අතුරුදන් සීගිරි මහා වැව | SIGIRIYA | Unlimited History Sri lanka Episode 50 - 03
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #Mapagala,#Sigiriya, #සීගිරි, #சிகிரியா,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
• Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com
ශබ්දය නොඇසේ නම් , අප මෙම වැඩසටහන වඩා ත්‍රීමාණ අත්දැකීමක් ඔබට ලබා දීමට මෙහි ශබ්දය අප stereo ක්‍රමයට සකසා ඇත, එහෙත් ඇතැම් ස්වල්ප ප්‍රෙක්ශකයන් කීප දෙනෙකුට එම හෙතුව නිසාම වැඩසටහන ඇසිමේ බදා ඇති බව ඔබේ comment වලින් හැගී යයි, ඔබ එවැනි අපහසු තාවකට ලක් උවහොත් එය මග හරවා ගැනීම සදහා වෙනත් ශබ්ද පද්ධතියක් ඇති උපාංගයක් බාවිත කරන්න නැති නම් මෙම වැඩසටහන බා ගත කොට නරබන්න, ඔබ පත් වු අපහසු තාව පිලිබද අපේ බලවත් කනගාටුව.
Nuwan overall sounds adui kohomath me chanel eke , meka balala wena video ekak balanakota speaker dedaranawa
O
පරනවිතාන මහත්මයාට පසුව සිගිරිය ජනතාසන්තක කල හොදම බුද්ධිමය වැඩපිලිවෙල. ඔබ සැමට ස්තුති.
ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක් 👏👏👏
ඔබලා ගත් වැයම සාර්ථක වෙවා
This program brings my memories of old Welanda seewaya. No noisy background music, animations, pop ups or advertising headlines and only the program in 100%. Great work and you are leading by example to mainstream media. Thank you
දිගටම මෙවැනි වූ විශිෂ්ට වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා
මෙම මාපාගල හදුන්වා දෙන අති විශිශ්ට අවස්තාවේදී මෙම ස්තානය පුන පුනා බාස් මඩුව කියා හැදින්වීම සහ දැක්වීම නිවැරදි යයි නොදකිමි. මහා සීගිරි ව්‍යාපෞතියේ දැවන්ත මෙහෙයුම් ස්තානය ලෙස නිවැරදි කරන ලෙස කරුනවෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
මාර වටින වැඩක් මේක. ජය ඔබලාට.
Thank you, Sir
Thanks for the presentation and the concern, excellent !!
(Can barely hear the professor, but the host is extra loud).
Thank you so.. much sir🇱🇰🇱🇰🇱🇰
Thanks so much ❤️🙏
Good preliminary program before rediscovering sigiriya
සුපිරි !
10:48 "නගර දියුණු කරන්න බැහැ කෘෂිකර්මයෙන් පමණක්" වර්තමාන දේශපාලකයොත් වටහා නොගත්ත කතාවක් සර් .අපිට අද දියුණු වෙන්න බැරි උනෙත් කර්මාන්ත දියුණු නොකර කෘෂිකර්මයෙන්ම ගොඩයන්න හදන නිසා.
100% ඇත්ත.
අනිවාරෙන්
Still in Stone Age, no apparent development in agriculture
Thanks, very interesting
මෙම වැඩසටහන් පෙලට ඉංග්‍රීසි බසින් පරිවර්තන වැකි ( subtitles ) යෙදිය හැකි නම් විසල් විජාතික ප්‍රේක්ෂක ජනතාවක් ඉන් ඵලප්‍රයෝජන ගැනීමත් , අපේ ඉතිහාසය පිළිබඳ ජාතික අවධානයට ඔබ්බටගිය පුළුල් අවධානයක් යොමු වීමටත් හේතුවේ යැයි නිහතමානීව යෝජනා කරමි.
good luck neth
supiri
very very good
Thank you for giving is valuable information. If you can use a drone to get aerial view of mapagala and the complex , it will be great 👍....
Awesome.
hoda vadasathanak godak vatinava
සිගිරිය මහා වැව හිදුනේ කොහොමද? ඒ වේල්ල කොතැන සිට කොතැනට කදු යා කරමින් ඉදිවෙලා තිබුණද?
🎉❤
පව් ඒ රෝම කාසිවල අය්තිකාර වෙළෙන්දෝ.ඒ දවස්වල ඔය කාසි නැතිඋනාම පනදාගෙන හොයන්න ඇති...
නාන්න ඇවිල්ල කාසිය වැටුනද මන්ද..
stereo sound needs to be swapped from left to right. professor's voice comes from right side it needs to come from left side. really confusing while using headphones. Good try though. just have some sense while trying new things.
👍👍👍👍👍
සීගිරිය ඉදි කලෙ කාශ්‍යප ද මයදාන -රාවන ද
Sigiriya hadala thiyanne Mayadanawa thuma bawath. Pasu kaleka Awurudu boho kaalayakata passe king kasyapa methana padinchiyata awith Sigiriya nawatha prathisanskaranaya kota, parani nirmana yali goda naga athi bawa mage adahasayi.
සීගිරි ගලෙහි පහල ඇති ගුහා පිළිබඳව විවරණයක් ලබා දෙන ලෙස මහාචාර්ය තුමාගේ න් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි ,
හැම වැඩසටහනක් ම මෙහෙම කරන්න පුළුවන් නම් හොදයි
mono mic deke sound depatten wena wenama ahenne
no sound when Prof: speaks.
