හරිනිට බැ lන්න ගීතගෙ රෙ lදි ගැl ලවෙන්නම හරිනිගෙන් සැ lර ප්‍රකාශයක් Harini Amarasuriya | Anura Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 หลายเดือนก่อน +744

    හෙන හඬකට වඩා.......💫
    නිහඬ බව ප්‍රබලයි......👍
    සොයුරිය ....❤️

    • @sriyanirankothge8512
      @sriyanirankothge8512 2 หลายเดือนก่อน +6

      Okunta amuthwen gelawenna redi thiyanawye..hemadamathhitie hleuwenne

    • @sirimapa6639
      @sirimapa6639 2 หลายเดือนก่อน +6

      Congratulations.... Wish you the best ...

    • @chathurikaherath377
      @chathurikaherath377 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම harini mis katha karana lassana balannako. Ahan inna asai. Geethage kakkussi kata ariyama palathama gada gahanawa.🙏🙏🙏🧭🧭🧭

    • @Freda-q5n
      @Freda-q5n 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @Freda-q5n
      @Freda-q5n 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @sampathmuna3460
    @sampathmuna3460 2 หลายเดือนก่อน +72

    හරිනි medam ඔයාට පුළුවන් 🙏ජය වේවා 👏👏

  • @Wikum-g2g
    @Wikum-g2g 2 หลายเดือนก่อน +374

    හරයක් නැති මොළයක් නැති.දැනූමක්නැති..නූගත්..ගැහැණියක් ඉදිරියේ..නිහතමානීව...සිටි.ඔබේ..උගත්කම..අතිව්සිස්ටයි🙏🙏🙏

    • @NILMININANAYAKKARA-t7s
      @NILMININANAYAKKARA-t7s 2 หลายเดือนก่อน +8

      ඇයි උද්දච්ච කියන කෑල්ලත් එයට එකතුවිය යුතුයි...

    • @Supu-s4h
      @Supu-s4h 2 หลายเดือนก่อน +1

      Aniwaryen❤

    • @anuradulgala4946
      @anuradulgala4946 หลายเดือนก่อน

      😂😂😂😂

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 29 วันที่ผ่านมา

      Gehata,,molayaknaha,,gehata,,uluwa,,radda,,essella,,pamanai,,peyasanaga,,ganena

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 20 วันที่ผ่านมา

      Hey. Kudu KUMARI api. Hadisi natha, Kaiya natuwa Wada PENNAPAN, paka tamay🏋🏿‍♂️🏋🏿‍♂️🏋🏿‍♂️🏋🏿‍♂️😊😊😊😊😊😊😊😊

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 2 หลายเดือนก่อน +78

    අපේ අච්චිටත් ගීතට වැඩිය ලස්සන කට හඩක් තියනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 7 วันที่ผ่านมา

      GEETHA is more pragmatic in lyrics, sound of musics to me. Jeppo modayo, ganday ganday🏋️🏋️🏋️🏋️🏋️🏋️🏋️🏋️🏋️🏋️🏋️🏋️

  • @RashmithaKavindya
    @RashmithaKavindya 2 หลายเดือนก่อน +394

    හරිණි සහෝදරිය , oba ඉන්ද්‍රකීලයක්. ජයවේවා

  • @arunimaldeniya1248
    @arunimaldeniya1248 2 หลายเดือนก่อน +46

    නව අග්‍රාමාතය ධූරයෙන් පිදුම් ලැබූ ඔබ තුමියට අපගේ උනුසුම් සුබ පැතුම්.......🙏🙏🙏

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 หลายเดือนก่อน +430

    මොනතරං ලස්සන උගත් කතා වක්ද ..ආශිර්වාද කරනවා රටේ පුද්ගලයකු වශයෙන් ...🙏😊💐💐💐💐💐💐💐

  • @freeminds6365
    @freeminds6365 2 หลายเดือนก่อน +69

    මෙතරම් පරිණත දේශපාලන කාන්තාවක් ලංකාවේ දැක්කමයි මෙතුවක් කල් ❤

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 หลายเดือนก่อน +169

    අනේ හිතා දැන් කැවා ඇතිද ???? හරිනි වගේ උගත් , වැදගත් , සැහෙන්න ඉදිිරියෙන් ඉන්න lady කෙනෙක් , ඹයාලා වගේ තුටිටු දෙකේ උං ලගින්වත් තියන්න හොද නැහැ . මාලිමාවට ජයවේවා . මුඵ රටම මාලිමාවට ආදරේ . ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DamayanthiMarasinghe-k6s
    @DamayanthiMarasinghe-k6s 2 หลายเดือนก่อน +34

    මෝඩයන් ඉදිරියෙ නිහඩවීම බුද්දිමතුන්ගෙ ලක්ශනයක්.හරිනිට ජයවෙවා

  • @nilukadilrukshi9753
    @nilukadilrukshi9753 2 หลายเดือนก่อน +333

    ඔන්න අපේ යුතුකම අපි කරා.දැන් ඔබේ වාරයයි.අපිත් නොසිතු ඔබලාත් නොසිතු විදිහට ජනවරම ලැබුනා.දැන් අපේ රට දියුනු කරයි කියලා අපි හරිම ආසාවෙන් බලාගෙනෛන්නවා මේ අවුරුදු 5 හොඳ මාවතකට යයි කියලා අපිට විස්වාසයි දැන් නම්.❤

