Dr. Somadeva thank you for your exposition of the relatively obscure aspects of Sri Lankan history. We are in a position now to relegate myth from evidential historical data. This to some extent clears up the mist of assumed falsities that sorround actual facts. In the process you may have to face negative criticism but don't worry Keep up the good work.
Nuwan, oba oya karagena Yana widiyatama program Eka Karan yanna, mun ma kiyana kiyana dewal karanna moko api gewala nemeine balanne. Ape unta nikan dunnath waradi hoyanawa. Moda yakku
රාජ් සෝම දේවයන් වර්ත මාන උගත් බුද්දිමත් යෝධයෙක් ඔබ දෙපලටම සිවුහෙලයේම ප්‍රනාමය
මමත් බලන්නෙ අප්‍රිකාවේ ඉඳන් .පරක්කු වෙලා හරි මට මේ විදියට අහන්න බලන්න පුළුවන් වුනේ මගේ පිනකට හෝ වාසනාවකට කියල මං හිතනවා.ගොඩාක් පින් මහාචාර්ය තුමනි .නුවන් සර් ඔයාට ගොඩක් පින්.තිසරණ සරණේ ආනුභාවයෙන් ඔබ දෙපළට දීර්ඝායුෂ ලැබේවා .
අය්යෙ ඔයා africa වල පුරවැසිකම අරන්ද ඉන්නෙ ? රට හොදයිද ? මිනිස්සු
@@bingolesa හ්ම්ම් ...එයාල හොඳයි .අපේ රටේ වගේ නෙවෙයි එයාලගෙ මිනිස්සුන්ට එයාල හරිම ලෙන්ගතුයි ..ආදරෙයි ..කරැණාබරයි..ජාතියට ආදරෙයි .අපේ අය වගේ කවුරුත් කාටත් ඊර්ෂ්‍යා නැහැ ..දුප්පත් අයට තියෙන අය උදව් කරනවා.එක්කහු වෙලා.අව්ව සැරයි කාලයකට...ලංකාව වගේ සුන්දර ලස්සන දේවල් නැහැ ..දේශගුණයත් ලංකාවෙ වගේ නෙවෙයි
නුවන් අය්යා ඔයා ඉන්නේ ඇවිදන පුස්තකාලයක් ඉස්සරහ. ගොඩක් ආදරෙයි මගෙ රටේ ඉතිහාසයට. 🙏🙏🙏❤️❤️❤️❤️
KATAWA HARIYATAMA HARI.✴️✴️✴️✴️
හරිමපැහැදිලිඉතිහාසකතාවක්තර්කසහිතවලබාදිමගැනස්තුතියි
Jayawewa sir.
සිංහල ඉතිහාසය නැවත අවුස්සලා සිංහලයා තුල අතීතකාමය ඇති කරලා මේ රටට මේ හෙළයට නැවත ආදරේ කරවන්න මේ වැඩසටහන ගොඩක් වටිනවා සහ වැඩසටහනටම ගැලපෙන දක්ශ නිවේදකයෙක්
Magula thamayi,,daksha niwedakayek mage ...uka... program eken kaalak yanakan uge pamporiyak gahawa,,minissunge kaale kanna epa ohoma...!
😢❤😂🎉😢😅😊Pp😊😊
අපි අතීතකාමයේ හිරවුන ජාතියක් .පාලකයො ඒවා පාවිච්චි කලා ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න
සමහරු කැමති නෑමේවා එලි දක්වනවට,උං හිතන්නෙ මහින්ද නැවත බලයට ගේන වෑයමක් කියලා ඉතිහාසය ඒ තරම්ම උන්ට ඇලජික්
කියන්න බැරිතරමි වැදගත් වැඩසටහනක්!
ඔබ කන්ඩායමෙ සියලුම දෙනාට අපගේ ජාතියෙ ප්‍රනාමය .
මහාචාර්ය තැමණි අපගේ ජාතියට වැරදුන තන් වැරදිවිච විදියන් එයට හේතැ උන දේවල් සහ අපටඑයින් ගොඩ හැකිවිදියත් ඉතිහාසයෙන් කරැනු අරගෙන වෙනම වැඩ සටහනක් කරනුමැනවි. අජිත් සමරතැංග ඔස්ට්‍රිලියාවෙ සිඩනිනුවර සිට.
