විශාලම නැවට උන් වටකරලා ගැහැව්වා මම බේරුනේ නූලෙන් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1K

  • @dharmapriya9165
    @dharmapriya9165 3 ปีที่แล้ว +322

    පීරා මම Lme ධර්මප්‍රිය .අතිතය මතක්වෙනව.1995.7.7 p162ඔය වගේම වෙඩිහුවමාරැවකින් බේරැනා.පස්සෙදි අපි එකට රාජකාරි කලා.බුදුසරණ යි.

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +177

    මුලතිව් සටනේ sls රනවිරු නවුකාව ගැන අහද්දිත් ගැම්මක් ❤️ sls රනවිරු නවුකාවේ සිටි සියලුම සෙබලුන් ට නිවන් සුව 😥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @user-tj8rc8be1y
    @user-tj8rc8be1y 3 ปีที่แล้ว +91

    මේකට කමෙන්ට් එකක් දැම්මේ නැත්නම් මේ රටේ ඉපදිලා ඉන්න එකත් නයක්.දිවිපිදූ සිය්ලුම රනවිරුවන්ට නිවන් සුව

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @user-jb2ix2eq9f
      @user-jb2ix2eq9f 10 หลายเดือนก่อน

      😢😢😢😢😢😮

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +216

    මරණය පෙනි පෙනිත් සටන අතනොහැරපු බණ්ඩාර . වෙඩිවරුසා මැද මිතුරාට උදව් කල කිුශාන්ත සහ මිතුරාගේ අවසන් මොහොතේදී වතුර උගුරක් පොවපු සහෝරදරයා ඔබ, මට මැවී පෙනෙනවා. චිත්‍ර පටියත දර්ශන වගේ. එඩිතර වීර සිංහල පුතේ ඔබට දීර්ගායු වෙිවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @sanukaneranjith9225
      @sanukaneranjith9225 3 ปีที่แล้ว +8

      ඒ බණ්ඩාර මගෙ මාමා 😥

    • @sakunthalawickkramaarachch2698
      @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว

      @@sanukaneranjith9225 බණ්ඩාර ඇත්තටම වීරයෙක්. ජීවිතයේ අවසන් තප්පරයේදීත් රට ගැන හිතපු.

    • @rashrj7906
      @rashrj7906 3 ปีที่แล้ว

      🥺

    • @lakshanjayalath3008
      @lakshanjayalath3008 2 ปีที่แล้ว

      Bandage nakkiye mulathiu Satana balanna thawa pehedili wei

  • @pasindunawarathne6261
    @pasindunawarathne6261 3 ปีที่แล้ว +225

    හැම කතාවකම ඇහුන නමක්. කර්නල් ලෆිර්❤️❤️🙏🏼

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @sumuduhewage3695
      @sumuduhewage3695 3 ปีที่แล้ว +7

      කර්නල් ලාෆීර් මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ නංගීගේ ස්වාමියා ,,

    • @polyticalaanalysis9786
      @polyticalaanalysis9786 3 ปีที่แล้ว

      @@sumuduhewage3695 seriosda kiyane

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +1

      @@sumuduhewage3695 ඇත්තමද කියන්නෙ

    • @dilshanhathurusinghe7441
      @dilshanhathurusinghe7441 3 ปีที่แล้ว

      @@sumuduhewage3695 ethuma daksha niladariyek bn ekayi weda godakata gihilla thiyenawa ethuma

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +64

    මෙම හමුදා නිලදරින් කල සේවය
    අති බිහිසුණු ක්‍රියාදම කල සේවය
    පිලිබද රටට හෙලි කරන ඔබට
    බොහොම ස්තූතිය පුදකර සිටිමි...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @charuka_desilva2260
    @charuka_desilva2260 3 ปีที่แล้ว +93

    මගේ විතරද ඇග කිලිපොලා ගියේ මේ කතාව අහද්දී….. ඔබ තුමා හට දීර්ගායු ලැබේවා🙏🏻🙏🏻🙏🏻

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @nidalchamudithadenet1316
      @nidalchamudithadenet1316 2 ปีที่แล้ว

      Maget කිළිපොලා giya bn

    • @easternsingers4006
      @easternsingers4006 2 ปีที่แล้ว

      මෙච්චර මහන්සියෙන් බේරගත්ත රට, කාලකන්නි රාජපක්ෂ, රනිල් කල්ලිය සම්පුර්ණයෙන් විනාශ කරා...!! ලන්කාව දෙන් අනාතයි...!!

