2020 අලුත් පාර්ලිමේන්තුවට එන කව්ද මේ හරිනි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • 2020 අලුත් පාර්ලිමේන්තුවට එන කව්ද මේ හරිනි ?
    01 to 01
    පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසුරිය සමඟ මාධ්‍යවේදී සිසිර යාපා
    #OneToOne
    #Dr_Harini_Amarasooriya
    #Sisira_Yaapa
    #A5_Channel

ความคิดเห็น • 499

  • @kee556
    @kee556 4 ปีที่แล้ว +88

    හරිම සන්තෝෂයි මුලු හදවතින්ම අපි ඔබට සුභ පතනවා ජය වේවා !!

  • @tilakaratnekalegana1103
    @tilakaratnekalegana1103 8 หลายเดือนก่อน +23

    හරිනි ඔබගේ ජීව්ත කතාව අහන්න මා මෙතෙක් ප්‍රමාද වුනේ ඇයි ? නැහැ ප්‍රමාදවී හෝ අදවත් දැනගන්න ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වෙම්ම් .ඊට දායකවූ සිසිර ඔබටද ස්තූතියි 🙏
    හරිනි ඔබ ගත් හරි මගට අපද කැදවා ගෙන යනු මැනව්.

  • @rasithaweerawickrama3184
    @rasithaweerawickrama3184 4 ปีที่แล้ว +124

    වැඩසටහන් මෙහෙයවන්නේකු විසින් නොකලයුතු දැ අධ්‍යනය කිරිමට සිසිර කදිම නිදසුනක් !

  • @udaperera9945
    @udaperera9945 10 หลายเดือนก่อน +16

    ඉතා කෙටි කාලයක් තුල මේ පුංචි රටේ හැම අංශයක්ම ඉතා සියුම්ව නිරීක්ෂණය කර ගැනීමට උත්සහ කළ දැයේ පිනට උපන් ඔබතුමිය ගැන ඇත්තේ අසීමිත පැහදීමක් .එය ඒ ආකාරයෙන්ම රදවා ගනු ඇතැයි විශ්වාස කරනවා.ඔබතුමියට ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.තෙරුවන් සරණයි!!!

  • @vanlanka
    @vanlanka 4 ปีที่แล้ว +22

    හරිනි අපි ඔබ සමගයි, ජනතා විමුක්ති පෙරමුණේ දර්ශනය ලෝකෙටම කියා පාන සිද්ධියක් ඔබව මෙතනට යැවීම. මුළු හදින්ම සුභ පැතුම්.

  • @sabrinarathnasena6354
    @sabrinarathnasena6354 4 ปีที่แล้ว +28

    Harini, proud to have a person in your calibre & standing in our parliament. Good Luck

  • @sanathwilvara
    @sanathwilvara 4 ปีที่แล้ว +92

    ශ්‍රී ලාංකික දේශපාලන ක්‍ෂේත්‍රයේ ඓතිහාසික චරිතයක් වීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා.

    • @prashanshan7125
      @prashanshan7125 7 หลายเดือนก่อน

      හරිනි ෝනා ඔබගෙ අතීත කථාව තරමක් මගෙ ජිවිතයට සමානය. ජ.වි.පෙ.අතීතයෙ බොහෝ විට දනිමි.හැකිනම් දුරකථන අංකය දෙන්න

  • @eigochat
    @eigochat 4 ปีที่แล้ว +15

    A great daughter of SriLanka a good example for our growing youth!!!
    Wish you all the best may the power of the nature bless you and protect you from all the evil and danger

  • @zoeyj2568
    @zoeyj2568 8 หลายเดือนก่อน +10

    ආදරණීය සොයුරිය පොත්වල තිබුණා
    බොහොමයක් දුක්වින්ද මිනිස් චරිත
    ඔබ ඒ චරිතවලට අසීමිතව ආදරයකලා
    නිසැකයෙන්ම ඒකයි ඔවුන්ගෙ ජීවිත
    උසස් තැනකට ගේන්න ඕනකියල ඔබේ
    හිතේ තැදින් කාවැදෙන්න ඇති ඔබ මේ
    රටේ පීඩිත කාන්තාවන්ගේ සැබෑ නායිකාවයි,ඔබට ප්‍රශංසා කරන්න මට
    තේරෙන්නෙනෑ සහෝදරිය,,

