From Romania to italy -රුමෙනියාවේ හෝ වෙනත් ක්‍රම වලින් ඉතාලියට පැමිණි අපේ අය -Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Contact me on - Ananda Amila Vanderwall
    Facebook - / ananda.vanderwall
    Facebook - / miyurusarageethawaliya රුමෙනියාවේ හෝ වෙනත් ක්‍රම වලින්
    ඉතාලියට පැමිණි අපේ අය අපේම සහෝදර සහෝදරියන්ට අපි උදව් කරමු වැඩසටහන් නිෂ්පාදනය ආනන්ද අමිල වැන්ඩවෝල්

ความคิดเห็น • 162

  • @surangabro3914
    @surangabro3914 ปีที่แล้ว +22

    සමහර අය ඉන්නවා ඇත්තටම උදව් කරන අය.තවත් සමහර අය ඉන්නවා අසරණ උණාම තවත් අසරණ කරන අය.

  • @chula8410
    @chula8410 ปีที่แล้ว +28

    රුමේනියා නෙමෙයි සෝමාලියා හරි ගියානම් එහෙන් හොඳ රටකට පැන්නනම් ඕවා සෝශල් මීඩියා වලට ඇවිල්ලා හෑලි දිග අරින්න එපා යකෝ.හොර වැඩක් කලා නම් සද්ද නැතුව හිටු අනිත් එවුන්ට කෙලවන්නෙ නැතුව 😂😂

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 ปีที่แล้ว +10

    රොමේනියාවට එන්නෙම ඉතාලියට පනින්න හිතාගෙනම නම් අනිවාර්යයෙන්ම දැනගෙනමනෙ එන්නේ පට්ට කට්ටක් කන්න වෙන බව.එහෙම තියාගෙන ලංකාවේ මිනිස්සු උදව් කරන්නේ නැහැ .අරක මේක කරන්නේ නැහැ කියලා මෙහෙට ඇවිල්ලා දොස් කියන එක වැරදියි.මොකද හැමෝටම ගොඩක් ප්‍රශ්න තියෙනවා මෙහේ ඉන්න .

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 ปีที่แล้ว +10

    අපේම රටෙ ලාංකිකයන්ට ආශිර්වාදය ලැබෙවා

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +22

    කොල නැති අය සැලේනන ඒපා මොකද මම අවු 9 ඉදලා තමයි ලංකාවට ගියේ

    • @9-xty138
      @9-xty138 ปีที่แล้ว +1

      ❤️

    • @asanka12171980
      @asanka12171980 ปีที่แล้ว +2

      මම අවුරුදු පහක් හිටියා කොල නැතුව

    • @malindubandara7587
      @malindubandara7587 ปีที่แล้ว

      @@asanka12171980eta passe kola hda gnna pluwnda aiya

    • @didulasanjaya4615
      @didulasanjaya4615 ปีที่แล้ว

      ​@@asanka12171980රස්සාවක් හොයා ගන්න අවුලක් උනේ නැද්ද brother ... මාත් රොමේනියා ඉන්නෙ..

  • @sugethliya4256
    @sugethliya4256 ปีที่แล้ว +12

    ඇයි මල්ලි නම කියන්න බැරි ....අයියලට බයද...මෙහෙ අයියල පයියල නැහැ ......අසාධාරණයක් කලානමි අපිටත් දැනගන්න කියන්න .....

    • @muriemargaret5856
      @muriemargaret5856 ปีที่แล้ว +1

      🎉 අනේ අපශ්‍රිලංකීකසහොදර,.සහෝදරයන්ට උදව්කරන්න.සල්ලිජීවත්වෙන්ඩ අවශ්‍යයි.ශ්‍රිලංකාවෙඹහුගෙ.ඇයගෙපවුලඹබෙමපවුලබව අමතක නොකරන්න.ඹබසැමට ජයවෙවා.ජෙසූපිහිටයි

    • @danushkabandara5006
      @danushkabandara5006 8 หลายเดือนก่อน

      Kapiolani aiya

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว +2

    ලංකාවෙන් රුමෙනියාවට එන්නෙ ජොබ් එකකට.අනවර්යෙන් වැටුපක් ලැබෙනවා.ඉතාලි ඇවිල්ලා ජොබ් එකක් කවද ලැබෙයිද කියන්න අමාරුයි.දෙපාරක් හිතපල්ලා , කොල්ලෙක් නම් චාටර් කාගෙන ඉන්න පුලුවන් ,පවුල් කාරයො මාස් පතා ගෙවල් වලට මුදල් යවන්නෙ කොහොමද.

