@@sameerasmr6217 maru.maru. man danna ithihaasaye nam gamunu,thissa aarawulak thibuna. Ara koheda pansale gihin hangune naththan thissa iwarai. Habai monawa unath dutugamunu thamai veeraya. E widihata thamai maahwanshaya jara itihaasaya apita danenna hadala thiyenne. Thaththa marala raja una ewunuth hitiyane.
Construction of the earth powerful location must teach in the Engineering faculties of Sri Lanka to analyze more about every detail from foundation. These things are unimaginable for us to nowadays. Thanks to both of you we learn a lot and feel very proud about of our ancestors.
Dr. Somadeva. I have rxplained all this in my 2006 book. Thrte was rven a flash of the cutaway view done by my son shown. A fairly interesting explanation in Sinhala. The Table of Bhikkhus was also prepared by me for the book from the Mahavamsa. Undoubtedly you have read the book 'Beyond the Seeing Eye: the Mahathupa of Lanka'. Very nice that you are bringing interest.
අහම්බෙන් මේ වැඩ සටහන දකින්න ලැබුනේ මගේ පෙර පිනකට ගොඩක්ම පින්
වර්තමානයේ අපගේ දරුවන්ට මේ විශිෂ්ට ඉතිහාසය ඉගැන්වීම් කිරිම ඉතාමත් වැදගත් .ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
අපේ උතුම් බුදුපියානන් වහන්සේට නමස්කාරවේවා....සාදු....සාදු.....සාදු.....
ඔබතුමා ට ගොඩක් පින් මේ සත්‍යය විදහා පැහැදිලි කිරීම ගැන.
නොයෙක් බුදු දහම විකුර්ති කරන අදර්මවාදින් ගේ මැදිහත්වීම් වල පව් ඒඅයටම ලැබෙනවා .
නිර්මල සත්‍යය බුදු දහම සුරැකේවා !
අවුරුදු 2 පස්සෙ හරි මට.මේක.දකින්න.ලැබුනා මගේම පිනට තෙරුවන් සරණයි ❤
දුටුගැමුණු කුමාරයගේ ඉතිහසය පිලිබද විස්මිත වැඩසටහන නරඹන්නේ හරිම අසාවකින්,,,, ස්තුතිය
Eka eththa harima rasawath
මහා චර්ය තුමා ඇතුළු ඔබ සැමටම ඉතාමත් ඉස්තුති වන්ත වෙනවා 🙏🙏🙏
අනර්ඝයි..ඉතාමත‍් අනර‍්ඝයි. සැමටම පින්සිදු වේ.
මහාචාර්ය රාජ් සෝමදේවගේ දැනුම මාරයි....
🤣 අතින් දාලත් කියනවා...අපි කියනව ඉතින් මාර දැනුමක් කියල.
Oya inne rataval kipayaka Pustha kalayak.
@@nayanasaranathilaka7462 ඔයා නම් පුරාවිද්‍යා මහාචාර්යතුමාටත් වඩා ඉතිහාසය දන්නව වගේ... 🤣
Meyage danuma marailu.maharahatan vahanselage anubavaya balaya hallu kirimada mara.
@@m.a.l.nadeesharanjanee5090 දැනුමක් නැති එකා දැනුම ඇති කෙනාටව හෑල්ලුවට ලක් කරන්න උත්සාහ කරනව ඕන අපේ රටේ හැටි
බොහොම ස්තුතිය 🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
ඉතාමත් ආසාවෙන් ඇහුව.ඔබතුමාට ගොඩක් පින්සිදුවෙවා
ඔබ තුමාට ස්තුතියි ඉතිහාසය මෙලෙස විස්තර kara දුන්නාට GOD BLESS U
විද්‍යාව තාක්ෂණය, සාහිත්‍යට අපූරුවට ගලපා තිබෙන ආකාරය කොයි තරම් නම් උත්කෘෂ්ටද?
ඔබ දෙපලට පිං මේ කරන පුණ්‍ය කර්මය ට.
