රුමේනියාවට මේ දිනවල වැඩිම පිරිසක් එන ඒජන්සීය | රැකියා අවස්තා ගොඩක් සමග
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- Travel With Niru 2023 | | Travel With Niru | Romania
Welcome to WISHROSE ASIAN RECRUITMENT SRL
We have job opportunities in Romania 🇦🇩
✅ Kitchen Helper
✅ Loading /Unloading
✅ Couple Vacancies
✅ Animal Farm
✅ Pizza Maker
✅ Shawarma Maker
✅ Coffee Maker
✅ Cleaners
✅ Care Giver
✅ Motor Mechanic
✅ Butcher
✅ Mason
✅ Plumber
▶ Facebook Account Link : www.facebook.c...
▶ Facebook Page Link : www.facebook.c...
▶ Facebook Group Link : m.facebook.com...
▶Wishrose Asian Recruitment Facebook Page Link : www.facebook.c...
WISHROSE ASIAN RECRUITMENT SRL
Contact Phone Number
✅ SRI LANKA
+94342239049 / +94761196119 / +94342239170
✅ ROMANIA
+40725236299 / +40731196119 / +40792862735
කඩිනමින් බඳවා ගැනීම දැන් ම ඔබත් අමතා ඔබගේ යුරෝපා සිනේ සැබෑ කරගන්න අප හා සම්බන්ධ වන්න.
#trending #romania #niru
මේ ඒජන්සියෙන් රුමේනියා ගියපු අය හරි වැඩ වැරදුණු අය හරි කමෙන්ට් කරා නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතන්න
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත.. මොකද.. අසරණ මිනිස්සු රටකට යන්නෙ ආතල් ගන්න නෙමෙයිනෙ... ගේමක් ගහගන්න.. ගොඩ යන්න.. ගොඩක්ම මිනිස්සු රටකට යන්න සල්ලි හොයා ගන්නෙත්..ගෙවල් වෙල ඔප්පු එහෙම තියලා.. ඔයා කියපු කතාව හරි, හොද නරක දැන ගන්න දන්න අය කොමෙන්ට් කරන්න... ❤❤❤
ඔබ තුමාට ගොඩක් පිං මන්ද ලංකාවේ අපෙ
මිනිස්සු අසරණයි
මිනිස්සූ
Kauruth newage giyapu aya
ඉදිරිපත් කරනලද තොරතුරු ඉතා වැදගත්..මගේ පුතාවත් එවිය හැකිද බලනවා..ඔබගේ ලංකාවේ ශාඛාවේ ස්ථානය සදහන් කරන්න ..
ඔබ දෙපලගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ලාංකිකයන්ට උදව් කරන්න ඒක ලොකු පිනක් මතු සසරක ලැබෙනවා❤
It’s encouraging to see Sri Lankan people doing so well in Romania. 🎉 it’s better to learn the Romanian language,at least the basic structures, before coming to the country.
ගොඩාක් ගොඩාක් ස්තූතියි ... බය නැතුව අපිට එන්න පුළුවන් රුමේනියාවට ... තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා ...🙏♥️
කීයක් gannawada
Monwada job
දුක් විදින අයට පිහිට වෙනවානමි සෙරමලා එකා වගෙ ඉන්නවා නමි මෙනවාද කරන්න බැරි යන සෙරමලා හරි යන්න ඔනැහැ බුදු සරනයි
වීඩියෝ ව ඔක්කොම බැලුවා ගොඩාක් පින් අපෙ රටෙ අපේම අයට කරන සේවාව පිලිබද...ස්තුතිය ...
ආසයි එන්න ඔබ ආයතනය හරහා රුමේනියා එන්න
🎉 congratulations for you.🎉 Go ahead... You proud of Sri Lankans . Jaya Sri
හොද වැඩක් අපිත් කරන්න ඉන්නෙ ඔය විදිහට ඉක්මනට හමිබ වෙමු අපි .
Jayawewa malli
Oya giyada
ගොඩක්ම ගොඩක්ම ස්තුතියි ඇත්ත කතා.කරපු එජෙන්සය ඔබලා සියලුම දෙනාටම බුදුසරණයි ❤🙏
මමත් රුමේනියාව ට යන්න ඉන්නෙ හිතට ලොකු හයියක් ආවා ඔබට ස්තූතියි
Oyage agency eka mokakda?
