🔺හරිනිගේ කතාව මැද්දට පැනපු රෝහිත ඉංග්‍රීසියෙන්ම අහගනී - විනාඩි 10 පාර්ලිමේන්තුව නිහඩ කල හරිනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Subscribe us:
    www.youtube.co...
    More videos:
    www.youtube.co...
    #jvp #newsreporter #srilanka #lka

ความคิดเห็น • 2.8K

  • @pavithras.mallawaarachchi5905
    @pavithras.mallawaarachchi5905 6 วันที่ผ่านมา +2371

    අනුර ජනාධිපති උනාට පස්සෙ මේක බලන අය කව්ද 🔥

  • @chathurikanilikshi2199
    @chathurikanilikshi2199 7 หลายเดือนก่อน +10

    කාන්තා අභිමානය අපි ඔබ සමගයි සහොදරිය ජයවේවා.

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว +112

    අයියෝ ඉන්ගීසියෙන් එපා රෝහිතය අන්දමන්ද.🤣🤣

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +13

      එතුමියගේ වැදගත් අදහස් ඉංග්‍රීසියෙන් කියනකොට බූරුවන්ට තේරෙන්නෙ නෑනෙ. ඉතිං කටයි පස්සයි වහගෙන ඉන්නවා

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว +1

      චන්දේ මතක් කරන කොට පොහොට්ටුව ගූ m.p.කාරයෝ පුදුම බයක්

  • @marioaus4469
    @marioaus4469 ปีที่แล้ว +15

    ඒ නැගිට්ටේ මාල කඩපු පට්ට හොරෙක්.

  • @prarthana1748
    @prarthana1748 6 วันที่ผ่านมา +1319

    අගමැතිනි උනාට පස්සෙ වීඩියෝ එක බලන මම❤ 😌

  • @PNSCREATIONS
    @PNSCREATIONS 5 วันที่ผ่านมา +533

    හරිනි මැඩම් අගමැති උනාම බලන අය කෝ

    • @KalansooriyaAnuradha
      @KalansooriyaAnuradha 4 วันที่ผ่านมา +1

      මැඩම් මැඩම් ගගා පීචන් වෙන්න එපා බන්.😂

    • @nihalkariyawasam
      @nihalkariyawasam 3 วันที่ผ่านมา +4

      ​@@KalansooriyaAnuradha උඹල මහින්දට මහරජානෝ කිය කිය , ගෝඨාට දියසෙන් කිය කිය, රනිල් ට සර් සර් කිය කිය පීචං ඉනාට වඩා නං මේයාට මැඩම් කියන එක නම්බුයි.😂

    • @pasanrahula7128
      @pasanrahula7128 2 วันที่ผ่านมา

      no madams

    • @chathikajayakody6262
      @chathikajayakody6262 2 วันที่ผ่านมา

      මම

    • @Cxy34jak
      @Cxy34jak วันที่ผ่านมา

      @@KalansooriyaAnuradhaminissu ma'am kiyanne eyage job eka nisa

  • @dilumthiwanthaamarasinha7659
    @dilumthiwanthaamarasinha7659 11 วันที่ผ่านมา +306

    පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසියෙන් කතා කලා නම් ඇත්තටම ප්‍රශ්න ගොඩක් විසදෙනවා ... ඒක ඇතුලෙ ඉන්න බහුතරයක් නූගත් මෝඩ⁣යන්ට තේරෙන්නෙ නැති නිසා නිකන්ම නිහඩ වෙනවා 😂😂😂✋

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 4 วันที่ผ่านมา +12

    මගේ චන්දෙත් මෙදා පාර මහ මැතිවරනයේදී මාලිමාවට. කනගාටු වෙනවා සජිත්ට දිපූ එක ගැන මාලිමාවට නොදී

    • @Chamod-jp7yw
      @Chamod-jp7yw 2 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤

    • @amalisilva2768
      @amalisilva2768 12 ชั่วโมงที่ผ่านมา +1

      Maha methi waranedi denna

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +1875

    රෝහිතයයි,හරිනියි අහසට පොළව වගෙ..Respect හරිනි...👍

    • @anomarangala841
      @anomarangala841 ปีที่แล้ว +11

      👍👍

    • @anandaukwatta3098
      @anandaukwatta3098 ปีที่แล้ว +10

      වල්ගයක් නති එකයි පුදුමය

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +5

      බලපල්ලකො මේ ගෑනි සින්හල කතා කරන හෑටි.....හරියට සින්හල බෑ වගේ .....මුන්ද රට හදන්නෙ ...????

    • @VimukthiAnuradha-z1s
      @VimukthiAnuradha-z1s 8 หลายเดือนก่อน

      ​@@nimaljayasiri6065ganiwa gihin dipn mala horata

    • @chathuramadushan1450
      @chathuramadushan1450 8 หลายเดือนก่อน +11

      Ekek umbaa kiyanawa neda..e manussaya katha karana widiyane yako e..sinhala puluwankamenda rata hadanne..anika wakkaden puka hodapu sinhala kiyala papuwata gahagatta ubalage nayakayo rata hadapu hati tamai me..ubala wage eun munata oya kathawa qwanam kana palenna gahanawa mama nam buruwa

  • @tbuddi1
    @tbuddi1 ปีที่แล้ว +2795

    ලෝකේ ටොප් ලෙවල් එකේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ගත්ත හරිනිගේ කතාවට කෝච්චියේ මාල කඩපු හොරෙක් බාධා කරන එක වෙනම ලෙවල් එකක් 😂😂😂😂

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +259

      මෙලො රහක් නැති පල් හොරු පාර්ලිමේන්තුවට ගෙනල්ලා අත ඇරියම උන්ගේ හැසීරීම කොහොමද ??😂😂මීහරක්ගේ චන්දෙන් ආපු මීහරකා,😂😂

    • @142samantha
      @142samantha ปีที่แล้ว +99

      🤣🤣🤣 අනිවාර්යයෙන්

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +96

      🤣🤣🤣 මැටි මෝල්ලු 🐸🐸🐸

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz ปีที่แล้ว +103

      මරු comment එක.

    • @deezman3044
      @deezman3044 ปีที่แล้ว +100

      අඩෝ අඩෝ අඩෝ රෝහිත ! කොහොමද කලුතර පැත්තේ පොසොන් දන්සල් , අඩෝ අහගනින් MADAM ගෙන් ඉන්ග්‍රීසියෙන්ම, අඩො රත්තරං උබ කොරනේ , පුක දී නසීඊඊඊඊ , (ROOOOOO HI THAAAAAAA)) පවු අප්පා ,

  • @mangaladayananda2536
    @mangaladayananda2536 ปีที่แล้ว +359

    අන්න එහෙම ඉංග්‍රීසි වලින්ම කිව්වාම ආණ්ඩුවේ ඉන්න හරක් කට වහන් ඉන්නවා. උන්ට තේරෙන්නේ නෑනේ. Npp ජයවේවා

    • @anandaabeysekera4774
      @anandaabeysekera4774 ปีที่แล้ว +9

      අම්මෝ... ජවිපෙ ඉන්නෙ පට්ට ඉංග්‍රීසි සෙට් එකක් කියල හැමෝම දන්නෙ නැත්නම් ඔන්න දැනගන්න...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +21

      @@anandaabeysekera4774අපට මොකටද ඉංග්‍රීසි සෙට් එකක්. මේක සිංහල බෞද්ධ රටනෙ ඕගොල්ලන්ගෙ 😁. ජ.වි. පෙ.ඉන්නෙ හොඳ සිංහලයො, වෙනත් ජාතීනුත් ඉන්නවා. ඔවුන්ට තම මව් භාෂාව වගේම ජනතාවගෙ භාෂාව හොඳටම තේරෙනවා .NPP ට බොහෝ උගතුන් එකතුවෙලා ඉන්නෙ. ඔවුන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි පුලුවන් .

