සීගිරියේ ජල විශ්මය | SIGIRIYA | சிகிரியா | Unlimited History Sri lanka Episode 52 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 318

  • @givansandeepa444
    @givansandeepa444 2 ปีที่แล้ว +16

    මමත් පුරාවිද්‍යාව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්.. ගොඩ්ක් ආඩම්බර වෙන්න පුලුවන් වැඩසටහන්ක්.. ජය වේවා බුදුසරණයි !!

  • @onlife2055
    @onlife2055 3 ปีที่แล้ว +101

    විහිළු කියලා කුණු හරුප සහ කිසිදු හරයක් නැති දේවල් තියෙන ලංකාවේ යු ටියුබ් නාලිකා වලට තිබෙන සහයෝගය මෙවන් නාලිකා වලට ලබා දෙන්න....🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +78

    ඇස් වලට කඳුලු එන තරම් අපේ රටේ හිටපු මිනිස්සු ගැන ආඩම්බරයක් දැණුනා ❤ ඔබලා හැමෝටම ගොඩාක් පින් මෙවැනි වැඩසටහන් කරනවට ❤

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 3 ปีที่แล้ว +1

      Mahaththayo, Dan-inna-Babala-Kohomada ?

    • @ishrulz0011
      @ishrulz0011 3 ปีที่แล้ว +1

      Oyath nathi thanak na neda 😁

    • @ranjithkumara6026
      @ranjithkumara6026 2 ปีที่แล้ว

      ❤️

    • @madushansanjiwa2740
      @madushansanjiwa2740 2 ปีที่แล้ว

      @@bandulaunanbuwa5212 000

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata ปีที่แล้ว

      ඔබට ආඩම්බර හිතුණට මටනම් ලැජ්ජ හිතුණ. සීගිරිය හදාගෙන ගෑණු අන්තපුර හදාගෙන රජ්ජුරුවෝ සුර සැප විඳිද්දී ඒ කාලෙ මිනිස්සුත් වහල්ලු වගේ ඉඳල තියෙන්නෙ. සාමාන්‍ය මිනිහෙක්ගේ එක ගෙයක් ඒ කාලෙ තිබිල හම්බ වෙලා තියෙනවද? මිනිස්සු ටොයිලට් ගියෙත් කැලේට. ලැජ්ජයි.

  • @kimsooyun690
    @kimsooyun690 3 ปีที่แล้ว +50

    අපිව අදුරෙන් ආලෝකය කරා ගෙනයන මහාචාර්ය තුමාට ස්තූතියි .....!❤️❤️❤️

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +25

    සීගිරි බලකොටුව යනු මාධ්‍ය ප්‍රචාරයකි. මෙය කලාගාරයක් බව කුමාරතුංග ශූරීන් කියා ඇත.අපේ ඉතිහාසය ගැන එතුමා පැවසූ බොහෝ දේ නිවරද බව දැන් පෙනේ. සෝමදේව ශූරීන්ට ශුභ පතමු.

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว +31

    රාජ් සෝමදේව ... හෙළ රජුට ණයයි අපි... ඔබතුමාට පිං සිද්ද වෙන්න අපි ඉතිහාසය නිවැරදිව දැනගත්තා........ සිංහල ඉතිහාසයේ පුනරුප්පත්ති .....රජු ඔබයි....🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏.......

    • @indirabulathsinghala3152
      @indirabulathsinghala3152 3 ปีที่แล้ว

      ඇ‌ත්තතමයි එය.ඒ‌ වගෙම නුවන්
      නෙත් වලටත් ස්තුති කරමු.