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 2 หลายเดือนก่อน +11

      ඔන්න අපි කරා දැන් ඔයාල කරන්න කියල අපිට පැත්තකට වෙන්න බෑ. රජයේ ඉදිරි වැඩපිළිවෙළට අපේ දායකත්වයක් අවශ්‍යයයි. හැමදේම නීති වලින් කරන්න බෑ. අපිත් විනයගරුක පුරවැසියන් විය යුතුයි. මේ සියලු දේ එකතුවෙන් තමයි. රටක් ඉදිරියට යන්නෙ👍

    • @Ranjithranith-m1q
      @Ranjithranith-m1q 2 หลายเดือนก่อน

      😂😂😂😂❤

    • @Ranjithranith-m1q
      @Ranjithranith-m1q 2 หลายเดือนก่อน

      ❤😂😂😂

    • @sarathhettiarachchi9616
      @sarathhettiarachchi9616 2 หลายเดือนก่อน +3

      පැන්සලකින් කොලයක කතිරයක් ගැසීම යුතුකමක් වීරකමක් නෙමෙයි.
      යුතුකම කියන්නෙ වෙනම එකක්. ඒක පැන්සල් කතිරයකට
      ලගුකරන්න එපා.

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 หลายเดือนก่อน +30

    කටහට කියන වචන හරිම ආකාර්ශනියයි ජයවෙිවා

  • @swsl1747
    @swsl1747 2 หลายเดือนก่อน +148

    වාචාල ගෑණුත් එක්ක සංවාදයකට සුදුසු නෑ හරිණි ඇය ආචාර්යවරියක් ❤

    • @Supu-s4h
      @Supu-s4h 2 หลายเดือนก่อน +1

      Ugath kama saha buddhimath kama ekka iwaseema muhu una gahaniyak kiyanne aththenma manikak.Apita loku aadarshayak😊

    • @ChandragupthaJayawickrama
      @ChandragupthaJayawickrama 2 หลายเดือนก่อน

      Aparade jarahanuth ekka katha karapu eka madam

  • @ctmicpa3682
    @ctmicpa3682 หลายเดือนก่อน +5

    උගත් කමේ ලක්ශනය...කලබල නෑ..කතාව පට්ට...❤

  • @Shriyani-e7s
    @Shriyani-e7s 2 หลายเดือนก่อน +184

    ජයවේවා ❤❤❤❤හරිනි මැතිනියනි ආදරෙයි

  • @kanthimenike5102
    @kanthimenike5102 2 หลายเดือนก่อน +22

    ජය වේවා ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @nihalfernando1881
    @nihalfernando1881 2 หลายเดือนก่อน +121

    ජයවේවා සහෝදරිය දෙවිපිහිටයි. ගොන් ගස් නැති කරපු එක රටට ලොකු සේවයක්. හදවතින්ම අපි ආදරෙයි හරිනි. ජයවේවා
    ඔබතුමිය තමයි අපේ අගමැති තුමිය. ආදරෙයි ගොඩක්‌ම ❤

  • @Chandrawanshaariyarathna
    @Chandrawanshaariyarathna 2 หลายเดือนก่อน +80

    රග පෑවා කිියලා මොන්ල් ගෑනු පාර්මේන්තු ගෙනාවට අපිට හොද වැඩේ.
    exellent ❤P.M. HARINI

    • @ZuranZiran
      @ZuranZiran 2 หลายเดือนก่อน +1

      Elpitiyeda?

    • @Chandrawanshaariyarathna
      @Chandrawanshaariyarathna 2 หลายเดือนก่อน

      @ZuranZiran නෑ යාලුවා. මම නුවර. 💕

    • @RumeshRavindra-uz8yk
      @RumeshRavindra-uz8yk หลายเดือนก่อน

      ගාල්ලේ ගොන්නු තමයි මුන් ගෙනාවේ මේ පාරවත් උන්ගේ මොලේ පැදුන

  • @msmnaseem3171
    @msmnaseem3171 2 หลายเดือนก่อน +230

    ගීතා කුමාරසිංහ කියන්නේ කවුද කියලා මේ රටේ බොහෝ දෙනා හොඳින් දන්නවා. ගීතා කුමාරසිංහ හරිනි අමරසූරිය මැතිනියනි සමඟ සසඳා බැලීම හරිනි අමරසූරිය සහෝදරියට කරන අපහාසයක් සහ නින්දාවක්. ඉතාමත් වැදගත් ගෞරවනීය ඉතාමත් තැන්පත් සීලාචාර චරිතයක් වන හරිනි අමරසූරිය මැතිනිය තමන්ගේ නම්බුව පවුලේ ගරුත්වය ඉතාමත් ඉහල මට්ටමේ රැකගෙන ආ චරිතයක්. එවැනි උත්තරීතර කාන්තාවක් සමඟ ගීතා වැනි.... ගැහැණියක් ළඟින් වත් තියෙන්න වටින්නේ නෑ.

    • @ranjithkasthuri4441
      @ranjithkasthuri4441 2 หลายเดือนก่อน

      ඔව් කෙටියෙන් කිව්වොත් ගීතා කියන්නේ වේස ගෑනියෙක්... ගීතාට පුලුවන්ද රටක් තියා ඒකගෙ ගෙදරවත් පාලනය කර ගන්න.

