Hallo GEETHA your question is very timely, gramiya karmantha. MONAWADA , they are not high quality products not effected by quality control , HAREENI IS TALKING ABOUT KUDU GRAMEEYA KUDU KARMANTHAYA, LETS GET IT REAL.🥊🥊🥊🥊🥊🥊🥊
@@ramyawiladdarage6359 KUDU KUMARIGE MODA UTTARAYA, ENGLISH NOTERENA MODA SINHALA KOLLO, AMMO MUNNTA ANAGATAYAK TIBEDA, PAU PAU, HEY GEETHA I SAW THE DEBATE AT PARLIMENT, YOUR QUESTIONS TO KUDU KUMARI WERE VERY SUPERB, KEEP ASK QUESTIONS, WE APPRICIATE.🥊🥊🥊🥊🥊🥊🥊
Mea gollanta KOPI KADAYAK PALANAYA KARANNDA BARI SET AKAK,ZERO EXPERIENCE IN BUISSINESS, DONT , 💀💀💀💀💀💀💀💀SCREW IT DEU TO LACK OF EXPERIENCE☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
හරිනි ලංකාවෙන් වැඩිම මනාප අරන් වාර්ථාව තිබ්බට පස්සෙ ආපහු මේක බලන මම ❤
මාත් ❤
මාත්
මමත්
Math
👍👍👍💐
අද මේක බලන්නෙ කවුද?
❤❤
මමත් ඉන්නවා
මමත් බලනවා.
මමත් බලනවා
අඩේ මමත් ❤
අපෙ අග්‍රාමාත්‍යතුමිය අද දෙවෙනි පාරටත් දිවුරුම් දුන්න වෙලේ මේක බලන්නේ මම ❤🎉 පව් ගීතා ආච්චී
❤❤❤
Paw ane,githa.
Ane achchiye sil aran niwan yannawath baluwanam hoda nadda
නූගත් ගණිකාවක් සහ උගත් බුද්ධිමත් කාන්තා රත්නයක් අතර වෙනස😍
අපට කොයි තරම් දේවල් කලත් තවත් කෙනෙක් දිහා වයිරයෙන් බලන්න එපා...කේන්ති ගන්න එප jvp අපෙ ආණ්ඩුව දිහා බලන්න සහෝදරයා
❤❤❤❤❤
දාන්න හදපු comment එක උඹ දාලා මචන් 😂
Geetha waradi athi. Eth eyata ganikawak kiyanna oyata aithiyak thiyanawada. Oya hariyatama dannawada eka??
නුගතුන් පාර්ලිමේන්තුවට එවපු ගාල්ල මේ සැරේ සමාව ගත්ත.
ආසන 159 ගත්තට පස්සෙ බලන මම 😅
මාත් එහෙමයි
❤
Mamath
මමත්
මාත්😊
බුද්දිමත්කමයි නූගත්කමයි අතර තියන වෙනස...ජයවේවා හරිනි සහෝදරිය..❤
පිරැනු කළේ දිය නොසැලේ🙏❤️❤️
අනේ ගිතෝ දන්න රැගුමක් රගාගෙන හිටපන් තෝකියවන්නෙ විකාරෙන් පිස්සි
@@sujathaabeyawardana314 Pahath tanin. Yay gala diye, hadena gaha depatenn dandy.🥊🥊🥊🥊🥊
@@sujathaabeyawardana314 KALE BINDILA WATURA LEAKING, DRIP BY DRIP ITS LEAKING..🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊
@@ranjithgunatilaka7311 oya gane ova Danna nahna
@@sujathaabeyawardana314 Hadena. Gaha depatten daney,🥊🥊🥊🥊🥊🥊
Npp එක කියලා දුන්න ලොකුම දේ...
"ලෙල්ලටම කෙල උනත් බලාපොරොත්තු අත අරින්න එපා...ඕනිම දෙයක් වෙනස් කරන්න පුළුවන්" !!
