Methuma kiyana de hariyatama hari ❤❤ habai kohoma kohoma hari meheta warenlaa..kattakuth thiyenawa uparima, e wagema aathal ekakuth thiyenawa..gemak gahaganna puluwan..kohoma hari waren ♥️😎🇮🇹
Hi sir matanam kenek kewa man ahuwata passe 🇮🇹 avit enna kena Turki rata patten awanam ahema enna kiyala tiket aran.giya pattenmalu enna oni apasu.a kenata ahema kiyanna
Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb b
Cyprus edala dan godak aya anawa sir ayalata mokada wenne hitha ganna ba mamath cyprus enne ath kenek kiwwa rifuge dala wakaranna pluwan kiyala dan masayak athi awilla sir sthya mokada ?
මේ සහෝදරයා කියන්නේ සම්පුර්ණ ඇත්ත. ඉතාලි එනවනම් අඩුම තරමේ අව්රුදු 5 කටවත් ලංකාවට නොයා ඉන්න බලාගෙන එන්න ඕනා . ආපු ගමන් කොලේ නැතත් භාශාව ඉගෙන ගත්තොත් 50% විතර ගොඩ යන්න පුලුවන් . අර කිව්වා වගේ එනවනම් නෑයෙක් , යාලුවෙක් , නැත්නම් වියදමට සල්ලි කීයක් හරි අරන් එන්නම වෙනවා මොකද ඉතාලියේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගෙන් හරි අඩක ගේ මනුස්සකම නැ. Euro වලට පිස්සු හැදිලා ඉන්නේ.හැබැයි තාමත් ජොබ් තියනවා . ලෝකේ හැමතැනම අපේ අය ඉන්නවා එ අය ඒ ඒ රටවල් වල භාශාවල් කතාකරනවා. අපේ. මිනිස්සු හරි දක්ශයි ඉක්මනට භාශාව අල්ලගන්නවා. බඩගින්න දැනෙනවා නම් ඒක ඉගෙන ගන්න ලේසියි. ඉතාලි ආපු අයට වැරදුනේ නෑ ඔක්කෝම ගොඩ ගියා. එන්න පුලුවන් විදියට එන්න හැබැයි දරාගැනිමේ ශක්තිය තියෙන්නම ඕනා . මොන ආගමේ උනත් කමක් නෑ පාදුවා පල්ලියට බාරයක් වෙන්න වරදින්නේ නෑ , හැබැයි බාරේ ඔප්පුකරන්න කවදාහරි දවසක.
හැමෝටම එහෙම වෙන්නේ නෑ මම ඉතාලියේ කතානිය හරහා උඩටම ගියා.. මම ඉතාලියේ නාපොලියෙ හිටියා නාපොලියෙ මිනිස්සු හොද නැ හොරු ඉන්නේ. මගේ ලංකාවේ මිනිස්සුන්ට ආදරෙයි වරෙල්ලා ඉතාලියට වරදින්නේ නෑ කව්රු නැතත් මේ රටේ පොලිසිය උදව් කරනවා 👍👍🇮🇹🇮🇹 තමන්ගේ හැකියාව විතරයි ඕනා❤
🙏🙏🙏🙏🙏
Siraawata mama labana maase dhihaawata Italy Anna inne.me video aka balala hitha kedila giya.gemak gahanna puluwan nedha ayye😢
Bodar crossing කරලා ආවොත් අවුල්ද යාළුවා
Malaysia inna mata enna udaukarannako
Me yaka kuhakayek bun. Italy anawa kiyanne wena ratak haraha u patta dairimath charithayak. Mu kiyana okkoma weradine,
මෙි සයිප්‍රස් ඉන්න අපේ අයට දැං ඉතාලි එන්න පුදුම උනක් තියෙන්නේ.දැනුවත් කලාට ගොඩක් ස්තුති .❤❤
ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත ඉතාලි එනන හිතන් ඉන්න අයට හොද පනිවිඩයක් මෙහෙ ඇවිත් කන කට්ට දන්නෙ අපි විතරයි තරමක රැකියාවක් කරන අය ලොකුවට පුම්බලා එක එක පෝස්ට් දානවා හරියට මෙහෙසැපවිතිනවා වාගෙ කියලා ඇත්තට කවුරුත් දුක්බර ජීවිත ගෙවන්නෙ කරන රැකියාවල් ගැන වැඩි පැහැදිලි කිරීමක් මම කරන්නැ
ගොඩක් ස්තුති මහත්මය අපිව මේ විදියට දැනුවත් කරාට .අපිත් ඉතාලි එන්න බලන් ඉන්නෙ .අපි දැනන් හිටියේ නැහැ ඕවාගේ ප්‍රශ්න තිබෙන බව .අපි තව සැරයක් ඒ ගැන හිතල බලනව.ස්තුති ඔබතුමාට .
