Excellent , no words to explain, well done Comrade Dr,Harini Amarasuriya!!! No doubt you are one of the greatest daughters of mother SriLanka!!!!Stay blessed for ever !!!
When I hear your honnesty words, tear come into corner of my eyes. I feel I was lucky to see you as the prime minister of my country before I go to tomb. You are a devine gift to whole country. You are the mother of nation. Even devine bless you. You are a role model to younger generation.❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමිය ගැන මාරම ආඩම්බරයි සතුටුයි,,, මේපාර කොළබ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට,,, ජයවේවා,, 👍🌹🌹🌹🌹
❤
@@sanjeewawimalasiri1494🎉🎉🎉🎉❤❤❤❤😮😮😮
ඔබ අපේ.රටෙම 2 පුරවෙසියා ගහනුනු අපිට පුදුම ආඩම්බරයක්
Ape agsmath Harrini Amarasooriyata maemal 🌹🌹🌹🌹🌹🌹🌹🌹obata niyath jayalaebewa
Hareni aga mathi thumeyanee obathumiyata deergausa labawa nirogisuwaya labawa budusaranai dawephit ai
බලන්නකෝ කතා කරන ලස්සන කාටවත් මඩ ගහන්නේ නැතිව මාර නිහතමානී විදියට වේදීකාවේ කතාව ජය වේවා සහෝදරි ❤️💐🙏
අනේ මෙයාලගෙ බොරු ආදරෙ. අන්න එක්සෑම් එකට සාධාරණය කාලය නොදුන්න නිසා ළමයි අඬනවා. සියදිවි නසාගන්න හදනවා. මෙයාලා මේ ළමයින්ගෙ මානසික සුවය ගැන හිතනවලු. කටින් බතල.com
අනේ මොනතරම් සරළද? කිසි කෙනෙකුට බනින්නෙ නැතුව චූටි දරුවන්ගෙ පවා සිත් ඇදගන්නා විදියට ..අවශ්‍ය දේවල් විතරක් කතා කරන ලස්සන .හරිම ප්‍රශංසනීයයි .
සහෝදරිය ..මේ අසරණ වෙලා ඉන්න ලක් මාතාව ගොඩනැගීමට ධයිර්ය ශක්තිය ලැබේවා ..නිදුක් නීරෝගී වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😅😅😅😢😅😢😢😅😮😮😢😅😢😅😅😮😢😅😮😊😢😢😅😢😢😢😢😅😢😢😢😢😮😢😮😢😮😢😮😮😮😮😅😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉
මොකද තො හිනා වෙන්නේ පිස්සුද @@shiromiariyarathne7256
ඔව් ඇත්ත, කාටවත් මඩ ගහන්නෙ නෑ. අනිත් පක්‍ෂ වල අයටත් හොඳ ආදර්ශයක්.
සජබේ හිරැණිකා ජනාධිපතිවරණ රැලි වල කරේ මාලිමාවට මඩ කතා කීම සහ සාප කිරීම. ඒ සාප කිරීම ඔවුන්ට ම ඇවිල්ල.
❤❤❤❤❤❤❤❤❤❤😊😊
❤❤❤තෙරුවන් සරණයි! ඔබතුමියට.
අවංක නිහතමානී පරිණත අය කථාකරන , හැසිරෙන ආකාරය හරිම ආකර්ෂනීයයි...
🙏
හිරුනිකාට, ගීතට, දමිතට, බෑ මේ මැතිනියගේ විලුබ ලගට එන්න.