  • @magecomments6530
    @magecomments6530 3 ปีที่แล้ว +146

    මම business කරන කෙනෙක් ඔබ තුමාගෙ හැම video එකක්ම බලනවා...ගොඩාක් පින් මේ කරන වැඩේට...මේ මිනිස්සුන්ගෙන් සෑහෙන දේවල් තියෙනවා ඉගෙන ගන්න...වෙලාවකට හිතෙනවා අපි මොනාද අපේ රට වෙනුවෙන් කරල තියෙන්නේ කියලා....දැන් තියෙන්නේ අර්ථික යුද්ධයක් ඒක වෙනුවෙන් අපි මහන්සි වෙන්න ඕනේ...නැත්නම් මේ මිනිස්සු මෙච්චර කැප කරල රැකපු රටෙන් වැඩක් නැහැ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @hasinishanika1301
      @hasinishanika1301 3 ปีที่แล้ว +1

      ❤️

    • @mabuddikaruvan8954
      @mabuddikaruvan8954 3 ปีที่แล้ว

      J nv. B

    • @chinthakar2324
      @chinthakar2324 3 ปีที่แล้ว +2

      Anna talk eka..jaya weewa

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว

      Obae wiyaapaarikayek nieaa illanne puluwannam mea weerakkriyaawak sinamaawata naganna oba yodhawana obea mudhal apathe yanna puluwannam eaka loku seawayak anaagatha parapurata karana youthukamakk

  • @sanukaneranjith9225
    @sanukaneranjith9225 3 ปีที่แล้ว +23

    96 රණවිරු නැවේ අදටත් අතුරුදහන් අය අතරෙ මගෙ මාමා. T.S.A.K බණ්ඩාර. එයාගෙ නම ඇහෙද්දිත් හිතට එන මොරාල්ඩ් එක කියාගන්න බෑ. වෙඩින් එකට සති දෙකයිලු තිබ්බෙ එයාට.එයාගෙ සර්ලට වෙඩින් කාඩ් දෙන්නලු ගියෙ😥. අන්තිමට රට වෙනුවෙන් දිවිපුදල එයා යන්නම ගිහිම්. මැරෙද්දිත් ගේම අතෑරියෙ නෑලු.ඒ වචන කන්වල රැව් පිලිරැව් දෙද්දි දුකකටත් වඩා එන්නෙ හිතට මාරම ගැම්මක්. මගෙ මාමත් මේ රටවෙනුවෙන් ජීවිතේ දුන්න කියල ආඩම්බරෙන් කියන්න පුලුවන්. මේ වැඩසටහන කරන නිවේදකයට ගොඩක් ස්තූති.

    • @barneycasting8331
      @barneycasting8331 9 หลายเดือนก่อน

      ඔයාගේ මාමගේ photo එකක් navy website එකේ දිවිපුදපු රණවිරුවන් වෙනුවෙන් තියෙන webpage එකේ දාල තියෙනවා...

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 3 ปีที่แล้ว +42

    ඇසට කදුලු එනතරම් සංවේදී කතාවක්, මියගිය sn රනවිරු නැවියන්ට නිවන්සුව පතනවා , ඔබටත් දීර්ඝායුෂ ලැබේවා , බුදු සරණයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +157

    L. T. T. E. මුහුදු කොටියාව විනාස
    කරන්න. ඔබ තුමාලගේ ජීවිත පරදුවට තබා ගත් තීරණය ඉතා
    ප්‍රසන්සණීයයි ....

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +45

    2009. නාවික හමුදාවේ අතුරුදහන් වීමෙන් මගේ යාලුවාගේ මහත්තයත් අතුරුදහන් උනා මගේ යාලුවාට එතකොට දුව හම්බෙන්න හිටියේ ...දූව හම්බෙද්දින් නිවාඩු එනවා කීව ඒ තාත්තා අවසානේ මිනියවත් නැතුව ගියා.😢😢😢😢....දැන් ඒ දුවට අවුරුදු 12ක්.....ජීවිතේ හැටි මෙහෙම තමා ....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @kushanperera7784
      @kushanperera7784 3 ปีที่แล้ว +2

      Respect

    • @apekshakaramyakumara8221
      @apekshakaramyakumara8221 2 ปีที่แล้ว +1

      Kauda name plz

    • @suga3572
      @suga3572 2 ปีที่แล้ว

      @@apekshakaramyakumara8221 eyage mahaththayage name nam danna... yaluwa nalika

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +50

    අභීත රණවිරුවනි නිදහසේ ඉන්න රටක් සකසා දුන් ඔබලා වෙනුවෙන් කිසිදා අපහට ණය ගෙවා නිම කල නොහැක 🙏🙏✊💪

  • @thulashdilshan5212
    @thulashdilshan5212 3 ปีที่แล้ว +60

    තව ඕන මේ වගේ වීඩියෝ කොච්චර දිග උනත් කමක් නෑ දාන්න කවුරු බැලුවේ නැතත් මම බලනවා 😍😍♥️.අපේ ෆෝසස් වල කොල්ලෝ අදටත් Respect ♥️💪🏻🙏🏻.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @champiweerasinghe8683
      @champiweerasinghe8683 3 ปีที่แล้ว +1

      Yes , you are exactly correct.👌👏👏

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +1

      අනිවා ❤️

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +21

    ඔබ තුමාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා වීර රණවිරුවකු ලෙස මාගේ රටජාතිය ආරක්ෂා කර දුන්නට. දිවි දුන් විරුවන් සදා අමරණීයයි ♥️♥️♥️