,ඔබගේ සියලු සොයාගනීම් අපට එතම අගෙඉ. මාපලගම යන ව්සගම් මෙටතනට සම්බන්දයක් තිබේද? ගාල් ලෙ ගමක් නම් thibඑනවා a නමින්
EnWa
පට්ට ගේමක් දීලා තේරුම් ගත්තේ 😁
thanks all
Soma dewa mahattaya Walagama kiyala gamak tiye oya wagema tama wawak tibunalu walagamba rajjuruwange maligawa tibunalu walagambage maha gedara lu .maligawa tibuna gala tiye . Kamati nm tikk hoyala balanda mn wistara kiyannm.
❤❤❤
💓😇
සීගිරියේ වැව් බැම්මේ දිග 8.5km නම් වැවේ ප්‍රමාණය ඉතා විශාල එකක් විය යුතුය(බොහෝවිට කලා වැවටත් වඩා). ඉතිහාස කතාවට අනුව ධාතුසේන රජු තමන්ගෙ එකම වස්තුව ලෙස කාශ්‍යපට පෙන්නුවේ කලාවැව ලෙස කියවේ. එසේ නම් සීගිරියේ වැව ඉදිකලේ ධාතුසේන රජුගෙන් පසු කාලයේද? ඉන් පෙර ඉදිකලා නම් රජු දැන සිටිය යුතුය. නැතිනම් ඉතිහාස කතාවෙ යම්කිසි පරස්පරයක් තිබේද?
මහාවංසය නම් ශ්‍රෙෂ්ඨ පොත ක්‍රමිකව අධ්‍යනය කරනකොට 👹️ පොඩි අඩු සැලකිල්ලක් දක්වලා තියනවා කියලා තෙරෙනවා..
Sounds hari na ane
කසුප් රජු මේසා සුව්සෙස් කර්තව්‍යයන් රැසක් කර තිබීම සමග එතුමන්ගෙන් පසු පාලන බලය අත්කරගත් මුගලන් රජු කර ඇති එවැනි යම්වූ කර්තව්‍යයන් එකට ගෙන බැලීමේ දී හිස් තැනක් පෙනනව නේ ද, මේ පිළිබඳව ගරු මහාචාර්‍යතුමන්ගේ අදහස් දැන ගැනීමට සතුටුයි.
50-2 කොටස තිබෙනවාද
th-cam.com/video/Nmh8worDRSI/w-d-xo.html
me programme ake raj sir katha karana mukuth ahenne na.
කාෂප රජු අදත් අවීචි මහා නිරයේ දුක් විදිනවා ඇති.එතුමන්ට යම් දිනක එය්න් මිදී මය්ත්‍රී බුදුන්ගේ දවසේදිවත් නිවන් ලබන්න පින් ලැබේවා!!!!
අලකොලංග කියා ගමක් නුවර පලතේ තිබේ මෙයට සම්බන්දයක් තිබේද. මේ නම් ඇති අය මේ පළාත් වලින් ආවද දැනගැනීමට kamathie
අවම වශයෙන් ගඩොල් l පාවිච්චි kare... me අවුරුදු 5000k පරණ nasa... මොකක්ද e kale තනිකරම කළු gal nirimana තිබ්බෙ .. oka කාශ්ෂප kare naha කියන්න හොඳම සාක්ෂි ඕවා.. පසු කාලීනව ගඩොල් යුගයේ හිටපු කාශ්ෂ්ප ඒවාට ගඩොල් නිර්මාණය එකතු කරා
කාෂ්ශප සීගිරිය සැගවිමට යොදා ගත් තැනක්
කිසිසේත් නැත. එසේ නම් ඔහු ඉදිරියට යයිද? හැංගිලාම ඉන්න තිබුණා නේ.
මහාචාර්ය තුමනි මීට ටික කලකට පෙර සීගිරියේ තියෙන තවත් බිතුසිතුවම් කිහිපයක් හා කුරුටු ගීත කිහිපයක් විදේශගත ලාංකීය පුරවැසියකු වන ආචාර්ය බෙනිල්ඩස් විසින් මහත් පරිශ්‍රමයක් දරා සොයා ගත්තා නේද ?
නමුත් ඔබ තුමාවත් ලංකාවේ වෙනත් කිසිම පුරාවිද්‍යාඥායෙක්වත් ඒ පිළිබඳව කතා නොකරන්නේ ඇයි ?
එතුමා විසින් කරන ලද ඒ අනාවරණයන් ශාස්ත්‍රීය වශයෙන් පිළිගැනීමේ අපහසුතාවයක් පවතින නිසාද ?
ඒ බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට හා ජනතාවට නැරඹීම සඳහා අවස්ථාවක් ලබා දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ ද ?
e de gana danaganna widihak kiyanwada?
kashshapa 🚫 neme Mayadanawage👳🏾♂️ vishwa karma wadak thama oka
Kasshapata kalin rawana hitiye rawanage siya yitiye sigiriye neda kauda oka kalimma heduwe mayadanada
රාවණා යුගය හන්ගාලා කරපු කාතවක් 😀
😃😆
රාවණා කියල රජෙක් ලංකාවෙ හිටිය කියන්න කිසිම පුරාවිද්‍යාත්මක සාක්කියක් නෑ. වාල්මිකී ලියපු කතාවක හිටපු චරිතයක් විතරයි. ලංකාවෙ මිනිස්සු ඔය රාවන කියන චරිතෙ ගැන දැනගත්ත කියන්නෙ සුද්දගෙ කාලෙ ලංකාවට ආපු ඉන්දියානු වතු කම්කරුවොන්ගෙන් කියල තමයි කියන්නෙ.
ඇයි මේ මෙතුමාට පහර ගහන්නේ..
facebook.com/171650076778011/posts/718681835408163/
❤