👍👍👍👍🙏🙏🙏🙏💯
Eka Walauwe palanthiya gathiGuna
@@dianaperera9634 walawu palanthiye newei ugath palanthiye. Walwu thawa duratath wajabenne naa. Owun wajabenawa nam e walawu palanthiye Aya widiyata newei.❤
අනිවාර්යයෙන් බෝම සංවර වැදගත් මිනිසුන් අතර හැදුණු මලක් වාගෙ සුවද කාන්තාවක්. බෝම වැදගත් අදින ඇදුම උනත් කොච්චර වැදගත් ද. බෝම ආදර්ශමත් . අපි ගොඩාක් ආදරෙයි ❤
මේ වගේ සුන්දර දේශපාලනයක් දේශයට උරුම කළ සැමට උපහාර වේවා ! අපි ඉදිරිය බලා ගෙන වැඩ කරමු❤❤❤❤
Definitely
හරනි සහොදරිගේ ඒ නිහතමානී බව ඇත්තටම අගය කරනවා ❤❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@VinothanSrikaranathan
Geetha oya koheda..
penawada
ninda karanna epa kisima kenekuta meeta
passe ...jayawewa harini
mathiniya..🙏
❤❤❤❤❤❤❤❤❤
මේ දේශපාලන කතා ඕනම කෙනෙකුට අප්පිරියාවක් නැතිව අහගෙන ඉන්න පුළුවන්, යමක් ඉගෙනගන්න පුළුවන් කතා.
අනිවාර්‍යයෙන්ම.
ඇත්තටම
Aathtama. Ahan. Ennath. Asai. Harini. None❤
මාලි මාවට චන්දෙ දීපු ජනතාවට අපේ ගෞරවය ආශිර්වාදය ස්තුතිය පුද කරනවා 💪💖💖💖💖💖
හොඳ හොඳම වේය ලොව නොහොඳ නරක නෑ කිසිම දිනක දිනුවේ.යහපත් ජනතාවාදී රටක් රජයක් බිහිවේවා.මාලිමාවට ජයෙන් ජයම වේවා.
හිතට දැනෙන හිතට වදින වටිනා වචන ටිකක් මඩ පහරවල් නැ අඩාවැටිම් නැ මටනම් දැනුනේ උත්සහයයි ධෙෙර්යයි විතරමයි හදවතින්ම අපි මාලිමාව සමග❤❤❤❤❤
හැමදේම හරිම සරලයි! ජනතාවත් සමග බෙදා ගන්න විදිය,,, හමුදා ව පොලිසි නැහැ,, මෙයයි අපි බලාපොරොත්තු උනේ,, ජය වේවා 🇱🇰
Npp එකට චන්දෙ දෙන්න ආයෙත්
14 වැනිදා එය 100% සහතිකවශයෙනම විසඳනෙව.❤❤❤
හරිණි සහෝදරිය ගරු අගමැති තුමිය ඔබතුමිය හරිම සංවරව හරිම නිහතමානීව කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා හරි ලස්සනට මේ සෑම සියලු දෙයක් පැහැදිලි කර දෙනවා. මගේ මව්බිමට ජය වේවා.මාලිමාවට අති විශිෂ්ට ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම අත්කර දෙනවා. මාලිමාවට ජය වේවා.🎇🎇🎇🧨🧨🧨
කොච්චර වැදගත් කතාව ක් ද මගේ ජීවිතය කාලේදී අහපු ලස්සන අර්ථවත් කතාව ක් අපේ අගමැති තුමිය අපේ රටේ අගමැති තුමිය කරමු ජය වේවා මාලිමාවට ❤❤
👍👍👍❤❤❤
හරිනි සහොදරිය , ඔයාගේ හරබර කතාවෙන් ජනතාව බොහොම සන්වේදි වෙනවා. ඔබට දිර්ගායුස ලැබේවා .
අනේ මෙයාලගෙ බොරු ආදරෙ. අන්න එක්සෑම් එකට සාධාරණය කාලය නොදුන්න නිසා ළමයි අඬනවා. සියදිවි නසාගන්න හදනවා. මෙයාලා මේ ළමයින්ගෙ මානසික සුවය ගැන හිතනවලු. කටින් බතල.com
කොළබ ජනතාව මහමැතිවරණයේදී හරිණි අගමැති කරමු කතාව බාවනාවක් වගේමයි අහගන ඉන්න ආසයි❤ 🎉🎉🎉🎉
ඔබ තුමියට ස්තුති වේවා, රට ශක්තිමත්ව නොබියව පෙරට යනවට, හොරු ඵලවනවට, වංචාකාරයින් නැතිකරනවට,
අපේ රටට ජය.වේවා.!!!හරිනි ඔබ තුමියටත් ජය වේවා!!!
