ඉතාලියේ අනවසරයෙන් ඉන්න අය නීති ගත කිරීමකදී වෙනදේ | Pathirana Voice Italy Document

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ඉතාලියේ අනවසරයෙන් ඉන්න අය නීති ගත කිරීමකදී වෙනදේ | Pathirana Voice Italy Document

ความคิดเห็น • 79

  • @DinaliJayathilaka
    @DinaliJayathilaka 4 วันที่ผ่านมา

    බොහොම ස්තූතී තවමත් ලාංකික හදවත් ඉන්නවා , ලාංකිකයෝ වෙනුවෙන් යායුතු මාවත පෙන්වන ...
    මැතිදුනි ඔබට නිරෝගී දිර්ගායු පතමී ....

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 5 วันที่ผ่านมา +4

    මිලානෝ එම්බන්සියේ ඉන්නේ මහාම ජරා මිනිස්සු ගොඩක් අසරණ කලා මිනිස්සුන්ව

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 วันที่ผ่านมา

    ගොඩාක් පින් ඔබතූමාලා දෙපලට.ජේසු පිහිටයි.🙏❤️

  • @thushanrashmika9467
    @thushanrashmika9467 4 วันที่ผ่านมา +1

    ඔබ දෙපලට ජයෙන් ජයම වෙවා...👍💪

  • @user-gp6rh9hu8d
    @user-gp6rh9hu8d 4 วันที่ผ่านมา +2

    ඔබ දෙපල කරන මේ කර්තව්‍යයට ගොඩාක් පින්. 🙏🙏🙏

  • @ceylonasia9924
    @ceylonasia9924 5 วันที่ผ่านมา +10

    අජිත් හෙට්ටිආරච්චි මහතා හොද මනුස්සයෙක්...එත් කොහොමද කියන්නේ පාර්ලිමේන්තුවේ සිද්ද වෙන්න තියෙන දේවල්? අද තියෙන දේ නෙමේ හෙට තියෙන්නේ articola වගන්ති වෙනස් කරනවා.. svezia වල rifiugati අයව අරිනවා...sanatoria එකෙක් කොහොමද එන්නේ හැම කෙනාම rifiugi දාද්දි?? සියලුම කොළ නැති අයගේ දත්ත questura එකේ monitoraggio ගත වෙනවා නේ ...ශ්‍රී ලංකා වේ ය විතරක් නෙමේ. බංගලාදේශ් ,පකිස්තාන් , ඇෆ්ගනිස්ථාන් ,ඇෆ්රිකා ,අනිත් හැම රටකම අය දැන් කරන දෙයක්..ඉස්සර සනතොරිය එකක් ගෙන්න කියල manifestazioni කරනවා sanatoria ගේන්න කියල...දැන් කොහොමද එහෙම කරන්නේ හැම රටකම කෙනෙක් රිෆිඋගි දාද්දි?? බලමු ඉදිරි කාලේ parlimento මොකක්ද ගේන නීති කියල

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 5 วันที่ผ่านมา +1

      සරණාගත අයදුම් කරන 100 කගෙන් 97 ක් ප්‍රතික්ෂේප වෙනවා. ඉතාලි රජය ස්විස් රජය වගේ නෙමේ. 1987 සිට මේ දක්වා 15 වතාවක් වගේ ඉතාලියේ සනතෝරියා නීතියක් ඇවිත් අනවසරයෙන් ඉන්න අයව නීතිගත කරලා තියෙනවා.

    • @ceylonasia9924
      @ceylonasia9924 5 วันที่ผ่านมา +2

      @@ajithhettiarachchi9692 owu wenna puluwan..habayi dan haspathinma wenas..svesia wala rajayenma salli dila yawanna kamathi wela thiyenne..kisikenekuta kiyanna baha heta mokakda wenna thiyenne kiyala..Rataka arakshawa saha arthikaya ..wideshakayin tharjanayaknam nithi wenas wenawa

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 4 วันที่ผ่านมา

      ​@@ajithhettiarachchi9692ane nikn pala pako tho dakkada ⁹7% reject wenawa tho danna ammage redda kari ponnaya . Tho kiynne ponna pako refugee noda higakanna kiylada pakya

    • @mangalikadias8223
      @mangalikadias8223 4 วันที่ผ่านมา

      කව්ද මේ නුගත් මෝඩයා . මේ
      ඉතාලියේ මෙහෙම කථා කරන්න බැහැ. ​@@SureshDissanayaka-b9k

  • @NimaliFernando-wh1ig
    @NimaliFernando-wh1ig 5 วันที่ผ่านมา +1

    Very 👍

  • @user-tf2fs6un4u
    @user-tf2fs6un4u 4 วันที่ผ่านมา

    Good explanation thank you

  • @padmini2568
    @padmini2568 4 วันที่ผ่านมา

    Oba depalata dirgau wewa.theruwan saranai.