Hebei awanka wenna one thaman krana deta. Npp awankai. Pehedili aramunak tyna nisai ada dinala inne.
Aniwarema
අනිවාරෙන් ❤
ගුත්තිල නම් හරිනි සහෝදරිය මූසිල තමයි ගීත
හ්ම්
මේකෙන් පේන්නෙ ගැහැනු දෙන්නෙක්ගෙ කතාවකට වඩා උගත් වැදගත්කම හා නූගත් නොවැදගත්කම අතර වෙනස. හරිනි අග්‍රාමාත්‍යතුමියගෙ ඉවසීම හා පැහැදිලිකිරීම, අපහස සමසිතින් විඳදරාගැනීම හරිම ලස්සනට එතුමිය ඒක කරනවා. She really really truely deserves, Where now she is being in ❤
Respect ❤❤❤❤❤
මහින්දගෙ රෙකෝඩ් එකත් කඩලා ❤ 2024.11.14 පස්සෙ මේක බලන සෙට් එක ගැම්මට
💖☠️
මාත් බලනවා..අනේ මේක කොහොම හරි ගීත අක්කට යාවමුකෝ...😂
ගැම්මක් සගො
❤❤ 2024 ❤❤
😮
මට හිනා යන්නෙ ගීතාට ජීවිතේට හම්බෙන්නෙ නැති ධූරයක තමයි දැන් හරිනි ඉන්නේ .🤣🤣🤣. රටේ අගමැතිනිය හරිනි
ඇත්ත බන්
ගීතට දැන් මොනා හිතෙනවා ඇද්ද පවි අප්පා.ගොං ගහ😂😂
Aththak😂
❤.
Sirawatama yakoo 😂
නුගත්කම සහ උගත්කම අතර වෙනසට හොඳම උදාහරණය. හරිනි මහත්මිය කතා කරන විදිහ, පිලිවෙල, අනෙකාට ගරුකිරීම, නිහතමානීකම හොඳටම පේනවා. කොහොමද මේ මිනිස්සුන්ව ජනතාවට මෙච්චර කල් මඟහැරුනේ. ❤
හරිනිගෙ ඉවසීම❤️🔥 අපේ අගමැතිනි❤️🔥
වැදගත්ම ක්ම එන්නේ ජාන වලින් හරිනි මැඩම් ට ඒක උපරිමයෙන් තියනවා
That is incredible. Amazing her charming!
Thel thiyenawa ubage pumke daaala....k...na geethu.....
හරිනි මැතිනියනි , ඔබතුමිය මේවගේ දෙකයි පනහේ ගෑනුත් එක්කල විවාද වලට යන්න එපා . මොකද ඔබතුමියගේ බුද්ධියට කරන අපහාසයක්.
Ayadaña radausanna vitharariy❤❤❤
😂 atta
Hallo GEETHA your question is very timely, gramiya karmantha. MONAWADA , they are not high quality products not effected by quality control , HAREENI IS TALKING ABOUT KUDU GRAMEEYA KUDU KARMANTHAYA, LETS GET IT REAL.🥊🥊🥊🥊🥊🥊🥊
O/L wath nathi moda ගැහැනියක්
@@ramyawiladdarage6359 KUDU KUMARIGE MODA UTTARAYA, ENGLISH NOTERENA MODA SINHALA KOLLO, AMMO MUNNTA ANAGATAYAK TIBEDA, PAU PAU, HEY GEETHA I SAW THE DEBATE AT PARLIMENT, YOUR QUESTIONS TO KUDU KUMARI WERE VERY SUPERB, KEEP ASK QUESTIONS, WE APPRICIATE.🥊🥊🥊🥊🥊🥊🥊
නෝන්ඩියට වගේ කතා කරාට ...අද අගමැතිනිය එයා....හරිම ආඩම්බරයි...ප්‍රශ්න වලට උත්තර දෙන ලස්සන ...❤❤
උගතුන් හා නූගතුන් අතර වෙනස
@@UvinduKavishka HADENA GAHA DEPATTEN PENEY NEDA? TAWA TIKA DAWASIKIN OBALATA DUNN PORONDU, LAPAYAGE BIJU, BIJU PRADARSANAYATA,🤼🤼🤼🤼🤼🤼🤼🤼🤼🤼🤼🤼
@@UvinduKavishka ugatun nugatun Waage Sinhala paturu gahanawa, Sinhala English labarotary has no chemistry,
GEETATA APAHASA KARANA ENGLISH DANUMAK NATHI SINHALA GOO KOLLO, DECENT PEOPLE ARE LAUGHING AT YOU, KUDU KUMARIGE KUDU UOADIYA.🥊🥊🥊🥊🥊
Getaga Balu hinawa
@@indranichandra7458 kudu kumarige balu kendiriya.🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🛹
ගීතට සදාකාලිකවම හීනයක් වූ හරිනිට ටික කලෙකින්ම සැබෑවක් වූ දෛවයේ සරදම.. !!!