Koheda ajancis eka
ඉල
Oya giyada kiyannako methanata
වැදගත් video එකක්. පොඩි විස්වාස යක් දැනුනා. කියන විදියටම වැඩ කෙරෙනවා නම් ඉතා හොදයි. ලංකාවේ මිනිස්සු දුක් විදිනවා. රට රැකියාවක් හොයන අයට බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ජයවේවා ❤️🌹🌹
Job monawada thiyenne air port side / Custermer care 10 years experience my son
හොද පැහැදිලි කිරිමක් සතුටුයි දෙන්නම ලස්සනට පැහැදිලිවකතාකරා ගොඩක්ම ස්තුතියි තෙරැවන්සරනයි
Jd
Godak watina video eakak...Romania wa gana man balapu video walin ada thama man hithanawa wadagathma eaka baluway kiyala.jaya wewa!!!!
තෙරුවන්සරණයි.රුමේනියා.යන.සැමටම.යහපතක්ම.වේවා.
Niyamai.harima kenek podi thana idan avith thiyena niyama thana.digatama oya hadawathin gamana yanna hadawathinma subapathanawa theruwansaranai ❤❤❤
ලංකාවේ වෙන ඒජන්සි වලින් ඇවිත් අමාරුවේ වැටිලා ඉන්න අයටත්, ඔයාලා ගන්න මුදලක් අරන් ඒ අයට වෙන ජොබ් එකක් හොයල දෙන වැඩපිලිවෙලක් හදනවා නම් ගොඩක් වටිනවා
මම දැනට ඉන්නෙ රැසියාවෙ මගෙත් හිනයක් රෑමෙනියා .ඔබ තුමාගෙ එජන්සියෙන් මමත් එනවා
Thanks you sir 🙏 Kuwait 🇰🇼
අනේ ගොඩක් පින් අපි අසරනවෙලා ඉන්නේ එජෙන්සි ගානේ ගිහින් අපිට හරි පාර කියාදෙන්න හදවතින් ම
මෙ මහත්තයා හොදයි කියලා මට හිතෙනවා අනිත් එජන්සිවල තනිකර බොරැ කියන්නේ නියමයි මහත්තයා ජයවෙිවා🙏🙏🙏🙏👍👍👍
Tel no awnna
Lankawe ajanseya no.danna
සාත්තු සේවය රැකියාව සදහා රුමේනියාවේ රැකියා අවස්තා තියෙනවද? සාත්තු සේවය පලපුරුද්ද තියෙනවා . ඒ ගැන දැනගැනීමට කැමතියි
රුමේනියාවේ කම්පැනි එකේ අයිතිකාරයෙක් sponsor කළොත් අපිට මෙහෙන් ලෙසියෙන් යන්න පුලුවන්ද ...🙏🙏
Budusaranai methek dakapu hodama intaviu eka niyama pahadili kirimak awasha hirawela thiuena karunu ahan nathi karunu serama ahanawa anith uoutub karayoth meka balala hadiyalla chanal karanna kalin
නියමයි ඔයාලා දෙන්නටම බුදු සරනයි👍❤❤❤
mata hitena vidiha mee....ada kale lankave ayata ekavera loku mudalak hoyaganna beri nisa oyalage margayen geviim karala evith, aawata pasu ee veda karana tenin ee mudala aya kara ganna kramayak heduvoth loku udauwak vei needa.mage adahasak mee.🙏🙏🙏🙏🙏
ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි 🙏🏻 🙏🏻 🙏🏻
සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා සහෝදරයා ජයෙන් ජයමාත්වේවා
ලංකාවෙ කොහෙද ඒජන්සිය තිබෙන්නේ
Sathika aththa me kiyanne niru oya un apiwa genalla pon ansar karanneth ne niru..ajanci karyo patta horu .sir oya respat rumeniyawe sar mage gama matugama mage game kenek gena kiwa aya kauda asai adura ganna math anawa aniwa rumeniya kaluthara mage disthirikke man den inne rusiya
හරි අපූරුයි බුදුසරණයි
Thank you අක්කේ අපිට මග පෙන්නනවාට ❤
මගේ එකම ආසාව kitchen helper කෙනක් වශයෙන් ගිහින් තව වැඩ ඉගෙන ගන්න එක තමා මට මෙිි තැනින් මගේ අනාගත බලාපොරොත්තුව ජය ගන්න පුලුවන් වුනොත් ඇත්තටම මට අනිවාර්යයෙන්ම ජිවිතය ජය ගන්න පුලුවන් ...🎉🎉
Sharo Egancy eka 💯 sajathika karanaea working parmit ena thuru rupiyalak ganne naha
ඔබතුමා ගේ සියලු පැතුම් ඉටුවේවා
@@anndevika1605contact number denna
Dubai.walin.8kata.wage.rumeniya.yanna.puluwan.kiyala.kiyanawa.