  • @binukamihiran375
    @binukamihiran375 3 ปีที่แล้ว +34

    වැඩසටහන ඉදරිපත් කරන නිවේදකයා මරැ වෙන චැනල් වල වගේ පැය ගනන් කියවන්නේ නෑ.ඒකයි මේ චැනල් එකම බලන්නේ ❤👍
    මේ වගේ යුධ හමුදා සෙබළුන්ගේ කතාම දිගට ගේන්න. ඉක්මනට ඉක්මනට වීඩියෝ දාන්න ❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @zero2863
    @zero2863 3 ปีที่แล้ว +30

    කදුළු වැටෙනව මේ කතා අහද්දි .අපෙ රණවිරුවො සදා අමරණීයයි 💖💖

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @magelokayaoya9547
      @magelokayaoya9547 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @easternsingers4006
      @easternsingers4006 2 ปีที่แล้ว

      මෙච්චර මහන්සියෙන් බේරගත්ත රට, කාලකන්නි රාජපක්ෂ, රනිල් කල්ලිය සම්පුර්ණයෙන් විනාශ කරා...!! ලන්කාව දෙන් අනාතයි...!!

  • @shadeeshaekanayake3419
    @shadeeshaekanayake3419 3 ปีที่แล้ว +65

    අනේ අවුරුදු 25කට කලින් අපේ ලොකු අප්පච්චත් මේ නැවේ ඉදලා නැති වෙලා තියෙන්නේ 😭😖සියලුම දෙනාට නිවන් සුව ලැබේවා ..!😔

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 3 ปีที่แล้ว +1

      Ow dr ee kaale hoda rata jaathiya agama wenuwen awankawama divi pidhu niladhareen hitiya. ....eth Dan Un podi Un maragena kanawa. ...rajaye salliwalin paaty daala sapa ganna Un inne...ltte kaarayek dakalawath nathi niwatu Dan inne. ...nikan loku kam vitarai Dan inna unge tiyenne. .....oyage loku appachchita ha e kaalaye diviyen samu gath siyaluma viruwanta uthum nirawaana suwaya labewa. ..budu saranai.

  • @venura98
    @venura98 3 ปีที่แล้ว +10

    ඇග හිරි වැටුනා කනට ෂොට් එක වැදුනු සෙබලා වතුර ඉල්ලුවා කීවාම හරීම දුකයි ඔබතුමන්ලා අපි වෙනුවෙන් ඔය කරපු සේවයට ගොඩක් පිං, බුදුසරණයි. 🙏

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +22

    අදත් සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @matheeshasasidu704
    @matheeshasasidu704 3 ปีที่แล้ว +26

    මගේ නාවික ජීවිතයේ පලවෙනි ඩෝර එක P492 මාර සතුටයි...

  • @shashindunimmika862
    @shashindunimmika862 3 ปีที่แล้ว +40

    ඔබගේ වැදූ මවටත් හැදූ පියාටත් මාගේ උත්තමාචාරය.. සුභ අනාගතයක් 🍀🌼

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +29

    දීර්ගායුවේවා මෙතුමාහට😍😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you ❤👍👍👍👍👍👍

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +6

    සර් ඔබතුමාගෙ මියගිය රණවිරුවන් සියලු දෙනාටම නිවන්සුව ලැබේවා ...
    ඔබතුමාට බුදු සරණයි !!!

  • @chamithhirushan422
    @chamithhirushan422 3 ปีที่แล้ว +12

    බොහොම ස්තූති මේ කරන සත්කාරයට. මේ වීරයෝ අදුන්වලා දෙනවට.❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @shashi535
    @shashi535 3 ปีที่แล้ว +77

    අලුත් එක එනකන් බලන් හිටපු අය එන්න මේ කොනට🥰😛🤤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you ❤👍👍👍👍👍👍

  • @mdhammavijitha
    @mdhammavijitha 3 ปีที่แล้ว +2

    හිතට දැනෙන්නේ මහත් වේදනාවක්.මගේ තාත්තත් යුද්ධ හමුදාවේ සේවය කල පුද්ගලයෙක් නිසා ලොකු ආඩම්බරයක් මෙන්ම දිවි පිදූ සියලු රණවිරුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

  • @batto8294
    @batto8294 2 ปีที่แล้ว +9

    මේ නැවේ හිටිය ආනන්ද වීරසිරි කියලා කෙනෙක් එයා අපේ ගමේ එයා අතුරුදහන් එයාගෙ අම්ම තාමත් බලන් ඉන්නව එයා ගෙදර එනකන්😭

  • @dumindaprasad4018
    @dumindaprasad4018 3 ปีที่แล้ว +12

    මියගිය හා අතුරැදහන් වු රනවිරැවනි අපි සදා නයගැතියි ඔබට ...නිවන් සුව ලැබෙවා...