දිට්ඨ ධම්ම වේදනීව කර්මය පඩිසන් දුන් ගීතා. මෝඩ වෙළඹ.
ඒක තමා හරිනි මැඩම් උගත්කමින් ලද හික්මවීම, ජීවිතයේ පරිණතබව. ඒ තත්වයට ගීතට එන්න තිය හිතන්නවත් බෑ.
❤❤❤
ඒ නිහතමානී කම ,උගත්කම ට ගැලපෙන්න උත්තර දුන්න සංයමය හරිම ලස්සනයි ❤🎉🎉
ගීතා ගෙදර ඇත
හරිනි රටෙහි දෙවන පුටුවෙහි ඇත.😅
😂😂😂😂
Jayawewa
👍👍👍👍👍👍👍👍👍
He he he😂 he
❤
උගත්කම හා නූගත්කම අතර වෙනස ..දැන්වත් වටහා ගන්න ..පරම්පරාවෙන්ම ධනය, උරුම වූ ඇය , උගත්කම තුලින් යම් ගමනක් යනවා.එයට අපේ උදව් කරමූ..රංගනය ඇයට බෑ..එකිනෙකා ට උරුම පාරේ අපි යමු.නිදහස් නිවහල් රටක් .අපි හරිනි මැතිනියගෙ සංවර කතා බහ අගයමු🎉
එකෙන්ම❤❤❤❤❤❤❤❤
එදා ගීත හරිනි මැඩම්ට හිනා උනා...අද ඔක්කොම ගීතලාට හිනාවෙනව.😂
මට නැති හරිනිට ඇති ඉවසීම...❤ ඉගෙනගත්තා ලොකු යමක්
Eththa. Ethumiyata puduma iwasimak tiyenawa
උබ මොන හුත්තෙක්ද පකයා
ඇත්තටම ඔව්
අම්මෝ ඔවි
වර්තමාන අගමැතිතුමිය❤❤
මේවා තමයි බං මහපොළොවේ දේශපාලනය❤️🙂 කවුද හිතුවේ මේච්චර දේශපාලනික පරිවර්තනයක් වෙයි කියලා ❤❤
මම ආසම කොටස "වෙන්නෙ නෑ කියන්න එපා, මන්ත්‍රීතුමියනි"
හරි අහිංසකව. හිතේ කිසිම තරහක් නැතිව කියනව. හරිම ආදර්ශමත් නායිකාවක් හරිනි අගමැතිනිය. සතුටුයි අපිට මාලිමාවෙ ආණ්ඩුවක් පරක්කුවෙලා හරි ආවට
වැස්සියකට 🐄 ආර්ථිකය කියා දුන් අගමැතිතුමියට අපගේ ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැස්සියව අපහස කරන්නෙපා. මොකද ඌගෙන් තියෙන ප්‍රයෝජනවත් ඔය ගීතලාගෙන් නෑ.