    • @Dimuthu-u2y
      @Dimuthu-u2y 2 หลายเดือนก่อน +3

      Geetha baduwa 😂

    • @hnsfdo9901
      @hnsfdo9901 2 หลายเดือนก่อน +1

      ගීතා ඔබ කොහෙද? 😂

    • @SamithaUdara-t6m
      @SamithaUdara-t6m 2 หลายเดือนก่อน

      ගීත කියන්නේ දේශපාලන දැනුම නැති හරක්

    • @chathurikaherath377
      @chathurikaherath377 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 2 หลายเดือนก่อน +2

    අපේ අගමැතිනිය ආදරෙයි ගොඩක්. ඔයා හරි නිහතමානී කෙනෙක්. රටේ වාසනාවට ඔබලා වැනි අය මේ රටේ පාලකයෝ උනේ❤️❤️❤️.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 2 หลายเดือนก่อน +202

    ඔබ සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මෙවර මාලි මාවට ආසන 150කට වැඩියි ජය වේවා ජය වේවා ජය වේවා

    • @mahindadharmasiri1054
      @mahindadharmasiri1054 2 หลายเดือนก่อน +1

      ❤ ජයග්‍රහණය kala❤

    • @anurabandara9803
      @anurabandara9803 2 หลายเดือนก่อน +2

      159 ..........අඩන ගමන් රෙවෙන්න දීලා තියෙනවා..........ලබන මැතිවරණයේදී මඩකලපුවත් ජයග්‍රහණය කරවමු....... ජයවේවා යාලුවා........

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 หลายเดือนก่อน +20

    අපේ හරිනි මැතිනියට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @hemanthapathmasiri574
    @hemanthapathmasiri574 2 หลายเดือนก่อน +185

    ජාතියේම ..අම්මා..ආදරෙයි ..අම්මේ..ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම,
      එය එසේ සිදුවිය යුතුයි.❤

    • @ටිරෝන්
      @ටිරෝන් 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම කියන්න පුලුවන්

    • @rushikapeiris2415
      @rushikapeiris2415 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @sajeewanitirosha647
      @sajeewanitirosha647 2 หลายเดือนก่อน +4

      පිරිසිදු පාර්ලිමේන්තුව,
      පත්තිනි මෑනියන්ගේ පිහිටයි !
      🎉🎉🎉🎉🎉🎉🎉😢😢

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 หลายเดือนก่อน +4

      අපේ රටේම දෙවනි පන😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @deepakularathna2597
    @deepakularathna2597 2 หลายเดือนก่อน +21

    නව පාර්ලිමේන්තුවේ රන් තාරකාව...ඔබ වන් දියණියක් මෙලොවට බිහිකල ඒ ආදරනීය දෙමව්පියන්ට මාගේ උත්තමාචාරය මෙසේ පුද කරමි 🙏🙏🙏🌹🌹🌹

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน +69

    ජයවේවා හරිනි මැඩම් ❤❤

  • @rohanshaminda4151
    @rohanshaminda4151 2 หลายเดือนก่อน +4

    දැන් තමයි නියම පාර්ලිමේන්තුවක්‌ තියෙන්නේ ජයවේවා ඔබ තුමියට ❤️

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 2 หลายเดือนก่อน +494

    ගීතක්කාගේ කතාව දිගටම replay වන ආකාරයට එයාගේ ගෙදර ඉදිරියට ලොකු තිරයක දාලා තියන්න හිතෙන්නේ මට විතරද 😅

    • @rachelperaud1945
      @rachelperaud1945 2 หลายเดือนก่อน +4

      අනේ බන් සම්මාදන් කරලවත් ඒක කරපන්කො මචෝ. ප්ලීස්

    • @mimamjath786
      @mimamjath786 2 หลายเดือนก่อน +7

      Matath hithenawa

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 2 หลายเดือนก่อน +13

      මට හිතෙන්නේ කට හරිනිගෙ කකුලෙ උලන්න

    • @samanmalieranasinghe1882
      @samanmalieranasinghe1882 2 หลายเดือนก่อน +2

      ඇත්තටම. ඒ ගෑනිට ඒ කතාවම වදයක් වෙන විදිහට දාන්න ඕන

    • @akilasooriyaarachchi1196
      @akilasooriyaarachchi1196 2 หลายเดือนก่อน

      😂

  • @MalaChandra-l1y
    @MalaChandra-l1y 2 หลายเดือนก่อน +8

    ලස්සන කට හඬක් හොඳට කතා කරනවා ඔබ thumiyata සුමන saman දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා දිර්ගායුශ ලැබේවා 👍🌹🌹🌹🌹🌹🙏

  • @methsirigalathara
    @methsirigalathara 2 หลายเดือนก่อน +240

    වෙන්නෙ නැති දේවල් ඔය වෙලා තියෙන්නේ....ගීතට දේශපාලනය ගැන තව ඉගෙන ගන්න වෙනව

    • @sarathlakkumara1168
      @sarathlakkumara1168 2 หลายเดือนก่อน

      Dan ithin thapas rakinna yanawa misak thawa mona desapaalanayak igena gannada.dan a ekadu deyak wath karanna kal ikuth welaa wayasatath gihin wediene.

    • @subabandara4731
      @subabandara4731 2 หลายเดือนก่อน +3

      ඒ එළදෙන මොනාද දේශපාලනය ගැන දැනගෙන හිටියෙ නගර සෝබනී

    • @rupaaekanayaka3297
      @rupaaekanayaka3297 2 หลายเดือนก่อน +1

      Owa ganan ganna epa geeta kiyanne gonek

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 หลายเดือนก่อน +1

      ගිතා දේශපාලනය දන්නෙ නැහැ.රගපාන්න විතරයි දන්නෙ මෝඩ ගැනියෙක්.