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 5 วันที่ผ่านมา +1

    ඔබ තුමාලට තෙරුවන් සරණයි මමත් රෙපුජ් දාලා ඉන්නෙ

  • @pereramanoj226
    @pereramanoj226 3 วันที่ผ่านมา

    Great job ❤❤❤

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 3 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඔයදෙපලට මම ආඩම්බර වෙනවා මහින්ද අපේ ගමේ කොල්ලෙක්

  • @nadeemaramanayaka7130
    @nadeemaramanayaka7130 5 วันที่ผ่านมา

    Thank you 🙏👍👍👍

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 5 วันที่ผ่านมา

    අනිවාර්යෙන් අපි ඔබ තුමා ලා සමග ඉන්නවා 🙏

  • @user-cg2wt4ub7w
    @user-cg2wt4ub7w วันที่ผ่านมา

    අපේ සහයෝගය

  • @ayarayelinsa3982
    @ayarayelinsa3982 3 วันที่ผ่านมา

    Oba denna karanadeval ❤❤❤

  • @thilini2079
    @thilini2079 5 วันที่ผ่านมา

    ගොඩන් පින් ඔයලට ❤❤❤

  • @thilakambanwala2036
    @thilakambanwala2036 4 วันที่ผ่านมา +1

    Mamath kemathi meweni sawacwakta sambandawela mahajana ta udawu karanna..mahajasewata udawu karala ,thanapathi. Jangama sewaya nomile kalanisa thanapathi thumeku visin nikuth kala sahathiyaku mawetha labadee thiyenawa..awesi nam ma sahsyoga denna kemathi..

  • @chamindapradeeppushpakumar9969
    @chamindapradeeppushpakumar9969 5 วันที่ผ่านมา

    Good ❤❤❤❤

  • @user-uc7ty8hf2e
    @user-uc7ty8hf2e 5 วันที่ผ่านมา

    Super

  • @sumithnalaka9895
    @sumithnalaka9895 วันที่ผ่านมา

    💕🙏💕

  • @Duragesamantha
    @Duragesamantha 5 วันที่ผ่านมา

    Me Dewal danuwat karata thanks

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 5 วันที่ผ่านมา

    අනිවරෙම්ම ගෙන්නමු එතුමාව

  • @gimhaniasohok939
    @gimhaniasohok939 3 วันที่ผ่านมา

    ❤️❤️❤️👌

  • @saumayaronali5296
    @saumayaronali5296 5 วันที่ผ่านมา +2

    මේ කරන්න දේ ගොඩක් හොද දෙයක් 🙏🙏🙏🙏 මට විස්තරයක් අහන්න ඔනා... ඔබ ගේ නොම්බරය දෙන්න පුලුවන් ද

  • @nimhantharidu1995
    @nimhantharidu1995 3 วันที่ผ่านมา

    ❤❤

  • @surangapushpakumara6291
    @surangapushpakumara6291 3 วันที่ผ่านมา +1

    වීඩියෝ දිග වැඩී, පැය ගණන් දාන්න එපා මේව , ගොඩක් දේවල් හැම වීඩියෝ එකකම තියෙනවා , එකම දේ කියවල වීඩියෝ දික් කරනව🙄

  • @PereraMarian
    @PereraMarian 4 วันที่ผ่านมา +1

    අපිට 2008 දී හම්බුන සෝජොර්නො එක තියෙන්නෙ. එක 2013 දී ඉවර උනා.
    # එත් අපි අයෙ ඉතලියට අවා මේ අවුරුද්දේ ජුනි මාසයේ දී. අපි හතර දෙනෙක් ඉන්න පවුලක්.
    # ළමයි දෙන්නම ඉතලියේ ඉපදුනේ. ළමයි දෙන්නට දැන් අවුරුද 18ට වැඩී.
    # අපිට අපෙ පරන කොල ටික අලුත් කරන්න විදියක් තියෙනවාද ?
    # ඒක කරන්න ඕනේ කොහොමද ?

  • @rangarmx
    @rangarmx 4 วันที่ผ่านมา +5

    Sanatoria එකක් එන්නෙ නැ 2026 එහා යනකං අපේ නැන්ද වැඩ කරන්නෙ salvinige නැන්දගෙ ගෙදර. Salvini නැන්ද බලන්න එන වෙලාවෙදි අහල තියෙනව. Sanatoria එක්ක දෙන්න අදහසක් නැලු මේ ආන්ඩුවෙ.