    • @nimalles2228
      @nimalles2228 ปีที่แล้ว +6

      හහ් හහ් හා ඒක ඇත්ත 😂😂😂😂 එකෙක් උම්බෑ කියන්නෑ

    • @maplefairy1277
      @maplefairy1277 8 หลายเดือนก่อน

      👍👍👍👍👍👌👌👌👌👌👌😁

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +2

      පුන්නක්කු කන හරක්ට සින්හල බෑරි උන් හරි ලොකුයි ..........

  • @DamithPathiranage
    @DamithPathiranage 6 วันที่ผ่านมา +59

    ජනාධිපතතිට ඉංග්‍රීසි බැරි උනාට කමක් නෑ අපේ අගමැතිනිය ඉන්නවා ඒකට ❤❤

    • @nadeepathirana299
      @nadeepathirana299 10 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/video/CUD8frreK4k/w-d-xo.htmlsi=jEYf6-kTzacZxFw9 mek blnn oy @DamithPathiranage

  • @eminemdre5181
    @eminemdre5181 6 หลายเดือนก่อน +226

    ඉස්කෝලේ ගිය නැති මාල කඩපු හොරු පාර්ලිමේන්තු යවන්න එපා බං

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 2 หลายเดือนก่อน +5

      මාල හොරා හොල්මන් වෙලා.😂😂😂😂

    • @chandmobilephone9394
      @chandmobilephone9394 5 วันที่ผ่านมา +1

      කෝප් කමිටුවේ සභාපති මාල හොරාද?

    • @UpulMudiyanselaga
      @UpulMudiyanselaga 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @buddhinishalika6438
      @buddhinishalika6438 วันที่ผ่านมา

      Yes

  • @indrakanthifernando18
    @indrakanthifernando18 ปีที่แล้ว +1334

    මට මැවිලා පේනවා මාලිමාවේ බහුතරයක් ඔය පාර්ලිමේන්තුවේ අසුන් අරගෙන ආන්ඩුවක් කරන ගාම්භීර විලාසය
    අන්න එදාට අපිට පුළුවන් වෙයි ජාතියක් විදියට නිහතමානීව සතුටු වෙන්න අපි ජනතාවක් විදියට නිවැරැදි නායකයන් තෝරාගෙන තියෙනවා කියලා
    එ වෙනුවෙන් අපේ උපරිම දායකත්වය අපි ලබාදෙමු

    • @theresafernando1767
      @theresafernando1767 ปีที่แล้ว +12

      ❤❤❤❤💪💪💪💪💪

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 ปีที่แล้ว +9

      ❤❤❤❤

    • @sunwick6857
      @sunwick6857 ปีที่แล้ว +45

      ඒ උතුම් පරමාර්ථය ඇතිව මම නම් දවසකට අඩුම තරමේ පැය 5ක් වත් වැඩ කරනව. ඊට වඩා කාලය යොදන්න අමාරු වෙලා තියෙන්නේ රැකියාව සහ පවුල් නිසා. මට ජීවිතයට ඕනේ කරන හැම දේම තිබුනත් මේ උත්සාහය රටේ සියලුම දෙනාට යහපත් අනාගතයක් හදන්න. ඔබට ජය

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +7

      @@sunwick6857 අපිත් .

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว +5

      ❤❤❤ අපිත්

  • @leonardfernando6329
    @leonardfernando6329 ปีที่แล้ว +869

    කලුතර ඉන්න නුගත් සක්කිලියෙක් , රෙද්දක් ඇදගෙන පාර්ලිමේන්තු එන ගවයෙක් ,

    • @achalagooneratne9748
      @achalagooneratne9748 ปีที่แล้ว +18

      Not kalutara, he's from Payagala.

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +3

      🙉🙉

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 ปีที่แล้ว

      @mortzkizshikesh9375 ගොන් බයියා ගූ කාපන් රොහිතගේ

    • @yajasaji5955
      @yajasaji5955 ปีที่แล้ว +28

      කළුතර මිනිස්සු දොස්තරව ගෙදර යවල.මාල හොරාව පාර්ලිමේන්තුවට යැව්වා........

    • @yajasaji5955
      @yajasaji5955 ปีที่แล้ว +12

      ​@Mortzki zshikesh උඹලට සත්‍ය කියන්නෙ වහ......

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +1088

    හරිනි මහත්මියගේ කතාව අති විශිෂ්ටයි. නූගතුන් පාර්ලිමේන්තු එවන්න එපා ජනතාව වගකීම ගත යුතුය.

    • @sampathweerasinghe4350
      @sampathweerasinghe4350 ปีที่แล้ว +41

      අනිවාර්යයෙන්.මීහරක් පාර්ලිමේන්තු එවන එක දැන්වත් නතර කල යුතුයි.ජනතාව දැන්වත් පාඩම් උගත යුතුයි

    • @nirmaliperera2061
      @nirmaliperera2061 ปีที่แล้ว +22

      Miss Harini Amerasuriya what you say is very true . The President has failed miserably! Democracy is dying!

    • @chandraanthony4789
      @chandraanthony4789 ปีที่แล้ว +18

      Excellent move by Dr.Harini to switch to English. This way she can communicate to international audiences about the President's treacherous attempt to influence members of the judiciary that elections guaranteed by the Constitution are unimportant.

    • @chandanasirikumara8317
      @chandanasirikumara8317 ปีที่แล้ว

      0

    • @lyebmh2854
      @lyebmh2854 ปีที่แล้ว

      @@chandraanthony4789 Better u continue speak in English than this uneducated bools cannot disturb you madam

  • @historywithsm1814
    @historywithsm1814 6 หลายเดือนก่อน +70

    රෝහිත ඊට පස්සෙ කරදර කළේ නෑ .. ඌට තේරුනේ නෑ කිව්ව දේවල්

  • @udaperera9945
    @udaperera9945 11 หลายเดือนก่อน +290

    මැය එඩිතරව කතා කරනවා.සත්‍යය තර්කානුකූලව අවබෝධයෙන් ඉදිරිපත් කරනවා.කාටවත් නින්දා කරන්නේ නෑ.ගරහන්නේ නෑ.වෛරී ප්‍රකාශ කරන්නේ නෑ.එතුමියට ජනතාව වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා.තෙරුවන් සරණයි!!!

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 ปีที่แล้ว +365

    කාන්තාවක් හැටියට හරිම ආඩම්බරයි ඔබ වැනි උගත් බුද්ධිමත් කාන්තාවක් හොරු මිනීමරු තක්කඩින් අතර පාර්ලිමේන්තුව තුල කටයුතු කරන ආකාරය පිලිබදව. ජයෙන් ජයම වේවා.

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว +475

    ඔබතුමිය වගේ බුද්ධිමත්, දූෂණය තොර, අවංක, ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය තමයි පාර්ලිමේන්තු යවන්න ඕන.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      පුන්නක්කු කන හරක්ට සින්හල බෑරි උන් හරි ලොකුයි ..........

    • @darshanaherath9388
      @darshanaherath9388 8 หลายเดือนก่อน +3

      මාල හොරා හොදයිද බං?