  • @singlegame5764
    @singlegame5764 3 ปีที่แล้ว +8

    බුදු සරණයි අබිමානවත් රණවිරුවානනි..දිර්ගායුශ පතමි ❤️❤️

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 ปีที่แล้ว +2

    මේ රණවිරුවන් ගැන දාන වැඩ සටහන් ගොඩක් වටිනවා .. සමහර අය යුද්ධයක් තිබුනා කියලා අමතක වෙලා . . හරිම දුකයි. ඔවුන් නිසා තමයි අද අපි ජීවත් වෙලා ඉන්නෙත් . නැතිනම් අද සිංහල ජාතියක් නැ .. ලංකාව එහෙනම් ඉන්දියාවේ කොටසක් වෙලා .. දෙමළ රටක් වෙලා ... අපෙ රණවිරුවන් තමයි රට බේරා ගත්තෙ ... මිය ගිය අයට නිවන් සුවය ලැබේවා ...ජීවත් වෙලා ඉන්න අයට ඩිර්ගායුස පතමි

  • @ayeshamadushangani8615
    @ayeshamadushangani8615 6 หลายเดือนก่อน +3

    මගේ තාත්තා සොමිපාල විජේ සිංහත් මේ නෞකාවේ ඉදලා අතුරුදහන් වුණා.මට අවුරුදු 03 වයස.නංගි තාත්තා දැකලා වත් නෑ.නිවන් සුව සියලුම රණවිරුවන්ට😢😢😢

  • @himaliwijikoon7820
    @himaliwijikoon7820 3 ปีที่แล้ว +28

    කඳුළු වැටෙනවා බලද්දී තෙරුවන සරණයි .

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Himali
      Hmmmm ou godak hadawata dananawa nada yaluwa
      Kohomada oyata yalu wa eten lankawa korona wade nada yaluwa paressaman enna hodaa taruwan saranae

  • @ultratechmusic9608
    @ultratechmusic9608 3 ปีที่แล้ว +11

    මගේ තාත්තා හිටියේ නාවික හමුදාව වේ ඉංජිනේරු අංශයේ ම තමා 2006 දිගම්පතන attack එකෙන් එයා නැති උනා

  • @gihansenura2756
    @gihansenura2756 3 ปีที่แล้ว +8

    මේ කතාව අහද්දි මාරම ගැම්මක් ඇගට දැනෙන්නේ 💪i love sri lanka navy ❤️❤️⚓️

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +42

    හැමදාම වගේ අදත් ගොඩක් වටින වීඩියෝ එකක්❤අපි ඔබතුමාට ණයගැතියි මේ වගේ වටින වීඩියෝ අපිට ඉදිරිපත් කරනවට❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      Thank you ❤👍👍👍👍👍👍

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว +1

      Senhayo senhyomai degau
      Obata

  • @devindacdkm1271
    @devindacdkm1271 3 ปีที่แล้ว +6

    අදනම් ඇත්තටම දුක හිතුනා😥😥 දීර්ගායුශ ලැබේවා ඔබට.. ♥️♥️

  • @surajsandaruwan9339
    @surajsandaruwan9339 3 ปีที่แล้ว +21

    අපි ඔබලාට ජාති ජාතිත් ණයගැතියි.. ජාතිය ගැන කැක්කුමක් නැති නලුවො , ක්‍රීඩකයන් වීරයන් කරන් ෆැන්ටසි ලෝක වල ජීවත්වන තරුණ පරපුරට ඔබ වැනි සැබෑ වීරයන් හොද ආදර්ශය ක්.... ඔබට නිරෝගීමත් චිර ජීවනය පතනවා හදපිරි ආදරයෙන්...

    • @easternsingers4006
      @easternsingers4006 2 ปีที่แล้ว +1

      මෙච්චර මහන්සියෙන් බේරගත්ත රට, කාලකන්නි රාජපක්ෂ, රනිල් කල්ලිය සම්පුර්ණයෙන් විනාශ කරා...!! ලන්කාව දෙන් අනාතයි...!!

  • @pasidubimsara9293
    @pasidubimsara9293 2 ปีที่แล้ว +2

    මෙච්චර කාලයක් ගිහිල්ලත් හමුද සොල්දාදුවන්ගෙ මතක අවදි කරල අපට එ දේවල් දැන ගන්න අවස්තාව සලසා දෙන ඔබ වැනි නිවේදකයන්ට සහ සියලු මාද්‍යවේදින්ට ස්තූතියි💗

  • @sampathbandara4644
    @sampathbandara4644 3 ปีที่แล้ว +2

    විරුවානෙනි අප ඔබට සදා ණයගැතී. ඔබට දීර්ගායු වේවා..දිවිපිදූ සියලු රනවිරුවන් හට නිවන් සුව පතමි.

