3443
    @piyalperera3443 3 หลายเดือนก่อน

    Thanks you sir 🙏

  • @OshanDissanayaka-u4f
    @OshanDissanayaka-u4f 29 วันที่ผ่านมา

    බවුන්සා කියන කෙනා එක්ක vedio එකක් ගන්න බලන්න වැඩි විස්තර ටිකක් දැන ගන්න පුළුවං වෙයි අපිට

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @asokakumara4967
    @asokakumara4967 3 หลายเดือนก่อน +1

    ❤❤❤oyanam niyamai sajeewa brother ❤❤❤❤❤❤

  • @isurudilshan9567
    @isurudilshan9567 3 หลายเดือนก่อน +5

    නව ආන්ඩුවවේ සහය ඇතිව ගල්ටා අයියාට සිදූඋ දේ පිලිබදට විශේෂ විමර්ශනයක් සිදුකල යුතුයි...

  • @NipulChandana
    @NipulChandana 3 หลายเดือนก่อน +8

    වරෙන්කො ඉපදිලා සුන්නත් දූවිලි කරලා දානවා දෙමලු සංහතියම වරෙන්🇱🇰🇱🇰🇱🇰💪

    • @kasunmax8130
      @kasunmax8130 3 หลายเดือนก่อน

      කොරයි කොරයි 😂😂😂 කටින් බතල හිටවන්න එපා මිනිහෝ

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 3 หลายเดือนก่อน

      AKD will grant the Ellam

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      ​@@sunilariyapalamawananehewa2875 Your talking is expired uncle.😂

    • @janithjanith8954
      @janithjanith8954 หลายเดือนก่อน

      ​@@kasunmax8130උබගෙ තාත්තා සිංහල නොවේද බන් . 😂

  • @mishashamali1804
    @mishashamali1804 หลายเดือนก่อน

    අදික සැපයට ඇති තන්හාව නිසා ශ්‍රීලංකාවේ හිටපු බල තන්හාකාර හා මාන්නය උද්දච්ච කම පිරිච්ච නිසදේශපාලුවො රටෙ ජනතාව ජාතිය ආගම කුලය විදියට බෙදලා රටට කරපු විනාශය වෙනුවෙන් අවසානයේ ශ්‍රී ලංකා මාතාවට දාව ඉපදුණු ශ්‍රිලාංකීය දරුවන්ට ජීවිත පූජා කිරිමට සිදු උනා😢. සිංහල දෙමළ මුස්ලිම් හො කුමන ආගමක අයෙක් උවත් ඔවුන් සියල්ලොම ශ්‍රි ලාංකිය මාතාවගේ දරුවන්❤ මෙ මාතාව සියල්ලෝටම දෙන හුස්ම පොද සමානයි. මගේ මව් භූමිය තුල සැමදා සාමය සතුට සැනසීම සෞභාග්‍යය රැදෙවා .

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 3 หลายเดือนก่อน +2

    ❤❤ very interesting vedio. 9.43 I remembered that horrible past , my house is close by Anuradhapura general Hospital . Can you bilve me at that time ambulances are going 4 or 5 hours continues on our road with that hone😢 😢. I'd never forget that bad memory. Rest in peace all our heroes 🙏 🙏🙏

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 3 หลายเดือนก่อน +4

    වෙලාව මදි තව ගොඩක් වෙලා කරන්න එපෑ සාකච්ඡාව

  • @wipulwipul4466
    @wipulwipul4466 3 หลายเดือนก่อน +1

    ජය වෙිවා

  • @ExcitedBaseball-pj8pf
    @ExcitedBaseball-pj8pf 3 หลายเดือนก่อน +1

    ලස්සන කාතාව

  • @Sarankan-n6w
    @Sarankan-n6w หลายเดือนก่อน

    Put the English subtitles bro ❤

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 3 หลายเดือนก่อน +2

    Wanesa❤ ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @LoyidVernon-f8c
    @LoyidVernon-f8c 3 หลายเดือนก่อน