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 ปีที่แล้ว +207

    ජාතික ජනබලවේගෙට දීපු චන්දය ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා, වටිනාකමක් තියනවා , ආඩම්බරයි අපි 3.84% ගැන

  • @jsamaraweera
    @jsamaraweera 4 ปีที่แล้ว +21

    I left SL due JVP activities in 1989, but now I think JVP politicians are the honest politicians in SL & I am happy to see someone like you joined them. Wish you all the best in your political carrier & hope you will serve the most vulnerable people in SL who don’t understand the value of democracy or vote.

  • @MadhavaAmarawickrama-oz3iu
    @MadhavaAmarawickrama-oz3iu 12 วันที่ผ่านมา +2

    සහෝදරිය ඔබ ඉතා වටිනා කෙනෙක්. අසීමිත වටිනාකමක් ඔබට තිබෙන්නේ. ඔබේ වටිනාකම දිනෙන් දිනම ඉහල යමින්. අනන්තය දක්වා දිව යාවි.ලක් ඉතිහාසයේ නොමැකෙන ඉතා අගනා සෞම්‍ය වූ වීරවරියක් ඔබ. සියලුම ශක්තිය. ධෛර්යය ලැබේවා

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +104

    මට මාර සතුටුයි මාලිමාවට ගහපු කතිරේ ගැන සතුටුයි...👍

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 8 หลายเดือนก่อน +9

    දේශපාලනයට සම්බන්ධවීම රටේ වාසනාවක්. ස්තූතියි ඔබතුමියට

  • @nandanaranaweera6492
    @nandanaranaweera6492 4 ปีที่แล้ว +11

    Very correct decision taken by JVP (NPP) leadership. I am very proud of it. Wish Harini all the best!

  • @munisenaherath5853
    @munisenaherath5853 7 หลายเดือนก่อน +5

    Very good .ඔබතුමියට පැහැදිලි අනාගතයක් ඇත .
    මාලිමාවට ජයවේවා!.

  • @dayar3689
    @dayar3689 4 ปีที่แล้ว +18

    Great to see a person in your intellect in Sri Lanka parliament. Wish you all the very best in your public service!

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 7 หลายเดือนก่อน +4

    මේ මොහොතේ අපේ රටේ විශිෂ්ඨතම චරිතයක් .ඔබ ගැන හරිම ආඩම්බරයි .

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 8 หลายเดือนก่อน +7

    හරිනි අපි ඔබට හරිම
    ආදරෙයි රටේ ජනප්‍රියම
    ගැහැනියද ඔබවියයුතුයි ඔබටත් රටටත් ජය❤❤❤❤❤

  • @senatm7625
    @senatm7625 5 หลายเดือนก่อน +2

    හරිනි සහෝදරිය ගැන ගොඩක් විස්තර අද තමයි දැන ගත්තේ.හරිම සුන්දර කාන්තාවක්.ඔබතුමියට තෙරැවන් සරණයි.
    මාලිමාවට ජයවේවා!!!!!!

  • @charlesperera1625
    @charlesperera1625 4 ปีที่แล้ว +15

    මැතිණියනි ඔබ‍ට අපේ ජවයද ලැබේවා !!!!

  • @heshanbaddevithana87
    @heshanbaddevithana87 4 ปีที่แล้ว +20

    So proud of your appointment and congratulate from the bottom of my heart. It is a mammoth task in front of you and NIO team. I personally don't expect huge success from you and your team, simply because of two third majority of absolute corrupt politicians.
    However, just imagine if we had all our politicians in this caliber?? How wonderful and magnificent our motherland would be. What a nice feeling...