  • @mixall6197
    @mixall6197 ปีที่แล้ว +14

    රුමෙනිය මාස දෙකෙන් ඉතාලි එන්නෙ පනින්නම බලාගෙන . බොරු කියන්න එපා ආවට පස්සෙ . සමාවෙන්න මෙහෙම කිවුවට . ඇයි බැරි කට්ටක් කාලා කියක් හරි හොයාගෙන ඉතාලි යන්න උබල හදිස්සි වෙලා පැනල දැන් මුකුත් කියන්න එපා . මෙකද මමත් ඉන්නෙ රුමෙනිය එක නිස මම දන්නව විස්තරය ….

    • @NILUKASUDARSHANIRAJAPAKS-ti9cr
      @NILUKASUDARSHANIRAJAPAKS-ti9cr ปีที่แล้ว +2

      Rumeniya anna vidihak kiyannako horunta ahuvenna bha udauvak karanna hoda tenak kiyannko nombarayak denna puluvanda

    • @mixall6197
      @mixall6197 ปีที่แล้ว

      Inna mama kiyannam eyagen ahala

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 3 หลายเดือนก่อน +1

    අනේ අපේ ලංකාවේ දරුවන්ට මෙහෙම කරන්න එපා . මගේ පුතා napooli ඉන්නේ . පුළුවන් nam උදව් කරන්න .

  • @amayacheez
    @amayacheez ปีที่แล้ว +3

    බොහෝ වටිනව මේ වීඩියෝ එක. තවත් වීඩියෝස් දාන්න පුලුවන් නම් වටිනවා 🙏💙 ස්තූතී මියුරුසර 🙏💙

  • @Kaveesha0
    @Kaveesha0 ปีที่แล้ว +28

    අපේ පවුලේ උන් අවුරුදු 16ක් විතර ඉතාලියේ ඉන්නේ එකෙක් ගන්න කැමති නෑ.😢

    • @chanchalapriyangi2140
      @chanchalapriyangi2140 ปีที่แล้ว +4

      Apet ehema tamai itin

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 ปีที่แล้ว +10

      ලංකාවෙ මිනිස්සු හිතාගෙන ඉන්න විදිහ. මෙහෙට ගන්න ක්‍රමයක් නැහැ. පුළුවන්කමක් තිබ්බනං අඳුනන්නේ නැති කෙනෙක් හරි අපි මෙහාට ගේනවා. ඔයාලා බැරි වෙලාවත් ආවොත් එදාට තේරෙයි.... එදාට අනිත් අය ඔයාලට කියන්නෙත් ඒ දේම තමා.

    • @chula8410
      @chula8410 ปีที่แล้ว +7

      නිකමට ඉතාලි එකෙක්ගෙන් අහපන් කොහොමද ලයිෆ් එක කියලා 😂😂මෙලෝ රහක් නෑ අපිටත් ජොබ් නෑ කියයි 😋😋වෙන මොනවත් අහන්න එපා

    • @Kaveesha0
      @Kaveesha0 ปีที่แล้ว +4

      @@chula8410 සිරා කතාව බන් අපෙත් ඔහොමමයි කියන්නේ.😂😂😂 අවුරුදු 16ක් ඉතාලි ඉදලත්

    • @sunethrakusum8189
      @sunethrakusum8189 ปีที่แล้ว +2

      Hithana tharam lesi ne, katawath dos kiyanna epa, meka thamangema vaasanawa awasanawa 💖