බණක් ඇහුවා වගේ. 🙏🏼❤️🇱🇰❤️
හරි ආශාවෙන් බලන්නේ මං මෙක බොහොම ස්තුති
කාලිංග මාඝ ආක්‍රමනය ගැන දැනුවත් කිරීමක් කරනවනං ඉතාම වටිනව මහත්මයාණනි .ස්තූතියි .
ඉර්දිබලසමිිපන්න මහා රහතන් වහන්සේලාගේ මග පෙන්විම යටතෙ දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකරවු මහා සැයට මගෙ නමස්කාරය වෙවා
අදයි දැනගන්නේ , 👍👍👍🙏🙏 අඩි 9 ක් අත්තිවාරම් දාලා තියෙන්නේ .
බොහොම ස්තුතියි ඔබ තුමාට
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි
හරි ආසයි යාපනය ගැන වැඩසටහනක් කරනවනම්. සංචාරේ වගෙ වැඩසටහනකුත් කරනවනම් හරි අගෙයි
රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... එසේ සුවපත් වන්නේ යම් සේද මා නිදුක් වෙත්වා මා නිරෝගී වෙත්වා මා සුවපත් වෙත්වා
ඇත්තටම මේ වැඩසටහන හරි වටිනවා....මම රජරට විශ්ව විද්‍යාලයේ දැනට තුන්වෙනි වසරේ ඉතිහාසය විශේෂවේදී උපාධිය හදාරනවා...මට මගේ අධ්‍යාපනය කටයුතු වලට ගොඩක් වැදගත්....මහාචාර්ය සෝමදේව ශූරීන් ඉතාමත් පැහැදිලි කරලා මේ ගැඹුරු ඉතිහාසය ගොඩගන්න ආකාරය අහන් ඉන්න ආසයි...ඔබතුමාට දීර්ඝායුෂ වෙවා ....Unlimited History වැඩසටහන තව තවත් සාර්ථක වේවා...💗
හරිම අසාවෙන් හිටියේ මමත් හිටියේ මේ දේවල් දැන ගන්න.. බුදුන් වහන්සේ ගැන අතීතය දැන ගන්න.. ඔබ තුමාලට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
මෙම වැඩසටහන බොහෝමත්ම අනර්ඝයි.. කරුණාකරලා කියනවද මහත්මයානෙනි අර වාස්තුවිද්‍යාත්මක පොතේ නම මොකක්ද කියලා, මුද්‍රණ තිබෙනවාද බලන්න ආස හිතුනා ඒ කියපු විදිහට❤
තෙරුවන් සරණයි
වැදගත්❤
විශිෂ්ට වැඩ සටහනක්..මහාචාර්ය තුමාත්, නුවන් ඔබත් විශාල සේවයක් මේ කරන්නේ..හරියට අපේ ඉතිහාසය ඩිජිටල් ග්‍රන්ථාරූඪ කරණයක්..
Kk 24:22 24:24 24:24 24:24
ඔබතුමාට ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි .දැනුම් සමිභාරයයි.
ඇත්තටම වටින කතාවක් අහන්නත් ආස හිතෙනවා ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කිරීමට ඔබ දෙපලට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි!!!
ඉතාම සිත් ගන්නා ලෙස දෙදෙනාම වැඩසටහන කරගෙන යනවා..ඉතාමත් වටිනා..සමාජ මෙහෙවරක්..දෙදෙනාටම නිදුක් නිරෝගි සුව.
ස්තූතියි
🎉🎉🎉 අදත් ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා
විශිෂ්ඨයි. අගනා පැහැදිලිකිරීමක්. අතිශෝක්තියෙන් තොර ප්‍රායෝගිකත්වය මුසුවූ පැහැදිලිකිරීමක්
තෙරුවන් සරණයි ඔබතුමාට.නැණ නුවන උතුම් තෙරුවන් බෙලෙන් තවතවත් දියුණු වේවා
අප රටේ සැගවුණු ඉතිහාසය හෙළිදරව් කරන ඉතා වැදගත් වැඩසටහනක්!!