ගුවන්විදුලියට පමණක් කලානමි මට කවදාවත් මෙ කතාව ඇහෙන්නැ ස්තුතිය
අනිවාර්යයෙන්
😊😊
@@ChthurangaBuddhikaममचतयरँँँगयकयत
Aniwarenma❤
සෝමදේව,සර් ගේ කතා ශෛලිය අහනකොට පුරාවිද්‍යාව හදාරන්න හිතෙනවා..❤❤❤❤❤❤
සොමදේව සර් නොහිටින්න මගේ අවදානය මේ වැඩසටහනට නෙලැබෙන්න ඉඩ තිබුන. ඉතාම හොද වැඩක්.
නුවන් ලියනගේ මහත්මයා...මහාචාර්‍ය තුමන් සමග එක්ව කරන මෙම වැඩසටහන ඉතාමත් වටිනවා...ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් සමග තවතවත් මෙවැනි අගනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට යෝධ ශක්තියම ලැබේවායි ප්‍රාර්ථනා කරමි...........
බොහොම ලස්සන වැඩසටහනක්
ආසයි බලන්න ආසයි අහන්න
දසමහා යෝධයන්ගේ යෝධ බල යෝධ ශක්තිය වැඩියි නේද sri
තල් ගස් පොල් ගස් උදුරන්ට තරම් ශක්තියෙන් 👍👍
ඇත්තටම වටිනා මාතෘකාවන් ගැන කතා කරන වටිනා වැඩසටහනක් .... සුභ පැතුම් ❤
මෙම වැඩ සටහන හොය හොයා බලනවා ඔබට දීර්ඝායුෂ මැතිඳුනි
බොහොම ස්තුතියි නෙත් fm එකට මේ වගේ වටිනා වැඩසටහන් ගේනවට
ගොඩාක් හොද වැඩසටහනක් සර්, විය යුතුම කථිකාවක් මේ සිද්ද වෙන්නේ, දිගටම කරගෙන යන්න දෛර්ය ශක්තිය ලැබේවා
අනිවාර්යයෙන්
Dr. Somadeva thank you for your exposition of the relatively obscure aspects of Sri Lankan history. We are in a position now to relegate myth from evidential historical data. This to some extent clears up the mist of assumed falsities that sorround actual facts. In the process you may have to face negative criticism but don't worry
Keep up the good work.
Tks
👍
ජයවේවා පත්තරමල්ලි ආදරෙයි,,,,
ගොඩාක් හොඳ වැඩසටහනක් නුවන් හොඳින් කරනවා අපෙ සර් හොදින් පැහැදිලි කරනවා ඔබ දෙපලට ජය වෙිවා
Srilanka අමිමා මගේ❤
නුවන් අයියා නෙත් fmබොහොම පිං ස්තූතියි ,මේ විශිෂ්ඨ අතීත කියවීම වටින වීඩියෝවක් ලෙස එක් කරනවාට නෙත් කියන්නෙ මන් දකින විදියට අහන්න අහලා දෙයක් ගන්න තියන එකම FM එක නෙත්💯❤️
ඉතා වැදගත් වැඩ සටහනක් .ඉදිරියටත් කරගෙන යාමට ඔබතුමන්ලා හට යෝධබල යෝධ ශක්තිය ලැබේවා .✌🌹
රාජ් සෝමදේව සර් 🥰
ආයූබොහෝවේවා..! සර්.
Thank you , very informative and interesting 🎉
You two doing a great job❤
Thank You Mr. Raj Somadewa and Mr. Nuwan Juud
හරීම වටිනා වැඩ සටහනක් ❤❤❤❤
තෙරැවන්සරණයි ඔබතුමාට 🙏
ඔබ තුමාට බෝහෝම ස්තූතියි. ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි.🙏🙏
ඉතාමත්ම වටිනා වැඩසටහණක්. නිවේදක මහත්මා වශයෙන් ඉතිහාස හා ආගමික දැණුමක් ඇති අයෙක් තෝරාගත්තානම් තවත් වටිනවා.
සාදු සාදු සාදු. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙව
හොද වැඩසටහනක්..ගොඩක් episode බැලුවා..නියමයි..
ඉතා විශිෂ්ට සංවාදයක්.