    • @sameethanandani5446
      @sameethanandani5446 4 ปีที่แล้ว +4

      Kakulla pallehata D emma nam hodaai neda. Vedagarh

  • @vanishialalani9026
    @vanishialalani9026 ปีที่แล้ว +20

    තිත්ත දේශපාලයේ වටිනා සම්පත් සියලුම කතාව ඇහැව්වා ජනතාව වෙනුවෙන් කාලය කැපකිරීම ගැන මැතිණියනි අපගේ ප්‍රනාමය හා ආදරය

  • @janba1998
    @janba1998 ปีที่แล้ว +5

    harini ගේ ඉතාමත්ම රසවත් සාකච්ඡාවක්. ප්‍රශ්නයකට තියෙන්නේ interviewer , නිවේදකයා , පිළිතුරක් අවසන් කරන්න කලින් තවත් ප්‍රශ්නයක් එක්කෝ උපහැරණයක් දාලා සාකච්ඡාවේ ගලා යන ස්වභාවය නාස්ති කරලා තිබීමයි. සංගමය කින් මෙය උනානං ඉතාමත්ම ලස්සන සාකච්ඡාවක් වෙන්න තිබ්න තිබ්බා. Any way her story is intersting. all the best for her future.

    • @user-sp4fn8sv4b
      @user-sp4fn8sv4b 6 หลายเดือนก่อน

      Hari
      Nita katakaranna denna

  • @aselalekamlage1169
    @aselalekamlage1169 4 ปีที่แล้ว +23

    ඔබතුමියට උනුසුම් සුබපැතුම් ..සහොදරිය

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว +24

    එතුමිය ගැන දැනගන්නම තමයි හිටයෙ. මාලිමාව ටත් බටත් ජයවේවා !!

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +48

    අපේ...ජන්⁣දෙන් රටෙි දේශපාලනයට ගෙනා වටිනාකම.

    • @hewagechaminda-cd1di
      @hewagechaminda-cd1di 5 หลายเดือนก่อน

      ඔව් මගේ ජන්දෙත් වටිනාකමක් ලැබුනා

  • @user-wd8pq2zf3n
    @user-wd8pq2zf3n 6 หลายเดือนก่อน +3

    අද තමයි මේක බැලුවේ.....ඔබ වැනි අභීත කාන්තාවන් මේ මව්බිමේ තව තවත් බිහිවේවා...

  • @sriyanthagunaratne4419
    @sriyanthagunaratne4419 8 หลายเดือนก่อน +11

    ඉතාමත් ආස කරන සංවාදයක් ... වැඩසටහන මෙහෙයවන මහත්මයා මීට වඩා අඩුවෙන් කතා කරල, හරිනි මහත්මියට කතා කරන්න තව ටිකක් නිදහස දුන්නනම් හොදයි...🙂✔

  • @igLakke
    @igLakke 4 ปีที่แล้ว +8

    මාලිමාවට ඡ්න්දය දීපුඅය සතුටුවෙයි. නමුත් අද තිබෙන දේශපාලන අධිකාරිය සමඟ පොරබැඳීම එතරම් ලේසිපාසු වෙයිද යන්න ප්‍රශ්නයක්. කොහොම උනත් කාලෙකින් ඇහුව ලස්සන පිරුණු කළයක වගේ අර්ථවත් පිලිසඳරක් අදහස් ප්‍රකාශයක්. ඒවගේම දෙපයින් මහපොළව මත සිටින ගැහැණියක්. ඉතාමත් සතුටුයි ආඩම්බරයි. ඔබේ හඬ පාර්ලිමේන්තුව දෙවනත් කරනුදකින්නට ආසාවෙන් බලාසිටිමි.ජය ශ්‍රී !!!

  • @user-uw9ck7sw4r
    @user-uw9ck7sw4r ปีที่แล้ว +4

    MADAM YOU ARE AN EXCELLENT AND WONDERFUL PERSON. I WISH YOU WOUL BE OUR PM. WISH YOU GOOD LUCK. DR HERATH.

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +24

    බොහොම ලස්සනට සාකච්චාව කරනව .
    1ටු 1 කණ්ඩායමට සුබපැතුම් .
    ජය වේවා

  • @achinthadahanayake6477
    @achinthadahanayake6477 4 ปีที่แล้ว +27

    ප්‍රියමනාප මනුස්සයෙක්. සුභවාදී ප්‍රවනතාවක්. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තව බොහෝ වැඩි විය යුතුයි. නිවේදක තුමානම් පට්ටම අමාරුයි අහන් ඉන්න

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +52

    තිත්ත දේශපාලනයේ අැත්ත මිනිසුන්.අපි ජාතික ජන බලවෙිිිගයට දුන් ඡන්දයට නියම වටිනාකමක් ලබාදී අැත.ජයවෙිිිවා.