    • @wisdomacademy250
      @wisdomacademy250 หลายเดือนก่อน

      😂😂😂 අම්මප😂😂😂

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 2 หลายเดือนก่อน +20

    ගීතා දැන් සනීපද
    ගෙදර ගිහින් සැපට නිදා ගන්න 😭😭😭😭

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 2 หลายเดือนก่อน +57

    උගත්.කමේ.සන්කේතය..ආචාරය..හරිනි..ජයමවේවා.ඔබ.තුමියට

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 2 หลายเดือนก่อน +8

    පට්ටම ආදරණීයයි..රටම පට්ට ආදරේකරන අපේ අගමැතිනිය..❤❤❤❤❤

  • @wasanthabasnayake6235
    @wasanthabasnayake6235 2 หลายเดือนก่อน +129

    ගීතා කුමාරසිංහ ගේ රෙදි දැන් ගැලවිලා..
    මාලිමාව ට ජය වේවා

    • @KhNandasiri
      @KhNandasiri 2 หลายเดือนก่อน +3

      එයගෙ රෙදි කීදෙනෙක්

    • @anurabandara9803
      @anurabandara9803 2 หลายเดือนก่อน +3

      ගීතට ඇඩෙන ගමන් රෙද්දෙ රෙවෙන්න දීලා තියෙන්නේ..........ලබන මැතිවරණයේදී මඩකලපුවත් ජයග්‍රහණය කරවමු......... ජයවේවා යාලුවා......

    • @WishmithaRangajeewa
      @WishmithaRangajeewa 2 หลายเดือนก่อน +2

      ගීතගෙ රෙදි ගලවපු ගානවත් ඒකි දන්නැතිව ඇති

    • @RaviniHarischandra
      @RaviniHarischandra 2 หลายเดือนก่อน +5

      ගීතා අප්පිරියයි දැක්කත්

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 2 หลายเดือนก่อน +2

      ගීතා නෙමයි වේසා බේබදුසින්හ

  • @sududhoni8763
    @sududhoni8763 2 หลายเดือนก่อน +406

    ජය වෙිවා හරිනි මන්ත්‍රීතුමියට හෙට සිට අපේ අගමැති මාලිමාවට❤ ජයවෙිවා❤

    • @DawithAsanka
      @DawithAsanka 2 หลายเดือนก่อน +1

      කුරැමිනියෙක් දවසක් පියාබගෙන යනකොට මිනිස්සු බිලා වීසි කරපු අරක්කු බෝතලයක් දැකල ඒක ඇතුලට රිංගල අඩියෙ ඉතුරු වෙලා තිබුණු අරක්කු ටික බීලා යන ගමන් අමු ගොමගොඩකට වැටිලා උඩට එන්ටදගලකොට යටටමයිලු යන්නේ මු කියනවලු මගේ බලසම්පන්න කමට මහපොළවත් බහිනව කියන කොටම එතෙන්ට ආපුඅලියෙක් එ ගොමගොඩටම ......දාලගියාලු එවා අපිට හොඳ පාඩම් ...!

    • @malki7505
      @malki7505 2 หลายเดือนก่อน +8

      Geetha parliament enna Ma oni welawak meeka

    • @RM-rw7ns
      @RM-rw7ns 2 หลายเดือนก่อน +2

      Jaya wewaa.... ❤️❤️❤️

    • @DawithAsanka
      @DawithAsanka 2 หลายเดือนก่อน +1

      කුහකයෝ මොනවා කිවුවත් ඔබ තුමියට අපි ගොඩක් ආදරෙයි ජය වේවා.❤✒️📂

    • @DawithAsanka
      @DawithAsanka 2 หลายเดือนก่อน

      ඔබ වගේ උගත් බුද්ධිමත් චරිත වලට පනපිටින් කුණුවෙල ඉන්න අපතයෝ ගෝගෝතයො මඩ ගැහුවට ඇගේ ගැවෙන්නැ උන් දිහා බලන්නැතුව අපේ ගමන අපි යමු.ඔබ තුමියට ජයවේවා !

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +5

    අපේ සහොදරිය හරයටම හරිනි නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @upaliweerasingha5697
    @upaliweerasingha5697 2 หลายเดือนก่อน +158

    සුපියලක්වත් ණය ඉතිරි නැතිව ගෙවන්න ශක්තිය ලැබේවා ❤❤❤🙏🙏🙏🙏🙏

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 2 หลายเดือนก่อน

      සුපියල් ගීතා❤

  • @mandiragalagedara8181
    @mandiragalagedara8181 2 หลายเดือนก่อน +4

    කටුස්සාට ඔටුන්න දැම්මා වගේ ගීතා කුමාරසිංහ ගෙ කයිවාරුව.
    හරිනි උගත් බුද්ධිමත් එඩිතර කාන්තාවක්.
    අපේ අගමැතිතුමිය ඔබගේ ක්‍රියාවලිය ඉටුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 2 หลายเดือนก่อน +167

    ඒ කාලෙ හැටියට හෙලුවෙන් පෙම්බර මධු චිත්‍රපටියෙන් ප්‍රසිද්ධවෙලා ආපු මෝඩකෙනෙකුත් හරිණි වැනි කෙනෙකුත් අතර වෙනස පැහැදිලි වූ වැඩසටහනක්.