@lenitaangelo7289 අනිවාර්යයෙන්ම
@@lenitaangelo7289❤❤❤❤❤
❤❤❤
@@lenitaangelo7289siraa😂
ඇස් වලට කදුලු ආවා...
අල්ලන් ඉන්න වසන්තය එනවා❤❤❤අපි මේ ගේම ගහමු ..❤කරලා පෙන්නමු❤🎉
Aneou❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
onna ehenam karalama pennuwa, ada 2024-11-16 🥰🥰😍
Aneearenma .ape hemoma kapevemen wede keramu.apite puluwan denanne
අපට මේක ගීතා කියන නූගත් ගෑනිට ආපහු පෙන්නන්න බැරිද.... නැත්නම් නැවතත් මේ වගේම වැඩසටහනකට ගෙන්නන්න ඕන... කවදාවත් කිසිම දිනක කිසිම මනුස්සයෙක්ව හෑල්ලු කරලා සමච්චලයට ලක් නොකල යුතුය.. ජය 🇱🇰❤
Y E S .
තුට්ටු 2 ගනිකාවකගෙයි උගත් වැදගත් හා නිහතමානී කාන්තා රතිනයක් අතර වෙනස
❤❤❤
ගණිකා හොදම එක සිගරැට් ගීතා😂
එදා පුරසාරම් දෙඩුවට ගීතට කවදාවත් යන්න බැරි තැනක හරිණී අද ඉන්නවා අපේ අගමැතින තුමිය හරිණී❤❤
@@sadunsadun1036 kudu kumarita tiyana dignity aka mokakada? SAMADADAMA NATHAL
NATHA, KUDU KUMARI COME CLEAN, TAKE A SHOWER.🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🛹🛹🛹
@@sadunsadun1036 HAREENI KUDU KUMARI NOT ELECTED, SHE IS APPOINTED. NAMMBO ENGLISH. IGANAGENA WAREN.🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊
Fukking Geetha 😂 what are you telling now.
ජනමතයකින් ආව පලවෙනි අගමැතිනිය විදිහට ඉතිහාසයට එකතු උනායින් පස්සෙ බලන්නෙ කව්ද❤
ඔබ ඉතා බුද්ධිමත් ... අපි ඔබ සමගයී.. ඔබට ජය❤ හැමදාම සත්‍ය ජය ගනී...
ගීතා දැං දාලාද දන්නෑ ඉන්නෙ, 😂
හරිනි මැඩම්,, ජයවේවා,,🎉
උගත්කම හා මෝඩකම කියන කොට්ඨාස දෙකම හොඳින් බලාගන්න පුලුවන් හොඳම වීඩියෝ එක❤
වැඩිම මනප ගත්තට පස්සෙ කවුද බලන්නෙ මන් වගේ ඉන්නවාද ඔබ තුමියට සුබ පැතුමි හාරිනි මැඩම්🎉🎉🎉❤❤❤❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
උගත් මිනිස්සුයි නූගත් මිනිස්සුයි අතර විවාදයක් තමයි මේ කවදාක්වත් කෙනෙක්ව පහත්ව සිතන්න එපා❤❤❤❤❤් අග්‍රාමාත්‍ය තුමීනි ඔබට ජයෙන් ජයම වේවා
ඇත්ත
ජයවේව අපේ ආදරණීය නව අගමැතිනි හරිනි මහත්මියට ජයවේවා,,
සදුන් ගස කපන්න කපන්න තමයි සුවද. ❤❤❤❤
10 parak vithara meka baluwe man vitharada laik ekak dan yanna lamai agamathi harini amarasuriyata subapatala❤❤
😃🙋
Pau,,appa,,balanna,,gongak,,samaga,,boddemah,,arha,,dakvemak,samaga,,harene,,mahahma,,dasapalana,,,maganahawa,,mawaga,,honhuwawaluh,parllemanhu,,ganawana
