I am soooo proud of you. You break the conventions and stagnation of sri lankan outdated attitudes of our nation , bringing up equal rights. you bring hopes for a better future for our people.
Very proud of you Madam. We are lucky to have a Prime miniister like you at this crucial hour.you belong to Vihara Maha Devi generation and we are with you to save mother Lanka. JAYAWEWA. Theruwansaranai.
Our heartiest congratulations Prime Minister Harini very great & proud of you, wishing you the Noble Triple Gem be with you as always !!!! Good luck. ❤️❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰🌞🌝⭐️
Srilanka is so fortunate to have her as a prime minister ...we have lot of faith in u madam ..pls rebuild our motherland so that nobody will leave this country to find better prospects abroad .. we all love our motherland ...we have kept lot of faith in malimawa ....pls don't ever shatter our dreams .......all the best n may god bless all of u ..
To the future of Sri Lanka and a right place for women creating cerebral equality and having the right learned people in positions that matter to build Sri Lanka. Proud of you and Highest Respect.
හරිනි අගමැතිනියට අපි ගොඩාක් කැමතියි ඇයට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. ❤❤❤
Paudgalika adyapanaya labapu kenek ge wenasa oka thamai. Government un wage kuhaka na. Kath ekkawath tharagayak na. Ekai harinige wenasa
උගත් කමේ වටිනාකම වෙනුවෙන් අද ඇය මේ ගරාවැටුණු දේශය වෙනුවෙන් යළි ගොඩනැගීමට කුළුණක්
වෙලා ...ජයවේවා හරිණි
මැතිනියට ❤🙏
I😅 whj
ඔයාගෙ විස්තරය බෙහෙවින්ම අගය කරනවා.ඉදිරියේදීත් හරිනි මහත්මියට අගමැතිනිය ලෙසින් මගේ මවුබිම නිවැරදි දිශාවට යොමු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤❤🧭👍👍👍👍👍
අනුර සහ හරිනි දෙන්නා ඉතාම හොද සුසන් යෝගයක් වේවි අපේ රටට , ඉදිරියට යන්න ජනතා පැතුම් ඉටුකරන හෙටක් ගොඩනගන්නට හැකිවෙතැය්
අපි විශ්වාස කරන්නෙමු..........
දෙන්නම ඉස්සෙල්ලාම කසාද ඛන්දමු. එතකොට පවුලක් වත් කන්ඩ දන්නවනේ.
@@janakapreera3677 Onna 8 pass unge mooda katha, mokoo umbee mooda sajith PM karanna oone welaada Awajaathaka noogath mooda pissu naakiyo? thota gaani gahanawa kiyala A minissu pali nee, perera uncle. mooda naaki ulama. thopi wage unta lamayek hadaagannawath therenne ne, mooda naaki maana sika leda.
@@janakapreera3677 ඒ දෙන්නව බන්දන්න ඔයා මහන්සි වෙන්න එපා. එයාලා දෙන්නා අද ඉන්න තැනයි ඔයා ඉන්න තැනයි බලලා වෙනස අඳුරගන්න. ඔයා අනුන්ගෙ ඇද හොය හොය ඉන්නකොට එයාලා අද වෙනකොට ජනාධිපතී,අගමැතී වෙලා. ඔයාලා වගේ මිනිස්සු ඉන්නකන් සිස්ටම් චේන්ජ් කරන එක හීනයක් විතරයි. ඉස්සෙල්ලම මිනිස්සුන්ගෙ මනස මිනිස්සුම හදාගන්න ඕනි මොකද වෙන අයට හදන්න බෑනෙ. අනික ලංකාවේ හැමෝම අනිවාරෙන් බැඳලා ළමයි හදන්න ඕනි කියලා එකක් නෑ තමන්ට කැමති විදිහට ජීවත් වෙන්න පුලුවන් 😌
@@janakapreera3677කුහකකම 😂
ඔබේ😂
ඇය අපි හිතුවාට වඩා බොහෝ අත්දැකීම් වලින් පිරුණු කාන්තාවක් බව ඔබගේ විස්තරයෙන් පැහැදිලි වුනා.ස්තුතියි ඔබටත්! ඇයට අපි ආදරෙයි !
hmhm thereyi innko balagena
@@PunsaraSenavirathna කොච්චර කල් වගේ බලන් ඉන්න ඕනෙද? 😂 ආනුරගෙ ආණ්ඩුව සතියයි කිව්ව, දෙකයි කිව්වා, මාසයයි කිව්ව, මාස දෙකයි කිව්වා තුනයි කිව්ව. තව කොච්චරයි කියන්නද ඉන්නෙ? 😂
මුලු හදවතින්ම වැලදගත් කතාවක් ස්තූතියි ඔබට මෙය ගෙනාවාට.