    • @mervinpeiris2470
      @mervinpeiris2470 2 หลายเดือนก่อน +5

      ඇයි පාලම යට

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 2 หลายเดือนก่อน +2

      පෙම්බර මධු එකේ ඉන්නෙ නීටා ප්‍රනාන්දු නේද ? රවීන්ද්‍ර ටෝනි නීටා වගෙයි මට මතක.

    • @KanthiRajini
      @KanthiRajini 2 หลายเดือนก่อน +1

      ​@@shiranirathnayaka924ඔයා හරි

    • @tainyfernando2333
      @tainyfernando2333 2 หลายเดือนก่อน +1

      Aniwareyen

    • @sarathchandrathilake3216
      @sarathchandrathilake3216 2 วันที่ผ่านมา

      @@shiranirathnayaka924 අශ්වයාගේ පිටේ දුහුල් රෙද්දක් ඔතාගෙන ගියේ ගීතා , මතකද.

  • @gayaneesumuduchamika9003
    @gayaneesumuduchamika9003 2 หลายเดือนก่อน +4

    ආඩම්බරයි සහෝදරී❤

  • @donaljunggren7020
    @donaljunggren7020 2 หลายเดือนก่อน +53

    ඔබතුමියට ජය වෙවා තෙරුවන් සරණයි 🎉❤

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe 2 หลายเดือนก่อน +6

    එදා ඔහොම මට කිව්ව වගේ නම් අද හරිනි ඉන්න තැනට මමත් ආව වගේ නම්,
    මුලින්ම කරන්නෙ ගීතට කෝල් එකක් අරගෙන අහනව උඹේ අම්මද දැන් රජය පිහිටවල තියෙන්නෙ, ණය ගෙවන හැටි බලන් හිටපිය බැල්ලි කියල 😂😂
    ඔබතුමියගේ ඉවසීම නම් නියමයි 😊

    • @RawanaMayadunna
      @RawanaMayadunna 2 หลายเดือนก่อน +2

      Mon gal pakaa,,geetha kiyanne Lanka awe trend ekak, tho Dianne me,belli a/leval LA my ta Kala Kerry wede,,😂

    • @DileepaAbesinghe
      @DileepaAbesinghe 2 หลายเดือนก่อน +1

      @RawanaMayadunna මොකක්ද htto කැරි වැඩේ, ඡන්ද ගන්න ඕන නිසාවත් මොන දෙයක් නිසාවත් exam කල් දැම්මෙ නෑ, කල් දැම්ම එහෙමනම් ලබන සැරේ එවුනුත් ඒ විදියට ඉල්ලන්නව, සාමාන්‍ය කාලයට තියන්න ඕන නිසා තමයි exam කල් දැම්මෙ නැත්තෙ 😅
      කියන්න ඕන දේ හරියට ටයිප් කරගන්නවත් බැරි උඹලට ගීතලා trend එකක් තමා 🤣

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 หลายเดือนก่อน +40

    ගීතලා හිටපු ආණ්ඩුව ගත්තු ණය මේ මිනිසුන් ට ගෙවන්න බෑ.. දැන් ඔක්කොම නැටුම් ඉවරයි ..බලාගෙන ඉන්න ගීතා..😢 කරන එක ඒ මිනිස්සු කරයි

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 2 หลายเดือนก่อน +4

    Ape smart prime minister හරිනි අපි ඔයට ආදරෙය්❤❤❤❤❤❤

  • @Anu-t-2n
    @Anu-t-2n 2 หลายเดือนก่อน +53

    හරිනි සහෝදරිය සැමදාම අගැමැති බව දැනගන්න 💖💖💖💖

  • @BandaraWeerasooriya-z1i
    @BandaraWeerasooriya-z1i 2 หลายเดือนก่อน +1

    අනුර කුමාර සහොදරයා ඇතුලු ඔබතුමියට ජයවෙවා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +70

    උගත් බුද්ධිමත් Dr.හරිනිට බැරිනම් ගීතා ටද පුළුවන්.

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 2 หลายเดือนก่อน +1

    අපේ හරිනි මැතිනිය බුද්දිමත් ආඩම්බරයි ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 หลายเดือนก่อน +20

    ජනතාව ඔවුන්ගේ වටිනාකම ඉටු කරා.ඔබතුමිය අැතුළු ජාකිත ජන බලවේගයට අතිශය බහුතර බලය රටේ අහිංසක ජනතාව ලබා දුන්නා.ඔවුන්ගේ අහිංසක හීන සැබෑ කරන්න ඔබතුමිය අැතුළු නව අාණ්ඩුවට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව❤❤❤

  • @AbdulSalam-hf6xg
    @AbdulSalam-hf6xg 2 หลายเดือนก่อน +1

    හරිනි සහෝදරියට ජයම වේවා

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 2 หลายเดือนก่อน +18

    ඓතිහාසික ව්ජයග්‍රහණය අපේ රට අලුතින් යුගයක් නිර්මාණය කරවී 🙏❤️❤️❤️❤️ 🌞 🌞 🌞 🌞 🌞 මේ උතුම් ව්ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත ලේ කදුලු දහඩිය අප්‍රමාණව පුජා කල සියළුදෙනා හදවතින්ම්ම සිහිපත් කරමු ...ඔබ නිර්මාණය කරන ලෝකය දකින්නට අප වාසනාවන්ත වූවෙමු...🙏🙏🙏❤️❤️❤️❤️ 🌞 🌞 🌞

  • @nimminawalage7689
    @nimminawalage7689 2 หลายเดือนก่อน +3

    A respectable type of a Prime Minister
    Well said madam
    Good luck ❤

  • @g.wgamini6623
    @g.wgamini6623 2 หลายเดือนก่อน +30

    Adarei harini sahodariya ❤❤❤❤❤

  • @senarathindika7666
    @senarathindika7666 2 หลายเดือนก่อน +1

    උගත් නුගත් වෙනස......respect හරිනි madam

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 2 หลายเดือนก่อน +16

    ඔබගේ ජය අපගේ ජයයි.