  • @kasuntharanga6037
    @kasuntharanga6037 3 ปีที่แล้ว +111

    වීඩියෝ කොච්චර දික් උනත් කමක් නෑ...අපි බලනවෝ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @Rose-mw7nz
      @Rose-mw7nz 3 ปีที่แล้ว +4

      Aniwaaa

    • @aluthsuneth1756
      @aluthsuneth1756 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අපේ වීරයෝ අපිට වටිනව

    • @paypal5876
      @paypal5876 3 ปีที่แล้ว +1

      ඔව්

    • @ygissa5718
      @ygissa5718 3 ปีที่แล้ว

      Aniwaren

  • @rashadhisingh9318
    @rashadhisingh9318 3 ปีที่แล้ว +4

    අපේ රණවිරුවෝ හැමදාම අමරණීයයි.
    මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුවය පතමු.

  • @princeseneviratne8201
    @princeseneviratne8201 3 ปีที่แล้ว +3

    ඔබතුමාලා වගේ අභීත රණ විරුවන්ට අපි සදා ණයගැති ඔබතුමන්ලාට අපේ ආචාරය පුද කරනවා

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +4

    භානු .... මම නාවික හමුදාවේ හිටපු නුවන් ... හොඳයි රටේ මිනිස්සුන්ට දැනගන්නට කියපු එක.... වනැස ඔබටත් බොහොම ස්තූතියි මේවගේ සත්‍ය සිදුවීම් රටටම හෙලිදරව් කරන එකට...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @banupeiris4431
      @banupeiris4431 2 ปีที่แล้ว

      🙏🙏💪

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +3

    මේ ආදරණීය රණවිරුව වගේම මමත් මේ කතාව අහනකොට සංවේදී උනා😢. ඒ අවස්ථාවේ දිවිපිදූ සියලුම නාවික රණවිරුවන් ට නිවන් සුව පතමි.🙏 මෙතුමාට දීර්ඝායුෂ පතමි.❤️

  • @ashansahabandu6279
    @ashansahabandu6279 3 ปีที่แล้ว +80

    Cdr මනෝජ් ජයසූරිය කියන්නෙ නේවි එකේ ලෙජන්ඩ් එකක්. ඔබ අනිවාර්යයෙන්ම ඉන්ටවිව් කල යුතු චරිතයක්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      විස්තර එවන්න... 0777618418

    • @myfarmlk4165
      @myfarmlk4165 3 ปีที่แล้ว +11

      තරු ගහපු එකම බෝට්ටුව ෆ්ලයිට් ඒස් ලා වගේ විනාශ කල යාත්රා සියල්ල තරු මගින් සලකුණු කර තිබූ එකම dowra යාත්‍රාව ඔහුගේයි

    • @jrlibro842
      @jrlibro842 3 ปีที่แล้ว +3

      මනෝජ් සර් ගැන interview එකක් කලේ නැත්නම් වැඩක් නෑ...

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +23

    අැත්තටම මට අාඩම්බරයි
    මෙම මහත්මායි මායි එක ගමේ.

  • @Noname-nh6bz
    @Noname-nh6bz 3 ปีที่แล้ว +104

    මුලින්ම යන music එකයි typing sound එකයි තමයි කතාව කියන්න කලින් කාලය හරහා අපිව අදාල තැනට අරන් ගිහිල්ලා බස්සන්නෙ 💪❤🙂

  • @kavishkagimhan2004
    @kavishkagimhan2004 3 ปีที่แล้ว +3

    බලපු වීඩියෝ වලින් සංවේදීම වීඩියෝ එක😞 ප්‍රහාරයෙන් මිය ගිය සියලු රණවිරු හට නිවන් සුව ලැබේවා බුදු සරණයි!

  • @ruvininirosha6815
    @ruvininirosha6815 3 ปีที่แล้ว +19

    SLNS රණවිරු නවුකාව... තාමාත් මුලතිව් මුහුදේ... තමාත් මිහිදන්ව තියනවා 💔💔

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 3 ปีที่แล้ว +2

    අපිත් ගොඩාක් සංවේදී වුනා, තෙරුවන් සරණයි !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @chalithjayasundara2013
    @chalithjayasundara2013 3 ปีที่แล้ว +2

    තවත් හදවතටම දැනුනු සාකච්ඡාවක්...හැමදාම වගේ බොහොම ස්තූතියි නිවේදක තුමාට....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏👍👍👍👍

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +8

    වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්නේ ගොඩක් ස්තුතියි සංජීව මහත්තයා .