ඊලගට පනින්න ඉන්න අයට හොද පැහැදිලි කිරිමක් හොදට හිතලා බලලා තීරණ ගන්න .. දැනුවත් කලාට ගොඩක් ස්තුති
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සර්, ස්තුතියි ඔබට ❤
හිතට ගන්නවා නම් හොඳ දැනුවත් කිරීමක්.විශේෂයෙන්ම රුමේනියා සයිප්‍රස් වගේ රට වල ඉන්න අයට.ස්තූතියි ඔබට දැනුවත් කිරීමට.
Oya mahaththaya 30-40 viyadam karala hari amaruwen neda yanna aththe
මෙ cyprus ඉන්න අයට ලොකු පිස්සු වක් තියන්වා ඉතාලි එන්න.. .ගොඩක් වදගත් ඔබට ගොඩක් පින්.. මෙ pehedili kirimata...❤
Ou. Me limasol wala godak aya giya
හැමොම එක වගෙ නැ 😊 මොලේ තියෙන මිනිස්සු ඉන්නවා ඉතලි ම යන්නෙ ඕනෙ කියලා අමාරුවක් නැ 😁 අමාරැ තියන අය තමයි ඕය යන්නෙ 😂😂
මමත් ආසයි යන්න සයිප්‍රස් වල දැනට ඉන්නෙ
මෙහෙ ඉන්න අපි එහෙ ඉන්න අයට කීවාම හිතන්නෙ කුහකකම,ඉරිසියාව කියලනෙ සර් ස්තූතියි දැනුවත් කලාට.
කුහක කම තමයි ඒක තේරෙනවා වචන වලින්
ඔබතුමාට ගොඩක් පින් මේවගේ දේවල් අපිට පැහැදිලි කරලා දුන්නාට ජෙසුපිහිටයි සර් 😮
Is there any age limit?
නිහතමානී කමෙන් මේ දේවල් කියලා දුන්නට ඔබට මන් ගෞරව කරනවා❤ 👍👍👍
සර්ගේ කතාව හරි. දැනුවත් කිරිම්,අපිට ජිවත් වෙන විදිය කියලා දෙනවාට ස්තුතියි.ඇත්තටම සර් වරද්දගත්තොත් තමා නැත්නම් වරදින්නේ නෑ සර් අනිවාර්යයෙන්ම 🙏🙏🙏
තිත්ත ඇත්ත. ❤❤ ඉතාලි ඉන්න හැමෝම කියන්නෙ කොලයක් නැති කෙනෙක් නාපොලි ආවොත් ගොඩ යන්න පුලුවන් කියල. දැන් කාලය වෙනස්. හැමදේම වෙනස් වෙලා අදික තදබදයක් නාපෝලියෙ තියෙන්නෙ.
දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි ඔබතුමාට
❤😇🙏 ගොඩක් වටින අවවාදයක්!" ❤️😇🙏 ගොඩක් ස්තුති!