මේතරම් ඉගෙනුම ලබා ඇති කෙනෙක් කවදාවත් අපේ රටේ අගමැති කෙනෙක් වෙලා නැ ඔබතුමිය ගැන අපට හරිම සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ නිවැරදි තේරීම ගැන මම ආඩම්බර වෙමි...
😌 ❤❤❤ 💐💐💐
හරිණි අපේ සහෝදරිය අගමැතිණියට අප සැමගේ උත්තමාචාරය පුදමි
හරි නිගේ උගත් නිර්මාණශීලී බව ඉතාම වැදගත් සහ රටට වටින දෙයක්
අපේ රටේ දේශපාලන යේ නියලුන කාන්තාවන් අතරින් උගත් බුද්ධිමත් ම රටේ අගමැති නිය ලෙස ඔබතුමිය පත් වීම රටේ ජනතාව ගේ වාසනාවක්
❤
දැයේ පිනට පහලවූ රැජින, අපේ දරුවන්ට සුභ අනාගතයක්, තෙරුවන් සරණයි.
මුලු හදවතින්ම අදරෙ අපේ අගමති තුමියට මෙ රට හදන්න අපි උදව් කරමු
අපේ ආදරනීය සහෝදරිය
Proud well done our new p m
God bless 🎉🎉🎉
1:01 ම්ම්ම්ම්ම්😅ම්ම්ම්😅😅 1:24 @@saratharunashantha6787
God bless you 🙏 our Prime minister 🙏 ❤
දැන් තමයි රටේ සුදුසු කෙනාට සුදුසු තැන ලැබුනේ....අපේ නව අගමැතිනිය ගැන අපිට ඇත්තේ ලොකූ ආඩම්බරයක්...
වැඩිහිටි අපේ ජීව්ත තරුණ කාලෙ ඉඳලම දුක්විඳවිඳ ගෙවිලගියා මට තිබුනු දුක අපේ දරුවන්ගෙ අනාගතේගැන උන්ටත් අපිටවැඩිය ඉදිරියෙදි දුක්විඳින්න වෙයි කියල දැන්නම් මේ ආන්ඩුව යන්න හදනවිදිහත් දෙයියො එව්වවගේ රටට ලැබුනු උගත් බුද්ධිමත් කාරුණික ඉවසිලිවන්ත දේවමාතාවක් වගේ ඉන්න හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියත් ගැන හිතනකොට හිතට ලොකු සැනසීමක් දැනෙනව දැන්නම් රටේ අනාගත දරුපරම්පරාවටවත් සැනසීමෙ ජීවත්වෙන්න ලැබෙයි කියල හිතෙනව
❤
මං හිතනවා ආසියාවේ වාසනාවන්ත ම රට ශ්‍රි ලංකාව ❤
මේ පුන්‍ය භුමියට විශ්වයේ බලයද ස්භාධර්මය බලයද විසින් වෙනස් වෙන්න තියෙන දේවල් වෙනස් කරලා දුශිතයන් පලවාහැරීමයි විශ්ව මාතාවට ගොඩක් පිං
ශ්‍රී ලාංකීය ජනතාවට සතුටින් සාමදානයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දෙශයක් ගොඩනැගීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරනවා
Good luck JVP💪❤️
❤️❤️
It is a good video😊
දේශපාලන යට ඇවිත් අවිරුදු කිහිපයකින් රටේ අගමැති වෙනවා කියන්නේ සුපිරි වැඩක් තමයි.....හරි වෙලාවට හරි තන හිටගත්ත නිසා ගේම ගැහුවා ජයවේවා...🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🤟🤟🤟
ඒක හරිනිගෙ වැඩ්ඩ කමට වඩා වාසනාව. අනුර basement එක දාල දේශපාලනේට වැදගත් මිනිස්සුන්ට එන්න බිම හදල හරිනිව අරගෙන ආවෙ. මේ දේශපාලන සංස්කෘතියම අනුරගෙ සහ JVP දේශපාලන විනයෙ කොටසක් ❤
අපේ දරැවන්ගේ වාසනාවට මේ රට මුං ගෙන් මුදා ගත්තෙ එයට ඡන්දය දීල කරගක්තේ කුසලයක්❤