    I'm proud of Sri lankans politics 🤌

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 3 หลายเดือนก่อน +1

    දීර්ඝයුෂ ලැබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @Sinhaya762
    @Sinhaya762 2 หลายเดือนก่อน +1

    බවුන්ස එක්ක වීඩියෝ එකක් කරන්නකො❤

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 3 หลายเดือนก่อน +22

    ඇත්තටම ඒ දමිළ ජනතාව එච්චර දරුණු සටන් කාමීන් වුනේ අපේම රාජ්‍ය පාලකයන්ගේ .වැරදි නිසාම යි...

    • @MadukaEdirisinharajapaksha
      @MadukaEdirisinharajapaksha 3 หลายเดือนก่อน +14

      දමිළ අය දරුනු උනේ නෑ.උතුරෙන් එලියේ ලෝකේ ගැන එයාලට ලොකු අවබෝධයක් නෑ,පටු අදහසක් ඉටුකර ගන්න ප්‍රබාකරන් උන්ගේ බ්‍රේන් වොශ් කරා

    • @SLcomments
      @SLcomments 3 หลายเดือนก่อน

      දෙමළනම් උන් මොකෝ දෙමළ මව්භාසව බෙච්ච ක්‍රිස්තියානි මුස්ලිම් අයව මෙරුවේ පෙන්නුවේ දළදා මාලිගාවට බෝම්බ ගෙහුවේ. ඕක තනිකරම අහන්ඩ බරතය කියන සංකල්පය.

    • @Cxy34jak
      @Cxy34jak 3 หลายเดือนก่อน

      Ape minissu tamil ayage kada wagayak pichchuwa. Prabhakaran ahinsaka tamil minissunwa iththo karagaththa

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 3 หลายเดือนก่อน

      paරයො ඩෙමලුන්ට දෙමල වෙක්ච නිසා මොනවද නැති උනේ අපිට සිංහල වෙක්ච නිසා කොච්චර දේවල් නැති උනාද?

    • @Anuanu-qn1or
      @Anuanu-qn1or 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ​@@MadukaEdirisinharajapaksha

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 3 หลายเดือนก่อน

    Super 👌 👍 ❤❤❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 3 หลายเดือนก่อน +3

    බවුන්සා එක්ක විඩියෝවක් කරන්න

  • @pasinducharuka768
    @pasinducharuka768 3 หลายเดือนก่อน +2

    ආයේ ආවොත් ඉතින් ආත්මයක්වත් ඉතුරු කරන්නේ නෑ . 🇱🇰🇱🇰😎 හොයාගෙන ඇවිත් තොට ගහන්නේ (පොඩි ඇටයා) 🤣🤣🤣 🙅🙅🇱🇰🇱🇰SL army ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @LasithaWeerakoon
    @LasithaWeerakoon 3 หลายเดือนก่อน +1

    අපේ ගමේ යටවර අංකල්❤

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 3 หลายเดือนก่อน +8

    බවුන්සා එක්ක වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා 🔥

    • @nilanikusumalanilani7566
      @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน

      මෙකටද..අපේ දාස්ගානක්.මරලා.

    • @mashijayarathna-5939
      @mashijayarathna-5939 3 หลายเดือนก่อน

      @@nilanikusumalanilani7566 ඉතිං එයාලටත් කියන්න දෙයක් ඇතිනෙ.. අඩු ගානේ පසුතැවෙනවද කියලා හරි දැනගන්න ඕනිනෙ

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน

      ​@@nilanikusumalanilani7566 අංගුලිමාලත් රහතන් වහන්සේ නමක් උනා. කර්මය ගෙවයි. දැන් පින් ඇති මෙහෙම ජිවත් වෙන්න. අකුල් හෙළන්න එපා. ඔයාට පව් සිද්ධ වෙනවා. ඉරිසියා කරනවට.