Math 3 parak beeluwa
Man 10 parkta wdiya beluwa
Thawa blnna hithenne
Mea gollanta KOPI KADAYAK PALANAYA KARANNDA BARI SET AKAK,ZERO EXPERIENCE IN BUISSINESS, DONT , 💀💀💀💀💀💀💀💀SCREW IT DEU TO LACK OF EXPERIENCE☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
බුද්දිමත්කමයි නූගත්කමයි අතර තියන වෙනස...ජයවේවා හරිනි සහෝදරිය..❤😘😘
උගතෙකු කවුද නූගත්කම මොකක්ද නියමෙටම විද්‍යමාන වෙන තැනක්.❤
අපරාදේ හරිනි සහෝදරිය,, ඔබ තුමියගේ වටිනා වෙලාව
රටට අම්මා කෙනෙක් වගේ හරිනි මැතිතුමිය.❤
උගත්කම හරිම විදියට පෙන්නුම් කරන හරිනි මැතිනියනි ඔබට බාර දුන් රට සංවර්ධනය කරා ගෙනයන්න අවැසි සියලු ශක්තිය ධෛර්යය ලැබේවා .❤️
දේශපාලනය ගැන කතා කරන එකත් භාවනාවක් වගෙයි.හරිනි අගමැතිතුමියනි ඔබ දරැවන්ට වාසනාව ගෙන එන්න .මහලුවන්නේ දරැවන්ය.ආදරය තිබුනොත් හැම තැනම ලස්සනයි.
ජයවේවා අගමැතිතුම්‍යනි
බුදුසරණයි හරිනි මැඩම් ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .♥️♥️♥️
වැස්සියක් සමග තර්ක වලට යන්න එපා හරිනි සහෝදරිය
GEETHA..BADUWAK.....OYA...ME...RATE..UGAT..BUDDEMATH.....KANTHAWAK..❤❤❤❤❤❤❤❤❤HAREENEI..❤❤❤..SAHODAREYA..❤❤❤❤❤❤❤❤❤❤
Dear Prime minister do not go into dialogs with cheap prostitutes . It is a a terrible waste of your valuable time
Yes
ඒ මනුස්සය කතාකරන විලාසෙන්ම පේනව වැදගත්කම...❤
කවුරු මොනා කිව්වත් ඉගෙන ගත්තු කෙනාගෙයි නැති කෙනාගෙයි ලොකු වෙනසක් තියනවා... 8 පාස් කෙනෙක් PHD ගත්තු මනුස්සයෙකුයි අතර හෙන වෙනසක් තියනවා 💓
උගත්, නූගත් පරතරය මේකෙන් පේනවා..හරිනි මහත්මියගෙ කතාව වැදගත්.
😊ද්වේශයෙන් තොර කරුණු දැක්වීමක්. ඉදිරිවාදී කමෙන් තොර පැහැදිලි කිරීමක්. කළ හැකි දේවල් විය යුතු දේවල් එපරිද්දෙන් ඉදිරිපත් කිරීමක්.😅😢😮
Yh... The most valuable comment ❤
එක පුන් සදින් දුරු වෙයි ලොව ගන අදුරු ❤❤❤
අනේ ගීතා බලන්න අපේ මැඩම්ගේ නිහතමානීකම.මෙතුමිය අපිට වාසනාවක්.ඔයට වඩා මැඩම්ගේ කතාව හරිම සුන්දරයි.හරිනි කියන්නෙ .අපේම ගරු අගමැතිනියයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏.
මහාචාර්යවරියක් සහ බඩුවක් අතර වෙනස
😂😂😂😂ඇත්ත
😂😂😂😂
True
😂😂😂😅
😂😂😂😂😂😂😅😅😅😅😅
අනේ ගීතා නෝනා , බලන්නකෝ අපේ හරිනි නෝනා උත්තර දෙන පිලිවෙල, එයාගේ සංයමය , රට ගැන තියෙන අවබෝධය , රටට ඕනෑ මේ වගේ බුද්ධිමත් අය
ඒක ඇත්ත . ගීතා ගැලපෙන්නේ අඩ නිරුවත් චරිත රඟපාන්න විතරයි.