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      @@darshanaherath9388 කාටද මේ හරකී ඉන්ග්‍රීසියෙන් කතා කරන්නෙ.....?? කියපියව්....පුන්නකු කන ජෙප්පො ....!!!

    • @arunamadushanka9038
      @arunamadushanka9038 8 หลายเดือนก่อน

      😂😂තනකෙලෙ කන හරකෙකක් .😅​@@nimaljayasiri6065

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 7 หลายเดือนก่อน

      Modayo umba kohomada danne. Oh Hareeni ammandi dushanayen Tora baduwak bawa? Umba dannawada oya ammandi illegal drugs gang bang akeda??😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm ปีที่แล้ว +389

    රට හදන්න ආවට ඔය හාදයන්ට සුලු පිරිසක් හැර ඉංග්‍රීසි දන්නේ නැහැ මැඩම්.❤NPPජයවේවා. නිර්පාක්ෂික අරගලයට ජයවේවා.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +11

      English viterak name sinhelath baha.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +6

      Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🧭🚩

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      WHO is she talking to, in English in this SL parliament....???? What's the need? SOMEONE TELL ME ..............!!!!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +1

      ********A CHALLENGE TO චන්ඩි ජෙප්පොන්ට ********.....කාටද මේ හරකී ඉන්ග්‍රීසියෙන් කතා කරන්නෙ.....?? කියපියව්....!!!!
      පුන්නකු කන ජෙප්පො ....!!!! කියපියව් ....!!!

    • @kanthiadikari1700
      @kanthiadikari1700 8 หลายเดือนก่อน

      ​@@nimaljayasiri6065ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මේ මෝඩ පාර්ලිමේන්තුවේ ඉන්න හොරුන්ට මෝඩයන්ට විතරක් නෙවෙයි.. ජාත්‍යන්තර ප්‍රජාවගේ දැනගැනීමටත් එක්කයි...

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 5 วันที่ผ่านมา +12

    මෙතුමිය එතුමියගෙ මහගෙදර උන විශාල වලව්ව training collage එකකට පවරපු කෙනෙක්.❤

  • @flvlog3113
    @flvlog3113 8 หลายเดือนก่อน +151

    හරිනි අමරසූරිය
    She should be our next prime minister ..

  • @nethayabandara
    @nethayabandara ปีที่แล้ว +378

    අනේ පව් රත්තරං .මාලයක් කඩාගෙන දෙන දෙයක් කාගෙන හිටියා නම් ඉවරයි .හුස්ම ගන්නත් අමතක උනා නේද

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz ปีที่แล้ว +12

      අබලන් පුටුවක් නම් ඕකව බිමට කඩාගෙන වැටෙනව.

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว +12

      මාල හොරෙකුට දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්න බැහැනේ ඊලඟ මාලේ ඕනනේ😅😅😅

    • @1968slk3
      @1968slk3 ปีที่แล้ว +5

      මුගේ කට වහන්න නියම වැඩේ කලේ මුට උත්තර නැ 😂 English වලින් උත්තර????

    • @udyaniperera4906
      @udyaniperera4906 ปีที่แล้ว +5

      People have to be wise n exercising voting

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      ජෙප්පොන්ට ඉන්ගිරිසි කතාවට වසී වෙලා .....පුන්නක්කු කන හරක්.....

  • @erangasandamal6370
    @erangasandamal6370 ปีที่แล้ว +31

    කතාව මුලින්ම ඉන්ග්‍රිසියේනම පටන් ගත්තනම් රොහිතයා පනින් නෑ මලාට

  • @gidswa6990
    @gidswa6990 ปีที่แล้ว +526

    උගත් බුද්ධිමත් හරිනී අමරසූරිය සහෝදරිය ඔබට අපේ ප්‍රණාමය ...❤🧭🙏
    මාල හොරා ෆේල් .රනිල් ෆේල්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +2

      පුන්නක්කු කන හරක්ට සින්හල බෑරි උන් හරි ලොකුයි ..........

    • @Lazy570
      @Lazy570 8 หลายเดือนก่อน +3

      @nimaljayasiri6065
      Lokui thamai ponnayoo pohottu pakkunta wada
      Ay ube maha gani mahindata kiyala huka ganna asada

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      @@Lazy570 Name-less coward, how about you kiss my asss ...??? Come join us, I'm with your Mom.....

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 6 หลายเดือนก่อน +1

      England Hareenita English Singlish kalawan Wela kalabala Wela. Ladies in England disappointed. Hareeni palwenawa neda.?

    • @malindudealwis1600
      @malindudealwis1600 5 หลายเดือนก่อน

      @@nimaljayasiri6065 Uba modayek neda, nikamek neda?

  • @nuwanimadhushika8247
    @nuwanimadhushika8247 4 วันที่ผ่านมา +4

    ජනාධිපති අගමැති උනාට පස්සේ මාත් බලන්නේ.අපි අදුරේ ඉදලා තියෙන්නේ කියලා තේරෙන්නේ දැන් තමා ඉස්සර මේ මිනිස්සු කියන දෙයක් අහන් ඉන්නවත් අපිට ඕන කමක් තිබ්බෙ නෑ.අපේ පිනට සදාකාලික පසුතැවීමක් වෙන්න කලින් අපි වාසනාවන්ත උනා එයාලට කන් දෙන්න.❤️🙏

  • @nandaniaruna8253
    @nandaniaruna8253 7 หลายเดือนก่อน +3

    ඉන්ගිලිශ් වලින් ම පාර්ලිමේන්තුවේ කතා කරන්න මැඩම් ,,,එතකොට තමා මෝඩ ගව රැල කටවහගෙන ඉන්නෙ මෙලෝ දෙයක් කියන්න තේරෙන්නෙ නැති නිසා ,,හිහ්හිහ් හී,හුහ් හුහ් හූ

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne ปีที่แล้ว +105

    රෝහිතට තේරෙන්⁣නෙ සිංහලෙන් කතා ක⁣රොත් තමා දැක්කද හරක් පාර මැදට පනින එක නවත්තපු ලස්සන

    • @chandraanthony4789
      @chandraanthony4789 ปีที่แล้ว +2

      Very well said. Thank you Mr.Jayantha Thilakarathne.

    • @kamanirajarathna5543
      @kamanirajarathna5543 ปีที่แล้ว +1

      😂😂

    • @dammikasilva2798
      @dammikasilva2798 ปีที่แล้ว

      ඌ අහසේ තරු හොයනවා ඇති .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +2

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....???

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 8 หลายเดือนก่อน

      ​@@nimaljayasiri6065 ඇයි ඔයාටත් තේරුනේ නැද්ද කිව්ව ඒක

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 ปีที่แล้ว +265

    සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් ඔබ තුමිය හොඳින් කෝප් කමිටුවේ di හොඳින් පෙනී සිටි ය..අපි ඔබ සමගයි...මැතිනියni....❤❤❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 ปีที่แล้ว +439

    කාලකන්නියා දවස් දෙකක්වත් කල්පනා කරයි මොනවාද කිව්වේ කියලා . මාල කඩපු කතාවක් එහෙම කිව්වාද කියලා දන්න කෙනෙකුගෙන් අහයි....