  • @JanakaJeewantha-o5q
    @JanakaJeewantha-o5q 3 หลายเดือนก่อน +3

    බත් එක අතට ගත්තා විතරයි ..නොටිෆිය ආව ⚡🤩😍

  • @jossbluejacket
    @jossbluejacket 2 หลายเดือนก่อน

    එදා සිගරට් එකක් බොන්න ගියපු එවුන්ට මගේ ප්‍රණාමය😃

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 3 หลายเดือนก่อน +2

    මේක දාන විදියට ඉසේරදෙයිනෙ අප්පා..වෙනදා වගේ පිළිවෙලට දාන්නකෝ මල්ලි

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 3 หลายเดือนก่อน +2

    Teruwan saranai ❤

  • @HighcapacityBike-s6b
    @HighcapacityBike-s6b 3 หลายเดือนก่อน +2

    සන්ජීව අයියෙ දිගම්පතන බෝම්බෙ පිපිරිච්ච තැනට ගිහිල්ලා වැඩසටහනක් කරනවද 😢

  • @manojpremakumara
    @manojpremakumara 3 หลายเดือนก่อน +9

    ඔය දිගම්පතන ප්‍රහාරයට සිංහල දේශපාලකයකුත් සම්බන්ධ බව අහලා තියනවා...

    • @misharasachinthana4916
      @misharasachinthana4916 3 หลายเดือนก่อน +2

      මනෝ ගනේශන් ඌත් LTTE එකට සම්බන්දයි ඌත් දේශපාලුවෙක් න්ල්නෙ මම දැක්කා කොටින්ගේ වීඩියෝ චැනල් එකකව්තියෙනවා මනො ගනේශන් කොටි එක්ක ඉන්න වීඩියො සහ ප්‍රෙබාකරන්ගේ මීටින් වලත් කතා පවත්වනවා. අහම්බෙන් මාත් දැක්කෙ ඒ වීඩියො එක

    • @manojpremakumara
      @manojpremakumara 3 หลายเดือนก่อน

      @@misharasachinthana4916 එයා ටැමිල්නේ... මම කියන්නේ සිංහල මිනිහෙක්... දඹුල්ල පැත්තේ වෙන්න ඕන

    • @misharasachinthana4916
      @misharasachinthana4916 3 หลายเดือนก่อน

      @@manojpremakumara ah hm hm

    • @LankaRoshan
      @LankaRoshan 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤​@@misharasachinthana4916

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf 3 หลายเดือนก่อน +19

    ප්‍ර්‍රරබාකරන් ගෙ කටට රෙන්න ආසා අය මේ පැත්තට 👉👉

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 3 หลายเดือนก่อน

      No it is not nice,though we hate him, but he was a good leader much better than Wijewira

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 3 หลายเดือนก่อน +1

      ගොන කතා කියන්න එපා... මං බොම්බ 4 අහුවෙලා ජිවිතේ බෙරගත්තා. එත් අපි තිරිසන්න්‍ය් නෙමෙයි.

    • @SapphireLanka
      @SapphireLanka 2 หลายเดือนก่อน

      Awa

    • @devinlakshannonis6654
      @devinlakshannonis6654 2 หลายเดือนก่อน

      @@sunilariyapalamawananehewa2875pala yabna

    • @senakavithanage5236
      @senakavithanage5236 หลายเดือนก่อน

      @@eshikaudayanawanigasekaraඅහුවෙල ආයි ඉපදුනාද😅

  • @NeranjanMaduka-f7q
    @NeranjanMaduka-f7q 3 หลายเดือนก่อน +3

    වනැස ❤️🌬️

  • @MenakaLahiru-q1r
    @MenakaLahiru-q1r 3 หลายเดือนก่อน +1

    බවුන්සාගෙ වීඩියෝවක් ඕනි 😁

  • @KelumJanakarathna-ji5qq
    @KelumJanakarathna-ji5qq 3 หลายเดือนก่อน

    Baunsage vediyo ekak karamuko aiye

  • @Sa.1958
    @Sa.1958 2 หลายเดือนก่อน

    මේ වගේ දක්ෂ ,බුද්ධිමත් විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය අනිවාර්යයෙන්ම නැවත ලබා ගත යුතුයි 😮😮😮😮

  • @channelhub7618
    @channelhub7618 3 หลายเดือนก่อน +2

    SF ඩිඩාගේ වැඩසටහනක් ඔනී සන්ජිව අයියේ.