එතකොට මේ ඉතාලියෙ ඇවිත් ඉන්න උන් ඔක්කොම නියම ක්‍රම වලට ආපු උන්ද..කොහෙන් කොහෙන් හරි මෙහෙට රින්ගල ඉවසගෙන ඉදල කොහොම හරි කොල හදා ගත්තු උන් තමයි ඉතාලියෙ සීයට අනූවක් ඉන්නෙ... ඔය කොහෙන් හරි මෙහෙට පනින්න් ඉන්න උන්ට කියන්නෙ මෙච්චරයි උබල ලන්කාවෙ හතර අතේ නය නැත්නම් බය නැත්නම් මහන්සිවෙල වැඩ කරන්න පුලුවන්නම් කොලේ හදා ගන්න මොනව හරි ක්‍රමයක් පාදගන්න කල් ඉවසීමෙන් ඉන්න පුලුවන්නම් පැනපල්ල මොනම දෙයක්වත් කැපකිරීම් නොකර උත්සහ නොකර ලැබෙන්නෙ නෑ.. මගේ පුතා 2018 ජපානෙ ඉදල මෙහෙට මොනම කොලයක්වත් නැතුව් ගෙන්ව ගනිද්දි මේ වගේ වැල් බයිල විඩීයෝ අනන්තවත් බැලුව ඇහුව. ඒත් මම කරේ ඒ ඔක්කොම පැත්තකට දාලා කොල්ලව මෙහෙට ගත්ත එක ඊට පස්සෙ තමයි කරන්න ඕන දේ ගැන බැලුවෙ..😂😂😂 හොදම වැඩේ කොල්ල රිෆූජි කොලේ නැතුවයි ඇතුවයි කොහොම හරිදිගටම ජොබ් කරා..2020 කොල නීතිය ආවම කොලෙත් හදා ගත්ත..වැනි වැනී නොයිද අබියෝග වලට බය නැතුව මූන දියල්ල..එච්චරයි කියන්න තියෙන්නෙ
ඉතින් බන් ඒ ඔයාගේ පුතානේ තාත්ත ගාව ඉන්න කොල ඕනේත් නෑ නේ😂
මෙ තට්ටයා බොරුද මචන් කියන්නෙ
16:38
@@chamalabesinghe1763 ඒ ඔයාගේ පුතාට හයියට ඔයා හිටියා.සහ තව ඔයාවටා ඔයාගේ හිතමිත්‍ර ආදීන් ඉන්න ඇති.හැබයි සර් කියන්නෙ කාත් කවිිරැවක්වත් නැතිව මෙහෙට පය තියන්න දෙපාරකට වඩා හිතන්න කියලා.සර් කියපුදේ ඇත්තම ඇත්ත.මමත් වතුවීස ඇවිත් මගෙත් නැන්දගේ පුතා ඉන්නවා.ඒත් අයියටත් මමනිසා ගොඩක් වියදමිි.ඉතින් එහෙම වියදමිි කරන්නෙ තමන්ගේම කෙනෙක් විතරයි .පිට අයනමිි උදවිි කරන්නෙම නැතිම තරමිි.මුදල් මත පමනක් මයි වැඩ වෙන්නෙ..නැතිවනමිි කියන්න තේරෙන්නැ හරියට ලංකාවෙ අයනෙවෙයි වගේ වැඩකරන්නෙ.මැරෙන්නැතිව සියවස් ගානක් ජීවත් වෙනවා කියලයි ලංකාවෙිි අය ඉතාලි ආවම හිතන්නෙ.
Grazie mille...Math Rome.godak Hoda pahadili kirimak.
Surangana lokayak me inna godak kattiya Ape Rate inna danna kiyana minisuntama pen wanne..ithin nopenena thiththa Aththa,Aththa vidiyatama kiuwata sthuthi godak.jayama wewa Oba Thumata.🇱🇰🙏🇮🇹💐👏👏
සම්පූර්ණ සත්‍ය කතාවක්.එහෙ ඉන්න අයට අපි කිව්වට පිළිගන්නේ නැහැ.ස්තුතියි .grazie ....
හරිම වටිනා vidio එකක් ..ස්තුතිය ..
අනිවාර්යයෙන් ඉතාලියට ආපු කෙනෙකුට වැරදිලා නැහැ ජොබ් නැති අය ඉවසන්න ජොබ් හම්බ වෙයි. කොහොම හරි බාසාව ට්කක් හරි ඉගෙන ගන්න සෙරටම බුදු සරණයි
ඔබගේ කතාව හරියට හරි.
Oba ithamath nivaridei. 💪
තෙරුවන් සරණයි.