  • @isharanarangoda5
    @isharanarangoda5 4 วันที่ผ่านมา +5

    රෝහිත කියන්නෙ කිසිම දේශපාලන දැනුමක් නැති.. ඉංග්‍රීසි වචනයක් බැරි නූගත් මෝඩ මිනිහෙක්.. මාල කඩ කඩ ඉදපු රස්තියාදුකාරයෙක් .. උබතුමීගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් වටින්නෙ නෑ... ඒක තමයි ඇත්ත ... හරිනී ඔබ තමයි ඔතනට නියම සුදුස්සා.. ජය වේවා ඔබතුමියට.. මාලිමාවට ජය වේවා

  • @malaniganegoda6896
    @malaniganegoda6896 7 หลายเดือนก่อน +209

    නුගත්තු කතාවට බාධා, කරන්න එනකොට එහෙම තමයි උත්තර දෙන්න ඕනි,, ආඩම්බරයි හරිනි,මැඩම්, ජයවේවා මාලිමාවට ❤❤❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 5 วันที่ผ่านมา

      @@malaniganegoda6896 kudu Kamari monawa karalada Hutto?😆😆😆😆😆😆😆😆😆😆

    • @vinzy_24
      @vinzy_24 5 วันที่ผ่านมา

      මොන pinnyek ද මේ 😂😂😂​@@ranjithgunatilaka7311

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 2 วันที่ผ่านมา

      Niyamai sinhalen kiyaddi terum gaththe na ne 👍

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 วันที่ผ่านมา

      @@yamunamuthumala3880 ammage REDDA da Kari unnaha🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊

  • @lionelranawaka8086
    @lionelranawaka8086 ปีที่แล้ว +116

    පරණ යැයි කියන පරිණත දේශපාලඥයින්ට හොඳ පාඩම් ,එතුමියගෙ කතාවේ ගත යුතු බොහෝ දේවල් වලින් ප්‍රයෝජනයක් ගනී දැයි සැකයි....
    එතුමිය විසින් ඉදිරිපත් කළ දෑ ආණ්ඩු පක්ෂයට වහකදුරු වගේ

  • @dayawanniarachchi7381
    @dayawanniarachchi7381 ปีที่แล้ว +416

    හරිනි මැතිනියනි ඔබේ උගත්කමට ගැලපෙන පිළිතුරු ලබාගන්න ඔතන ඉන්නේ ඉතාම අතලොස්සක් බව සිතට ගන්න ඔබතුමියට ජයවේවා.

    • @-xxx527
      @-xxx527 5 หลายเดือนก่อน +1

      හරිනි ට ගැලපෙන පිළිතුරු ලබාගන්න ඔතන ඉන්නේ ඉතාම අතලොස්සක් බව සිතට ගන්න මාලිමාවටත් අදාලයි සහෝදරයා අනික මොකටද මේ නෝනා ඉංග්‍රිසියෙන් කතා කරන්නෙ උද්දච්ච කමනෙ වෙන එකක් තියා ධනාදිපති තමා ඉංග්‍රිසියෙන් කතා කරනන් අවශ්‍යම වෙලාවක කවුරුහෝ ඉංග්‍රිසියෙන් කතා කලොත් පමනයි ඔනවට වටා පෙන්වන්න එපා තමුන්ගෙ හැකියාව ඒකත් ලෙඩක්

    • @melaniperera3537
      @melaniperera3537 4 วันที่ผ่านมา +2

      @@-xxx527ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්, එහෙම නැතුව උද්දච්චකම පෙන්වන්න දෙයක් නෙවෙයි. ඔයා වගේ අයට ඒක මැජික් උනාට 😅😂

  • @induweerasinghe4454
    @induweerasinghe4454 ปีที่แล้ว +505

    හරිනි හරි. රත්තරන් හොරා කොර.
    ජයවේවා ජාතික ජනබලවේගයට.

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 ปีที่แล้ว +5

      @mortzkizshikesh9375 තවත් ලැජ්ජ නැතුව හොරුන්ට කඩේ යනවා කාලන්න්නි

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 ปีที่แล้ว +4

      @Mortzki zshikesh මහින්ද යාට ජනේලෙන් පුක දෙන ටොබයියා ඔයා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +1

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....???

    • @chathurapamod7934
      @chathurapamod7934 6 หลายเดือนก่อน

      @@nimaljayasiri6065 හැම තැනම එකම කමෙන්ට් එක දාන්න එපා. පොඩ්ඩක් වෙනස් කරල දාන්න.

    • @RuchiraBandara-sq8ch
      @RuchiraBandara-sq8ch 5 วันที่ผ่านมา

      ​@@nimaljayasiri6065 ඔයාටත් බෑනෙ මහත්තයෝ අකුරු ගලපන්න "සිංහල" මෙහෙමයි ලියන්නෙ" සින්හල" කියලා නෙවේ😅😂😂

  • @RidmaKushani
    @RidmaKushani 5 วันที่ผ่านมา +21

    මෙලෝ සන්සාරයක් නොතේරුනාට ඔක්කොම ඇහුවා .කතාව මාරම ලස්සන නිසා 😂❤❤❤.ආදරෙයි හරිනි අපේ අලුත් අගමැතිනි

    • @nameethathejaniwanninayaka
      @nameethathejaniwanninayaka 4 วันที่ผ่านมา

      Oyth english igen gnn
      Oyge anagathet duba pathanawa sahodareee

    • @Sanduu-gz7lz
      @Sanduu-gz7lz 3 วันที่ผ่านมา

      Phd එකක් තීන මනුස්සයෙක්ට english බැරි වෙන්නෑ කවදාවත්

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 10 หลายเดือนก่อน +15

    හරිනි මැඩම් ගේ කථාවට නුගත් නරි රැල සද්ද නෑ.මින් මතුවට උත්තරීතර පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමතුන් එවීම ජනතාව ගේ වගකීමයි.හරිනි මැඩම්ට ජය වේවා.

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 ปีที่แล้ว +52

    මැතිනිය ..ඔබගේ oya පැහැදිලි කිරීම හරක් ta තේරුම් නැහැනෙ .

  • @indeerasilva5814
    @indeerasilva5814 ปีที่แล้ว +171

    She is very smart. She knows how to teach thugs. හරිනි, ඔයාට ආදරේ හිතුන තවත් දවසක්. කඩුව හරියටම වැඩකට ගත් දවසක්. අපි උගත්කම අගයන නිසයි ඒකට ගරැ කරන්නේ. මුන් වගේ උන්ට නොගැලපෙන දේ දිලා රටට වුන විනාශය. කටුස්සට රත්තරන් නොබැදිය යුතුමයි.ජයවේවා

    • @yumiyumi1
      @yumiyumi1 3 วันที่ผ่านมา

  • @nandagunasiri3210
    @nandagunasiri3210 ปีที่แล้ว +839

    හරිනි මැඩම් ඔබට මගේ ගෞරවනීය ආචාරය ! රටට අවශ්‍ය ඔබලාගේ පාලනයක් . වියපත් අපට නොවේ .මතු පරපුරට යි ...මාලිමාවට ජයවේවා ! අරගලයට ජයවේවා !.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +4

      බලපල්ලකො මේ ගෑනි සින්හල කතා කරන හෑටි.....හරියට සින්හල බෑ වගේ .....මුන්ද රට හදන්නෙ ...????

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 8 หลายเดือนก่อน +3

      ඇය මැඩම් නොවෙයි, ඇය හරිනි සහෝදරිය.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      @@donkuruppuarachchi5792 අපි නම් කියන්නෙ ඕකිට "හරකී" කියලා

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 8 หลายเดือนก่อน

      Topita aragalayak Natha. Topita darsansyak Natha. Trivida hamudaawa topita ida denne Natha. Topila tirisannu jayaweva kiwata vadak Natha. Hamudaawa ready
      Hamudaawa ape security. Sreshtadikaranaya ape devatawa. SAJITH cool bolauw sakwalata jaya. Jaya lapayata pada. Pada. Lapayage gonna part.hina. Hina. Tambuttegamata sajabe sanwardanaya genawaamy. Lapaya failed lapayo ko umbe wada. Kaywaaru vitaray.