  • @maheshmahilal5516
    @maheshmahilal5516 6 หลายเดือนก่อน +1

    හදවතින්ම සුබ පතනවා ඹබ තුමිය මෙ රටෙි අගමැතිනිය විම වැලැක්විය නොහැක එකයි ඇත්ත super👍👍

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 7 หลายเดือนก่อน +2

    ජයවේවා .මාලිමාවට.සහෝදරියගේ ජීවිතයේ ඉදිරි කාලය රටවෙනුවෙන් දුක්කම්කටොලු මැද ජීවත්වන ජනතාව වෙනු
    වෙන් වැඩකිරීමට සියලු ශක්තිය ලැබේවා.විශේෂයෙන් කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉටුකරන දිරිය කාන්තාවක් ලෙසින් ඉතිහාස ගතවනු ඇත.

  • @akilalakmal9926
    @akilalakmal9926 4 ปีที่แล้ว +25

    ගොඩක් සතුටුයි මැඩම් 😍

  • @pemref
    @pemref ปีที่แล้ว +5

    The presenter should have allowed Harini to talk. If not his disturbance, Harini's story is really an interesting one. Wish her all the success in her future endeavors.

  • @charithh4533
    @charithh4533 4 ปีที่แล้ว +93

    මේ වගේ චරිතයක් රටට අවශ්‍යම තැනට දැනුයි ස්ථාන ගත වෙන්නෙ. ඒ සඳහා මුලුවු ජාතික ජනබලවේගයට හද පිරි ප්‍රණාමය

  • @chamidumunasinghe7093
    @chamidumunasinghe7093 4 ปีที่แล้ว +126

    හරිම අමරෙුයි අහන් ඉන්න. නිවේදක මහත්තයා... චුට්ටක් ඉඩ දෙන්න අනිත් මනුස්සයට කතා කරන්න..

    • @ravindugunawardhana5761
      @ravindugunawardhana5761 4 ปีที่แล้ว +3

      එක නම් ඇත්ත

    • @kadiragamarale8906
      @kadiragamarale8906 4 ปีที่แล้ว +4

      සහතික ඇත්ත අමාරුවෙන් ඇහුවා. අලුත් කෙනා ගැන දැන ගන්න ඕනකම නිසා.

    • @gayanperera1479
      @gayanperera1479 4 ปีที่แล้ว +2

      Yes. Oba hari

    • @janakamakuloluwa6561
      @janakamakuloluwa6561 2 ปีที่แล้ว +3

      මේ නිවේදනයකයෝ ඔක්කොමලා එකයි. අනිකෙකුට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. හරිනි කතා කරනවා අහන්න ආසයි ඒත් මේ නිවෙදකයා ??? අප්‍රියයි 😡

    • @lakmalchathuranga3411
      @lakmalchathuranga3411 ปีที่แล้ว

      අහන්නම ඕනෙ නිසා ඇහුවා.

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 ปีที่แล้ว +10

    Good luck Miss Harini 👏👏

  • @thilakarathnapathirana1474
    @thilakarathnapathirana1474 11 หลายเดือนก่อน +2

    A wise intelligent and educated lady like you a must to NPP.sis Harini Good luck.

  • @amithakumari-sh6kt
    @amithakumari-sh6kt 3 หลายเดือนก่อน +1

    හරිම අඩම්බරයි හරිනි. තුනුරුවන් සරනයි

  • @Panini_Edirisinhe
    @Panini_Edirisinhe 2 ปีที่แล้ว +9

    Thanks, Harini. This is where I first got to know you. No pretence from you that you were NOT from a privileged background yourself. Now, almost two years later that is what makes it impossible for opponents of the NPP to make out that the JVP will be unfair towards people like me who don't pretend that we have read all of Marks, Engels, Lenin - and Gramsci!