Harinisoyuriya..respectable. .priminister...you are grate.,api geetha souriyata kiyanawa..nuugath kenek wachana 1000 k kiuwath. Ugath kenek kiyana wachana. 5 k athi ugath minisunge hadawathaka redhenna.kawadawath geetha soyuriyata be harini madamge.,laghin thiyanna.geetha denaganna sadha eliya kolapathakin wahanna be kiyala.harini madamta semada jayama lebewa.oya adwitheeyai soyuriya
මෝඩ ගෑනිට බුද්දිමත් හරිනි සහෝදරිය දීපු උත්තරේ ❤❤❤
උගත් සහ වැදගත් කමේ ප්‍රතිමූර්තියක්. ❤️🧭
නියමයි අපේ අගමැතිනියනි.ඔය ජරා ගීතාට අඩන්න දුන්න.❤❤❤❤❤❤😊
නුගත්කම ප්‍රදර්සනය කරන්නෙ මෙහෙමයි,මේවගේ ගොංගස් ඒක්ක සාකච්චාවලට අැවිත් ඔබතුමියගේ වැදගත් කාලය නාස්ති කරගන්න ඒපා මැතිනියනි ඔබට ජයමවේවා❤❤❤
ජයවේවා ...මාලිමාවට . හරිණි අපේ අගමැති සහෝදරිය . බුද්ධිය බලය වේ . කියන්න වචන නැහැ . ගීතා කවුද . මුං නිසා නිළියෝ ඔක්කොම එපා වෙනවා ..ඇත්තමයි අප්පා .කාළකණ්නි ගෑණු .
මම අද බලනවා
වෙන්නෙ නෑ කිවුවට ඔය ලස්සනට උනේ...ලස්සනට කිවුවට පුදුම ලස්සනටනෙ ඒක උනේ...ගීතාට මේ වීඩිඕ එක බලද්දි දැන් හික් ගෑවෙනවා ඇති..😂👍
ඔයවගේ අපහාස කරන මින්ස්සු දවසක කොරවෙලාම යන්න හරියන්න ඕනි හැමෝටම❤
හරිනි මැඩම් ට ජය 🧡✨✨✨✨
ගීත ට කියපු දේවල් තේරුණා ද වත් මන්දා...
😂😂😂
😂😂
mona pissuda halo. unta owa therenne na ,anunta ada kiyanna witharayi danne,hint gahannayi cheeththa, wada withrayi
😂😂😂😂
😂
උගත්කමයි බුද්ධිමත් කමයි සහ වාචාලකමයි මෝඩකයි අතර වෙනස. ගෑනු බැබැලෙන්නෙම වචන වලින් සහ හැදියාවෙන්
දේශපාලන නූගත්කමට පට්ට පිළිතුරක් !මෙවර ප්‍රතිඵලය !👍
උගත් කෙනෙකුයි නූගත් කෙනෙක්ගෙයි ව්චන වල වෙනස මේ වීඩියෝ එකෙන් හොදටම පේනවා.
නිලියෝ පාර්ලිමේන්තු ගියෙ කොහොමත් රගපාන්නනේ...
UBALATA..URUMA..REDHDA..USSANNA..NEDAGEETHA... K...HUTTEI
බුද්ධිමත් බවෙන් මෝඩකමෙත් වෙනස් පේනවා. බුද්ධිමත් පිරිස පාර්ලිමේන්තුව මෙහෙයවිය යුතු බව ජනතාව අද තීරණය කරලා තියෙනවා. හරිනි ගරු අගමැතිතුමියනි ඔබට අපේ ආචාරය ❤❤
අම්මා කෙනෙක්ට වගෙ ආදරෙයි හරනි සහෝදරිය.