හරිම ආසාවෙන් අහන ,බලන ඉතාමත් වටිනා අදහස් කියාදෙන වැඩසටහනක් .ආදරෙයි ඔබ සැමට.බුදු සරනයි දෙවි පිහිටයි පරෙස්සම් ආදරෙයි
පලවෙනි විජයබාහු රජතුමා තමයි තනිවම සේනා සංවිධානය කරගෙන ඉතාම දුෂ්කර වැඩකටයුත්තක් කරල බලගතු සොලි රාජ්‍යකට එරෙහිව සටන්කර පොලාන්නරැව රාජධානිය කරගත්තෙ. එතුමා ගැන අපේ අය කථා කරනව මදි කියලයි මම හිතන්නෙ. මම හිතනව දුටුගැමුණු රජතුමාට වඩා අති දුෂ්කර කටයුත්තක් විජයබා රජතුමා කරා කියල. මහාචාර්ය තුමා ඒ අවස්ථාවට එනකොට හරියට ඒක තෙරැම් කරයි
අනිත් රජතුමා දෙවනි පරාක්‍රමබාහු රජතුමා..
@@warnasamika ඒක හරි මට ඒක අමතකවුනා. ඔබට ස්තුතියි.
විජයබාහු 1 රජතුමා ඉතාම දුෂ්කර කටයුත්තක් ඉතා මහන්ඝියෙන් ඝිදුකලා. එ්ක අවිවාදයෙන් පිලිගතයුතුයි.🙏🙏🙏
2වෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි ඔක්කොම පැරැද්දුවේ ඒත් කතා කරන්නේ පේළි කීයද පොත් වල...
මට හිතෙන්නේ wijayabahu රජු තම හොඳා ම රජු
ජය වේවා ඔබ දෙපලට
මගේ ප්‍රියතම වැඩසටහන
ඔබ තුමා අපට සම්පතක් තෙරුවන් සරණයි ඔබ සැමට
බුදුන් වහන්සේගේ දාතු න් වහන්සේලා සේරම ලංකාවේ තියෙන්නේ ඇයි......??
Dear Sir.
I am waiting for the episode of King Walagamba as He is my hero.හිතවත් මහතාණෙනි.
වලගම්බා රජු මගේ වීරයා බැවින් මම කථාංගය එනතුරු බලා සිටිමි.
..
.
. . Mk
ඉස්තරම් සෝමදේව සර් ❤️
Hodata pahadili karanawa lassanai❤
ආදරෙයි හැමදාමත් ඔබ depalata....💖💖🙏🌟💪
ලංකාවේ පිනට පහල වූ ගෞරවනීය රාජ් සෝමදේව මහතා හා ලංකාවෙ පිනට පහල වූ නෙත් එෆ් ඒම් ❤❤❤❤❤
ඔබ දෙපලට තව තවත් ධෛර්යය ලැබේවා
පුලුවන් තරම් මේවගේ videos shear කරන්න අපේ රට ගැන හැමොටම දැන ගන්න
අවුකන පිලිමය සහ භරන ගැන කතාවක් අහලා තියෙනවා ඒක දැන ගන්න අාසයි.
කාගම සිරිනන්ද හාමුදුරුවන්ගෙ වීඩියෝ එකක තියනව අව්කන පිළිමය,කලා වැව, බරණ ගැන හොද පැහැදිළි කිරීමක් තියනව හොයන බලන්න.
හරිම වටිනවා ගොඩක් පි🙏🙏🙏🙏🙏🙏
අගෙයි
මහාචාර්යතුමා කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක්......
ඉතාම වට්නව
Thank you very much sir 🎉
ආකර්ෂණීයයි
Oba thumaata godak pin. ape itihasaya apita kiyadeema ga na..
බොහෝ ම පින් සර්
19:16 !දසමහ යෝදයන්ගේ නම් සොයන්නන්ට වැදගත් වෙඉ"🙂
අහන්න අහන්න ආසයි..!!!
එපා වෙන්නෙ නම් නෑ
ඉතාමත් හොඳ වැඩසටහනක්
Great job sir thank you
great program
ආඩම්බරයි ❤️
මම a\L වලට ඉතිහාසය කරනකොට මට මේ චැනල් එක හමුඋනානම් අනේ 😥😥
@Ravindu Kasun ඒක හරි බං උබ හරි මචෝ
වැඩක් නෑ බං ඒලෙවල් පේපර් බලන උන් මේවා දන්නෑ
සිලබස් එකේ ඒවා වලට තමා බං ලකුණු දෙන්නේ
I think he is the greatest historian by far
...but, he is not a historian, technically; he is an archaeologist.