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 หลายเดือนก่อน +3

    දමිතා...තලතා
    ගීත පවිත්‍රා..
    ඩයනා සමගින්
    හිරුනිකා...
    අපෝය්...😭😭😭
    ආයෙ එපෝ...😭😭😭😭
    අපේ අගමැතිතුමියනි..
    ආදරෙයි පනවාගෙ♥️♥️♥️

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 2 หลายเดือนก่อน +13

    ඔබ තුමියට ජය වෙිවා. තුනුරැවන්ගෙ සරනයි.

  • @samudupro
    @samudupro 2 หลายเดือนก่อน

    කලින් හිටිය හැම එකාම ගිරිය කඩන් කෑගැහුව විතරයි...මේ මිනිස්සුන්ගෙ කතාවෙන්ම පේනව වැදගත්කම..ජයම වේවා

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 2 หลายเดือนก่อน +44

    ඔබතුමියට යෝධ බල ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @sachinidissanayaka140
    @sachinidissanayaka140 2 หลายเดือนก่อน +5

    අම්මෝ.
    අම්මෝ...ඒ.
    කතාව...respect ...

  • @SujeeMadhumali
    @SujeeMadhumali 2 หลายเดือนก่อน +16

    Great Speech madam.weldone✌🎉❤🌹🙏

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 2 หลายเดือนก่อน +1

    මගේ රටට දළදා හිමි සරණින් යහපතම වෙිවා ...!

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 หลายเดือนก่อน +9

    අපේනායක හරිනිමැතිනියට ජයවෙිවා රටලස්සනට කරගෙන යන්න විරිය ශක්තිය ධෛර්ය ලැබෙිවා පරිස්සමෙන් කටයුකරන්න තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිටලැබෙිවා🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @KumuduAponsu
    @KumuduAponsu 2 หลายเดือนก่อน +1

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 2 หลายเดือนก่อน +11

    ඔබතුමියට විශ්වයෙන් ශක්තිය ලැබේවා

  • @frankfernando9169
    @frankfernando9169 2 หลายเดือนก่อน +1

    ගීතට මේක දැක්කහම දැන් බඩ කපාගෙන මැරෙන්න හිතෙනවා ඇති. ලස්සනම වචනේ තමයි එදා හරිනි මැතිණිය කියපු ,අපි බලය අල්ලගන්නවා👌

  • @lathafernando3151
    @lathafernando3151 2 หลายเดือนก่อน +54

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Sahodari ඔබට ජය වේවා mage මනාපේ ඔබට

    • @NimalKuladasa
      @NimalKuladasa 2 หลายเดือนก่อน +2

      ගීතා ඔයාට දැන් රඟපාන්නත් බෑනේ නේද

  • @erandijayasekara4788
    @erandijayasekara4788 2 หลายเดือนก่อน

    මගෙ රටටත් ඔබ සැමටත් තෙරුවන් සරණයි ජයවේවා 🙏🙏🙏🇱🇰🇱🇰

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 2 หลายเดือนก่อน +15

    සැමදා ආදරෙයි ❤❤❤❤

  • @ShaminUdesh
    @ShaminUdesh 2 หลายเดือนก่อน

    ජයවෙවා හරිනිමැඩමි ඔබ අපේ දුවා දරැවන්ගෙ අමිමා❤❤❤❤❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 หลายเดือนก่อน +16

    ඔබලාගේ ඒ සැලසුම් ප්‍රතිපත්ති දැන් ක්‍රියාත්මක කරන්නට පුළුවන් හොඳම කණ්ඩායම අපේ රටේ මිනිසුන් ජනතාව තෝරා හමාරයි .......
    පිටරට ඉන්න අපිත් බලන් ඉන්නවා ඉක්මනින් ලංකාවට ගිහින් සතුටින් ජීවත් වෙන්න.......

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 2 หลายเดือนก่อน +1

    අයියෝ ගීතා ඔයා පවි ලැජ්ජයි ගීතා ලැජ්ජයි.... අපේ අගමැතිතුමියට ජය වේවා ❤❤

  • @fathimasihana614
    @fathimasihana614 2 หลายเดือนก่อน +18

    අදයි මට මේ වීඩියෝ එක හමුවුනේ. බුද්ධිමතුන් රටක් පාලනය කරනහැටි දැන් ඔය දගලන අයට බලාගෙන ඉන්න පුලුවන්..ඔබතුමිය ඇතුලු සියලූම දෙනාට අල්ලාහ්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම ලැබේවා යි මගේ ප්‍රාර්ථනය.