දැන්වත්,මින් ඉදිරියටවත් උගතුන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරමු
අපිට හැමදාමත් මේ වෙනස අවශ්‍ය වුණා..පහුවෙලා හෝ ඒ සැබෑව තේරුම් ගත් ඔබ සියලුදෙනාට ප්‍රණාමය..
ඔබගේ වටිනා කාලය අපරාදෙ සහෝදරිය
ගීතා...මිනිස්සුන්ට හිනා වෙන්න කලින් දෙපාරක් හිතන්න...මෙවා හැමෝටම හොද පාඩමක්...
ඇත්ත ❤❤❤❤
හරිනි කතා කරන විදිහ හරිම වැදගත් ❤❤❤
මේ comment එක type කරන්නේ 2024.11.14 . වෙලාව 1:14යි.. 😹💔
මම මේ වීඩියෝ එකයි ඔබගේ කොමෙන්ට් එක බලන වෙලාව 2024. 11. 15 - 1.55pm😅
😂
😂
2024.11.15 වෙලාව 23.18 යි.
Now 😂
ගුණවත්....
මව්වත්.......
නැණවත්......
ලෙන්ගතු කාන්තා රත්නය...
නුඹයි හරිනි .
@@greytauluwaduge666 👍👍👍
ඉගෙන ගැනීමක වටිනාකම 💖
වෙන්නේ නෑ කියලා කියන්න බෑ කිසිම දෙයක්...මේ වුණේ ඒකයි😊අපි ඔවුන්ව විස්වාස කළා ඔවුන් අපව විස්වාස කළ ලෙසටත් වැඩියෙන්...ඒ විශ්වාසය ඔවුන් එලෙසින්ම හෝ ඊටත් වැඩියෙන් ඉටුකරනු ඇතැයි සිතේ....මගේ රටට සැම අතින්ම සුරැකේවා!!!!
කොච්චර තරහ තිබ්බත් මොන දේ කරත් කවදාවත් මිනිස්සු ගේ හීන වලට හිනා වෙන්න හොද නෑ ඒවා අයේ ආ පිට එනවා😊
මේ කතා විලාශයෙන් සහ වැදගත්කමින් උගත් කමින් තමයි npp එක 159ක බහුතරයක් ගත්තේ. රටේ ජනතාවගෙ එකම ප්‍රාර්ථනාව රටේ වංචාව දුශණය නවත්වා හොරුන්ට නිසි දඩුවම් ලබා දී රටේ සෑම පුරවැසියෙකුටම භාණ්ඩ හා සේවා මිලදි ගැනිමට හැකි ආර්ථිකයක් නිර්මාණය කර දීම. පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ජය වේවා....!!!
කතා කරනකොට තියෙනවා සංවරය උගත් කම උගතුන් හා නුගතුන් අතර වෙනස මේවා රටේ ජනතාව දකිත්වා
හරිනි මහත්මිය කතාව ඉදිරිපත් කරන විලාසයත් රිද්මයානුකූලයි. අහගෙන ඉන්න පුළුවන් වගේම කියන දෙයත් වටහා ගත හැකියි. ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏
අදත් බලන්න ආසයි ගිතාගේ කිනඩියට කොහොමද හරිනි එතුමිය ගත්තු මනාප ගිතාට ගන්න තියා හිතන්නවත් පුලුවන්ද උගත් කමින් ඉන්න අයට අපහාස කිරිම අද මොකද වුනේ ආදරෙයි හරිනි ඔබතුමියට රට වෙනුවෙන් වැඩ කරන්න දළදා සමිදු පිහිටෙන් ධෛර්ය ශක්තිය ලැබෙිවා 🙏🙏🙏 ❤❤❤
දැනට පේනව නේද තුන්දෙනාගේ වැඩ❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා
දමිතා වේසි මීට අන්තයි😢අනේ ඉතින් රත්නපුරේ ජනතාව 😢😢
මින් පස්සෙ ඔය දෙකයි පනහේ අයත් එක්ක සංවාද වැදගත් නෑ. ඒ අය හරිනි මැතිනියට ගැලපෙන්නේ නෑ.අපේ අගමැති තුමිය ගොඩක් උගත් කෙනෙක්.
