ආතල් කෝටියයි | Episode 77 | Sinhala Funny Politics Meme| Sri Lankan Meme Review - Batta Memes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 499

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 หลายเดือนก่อน +221

    නාමල් හොර ගෙඩියා මේ පාර තොපිට අනුකම්පාව භුමිකම්පාව වෙනවාමයි 🤣🤣

    • @shamilahameed4164
      @shamilahameed4164 หลายเดือนก่อน +6

      Api anukampa kala kalaye thopi apita kale monawada

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

    • @arunaariyarathna121
      @arunaariyarathna121 หลายเดือนก่อน

      අනූ කම්පාව භූමිකම්පාව ක් උනා හත් දෙයියනේ 😂. තොපිට හෙන ගහනවා මෙම රටට කරපු විනාශය ට හොර හැත්ත

  • @marasinghads3913
    @marasinghads3913 หลายเดือนก่อน +83

    අනුකම්පාකරන්න ජනතවට දුන්න දුක් ගින්දර තමා ඔය
    එදා විනොද සවාරි මාලදිවයිනෙ
    අද මලිමාවෙ ජය🌹මල් kakulu හෙට විකසිත වේ

    • @dammika428
      @dammika428 หลายเดือนก่อน +3

      අනුකම්පා කරන්න පව් .දැන් ඉතින් විදවපල්ලා 🤺🤺🤺🤺🤺🦬🦬🦬

    • @MinukaBarana
      @MinukaBarana 22 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤😊😊😊රටම අනුරට ජය වේවා හැමදාම

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +90

    සාටක හොරු රැල සදාටම
    අතුගාලා දමමු මාලිමාවට ජයවෙිවා 💪💪❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @KanthiKanthi-o3n
      @KanthiKanthi-o3n หลายเดือนก่อน

      Malimawata jayawawa malimawata jayawawa 🎉❤

  • @snsnada9360
    @snsnada9360 หลายเดือนก่อน +21

    හොඳ වෙලාවට ඇඬුවේ. ඒකෙන් ගොඩ ගියා.

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 หลายเดือนก่อน +127

    අප්පිරිය සාටක හොරු රැල ගෙදර යවමු..අනුකම්පා කර ගෙදර යවමු..අවබෝධයෙන් ගෙදර යවමු
    මාලිමාව තමයි රටේ ගැලවුම් කරු.මාලිමාවට ජයවේවා.

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน +1

      Ayyo namal oya fail. 😭😭😭

    • @Supu-s4h
      @Supu-s4h หลายเดือนก่อน

      Namal 😂

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta หลายเดือนก่อน +145

    ඇයි රටට වැඩ කරන්න අනුකම්පා කරන්න ඕනෙද? 😂
    රටට වැඩකරන්න අඩන්න ඕනෙද😂

    • @PriyanthaRA
      @PriyanthaRA หลายเดือนก่อน +1

      හොරා කන්න අඩනව හොරු

    • @LasliKumara
      @LasliKumara หลายเดือนก่อน

      😊😊

  • @hiththatiyageeganagekulathunga
    @hiththatiyageeganagekulathunga หลายเดือนก่อน +88

    හිනාවෙන්න එපා අනේ අලකලන්චියක් නේ වෙලා තියෙන්නෙ 😂😂😂😂😂😂😂

    • @Dilip-c8s
      @Dilip-c8s หลายเดือนก่อน

      දැන් දූපන් නුවර වැට වටේ රේස් මරල හුගන්නේ මෙච්චර වෙනකං ජනතාව බලාගෙන හිටිය තෝ වගේ හක්කේ පුවක් ගෙඩියක් දාගෙන කතා කරන එකා ගැන කාලකන්නි කමට තොගෙ තාත්තත් එක්ක එකතුවෙලා අපිටම කෙළියා තවත් සෙල්ලම් දාන්න එප

    • @DharmapriyaWijenayake-i6h
      @DharmapriyaWijenayake-i6h หลายเดือนก่อน +1

      කලකිනි මෙහෙමත් උන්
      රැවටෙන්නේ
      හොර නැති වුන් බොරුවෙන්
      රජ වෙන්නේ
      හොර බොරු දෙවගම
      අකුසල් වන්නේ
      රජුන් වුවත් අකුසල්
      පලදෙන්නේ
      හිතන්න.........