  • @vajiradambullage4482
    @vajiradambullage4482 2 หลายเดือนก่อน

    ❤ ජය වේවා හරිනි අග්‍රාමාත්‍ය තුමියට

  • @Sandayathushari-um9gv
    @Sandayathushari-um9gv 2 หลายเดือนก่อน +14

    Harini sahodariya oba apata vswasay obathumiyata Jaya. Wewa malimawata Jaya wewa Sri lankawasee samata Jaya wewa❤❤❤❤❤❤

  • @ShiranDissanayaka
    @ShiranDissanayaka 2 หลายเดือนก่อน +1

    එදා ඉවසල වචනයක් නොකිවුවටයි අද ඉන්න තැන ගැන බැලුවම ❤❤❤

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +6

    💛💛💛💛💛....... !
    ගතවූ තිරශ්චීන පාලන සමය තුල මහජන ජන්දයෙන් පාර්ලිමෙින්තුවට තෝරා පත්කර යවනු ලැබ සිටි ගීතා කුමාරසිංහලා වැනි තුටිටුවක් නොවටිනා බොල් චරිත බලයෙන් උද්දාමවී ප්‍රසිද්ධ මහජන වෙිදිකාවකදී හෑල්ලු කරන්නට උත්සාහ කළේ.......
    ......... එ් වන විටත් මෙි රටෙි බොහෝ දෙනාගේ අාදර ගෙෘරවයට පත්ව සිටි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදී ජනතා නියෝජිතවරියක්... ! සැප්තැමිබර් 23 දා අැය මෙි රටෙි අගමැතිවරිය බවට පත්කරීම මොන තරමි නිවැරදි තීරණයක්ද යන්න අැයගේ පත්වීම ඉහලම මනාපයෙන් අනුමත කළ කොළඹ දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් මෙන්ම සමස්ත දිවයිනේ ජන්ද දායකයන් විසින් මෙලිමාවට ලබාදුන් ජන වරමින් ද මනාව ඔප්පු කොට තිබෙි.... !
    ...... එවන් අපහාස උපහාස ඉදිරියේ පවා විරැද්ධවාදියාට ඉතාම ගරැ සරැ අැතිව ශිෂ්ඨ භාෂාවෙන් පිළිතුරැ දෙන්නට තරමි මනා පෙෘරැෂයක් තිබූ හරිනි අමරසූරිය මැතිනිය මෙි රටෙි ඉහලම තනතුරකට පත්වන්නට සුදුසු බව එදා එම වැඩ සටහන බැලූ සියලුම ප්‍රේක්ෂකයන් එක හිතින්ම එකගවීම මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් මනාව ප්‍රකාශයට පත්විය... !
    ...... හීන මානයෙන් පෙලෙන ගීතා කුමාරසිංහලාගේ එදා මෙදා තුර කල්කිරියාව විසින් සහතික කොට ඔප්පුකර තිබෙන්නේ අැය වැන්නවුන් ලෝකයේ පැරණිම වෘත්තියට පවා සුදුසු නොවන බවය... !

  • @hewanambugegeethanjalee6458
    @hewanambugegeethanjalee6458 2 หลายเดือนก่อน +1

    එඩතර තීරණය ගන්න නොපසුබටව.....ජය වේවා❤

  • @manojdissanyake655
    @manojdissanyake655 2 หลายเดือนก่อน +5

    ජය වේවා මැතිනිය ඔබට🙏🙏🙏

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa 2 หลายเดือนก่อน +1

    බුද්දිමත් චාම්,නිහතමානී නායකත්වය යට අපේ ප්‍රනාමය ...ජය වේවා 🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 2 หลายเดือนก่อน +7

    ඇත්තටම පුදුම දැනුමක් තියෙන්නේ..අපේ රටට මැණිකක් ඔබ තුමිය...ආදරණීය අගමැතිනිය තුණුරැවනේ ආශිර්වාදය ලැබෙිවා නිරතුරුවම..නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තියම ලැබෙිවා...යහපතක්ම වෙිවා..❤❤❤

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n 2 หลายเดือนก่อน

    නිහතමානී කම සහ බලු කම පැහැදිලි ගීතා අප්පිරියයි ඇස් හින් කරගන්න අපහස හරණී මිස් ට සුභ පැතුම්

  • @sriyaniabeysooriya
    @sriyaniabeysooriya 2 หลายเดือนก่อน +46

    මගේ එක මනාපයක් ඔබටයි සහෝදරී❤❤❤❤❤

    • @indranichandra7458
      @indranichandra7458 2 หลายเดือนก่อน

      අනේ ගිතො කතාකරන හැටි බලපිය දැන්හොදට බලාගනින් කට ඇද කරගෙන කතාකරපු හැටි උබඑතනමයිමිනිසුන්ට අපහස කරන්ට එපා

  • @NeelaChandani-k6f
    @NeelaChandani-k6f 2 หลายเดือนก่อน +1

    ආදරෙයි හරිනි නොනා,බුදුසරනයි!!!!

  • @tanujaranasinghe4436
    @tanujaranasinghe4436 2 หลายเดือนก่อน +21

    අගමැතිනියට ජය❤
    කෝ මේ ගීතා හැන්ගිලා නේ🤣🤣

  • @ruparupa4116
    @ruparupa4116 2 หลายเดือนก่อน +1

    අනුන්ට අපහාස කලොත්.ආපසූ එන.බව.නොදැන.ඒ කතා කලේ මැතිනියනි.❤️❤️

  • @nandasirihewage982
    @nandasirihewage982 2 หลายเดือนก่อน +6

    ජයවෙිවා හරනි අගමැති තුමියනි ඹබට .