1994 බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝත් කිවා.2024/30 අතර කාලයේ බිහිවන ලෝක පුජිත නායකයාට ජන්දයක් දෙන්නත් පිනක් තියෙන්නත් ඕනේ කියලා.ලක්ෂ 57ක් හින්දා මුලු ලංකාවේ මිනිස්සුගේ ජීවිතය ලස්සන වෙනවා .❤❤
😅😅😅 moda gon harak rata rakina wiruwath ohoma thami awe okun mathiwaren passe thami minussutana sapa denna ape ewun damma munea uda danawa 😂
ඔබ තුමිය අපගේ උතුම් උත්තමාචාරය රට අනුරට❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
@@Geethikaranasingha-j5f සජිත් හොදයි එයා තමා සුදුස්සා කියලද මේ කියන්න try කරන්නෙ එතකොට? 😂
රටේ වාසනාව ඔබ වැනි උගත් බුද්දිමත් කාන්‍තාවක් අපට ලැබීම ඔබ තුමියට බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤
Paudgalika adyapanaya labapu kenek gebwenasa oka thama. Tharagaya kuhaka kama .eyala laga na.harinige wenasa ekai
ගොඩක් සතුටුයි අපේ අගමැතිනිය ගැන
මෙතෙක් ශ්‍රිලංකාවේ බිහිවු ආදරණීය කාන්තාව ඇයයි සැම සුභ පතමු.
අපේ පෙර පිනකට ලැබුනේ .දැන්නමි නිදහසේ හුස්ම ටික හරි ගන්න පුලුවන්.හොද කටිටියක් ලැබුනේ. බුදු සරනයි
ගොඩාක් සතුටුයි ඇයගේ උගත් බුද්දිමත් කම් අසන්නට සැලැස්සූ ඔබටත් ගොඩක් ස්තුතියි ඇය ගාලු දිස්ත්‍රික්කයේ අපේ සහෝදරියක් ඇයට තුනුරුවන්ගේ සරණ පිහිට ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🙏
ආදරෙයි පන හා සමානව ඔබතුමියට,,මවිිබිම ගොඩගන්න ශක්තිය ලැබෙනවා නියතයි,ජයවෙිිවා 💖💖💖
අධයාපනය ගොඩදාන්න එතූමියට ශක්තිය ලැබෙිවා!!!මෝඩ සමාජය වෙනස් කරන්න හැකිවෙිවා!!!
❤ තනතුරක සැබෑ අරුත සමාජගතකර යෙදෙයි උත්තරීතර මෙහෙවරක
නිවැරදි තොරතුරු වලින් අපිව දැනුවත් කලාට ස්තුතියි ...Thanks a lot ❤
👍👍. කියන්න. වදන්. නෑ
🙏🙏 බුදුසරණයි. 🙏🙏
🙏🙏. ජෙසුපිහිටයි 🙏🙏
යෝධ බල ශක්තිය මේවා 🙏❤👍👏👏👏
පුතේ ඔයා ගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශණීය යි ,හරිම මිහිරියි ස්තුතියි පුතේ ඔයාට
පුතාටත් ජනාදිපතිටත් අගමැතිනියටත් ආදරෙයි එනිසාම මුලු ලෝකයටත් ආදරෙයි වයසක අපේ ජිවිත සුන්දර කලාටත් ආදරෙයි බුදුසරනයි❤
❤️💐
Budusaranai kiyanna epa. Wadinakota epa kiyanawa. Mehemth ganunntane ratabara
🎉
Ehema thamai paudgalika adyapanaya labapu aya. Government un wage kuhaka na. Ekai harinige wenasa😘
Wwwlf87
T@@slsandilgamimgtwo123
දෑස පිය වෙන්න කලින් අනාගත පරපුර යහපත් මාර්ගයේ ගමන් කරවීමට ඉතා කෙටි කාලයකින් ජනතා ප්‍රසාදයට පත්ලක් වුණා.ඇයට වගකීම් අඩු නිසා ඇයගේ දැනුමෙන් විශාල මෙහවරක් කරන්න හැකියාව තියෙනවා.ඇවිදින පුස්තකාලයක් වැනි ඇය රටට පහල වූ අගනා මැණිකක්.වත්මන් ජනාධිපතිතුමා ට ඉදිරි වැඩ කර ගෙන යාමට ඇය❤❤❤❤❤❤ ශක්තියක්.