👑
නොදන්න කරුනු කියාදෙන ඔබ දෙපලටම ගොඩාක් පින් .සාදු සාදු සාදු ....
මටත් හිතෙනව එකනමිි
ගොඩක් පින් පැහැදිලි කිරිමසම්බන්ද ව
අපේ කාලෙ සෙනරත් පරණවිතාන, මහාචාර්ය රාජ් සෝමදේව.♥️👍
ආයු බොහෝ වේවා හෙළ ඉතිහාසයේ අපිත් හරිම ආසාවෙන් බලනවා බුදුසරණ 🙏
බොහොම ස්තුතියි .නොදන්න ඉතිහාසය කියා දුන්න එකට.මමත් අනුරාධපුර ඉපදුන කෙනෙක් විදිහට ඒ ඉතිහාසයට නෑකම් කියන එකට ආඩම්බර වෙනවා.තවත් මේ වගේ දැනමින් පෝෂණය කරන්න අවස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
Oyage mokakda thiyena nadakama?😁😂
👑Anuradhapura khed
superb
මගේ ජීවීතේ සදාකාලික වීරයා දුටුගැමුනු රජතුමා.එතුමා කල කී දේ නිසා අද අපි මේ දෙවල් වන්දනා කරනවා.බුදු සරනයි
මම මාගේ රටේ ඉතිහාසයට ඉතාම ආදරෙයි.ඔබ තුමාට පින්සිදු වෙන්න නිවැරදි දැනුම ලබාගැනීමට හැකියාව ලැබෙනවා.ඔබතුමා එයට නිසි තැන ලබාදෙනවා .ස්තූතියි .
Thamnge sahodaryawa maranna hadapu weeraya
@@foodcarte ඔබේ ඉතිහාසය නොදන්නා බව ගැන සහ නොදත් දේ පළ කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි...
@@sameerasmr6217 maru.maru. man danna ithihaasaye nam gamunu,thissa aarawulak thibuna. Ara koheda pansale gihin hangune naththan thissa iwarai. Habai monawa unath dutugamunu thamai veeraya. E widihata thamai maahwanshaya jara itihaasaya apita danenna hadala thiyenne. Thaththa marala raja una ewunuth hitiyane.
@@sameerasmr6217 al histry walata A uththo. Thamath ithihaasaya gana documantry balnawa poth balnawa. Edath hitiye indiyawata gathi maahavihaara parshawika kaalakanni hamuduruwek thamai ithihaasaya wenas karala liwuwe. Meka sabaa ithihaasaya nemei.
budusaranai !!!
බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා!!! මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ පුරාවිද්‍යා විද්වත් මණ්‌ඩලයට අප අපේ අනාගත පරපුර ඇතුළු මුළු මහත් සමාජයම දැනුවත්කිරිම වෙනුවෙන් ස්තුතිවෙිවා!!!
කලබල වෙන්න එපා තාම මෙයාල අපේ ඇත්ත ඉතිහාසය ඔයාලට පෙන්නලා නෑ එදාට වදින්න
@@chandanabandara165බුදු රජානන්වහන්සේට වදින්න ඉතිහාසය මොකටද
මෙතුමාගෙ
කතා දොලාවෙන් ගමන පයින් ඉන්දියාවට
ගොඩක් ස්තුතියි ඔබතුමාලට!
මේ වටිනා කරුණු කියනවාට ගොඩාක් පින් ...
මේ තොරතුරු ඉතාම වැදගත්
බෞද්ධයෙක් වීම සැබෑම අඩමිබරයක් 🙏🙏🙏
කොහෙද ගම
දැනට පදිංචිව සිටින්නේ නවසීලන්තයෙ
@@Awankwama ගොඩාක් හොදයි
වැඩ සටහන ඉදිරිපත් කරන කෙනා පට්ට චරිතයක්..👍👍❤
Construction of the earth powerful location must teach in the Engineering faculties of Sri Lanka to analyze more about every detail from foundation. These things are unimaginable for us to nowadays. Thanks to both of you we learn a lot and feel very proud about of our ancestors.