  • @manelranawaka2238
    @manelranawaka2238 2 หลายเดือนก่อน

    උගත් කමේ සහ නූගත් කමේ වෙනස.ඔබතුමියට අපි ආදරෙයි

  • @ranjithranjith5064
    @ranjithranjith5064 2 หลายเดือนก่อน +8

    කථාව සරලයි.. බුද්දී මතුන්ට පමණයි..👍

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +2

    Budusaranai harine shavodariya budusaranai srilanka ❤❤❤❤

  • @Ccvvvvbbbbsssd
    @Ccvvvvbbbbsssd 2 หลายเดือนก่อน +4

    ජයවෙිවා.ඔබ තුමියට..විශිෂ්ටයි...චෙිතනාව....අැත්තටම මම ෙයා්ජනාකරනවා.කෘෂිකර්මය සබැදිව.කෘෂිකර්මය..වානිජමය හා අාහාරබෝග ..සත්වපාලනය...වශයෙන් කොටස් දෙකකට වෙන්කර...ඒ සදහා අමාත්‍යවරැන් දෙදෙනකු යටතේ ක්‍රියාත් මක වනවා නමි හොදයි.කියන ඒක.මොකද රටෙි අංක.1. තියෙන නිසා.

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 2 หลายเดือนก่อน +2

    ජය වේවා!!

  • @amilasuranji2224
    @amilasuranji2224 2 หลายเดือนก่อน +6

    අනේ අපිටත් කිසි කලබලයක් නෑ .ඔබතුමිය සහ ජනාධිපති සහෝදරයා ශ අනෙකුත් සියලුම අය සමග බොහොම පරෙස්සමින් හැම දෙයක්ම නිවැරැදි කරන්න ..මගේ රටට ජයවේවා 🎉🎉🎉🎉

  • @InocaVindhya
    @InocaVindhya 2 หลายเดือนก่อน +1

    Great Speech..... Respect..... ❤❤❤❤❤

  • @JagathPerera-g8z
    @JagathPerera-g8z 2 หลายเดือนก่อน +9

    Very Very good speech Obata jayama wewa

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 หลายเดือนก่อน +1

    ලක්මාතාවනි ඔබ තරම් ඉවසීමක් ඇති සෑම මිනිසකුගේ ඇග ඇතුලේ ජීවත් වී ඒ මිනිස්සුන්ට අභිමානයක් දිය හැකි උතුම් අම්මෙක් සුභ ගමනක් මේ සසරේ ඔබලා ඇති තවත් ඡන්ද නොතබන තැනට රට ගොඩ දමන්න ජය වේවා ❤❤

  • @SenaniGanga
    @SenaniGanga 2 หลายเดือนก่อน +14

    මේ ගීතා රූප සුන්දරිය දැන් කොහෙ ඉන්නවද දන්නෑ. මේකප් දමනවද දන්නෑ.විශ්ව මාතාවට අනේක වාරයක් ණය ගැතියි මේ හරක් රැළ අපට එලවගන්න උදවු කරාට

    • @salindaherath934
      @salindaherath934 2 หลายเดือนก่อน +1

      ඕකිට සුන්දරී කියන්න එපා නූගත් චීතා 😂

  • @GACSandaruwanphone
    @GACSandaruwanphone 2 หลายเดือนก่อน +1

    කනකන් අවිරුදු70ක් හිටියා...බලන් මුන්ට ඒක එක දවසින් හදිස්සිය...බොසතානන් වහන්සේ ත් කල්ප ගානක් ගිහින් ධර්මය අවබොධ කළේ..අපි අපෙ යුතුකම ඉටු කළා...සහෝදරිය...ඔබලා රට හදනවා අපි ඒක දන්නවා❤🎉🎉🎉🎉

  • @kumudukaldera1140
    @kumudukaldera1140 2 หลายเดือนก่อน +5

    ගීතවයි හරිනිවයි එක මට්ටමක තියන්න බැහැ හරිනි කියන්නෙ හොද අද්‍යාපනයක් තියන කෙනෙක් .

  • @sunethradias6669
    @sunethradias6669 2 หลายเดือนก่อน +1

    ජයවේවා මැතිණියනි!!!!

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 2 หลายเดือนก่อน +11

    ගීතෝ බලා ගන්න අපේ අගමැති නිය.එයා ඔනම උසස් වචනය කින් අමතන්න සුදුසු ජතියේ පිනට හමූඋන දේව දුතියක් වගේ. උගත්කම සන්වරකම තුන් හෙලෙටම වටිනව. ඒත් අපි කියන්නෙ සහොදරි. කියලා .ඔබෙ වචන වලට ලජ්ජා වන්න පාරක යන්න එපා මිනිස්සු මුනට කෙල ගසයි. අපෙ සහොදරිට හරියන සහෝදර පිරිසක් සමග අපේ අගමැති සහොදරි ඉන්නෙ.පව් ගීතා........

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 หลายเดือนก่อน +2

      ගීතෝ අද උබට ලජ්ජා හිතෙනවා ඇති නේද ?

    • @premakasthuri7068
      @premakasthuri7068 2 หลายเดือนก่อน

      එදා.. එදා... එදා.. ❤👍
      *"ගීතා කුමාරසිංහ"*
      අද.. අද.. අද🤮👎
      *"ගූතා කුණුකාසිංහ"*
      සිනමාවේ කාම ධේණුව