  • @douglasperera5490
    @douglasperera5490 4 ปีที่แล้ว +30

    මාලිමාවට දාපු චන්දය පිලිබද ඉතාමත් හොඳ සතුටක් දැනෙනවා මෙවැනි කෙනෙක් පාර්ලිමේන්තුවට
    එවීම ගැන .ඔහොම අපි සැවොම ඉදිරියටම යමු .

  • @dimsslarios8813
    @dimsslarios8813 4 ปีที่แล้ว +11

    All the best

  • @anomanirodrigo8942
    @anomanirodrigo8942 4 หลายเดือนก่อน +1

    I like this interview. It's great. We wish you all the best Harini.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 หลายเดือนก่อน +1

    අපේ අනාගත අගමැති හරිනිඅමරසුරිය ❤❤ජයවේවා

  • @kalumdarshana9736
    @kalumdarshana9736 4 ปีที่แล้ว +43

    මීට පස්සේවත් ටිකක් වැදගත් මනුස්සයෙක් ගන්න නිවේදන වැඩේට.. මේ සිසිරද කවුද කෙනා මේක අප්පිරියා කරවනවනේ..

    • @prasannapradeep4324
      @prasannapradeep4324 4 ปีที่แล้ว +2

      අපෝයි ...කැලුම් ... වැදගත් කියන්නේ මොකද ? .. පෝඩ්ඩක් ඔය වහල් බවෙන් මිදියන්

    • @kasunrodrigo6592
      @kasunrodrigo6592 4 ปีที่แล้ว

      😜

  • @lekhavithana9260
    @lekhavithana9260 4 ปีที่แล้ว +8

    Very interesting story. I know you from your childhood. We r very close to Paragoda. We used to come to your place to listen to dhamma sermons from the priest who observed wass at your place. Neluka and my sister went to school together in your car. All the best and hope that you will appear against injustice

  • @WatiWati-dv2uu
    @WatiWati-dv2uu 2 ปีที่แล้ว +3

    හරිම.සන්තොසයි..ඉස්ටෙජ්.එකේ.යිදන්..කතා.කරද්දි.හරිම.අාසයි.මම.මුලු.හදවතින්ම.සුබ.පතනවා

  • @tharangagalabada8017
    @tharangagalabada8017 4 ปีที่แล้ว +34

    මාලිමාවට දීපු චන්දය ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා මේ සාකච්ඡාව අහන් ඉද්දි... ජයවෙවා..

  • @rupasiriperera5526
    @rupasiriperera5526 4 ปีที่แล้ว +10

    Dear friends, I don't know both of them but I feel that they know each other and they are having a very friendly chat. I like Sisira how he supports and conducts the chat, and Sisira reminds me a famous person, Dr.Saman Weerasingha, former Srilankan ambassador in Russia. What I can say about Harini is, She is brilliant!!! I wish Harini success in her tough job!

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 4 ปีที่แล้ว +6

    Be a lighthouse for the nation.

  • @pradeepdissanayake5801
    @pradeepdissanayake5801 4 ปีที่แล้ว +11

    I think Sisira is doing this interview really well. This is a good dialog between two colleagues. I don't understand why some folks hate his style.

  • @malikmarikar9135
    @malikmarikar9135 4 ปีที่แล้ว +7

    Bravo.
    Good Luck.

  • @lekaherath9774
    @lekaherath9774 4 ปีที่แล้ว +5

    Thank you for the video Dr your a asset pls do your best to the country

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 6 หลายเดือนก่อน +1

    හරිනිට මොනතරම් ලෙන්ගතු ද නිවිදෙකයට දොස් ඇයගේ කතාව අහන්න ඔබගේ කතාව හරිම ලස්සනයි පොතක් සුන්දර කාන්තාවක් නියම තැනට ඇවිත් ඉන්නේ ඔබගේ සැබැ සුන්දර හිනාහව මොන තරම් මානුෂික කාන්තාවක් ද ජේ වී පී එකේ නිවැරැදි තේරිම ජයෙන් ජයම තමයි

  • @nuwanattanayake7642
    @nuwanattanayake7642 4 ปีที่แล้ว +20

    The moderator is terrible.. doesn't allow her to speak.. she is capable of speaking for herself.. pretty disrespectful 😞

  • @kamalponnamperuma7086
    @kamalponnamperuma7086 ปีที่แล้ว +15

    නිවේදක ශාස්තර කාරයෙක් වගේ කියෝවනවා...නිවේදන කළාව ඉගෙන ගත යිතුයි.....