    • @yohanroshitha3459
      @yohanroshitha3459 3 ปีที่แล้ว +2

      Army eke ayage අත්දැකීම් gana videos ekak danakn hamadama balagena inne 💕

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @tharindulakshitha1017
    @tharindulakshitha1017 3 ปีที่แล้ว +12

    සුපිරි අයියා සුපිරි මේ වගේම ඒව ඕනේ. හැමදාම Upload කරත් බලනව❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @hbcreations.9571
    @hbcreations.9571 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ දේවල් අපිට දෙනවා ඔබ තුමා අපිත් ආසවෙං කොහොම හරි බලනවා අලුතින් දාන videos.අතාරින්නෙ නෑ එකක්වත් යුද්ධයේදී මියගිය සියළුම වීරෝධාර රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.ඔබ තුමාටත් බොහෝම ස්තූතී.🙏❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +1

    මේ කතා ඇහෙන කොට හිතට එන දේ.... ලියා ගන්න කියා ගන්න බැ ..පුදුම සහගත සිදුවීම් ..💐🙏 දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 💐🙏

  • @getin6877
    @getin6877 3 ปีที่แล้ว +32

    මනෝජ් ජයසූරිය මහතා තාම ජීවතුන් අතර ද? ඉන්නවා නම් එතුමත් එක්ක වැඩසටහනක් කරන්න. මුහුදු කොටින්ට පන්න පන්නා පහර දුන් නිලධාරීයෙක්💜️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

    • @randikapremarathne6409
      @randikapremarathne6409 3 ปีที่แล้ว +2

      ඉන්නවා

    • @myfarmlk4165
      @myfarmlk4165 3 ปีที่แล้ว +1

      ජයසුරිය සර් විශ්‍රාම ගියා

    • @sobawika
      @sobawika 3 ปีที่แล้ว +1

      Innawa 👍👍

    • @nilakshanperera6914
      @nilakshanperera6914 3 ปีที่แล้ว +1

      කමාන්ඩර් මනෝජ් ජයසූරිය 2002, නාවික හමුදාවෙන් සමුගත්තා.... අද එතුමා ඇක්සස් ආයතනයේ අද්‍යක්ෂක නිලදාරෙයෙක් සේ සේවය කරනව... රණවික්‍රම පදක්කම් 7 වරක් ලබා ගත්ත එකම නිලදාරියෙක් ...

  • @kalanamithuru6523
    @kalanamithuru6523 3 ปีที่แล้ว +11

    මරු අයියේ පට්ට.දිගටම අපේ වීර හමුදාවේ කොල්ලො ගැනම දාන්න..පැයකට සීමා කරන්න එපා තව දීර්ගව සකච්චාව කරන්න. මෙවට unlike කරන බල්ලොන්ට ජාතක උන උනුත් ඉන්නවා එව ගැන හිතන්න එපා වැඩේ සුපිරි
    මීට වඩා කාලයක් සාකච්චාව කරන්න .තෙරුවන් සරණයි!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ruvininirosha6815
    @ruvininirosha6815 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි. මහත්මයා. මේ පිළිබදව විස්තරය ලබා දුන්නාට. ඔබ තුමාට ජයෙන් ජය ❤️🙏🙏🙏✌️✌️🙏🙏🙏❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @vajiraperera2164
    @vajiraperera2164 3 ปีที่แล้ว +2

    මෙවැනි විරුවන් ගැන වැඩසටහන් කරන ඔබට පින් ❤❤

  • @gpmoto8420
    @gpmoto8420 3 ปีที่แล้ว +13

    පැය 24 මේක තිබ්බත් බලනවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @tilakwidan6304
    @tilakwidan6304 3 ปีที่แล้ว +3

    සුපිරි පිරා උබට ගොඩක් පින්

  • @antonmoris3411
    @antonmoris3411 3 ปีที่แล้ว +1

    මෙ වගේ රණවිරුවන් හින්දයි අද අප නිදහසෙ සිටින්නේ ඔබලාට බුදුසරණයි

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 3 ปีที่แล้ว +1

    මම දැකපු වටිනාම යූ ටියුබි නාලිකාව..මෙි වගේ රණ විරුවන්ගේ අත්දැකීමි අපට දැනගන්නට සැලස්වීම පළිබදව ඔබට තුති...එම රණවිරුවාටත් ඔබටත් දීර්ඝායුෂ ලැබෙිවා!!!❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @prasad0524prasad
    @prasad0524prasad 3 ปีที่แล้ว +32

    අපේ පියතිස්ස බාප්පාත් නැති වුනේ මේ නැවේ.... 😥😥

    • @sarathhewagesusew8443
      @sarathhewagesusew8443 3 ปีที่แล้ว +3

      එතුමාටත් අමාමහ නිවන් සුවය ශාක්ශාත් වේවා

    • @anurachinthaka9988
      @anurachinthaka9988 3 ปีที่แล้ว

      @@sarathhewagesusew8443 😢

    • @banupeiris4431
      @banupeiris4431 2 ปีที่แล้ว +1

      💪💪🙏

  • @vlogsbynethu
    @vlogsbynethu 3 ปีที่แล้ว +6

    මේ රට බේරගන්න දිවි පුදපු සියලුම රනවිරුවනට නිවන් සුවයම ලැබේවා, ඒ වගේම ඔබ තුමාටත් නිදුක් නිරෝගි දීරගායුශ ලැබේවා 🙏