නම්බර් එක දෙන්න පුළුවන් ද
❤🙏🙏🙏👍
ඔබට ගොඩක් පිං 🙏 දැනුවත් කිරීම ගැන ඇත්ත තත්ත්වය තමයි මේ දැනැ ගත්තත් මෙහෙම කියන්නේ නැහැ ගොඩක් ස්තුතිය ඔබට ඇත්ත ව්ස්තර කියලා පැහැදිලි කිරීම ගැන බුදු සරණයි ඔබ තුමාට දිර්ගාසු වේවා ❤
වටිනා පැහැදිලි කිරීමක් ❤️
බොහොම ප්‍රයෝජනවත් වීඩියෝවක් ❤ grazie maestro ❤🙏💪😊
Methuma kiyana de hariyatama hari ❤❤ habai kohoma kohoma hari meheta warenlaa..kattakuth thiyenawa uparima, e wagema aathal ekakuth thiyenawa..gemak gahaganna puluwan..kohoma hari waren ♥️😎🇮🇹
Thank you sir! මේ Program එක හරි වැදගත්. මම ඕමාන්.
Sirගේ දෙමව්පියන්ටත් පින් මේ වගේ ඇත්ත කියනවාට.
මම ඉන්නෙ රුමෙනිය වල . මෙහෙ ඉන්දල ලක්ෂ 9 වගෙ ඉටලි යන්න පුලුවන් . ඇත්ත කියපු කතාව . මෙ තරම් සතුට්න් ඉදල . හැමදෙම ලැබිල පහසුව ඔක්කොම ලැබිල අවදානමක් ගන්න එක බයානකයි . මමත් යනව දවසක හොද රටකට . මෙ මහත්මය කිව්ව වගෙ . ඉවසිමෙන් වෙලාව අරගෙන යන්න ඔන අනික මෙහෙ ඉදල හිතාගන්න බැරි රටවලට job තියෙනව . Ireland, netherland . France . Poland Visa එකක් එක්කම යන්න පුලුවන් රටවල් . හදිසිවෙල ලස්සන ජිවිත විනාස කරග්න එපා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 වෙලාව එනකල් ඉන්න. මුදල් ටිකක් හොයා ගන්න
මහත්තයාට ගෝඩාක් ස්තුතියි අපිව දැන්නනුවත් කලාට...
ඔබගේ අදහස් දැක්වීම හරිම ලස්සනයි...
ස්තුතියි ඔබට දැනුවත් කලාට 🌷
Godak pin sri දැනුවත් karata jesu pihitai
අනිවාර්යයෙන්ම ආවෙ ගේමක් ගහන්නමයි. ගහලම තමා පස්ස බලන්නෙ
අනෙ සර් ඔයාට ගෙඩක් පින් .මෙ කතාවට ..මම cyprusවල ඉන්නෙ මෙ ගෙඩක් අය එනවා .හැබැයි සර් අාපු අය නැවත මෙ එන්ඩ හදනවලු එයාලා ලංකාවට ගියෙත් එන්න බැයිලු මම ත් එන්න අාසයි අනෙ සර්ගෙ කතාව අහලා එන් නැහැ ..ටිකක් පඩි මදි මෙ රටෙ එත් මෙහෙ හෙදයි අනෙ මෙ අය එන්නෙ විශාල මුදලක් දිලා ඔයාට පින් සර්
Godak pin apiwa danuwath kalata
මම විතරයි කුවෙිටි ඉන්නේ මගෙ සහෝදරයෝ සියලුම දෙනා ඉතාලියේ කිසිම කරදරයක් නැහැ එයාල හොදින්
මම සයිප්‍රස් මෙහෙ ඉදන් ග්‍රීසිය අරහා ගිය ගොඩක් අය දැන් ග්‍රීසියේ හිර වෙලා ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා..එයාලා කතා කරලා කියනවා ඒ පැත්තෙන් එන්න නම් එපා කියලා..එයාලා මාස තුනක්ම එකම ඇඳුම ඇදන් සෑහෙන්න දුකක් විදිනවා..බංග්ලාදේශයේ අයලු ලීඩ් කරන්නේ එයාලාව..තාම ඉතාලි වලට යන්න බැරුව හිර වෙලා..ග්‍රීසියෙන් පාර්ස්පෝර්ට් ඔක්කෝම අරන්..ඇත්තටම එහෙම හොර පාරේ යන්න ඕනේ නැහැ..මෙහෙ ගෙවල් වලින් හොදට හිටියාම එයාලා ලියුමක් දීලා හැමදේම හදලා උදව් කරනවා..ලොකු ගාණක් යන්නේත් නැහැ..