බොහොම ස්තූතියි ඔබතුමාට
අද ගොඩක් කරුණු රුවන්වැලිසෑය
ගැන දැනගත්තා 🙏🙏🙏🙏
හරිම වටිනවා ඔබතුමන්ලා කරන කාර්යක්❤💯👌
ආසාවෙන්ම බලන් හිටපු කතිකාවතක ආරම්භයක්... දිගටම අපේ ඉතිහාසය අපිට කියන්න... මෙතුමාලා ඒ ගැන පර්යේශන කරල හොයාගත්තුවා දැනගන්න අපි ඉන්නෙ හරිම ආසාවෙන්..
මෙහි මුලු කතාවම අති ශෝක්තියක් බව පෙනේ.
සැඟවුණු ඉතිහාසය හෙළිකර හෙළබිම ගොඩනගමු සර්. තෙරුවන් සරණයි
ස්තුතියි! තෙරුවන් සරණයි!
Didn't feel the 28 minutes going. Thank you for bringing up valuable stories of our history. Really worth watching and listening...
අට දිශාවේ කැනීම සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්න කැමතියි.
ගොඩක් වෙලාවට අද කාලේ soil test කියලා deep excavation එකක් කරන්න කලින් ඕනෑම ලොකු ඉදිකිරීමක කරන්න දේ වෙන්න පුළුවන් 8 දිශාවෙහි කැණීම් කරපු හේතුව.
ඒ වගේම සොහොන් සම්බන්ධයෙනුත් කියන කාරණා දෙකම ගත්තහම ඒ හේතු දෙකම හින්දා එහෙම 8 දිශාවේ කැණීම් කරලා බලලා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් පටන් ගත්තා කියලා අපට හිතන්න පුළුවන්.
මේ අදහසින් අපිට පෙන්නන්න පුළුවන් අද කාලේ ඉතාම විද්‍යාත්මක කියන දේවල් අපි ඉස්සර කාලේ ඉඳන්ම සම්ප්‍රදායක් විදිහටත් අරගෙන ආවා කියලා.
බොහොම ස්තුතියි……තෙරුවන්සරණයි……ඔබලාට යහපතක්ම වේවා….
තෙරුවන් සරණයි දිගටම මේවගේ යහපත් ප්‍රෝග්‍රෑම් කරන්න..හරි ම සතුටුයි ඔබතුමන්ලට ....
ස්තූතියි!🙏
ඔබට පිං මේ මෙහෙවරට 🙏🙏🙏🙏
Great sir
Lassana wedasatahanak thanks mewage dewal karana eka....
Dr. Somadeva. I have rxplained all this in my 2006 book. Thrte was rven a flash of the cutaway view done by my son shown. A fairly interesting explanation in Sinhala. The Table of Bhikkhus was also prepared by me for the book from the Mahavamsa. Undoubtedly you have read the book 'Beyond the Seeing Eye: the Mahathupa of Lanka'. Very nice that you are bringing interest.
පින් සිද්ද වෙනවා කියලා දීපල්ලා හරියට අපිට අපේ උරුමය, ඉතිහාසය... අනාගතයට ගෙනියන්න ... බුදු සරණයි
Oya widiyata geniyai paka
මහාචාර්ය තුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ හිමි වේවා...
ඉතිහාසය වෙනස් කරපු පුරාවිද්‍යා පරික්ශකයන්ට හෙන ගහනවා
ඉතාම වටින වැඩසටහනක්
Ape rate pinta pahalawo videwatek obatuma teruwan saranai obtumata
ඉතිහාසය ගැන තියන කුතුහලය නිසා බලන්න ආස හිතුනා.. නිවේදක මහතා ගෙ කටහඬ නෙත් එකෙන් අහලා පුරුදු යි...❤
සියල්ලන්ම එකතු වි අපෙ ඇත්ත ඉතිහාසය විනාස කරා මිසක ඇත්ත එලි කරෙ නැත.
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි!!!