    • @NalinSadew
      @NalinSadew 3 ปีที่แล้ว

      ❤❤❤❤❤🌹🌹

    • @NalinSadew
      @NalinSadew 3 ปีที่แล้ว

      ආදරෙයි ❤❤පන

    • @banupeiris4431
      @banupeiris4431 ปีที่แล้ว +1

      ❤️🙏🙏

  • @wasanthivijaranthn2240
    @wasanthivijaranthn2240 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ සිළුම වැඩ සටහන් මම බලනවා. ඔබට බුදුසරණයි. කුවේට් සිට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @kasunastyle313
    @kasunastyle313 3 ปีที่แล้ว +2

    මගේම තාත්තා වගේ හැගීමක් මට දැනෙන්නේ මේ වැඩසටහනට එන හැම රනවිරුවෙක් ගැනම.ආදරෙයි ඔයාලාට.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @myfarmlk4165
    @myfarmlk4165 3 ปีที่แล้ว +12

    LME පීරිස් දැක්කේ කාලෙකින් ඔයාගේ වෙඩින් එක දවසේ කුමාරිමුල්ලේ අවා මතකයි ගියා මතක නැහැ

  • @revex7869
    @revex7869 3 ปีที่แล้ว +7

    තව මේ වගේ කතා දහස් ගානක් තියනවා කාටවත් නොකියපු

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +2

    බිහිසුණු අත්දැකීම රාශියකට මුහුණ දුන් ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්
    💕💐👍👍👍

  • @pradeepdarshana4025
    @pradeepdarshana4025 6 หลายเดือนก่อน

    Miya giya සියලුම රණවිරුවන්ට නිවන් සුව lebewa

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 ปีที่แล้ว +6

    විරෝධාර රණවිරුවෙක් ...❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💞💞💞💞💞💞
    වැඩසටහන niyamai අයියා ..💞👍💪

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @kesara9297
    @kesara9297 3 ปีที่แล้ว +3

    ඔබතුමාටත් මිය ගිය රණවිරුවන් සියලු දෙනාටම බොහොම පිං.
    අද අපි මෙහෙම ඡීවත් වෙන්නෙ ඔයාලා නිසා ♥

  • @ravisiriwardhana7635
    @ravisiriwardhana7635 3 ปีที่แล้ว +1

    සහෝදරයා මගෙ ජීවිතේ දැකපු සුපිරිම මාධ්‍යවේදීයා ඔයා broo.ඔබ ප්‍රශ්නය අසා නිහඩව බලා සිටීම ඉතා ප්‍රිය ජනකයි broo respect 👍👍👍👍👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @prasadchanaka6622
    @prasadchanaka6622 3 ปีที่แล้ว +3

    ලෙජන්ඩ් කෙනෙක්..❤️🙏 බලන්න ආසාවෙන් හිටපු එකක් ❤️

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 3 ปีที่แล้ว +3

    මෙන්න වීරයෝ සදා ණය ගැතීයි අපි ඔබ‍ට

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 3 ปีที่แล้ว +10

    මරු...වීඩියෝ එනකන් ඉන්නෙ හැමදාම ❤️🤘

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @HewaDuligeKamanie-lz7hn
    @HewaDuligeKamanie-lz7hn 2 หลายเดือนก่อน

    ඔබට දීර්ඝායු ලැබෙිවා.!!!

  • @charunitharangi5101
    @charunitharangi5101 3 ปีที่แล้ว

    Me kathawa ahaddi as walin kadulu watuna. Ohuge sahodara navikayange viyowa daragnd bari tharam dukak vedanawak. E siyalu denatamath obatath jathiye uththamacharaya.👍👍👍❤🌼

  • @udithaweerarathna4889
    @udithaweerarathna4889 3 ปีที่แล้ว +12

    අයියේ SF එකේ LLRP කෙනෙක්ව ගේන්නකෝ. SLS රනවිරු නැව පැදවූ සියලු දෙනාටම 😍😍😍😍 නැති උන අයට නිවන් සුව

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +3

    ඇස් වලින් කදුලු එනවා මේවා අහනකොට මොන තරම් දුක් විදලද මිය ගිය සෙබලුන් සියලුදෙනාටම නිවන් සුව ලැබේවා 😢

  • @harshimaheshika3821
    @harshimaheshika3821 3 ปีที่แล้ว +1

    උගුර පපුව වේලිලා යනවා මේ කතා අහද්දි මෙතුමා තුල තිබුනු ආත්ම ශක්තිය මොරාල් එක බැරි බව දැන දැන ඔහු ජීවීතේ වෙනුවෙන් සටන් කරලා තියෙනවා ඒ නිසයි ඔහු බේර ගන්න බෝට් එද්දින් ඔහු ආරක්ෂිත බව දැනුන පසුයි ඔහු ශක්තිය අතාරින්න ඇත්තෙ එකයි ඔහු සිහිසුන් වෙන්නෙ ඒක මාර දරා ගැනීමක් 💖අද ත්‍රිවිධ හමුදාවට පිංසිදුවන්නට අපි පොලොවෙ පය ගහල ජීවත් වෙන්නෙ
    ආභාදිත රණවිරුවන් හට සුවය පතන ගමන්,
    මිය ගිය රණවිරුවන් හට නිර්වාණ සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. දළදා සමිදු පිහිටයි ත්‍රිවිධ හමුදාවටම.💖💖💖💐💐💐💐💐💐