  • @denisloyid4303
    @denisloyid4303 ปีที่แล้ว +16

    ඉතාලි පනින්න රෝමෙනියාවට එන්න එපා,පාඩුවේ රොමේනියාවේ වැඩ කරන අයට සහ අලුතෙන් එන අයට ගැටළුවක් වෙනවා.ආත්මාර්ථකාමී වෙන්න එපා

  • @nadeeshravindu
    @nadeeshravindu ปีที่แล้ว +10

    මේක ගොඩක් වටින වැඩක් අමිල aiye ❤️❤️❤️❤️❤️❤️

    • @miyurusaratv7223
      @miyurusaratv7223  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි අපි එක්ක ඉන්නවට

  • @thumeshlakshitha3834
    @thumeshlakshitha3834 ปีที่แล้ว +19

    හොද වැඩසටහනක් ,නියමයි .....
    කියන්න වචන නෑ ......
    මේ හැමෝම කියන ආයතනය පටන් ගන්න ශක්තිය වාසනාව ලැබේවා.....
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @miyurusaratv7223
      @miyurusaratv7223  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

    • @dayassaraht8514
      @dayassaraht8514 ปีที่แล้ว

      Marama hoda wadak ma aeya karanna goodak pin oyalata

  • @Europe_Gihan
    @Europe_Gihan ปีที่แล้ว +5

    Mama italy wala 1990 idala. Mama igena gatte mehe. Mee youtube karayo boru kiya kiya lankawe inna ahinsaka minissuntha boru balaporuttu denawa, .. Eka godak pawak. Den mehe cointries waltath godak economic difficult moment.

    • @heshannanayakkara965
      @heshannanayakkara965 ปีที่แล้ว

      Ehenam ikmnt lankawata waren

    • @Europe_Gihan
      @Europe_Gihan ปีที่แล้ว

      @@heshannanayakkara965 buruwo brain eke uae karapan. Mama lankawata aderei, ahinsaka minissuntha godak help karanawa. ( hospital walata ). Mee youtubers awilla bahila gahanne buruwo. Mama hedune mehe. Mage rata italy ban. Den mehe godak italian minissuntath business nethi wela, crisis. 1)SWeden italy wage size country ekak.
      2) population Italy wage 10% aduwen.
      3) Stockholm Malmo wage cities arenne north yanna yanna peoplation aduii. Peoplation wada tree wild animal innawa. 4)Winter ekata vodka kalin DARK wenawa. People depression wenawa. Youngest peoples suicide kara gannaws. Buruwo den ubatha athid.d? Yako. It engineers lokaye kohoth job tiyanawa. Need youtube hal paluwa kauda dban? Mutha visa denna puluwan d ? Meka Sweden forrign minister ? Sweden embassy of Sri lanka d?

    • @sl7132
      @sl7132 ปีที่แล้ว

      Ekata kmk ne😂

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว +3

    Ane harima wadagath danuwath kirimak..mage NIHATHAMANI GAURAWAYA OBA THUMATAI 🙏🙏🙏

  • @PradeepKumara-y8m
    @PradeepKumara-y8m 10 หลายเดือนก่อน +2

    ලන්කාවෙ අපෙ.උන්ට උදවු කරමු

  • @lahirukasun4671
    @lahirukasun4671 ปีที่แล้ว +18

    හොද වැඩ සටහනක්....අපේ ඉන්න බහුතරයක් තැනක ගිහින් ඉන්න දන්නනෑ.....පොඩ්ඩක් ඔලුව උස්සගත්තහම ඉන්න පරනම උදව් කරපු මිනිහටත් උපදෙස් දෙන්න යනව.....ඉස්සෙල්ලම තමන්ගෙ තරම දැනගෙන තමන්ගෙ තැන ඉන්න පුරුදු වෙයල්ල....පරන මිනිස්සු කියන දේ අහපල්ල....ඒ වගේම ඉතාලියෙ ඉන්න පරන මිනිස්සු එකතු වෙලා කොහොමහරි මේ තරුන තරුනියන්නට උදව් කරන්න...