  • @user-du3rh3cn2f
    @user-du3rh3cn2f 7 หลายเดือนก่อน +2

    ඔබ රටට මැණීකක්...මීනිසෙකුට ජිවිතයේ ලැබෙන ලොකුම ධනය ජනතාවගේ ආදරය ගෞරවය දැනටමත් ඔබ දිනාගෙන හමාරයි.....

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 4 ปีที่แล้ว +10

    Our vote has a value.

  • @indranisusila8395
    @indranisusila8395 4 ปีที่แล้ว +9

    God bless you dear

  • @renukanishanthi8040
    @renukanishanthi8040 7 หลายเดือนก่อน +1

    Palamu wathawata obawa diyesin dekagenimata labuna.eya ma lada baggiyaki.budu saranai.ada kale vihara mha deviya obai.budu saranai.

  • @user-oq3zx8mo4b
    @user-oq3zx8mo4b 2 ปีที่แล้ว +13

    හරිනි සහෝදරිය ඔබ ජාතියක් වෙනස්කළ රටක් දියුනුනුකළ යුග පුරුෂ නායිකාවක වනවා ඇත.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 11 หลายเดือนก่อน +2

    I t was the best interview I ever listened to in my life Well one who on par with the elite crowd presently in parliament like Ranil GL and the other crowd like Harsha, Eran well on truth genuinity and feelings kindnes towards wellfare of others,Harini stands mi les above others. Well lets hope that NPP will come to power.Harini is bound to do what is best for the country

  • @dinairlisboa5677
    @dinairlisboa5677 8 หลายเดือนก่อน +1

    Very impressed to hear such intellectual ideas of an educated young politician!

  • @ilyasm3042
    @ilyasm3042 4 ปีที่แล้ว +6

    Great

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej ปีที่แล้ว +3

    මම දැකපු ලස්සන ජිවිතයක් හරිම හොද කාන්තවක්

  • @niroshanajayaratne3459
    @niroshanajayaratne3459 4 ปีที่แล้ว +58

    ජාතික ජනබලවේගෙට දීපු චන්දය ගැන අප්‍රමාණ සතුටක් දැනෙනවා

  • @user-yo3rv8ei4q
    @user-yo3rv8ei4q 7 หลายเดือนก่อน +1

    🎉මන් මාර ආදරේ කරන සංවර කාන්තාවක්. ගැහැණියකට ඔලුව පහත් කරන්න පෞද්ගලිකව අකමැති පිරිමියෙක් උනත් මා...... පැකිලීමකින් තොරව ඔලුව පහත් කරලා ගරු කරන්න පුළුවන් උතුම් කාන්තාවක්. ඇත්තටම ඈ මේ ජාතියටම සම්පතක්. ආසාවෙන් අහන් උන්න ජීවිත කතාවක්. තෙරුවන් සරණයි මැඩම්

  • @chandanadesilva1768
    @chandanadesilva1768 8 หลายเดือนก่อน +1

    Thank you very much for your dedication wish you all the best and may God bless you

  • @maxexpress5932
    @maxexpress5932 ปีที่แล้ว +8

    හරිනි, ඔබ වැන්නවුන්ගේ සැබෑ මැදිහත්වීම හා දායකත්වය රටට අවැසිම කාලයයි. දැන් කාලයක් ගෙවී ගොස් ඇත අද 2023 පෙබ 04 දා මේ ලිවුවේ.