  • @ParadiseV360
    @ParadiseV360 2 ปีที่แล้ว +2

    වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම
    #වනැස 💪❤️ ආඩම්බරයි

  • @hashandehiowita7420
    @hashandehiowita7420 3 ปีที่แล้ว +54

    Unlike කරල ඇත්තෙ ltte එකේ උන් වෙන්ඩ ඇති 💩💩

    • @hansaka907
      @hansaka907 3 ปีที่แล้ว +2

      සිරාම බං

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 3 ปีที่แล้ว +2

      අනිවා 😂 කොටි පිල්ලි 😂

  • @bikeloverssl
    @bikeloverssl 2 ปีที่แล้ว +3

    Film එකක් බලනවා වගේ 😪 අවුරුදු 25ක් ගිහිල්ලත් තවමත් සහෝදර නාවිකයන් මතක් වෙනවා කදුලු එනවා කියන්නෙ කොච්චර සමගියක් තියෙන්න ඇතිද මෙතුමන්ලගෙ💪 ආදරෙයි අපේ වීරෝධාර රණවිරුවන්ට🙏

  • @-labeproduction2018
    @-labeproduction2018 3 ปีที่แล้ว +1

    අපි නොදන්න පට්ට මොරාල් එකක් එන අතීත සිද්දි ටික මෙහෙම අහන්න ලැබීමත් මගේ වාසනාවක්.දෙන්නටම බුදුසරණය් සහෝදරයානෙනි

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි ඔබලා කල විශාල සේවයට හා කැප කිරිම් වලට.. හුගාක් සතුටු වෙනවා ඔබලාගේ අත්දැකිම් රටට ලෝකෙට කියන්න ඔබලා සුවෙන් සිටීම ගැන.. ප්‍රෝගෑම් එක ඉදිරිපත් කරන සහෝදරයාත් බොහොම ස්තුතියි. ඔබත් හොදින්ම වැඩසටහන මෙහෙයවනවා..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏👍🙏

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +8

    රණවිරු පවුලක්😍 ගොඩක් ආඩම්බරයි සර්🤗🤗🤗🤗.අයියයාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

    • @banupeiris4431
      @banupeiris4431 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @pasanwanniarachchi8856
    @pasanwanniarachchi8856 3 ปีที่แล้ว +10

    බලන් හිටපු විඩියෝ එකක්.🖤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ahannabalanna5503
    @ahannabalanna5503 3 ปีที่แล้ว +2

    උසස්වීම් බලාපොරොත්තු නොවී රට වෙනුවෙන්ම කැපවුණු රනවිරුවෙක්ගෙ කතාවක් ඇහුවෙ. ඔබට දෙවිපිහිටයි.❤️🙏

  • @dahamtv8558
    @dahamtv8558 2 ปีที่แล้ว +1

    වසර තිහක සාපලත් යුද්ධය නිම කරන්නට දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ වීරෝධාර රණවිරුවන්ට නිවන් සුව ලැබේවා....🙏
    නිදහස් දේශයක් ගොඩ නගන්නට දිවි පරදුවට තැබූ සියළු රනවිරුවන් දීර්ඝායු ලබත්වා...... ❤️

  • @thilinachandupama8200
    @thilinachandupama8200 3 ปีที่แล้ว +13

    මොන වැඩේ තිබ්බත් වීඩියෝ එක දැම්ම ගමන් බලන්න එන අය කෝ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +5

    රුහුනු පිහිටි මායා වීරයන්ගෙ බිම.

  • @gihaadikari8242
    @gihaadikari8242 3 ปีที่แล้ว

    ඔබලාගේ සේවයට , කැපවීමට ගොඩක් පින් 🙏 . ස්තූතියි සංජීව මේදේවල් සමාජයට පෙන්වීම ගැන 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +1

    තම සහෝදර රණවිරුවන් වෙනුවෙන් තවමත් සන්වේදි වන උතුම් මනුස්සයෙක් ❤️🙏

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +5

    පුළුවන් නම් හසලක ගාමිණී ගැන වීඩියෝ එකක් කරන්න කෝ 👍👍👍🙂🙂🙂

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +3

    ඇත්තටම කතාවට ඇඩුනා. 🙏❤️

  • @rashikakumara3831
    @rashikakumara3831 3 ปีที่แล้ว +2

    රට වෙනුවෙන් දිවිදුන් විරැවණි ඔබ නිසා අප නිදහසේ ඔබ සැම සදා අමරණීයයි.... මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මිහිපිට දෙවියනේ ඔබට.ඉදිරි ජිවිත කාලය සතුටින් ගෙවීමට ශක්තිය ලැබේවා