@@ChaLiy-kc4ctoya kiyanne company ekkakata sambanda nowee individual wada katana vidiha ath hotels restaurants wage tan walata join weddi Dubai Romenia kiyala wenasak naa accomodation,on duty food wage Hama dema company eken karanawa
මමත් මේ විඩියො එක මුලසිට අවසන් වෙනකල්ම බැලුවා..ඔයාලා ගැන හොද පැහෑදීමක් ඇත්වුනා.
වටින වීඩියෝ එකක්. මම කලින් ඒජන්සි එකට ගියා. දැන් තමා ඇත්තටම විස්වාසයක් ඇතිවුනේ..
Machan oyage wade hari giyada
මටත් යන්න ඔනි මොනවාද කරන්න තිියෙන්නෙ
මේ ඒජන්සය කොහෙද තියෙන්නේ
Oya giyada
Thanks sir you doing great job bless you
Godak pin oya dennata ❤
🤩
❤❤❤❤
@@rainbowvibes9845 How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
th-cam.com/video/qh0TbulhfKk/w-d-xo.html
Niru nangi hoda vidiyo ekak mama enna balaporothtuven inner meejansiyata mama katha kara enna kiuwa rumeniyavata avoth oya hamuvenna enava kajugama chamara
මන් ගියා ඒජන්සි එකට.මුලු ගාන 1350000ක් කියනව. මුලින් රු.150000ක් ඉල්ලනව.ආයෙත් ටික දවසකින් සර්විස් ලෙටර් එක ආවම කියල 150000ක් ඉල්ලනව.ඒ 2ම අවුලක් නෑ.. ගැටලුව තමයි වර්ක් පර්මිට් එක අවට පස්සෙ ඉතුරු මුලු 1050000ම දෙන්න ඕනලු.ඊට පස්සෙලු වීසා apply කරන්නෙ. සාමාන්‍යෙන් වීස එකයි ටිකට් එකයි ආවට පස්සෙ නේද මුලු මුදලම ගන්න ඕන.. වීස වදින්න කලින් ඔච්චර ලොකු ගානක් එකපාර දෙනඑකේ ලොකු අවදානමක් තියෙනව නේද ? ඒ නිස කරුනාවෙන් මේකට පිලිතුරක් පැහැදිලිව දෙන්න අක්කෙ.. පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
මම එයාලත් එක්ක කතා කරල බලල විස්තරේ කියන්නම්
@@nawodyafiyumith4963 oya salla dunanda okkoma visa awada
Mekata uththrayak dennko
උත්තර denna
Oya mokadda kare kiyanna loku udawwak neththam amatuwe wetei math ane kiyannako mokadda une Oya giyada kiyala
ඔටෝමොබයිල් ඩිප්ලෝමා කරලා දැනට අවු.5 පලපුරැද්දක් සහ තවමත් ආයතනයේ ෆෝමන් කෙනෙක් විදිහට වැඩ කරනවා වයස 27යි.වටිස්ඇප් නමි දෙන්න පුලුවන්ද මැසේජ් කරලා විස්තර දැනගන්න මම කුවෙිටි
ලක්ශ කීයක් ඕනිද මුලින් යන්න කවුරුත් අහලා නෑ මේ ප්‍රශ්නේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Uththarath na
@@greenmobile7508baila karsyo .kelin kiyanna bari ai
එකනේ කියක් ගන්නවද. අනික ඖරුදු 5වෙනකල් එන්න බැහැ කියන්නේ ඇත්තද
යන්න කීයක් යනවාද
14k wage
Me sathiyema ejancy ekata ynwa... mn inne kaluthra. Me video eka danmata oyalta godak pin 👍
Oya giyada ane kiyannako mokadda une kiyala
ඇගලුම් ඇබෑර්තු කරන්න .අපේරටේ දක්ශ කාන්තා පිරිසක් ඉන්නවා ,හොද skiil තියෙන.
0779898227 මේ nb එකට කෝල් කරන්න
Math enna kemati
අනේ මම රැමෙනියා යන්න වීසා වැදිලා තියෙන්නේ දැන් ඔයාල ප්‍රජෙක්ට් කෑන්සල්ලු
මාව රවට්ටනවා සල්ලිත් දීලා තියෙන්නේ දැන් කියනවා වෙන ප්‍රජක්ට් එකකට දාන්නල්ලු අනේ මට උදව් කරන්න
මේ අයගෙන් ද..?
How much coast for getting a job in Romania?