❤❤❤❤❤❤❤ මෙවන් හික්මීමෙන් ආදර්ශමත් දේශපාලන පක්ශයක් දිනාගැනීමට දායකවූ සැමදෙනාටම උපහාරවේවා
ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කළ පරම්පරාවේ වත්මන් අගමැතිණියට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
කෙහෙම්මල, අමරසූරිය වලව්ව මෙයාගේ පවුලට අයිති එකක් කියලා රට මුලා කරන බොරැව ඕන නෑ, මෙයා ඉපදිලි තියෙන්නෙ ගාල්ලෙ ඉමදුව පරගොඩ තේ වත්තක
ඇත්තටම ඒ දෝනීට හොද අනාගතයක් පෙනවා ඉහල තැනකටම යන්න සුබ පතනවා දුව
ආකල්පනීය වෙනසක් දේශපාලනිකව දැකපු ශ්‍රී ලංකාවේ ප්‍රථම පක්ෂය ට මාලිමාව ට ශක්තිමත් පාර්ලිමේන්තු වක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!!!
කඩුවෙල මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා
ඇත්තටම හරවත් විදියට කතා කරනවා දකින්න ඒ වයසේ දරුවන් ආසයි .මෙතෙක් දරුවෝ දැක්කේ ම බෙරිහන් දෙන එකිනෙකාට අවලාද කරන දේශපාලන කතා...ඉතින් දරුවෝ ආසයි ගලාගෙන යන කතා විලාශයට...අපිත් දැන් මේ කතා ගොඩාක් අහනවා ..ස්තුතියි ඔබ තුමියට...
❤හදවතින් ම ඔබ සමගයි ,,,,,කිසිවක් බලාපොරොත්තු නොවෙමි,,,ගතට සිතට නිදහසක් ලැබුණු එකම චන්දය,,,අවුරුදු ගණනක් විනාශ වුනු මව් රට බේරා ගැනීමට එක්වෙමු ,ජය වේවා
වටිනා අදහස් වලින් පිරුනු සුපිරි කතාවක් අගමැතිනියගෙ. ❤️👏👏👏
හරිම ආසවෙන් කතාව ඇහුවේ.🥰.ඉස්සර කට්ට ඇව්ත් උගුර කඩා ගන්න හදනවා.මන් කවදවත් මේ වගේ එයාලගෙ කතා අහලා නැ.😂.එපා වෙනව අහන් ඉන්නත්.බලන්න මේ කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.❤❤❤
හරිණි අමරසූරිය අගමැතිතුමිය හදවතින්ම අපි ඔබ සමඟයි ගාල්ල අපගේ හද පිරි ප්‍රණාමය ❤ 🇱🇰🧭💯❌
❤❤❤❤❤ අගමැති තුමිය මාලිමාව ට ජය වේවා
දේශපාලනය අපිටත් එපාම වෙලා තිබුනු කාලෙක අපිට අපේ රටට යහපතක්ම වෙනවාමයි .
අහන් ඉන්න ආස විදිහට කතා කරන ලස්සන❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි සහෝදරිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම මගේ ජිවිතේ කිසිම දවසක පාර්ලිමේන්තුවේ හිටපු කිසිවෙකුගේ කතාවල් වලට ඇහුම් කන්දුන්නේ නැ මොකද හරිම අප්‍රියයි හැමදාම කතා කරේ එව්න්ගේ ප්‍රශ්න ගැන ගොඩාක් වෙලාවට අන්තිමට රණ්ඩුවෙලා වෙන් වෙලා යනවා. දැන් මම බලාගෙන ඉන්නෙ කවදාද පාර්ලිමේන්තුව වැඩ බාරගන්නේ ඒ කතා බහා අහන්න කියල 💪💪
අන්වාර්යෙන්ම මමත්
Mamath ehemayi.