    • @udenikimari2830
      @udenikimari2830 หลายเดือนก่อน +1

      😂😂😂

  • @PathumMihiranga-tn4ln
    @PathumMihiranga-tn4ln หลายเดือนก่อน +56

    රටම කොල්ලා කාලා දැන් ඡන්ද හිඟමනට වැටිලා.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w หลายเดือนก่อน +19

    හිනාවෙන්න එපා විපතක් වෙලා තියෙන්නේ😂😂😂🤣🤣🤣🤣

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 หลายเดือนก่อน +30

    නාමල් thopi මිනී මරුවො....තොගෙ රාජපක්ෂ පවුල විනාශ වෙලා ..සිපිරි ගෙදර ගිය දාට අපිට සන්තොසයි....සොබාදහම ව්සින් තොපිට දඩුවම් දිය යුතුයි ..ජය වේවා මාලි ❤❤❤මාවට

    • @Listen2154
      @Listen2154 หลายเดือนก่อน

      Great Suggestion

  • @lakshithabandara1110
    @lakshithabandara1110 หลายเดือนก่อน +17

    මේක පට්ට ඕයි😂😂

  • @ShanuMemesOfficial
    @ShanuMemesOfficial หลายเดือนก่อน +23

    ඒක ආතල් 😂♥️👍

  • @mohamedrizkanrizkan2783
    @mohamedrizkanrizkan2783 หลายเดือนก่อน +21

    නාමල්ලාට මහජනතාවගේ හොරා කාලා සැපවිදපුවා දාලා යන්න දුකයි එකයි ජනතාවගෙ අනුගම්පාව ඉල්ලන්නෙ

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo หลายเดือนก่อน +43

    මේ පුන්‍ය භූමිය නැවත වනසන්න තොපි කිසිවෙකුට නැත ඉඩ,,,,,,,,මාලිමාවට ❤❤ජයවේවා 🧭 මාලිමාවට ❤❤ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 หลายเดือนก่อน +16

    නාමල්ට චන්දෙ දෙන්න තිබ්බ අවබෝධයෙන් බොරු කියන්නේ නැත්නම්

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan8042 หลายเดือนก่อน +29

    සන්නස්ගල සර්නම් මහ #රියෙක් බන් සජියට ඇඩුනා😂😂

    • @prasathrajarathne1574
      @prasathrajarathne1574 หลายเดือนก่อน

      😅😅😅

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 หลายเดือนก่อน

      එක නම් වෙනමම ලෙවල් එකක් ගෙදර ගෙනැල්ලා කනට ගැහුවා වගේ

  • @ishanthakankani5224
    @ishanthakankani5224 หลายเดือนก่อน +22

    අනුකම්පා කරලා අරින්නම්

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 หลายเดือนก่อน +21

    අනුකම්පාව භූමිකම්පාවෙලා අපිට තියෙන්නේ.

  • @arunakanthi595
    @arunakanthi595 หลายเดือนก่อน +29

    අනුකම්පාවට චන්දෙ දෙන්න නොදකින් නෑමලයා

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @snsnada9360
      @snsnada9360 หลายเดือนก่อน

      උඹලට අනුකම්පා කරන්න ගිහිල්ලා තමා රටට කෙලවුනේ.

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +10

    අනුකම්පා 😂😂 හාකෝ කොරන්නම් අනුකම්පා 😮

  • @sugathbandara1248
    @sugathbandara1248 หลายเดือนก่อน +10

    සන්නගේ ටෝක් එකට සජියා කොර 😂😂

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana หลายเดือนก่อน +6

    Npp❤❤❤

  • @RaviniHarischandra
    @RaviniHarischandra หลายเดือนก่อน +8

    සුපිරි

  • @HadiyaNoora
    @HadiyaNoora หลายเดือนก่อน +3

    යකො හිනා කාලා මැරුනා😂😂😂😂😂😂😂

  • @seneshKO
    @seneshKO หลายเดือนก่อน +14

    හීහ්හිහීහී😂

  • @SumithPriyanga1978
    @SumithPriyanga1978 หลายเดือนก่อน +8

    රෝහිත අද රෑට අඩන්න කොට්ටෙ බදාගෙනම ඒ කරල යූ ටියුබ් දාන්න අපට බලන්න හොදේ

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 หลายเดือนก่อน +5

    නියමයිනේ

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +9

    අවබෝධයෙන් තේරුම් අරන් අපි මාලිමාවටමයි
    හොරු හිරේට යවමු

    • @PriyanthaRA
      @PriyanthaRA หลายเดือนก่อน

      හිර බත් කන්න බයේ

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 หลายเดือนก่อน +25

    අනේ පල යන්න නාමලයෝ තෝ ගෑනු 200ක් දූෂණය කලාලු නේද 😮

    • @userdinujathemindasri
      @userdinujathemindasri หลายเดือนก่อน +1

      😂😂

    • @Apegedara78
      @Apegedara78 หลายเดือนก่อน +5

      උට එච්චර දෙයක් කරන්න බෑ බන්😅

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj หลายเดือนก่อน +1

      ​@@Apegedara78
      කියලා ඇන ගත්ත බලු කික්කියොත් ඉන්නවා . ගෑණි දීලා බඩ කරගත්ත පොන්නයොත් ඉන්නවා .