    • @miyurusaratv7223
      @miyurusaratv7223  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ලහිරු අදහස් වලට

    • @ioannamotiti3136
      @ioannamotiti3136 ปีที่แล้ว

      Aka aththa mamath anna udau keruwa awata passe un kiyana de dan mata ahanda wela 😅😅😅

  • @jayanthat6121
    @jayanthat6121 2 หลายเดือนก่อน +1

    Godak hoda deyak karanne ,ape lankika pirista pihita wenna ganna me uthsahaya agaya karanawa ,attatama kalyutthe lankika pirisa akathuwe ayathanayak pitaviyauthui ,ape lankikayan araksha kaluthui ,wadasatahana sarthka wewa ts jp

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว +1

    DENNEKUTA KOLE DAPU KENAGE PRASHNE MOKAKDA?AI EYAWA BLOCK KARALA THIYENNE..

  • @shanflash
    @shanflash ปีที่แล้ว +1

    අපි ලංකාවේ මේ ප#කු මෙහෙත් අපිට ආතල් දෙනවා..ඔය වගෙ චනල් වලින් මුංගෙ කෙරුවාව කියන්න...මෙහෙ අයට දැනගන්න...එම්බසි වල වැඩකරන්නේ කුහකයෝ...උන්ගෙ ජීවිත ගොඩ ගිහින්නේ

  • @manuwan9102
    @manuwan9102 ปีที่แล้ว +1

    Mokadda me kole kiyanne poddak therum karannako

    • @miyurusaratv7223
      @miyurusaratv7223  9 หลายเดือนก่อน

      kole kiyanne thamange visa eka

  • @siranisiromi9709
    @siranisiromi9709 ปีที่แล้ว +1

    මියුරු සර ආනන්ද සහෝදරයා මම ඉතාලියේ ඉන්නේ මගේ පාස් පෝස්ට් එක කල් ඉකුත් වී තිබේ නැවත මට පාස් පෝස්ට් එක අලුත් කර ගන්න පුළුවන්ද? ප්ලීස් මාව දැනුවත් කරන්න

  • @amalrodrigo1314
    @amalrodrigo1314 20 วันที่ผ่านมา

    උදව් කරන අය පරන අය නම් නැහැ බොරු නම් කියන්න එපා

  • @LifePartner5416
    @LifePartner5416 10 หลายเดือนก่อน +1

    අපේ මිනිස්සුන්ව දැනුවත් කරන්න දරන මේ උත්සාහයට ස්තුතියි 👌❤️

  • @sularyfernando6230
    @sularyfernando6230 ปีที่แล้ว +4

    Now kustora (police) not keeping passports with them. passport will release with refuge document. if you go to kustora (police) thru a lawyer, will charge 2500 Euro (lawyer fees).

  • @lahirumohan1497
    @lahirumohan1497 8 หลายเดือนก่อน +1

    Sanatoria ekak aye awoth ekata apply krnna ithaliye aurudu kiyak iadala thiyenna oneda

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว +7

    😢😢 රොමේනියාවේ ඉදල පැනපු ගොඩක් අය දුක් වෙනව පැන්න එක ගැන මටත් හමුවෙලා තියනව බස් එකේ යනකොට 😢😢 රොමේනියාවේ ඉදුම් හිටුම් කෑම ඔක්කොම නිකන් ඉතාලියේ ඒ ඔක්කොටම ගෙවන්න වෙනව එහෙම බැලුවාම ඔහු කියන විදිහට රොමේනියාවේ මීට වඩා ඉතුරුකලා කියල 😢😢 කොල නැති අය ජොබ් වලට ගන්නෙත් නෑ නාපොලි හා ඊට පල්ලෙහා අඩු පඩියට වැඩ කරන්න වෙන්නේ 😢😢😢

    • @saliyaindikamirihagallakan6552
      @saliyaindikamirihagallakan6552 ปีที่แล้ว +1

      ​@nfariznfarizමන් ඒක එච්චර හිතුවේ නෑ ඒක වෙනස් කලා මසෙජ් එක හයිලයිට් වෙන්න ඒ සිම්බල් එක බාවිතා කලේ 👍👍

    • @chamilachandrarathna3968
      @chamilachandrarathna3968 8 หลายเดือนก่อน

      6:04

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +2

    Italy minissu illanne nathi documents .thama ape lankawe ambasy walin illanne yakage nithi thiyana rata