Aniwaryayenma mamath
Ekenma😍
දේශපාලනයට එන කාන්තාවනී අපේ හරිනි අගමැතිතුමිය ආදර්ශයට ගන්න.ඉතාමත්ම සරල හික්මුනු ඇගේ කතා විලාශය අහන් ඉන්න ආසයි.එපා වෙන් නෑ.සාමාන්‍ය ගැහැණියක්,ගෘහනියක්,බිරිදක්,මවක් වන අපි හැමෝටම ආදර්ශවත් ඇගේ හික්මීම.සංවර කතාව.
අහන් ඉන්න හරිම ආසයි.
කියන දේ හරිම පැහැදිලියි
උගත්කම ක්‍රියාවෙන් පෙන්නන
නමටම හරියන අපේ අගමැති
රටටම ආඩම්බර අපේ හරිනී
ආදරෙයි ඔබට ,ලස්සන රටකට
මාවත හදන්න පෙරමුණ ගත්තට
වචනයේ පරිසමාප්තියෙන්ම ..ඇත්තටම ඉතා නිහතමානී අගමැතිනිය.🎉
❤️🙏ජයෙන් ජයම වේවා අපේ රටට රාජ්‍ය පාලකයන් ට වගේම අපිටත් ❤️🙏
14 වෙනිදා. සුභ නැකතට රට. අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ජය වේවා මාලිමාවට අගමැතිනියට ජය වේවා ❤❤❤❤
Mama dakka නිහතමානීව වැඩසටහන් කරනවා දැක්කා හරිම සතුටුයි ඔබ thumiyata ජය
නිවුනු සැනසුනු හිතක්.සරල සුන්දර හිතක් ..සමග ලස්සන හෙටක්.බොහොම පොහොසත් රටක් ....හරිනි අගමැති සහෝදරිය ට මගේ ආදරය ගවුරවය.❤❤❤
අතීතයේදි දරුවන්ට ඉස්සරහා ඉඳගෙන අහන්න පුලුවන් විදියේ හරවත් කතා කරානම් ඒ එදත් අදත් හෙටත් JVP හෝ NPP විතරයි ❤
අග්‍රාමාත්‍ය තුමිය ඒ දියණිය හරහා රටේ දරු දැරියන්ට ලබා දුන් අභිප්‍රේරණය අති විශිෂ්ටයි.
වැඩි විස්තර ලියන්න ඕනෙම නෑ විස්වාසය ඉහලින්ම ජයවේවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
ඇත්තමයි දේශපාලනයට ආදරය හිතෙන්නේ දැන්...උගත් අය දැන් රට හැරනොයා දේශපාලනයට එනවා ස්තිරයි❤❤❤❤❤
Aththanma apeta dan yamak dananawa hethata oba thumeyala apeta jeewath waenna aasaawa athe kararai keyaa oba thumeya netharamaane kanak nesaa apeta ratata gammak thamae ❤❤❤❤❤ tharuwan saranai !!!
ස්තුතියි හරිනි.සහෝදරිය ජයවේවා
Gods bless you all ❤❤❤the best good luck thank s madame thanks others ❤❤❤❤❤please take care 🇱🇰🇱🇰🇱🇰🇱🇰🤲🤲🤲🤲🙏🙏🙏🙏👏👏👏🙋♀️🙋♀️🙋♀️🙋♀️🐎🐎🐎🐎🐎🐎🤲🙏
සහෝදරිය ඔබ(අගමැමැතිනි) දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශය වී හමාරයි
දෙකක් නෑ .
❤ කාන්තා වක් හැටියට.මට ලොකු සතුටක් ආඩම්බර යක් දැනෙනවා මැතිනියනි.එ වගේම අසාධාරණ ට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් ද ඔබතුමියගේ අවධාරණය.යොමුවේවා ..
මේ වගේ බොහොම සරල සුන්දර කාන්තාවක් අපේ රටේ අගමැතිනිය වීම මොනතරම් වාසනාවක් ද.