  • @wasanthakumari5876
    @wasanthakumari5876 4 วันที่ผ่านมา

    🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @Danuhikasanjweenipiris
    @Danuhikasanjweenipiris 5 วันที่ผ่านมา

    Apith anwa 👍

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 4 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉

  • @nalinmyart1021
    @nalinmyart1021 4 วันที่ผ่านมา

    රිපූජි දාල තියෙන කෙනෙක්ට අනවසරයෙන් ඉන්න අය නීතිගත කිරීමේ නීතියක් ආවොත් රිපූජිය කැන්සල් කිරීම කිරීමට 2019 පසු බැහැ කියල කියනව නේද. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවනම් ගොඩක් පිං. තෙරුවන් සරණයි ඔබ දෙපලට

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 3 วันที่ผ่านมา +1

      2020 නීතියේදි එහෙම දෙයක් වුනේ නැහැනේ.

  • @heshannanayakkara965
    @heshannanayakkara965 5 วันที่ผ่านมา

  • @sam-d6614
    @sam-d6614 4 วันที่ผ่านมา +2

    අජිත් මහත්මයා කොච්චර කිව්වත් රුමේනියාවෙ ඉදලා ආපු උන් ඔයාට වඩා මෙහෙ නීති රීති ගැන දන්නවා ඔයාටත් දන්නෙ නැති දෙයක් තියෙනවා නං කියලා දෙයි ඒනිසා වටිනා කාලය නාස්ති කර ගන්න එපා කොහොම උනත් පැහැදිලි කිරීම අගේ කරනවා

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 4 วันที่ผ่านมา

      ඒක නම් මමත් දන්නවා 😂

  • @199011213
    @199011213 5 วันที่ผ่านมา

    🙏 🙏🙏🙏🙏🙏🙏

  • @lalanirajasinghe2913
    @lalanirajasinghe2913 4 วันที่ผ่านมา

    Hira kolla dapu kenekta ahi wela thiyanawa pathiran voice ekata kiyanna one tp no danna danna kenek innawanam😊

  • @ceylonasia9924
    @ceylonasia9924 4 วันที่ผ่านมา

    කෙසේ වෙතත් , මහත්මා ගති ගුණ තියෙන අජිත් හෙට්ටිආරච්චි මහත්තය එක්ක මා කැමති නැහැ විග්‍රහා කරන්න තර්ක කරන්න ,එතුමා දක්ෂයි පරිමිතයි, මා කරේ පෙරලා ප්‍රස්නයක් ඉදිරිපත් කරපු කෙක ...ඒ වගේම පතිරණ මහතා අවංක චේතනාවෙන් italy එතුමාගේ youtobe චනෙල් එක කරනවා. දෙපලටම ඉදිරියටත් මේ වගේ වැඩ සටහන් කරන්න කියල අපේක්ෂාවෙන් ඉන්නවා ඔබ දෙපලට

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 5 วันที่ผ่านมา +1

    2020 මට එම්බන්සියෙන් දුන්නේ නෑ පොටෝ එකක් සහතික කරලා euro 420ගත්තා පොත හදන්න මාසයක් ගිහින් පොත දුන්නේ man ළග රිසිට් තියෙනවා දවස් 10 දෙනවා කිව්වේ ekai 410 ගත්තේ මට කොලේ හදාගන්න බැරුව ගියා පේපත්තුරා එකෙන් දුන්නා ඩොකෙමන්ට් හදන්න සේරම දේවල් මට එම්බන්සි එකෙන් දුන්නේ දින

    • @rohinilakshmi5208
      @rohinilakshmi5208 5 วันที่ผ่านมา

      පැනලා හරිම අසාදාරනයක් කෙරුවේ එම්බන්සි එකේ මිනිස්සු

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 5 วันที่ผ่านมา

      ඒ කාලේට අපිට කියන්න තිබුනේ.

  • @ruwangunawardana5490
    @ruwangunawardana5490 4 วันที่ผ่านมา

    Wathu visa awa digatama inna hadaganna puluwanda..restaurant ekaka wada karanne ayalamai visa dunne.apita inna puluwan weida digatama agreement eka ghala thiyenne masa 3kata.sojan eka hadaganna puluwanda

  • @damayanthiranasingha7216
    @damayanthiranasingha7216 4 วันที่ผ่านมา

    Godak pin

  • @yamunakandegedara9455
    @yamunakandegedara9455 3 วันที่ผ่านมา

    Sir mama romenia walin awe දැනට අවුරුදු 2 කලින් නමුත් mama weda karpu gedata police ta complen karla mama horakan kala කියලා නමුත් mama kisima දෙයක් argena awe naha sir මට කවදා hari ptasnsyak weida හරිම හිතට dukai monawa hari sahanayk තියෙනවා da