    • @indirabulathsinghala3152
      @indirabulathsinghala3152 3 ปีที่แล้ว

      Neth. FM

  • @oldmemoriesoflife8094
    @oldmemoriesoflife8094 3 ปีที่แล้ว +6

    සර්... ඔබට ආචාරය .. ඔබ අපේ පැත්තෙ නොදන්න තැනක් නෑ. වගේම මේ අවට අපේකම රජයපු තැන් ගොඩක් ඔබ ගොඩ ගත්තා. සත්තකින්ම ඔබ සම්පතක් 🙏

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 ปีที่แล้ว +1

    විශිෂ්ඨ වැඩසටහනක්..... දැනුමෙන් ස්ව්‍යංපෝෂිත කිරීමේ මහඟු කර්තව්‍යට ගොඩක් පිං

  • @thusithabandara9397
    @thusithabandara9397 2 ปีที่แล้ว +3

    ඉතා ම වැදගත් විශිෂ්ඨ වැඩසටහනක්..ස්තූතියි

  • @priyanthast9496
    @priyanthast9496 3 ปีที่แล้ว +12

    හොද වැදගත් වැඩසටහනක්

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว +6

    අපේ පුරාවිද්‍යා වටිනාකම සොයා යන ගමනේ ජනතාව ජනතාවත් කරන ඔබතුමන්ලාට ජය /සතුට ,,

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 3 ปีที่แล้ว +18

    මහාචාර්ය රාජ් සෝමදේව සර් ව අපේ රටේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා විදිහට පත් උනා නම් මීට වැඩිය රටේ ඉතිහාසය නැවත ගොඩගන්න පුලුවන් ,,,

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තුතිය තෙරුවන් සරනයි

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue 3 ปีที่แล้ว +3

    හොඳ වැඩසටහනක්. විශේෂයෙන්ම අපේ තිබ්බ තාක්ෂණය ගැන හොඳ නිදසුනක්.

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +3

    බුදුසරණයි ජයවේවා

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +16

    එදා සැබෑ සීගිරිය
    මෙදා පරිගණක ඇසින් නිර්මාණය කරන්න පුළුවන් නම් සම්පූර්ණයෙන්ම (සම්පුර්ණ සීගිරි රාජධානියේ උපකල්පිත පරිගණක සිතුවමක්)
    ඒක ඉතා වටීවී

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 3 ปีที่แล้ว +7

    සීගිරිය ගැන තියන මිථ්‍යාවන් වනසන්න තියන හොදම මූලාශ්‍රය තමා අන්ලිමිටඩ් හිස්ට්‍ර්‍. සුබ පැතුම්. ජේසු පිහිටයි.

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 3 ปีที่แล้ว +5

    සීගිරිය ගැනඅපව දැණුවත් කලාට මහාචාර්ය තුමාට ගොඩාක් ස්තුතියි.

  • @anjaliweerasekara384
    @anjaliweerasekara384 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර්

  • @arunamanjula9687
    @arunamanjula9687 3 ปีที่แล้ว +3

    නුවන් ඇත්තටම මහාචාර්ය තුමා සමග අපට ඉතිහාසය ගැන ලබා දෙන දැනුමට ගොඩක් ස්තුතියි. වැඩසටහන තවත් හොඳින් කරන්න ඔබ දෙපලට සහ නෙත් එකට සුභ පතනවා

  • @prabhathkanishka3184
    @prabhathkanishka3184 3 ปีที่แล้ว +9

    මේ නිර්මාණය කරද්දී අනිවාර්‍යෙන් ගුවන් තාක්ෂණය යොදාගත්තා. ගුවන් යානා කියන්නේ හෙළයන්ට අළුත් දෙයක් නෙවෙයි. ගමන් බිමන් කියන යුගල පදයෙත් බිමන් කියන්නේ ඉහළින් ගිය ගමන් වලට. මේ ගුවන් යානා ලාංජනය තියෙන සෙල්ලිපි ලංකාවේ තියෙනවා. අනික් අතට මේ හැම තාක්ෂණයක්ම ආවේ ඉන්දියාවෙන් කියන මතය මෙතනදී බිදෙනවා. ඉන්දියාවෙන් හැමදේම ආවනම් මේවගේ නිර්මාණ තියෙන්න ඕන ඉන්දියාවෙත්. ඉන්දියාවේ වැව් තියෙනවද? ලංකාවේ තියෙනවා වගේ වාරි තාක්ෂණයක් එහෙ තියෙනවද? කිසිසේත්ම නෑ. මෙහෙන් ඉන්දියාවට ගියා මිසක්, ඉන්දියාවෙන් මෙහෙට ආවේ නෑ. හැමදේම ඉක්මණින් එළිවෙයි......... හොඳ වැඩසටහනක් සුභ පැතුම් ඉදිරියට යං