    • @dhanushkahb8755
      @dhanushkahb8755 8 หลายเดือนก่อน

      ​@@nimaljayasiri6065 උබ රෝහිත කියන පල් හොරාගෙ ගූ කන එකෙක් නේද..

  • @ranakodi6468
    @ranakodi6468 10 หลายเดือนก่อน +34

    පාසලකට නොගිය ගොනාගෙයි බුද්ධිමත් මැතිනියගෙයි කථා දෙකෙයි වෙනස

  • @binumenu4702
    @binumenu4702 6 วันที่ผ่านมา +12

    ඉස්සරට වැදගත් ආණ්ඩුවක් අපිට බලන්න පුළුවන් හරිම ආඩම්බරයි සතුටුයි♥️ අපි හැමදාම AKD ඔයාලත් එක්ක🇱🇰🇱🇰

  • @nandofernando4288
    @nandofernando4288 ปีที่แล้ว +286

    අනේ හරිනි මැතිනිය, ඔය මාල හොරාට ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ, ඕකට තේරෙන්නෙ කෝච්චිවල මාල කඩන්න විතරයි 😂

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว +1

      ජෙප්පොන්ට ඉතින් ඉංග්‍රීසි මැජික් තමයී!

    • @ProLife300
      @ProLife300 ปีที่แล้ว +14

      ​@@sajith2176 ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගනින්.සුද්දාගේ කලිසමක් කමිසයක් අදිනවා ඇතිනේ

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      @@ProLife300නෑ මම අඳින්නේ අමුඩේ. හැබැයි ඔය මහා ලොකු ජෙප්පිට වගේ මටත් ඉංග්‍රීසි පුළුවන්. ජෙප්පෝ සාමාන්‍යයෙන් කඩ්ඩ සිරා කට්ටිය එක්ක තරහයිනේ. මොකද මේ අලුත් ඉංගිරිසි නාඩගම 😜!

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 ปีที่แล้ว +21

      ඉංග්‍රීසියෙන් කරපු නිසා බාධාවකින් තොරව කථාව කරගන්න පුලුවන් වුණා. නැත්නම් අර මාලහොරා දිගටම බාධා කරණවා. හොරකම විතරක්ම ප්‍රගුණ කරපු ඔය අපතයා පාර්ලිමේන්තුවට රිංගලා මේ දක්වාම මේ රටට ජනතාවට කරපු එකක් හෝ වැඩක් ඇති දෙයක් තියෙනවද.....?. කාලකණ්ණියා.

    • @nandofernando4288
      @nandofernando4288 ปีที่แล้ว +7

      @@k.a.rfernando5223 සහතික ඇත්ත.

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +98

    රත්තරන් මාලා කඩපු කළුතර හරක් ගේ නියෝජිත යා

  • @TheGadfly85
    @TheGadfly85 ปีที่แล้ว +279

    ඔය කතාව දිගටම ඉංග්‍රීසියෙන් ම කලා නම් උගෙ අම්මට බැන්නත් රෝහිතයා උත්තර දෙන්න එන්නෙ නෑ.

    • @dewdropsg6812
      @dewdropsg6812 ปีที่แล้ว +6

      ඇත්තම ඇත්ත

    • @dammikasilva2798
      @dammikasilva2798 ปีที่แล้ว +4

      😂😂😂😂😂

    • @farukmiah7906
      @farukmiah7906 ปีที่แล้ว +4

      Yako mata wathurath hirauna oyage kathawa ta

    • @maplefairy1277
      @maplefairy1277 8 หลายเดือนก่อน +1

      😍😍😍👌

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +2

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....???

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 วันที่ผ่านมา +3

    ඉස්සර දේශපාලනය අප්පිරියයි මට .ඒත් අනුර සර් ජනාධිපති උනාට පස්සෙ හොය හොය බලන්නෙ මේවා.

  • @Surajlankabandarigoda-zv6sr
    @Surajlankabandarigoda-zv6sr 8 หลายเดือนก่อน +234

    දුලිප් අමරසුරිය මහත්තයගෙ දුව.මගේ ගමේ.ජයවේවා .❤

    • @janakisilva
      @janakisilva 6 วันที่ผ่านมา +3

      අනේ නියම lady කෙනෙක් . කොහෙද එයගෙ ගම

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 5 วันที่ผ่านมา +22

      @@janakisilva දකුනේ... මහගෙදර උන වලව්වත් ට්‍රේනින් කොලේජ් එකක් වෙනුවෙන් පවරා දුන් කෙනෙක්.

    • @sonex122
      @sonex122 5 วันที่ผ่านมา +23

      උණවටුන අමරසූරිය වලව්ව ඒක දැන් ගුරු විද්‍යාලයක්..ඒක මෙතුමියලගෙ

    • @isurikaisurikasugandhi7924
      @isurikaisurikasugandhi7924 4 วันที่ผ่านมา +1

      @@janakisilva උනවටුන

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +173

    මාලහොරා කළුතරින් කුජීතම වෙනවා .

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 ปีที่แล้ว

      රත්රන් චෙන් කඩපු රත්රන් හොරා, රටත් කාපු පල් හොරෙක්වුන රෝහිතය, තොපි උද්ගොෂනවල හිටපු අයත්, කොලබ සරසවියේ ආරක්ෂක රන්විරුවත් මරපුව ගාතන නොවේද? තොපිට ජනතාවට කල් ඉකුත්වූ කදුළු ගස්වලින් අහිංසකයන් මරන්නත, පොලුවලින් ගහන්නත් උද්ගොෂන්වලට අම්මගේ නීතියක්ද? තොපිට වැඩි කල් නොගොසින් ජනතාව අසුචීවලින්ම ගහලම තම කනත්තට එලවන්නෙත්. කළුතර 69 ලක්ෂයේ මෝඩ යකුන්ට දැන් දවල් හීන දකිමින් හොදට තෙරීල ඉන්නවා නලින්දල වගේ දොස්තර උගත්තු ගෙදර යවල මේ වගේ අමන පල් හොරුන් දියවන්නට යවපු එකේ ආනිසන්සය.

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +41

    කළුතර මොංගල් ජනතාව ලබන වාරේ මුව එවනවද

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +223

    බුද්දිමතුන්ගේ හරවත් කතාවක් නම් npp තමයි,නියමයි හරිනි මැඩම් ❤

  • @erandikaperera2745
    @erandikaperera2745 16 วันที่ผ่านมา +10

    මුලු npp එකම english වලින් කතා කලා නම් අනිත් උන් අකුලගෙන ඉදී...

  • @udayaudaya9610
    @udayaudaya9610 8 หลายเดือนก่อน +29

    රටෙ සියලු දෙනාටම මෙවනි උගත්කමක් ලබාදීම අත්‍යවශ්‍යයි

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz ปีที่แล้ว +116

    මංත්‍රීධිපති නීති ධරයන් ඉදිරියේ කල කතාවට පිළිතුරු දෙන්න ඕන ලෝකෙටම ඇහෙන්න ඉංග්‍රීසියෙන් තමයි. Welldone

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම ปีที่แล้ว +401

    අපේ හරිනිට ජයවේවා....මාලිමාවට ජයවේවා..

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 ปีที่แล้ว

      Pissek.