❤❤❤❤❤❤❤
මෙවැනි තැනැත්තියක මේ ආකාරයෙන් දැකීම සහා සුදුස්සාට නියම තැන ලැබීම අපට ගොඩාක් සතුටුයි.
මෙතුවක් කාලයකට මං හිතන්නේ නැහැ ලංකාවේ මේතරම් උගත් බුද්ධිමත් දේශපාලන චරිතයක් බිහිවුනා කියලා බිහිවෙන්නෙත් නැහැ ❤
❤
ජයවේවා මැතිණිය ❤❤❤ අපි ඔබ සමගයි.
ඇත්තම මම සිතුවාටත් වඩා උගත් බුද්ධිමතුන් බහුතරයක් ඉන්නවා මාලිමාවේ. තව තවත් හොදින් රටට සේවය කිරීමට සියලු දෙනාටම හැකියාව ලැබේ කියා මා පර්තනා කරනවා, මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤
හරිනේ අමරසොරි මැතිනියට ජයවේවා ඔබගේ වැඩසටහන ඉතා විශිෂ්ටයි
HARINI AMARASOORIYA
තෙරැවන්සරනයි අපේ රටට වාසනාවක් අගමැතිනිය හරිනි මැතිනිය ❤❤❤❤ ජයෙන්ජයමවෙිවා බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම ආඩම්බරයි හරිනි මැතිනියනි ඔබ තුමිය ශ්‍රී ලංකික කාටත් සම්පතක් ජලයෙන් ජයම වෙවා.....
හරිනි අගමැතිතුමියට අපි ගොඩක් ආදරෙයි එතුමිය හරිම නිහතමානි කෙනෙක් ❤❤❤💐
I am soooo proud of you. You break the conventions and stagnation of sri lankan outdated attitudes of our nation , bringing up equal rights. you bring hopes for a better future for our people.
එංගලන්තයේ යකඩ ගැහැනිය තැචර්!සිරි ලංකාවේ යකඩ ගැහැනිය "හරිනි" !!!!!
Good Luck Prime Minister Harini Great we value u wish u best in yr endeavors
God bless you M/S Prime Minister.May all your future endeavors be successful .
Harini,,methiniyata,,,budusarsnai,,jesupihitai,,jayawewa.
අපෙරටෙ වෙඩකරන ජනතව වෙනුවෙන් නිවෙරදි තින්දු තිරන ගෙනිමට සක්තිය ලෙබෙවා
අගමැති දෝනිට ජය වේවා .ආදරෙයි ගොඩක් .
හරිම ආඩම්බරයක් දැනෙන්නේ අගමැත්තුමිය ගැන❤
කොච්චර බුද්දිමත් අගමැති කෙනෙක්ද අපිට ඉන්නේ පාර්ලිමේන්තුවත් බුද්දිමතුන්ගෙන් පුරවමු❤🧭
👍👍👍👍❤❤❤❤👍👍👍❤❤❤❤👍👍👍❤❤❤💘
බුද්ධිමත් පාර්ලිමේන්තුවක්
බිහිකරමු
❤❤❤❤💘💘💘👍👍❤❤💘💘
හීන බොඳවූ තරුණ පිරිසට සහ අනාගතේ පොඩි දරුවන්ගේ පිනට උපන් අපේ යකඩ අම්මා හරිනි...❤❤❤
මාර ආඩම්බරයක් තියෙන්නේ මාලිමාවට ජයවෙිටා
Very proud of you Madam. We are lucky to have a Prime miniister like you at this crucial hour.you belong to Vihara Maha Devi generation and we are with you to save mother Lanka. JAYAWEWA. Theruwansaranai.