  • @lahirufernando9677
    @lahirufernando9677 8 หลายเดือนก่อน

    මේකේ එක එක කමෙන්ට් දද වැළලෙන්න හදන්න එපා රුමේනියාවේ ඉදලා අනිත් රටවල් වලට පනින්නේ ගොඩ යන්න මිසක් වැළලෙන්න නෙවෙයි.රුමේනියාවේ හොඳ කම්පැනි අඩුයි.ඒ උනාම අය ලංකාවට යන්නත් බෑ එහෙම උනාම වෙන රටක ට පනිනවා

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 7 หลายเดือนก่อน +1

    Milano wala companey thiyenawalu 1500 kata wadaganna puluwanlu kota kole ganna udauw karanawalu ..hoyala balanna

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว +1

    Siracusa pirenna innawa, rumeniya idaka api aya, iiye Mata hambuna, lankawe Adikarana,computer karapu,padiya65000k,rumeniya awith mehe😱🤹🤹🤹

  • @indikathushara5655
    @indikathushara5655 ปีที่แล้ว +2

    Aiya hoda wadasatahanak hodatama hodai aiya math romaniya inna ma dan kisima tharumak naha aiya apita danawa wanuwata apan kapana mudala wadi aiya magath loku sihinayak italiya aiya puluwannam udau karanna godak pin aiya oyata suba anagathayak jaya wawa

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +10

    අපි නම් උදවු කලා නාපෝලි වලට එන්න රුමේනියාවෙ ඉදලා ආපු කෙනෙකුට.මිලානො ඉදලා නාපෝලියට ටිකට් එක ගන්න 60€ දුන්නා මට පුලුවන් විදිහට.

    • @online-ur8sm
      @online-ur8sm ปีที่แล้ว

      romania awoth italy enna puluwanda

  • @pradeepkimara8801
    @pradeepkimara8801 ปีที่แล้ว +1

    Lankika aya kuhaka minissu,udau karanna kemati ne.apith manushikawa hitamu,udau karanna aya neti nisa ne mehema yanne,wasanawa ape lagata enne ne.api hoyagena yanna ona.

  • @prasadlakmal9351
    @prasadlakmal9351 ปีที่แล้ว +1

    හරි ඉතින්. ලංකව කැවේත් මේ වගේ මිනිස්සු තමා.. හොරෙන් රට පැනලා ඉන්න ලොක්කො වැරදි කියනවා. උන් වැඩ කරන්නෙ නෑ කියනවා. අනිත් හැමදේම නිකන් ලැබෙනකන් බලන් ඉන්නවා. මොකද්ද මේ විහිලුව. බලෙන් කවුරුත් ඉතලි ගෙනත් දැම්මේ නෑ. දැන් කාටවත් දොස් කියලා හරියනවද.. 🤷🤷🤷

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 7 หลายเดือนก่อน

    Sponser visa enakota parissam wenna eka manussayage namata boru kiyala yawanawa ...mama danuwathwa ape aya avith innawa ahuwela...e unata nopoliye podi job karanawa samaharu milano..milano wala company thiyenawa monawa hari kolayak one eth ripuuji gahagaththoth kole ellanna amaruilu

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 ปีที่แล้ว

    විදේශ විනිමය hoyanawa රජය හදලා dipalla ko passport aka.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +4

    Aiye ape aiya kenek innawa eya kolayak nathuwa wada kerela policiyata ahu wela, eyata ratin pitawenna kiyela letter ekak deela,, eyata sanatoria ekak kawada hari awama eekata daaddi ee letter eka aulak weide aiye? Eyata sanatoria eken kolayak ganna bari weidr

    • @anandavanderwall4443
      @anandavanderwall4443 ปีที่แล้ว

      මට කතා කරන්න කරන්න පුලුවන් උපදෙසක් දෙන්නම්

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@anandavanderwall4443 sanatoria ekak ganna bari weide aiye? Ehema una kenekta