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +9

      Jayawewa NPP Jayawewa Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🚩🚩🚩🚩🚩🚩

    • @dayaninilanthi7254
      @dayaninilanthi7254 ปีที่แล้ว +13

      හරිනි වගේ අය රටේ පාලනය බාරගත් දවසට ජය වෙන්නෙ ඇයට නොවෙයි ,රටේ ජනතාවටයි.❤

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 ปีที่แล้ว

      @Mortzki zshikesh මේ පකයා හැමතැනම ජනේලෙන් පුක දෙක එකෙක් 😂

    • @oshanisilva19
      @oshanisilva19 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤👍🌾🌾🌾🌾

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +104

    රෝහිත මහත්මයා හරිනි මැතිනියගේ ඔය අදහස් වලට විරුද්ධව අදහස් දක්වන්න(හත්තිලව්වේ මට මතක නැතිඋනානේ රෝහිතට බැහැනේ ඉන්ග්‍රිසියෙන් කියන දේ තේරුම් ගන්න )

    • @theresafernando1767
      @theresafernando1767 ปีที่แล้ว +3

      😂😂😂😂😂

    • @sanjeewaillangakoon6635
      @sanjeewaillangakoon6635 ปีที่แล้ว +3

      😅😅

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว +2

      අනුර දිසානායකගෙනුත් අහපන් තේරුනාද කියලා.

    • @sanjeewaillangakoon6635
      @sanjeewaillangakoon6635 ปีที่แล้ว +2

      @@sajith2176 Do you remember the temperature of burnt ship ? It was 80% Sajith. Probably you might say the same though your child would address it better than Rohitha.

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 ปีที่แล้ว +10

      @@sajith2176 අනුර දිසානායක මෙතනට අදාළ නෑනේ සින්හලෙන් කල කතාවට බාදාකලේ මැද්දට පැනල රොහිත මහත්තයනේ එයාගෙ කරදරෙන් බේරෙන්නයි හරිනි මහත්මිය භාශාව වෙනස් කලේ ,බලන්න ඒ මන්ත්‍රී වරියගෙ තියෙන වැදගත් කම,වෙනඅයවගෙ රත්‍ර්‍රන් ගැන මාල කඩාගත්තු ඒව ගැන කතා කරන්න ගියෙ නෑ ,වෙනත් බාශාවකින් සන්සුන්ව කතාව කරගෙන ගියා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 หลายเดือนก่อน +5

    මෝඩයෝ පාර්ලිමෙින්තු එන එක තමා වැරද්ද මෙි වගේ උගත්තු ඔතන ඉන්නව නම් කොයි තරම් හොද තිරන ඔතනින් එලියට එයිද

  • @kalpananish1194
    @kalpananish1194 6 หลายเดือนก่อน +10

    කාලෙකින් දේශපාලන කතාවක් අප්පිරියාවක් නැතිව අහගෙන හිටියාමද කොහෙද.. ආස හිතුණා ඒ කතා විලාශය.. හරිම වැදගත්..

  • @chamilkumara6883
    @chamilkumara6883 ปีที่แล้ว +42

    හොරු පාලිමන්ට් එකට එව්ව කලුතර ගොන් බයියන්ට හෙනම ගහපන්....

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya ปีที่แล้ว +40

    හෝරා කොහෙන් හරි පනිනවා.හොරු කියන දේ අහන්න එපා

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +55

    ඔය පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියෙන සුදු ඇඳගත්තු උන් පිරිසක් ,😂😂😂

    • @-xxx527
      @-xxx527 3 หลายเดือนก่อน

      රට හදන්න ආවට තමුන් ලැහෙත් දෙතුන් දෙනෙක් හැර ඉංග්‍රීසි දන්නේ නැහැ අඩු ගානෙ ජෙවිපෙ ජනපති අපේක්ෂකටවත්

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 23 วันที่ผ่านมา +10

    මට පිස්සු හැදුනා ඒ නොගැලපීමත් එක්ක 😂😂😂😂😂

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 วันที่ผ่านมา +2

    කලුතර සෙට් එක මේ පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී රෝහිත ගෙදර තියන්ඩ කොහොම හරි 😊

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +72

    නැවෙන් ඩොලර් ගේන එකාට english වලින් කිව්වම.කොහොමද දරාගන්නෙ හරිනි 💔😂

  • @kapila1110
    @kapila1110 ปีที่แล้ว +104

    හරිනි මිස් වගේ උගත් අය ජාතික ජනබලවෙිගයෙ ඉන්නෙ මෙිපාර මාලිමාවෙන් දියවන්නාව පුරවමු,,,,

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf ปีที่แล้ว +215

    රත්තරන් කෝ හරිනි උගත්කම,බුද්ධිමත් කම ,හැදිචිචි කම මනාව පෙලිබිබු නරනවා මෙි වගේ චරිතයක් පාර්ලිමේන්තුවට ගෙන ආවට jvo එකට ස්තුතියි

    • @annedesilva1224
      @annedesilva1224 ปีที่แล้ว +7

      Yes Mr.Parakrama.that's true 👍❤

    • @chandradissanayake8693
      @chandradissanayake8693 ปีที่แล้ว +6

      That’s true. Only solution JVP/NPP Jayawewa Sri Lanka 🇱🇰🧭🚩

    • @sunilwasantha9815
      @sunilwasantha9815 ปีที่แล้ว +3

      @@annedesilva1224 🎉

    • @emnd4540
      @emnd4540 ปีที่แล้ว +4

      @@chandradissanayake8693 NPP is better than JVP. We don’t need typical mindset. NPP is more straightforward.

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 ปีที่แล้ว +2

      @Mortzki zshikesh වලව්වලට ජනේලෙන් පුක දෙන ටොබයියෙක් නේ ඔයා 😂

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 4 วันที่ผ่านมา +1

    පව් අනේ සෝහිත😂😂😂😂😂මුල ඉදලම හරිනි මැඩම් english වලින් කතා කලානම් රෝහිත මැද්දෙන් පනින එකක් නැහැ

  • @heshansanchala7242
    @heshansanchala7242 8 หลายเดือนก่อน +55

    ඒ කතාව නම් කලේ ඔකේ ඉන්න බහුතරයක් හරක්ට නම් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රජාවට ඇහෙන්න.❤️

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 2 หลายเดือนก่อน +3

      වඩේ විකුනපු උනුයි මාල කඩපු උනුයි කසිප්පු කාරයෝ ටිකයි කුඩු කාරයොන්ටයි මොන ඉංග්‍රීසිද.? 😂😂😂😂

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 2 วันที่ผ่านมา

      👍

  • @merilkurera7815
    @merilkurera7815 ปีที่แล้ว +212

    මාල හොරුන්ව පාර්ලිමේන්තු එවන්න එපා මහජනතාවනි...ලැජ්ජා නැද්ද තමුන්ගේ වටිනා චන්දයට උගත් කෙනෙක් පාර්ලිමේන්තු එවන්න...මාල හොරාට සුදුසුම තැන පුටුව යට...

    • @chamilkumara6883
      @chamilkumara6883 ปีที่แล้ว +17

      ගොන් බයියන්ට ඔිවා තේරෙන්නේ නැ..

    • @maxwellfelix6349
      @maxwellfelix6349 ปีที่แล้ว +5

      @@chamilkumara6883 හරි...