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว +3

      නෝබෙල් තෑග්ග ගන්න පුලුවන් වැඩක් ඕක. ඔය විස්තර විකිපීඩියා එකේ දාන්න.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      ධාතුසේන රජතුමා ගේ කාල පරිච්ඡේදය.
      මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කරන්නේ ධාතුසේන කුමාරයාගේ චිත්ත ශක්තිය වැඩි දියුණු කරන්න. පරසතුරන්ගෙන් මව්බිම බේරා ගෙන දෙවැනි ගැමුණු කුමාරයෙක් හෙළබිම මත බිහි කරන්න.
      උන් වහන්සේගේ උත්සාහය සාර්ථක වුණා.

  • @sally-adayfrommydairy7624
    @sally-adayfrommydairy7624 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි. හොදට මතක හිටින විදියට විස්තර කලා. අනේ සම්පූර්ණ සීගිරිය ගැනම මේ වගේ වැඩසටහනක් කරන්නකෝ. මොකද අපි සීගිරිය ඇවිත් නිකන්ම සීගිරි ගල උඩට නැගලා යන්නේ ඇත්තටම අපිට ලොකු දැනුමක් නැති හින්දයි. ඒත් මේ විදියට දැනුම ලබා දුන්නම අපිට අවබෝදයකින් මේ සීගිරියට නරඹන්න පුලුවන් වේවි. අවබෝදයක් නැති කම නිසා තමයි නිකන්ම සීගිරිය නරඹ්ලා යන්නේ

  • @vimalayapa2211
    @vimalayapa2211 2 ปีที่แล้ว +1

    හරිම හරිම වටිනවා thanks from cyprus

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +3

    දැන් බලනකොට අපි දන්න ඉතිහාසය වැරදිනෙ....මට හිතෙනවා කැනීම් වලින් හෝ වෙන යම් ආකාරයකින් ඉතිහාසය සොයාගත්තත් ඒක 100%ක් ඇත්ත නෙවෙයි කියලයි,කාලෙන් කාලෙට ඒ කතා වෙනස් වන නිසා...මොනා උනත් මේ වගේ වීඩියෝස් වලට මාරම ආසයි.

  • @yasithaneranjan7272
    @yasithaneranjan7272 3 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වැඩසටහන් ❤️

  • @_Naturalwonders_
    @_Naturalwonders_ 3 ปีที่แล้ว +2

    Jaya wewa. ඉතාමත් විද්‍යානුකූල කතිකාවක්

  • @dumindawekadapola8794
    @dumindawekadapola8794 3 ปีที่แล้ว +1

    නියමයි සර් & නුවන් මහත්තයා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 2 ปีที่แล้ว +1

    වර්ථමාණයේ හෙළයින්ට හා හෙළයට අගෞරවයක් වන ලෙස කතා කරනා අතලොස්සක් වූ කළවම් පිරිසට තමන්ගේ වැරදි අදහස් නිවැරැදි කර ගැනීමට අපේ අතීත හෙළයින් කළාවූ මේ මහා නිර්මාණ ගැන ඉතාමත් පැහැදිලි වූත් නිරවුල් වූත් විග්‍රහය ට මෙයට සහ සම්බන්ධ වූ මහැදුරු තුමා ඇතුළු සියලු දෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය .

  • @anurakumara4574
    @anurakumara4574 3 ปีที่แล้ว

    (1)සීගිරි khashyapa rajatumage පිළිරුවක් හදන්න සීගිරිය atule janatavatath ..pitarata අයටත් දැකගන්න .....(2)mhavisala project ekak හැදුවා සීගිරි kasyapa rajatuma....සංස්කෘතික amativarayata bari una සීගිරියට එන අයට yanna පිරිසිදු වැසිකිළියk හදන්න bari una tavamath.....පිටරටින් ena අයට yannavath oda vasikiliyak හදන්න oba tumala යෝජනා කරන්න ඇමැතිවරයාta ...eka rate ගෞරවයට වැදගත් ..tnz sir වැඩසටහනta..nuvantath tnz