    • @S.RKumar-x8t
      @S.RKumar-x8t หลายเดือนก่อน +4

      😂ammata siri eka sareda😂😂😂😂😂😂yako mara bijjakne 😂😂😂😂😂😂

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b หลายเดือนก่อน +6

    මාතෘ භුමියට විජයවේවා .!

  • @Gaminglovi
    @Gaminglovi หลายเดือนก่อน

    මරු යකෝ😊😅😮😂❤

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน +8

    නාමල්ගේ ඉල්ලිමට නේද අර මන්ත්‍රී තුමා අඩන්නේ ..මන්ත්‍රී තුමාට තේරිලා ..

  • @LalaniGeethanjali
    @LalaniGeethanjali หลายเดือนก่อน +2

    ඔය අඩන ඒවට රැවටුනේ ඉස්සර කාලෙ අය දැන් ඉන්න කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මොලේ හොදට වැඩිල තියෙන්නෙ 😂😂😂😂😂

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය
    ❤❤❤❤❤❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 หลายเดือนก่อน

    මරු වීඩියෝ එක අප්පා 😂😂 නියමයි අති විශිෂ්ඨයි 👍👍👍🤣

  • @SepalikaRajasinghe
    @SepalikaRajasinghe หลายเดือนก่อน +1

    මලිමාවට ජය ❤❤❤

  • @arunanishantha977
    @arunanishantha977 หลายเดือนก่อน +17

    සන්නස්ගල දුන්න ටෝක් එක..මටත් ඇඩුනා ඒකට නම්

  • @ThilinaAsanka-t2c
    @ThilinaAsanka-t2c หลายเดือนก่อน

    Maru yako 😂😂😂😂

  • @dayaniagalakada7454
    @dayaniagalakada7454 หลายเดือนก่อน +4

    😂😂😂අනේ හිනාත් යනවා

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen หลายเดือนก่อน +5

    විකුර්තිම විපක්ශෙ තියෙන්නෙ මේපාර 😂

  • @antonchinthaka6338
    @antonchinthaka6338 หลายเดือนก่อน +12

    හොර තක්කඩි ගෙදර යවමු මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු

    • @MaheshInduwara-mc6zm
      @MaheshInduwara-mc6zm หลายเดือนก่อน

      Jvp,npp,gas silindara,rajayak pihithuwamu.

  • @kalyaniliyanage6777
    @kalyaniliyanage6777 หลายเดือนก่อน

    Super 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyasilva2458
    @priyasilva2458 หลายเดือนก่อน +8

    Shame on you Namal and the team,

  • @yaseairetired5746
    @yaseairetired5746 หลายเดือนก่อน +4

    අඩන්න එපා රත්තරං ඔයා මිනිස්සු එක්ක හිටපු හින්ද අඩල බෙීරෙනව ගෑනුත් එක්ක
    හිටියනමි අමිමට හෑන් බේ⁣රේක් ගැහෙයි

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +8

    සාටක බේබි මහජනතාව ගේ අසුත් කයි මුට කතිරය ගහනනවා නම්

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju หลายเดือนก่อน +1

    කැම්‍රිම ආතල් එක දුන්නේ හර්ශ්‍යා ඕයීඊඊ....😂😂🤣🤣😁😁

  • @hikwt1625
    @hikwt1625 หลายเดือนก่อน

    Maru maru aiyo 🤣🤣🤣🤣🤣

  • @DonnaThuduwage
    @DonnaThuduwage หลายเดือนก่อน

    Excellent. Jayawewa

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini หลายเดือนก่อน +3

    ආතල්ම රතිඤ්ඤා එකනේ

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน

      ඔව් අනේ පස් පාරක් විතර බැලුවා 😂😂😂

  • @Dewmin__official
    @Dewmin__official หลายเดือนก่อน +4

    උගන්ඩා කුමාරිගෙ කතවත් දම්මනම් මෙකට මරු රෙදි ඉල්ලෙ වගෙ දනෙනවා එක නති නිසා

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน +4

    මුන්ට ගිය කලක් අනේ අනිච්චං සංසාරේ

  • @BarerraBara
    @BarerraBara หลายเดือนก่อน +7

    එක දවසකට දෙකකට ඇති මේ ආතල් නේද හැබැයි මාලිමාවේ ආතල් අවුරුදු පහම විඳවන්න වෙනවා 😂😂😂😂😂