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 2 หลายเดือนก่อน

      මෙතුමාට ජාතියේ උපහාරය වේවා❤❤❤❤❤❤❤❤

  • @DagayaMax-s4j
    @DagayaMax-s4j 2 หลายเดือนก่อน

    ඒකිව ගෙන්නලා වැඩ සටහනක් කරන්නකො සංජීව අයියෙ... ඒකිගෙන්ම අහා,ගන්න ඕන විස්තරේ..👍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 หลายเดือนก่อน +3

    ඌ ඉපදිලා ඊලම පටන් ගන්න කොට ලංකාවේ සිංහල යෝ නැ සත්තු එක්ක තමා ඉන්න වෙන්නේ ඉපදිලා

  • @SinethHimaruwan-kx1lp
    @SinethHimaruwan-kx1lp 3 หลายเดือนก่อน +1

    කොඩී සර්ගෙ එකක් ඔනේ☠️❤️

  • @posonpuraofficial
    @posonpuraofficial 3 หลายเดือนก่อน +7

    එ ලොරියෙ කෑලි තාම තියෙනවා දඹුල්ලෙ

  • @AvishmaavishmaAvishma
    @AvishmaavishmaAvishma หลายเดือนก่อน

    Baunsa videos ekak one

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 3 หลายเดือนก่อน +4

    මේවා දකින කොට අප අපගේ ත්‍රිවිද හමුදාවට පොලීසියට හිසනමා ආචාර කරන අතර අපගේ එවකට සිටි යුදජමුදාපති අපගේ Field Marshal තුමාගේ මෙහෙය වීම නිසා මෙම ත්‍රස්ත වාදය අවසන් කිරීමට සදා නයගැති🙏🙏🙏🙏

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 หลายเดือนก่อน

      Fieldm arshal ta mukuth karanna baha guwan hamudapathi navika hamudapathi sahaya nathiwa egollo 3akriyay mahinda janadipathi saha gotabhaya defence secretaryountaawasara saha balaya upakarana labadi meheyumata ida dunne nathinum,danna tharama thamai fonsekata witharak yuddaya dinana puluwan kiyala nugath kama pradarshana karanawa dan thawath ,t t e karayotikak balayata aran inne jvp/npp

    • @dileepa666
      @dileepa666 3 หลายเดือนก่อน

      @@raneeranatunga5692ඔව් ඔව් උබෙ මහින්ද ජනපති යුද්දේ ඉවර කරන්න උදවු කරලා ඒට පස්සේ රට කොල්ල කෑවා. ඊට පස්සේ විරුවා ඇවිල්ලා රට කානුවටම බැස්සුවා😂😂😂

    • @SiriKumarasinghe
      @SiriKumarasinghe 3 หลายเดือนก่อน

      Aniwaren

  • @nalakanalaka3650
    @nalakanalaka3650 3 หลายเดือนก่อน

    සුපිරි

  • @dileepa666
    @dileepa666 3 หลายเดือนก่อน +4

    මේ වැඩසටහනේ කොමෙන්ට් බැලුවාම සෑහෙන සිංහල බෞද්ධ අන්තවාදී මානසිකත්වය තියන මිනිස්සු මේ රටේ ඉන්නවා කියලා තේරෙනව. ඒ වගේ මිනිස්සුම තමයි ජාතිවාදී කලබල වලට පාර කැපූවෙත්.