ඒ පැහැදිලි කිරීම කොච්චර බැලුවත් එපා වෙන්නැති සෙට් එක මේ පැත්තට ✋✋✋✋❤️❤️❤️
මිනිසුන්ව අවතක්සේරු කර වලකපන්නටම උපන් මිනිස් ගුණයෙන් පිරුහුණු මිනිසුන්ට මේවා හොඳ පාඩම්.🙏
ගීතාට දැන් මොනවා හිතෙනවා ඇත්ද 😂😂
කට තියනවා කියලා කතා කරන්න එපා කියන්නේ මේකට තමා😂
😂😂😂😂😂😂😂
ගීතා ප්‍රශ්නය අහනකොට හරිණි මැඩම් හිනා වෙවී ඒක අහගෙන ඉන්න විදිය තමයි මරු.දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නෙ නැති ගීතා හරිණි මැඩම් ත්‍රිකුණාමලයෙ තෙල් ටැංකි ගැන කියනකොට.තෙල් නිධි ගැන කතා කරනවා.❤️🌹
උගත්කමේ වටිනාකමයි වැදගත් කමයි හොදටම පෙන්නලා දුන්නා 👍❤
අගමැති තුමියනි ඔබට ජය ❤ ,
කොහමත් ගීතාට මේවා තෙරෙන් නෑ තමයි..මේ වචනයක තේරුම හිතන්න දැන් ගීතාට විවේකය තියෙනවා..බුද්ධිමත් කමේ වටිනාකම..❤️❤️
❤වෙන්නෙ නෑ කියන්න එපා ඔය වෙලා තියෙන්නෙ
ආයෙත් බලන්න හිතුන මට පාර්ලිමේන්තු ශ්‍රමදානයෙන් පස්සෙ 😅😅😅😅😅😅😅😅😅😅 ගීතවගේ මෝඩ ගෑනු ආයෙනම් උත්තරීතර තැනට නොඑන්නම දුන්න පුංචි කතිරය කොතරම් වටිනවද ලක්මව දිනේවා. 🙏💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤
අද අපේ අගමැතිතුමිය.. .හදවතින්ම ආඩම්බරයි ඔබතුමී ගැන.. .❤❤❤
අගමැතිතුමනි ඔබට බුදු සරණයි❤❤❤❤❤❤❤ රට දැය වෙනුවෙන් සියලු දෙනාගේ ආදරය ඔබට
උගතුන් සහ නිලියක් අතර තියෙන වෙනස් පේනවා.
උගත් බුද්ධියත්, නූගත් මහන්තත්වයත් අතර වෙනස පැහැදිලිව තේරුම්ගත යුතුය.
බුද්ධිය නැති හා බුද්ධිය ඇති දෙදෙනකු අතර වෙනස ,ජය වේවා හරිනි සහෝදරියට .අපේ ආදරනීය අගමැතිනිය .ගීතා කියන්නේ කියවිල්ලක් විතරයි .
නිලියෝ පර්ලිමේන්තු ගියාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
හරිනි අහමැතිතුමියනි,දැන් වැඩ පෙන්නන්න වාරයයි..ජයෙන් ජයම වේවා...
ඊළග එක දමිතා🤢🤢🤢
@@Vayra6789 එන්න බෑ...ගෙදර තමයි ඉන්න වෙන්නේ
ow, upeaksha ( paba ) giya,
anarkalee giya...😂😂😂😂😂
mokada unea😂😂😂😂😂
.......................,
una dea hamoma dannawanea😂😂😂😂😂
@@Vayra6789yes yes 😂😂😂
@@Vayra6789 ලක් අම්මා 😂😂😂