Nice Programme !!!! ❤️❤️❤
හොද වීඩීයෝවක් දිර්ඝායු වේවා!!!!!!!!!!
Good work, excellent 👍👍
Stunning
Please keep it up good work. All the best to your channel
යෝධයෝ කියන්නේ චිත්‍රපට වල ඉන්න යෝධයෝ වගේ කියනව නෙමෙ වෙන්දැයි.
හොද උදාහරණයක් දැනටත් ඉන්දියාවේ රෙස්ලින් වල ඉන්න ග්‍රේට් කාලි #greatkhali
සාමන්‍ය මිනිහෙකුට මෙයාල යෝධයෝ තමා, අඩි 10ට කිට්ටුයිනෙ, මේ වගේ අය සාමාන්‍ය මිනිසුන් ට වඩා සාමාන්‍යයෙන් විශාල සෙටි එකක්ම රෙස්ලින් වල ඉදල තියනවා, මේක යෝධ පරම්පරාවක් නෙමෙ ජාන විකෘතිතා හෝ හෝමෝන වෙනසක් වෙන්න පුළුවන්, මේ වගේ අය හමුදාවට විශේෂයෙන් එකතු කරගත්ත වෙන්න පුළුවන් , මේවගේ අය වෙන්දැයි
♥️👌🥰🙏🇱🇰
යෝධ කියන වචනයේ තේරුම සාමාන්‍ය අයට වඩා අතිවිශේෂ හැකියාවන් දක්ෂතා සහිත යුධ භටයන්.ඉංග්‍රීසි Champion වචනයට සමානයි.මේ අය අතිවිශාල අමනුෂ්‍යයන් නොවේ.මනුෂ්‍යයන්,නමුත් විශේෂ දක්ෂතා සහිත අය.
Marama wadagath
ශරීර ශක්තිය ශරීර ප්‍රමාණය ශරීර වර්ණය සියලු දේම එන්නෙ බුදුදහමේ ඉගැන්වීම අනුව කර්මානුරූපීව මාඇසූ දේශනාව සඳහන් වෙලා තිබුණේ
ගොඩක් ස්තුතිය
ඔබට දීර්ඝ ආයුෂ සර්
Nuwan, oba oya karagena Yana widiyatama program Eka Karan yanna, mun ma kiyana kiyana dewal karanna moko api gewala nemeine balanne. Ape unta nikan dunnath waradi hoyanawa. Moda yakku
බද්දෙගම. සන්දරවල තියෙන දුටුගැමුණු රජමහා විහාරයේ දුටුගැමුණු රජ තුමාගේ සියලුම යෝධයන් බලාගන්න පුලුවන්.
Excellent program. I am watching this from Australia. Great work.
Sir ..thanking you s for teaching us.....🙏
වේළ කියන්නේ නායකයා ප්‍රධානියා කියන තේරුම් දෙන වචනයක් විය හැකි ය. වේළුසුමන යන්නෙ ඇත්තේ වේළ නොව වේළු යන්න ය. වේළු කියන්නේ පාලි බසින් උණ ගසට. සුමන යන්න ඔහුට ගෙදරින් යොදපු නම විය හැකිය. කුඩාකල උණ පදුරක් පිළිබඳව වන යම් සිදුවීමක් වේළුසුමනගෙ කතාව හා ඇත. කුඩා කලම සිදු වූ එම සිදුවීම මත සුමන යන්නට වේළු එක්වූවා ද විය හැකිය. (අදහසක් පමණි)
වේළු කියන්නේ උණ පඳුරට පිරිත් පොතේ හුඟක් ඕක තියෙනවා (සාවත්තියං විහරති වේළුවනේ කලන්ඳක නිවාපේ) ආදි වශයෙන්
Budu saranai
Harima watina wadasatahanak
තෙරුවන් සරණයි
Thanks
best sir
Thanks you !!!!!!!!!!!!!!!!!!!!!!!
Niwedakayo kihipa denai inne me rarata wadak karana..e ararin nuwan aiya..arawinda aiya ehalinma innawa..deerghu wewa...