ඇත්තටම එයාලාට එහෙම වෙන්න ඕනේ..සමාවෙන්න එහෙම කියනවාට..මොකද, අපි මෙහෙ වයසක , ලෙඩින් ඉන්න අයව බලා ගන්න එන්නේ..එයාලාව දාලා,එහෙම අසරණ කරලා හොරෙන්, පැනලා යනවා කියලා කියන්නේ කොච්චර පව් ද..හිතන්නකෝ, ඇඳේම ඉන්න ලෙඩෙක් නම් 😢 එයාලාගේ දරුවෝ ඉන්නේ වෙනම, එයාලා ආවේ නැත්නම් නිකන් හරි ඒ දවසේ 😢 ඇත්තටම ඒකේ දඩුවම් එයාලට ඉතාලියට නෙමෙයි ලංකාවට ගියත් අනිවාර්යයෙන්ම විදින්න වෙනවා..ඒක නිසා එහෙම කරන්න එපා..මාර පවක් 😢 තෙරුවණ් සරණයි👏👏💐
ඉතාමත් වැදගත් sir vidio
ape ayata ona eka parata uda yanna..
marigena Italy yannama hadanava..
thanks phadili karanavata
Loku paniwidayak aththatama Sir.mokada godak Aya enawa Saha Enna innawa.thank you dear sir.❤🙏🙏🙏
ස්තුතියි සර් දැනුවත් කරාට
thanks 🙏 excellent program..
Great Advices
හොද පැහැදිලි කිරීමක් සර්...❤️❤️
❤🎉Thanks sar දැනුවත් කලට sar මම malta ඉන්නවා මමත් ඉතාලි yanna unna
ඒක ඇත්ත. මේ සයිප්‍රස් ඉන්න අයට ගොඩාක් පිස්සුවක් තියෙනවා. ඉතාලි යන්න.
Attha kathawa.godak aya mehe duk windinne.document hadaganna dawasak kiyanna ba.aurudu 5k yanakmawath lankawata yanna ba.awahama thama therenne hitiya rata hondai kiyala😢
Very important advice sir.
Thank you so much!👍
Good job 🙏
ගොඩක් වටිනවා ❤
ලස්සන පැහැදිලි කිරිම තිත්ත ඇත්ත👍👍🇮🇹🇮🇹🇱🇰
Hi sir matanam kenek kewa man ahuwata passe 🇮🇹 avit enna kena Turki rata patten awanam ahema enna kiyala tiket aran.giya pattenmalu enna oni apasu.a kenata ahema kiyanna
Refuge දාලා ලැබෙන කහ කොලයට ඉතාලියෙ ගොඩක් දේවල් කරන්න පුලුවන් බව ඇත්ත. ඒත් ඉල්ලුම් කරන අයගෙන් කීයෙන් කීදෙනාටද ඒක ලැබෙන්නෙ. ඒකට යන කාලය කොයි තරම්ද ? විශේශයෙන්ම නාපොලි වගේ අති කාර්ය බහුල ක්වෙස්තූරා වල ඒකට ලොකු කාලයක් ගත වෙනවා. හරියට කරුනු කාරනා ඔප්පු කරගන්න බරි වුනොත් අයහපත් ප්‍රතිපල ලැබෙනවා. සමහර විට දවස් 14 ක් ඇතුලත රටින් පිටවෙන්න වගේ දේවලුත්. කවුරුවත් පිටවෙන්නෙ නැහැ ඒක වෙනම කාරනයක්. මේක දාන්න කියලා වැඩිපුරම කියන්නෙ ඒජන්සි කාරයෝ. මොකද ඒකෙනුත් හොද්ද බොර කරගන්න පුලුවන්නෙ. සමහර ඒජන්සි කාරයො ඒක දාන්න අල්ලොජිතා ඕනා කියලා ඒවත් විකුනනවා දහස් ගනන් වලට. දාන්න ලොකු ගනන් ගන්නවා. මිනිසුන්ව සූරා කනවා. අලුත්ම අය මේ ඕන දේකට බයටම අහුවෙනවා. තමුන් ප්‍රශ්න ඇති කරගන්නෙ නැතිව ඉන්නවානම්, කොන්ත්‍රාත් නැතත් ජොබ් එකක් තියෙනවානම් මොකටද ඒක දාන්නෙ. කලින් caso speciale, protezione civile වගේ තිබුන ඒවා දැන් තාවකාලිකව නැවතිලා. මට ලොකු වැටහීමක් නැහැ මේවා ගැන. ඒත් දන්න එකම දේ මේක නොමිලේ කරන තැනුත් තියෙනවා යූරෝ 100 ,150 ක් විතරක් ගන්න තැනුත් තියෙනවා. ඊට වඩා යන්නෙ නැහැ . ඒත් අපේ සමහර අවොකාතොලාට විතරක් අමුතුම වර්ගයේ ඒවා කරන්න පුලුවන්. කොලේ අරන් දෙන්න තමයි කතාව. එයාලට ඉතාලියේ වෙනම හැදුන නීතියක් තියෙනවා. සමහර අය රුමේනියවෙදි කියනවා කොලයක් තියෙනවා විකුනන්න කියල තවත් 1000 ක් 1500 ක් ගන්නවා. අහින්සක අසරන මිනිසුන්ගේ මේ සල්ලි අරගෙන මුන් දරුවන්ට කන්න බොන්නත් දෙනවා. පවු.