චන්ද කෑල්ලෙ වටිනාකම, දොර ඇරලි කුඩ ඇල්ලලි , නැත අපෙ රටෙ පෙර පිනට පහල, උන. ජනතාවගෙ රජයක් , සතුටුයි සහොදරය, සහෝදරිය. ජය, වේවා
හැරිණි මැතිනියට ❤ ..ඔබ thumiya රටට ආදර්ශ yak ...ජය වේවා .🧭🇱🇰❤🙏
ඇත්තටම පැවති රජයන් තුල කාන්තාවන්ට නිර්භයව දේශපාලනය කරන්න හැකියාවක් තිබුනෙ නැහැ ... නමුත් ඉදිරියේදී එම අවස්ථාව බිහිවෙයි... ආදරෙයි මාලිමාවට.... චිරං ජයතු ශ්‍රී ලංකා ❤❤❤❤❤❤❤❤
අපේ චන්දෙට කොච්චර ආඩම්බරයකද මේ හරිනි සහෝදරිය ගේන්නෙ..ජයවේවා ...
Masahallah ❤❤❤
Love You Sister ❤❤❤
You Make us Happy with Your Kindness ❤❤❤
අපි අම්බලන්තොට ඔබ තුම්ය අපෙ ගමට ආවා හරිම නිහතමානී ව්චිචුරන නැහැ 👍🇱🇰🌹
අපි නො .14 වෙනිදා පා්ලිමෙින්තුව සුද්දකරන ශුමදානයට යනවා මතිනියනි ජයවෙිවා මාලිමාවට ❤❤❤
අනුර සහෝදරයාටම ගැලපෙන අගමැති සහෝදරිය
මේපාර කොළබ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට,,, ජයවේවා,, 👍🌹🌹🌹🌹
බුද්ධිමතුන් දේශපාලනය කරන විදිය හරිම ප්‍රසන්න යි. දකින්න අහන්න හරිම ආසයි
Excellent , no words to explain, well done Comrade Dr,Harini Amarasuriya!!!
No doubt you are one of the greatest daughters of mother SriLanka!!!!Stay blessed for ever !!!
අනිවාර්යෙන් නියතයි ජයග්‍රහණය ජයවේවා අපේ අග්‍රාමාත්තිය තුමිය ඇතුලු සැමටත් ජනතාවටත් ❤️ජයවේවා!
ආදරෙයි ඔබේ මේ හරබර අවංක කතාවට...ජයෙන් ජයම වේවා!
ඇස් වලට කදුලු එනවා❤❤❤ අපි පතපු වෙනස තමයි මේ❤❤❤❤❤
උගත්කම සහ නිහතමානීකම පේනවානේද.........මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤
Punchi දරුවන්ට ආසයි ඔබලාගේ කතාව හැසිරීම් .ආදරෙයි 👍👍
ආදරෙයි මගෙ මැණික තෙරුවන් සරණයි !!!
❤
හැසිරවීම පිළිබද උගත්,කලමනාකාරීත්ව හැකියාව ඇති,ආදරණීය මනුස්සකමින් පිරි රටට ආදරේ ලස්සන පිරිසකට බලය හිමිවේවා ! සුභ පැතුම්
කිසිම කෙනෙකුට අපහාස මඩ ගැහිලි නෑ රට හදන වැඩපිළිවෙළ පිළිබඳ කතා කරා අහන්න ආසයි මාලිමාවට ජයවේවා
ඇත්ත..We are relaxed now❤❤❤Thank you..මාලිමාවට ජය🎉🎉🎉🎉🎉
Harima වැදගත් කතාවක් ❤❤❤❤
දේශපාලයේ නියත විවරණ ❤❤❤❤❤❤❤❤❤❤
තාත්තගෙන් පුතාට දුවට නැත්නම් සහෝදරයාට සහෝදරියට ලැබුණු තනතුර වෙනස් කළ ඔබලාට අපේ ස්තුතිය
අගමැති දියණියගේ කතාව හරිම අර්ථාන්විතව ආදරණීය ලෙස සමාජගත කරනවා.ඉදිරි මහ මැතිවරණය ඉහලින් ජයග්‍රහණය නියතයි.ඔබතුමිය හරිම ආදණීයයි.දරුවන්ට හරිම ආදරෙයි.මනුසත් බවේ වෙනසක් තමයි මාලිමා රජයේ පරම අභිලාෂය විය යුත්තේ. ජයවේවා මාලිමාව ලබන මාසයේ 14 වන දින,පවත්වන පාර්ලිමේන්තු ව ඉතාම ශක්තිමත් කණ්ඩායම ක් අපේ රටට හිමි වීම ස්ථිර යි.ජයවේවා!!!.