  • @udayangakarunarathna157
    @udayangakarunarathna157 3 ปีที่แล้ว +4

    ඉතිහාසය පිලිබද මෙවන් තොරතුරු ඉදිරියටත් අපට ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා..💪🏼❤️

  • @blackff5399
    @blackff5399 5 หลายเดือนก่อน

    ලංකාවේ ඉදලා තියන වැඩ්ඩෝ. ඇත්තටම සීගිරිය ගැන මෙච්චර දේවල් දැනන් හිටියෙ නෑ. ඒ වුනත් සීගිරියට යද්දි මේක හදපු හැටි හිතන්න ගියොත් මට පිස්සු හැදෙනවා ශුවර්.. ඇබ්බැහ්හියක් මේකනම්. මහචාර්යතුමාට නිදුක් නිරෝගි සුව.. දීර්ඝායුස. දැනුම් ගබඩාවක් පින් සිද්ද වෙනවා ජාති ජාතිත්.. ඇත්තටම ඇස් වලට කදුලු එනවා මේවා බලද්දි ඒ තරම් ආඩම්බරයි 🥺💗

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඉතා වටිනා විඩියෝ එකක් .අපේ ජාතිය ගැන අපට හැගිමක් නැ.ඉතාමත් කණගාටුවට කාරණයක් .

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว +14

    ⁣අනේ හැමදෙම සාර්ථක වෙවා ඔබ අප සැවොම එකතුවක් වි අපේ රටෙ ජනතාව දැස් පැදෙවා ඔබලාට පිං

  • @methikanethmira6303
    @methikanethmira6303 11 หลายเดือนก่อน

    Sigiriyata annatha warayak gihin ohe balan awata meh taram aithihasika watinakam,danumak dunna oba siyalu denata godak stusthie,pin

  • @ruwanperera1176
    @ruwanperera1176 3 ปีที่แล้ว +3

    Thank you very much,, superb program,, keep it up, God bless you all,!!♥️✌️♥️

  • @thimalrama3406
    @thimalrama3406 ปีที่แล้ว +1

    ❤Raj sar ape pinak obaweni ugataku siteema

  • @gayansamaraweera536
    @gayansamaraweera536 3 ปีที่แล้ว +16

    ඇත්තටම මට නම් තියෙන ප්‍රශ්නය මේ තරම් දේවල් කරලා තියෙන අපේ මුතුන්මිත්තන්ගෙන් පවතින අපිට අද වෙලා තියෙන්නෙ මොනවද කියන එක.

    • @wijelionpragee1008
      @wijelionpragee1008 3 ปีที่แล้ว +1

      මහාචාර්ය තුමා සහ නුවන් මහතා තාම 1505 පසු වකවානුවට ප්‍රවිශ්ඨ උනේ නෑ, ඒ ගැන කතාකරන වැඩසටහන් බැලුවම යම් අදහසක් ලැබේවී , සිංහල කියා ගන්නා අපිට අද වෙලා තියන දේ

    • @asankasandaruwan9806
      @asankasandaruwan9806 3 ปีที่แล้ว

      අපේ ඉතිහාසය ,බලෙන්ම වලලලා දැම්මා.ආක්‍රමනික පාලකයන්.අපේ දේ උන් අරන් උන්ගෙ දේවල් අපට පුරුදු කරල ගියා .

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +3

    Dear sir thank you very much for sharing your knowledge to us, and Mr. Liyanage thank you very much for providing this program with Neth fm

  • @maleenarasaadari1035
    @maleenarasaadari1035 3 ปีที่แล้ว +1

    ඉතාමත් රසවත් වැඩසටහනක් 🌷

    • @sunchare
      @sunchare  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @warunasasanka4987
    @warunasasanka4987 ปีที่แล้ว +1

    Prof Somadewa one of my favorite idol,Hats of for him anyway !!

  • @lakshmygunawardhana8421
    @lakshmygunawardhana8421 3 ปีที่แล้ว +3

    The prof is a good example of coming to the point as quickly as possible without wasting air time.