    • @ChandrajithGuruge
      @ChandrajithGuruge หลายเดือนก่อน +7

      බයියෝ 74 ක් විදවපු අපිට 5 කජ්ජක්ද

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj หลายเดือนก่อน +7

      ඔව් ඉතින් මයිනන්ගේ ගූ කාලා ආතල් ගත්ත තොපි වගේ නිවට , වහල් , බත්බැලයන්ට අවුරුදු පහ නෙවෙයි සදහටම සොරි ඩොට්කොම් තමයි .

    • @AnushaKumudulani
      @AnushaKumudulani หลายเดือนก่อน

      anivaren 😂😂

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 หลายเดือนก่อน +6

    චන්දය ගන්න තුරුම්බු ඔක්කොම ගැහුවා.

  • @clarekekulawela505
    @clarekekulawela505 หลายเดือนก่อน +7

    පිස්සු නැත්නම් soke

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน +5

    චන්ද පෙට්ටි හිනාවෙනවා .

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp หลายเดือนก่อน +1

    Patta supireeee

  • @nalinkulathunga3664
    @nalinkulathunga3664 หลายเดือนก่อน +2

    ගෞරවයෙන් බුදු සරණයි!😂

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 หลายเดือนก่อน +6

    ළූණු කෑවද අල ලාබයිද දැන් සැපද බේබි මයිනෝ?

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy หลายเดือนก่อน +9

    ම්හරකා

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g หลายเดือนก่อน

    😂😂😂Hena wanna apa vepatakna wala teyanna😂😂😂😂😂😂

  • @ajith32
    @ajith32 หลายเดือนก่อน +4

    රටත් රටේ මිනිස්සුන්වත් නන්නත්තාර කරද්දී එහෙම මතක් වුනේ නැහැ නේද...දෙස් පාලු කුණු බක්කියටම දාපල්ලා ....

  • @niro6057
    @niro6057 หลายเดือนก่อน +1

    රෝහිත අඬනකොට දරාගන්න බෑ... පපුව පැලෙයි සතුටට 😂😂😂

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 หลายเดือนก่อน +2

    මුන් මෙච්චර කල් රටට කරපු විනාශයට අනුකම්පා කරන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ කොහොමද.......දැන් සොරි හොර රැලට......

  • @MinukaBarana
    @MinukaBarana 22 วันที่ผ่านมา

    අපි දැන් හැමදාම මාලිමාවට
    රට අනුරට ජය වේවා හැමදාම sri lankans ❤❤❤❤❤🎉🎉🎉🎉😊😊

  • @SujeewaRanasinghe-rp6vy
    @SujeewaRanasinghe-rp6vy หลายเดือนก่อน +2

    ඉස්සර කොහොමද චන්ඩිකම් .දැන් අනුකම්පා කරන්නලු😂😂😂

  • @TharangaNanayakkara-qh5hh
    @TharangaNanayakkara-qh5hh หลายเดือนก่อน +1

    නොදකින් බන් ජන්දේ හිගා කනවා.

  • @ThilinaAsanka-t2c
    @ThilinaAsanka-t2c หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤pisu hadenawa

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 หลายเดือนก่อน +3

    අනුකම්පා කර මුන් ගෙදර යවමු

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 หลายเดือนก่อน

    අඩ්යක් ගහලා ඉන්න වේලාවට තමයි මරු😂😂😂😂

  • @shanthasanjeewa
    @shanthasanjeewa หลายเดือนก่อน +2

    අඩලා චන්දේ ගන්න පුලුවන් ද 😂😂😂

  • @roshanidilu9205
    @roshanidilu9205 หลายเดือนก่อน

    මරු 😂😂😂

  • @KulasiriIndika
    @KulasiriIndika หลายเดือนก่อน

    Paw ale eyala😂😂😂😂😂😂😂😂😂😂Dan made oya..........