    • @miyurusaratv7223
      @miyurusaratv7223  ปีที่แล้ว

      @@nethsarasheheran8128 රටින් පිට වෙන්න කියලද කියල හරියට බලන්න නැතිනම් කතා කරන්න කියන්න අපිට කරන්න පුළුවන් දෙයක් තියනවනම් උපදෙස් දෙන්නම්

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@miyurusaratv7223 ok aiye,, ehema nan ratin pitawenne kiyanne nanede🤔

    • @isusis4525
      @isusis4525 6 หลายเดือนก่อน

      @@anandavanderwall4443 romenia idan ithali enna puluwan da aiye

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว +1

    Kohomath ona kenetta beheth cad1 hada gannan puluwan,

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 3 หลายเดือนก่อน

    paw me kollanta udaw karanda

  • @SrimalWeerakoon-xw5vn
    @SrimalWeerakoon-xw5vn ปีที่แล้ว +1

    pau aiye kollo asaranawela inne API lankawe inne aunat mwkollo pau

  • @JeizerRoys
    @JeizerRoys 9 หลายเดือนก่อน

    Sir man wife ekka visit ekak awoth visit visa eka iwara wenna kalin lower kenek haraha apita inna puluwan widiyata visa ekak hadaganna puluwan weida

  • @JanakaGayan-fd3ff
    @JanakaGayan-fd3ff ปีที่แล้ว +1

    Godak hoda vadasatahanak.api ape kama tiyagamu.etakota asarana minissunta udau karanna lesi.

  • @dsofficial1213
    @dsofficial1213 ปีที่แล้ว

    සර් ස්පොන්සර් වීසා එනවා කියන්නෙ නීත්‍යානුකූලව එනව කියන එකද.අපිට නිකන්ම කොලයක් හම්බෙනවද

    • @miyurusaratv7223
      @miyurusaratv7223  9 หลายเดือนก่อน

      ow, namuth oyalata mehe inna kenek sponser karanna ona.

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว

    අවු. දෙකක් වත් ජොබ් එක කරගෙන හිටපල්ලා ඉතාලි ආවොත් මාර කට්ටක් කන්න වෙනවා

  • @keethkalanahewadewage9290
    @keethkalanahewadewage9290 ปีที่แล้ว +1

    Oww aluthen ena aya yanna sangalikano hospital ekata.eyala kola neti amata beheth ganna puluwn.

  • @nimeshchathuranga7
    @nimeshchathuranga7 ปีที่แล้ว

    Ripuji tiynn kenekt wifew gnn barid

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 ปีที่แล้ว +1

    Pissu MIUSIC 😬😬😬😬😬🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و ปีที่แล้ว

    Malli italiyata visa tiyanawada matadanuwata karanna❤

  • @jeewanthafernando4220
    @jeewanthafernando4220 ปีที่แล้ว

    Awoth kola nathuwa job thiyeda

  • @suniljayawardana-i8b
    @suniljayawardana-i8b ปีที่แล้ว

    Watina deyak hamotama

  • @nss786__
    @nss786__ 11 หลายเดือนก่อน

    Aiye albania to germany walta kmda karaganne legally with documentation, please reply 1k denna ?

    • @miyurusaratv7223
      @miyurusaratv7223  9 หลายเดือนก่อน

      Contact me in private. My number is in facebook

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว

    Sponcer visa gaha gena lankawe idala anna puluwanda

  • @thiwankafernando5227
    @thiwankafernando5227 ปีที่แล้ว

    Richiesta Asilo ekak permisso soggiorno ekakata convert karanna pluwanda?

    • @miyurusaratv7223
      @miyurusaratv7223  9 หลายเดือนก่อน

      ba malli, wenama illanna puluwan

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה ปีที่แล้ว

    Anya mahaththa thama ambacyia arnna paya bagayaklu on lin

  • @chamodcperera2978
    @chamodcperera2978 ปีที่แล้ว

    Aiye wathu viza ekakin awilla peremesso sogiorna eka hadaganna puluwan neda

  • @ATHULA-bm7nc
    @ATHULA-bm7nc 11 หลายเดือนก่อน

    Lanka inna බැරි nishana hoda ratakata yanna

  • @priyadarshanipriyadarsha-dj1bn
    @priyadarshanipriyadarsha-dj1bn ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharukagomez2175
    @tharukagomez2175 ปีที่แล้ว