Thanks brother & sister for good information i am also working in Romania this country very good country jeewan bro wish you all the best for the future business
මහත්තයා මම සෙෘදි ආරාබියේ ලෙඩෙක් බලා ගන්නවා,මට 51 වයස,පොලිසියේ වැඩ කඑන්ටන් මම කලුතර.care giver nvq 03 විදේශ සේවා කරලා ත්යෙන්ටන් රැමෙිනියාවට එන්නන පුලුවන්ද ගාන කියයක් විතරද
ඔබේ කතාව ඉතාමත් පැහැදිලියි.හැකිනම් ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ටච් කරන්න.specially,mentioned age limit please
Mat rominiya yana inna dan inna kuwat aka man issara nilu nangita katha kala godak hoda vidiyo akak pin oyalata
ජයවෙිවා ඔයාලාට බුදු සරණායි
Mama danata roshel eken dala thiyenne. danata tikak wada kerila iwarai.ethana aul unoth methanin danawa mama. kiyapu dewal hatiyata viswasa hithuna ❤👍
වටිනවා දැනුවත් කිරීම ගැන
Thank you sir, end madam great job 💯..
අවංක කම තෙරෙනවා කතාකරන විදියටම...බුදු සරණයි සර්...👉❤❤❤❤❤❤❤❤
watina video ekak ❤
Thanks you are doing a great services !!!!
Thank you too!
Oya giyada methanin
Gdk viswasayak athiuna apiwa rata yanna unandu karawwema gana dedenatama gdk isthuthei
මෙතනින් යන්න කොච්චර මුදලක් යයිද කාලය කොච්චර යයිද
ලක්ෂ 13 හ මාරක් විතර යනවා ..
කෙල්ල අහපු පලමු ප්‍රෂ්නයටම ඉතින් හරි උත්තරෙ ලැබුනේ නෑ නේද ?කීයක් ගන්නවද කියල ඇහුවෙ ගාන කිව්වෙ නෑ නිකන් විස්තරයක් කියාගෙන ගියා
කීයක් ගන්නවද කියල ඇහුවම අපිට අවශ්‍ය උත්තරෙ වෙන්නෙ ගණන විතරයි ඔයාගෙ ආයතනයේ රෙන්ට් එක වතුර බිල් ලයිට් බිල් ගෙවන දේවල් කරගන්න ඕන ඔබතුමා නේද ?මම රූමේනියා යන්න අවශ්‍ය සියලුම සහතික සම්පූර්ණ කරගෙන ඉන්න කෙනෙක් නිසා අහම්බයක් අහම්බෙන් වීඩියෝ එක දැකල හිතුණා පොඩ්ඩක් බලන්න ඕන කියල එත් ඔබතුමාගේ පලවෙනි ප්‍රෂ්නයටම හරි උත්තරෙ ආවේ නැති නිසා 😢
ලක්ෂ 15
Padi bewe minissiu atharamznwekav ane minissunwa athanasiusmanwrla
Sri are you good Hart Thinking my mother land given job sri lankan people good workers Try onley experience personal Godblessyou budusarani nihalperera
ජයමවේවා මල්ලි..
Thx and i got my work permit as exe chef but am waiting for my visa its prossing in romeniyan embesy but its very slowly try to push them thx bro
Supermarket vecancy nadda❤..
Anevarayenma mage ලොකු ආසාවක් Romania .mama saudi arabic heteya අවුරුදු 3.ahema balanakota Romania suppr .store keeper job available nam keyanna.
Thank you for the information
රුමේනියා එන්න වයස බලපෑමක් තියනවද ... ???
Matath Dana ganna Oni plz qyanna any age limit??
Matat dena ganna ona plz 🙏🙏
Matath dana gnn one
Furniture carpenter puluwnda
Plz help me
Thank you good video
හැමෝම ඔහොම කියන්නෙ.....
ceyargewars la gannadda mata akspiriyans cetifikart recommondion teyanawa isreal oyala gan ahannat satutui ada rate enna hora ajantla hateyat good luck
දාල තියෙන numbers වලට කතා කරල අහල බලන්න ❤️🙏
රුමේනියාවට spray painter කෙනකුට කීයක් ගන්නවද
Kiyak yanawada kiyala danagana puluwan da
Thanks 👍 brother
🙏❤️
දෙයියනේ පලවෙනි ප්‍රෂ්නයටම අවශ්‍ය උත්තරෙ දුන්නෙ නැහැනෙ
ඒක නමි ඇත්ත?ඇයි ඒ??