  • @nadiya4792
    @nadiya4792 4 ปีที่แล้ว +39

    අයියෝ මේ නිවේදනයකයා කියවනවා වැඩියි. තොරතෝංචියක් නැතිව කියවනවා කියන එකට හොද උදාහරණයක් තමයි මේ වීඩියෝ එක. උත්තරය සම්පූර්ණ කරන්න දෙන්නේම නෑ. පිස්සු

    • @kasunrodrigo6592
      @kasunrodrigo6592 4 ปีที่แล้ว

      😄

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 11 หลายเดือนก่อน

      හිසරදයක්

    • @thilakarathnapathirana1474
      @thilakarathnapathirana1474 11 หลายเดือนก่อน

      A wise lady like you is a must to this era in Sri Lanka today and you will be an excempolar to others who like joining to do politics .All the best.

    • @nandalekamge1250
      @nandalekamge1250 8 หลายเดือนก่อน

      අනේ ඔව්

  • @srimawarusawithana5648
    @srimawarusawithana5648 7 หลายเดือนก่อน +2

    Dear Harini...Just listened to your interview on One to One. How interesting! A past pupil of Bishops College - Heard about Farzana Haniffa your friend and some other names I know. My daughter Samanti Warusawithana - you may know - she is a PP of BC. Farzana (Mrs. Haniffa's daughter) is my daughter's friend as well. I and my husband (Sam's father) are great fans of NPP and listen to all the speeches - so inspiring! love you all and your plans to restore our Motherland from the clutches of rogues and imposters. Samanti did Anthropology & is now here in Calgary Canada - at Mt.Royal University. She is doing work in SL - Field School in association with SJP Univ. I am a retired teacher - last taught at Royal College AL Chemistry. Would love to see NPP here in Calgary. How do we organize a meeting? Your speeches are great. Mesmerizing!

  • @prasadkeerthi4456
    @prasadkeerthi4456 4 ปีที่แล้ว +20

    රටේ උන්නතිය උදේසා වැඩ කරන්න
    ඔබට ශක්තිය ලැබේවා .....
    තෙරුවන් සරණයි ......... !!

  • @nr9669
    @nr9669 4 ปีที่แล้ว +10

    මහත්මයාණෙනි, කරුණාකරල ඊළඟ සාකච්චාවෙදිවත් අනිත් කෙනාට කතා කරන්න අවස්ථාව ලබා දෙනවද...

  • @sanjayalife7027
    @sanjayalife7027 4 ปีที่แล้ว +7

    Good job👍👍

  • @malanikottahachchi960
    @malanikottahachchi960 7 หลายเดือนก่อน +1

    සුබ පැතුම් ඔබ‍ට.♥️
    ජයවේවා ❤

  • @xmayucreation
    @xmayucreation 7 หลายเดือนก่อน +1

    harini mulukathawama mama ahuwa harima santhosai.obata jayaweva

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 ปีที่แล้ว +4

    මා සහ දියණිය 3% කොටස් කරුවන් වීම පිළිබද අද හරි සතුටුයි.

  • @kumudujayasena9013
    @kumudujayasena9013 4 ปีที่แล้ว +3

    Harini wish you all the best very proud of you

  • @douglasperera5490
    @douglasperera5490 4 ปีที่แล้ว +9

    මාද්‍යය වේදියා අහන්නෙ අසීමිත අනවශ්‍ය ප්‍රශ්න නිසා තෘප්තිය හීන වුනා.

  • @lasnigonaduwa
    @lasnigonaduwa 4 ปีที่แล้ว +2

    She is a very tough lady..
    She use to be my lecturer....at open.. congratulations ❤️😊❤️ madam

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 8 หลายเดือนก่อน +3

    හරණි ඔබතුමියට ජය වේවා

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +1

    🎉❤ I love you harini my good wishes and blessings for you very proud

  • @shilasanthanayaka9882
    @shilasanthanayaka9882 4 ปีที่แล้ว +5

    Mam good luck.

  • @user-en9ce8ls2p
    @user-en9ce8ls2p 6 หลายเดือนก่อน +1

    නිවේදක මහත්තයා සන්සුන් උනා නම් සාකච්ඡාව මීට වඩා ගොඩාක් වටිනවා. කොහොම නමුත් ස්තුතියි.