    • @deezman3044
      @deezman3044 ปีที่แล้ว +13

      OOOOOO ,NO NO NON NO ! PLEASE හරිනි MADAM ඉන්ග්‍රීසියෙන්නම් කතා කරන්න එපා , ඔය යකා පවු ඔය යකාට ඉන්ග්‍රීසි මෙලෝ අකුරක් බැහැ , ඉතින් පවුනේ අපහසු තාවයට පත්කරන්න , ඔය ඇවිල්ලා රාජපක්ශලාගේ හොර කල්ලියේ රත්තරං පිලිබදව උපදේශකනේ ! නැත්නම් විදේශ ආදාර වලට ලැබෙන DOLLARS නැWU වලින් එනවා කියයි ද ? රාජපක්ශලාගේ ආන්ඩුවේ හිටියේ ඔය වගේ අද්‍යාපනයක් නැ ති ගොන් හුත්තිගේ පුතාලා ටිකක්නේ , පාලකයෝ තර වෙනකොට රටේ ජනතාව කෙට්ටු උනා ,ඕකයි උනේ ,

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +13

      ඒ ප්‍රදේශයේ ජන විඤ්ඤාණය ගැන එකම උදාහරණය මාල හොරෙක් පාර්ලිමේන්තුවට එවපු එකම තාමා,මේ වාගේ උන්ට පුලුවන්ද ඉතිං නිෂ්පාදන ආර්ථිකයක් හදන්න මොනවද මුන් ඉගෙනගෙන තියෙන්නේ කියලා අපිට නම් හොඳටම තේරෙනවා,පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ මේ වාගේ උන්නම් රට කොතැනද ?🤣🤣🤣🤣🤣🤣🤣

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

      @@deezman3044IMF මාල හොරෙක් .🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🐸🐸🐸🐸

  • @chandimabandara1995
    @chandimabandara1995 ปีที่แล้ว +16

    English walin kiyanakota..akekvath Kagahanne na..Pohottuwo. nam niyama baiyoo thamai...😂😂😂

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      👍👍👍😂

  • @venroilmendis503
    @venroilmendis503 ปีที่แล้ว +36

    අනෙ රත්තරං ඉල්ලගෙන කනව npp එකට ජය වෙවා

  • @sepalaranjith4936
    @sepalaranjith4936 6 หลายเดือนก่อน +2

    කෝච්චියේ මාල කඩන එක කී වෙන සිල්පදය කැඩීමද,අනේ මංත්‍රී තුමිය මාල හොරාට තේරෙන භාෂාවෙන් කතා කරන්න,රෝහිතට ඕවා මඤ්ඤං

  • @AmaranayakeRohitha-tg8qd
    @AmaranayakeRohitha-tg8qd 6 หลายเดือนก่อน +1

    අතුකෝරල මන්ත්‍රීව පව් මරා දමපු එක නේ...උගේ වාහනේ ගල් බෝතල් 14 බය්ට් බෝතල් 2ක් ප්ලාස්ටික් කෝප්ප.. පිස්තෝල ....බොන්න දිලා අරගලය කරපු කොල්ලොන්ට කෙල්ලන්ට ගහලා ලෝකෙටම රට කුජිත කරලා බේරේ වැවෙන් නාලා ගියා මතකද. හරිනි සහෝදරිය සින්හලෙන් කියන්න රත්තරන් ට තේරෙන්නෙ නැ

  • @jagathroland219
    @jagathroland219 ปีที่แล้ว +24

    හොරාට මුකුත්ම තේරුම් ගන්න බැහැ මැතීණීයනී

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 ปีที่แล้ว +61

    මේ වගේ වැදගත් කතාවක් මාල හොරුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.ඔබ තුමියට ගරු කරනව

  • @anuramunasinghe5124
    @anuramunasinghe5124 ปีที่แล้ว +140

    Brilliant speech Dr.Harini...

  • @__DIAS__000
    @__DIAS__000 8 หลายเดือนก่อน +10

    කොචිචි වල සරම කැහැපොට ගහගෙන චෙන් කඩපු උන්ට කොහෙද උගත් කමක්. දන්න මගුලක් නැත්නමි කටවහගෙන ඉන්නැතුව ඌගේ නූගත්කම බැරි කම ප්‍රදර්ශනය කලා. හොරා හොරාම තමයි. මෙි වගේ කාලකන්නි පහර බල්ලෝ ආයේ පාර්ලිමෙන්තු එවන්න එපා. හරිනි මැඩමි ඔබට අපගේ ආචාරය. පාර්ලිමේන්තුවේ ඉන්න බුරැවෝ බහුතරයක් දන්නේ කෑ ගහන්න විතරයි. මොකද හැදියාවක් නැති අවජාතක උන්නේ එ්කයි.

  • @buddhikahettiarachchi6256
    @buddhikahettiarachchi6256 4 หลายเดือนก่อน +10

    ජයවෙවා හරිනිඅමරසූරිය මැතිනියනි ඔන්න ඔහොම ඉංග්‍රීසියෙන්ම කතාකරන්න ..මාල.හොරාට බැන්නත් තේරුම් ගන්න..බෑ

  • @srilanka9779
    @srilanka9779 ปีที่แล้ว +11

    ඉංග්‍රිසියෙන් කියනකොට,, රත්‍රං බූරැවා Missing 🤣🤣🤣🤣

  • @nandanirajakaruna5698
    @nandanirajakaruna5698 ปีที่แล้ว +37

    පව්.... රත්තරන්... බය වෙලා

  • @lion6334
    @lion6334 ปีที่แล้ว +22

    නිතියක් කුුියාත්මක වෙන රටකනංබං මාළකඩපු තක්කඩියෙක් පාර්ලිමෙින්තු එනවද.

  • @srineeneelaka6809
    @srineeneelaka6809 7 หลายเดือนก่อน +2

    රෝහිතයා අන්ද මන්ද වේලා ඇති කියන ඒවා තේරෙන එකක් යැ😂

  • @manojprasanna7862
    @manojprasanna7862 หลายเดือนก่อน +35

    හරිනි මහත්මිය එකතු වුනු පසු ජනබලවේගය ගොඩක් ශක්තිමත් උනා.අනෙක් පක්ෂ වල මන්ත්‍රීනීලා කැලේ❤

  • @gauriwelipitiya5890
    @gauriwelipitiya5890 ปีที่แล้ว +156

    හරිනි මැඩම් මම දැකපු වඩාත් ම මානව හිතවාදී විශ්ව විද්‍යාල කථිකාචාර්යතුමිය. HSS faculty එකේ හිටපු හොඳ ම dean. එදා තිබුණු ගෞරවය අදත් ඒ විදිහට ම තියෙනවා. Hats off madam.

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 ปีที่แล้ว +87

    ජනාධිපති අපේක්ෂක වරිය උනොත් රටට හොඳ අනාගතය ඇතිවෙනවා.

    • @prasangauswattage6228
      @prasangauswattage6228 ปีที่แล้ว +4

      Strongly agree with you 👌 💯

    • @madhusamindi3750
      @madhusamindi3750 ปีที่แล้ว +5

      අනේ..මේ ලංකාවනේ...😄.. චන්දෙ දෙයි මෙන්න කියල

    • @rumeshmadushan7286
      @rumeshmadushan7286 ปีที่แล้ว

      100%

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....???