  • @chamila1815
    @chamila1815 2 วันที่ผ่านมา

    Mata dena ganna ona mama repuchi ayadum kare messina walin mama den inne roma weda kontarat aka tiyenne roma kola nitiyak awotin mama eta kalin cusstura aka maru karanna onada pilturak bala porttu wemi

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 วันที่ผ่านมา

      මාරු කරන්න නෙමේ ඒක ඉල්ලා අස්කරගන්න වෙනවා

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 วันที่ผ่านมา

      Refugee

    • @chamila1815
      @chamila1815 10 ชั่วโมงที่ผ่านมา

      @@ajithhettiarachchi9692 denma newei neda kawada hari kola nitiyak addi neda as kara ganna ona sama wenna danne neti nisai ahanne jp

  • @nuwanjayanath7615
    @nuwanjayanath7615 4 วันที่ผ่านมา

    හෝටල් ශේශ්ත්‍රයේ රස්සාවක් කරොත් සනතෝරියා නීතියකට අයදුම් කරන්න පුලුවන්ද ?

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 4 วันที่ผ่านมา

      නීතිය එන හැටියට තමා.

  • @maladahanayake6768
    @maladahanayake6768 2 วันที่ผ่านมา

    Ayye 2024 May end eke apply karapu ayata lolustha dila iwarada.

  • @apc6976
    @apc6976 4 วันที่ผ่านมา

    Sir mama romaniya idan awe mage passport eka romaniyawe company eken thiya gaththa , mata passport eka na. Sanathoriya ekak ena kaledi mta passport ekak hada ganna puluwanda?

  • @kushikushi1899
    @kushikushi1899 4 วันที่ผ่านมา +1

    Mage document 2020 hadala danawa kiya lankawa minesssu salli gatta namuth boru karala mata document nati una magang salli sahanna gatta antima a manussaya maruna...ita passa mage document na lankawa minesssu a tharm pahath ma italy wala salli walata boru,wanchawa, karanawa. A nisa ma italy inna lankawa minesssu kawadawath viswasa karanna epa ,

  • @Liyanagekanthi
    @Liyanagekanthi 5 วันที่ผ่านมา

    Sir mama awe schangen visa akata 2022 July . Danata job akak karanawa mata sirjone aka hada ganna puluwanda please Ripley sir

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 5 วันที่ผ่านมา

      නීතියක් එන්නේ නැතිව බැහැනේ

    • @Liyanagekanthi
      @Liyanagekanthi 4 วันที่ผ่านมา

      @ajithhettiarachchi9692 thanks sir

  • @padmini2568
    @padmini2568 4 วันที่ผ่านมา

    Pas potha thibila dina penalanam.newatha hadagana uppenna.ID. copy oneda.(riniu karanna yawanna.)

    • @ajithhettiarachchi9692
      @ajithhettiarachchi9692 4 วันที่ผ่านมา

      උප්පැන්න සහතික අවශ්‍යයි.

  • @kushikushi1899
    @kushikushi1899 4 วันที่ผ่านมา

    Pathirana aiyya obawa contact number danna.

  • @ConfusedFlower-zr7cw
    @ConfusedFlower-zr7cw 4 วันที่ผ่านมา

    Godak watine wadesatehanak

  • @enlightenedShoebill
    @enlightenedShoebill 4 วันที่ผ่านมา +1

    අපගේ පැතුම් වෙනුවෙන් වගකීම් දරන්නට..
    හොර දෙටු මුලගේ ග්‍රහනෙන් අප මිදෙන්නට...
    අපමේ රටේ සතුටෙන් වෙසෙන්නට..
    21දාට අපි කතිරය දෙමු මාලිමාවට ❤🇱🇰❤🇱🇰❤🇱🇰 3:18

    • @santhaperera9007
      @santhaperera9007 4 วันที่ผ่านมา +1

      දේශපාලනය එපා කොල නැතිව ඉන්න අයට වැදගත් වැඩ සටහනක්

    • @kelumdeshapriya8007
      @kelumdeshapriya8007 4 วันที่ผ่านมา

      😂

  • @ajithgamlath9739
    @ajithgamlath9739 3 วันที่ผ่านมา

    ❤❤

  • @travelwithnadee
    @travelwithnadee 4 วันที่ผ่านมา

    ❤❤

  • @thilinamalintha2061
    @thilinamalintha2061 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @dusithachandana3567
    @dusithachandana3567 5 วันที่ผ่านมา

    ❤❤❤