We are all proud of you wish you all the. Best 🙏🙏🙏🙏
Jayawewa ape rate හරිනි අගමැතිතුමියට.ආයු බොහෝ වෙවා තෙරුවන් සරනයි චිරන් ජයතු ලංකා ජයවේවා 🙏🙏🇱🇰🇱🇰🇱🇰👏✍️✍️💪❤️💘🌹👏👏👍👍👍👌💕🧭🎓🎓🎓🎓👩🎓👩🎓👩🎓
Our heartiest congratulations Prime Minister Harini very great & proud of you, wishing you the Noble Triple Gem be with you as always !!!! Good luck.
❤️❤️❤️💐💐💐🇱🇰🇱🇰🇱🇰🌞🌝⭐️
හරිනි අමරසේකර අපේ අගමැති තුමියට දිගාසිරි.🧭❤️❤️❤️💐
😆
හදවතින්ම අපි ආදරෙයි අගමැති තුමියනි දෙවිපිහිටයි 🙏
Walw. Karita wada hodai. Gayawawamalimawata
He is our man. She is our woman. Thanks for the video
Knoledge is power dear P.m Harini .You can build Sri lanka .🎉🎉😊😊😊😊😊😊
Good luck Dr. Harini! 🎊 Wish you a safe & a blissful future! 🙏
Superb....love u harini madam❤
Very good video with a lot of interesting facts about this great lady Dr. Harini Amarasuriya
She's the best and the most precious daughter of Sri Lanka.❤❤❤❤❤❤
අපේ හරිනි අගමැති නියට ජයවේවා ඔබට අපේ මව් බීමට යහපතක් ඉටු කරන්න ශක්තිය දහිරිය ලැබේවා නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏👏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනුර සහ හරිනි මේදේදනාම අපේ රටට කරන මහගු සේවයට ස්තුතියි,අපටත් දවසකට හද පායයි කියා සිතුවා ඒ දේ දැන් සිදුවුනා.❤
Congratulations dear Harini මැඩම් and thank you for the explanation on her qualifications
හදවතින්ම අපි ආදරයි අගමැති තුම්යනි ඹබට
අදරේයි ඔබ තුමියට දිර්ගායුශ පතනවා 🙏❤️❤️🙏🙏🙏
ඇත්තටම පැහැදිලි කරාට ස්තුතියි නොදත් ගොඩක් දේවල් දැන කියාගන්ඩ ලැබුණා
අගමැති තුමියනි අවන්ක සෙවිකාවක් වන්න හැමදාම අපි ඔබතුමියගේ සහයයි.❤
බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කළ එතුමියට එම පැතුම වාසනාව උදා කර ගැනීමට හේතු වාසනා වේවා ! රටට ජය
රටවෙනුවෙන් ...ඔබ දෙදන.ගත් තීරණය .ගොඩක් සස්තුතිය ..අපි ව දැනුවත් කලාට පින් .කරුනාව දයාව අනුකම්පා ඇති අනුර පුතා සහ.හරිනි මැතිනිය .අපේජීවිත වලට අලුත් එලියට ක් .දුන්න මිනි පහනක්...දෙවියන් .ආරක්ෂාව නොඅඩුව ලැබේවා .ඔවුන් හට.තෙරුවන් සරනයි .❤❤❤❤🙏
හොඳ නායකත්වයට සුදුසු අගමැතිනියක් දෙන් අපට ඉන්නවා ආඩම්බරයක් ඒක 🤗🤗😍 මේ වීඩියෝ එක ගෙන ආවට ගොඩක් ස්තූතියි ඔබට 🤗😍😍😍
Malimawata jaya wewa.......❤❤❤❤❤❤❤❤❤Horu emanate maha Ulu gedarata arinna .....
Srilanka is so fortunate to have her as a prime minister ...we have lot of faith in u madam ..pls rebuild our motherland so that nobody will leave this country to find better prospects abroad .. we all love our motherland ...we have kept lot of faith in malimawa ....pls don't ever shatter our dreams .......all the best n may god bless all of u ..
Good work!👍
ආචාර්ය හරිනි අගමැතිතුමිය ගැන තොරතුරු ඉදිරිපත් කල ඔබටත් ලෝකයේ අභිමානයවත් රටක් වන Sri Lankawe ජනතාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙිවා ලැබෙිවා ලැබෙිවායි අගමැතිතුමියට ආශිර්වාද කරනවා උතුමි තුණුරැවනේ සරණයි
හරි වටින වීඩියෝවක්.ස්තුතියි ඔබට. අය රටට වටින කාන්තාවක්.