ඔබතුමිය අපේ රටට පහලවූ වටිනා සම්පතක්.එය රැකගැනීම ඔබ අප සියලු දෙනාගෙ යුතුකමක්.ඔබට බුදුසරණයි.දෙවිපිහිටයි
NPP එකට ලොකු එළියක් ගෙනාපු කෙනා තමයි හරිනි සහෝදරිය❤😊
ඔබේ සරල බව බෙහෙවින් අගය කරමි.ඉතා හරබර අදහස් දැක්වීමක්.
ඇත්තටම බලන්න. සරල බව අතේ කනෙ කරේ තොරොම්බල් කරත්ත..නෑ මූණ පුරා සායම් නෑ..කඩා හැලෙන දිස්නෙ දෙන සාරි පටලන් නෑ...මේ තමයි වැදගත් උගත් බුද්ධිමත් කාන්තාවකගේ ලස්සන ..ජය වේව..සතුටුයි නේද..මෙහෙම හඩක් අහන්නත් ආසයි..❤
දෙවෙනි මව ආදරෙයි ❤🥺🙏
ජීවිතේට දේශපාලනයක් ගැන හොයල නැති මන්ත්‍රී ඇමති කෙනෙක් වත් නොදන්න දේශපාලනේ අප්පිරියම වෙලා හිටිය අපි අද නිව්ස් එකක් එනක්ම් බලාගෙන රටේ දියුනුව ගැන හොයන තැනට දාපු රටේ දියුනුව වෙනුවෙන් වැඩ කරන මාලිමාවේ අනුර ජනපති තුමා ඇතුලු සියලු දෙනාට රටේ අනාගතය සමෘදිමත් කිරීමට සියලු ආරක්ශාව ලැබේවා..අපි නැත්තටම නැති උනත් ඉදිරි අනාගත අපේ පොඩි උන් වෙනුවෙන් කරන මේකට හැමෝම එකතු වෙලා වැඩ කරමු..❤🎉
ආදරනිය අගමැති දියණිය නි .ඔබලා එනතුරු අපි දශක ගණන් බලා සිටියා . හරිම සතුටුයි . ❤❤❤❤
හරිම ආදරෙයි.ජයෙන් ජය.
ඒත ඇත්ත කරන දේ හරිටම වෙනවා රොහලේ වෙනදා සායනයට ගියාම දැල් අදින වෙලාවට වැල්ලට ගියාවගේ අද නමි පොඩි වෙනසක් තිබිබා තව තවත් නිවැරදි වෙන්න ඔිනා ඉරිදිරියට වෙයි කියල දන්නවා මුළු රටම හරි පාරට ගන්න ඔිනා❤❤❤❤❤
When I hear your honnesty words, tear come into corner of my eyes. I feel I was lucky to see you as the prime minister of my country before I go to tomb. You are a devine gift to whole country. You are the mother of nation. Even devine bless you. You are a role model to younger generation.❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරෙයි මැණික ❤
ඔන්න මමත් mepara malimawata
_අනාගතයේ වීර කාන්තාවක් වන දැරියක් අගමැති සහෝදරිය වෙතින් ආශිර්වාද ලබයි !_
___________________________
_මේ රාජගිරියේ කළපළුවාවයි ._
ජයවේවා හරිනි සහෝදරි කතා කරන වැදගත් කම අහන්න බලන්න කැමතියි හොද යි
අපේ අගමැතිතුමිය අපීට ලොකු ආඩම්බරයක්.