    • @vinogardi8480
      @vinogardi8480 8 หลายเดือนก่อน

      🧭ජනාදිපති අපේක්ශක ගැන අනිත් එවුන්ට තියෙන්නෙ හරි🍑අමාරුවක්😂

  • @dineshbasnayaka4355
    @dineshbasnayaka4355 ปีที่แล้ว +19

    රත්ත්‍රන්ගෙ කට වෙහුනඩො

  • @MrMike70000
    @MrMike70000 8 หลายเดือนก่อน +2

    අන්තිම ටිකට රොහිතට රෙද්දෙ රෙවුන ද මංද ? හික් ගෑවුනා , well said ඔය ගෙං පමිකයන්ට 😂😁

  • @sue4742
    @sue4742 7 หลายเดือนก่อน +9

    කලුතර එවුන්ට මොලේ හොද නෑ මේ වගේ මාල කඩපු එවුන් පාර්ලිමේන්තු එවන්න 😂😂😂😂

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +244

    මාල හොරාට පුලුවන්ද උගත් බුද්ධිමතුන් එක්ක හැප්පෙන්න නියමයි හරිනි සහොදරිය ජාතික ජනබල වේ‍ගයට ජය වේ‍වා ❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 7 หลายเดือนก่อน

      Anda kiyapan API lasti happenna.onama Tanaka . Umbe Kate panuwekvda? Puka deepan lapayata.

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +70

    NPP ජයම වේවා....

  • @tharakatimes
    @tharakatimes ปีที่แล้ว +235

    මාලිමාවේ 2024 ජනාධිපති අපේක්ෂකත්වය හරිනිට ලැබිය යුතුයි !

    • @alfabonde5054
      @alfabonde5054 ปีที่แล้ว +13

      අනාවැකි කාරයෝ කියනවා 2024කාන්තාවක් ලූ ජානදිපති වෙන්නෙ ඇත්ත නැත්ත මම දන්නෙ නැහැ මට සැකයක් තියෙනවා මෙතුමිය ගැන

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +15

      එහෙම වෙනවා නම් කොච්චර හොඳද.. එහෙම උනොත් දරුවන් ගේ අනාගතය ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ..

    • @subathprasannab6211
      @subathprasannab6211 ปีที่แล้ว +6

      Hodai dennam

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@alfabonde5054 මටත්.

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس ปีที่แล้ว +5

      Aniwarrjanma

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 6 วันที่ผ่านมา +3

    පව් බන් අරුට තේරුනාද දන්නැ.. ඕකාව පාර්ලිමෙන්ට් එකට එවුව කලුතර හරක්ට අපේ ආචාරය

  • @dineshbrooo
    @dineshbrooo 6 วันที่ผ่านมา +3

    ඕකට ඕවා තේරෙන්නෑ අගමැති තුමියනි 😇😇😇

  • @prasadsilva3699
    @prasadsilva3699 ปีที่แล้ว +177

    මාල හොරෙක් පාර්ලිමේන්තු යවපු කළුතර ලංකාවෙන් අයින් කරමු!😂

    • @dewdropsg6812
      @dewdropsg6812 ปีที่แล้ว +4

      අනේ මංදා😂😂😂😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq ปีที่แล้ว +8

      ඒකට ගම්පහ සහ කුරුණෑගල ප්රදේශත් දාගන්න... කප්පම් කාරයෙක් සහ කසිප්පුකාරයෙක් පාර්ලිමේන්තුවට යැව්වට...

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 8 หลายเดือนก่อน +1

      ​@@JBandara-ny1xqඇයි කුඩ්ඩෙක් , ලංසා

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 6 หลายเดือนก่อน

      මේ නරි රැල එලවමු.

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 5 หลายเดือนก่อน +1

      එහෙම බැලුවොත් ලංකාවම මකන්න වෙනවා.

  • @royaltusker2766
    @royaltusker2766 ปีที่แล้ว +105

    අදින්නා දාන සික්ෂා පදය
    රත්තරං මාල කඩන රොහිතය
    සමාදන් වෙලා ඉංගිලිස් බාසාවෙන්
    වහැව්ව

    • @NihalBandula
      @NihalBandula ปีที่แล้ว +2

      අදින්නා දානා කියන්නේ මුරුංගා කන එකටලු කොල්ලෙක් කිව්වේ

    • @Ceylon727
      @Ceylon727 6 หลายเดือนก่อน

      😂😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 11 นาทีที่ผ่านมา

      ​@@NihalBandulaබුරැවා

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว +141

    හරිනි සහෝදරිය ඔබට මගේ ගවුරවනීය ප්‍රනාමය !

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 ปีที่แล้ว

      රත්රන් චෙන් කඩපු රත්රන් හොරා, රටත් කාපු පල් හොරෙක්වුන රෝහිතය, තොපි උද්ගොෂනවල හිටපු අයත්, කොලබ සරසවියේ ආරක්ෂක රන්විරුවත් මරපුව ගාතන නොවේද? තොපිට ජනතාවට කල් ඉකුත්වූ කදුළු ගස්වලින් අහිංසකයන් මරන්නත, පොලුවලින් ගහන්නත් උද්ගොෂන්වලට අම්මගේ නීතියක්ද? තොපිට වැඩි කල් නොගොසින් ජනතාව අසුචීවලින්ම ගහලම තම කනත්තට එලවන්නෙත්. කළුතර 69 ලක්ෂයේ මෝඩ යකුන්ට දැන් දවල් හීන දකිමින් හොදට තෙරීල ඉන්නවා නලින්දල වගේ දොස්තර උගත්තු ගෙදර යවල මේ වගේ අමන පල් හොරුන් දියවන්නට යවපු එකේ ආනිසන්සය.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      ❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 8 หลายเดือนก่อน +1

      මොකද මේ ගෑනිට සින්හල කතාකරගන්න බෑරි......??? මේකද මෙයාගෙ ලොකු කම.....???

    • @vinzy_24
      @vinzy_24 5 วันที่ผ่านมา

      ​@@nimaljayasiri6065අනේ බූරු පැටියෝ 😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 5 วันที่ผ่านมา

      @@vinzy_24

  • @ශශිනි
    @ශශිනි 6 วันที่ผ่านมา +7

    Respect හරිනි අගමැතිනිය ❤❤❤

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 7 วันที่ผ่านมา +2

    තක්කඩි හොරු ගේ හැමදාම තියෙන්නේ මිනිස්සු රවටන එක මාලිමාවෙන් උගත් බුද්ධිමත් යහපත් අවංක මිනිස්සු පාර්ලිමේන්තුවේ ට උපරිමයෙන් ම යවමු

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +159

    නිදහස් අද්‍යාපනයේ පියා කංනන්ගර,ෂඩ්භාෂා පරමේෂ්වර මහානායක හික්කඩුවේ සුමංගල,මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර,මහාචාර්ය සෙණරත් පරණවිතාන,මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම,මනෝවිදාඥ ඩි.වි.ජේ හරිස්චන්ද්‍ර,මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී ආරියරත්න,මහාචාර්ය නන්දදාස කෝදාගොඩ,බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක,භාෂා විශාරද අරිසෙන් අහුබුදු,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා,පද රචක රත්නස්‍රී විජේසිංහ,බන්දුල නානායක්කාරවසම් වැනි උගතුන් බුද්ධිමතුන් බිහිවෙච්ච ගාල්ලේ තවත් උගතුන්ට සෙවණක් වෙච්චි ගාල්ලේ උණවටුනේ අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලයට සිය වලවුව පරිත්‍යාග කරපු ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය එක්ක කලුතර මාල හොරාට හැරෙන්න වත් බැ...🤮🤮

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 6 วันที่ผ่านมา +2

      🧭💪💕

    • @isurikaisurikasugandhi7924
      @isurikaisurikasugandhi7924 4 วันที่ผ่านมา +1

      එයා අමරසූරිය වලව්වෙ කෙනෙක්ද??? ❤❤

  • @kaluajith5466
    @kaluajith5466 ปีที่แล้ว +23

    😂 අනේ එකෙක් ශූ නෑ කියහංකෝ 😂