අපේ අගමැතිනියට අපි ආදරෙයි නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වේවා...මේරටේ යහපත දියුණුව උදාකිරීමට තෙරුවන් සරණින් ,සියලු දෙවියන්ගේ පිහිටින් උතුම් ආශිර්වාද ලැබේවා....
This is a very informative, good presentation. Congratulations!
නව යුගයක්............
පුනරුදයක්..................
ත්‍රිවිධ රත්නයේම පිහිටයි ආදරණීය අගමැතිතුමියට♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලෝකයක් වටින පැහැදිලිකිරිමක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපෙ රටෙ අනාගතය වෙනුවෙන් ඇයට මෙම තනතුර ලබා දීම ගැන අපි බෙහෙව්න් සතූටු වෙනවා. ඇයට අපි සුභ පතණවා.
ඔබ තුමියට තව තව ශක්තිය දිරිය ලැබේවා ❤👍
හදවතින්ම ආදරෙයි අපේ නව අගමැතිණියනි ඔබට. අගාදයට වැටිලා තියන මේ රට ගොඩනගන්න ඔබගේ දායකත්වයට ස්තූතියි. අපි හැමෝගේම උත්සාහය කැපවීම ලබා දීමට අපි සූදානම්. මේ රටට යහපතක්ම වේවා. මාලිමාවට ජයවේවා.
අපිට ලැබුණු හොදම අගමැතිනි ඇය වේවි ...❤❤❤❤❤❤❤ ඇත්තටම ඇය සුවිශේෂී කාන්තාවක්..
🙏❤🙏, එතුමිය ට" තෙරැවන්සරණයි දෙවිරැකවරණයි . ජයමවෙීවා .👍❤👍
Good job 👍
ආදරෙයි ගොඩක් අගමැතිනි ඔබට ❤️❤️❤️❤️🙏🙏
Jayawewa.
All the very best in all your future endeavors
අපේ වාසනාවට පහළ වූ මේ පින්වත් ජනපති තුමාටත් අගමැතිනියටත් මේ වැටණු රට ගොඩනගන්න ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා 🙏 බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුතේ ඔබට ස්තූතියි. මේ දැනුම අපට ලබා දුන්නට.!!! මීට පෙර බොහෝ පුද්ගලයන් මේ රට ඉතාම පහලට දමා කථා කරන විට හරිම දුකින් නමුත් මම හැම විටම කියන්නේ හිතන්නේ මේ රටට එහෙම වෙන්නෑ කියල. කොහොම හරි රටට හොඳකළ ක් උදාවෙයි කියල. ඇත්තටම දැන් පුදුම නිහතමානි සතුටක් දැනෙනවා. මේ රට ගැන . ජනපති තුමා අගමැති තුමිය ඇතුළු රටේ අවංක සියලු දෙනාටට දීර්ඝායු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මගෙනම්.අදහස.ලංකාවෙ.පලමු.අගමැතිනිය.මෙයයිඅපිහිතන.ගුනාන්ග.එයාලග.තියෙනවා.සාදාකල්.රටම.හරිනි.මැතිනියට.ආදරෙයි
ඉතා හොඳයි ජයවේවා ජයකොඩි
Thanks for these valuble information .All the best.
Congragulations..... God bless.....
මැතිනිය ඔබ වැනි කෙනෙක් අපෙ රටට මෙතූවක්කල් ලැබිලා නෑ
දැන් අපිට විෂ්වය ලබාදී තියෙනවා අපි හරනි මැතිනියව ආරක්ෂා කරගතයූතූමයි ඔබට ජෙසූපිහිටයි..❤❤❤❤❤❤❤❤❤🙏👑👑👑👑👑💪❤️💐💐🙏👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👑🙏💐💪💪❤️
හරිනි මැතිනියනී, ඔබට බුදුසරනයි, ඔබට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිට හා ආරාක්ශාව නිරතුරුවම ලැබේවයි මම මගේ තුන්සිතින්ම ප්‍රාර්ථනා කරමි !!!!!!
Really proud of u
ඇය, හරිම ආදරනියයි
To the future of Sri Lanka and a right place for women creating cerebral equality and having the right learned people in positions that matter to build Sri Lanka. Proud of you and Highest Respect.
We proud about our Prime minister
PROF.ARINI AMARASURIYA
I am Arunachalam