☸☸🌏🌍☸☸🙏🙏
දුටුගැමුණු දෙවියන් 🌅🌎👑️
I love this 😂😂😂😂😂😂❤
බුදුසරණයි.....ඇදුරුතුමනි......
සිද්ධාර්ථ මහරහතන්වහන්සේ වියයුතුයි. බොහොමයක් ස්වාමින්වහසේලා එදවස මහරතුන්ය !
අනිවාර්යෙන්ම 🙏
Mahakal
Pin obata
💖🙏💜️
Nodath bohoo daa danagathth.godak pin obathumata.
Budusaranai Sri
Thank you bro. Good luck.
ගොඩක් ආසාවෙන් ඇහැව්වා ...
Really proud of our heritage
Excellent programme 👏
දෙන්නගෙම පැහැදිලි පැහැදිලි කිරීම සුපිරි
V good presentation. Unknown facts discovered! Thx Prof
අපිට ඉතාම සොදුරු ඉතිහාසයක් තියනවා , ඇයි අපිට මෙහෙම වුනෙ ,පැහැදිලි කිරිමත් අවශ්‍යයි .
Patta horu paalanaya karapu saha karana nisa.
ඉතාමත් වැදගත් වැඩසටහනක්
කන්ටැක් නම්බ එකක් ගන්න පුලුවනද මහාචාර්ය රාජ් සෝම දේව මහත්මයාගේ🥺
ජය වේවා මේ දවස්වල ජය වේවා නෙත්
ජාතියේ පිනට පහල වූ ගෞරවනීය රාජ් සෝමදේව මහතා ❤❤❤❤❤❤
මං සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවා ❤
ඇත්ටම ...එහෙනම් සොරිමතමා
මහ්
අතිවිශිට පැහැදිළි කිරීම් සර්. නුවන් සහෝදරයා ඔබට තවත් චිරාත් කාලයක් මෙම වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා
O
හොද දැනීමක් ගත්තා
මහාචාර්ය තුමනි, හා නුවන් සොහොයුර ..... ඔබ දේපල විසින් කරගෙනයන මෙම ලංකා ඉතිහාසයේ සත්‍ය සොයා යන සංවාදශීලී වැඩ සටහනට මා මුල සිටම ඉතාමත් උනන්දුවෙන් සවන් දෙන්නෙමි .මෙම වැඩ සටහනේ අවසන් භාගයේදී ඔබ තුමන් විසින් පැහැදිලි කල , ලංකාවේ අති පැරණි වාස්තුවිද්‍යා ග්‍රන්ථයක සඳහන් පැහැදිලි කිරීමට අමතර තවත් යමක් එක් කිරීමට අවසර දෙනු ඇතැයි සිතමි.....
එනම් දාගැබක අත්තිවාරම සැකසීමේදී , මධ්‍යලක්ෂය හරහා යන ලෙස අට දිසාවට කානු කැපීම හා මධ්‍යලක්ෂයේ ගැඹුරු වලක් කැපීම කරන්නේ, දාගැබේ බර නිසා පස්තට්ටු මත ඇතිවන තෙරපුම මෙම හිස් කානු හා ගැඹුරු වළ නිසා පස් ස්තරය තුලම සමනයවේ , නොඑසේව එම අනිවාර්‍ය තෙරපුම පිට වන්නේ ගොඩනැගිල්ලේ බිත්ති හෝ අත්තිවාරම පුපුරා යාමෙනි. ආදී ලාංකිකයෝ මෙමෙ භෞතික විද්‍යා නියාමයන් දැනසිටි වගයි එයින් හෙළිවන්නේ. HG වික්‍රමරත්න - ලන්ඩන්
Hi
Very nice bro
Butifull program
Oka sraddawa nowei niyama wachanaya undhabakthiya kiyalai mage wetaheema
හොද වැඩ සටහනක් 🙊
Ekane baya nativa jayarathna patiraarachi mahatha oya vadasatahanata gennako davasak api kamati etumath avastavak deanavanm nuvan..🙏👍👍
Thanks