    • @lankasilva8187
      @lankasilva8187 2 หลายเดือนก่อน +1

      Umbath demalek

    • @dileepa666
      @dileepa666 2 หลายเดือนก่อน

      @ උබ මොකෙක්ද? ජාතිවාදී ත්‍රස්තවාදීයෙක් කියලා නම් තේරෙනවා එකෙන්ම.

  • @singha4758
    @singha4758 3 หลายเดือนก่อน +5

    පිච්චමල් පූජාව නෙමෙයි .ස්වර්ණමාලි මහ සෑ වන්දනාවට ගිය බස් එක. 2008 .ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කල වන්දනාව .ලක්ෂ 10 පමණ සහභාගී වූ

  • @sasithsadaruwan1419
    @sasithsadaruwan1419 2 หลายเดือนก่อน

    බවුන්සා එක්ක වීඩියෝ එකක් ගේන්න බැරිද අයියේ

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 3 หลายเดือนก่อน +2

    Topic eka newine

  • @hansaninipunika8294
    @hansaninipunika8294 3 หลายเดือนก่อน +1

    ආයෙ වරෙන්කො ඉපදිලා මේ පාර ආවොත් කලපුවෙ නෙවෙයි මුහුදෙ ගිල්ලල මරන්නෙ 😡

  • @janakaliyanage3297
    @janakaliyanage3297 3 หลายเดือนก่อน

    🙏🙏🙏 txu

  • @GeStwellGol-q9p
    @GeStwellGol-q9p หลายเดือนก่อน

    දැ මිනිස්සුන්ට යුද්ධය අමතකයි 😢

  • @DinukaPerera-c7d
    @DinukaPerera-c7d 3 หลายเดือนก่อน +1

    මට දැන් 19යි ලබන මාසෙ එලෙවල් මටත් ආසයි ත්‍රස්ත විමර්ශන එකකයට සම්බන්ධ වෙන්න කොහොමද එහෙම සම්බන්ධ වෙන්නෙ මොනාද ඹනෙ සුදුසුකම්

  • @menakagg
    @menakagg 3 หลายเดือนก่อน +3

    ජායාරූප නොපෙන්වනවා නම් වඩාත් හොදයි. Influence කරන්න ඔනේ නැහැ!

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 3 หลายเดือนก่อน +1

    එවකට අරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයට (මුලතිව්) පොලීසියෙ කිසිම කෙනෙකුට ඕන ඕන විදියට ඇතුල් වෙන්න දුන්නෙ නෑ ආරක්ෂක අමාත්‍යන්ශයේ අනුමැතිය මත ආසේමූ(මු) මුලතිව් වෙතින් අවසර ලබා ගත යුතුව තිබුන ….

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 3 หลายเดือนก่อน

    supiri kataawak...

  • @Amila-k4t
    @Amila-k4t 3 หลายเดือนก่อน +2

    දක්ශ නිලධාරියෙක්.

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l 3 หลายเดือนก่อน +1

    Pebakaramge දුව දැනට ඉන්නවා nandikadal කලපුව ආසන්න thiyena ,wadduagal පාලම අසල ඉඳලා මීටර් 700durin me bila වැඩක් neha pebakarmge oya hadagatthu kellata තවත් mudal පිටරටින් මුදල් ලැබෙනවා ...ඕනි na ❤yamu මුලතිව් වැඩසටහන් කරන්න ..

    • @wanesatv
      @wanesatv  3 หลายเดือนก่อน

      කතාකරන්න 0777618418

  • @chathuraprabath2783
    @chathuraprabath2783 3 หลายเดือนก่อน +5

    සන්ජීව අයියේ ඔය බවුන්සා කියන කෙනාගෙ වැඩසටහනක් ගේන්න පුලුවන්ද එයාට සින්හල භාශාව කතා කරන්න පුලුවන් නේද මේ සර් කියන විදිහට 👆

    • @MacNiroshan
      @MacNiroshan 3 หลายเดือนก่อน

      👍👍👍