    Aiye document redy karala thiyan inna legge ekak awa gaman try karanna bari wenne naha wade kara ganna katta katta oni puluwan kenek help ekak denna

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว

    මටත් ලංකාවේන් යන්න උදව් කරන්න 🙏

  • @kindletters6315
    @kindletters6315 11 หลายเดือนก่อน

    අනේ අපේ ලහිරු මල්ලී නේ මේ ❤❤❤

  • @sirilalpiris5611
    @sirilalpiris5611 ปีที่แล้ว +2

    අනේ අයියේ අපට වුදවු කරන්න

    • @MouriceLandersz-fw5zd
      @MouriceLandersz-fw5zd ปีที่แล้ว

      Borsa kiyanne apu gaman mama Hoda rassawak donne nayapawa gewala iwarakare Caserta Ehe badapu ganiyek
      Tiyagena hitiya ora waradi wada karma
      Pakistan denawa mamma kiuwa owakaranna Epa kiyala andata kole
      Ekarapu lena 2 kutahadala

    • @MouriceLandersz-fw5zd
      @MouriceLandersz-fw5zd ปีที่แล้ว

      Oya aurudu 3 kena mehe badapu kenek
      Tiyagena hitiya meya polonnaruwe me kollathodatama hasiruna

  • @mouricelandersz7159
    @mouricelandersz7159 ปีที่แล้ว

    Rumeniyawe idala enne ehetiyagena inna ganuekka

  • @shemaweerasinghe7380
    @shemaweerasinghe7380 ปีที่แล้ว +1

    Great job

  • @akshanahimal225
    @akshanahimal225 ปีที่แล้ว

    🇮🇹 my dream country

  • @sllalhub-8397
    @sllalhub-8397 ปีที่แล้ว

    ජයවේවා

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    Attatama බොහොම හොඳ katavak

  • @nimsara5230
    @nimsara5230 ปีที่แล้ว

    Dream country ♥🇮🇹

  • @shiromichampika8261
    @shiromichampika8261 ปีที่แล้ว

    Attama hoda deyak aiya

  • @dilanNadeesh-fl7yt
    @dilanNadeesh-fl7yt ปีที่แล้ว +1

    kolayak kiyanne mokkda .

    • @miyurusaratv7223
      @miyurusaratv7223  ปีที่แล้ว +1

      මෙහි රදිසිටීමේ බලපත්‍රය (පෙරමෙස්සෝ සොජෝර්නෝ කියලා ඉතාලියෙන් කියන්නේ )

  • @dinuwijesooriya2591
    @dinuwijesooriya2591 ปีที่แล้ว

    Aiya mn poland wala inne legale widihta enne kohomda

    • @miyurusaratv7223
      @miyurusaratv7223  9 หลายเดือนก่อน

      oyata kauruhari sponser karanna ona

  • @savindulakshan6931
    @savindulakshan6931 ปีที่แล้ว

    Background music eka poddak adu una nam maru

  • @sampathchathuranga4137
    @sampathchathuranga4137 ปีที่แล้ว

    👍❤️

  • @arunaliyanage1687
    @arunaliyanage1687 ปีที่แล้ว +1

    Good ❤🎉

  • @agreesociety9682
    @agreesociety9682 ปีที่แล้ว

    Oyage no dennako

  • @nissankaprabath3350
    @nissankaprabath3350 ปีที่แล้ว

    Aniwarenma supiri amila aiye .

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +2

    2020 n passe aye sanatoria ekak awe nane aiye? 2012,, eeta passe 2020 nede awasaana eka aye 2025 wath wei nede sanatoria ekak eddi

    • @miyurusaratv7223
      @miyurusaratv7223  ปีที่แล้ว

      අපි බලාපොරොත්තු වෙමු ඉක්මනින් එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ කොහොමත් දැන් ඉන්න ප්‍රමාණය වැඩි නිසා දෙන්න තිබෙන ඉඩකඩ වැඩියි

  • @sampath2799
    @sampath2799 ปีที่แล้ว +1

    Anith1k 15lak diLa rumeniya awith,thawa 4000€dila ithalie panina eka boru vadak, balanna viyadama,30lak vela,ita passe doukument hadanna giyama yana viyadama😱Dan tiyena ithalie rajaya venas.