ඔව් ගාන් කිව්වෙ නෑ
Keep it up good work 🙏🏻🙏🏻🙏🏻
Thanks a lot
Oya giyada methanin
Care giver vecancy thiyenawa da
Ela supiri 💖
Masa kiyak yanawada baradela yana viyadama kiyada
🤩
Math.rumaniya.anna.ennay.danata.kuwat.ennay..mama.oyalagay.ajansiyata.katha.kala.pon.ansakaranna.api.kohomada.kathakaralahariyatama
Visthara.danagannay
මේ දවස් වල calls ගොඩක් එන නිසා contact කරගන්න ටිකක් අමාරුයි තමයි එයාලව... දිගටම try කරන්න
ටැක්සි රියදුරු රැකියා වක් සදහා උපරිම වයස කීයද වේකන්සි තියෙන වද
Thank your very much
Great story..👍🥰
Thank you 🤗
Thanks. ❤budu saranai
මුන් බොරැකරන්නෙ.අහීසක.ම්නිස්සු.සුරාකන්න.හදන්නෙ..ඒජන්සීවලින්.යන්න.එපා.
එහෙනම් ඔයා කට්ටියට එන්න උදව් කරන්නකො 🙏🙏
යකෝ egancy වලින් යන්නේ නැතුව 🤣🤣🤣
Thank you sir
ලජකාවෙි තියනවද මිස් එජෙන්සිය කොහෙද තියෙන්න
කලුතර... වීඩියෝ එක හොදට අහන්න තියෙන තැන කියනවා
ගොඩක් ස්තුතියි ඔයලාට
කියන තරම් සුරංගනා නෑ.ආපු උනුත් ජොබ් නැතුව ඉන්නව.පරිස්සමෙන් 😂
අනිවාර්යයෙන්ම
Vidio eke koyanwa niru ඔය මෙයාලා ගෙන වැරදි ආවොත් හොයනවා etapse ඒකට reply vidio එකක් කරනවා කියලා , කෝ ඒක karada, මොකෝ මේ vidio එකටම comments වැටිලා තියෙනවා complain.. 🤔🤔🤔😁
Hariyatama,Api Nodanna Live wagemai.
යන්න ඉන්න උන්ට කියන්නේ... ඔය සේරම සුරඟන කතා.. ආවට පස්සෙ තේරෙයි...😢
මචෝ මම යන්න හිතන්හිටියේ ඒ ඒජන්සියට .ඇත්තටම මොකද්ද විස්තරේ
බුලත් වවන එකෙක් 🤣🤣
?
ඔයා ගිහින්ද ඉන්නෙ විස්තර කියන්න
Godak hodat katwa pahedil.sir.❤
මුන් කරනිනෙ මිනුස්සු ගෙනත්
අනාත කරනවා
අඩු පඩියට
🙏❤️
really sorry for bothering you as you have said wish rose is a trusted agency at the first sight it cames falls coz i have messaged to the owner jeewan no reply then i messaged his agency in sl only seen my messages no reply how do we trust people like them
බුදු.සරනයි.පුතා.දියුනු.වෙන්න.කාටත්.එන්න.අත.දෙන්න
අනේ මටත් රුපියනිය ඈන්ඩෝනේ ම රටවල් දේක සේවය කරපු කෙනෙක් සවුදි කුවේට් ඉස්පිරිස් එකක් තියෙනවා සාමාන්‍ය දැනුම තියෙන කාපෙන්ටර් කෙනෙක් ලංකාවේ මට යන්ඩ උදව් කරන්න පුළුවන්නම් උදව් කරන්න යන්න
Godak pahadili.oyage business eka goda yanna kiyala pathanawa. Mage yaluwa ohe awith 3 years idala France giya. Eya dan goda gihin innawa..
Harima wadagath niru misge sirge wachana padi Nadi kama bima idum hitum niru mis mama job ekak karanna welding mata kiyannako weldingn walata romeniya rate padi kiyada kiyala me sirge ejanci margayen enna job ekakta
රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ සර්බියාවට එන්න බැරිද.
රුමේනියාවේ fringer print ගත්තා.
Please දන්න කෙනෙක් විස්‍තරයක් කියනවාද???
Thank you
Mage putha rumania Anna hadala den auruddakata wedi thama yanna visa awe na laksa 11 salli adala thinner ai aa kiyala kiyanna puluwanda Aya Bara wachana beko walatA dala thiyenne
Gamant pild ekta enna komada wiyadama kiyak yanwada pedali karanna
Wow hoda ajancice gawarment ajancise walata wada ilike vishrose jivan ayya
Niru නංගි මගේ දුවට job එකක් හොයල දෙන්න. ගොඩක් පිං. අනේ මුලින් ගෙවන්න සල්ලි නැහැ. රැකියාව කරන ගමන් සල්ලි ගෙවන්නම්. Cv එක එවන්න ක්‍රමයක් කියන්න.
Excellent
Thanks
Mun Denna Husband and Wife wageneda kiyala katada Hithune?