THANKS SIR
මගෙ ආසම විෂය ඉතිහාසය අපිට විශ්වාස කරන්න පුළුවන් පුරා විද්‍යාව පමණයි මොකද ඔබතුමාලා වගේ නිහතමානී මහාචාර්යවරු පමණයි සත්‍යය කතාකරන්නේ මම රාජ් සෝම දේව මහාචාර්ය තුමා ඔබතුමාටත් NU 1'S VLOG You Tube චැනලය කරන නුවන් ජූඩ් ලියනගේ මහත්මයාටත් ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සුනාමි වචනය ,විශ්ව විද්‍යාලයේ ,භූගෝල විද්‍යා දේශනයේදී, " "සුනාමි තත්වයක්ද ඇතිවිය හැක" යන්න සදහන් වූ බව මතකයි. මෙය 1965- 1968 කාලයේය.
Samaja bawithayata wachanaya paminima gana professor kiyanne. 😊😊
Full vedio eka balanne kohomada
බොහොම ස්තුති ❤️🇱🇰🇱🇰🇱🇰
Good program..
ඔබ අදර්ශමත් නිවෙදකයේක් 🖐️
මම එකඟ නැහැ. සෝමදේව මහත්මයගෙ සමහර කතා මැදින් අදාලම නැති විකාර දේවල් කියනව. අන්තිමට සොමදේව මහත්මයට කියපු එකත් අමතක වෙලා වෙන තැනකින් ආය කතාව පටන්ගන්නව. හොඳ කතා ගොඩක් මගහැරිල තියනව එහෙම.
මහාචාර්ය තුමනි, අසෝක අධිරාජයා ලංකාවට ශිල්පීන් ඵවන අවස්ථාවේ ඵහි ගොඩනැගිලි කර්මාන්තය සදහා ගඩොල් යොදා ගැනීමත් ලංකාවේ කලු ගල් යොදා ගැනීමත් පිලිඞදව කරුනාකර පැහැදිලි කර දෙන්න.
thanks 🙏
යූටියුබ් එකට දාන එකට බොහෝ පින් අපි පිටරට ඉන්න උදවිය
Great 👌
අශෝක අදිරාජයා තනිකර මනෝමූල මෙහෙයුමක් කලා අපි ඒ උපායට අහුවුනා අව්රුදු 2500 ඉදල අපේ ඉතිහාසය මැකුවා අදටත් මකනවා ඕක තමා තිත්ත උනත් ඇත්ත
buddadarmaya genapu ekath waraddakda
@@legendofclash4206 වරදක් කියන්න බෑ අපි දැන් ඒකට අනුගත්වෙලා නමුත් අපි අශෝක අදිරාජයාගෙ උපායට අහුවෙලා අපේ ඉතිහාසය සියලු ශාස්ත්‍ර ඒකෙන් යට වෙලා
මොකද්ද ඒ කියන්නෙ?
බෞද්ධාගමට කලින් තිබුණේ හින්දු ආගම කියල පිළිගන්නවද එහෙනමි
@@පැතුම්රාජපක්ෂ හින්දු ආගම නෙවෙයි... ඔයා බොර දියේ මාළු බාන්න එපා... මළ යකුන් ඇදහීම, ගස් ,ගල් ,පර්වත,හිරු , සදු ආදීන් ඇදහීම තමයි සිදු කළේ.....
Sir Raj Somadewa 🙏😍
Super
නුවර කලාවියේ අදටත් නම් තබන්නේ පියාගේ නම මුලට යොදා දෙවනුව දරුවාගේ නම යෙදීමෙනි.
සර් කියනදෙ හොදින් අහන්න.
පුංච් කාලේ උන පදුරක් ගලවපු නිසා *වේලු සුමන* යන නම ලබුනා කියල මම අහල තියෙනවා ...වේලු කියන්නෙ උන ගස් වලට
සර් විස්තර කලේ " වේල" කියන වචනය.ගැන
වේලුවනාරාමය = උණ වලින් සෑදු ආරාමය
Sanskruthiye swarupaya khomda pathirenne kiyla wisthra krnna puluwanda.warthamanaya wage kisidu diyunu sanniwedana thakshanyk nomathi kaleka khomda rate ek sthanaya idagena niwaradiwa rajya palanaya sidu kare kiyna de pilibadawath wiggrahayak krnna puluwan nm watinwa
ජය ශ්‍රී
🙏 🙏 🙏 ස්තුතියි ජය ශ්‍රී ✌