  • @thusithatakaya
    @thusithatakaya 3 ปีที่แล้ว +1

    මහාචාර්ය තුමනි, ඉතිහාසය සොයා ගැනීම හා සමානවම එම දැනුම බෙදා දීමට ඔබතුමන්ගේ කැපකිරීම දායාකත්වය ඉතා ශේෂ්ඨයි. ඔබ තුමන් නිසා යම් දේවල් කිරීමට හා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීමට ලැබුනු උත්තේජනය නොවෙන්න මාගේ දියනියගේ අනාගතයද අවාසනාවන්ත ලෙස වෙනස් වෙනවා නියතයි.

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว

    ♥️🎥🔊මෙය ඉතා වැදගත් ,මමත් සීගිරිය පිළිබඳව අලුත් අදහස් ඉදිරිපත් කරමින්,පියවරෙන් පියවර සීගිරියේ හැම අස්සක මුල්ලකම ඇවිදිමින් රාවණා ඉතිහාසය කාශ්‍යප ඉතිහාසය සහ වර්තමානය ගලපන්නට උත්සාහ කරමින් වීඩියෝ නිර්මාණය කරමින් ප්‍රසිද්ධ කරමින් ඉන්නෙ.බොහෝ අය නොදැකපු මා දැකපු දේවල් බොහෝමයි..🙏

  • @CeylonLastMile
    @CeylonLastMile 3 ปีที่แล้ว +5

    well done chanux bro.

  • @myutube9xx
    @myutube9xx 3 ปีที่แล้ว +1

    This is an amazing program that helps educate Sri Lankans provided they have open minds and are able to understand Sinhala. I learned so many amazing facts about Sigiriya by watching the related episodes. Thank you, Prof Somadeva and Mr Nuwan, keep up the good work!
    ChandraJ, Arizona, USA

  • @suranga40
    @suranga40 ปีที่แล้ว

    ඔබට හෝද දැනුමක් තියන කරැනික අවංක මහත්මයේක් ....සදා ජය

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 ปีที่แล้ว +1

    Great program. Very interesting... Thank you both for the valuable information given. Best wishes, please do some more.....

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමාට ස්තුතියි ! නුවන් මහත්මයා ඔබටත් ඉතා ස්තුතියි ! මා මේ වැඩසටහන් සියල්ලම ඉතා උනන්දුවෙන් බැලුවා සහ ඉදිරියටත් බලනවා.මගේ නමත් නුවන් .👍

  • @ravindusandeepa9446
    @ravindusandeepa9446 ปีที่แล้ว +1

    Chanux bro 🔥

  • @sanjayavlogss1135
    @sanjayavlogss1135 3 ปีที่แล้ว

    Excellent explanation .....sir ........thanks nuwan aiya.....😍😍😍

  • @athulak7522
    @athulak7522 3 ปีที่แล้ว +7

    ඇත්ත සර්. මම කොරියාවෙ වැඩ අපේ කොමිපැයේ ෆැක්ට්‍රී මැනෙජර් මගෙන් අහනව සීගිරිය ගැන කොහෙන්හරි චුටිටක් දැනගෙන. එනව කීව දවසක සීගිරිය බලන්නම අපිට අගයක් නෑ

    • @ceylon3144
      @ceylon3144 3 ปีที่แล้ว

      Athula Kasthuri da me?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      සුද්දන්ට එන්න කියමු... අපේ රට බලන්න කියමු

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ලොක්කා කොරියන් ද

  • @gaminiediri
    @gaminiediri 3 ปีที่แล้ว +2

    Thank you for disseminating great information on Sigiriya. Like Prof. Somadeva explains, Sigiriya has many facets - City and town planning, architecture, engineering, ecology etc., etc. This program is an eye opener. We also understand that the information so far unearthed on Sigiriya is like that of a tip of an iceberg; what is yet to be uncovered is so vast.