ඔබතුමියට ජය්වේවා!❤
අපේ රටට ජයවේවා!❤
ඔබතුමියට දීර්ඝායුවේවා!❤
ඔබ තුමියගෙ කථාව සහතික ඇත්ත අකුරක් නෑර
මටම හිතෙනව මම මෙච්චර කාලයක්(
අඃ 42ක්) පොල් ගෑවා ද කියල😂
මෙහෙම අවංකව හිතෙන්නෙ කාටද?
මමත් බොගෙ වයසෙමයි..මටත් ඕකම හිතිල ..මං මටම සාප කරන් ඉන්නෙ සහෝදරයා ..
හරිම ආකාර්ශනීයයි ❤
අම්මෝ කෝමද මෙතන ගීතා, හිරුනිකා, තලතා වගේ කතා කරොත්. දේශපාලන සාක්ෂරතාවයක වටිනාකම ඕක තමයි. අග්‍රාමාත්‍ය කෙනෙක් මෙලෙස ඉන්නවා දකින්නත් සතුටුයි. ❤
ඔව් මැඩම් ඒකනම් ගෝඩක්ම ඇත්ත🙏🙏🙏🙏🧚🧚♂️🧚♂️ මගේ දුවත් ඒ වගේ මේ පාර A/ L උසස් පෙළ ලියනවා දේසපාලන ව්ද්දියාව තමා ඒයා කැමතිම
ජයවේවා සහෝදරිය❤
You are very simple...though you have studies in one of the fully private colombo schools....respect you Lady👍🙏
කාන්තාවක් විදිහට මට ආඩම්බරයක් දැනුනා මෙවැනි පැහැදිලි නිහතමානීව, කිසිම කෙනෙකුට අවමාන අවලාද නොකියා මෙවැනි කතාවක් කිරීම ගැන.ජය වේවා..
අපේ අගමැතිනියට තව තවත් ශක්තිය ලැබේවා 👍👍👍යුක්තිය ඉටුවේවා .රටට ජය වේවා
I'm so happy to hear your speech it is so much encouraging to the people as well. Thank you Madam Prime Minister. God bless you ❤❤❤❤❤❤❤
හරිම විනය ගරුකයි ලමුන්ට අදර්ශයක් 🎉
Thank you very much madam for the valuable speech yes we have to make the humanity first in our beautiful country
දෙන චන්ද ගැන සතුටු වෙමු.අනාගතය දරැවන්ට විය යුතුයි .අගෙයි අගමැතිනියනි.... .ඔබගේ කතාව
ගරැ ජනාදිපති තුමාත් අගමැති තමියත් කථා කරන අාකරයට අමිම තාත්තා කනේකුට දරැවා් ලග තියාගන අහන් ඉන්න පුලුවන් ස්තුතියි
අපෙ ආආආදර හරිනි අගමැති සහොදරිය ඔයාව දකින දෙනෙත් ඔයාගෙ කටහඩ අසන දෙකන් .අපෙ වාසනාව බව අපට දෙන් දෙනෙනව.අපි හරි පින්වන්තයි දුව.මාලිමාව දිනෙවා.
අපේ අගමැති සහෝදරිය ආදරෙයි.රටෙි වාසනාවට බිහිවු නායකත්වය
ඉතාම ආඩම්බරයක් ඇතිවෙනවා මෙතුමියගේ කතා අහද්දි....සහෝදරී ඔබ අපේ රටට ආඩම්බරයක්.....ඔබට තෙරුවන් සරනයි !!!!!! අද මුලුරට එක මිටකට අරගත් අනුර කුමාර දිසානායක සහොදරයාව අපි පන මෙන් රකිමු...මාලිමාවේ විරුවන් සැමටම තෙරුවන්ගේ අනන්ත ගුන බලෙන් නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා!!!!!!!! මාලිමාවට ජයෙන් ජයම වේවා!!!
දුවෙි.. උගත් .බුද්දිමත්, රටට ආදරේ අගමැතිනියක් ඔයාට දුන්න අගය ගොඩක් වටිනවා.🌷❤💪
ඇස් වලට කදුලු පිරිච්චි කතාවක්, හේතුව අපේ දරුවන්ට ලස්සන හෙටක් ..ගැන හිතලා.❤