  • @priyanthakahawalapitiya1439
    @priyanthakahawalapitiya1439 8 หลายเดือนก่อน +5

    කාගෙත් හිත් දිනාගතහැකි වැදගත් කාන්තාව

  • @royalanton
    @royalanton 4 ปีที่แล้ว +4

    Good Luck Harini

  • @ramanidarmarathna8075
    @ramanidarmarathna8075 7 หลายเดือนก่อน +2

    අනාගත ජනාධිපතිනිය විය යුතුයි ඇත්තෙන්ම,🌹🌹🌹🌹👍

  • @user-si7db5xn7z
    @user-si7db5xn7z 5 หลายเดือนก่อน

    Congratulations dear Harini wish you all the best

  • @amithakeerthi3899
    @amithakeerthi3899 ปีที่แล้ว +2

    Harini❤ sahodariyata jayawewa❤jayawewa jayawewa🎉jayawewa

  • @rohanapunyadasa6391
    @rohanapunyadasa6391 8 หลายเดือนก่อน +2

    This lady is eligible to be the President of Sri Lanka.

  • @gunesara61
    @gunesara61 4 ปีที่แล้ว +9

    Hi
    Many comments are writing them, blaming Sisira Yapa about his Interview, but I proposed before blaming him read the headline of the interview is “KAWDHA ME HARINI”
    I recon very humble and very interesting interview and right direction for Srilanka politics.
    Congratulations HARINI, We respect your decision and this is not your last destination.
    Secondly thanks Sisira and program.
    All the best.

  • @rathwije1579
    @rathwije1579 8 หลายเดือนก่อน +10

    GREAT PERSON . සුන්දර මිනිසුන් ඉන්න එකම තැන ජාතික ජන බලවේගයේ විතරයි.අපිට කවදා දා මේ රට රකින්න පුලුවන් වෙයිද ??මම හැමදාමත් npp 🙏🙏🙏🙏

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +4

    ජයවේවා ජාතික ජනබලවේගය හරිනි සොයුරිිය හොද මනුස්සයෙක්

  • @h-inspiration4647
    @h-inspiration4647 2 ปีที่แล้ว +50

    මේ කතාව අහනන විට ඇහැට කදුලු එනවා. සුන්දර මිනිසුන් ඉන්න එකම තැන ජාතික ජන බලවේගයේ විතරයි.අපිට කවදා දා මේ රට රකින්න පුලුවන් වෙයිද ??මම හැමදාමත් npp 🙏🙏🙏🙏

    • @Hemalatha-gj7qx
      @Hemalatha-gj7qx 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤
      P

    • @ShwilsonWilson
      @ShwilsonWilson 8 หลายเดือนก่อน

      3

    • @ShwilsonWilson
      @ShwilsonWilson 8 หลายเดือนก่อน +1

      Aaqq​@@Hemalatha-gj7qx

    • @mohamedhilmy3609
      @mohamedhilmy3609 8 หลายเดือนก่อน

      සම්පූර්ණයෙන්ම බැලුවේ නැහැ,මෙයත් එක්ක එපා වෙනවා 😂😂😂මෙතුමිය නම් quality ❤

    • @lalperera9773
      @lalperera9773 7 หลายเดือนก่อน

      I watched this today probably next prime minister in srilanka

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf 11 หลายเดือนก่อน +2

    එතුමිය එච්.ඩබ්.අමරසූරිය පරපුරේ කෙනෙක් බව දැනගත් දිනයේම මම මෙහි සදහනක් කලා බොහෝ කලකට පෙර මේ ලංකාව නියම ගමන් මගකට ගත හැකි නායිකාවක් බව.කරුණු බොහෝමයි.මට ගැටලුවක් වන්නේ එතුමිය තෝරාගත් දේශපාලන ගමන් මගයි.ඒ පක්ෂයේ මුල් පෙලේ සිටින නායකයින් යැයි කියා ගන්නා සියල්ලම ඉවත්ව පක්ෂයේ කැපී පෙනෙන කාන්තා නියෝජනයක් තිබෙන අය කිහිප දෙනෙක් දකින්න තියෙන නිසා ජනපති වරනයට ඇය ඉදිරිපත් කරන්නේ නම් රටේ හොඳම හැරවුම් ලක්ෂය එය වන්නේය.

  • @prabgp353
    @prabgp353 4 ปีที่แล้ว +3

    Wish you all the best on your new Venture.