  • @sanjayagihan8317
    @sanjayagihan8317 3 ปีที่แล้ว +3

    Impressive

  • @princediyasena-ud7ct
    @princediyasena-ud7ct ปีที่แล้ว +2

    ගවේෂණශිලි ඉතිහාසය ගොඩක් තාත්විකයි එ වගේම රසවත්

  • @Don-jm9qm
    @Don-jm9qm 3 ปีที่แล้ว

    Well explained, now we konw , thank for everyone NZ Harsha

  • @indakumaragoonetilleke3006
    @indakumaragoonetilleke3006 3 ปีที่แล้ว +2

    We are extremely happy and pleased with what you two are doing. Do let us know what we cpoulkd do for you all to continue.

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් උඩට ගන්න එක.අපේ වගකීමක්.ඒ වෙනුවෙන් මගේ සබ් එකත් දුන්නා.

  • @dinukamuthukumarana3886
    @dinukamuthukumarana3886 3 ปีที่แล้ว +1

    very good thank you

  • @Sithu-t9i
    @Sithu-t9i 3 ปีที่แล้ว +4

    කොච්චර කොහොම උනත් ඒ කාලෙ ස්මාර්ට් දුරකථන පරිගනක නවීන තාක්ෂණය නැති උනත්. මට හිතෙන විදියට ඒ කාලෙ අදට වඩා දියුණු යි 🙂

  • @ghjfhj8463
    @ghjfhj8463 3 ปีที่แล้ว +1

    ඇත්තටම සීගිරිය බලන්න යන අපි ගලට නැගල බගිනවා.. සීගිරියේ දැන ගන්න නොලැබෙන දේවල් .දැන ගන්න ලැබුණා.

  • @sugathperera7479
    @sugathperera7479 3 ปีที่แล้ว

    Esthuthi oba seyalu daynata 👍

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    Thank you very much , we enjoyed lot

  • @sunetrakumari4784
    @sunetrakumari4784 3 ปีที่แล้ว +2

    Thank you sir 🙏🇱🇰

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 3 ปีที่แล้ว +10

    සීගිරිය ගැන සම්පූර්ණ ආවනය වෙන විදියට තව වැඩසටහන් කීපයක් කරන්න. ගල උඩ තියන දේවල් ගැනත් කියන්න.

  • @shehandissanayake8078
    @shehandissanayake8078 3 ปีที่แล้ว +3

    අඩේ චනුක්ස් ,සිරාවට 😱

  • @ashanmaduranga3349
    @ashanmaduranga3349 3 ปีที่แล้ว

    මරු වැඩක්🌸

  • @isharachathurangi8909
    @isharachathurangi8909 3 ปีที่แล้ว

    Thankyou sir,thankyou neth fm

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 2 ปีที่แล้ว

    මන් ලබන සතියෙ සීගිරියෙ යනවා..එතන තියෙන අඩියක් ගානෙ මහාචාර්‍ය තුමාටයි නෙත් fm එකටයි ස්තූති කරනවා

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 3 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +1

    Thank u very much Sir!

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 ปีที่แล้ว

    සියලු දෙනාට ගොඩක් පින්.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว

    ජයවේවා ,තෙරුවන් සරනයි

  • @thebuylk5558
    @thebuylk5558 3 ปีที่แล้ว +6

    ChanoxBro 🇱🇰👍👍

    • @ruwanperera1176
      @ruwanperera1176 3 ปีที่แล้ว

      respect you sir ,❤️👍❤️

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 3 ปีที่แล้ว

    Supiri wadasatahanak thank you....

  • @hassyarts
    @hassyarts 3 ปีที่แล้ว

    asawenma balana thawath ek wedasatahanak.. ❤️❤️🙏

  • @senusartflower7277
    @senusartflower7277 3 ปีที่แล้ว +1

    Duvage cla. Video ekata thorathuru gaththe me video eken.. Thnkes..

  • @kanthaponnamperumage7614
    @kanthaponnamperumage7614 3 ปีที่แล้ว +5

    I have visited Sigiriya several times since 1965. Those days we entered Sigiri premises from another side also. But this is the first time , I studied many things about Sigiriya . When we went to the top of the rock , I had seen a small pond at the edge of the rock which was full of clean water . The middle pond named " Kaludiya Pokuna " also had enough water. I don't know whether they had a connection. I heard archeologists found many Roman coins around water parks. Couldn't it possible those water parks were used to entertain foreign delegates ?