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka หลายเดือนก่อน +2

    නොදකිං මේ කිලකණ්නියා නෑමොලයා අය දකිනන නොලැබේවා

  • @wondomin
    @wondomin หลายเดือนก่อน

    0:45 ලොව වටිනම කදුල😂

  • @exploregajaman841
    @exploregajaman841 หลายเดือนก่อน +1

    රත්තරන් නොහොත් "අඬන්නා"

  • @MinukaBarana
    @MinukaBarana 22 วันที่ผ่านมา +1

    ❤❤❤😂😂🎉😊

  • @ranjithranaweera2854
    @ranjithranaweera2854 หลายเดือนก่อน +1

    Aiyoo 😢😢😢😢😢 namalae.....

  • @NihalParera-v2b
    @NihalParera-v2b หลายเดือนก่อน +2

    ඉස්සර අපි අැඩුව එ් නිසා දැන් ඔයාල අඩන්න පවු නැ අනේ

  • @chandanawijekumara545
    @chandanawijekumara545 หลายเดือนก่อน

    😂😂😂😂. සිංදු ත් එකයි හොරැත් එකයි තු

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t หลายเดือนก่อน +1

    😂koti pathiyanta parlimenthuva 😂😂taata baayiiiii

  • @anomaherath1090
    @anomaherath1090 หลายเดือนก่อน

    Really very funny 😅😅😅😅

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty หลายเดือนก่อน

    හොරුන්ට අනුකම්පා කරන..හොරු ආරක්ෂා කරන.එකම රට ..😢

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 หลายเดือนก่อน +4

    අනුකම්පා😂

  • @HighLordBlazeReborn
    @HighLordBlazeReborn หลายเดือนก่อน

    අන්න නාමල් බේබි ජාතික ලැයිස්තුවෙන් එනවලු. ලොක්කා දාලා අනිත් උන් කැපුවා කිව්වා වගේම 😂

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 หลายเดือนก่อน +1

    තොපිට චන්ද දීපු.අයත් දැන් දුක්වෙනවා ජීවිතය වැරදුනා කියලා. පල් හොරු

  • @shiromiperera632
    @shiromiperera632 หลายเดือนก่อน

    Hik hik hik😂😂😂

  • @SasithaRamanayake
    @SasithaRamanayake หลายเดือนก่อน

    Kohomada eka😂😂😂😂😂

  • @SherineChandrasekara-gv1by
    @SherineChandrasekara-gv1by หลายเดือนก่อน

    ආආ බික 🤣🤣🤣🤣🤣

  • @DissanayakaMenike
    @DissanayakaMenike หลายเดือนก่อน

    මුන්ටිකට හොදම වැඩෙි අනුකම්පා අනුකම්පාව කියනඑකේ තෙරුමවත් දන්නවද දන්නෑ බෙිබි මවිනා හොදම වැඩෙි මාගිමාවට ජයවෙිවා

  • @sajikumara4352
    @sajikumara4352 หลายเดือนก่อน +1

    අනුකම්පා කරලා.මේ තරමි බැගැපත්වෙන්න ඕනද? පව් ඉතිං.

  • @LORD.MALAKAR
    @LORD.MALAKAR หลายเดือนก่อน

    2:11 උබට කලින් රනිල් හොදටම කරා 😂💔

  • @likarose5361
    @likarose5361 หลายเดือนก่อน +3

    අයියො නැ මල් ඔයා ගෙදර යන්න අපි මාලිමාවට❤

  • @wsfernando9878
    @wsfernando9878 หลายเดือนก่อน

    නාමල් අඩනවා 😂😂😂

  • @pathumsameera971
    @pathumsameera971 หลายเดือนก่อน

    හිනා වෙන්න එපා බං 😂😂😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    අමන සාටක රෙල බන්ග වෙලා 😂😂😂😂😂🇱🇰🇦🇪

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b หลายเดือนก่อน

    හොරා කාපුවාම හිගාකන්න වෙනවා

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g หลายเดือนก่อน

    😂😂😂Vepatak unama henawana akama rata(😂😂😂😂😂😂😂

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx หลายเดือนก่อน

    කුරිරු සතුටක් දැනුනා බං😂😂😂😂

  • @MalithNadeeshan-s8h
    @MalithNadeeshan-s8h หลายเดือนก่อน

    අනුකම්පා කරලා දෙන්න පුතාට සමා 😂😂

  • @Dasun-3676h
    @Dasun-3676h หลายเดือนก่อน +2

    එකකටවත් හිනා ගියේ නෑ. තු නොදකින් තොගේ ආතල් ❤