  • @dissanayakanew3543
    @dissanayakanew3543 ปีที่แล้ว

    APE MINISSU UDAWKARAVI. EMA UDAW AMATHAKANOKARA OUNTADA UDAWKARAGENA ENNA.

  • @manujadiaz5234
    @manujadiaz5234 ปีที่แล้ว +2

    Nithi virodiwa sankaramanaywela anith minissuntath ratayanna bari karanawa 😢

  • @mixall6197
    @mixall6197 ปีที่แล้ว +1

    Romania apahasui thamai mamat inne ehe . Brother umbala ikman wadi awa italy walata ekai hetuwa dan romania walata mukut kiyanna epa Dan . Romania enne horen paninnane dan boru kiyanna epa ai umbalata tikak iwasanna bari

    • @lahirufernando9677
      @lahirufernando9677 8 หลายเดือนก่อน

      Uba rumeniyawa ta puka dipan

    • @mixall6197
      @mixall6197 8 หลายเดือนก่อน

      @@lahirufernando9677 . Mata denna deyak na mama hamba karanawa ituru karanawa . Anika italy badaganna mama balan inne na Europe thawa godak honda country tiyenawa legally yanna puluwan nam monada thawa . Umbalage oya olu gediay hithana widiha apita karanna deyak na

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    උන් මොකටද රුමේනිය ගිහින් ඉතාලියට පැන්නේ අපේ රටත් ආපසු තාවයට පත් කරනවා අර රුමේනියවෙ හමුපුතුට කරපු බලු වැඩේට තමයි ඔහොම වුනේ හොද වැඩේ අපේ එවුන්ට ගුනේ නැ රුමේනියාට ගියා නම් ඔබ එහෙ ඉන්න එපැය රුමේනිවෙ ඉදුන්හිටුන් කන්න දිලා ඔබලාට දුන්න නිසාද ඔබලා එහෙම කෙරුවේ රට යන්නෙ ඔනේ දෙකට මුණ දෙන්න ඔනේ ඔබලා පිරිමිද හොද වැඩේ පැන්නාට දැන් විදපන් අපේ රටෙ ගොඩක් අය රුමේනියා යන්න ඉන්නකොට තොපි වාගේ අය නිසා එ අයට එ රටට යන්න බැ හොද වැඩේ තොපී ට දැන් විරවගේ හිටපල්ලා තොපි රටෙ අනිත් ජනතාව ගැන හිතන්නේ නැතුව තොපේ ගැන විතරයි හිතන්නේ තොපිව නැවත ලංකාවට එවන්න ඔනේ
    දැන් තොපි හොරාට පැනලා දැන් තොපි එම්බසි එකට බනින්නේ අපේ රටට බනින්නේ

    • @lahirufernando9677
      @lahirufernando9677 8 หลายเดือนก่อน

      Neththan thope ammatada baninna one

    • @SanjanaTharinda-r1j
      @SanjanaTharinda-r1j หลายเดือนก่อน

      කුහක වේසියෙක් වෙන්න එපා

  • @raniraniranirani4500
    @raniraniranirani4500 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @bogo_wanderlust3692
    @bogo_wanderlust3692 ปีที่แล้ว +1

    Italians do not want immigration. Why risk your own right. There is no work in italy

    • @heshannanayakkara965
      @heshannanayakkara965 ปีที่แล้ว

      😂😂😂

    • @nimsara5230
      @nimsara5230 ปีที่แล้ว

      කිසිම සුදුසුකමක් නැති මිනිස්සු ගියහම ජොබ්ස් නැ තමා😅

    • @bogo_wanderlust3692
      @bogo_wanderlust3692 ปีที่แล้ว

      @@nimsara5230 yeah muslims, africans and also south asians ruined italy. I can understand the hate