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    Godak pin.. 510 kamaththa. Me watinam vidiyowat.... Congratulations mewani lassan vidiyo gann.. Budu saranai..

  • @minidupoorna
    @minidupoorna 2 ปีที่แล้ว +1

    Chanux ayyath innawa ❤

  • @indakumaragoonetilleke3006
    @indakumaragoonetilleke3006 3 ปีที่แล้ว

    This will be very interesting to all those who cannot understand Sinhalese. We have a lot of Foreign friends who are surprised at what you show. Unfortunately they cannot understand.

  • @sd-pn2tg
    @sd-pn2tg 3 ปีที่แล้ว

    keep up the good work

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @Silviagh5
    @Silviagh5 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි!
    සෙල් ලිපියක් තියෙන තැනක් ගැන සදහනක් කරන්න හිතුනා. දිඹුලාගල ප්‍රදේශයේ. ඒ සෙල් ලිපිය තවමත් කියවා නැති බවයි පැවසෙන්නේ. නුවන් මහත්මයා මේ ගැන රාජ් සෝමදේව මහතාගෙන් විමසීමක් කරන්න.

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +1

    ඔන්න මගේ සබ් එකත් දුන්නා ජය වේවා

  • @vimalayapa2211
    @vimalayapa2211 3 ปีที่แล้ว

    Pudumawatinawa meka...thanks.mama from cyprus chanux vedios mama balanawa

  • @Piyumantha1022
    @Piyumantha1022 3 ปีที่แล้ว

    Chanux aiyaaa.....oyath innwaneeeh🤟🤟🤟🤟

  • @ajithgalappaththi7408
    @ajithgalappaththi7408 2 ปีที่แล้ว +2

    සීගිරිය නැවත කියවීමට පොළඹවන කතිකාවක්..

  • @chariyavlog
    @chariyavlog 3 ปีที่แล้ว +2

    විශිෂ්ටයි සර් !

  • @avanthi8057
    @avanthi8057 3 ปีที่แล้ว

    Great program 🙏🙏🙏

  • @laksirikonga4622
    @laksirikonga4622 3 ปีที่แล้ว +1

    This is a great program for all Sri Lankans. Can we please have both Tamil & English subtitles?

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว

    Ape sr දීර්ඝායුෂ ❤️❤️❤️❤️❤️

  • @beautifulworld9079
    @beautifulworld9079 3 ปีที่แล้ว

    Very useful programme

  • @chathu_official93
    @chathu_official93 3 ปีที่แล้ว

    Well done 👍

  • @mudiyansemaduranga9147
    @mudiyansemaduranga9147 3 ปีที่แล้ว

    Watina wadasatahanak... ❤️❤️

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +4

    මහාචාර්යතුමා ඇ‌තුලු නුවන් කියු සැමට ස්තුතියි. දේශානුරාගය ඇ‌තිවන රට ගැන හැඟීම හද සසල කරවන තරමටම මේ කරුණු බලවත් .

  • @EKIMAEGAIJIN
    @EKIMAEGAIJIN 3 ปีที่แล้ว +1

    chanux set una kiyanne essarahata godak hoda wedak balaganna puluwan wewi❤️👌🙏

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +8

    Professor can you say a word about how they would have synthezised colours thay they have used in the paintings. You know the artificial colours that we use today get faded within a short time where as these paintings have stood the test of time.

    • @DisanayakaChamara
      @DisanayakaChamara 3 ปีที่แล้ว

      ගොඩක් පින් මේ සත්කරයට.අපේ ඉතිහාසය නිවරදිව කියල දෙනඑකට.

  • @සංදීපමධුශාන්
    @සංදීපමධුශාන් 3 ปีที่แล้ว +2

    අපේ අභිමානය ..

  • @zaxonline
    @zaxonline 3 ปีที่แล้ว

    Why is this muted at 19:16?

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 ปีที่แล้ว +3

    ඔය දෙන්න රාවණා පිස්සන් ට අහුවෙ න්න එ පා