1:39
Bbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb b
❤
Mama dan inna prance, rifujgi illuawa aka patisshapa una, mata puluwanada italy anna, mata kolya labayeda, mata pilutarak labadanna, pleas sir❤❤❤❤❤❤❤❤
Aththama kathawa ❤❤❤❤
Very Good ❤
100% ඇත්ත කතාව සර්....
ඔබතුමා හරිම නිහතමානී කෙනෙක්
🙏 ස්තුතියි ඔබතුමාට
සෙර් ලංකාවන් රැමෙිනයා යනවා ඉතාලිි පනින්නම දැනුවත් කලාට ස්තුති යි සෙර්...
Ithaliye beheth kad eka hadaganna kohomada
ayye supiri...pattah pehedili kirimak..jayawewa...napoli awama ennam dante oyage office eka peththe
Hoda hetak waradenne neha kawadawat obata jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks sir ❤❤❤❤❤❤❤
Ayye rumeniyawe inne ma kalaya apita italiyata awoth aulda.
Aththa kathawa pahadilie.
Great talk !❤
Hoda pahedili kirimak thank you sir.
Good video 👌
අනෙ මහත්මා ට ගොඩක් ස්තුති 🙏
Ithali panthiyata kohomada api sahabagi weannea
කාත් කවුරැත් නැතුව අවොත් නම් පුදුම කට්ටක් කන්න වෙන්නේ refuge එකට දැම්මත් වැඩ කරන්න පුලුවන් තරමේ කොලයක් හම්බ වෙන්න මස 12කට කිට්ටු වෙන්න යනවා. කොලයක් නැතුව ණය වෙලා ඇවිල්ලා හම්බ කරලා ගෙවනවා කියලා බලං එන්න එපා අන්තිමට පිස්සෙක් වෙන්න තම වේන්නේ 🙏
Budu sarani 🙏🙏🙏❤
කවුරු කොහොම කීවත් ඉන්න අය කවුරුත්ම ආයෙ ලංකාවට යන්නෙ නෑ නේ අනික ඉවසීමෙන් හැම දේම දරාගෙන හිටියොත් බැරි නෑ
බොහොම ස්තුතියි ❤😄👍
😊ඇත්ත සර් කියන්නෙ.අනික ලංකාවෙිිම අය හදිස්සිම කෙනෙක් විතරයි උදවි කරන්නෙ.ගෑනු අයත් එහෙමයි පිරිම්අයත් එහෙමයි.සමහර ඉතාලි අය ඉන්නවා ලංකාවෙිි අයට වඩා..ඇවිත්ම ඔින මෙි සර් කියන්නෙම ඇත්ත කියලා.
jayawewa theruwan saranai oba thumatha
Sir panati tiyanna zoom vitarada
ඇත්තම මෙහෙ කරන්න තියන ජොබ් වර්ග සහ වැටුප් පිලිබද පැහැදිලි කීරීමක් කරොත් හොදයි මොකද.විශාල මුදලක් බලාපොරොත්තුන් තමා මෙහෙට එන්නෙ.😢😢
Thank you sir ...
වතු වීසා එකකින් ඉතාලියට ආවම මොකද වෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
Italy enna widiha kiyanna
Mn wena ratakin awe lagadi mata dn lnkawata ynna onh prashnayk nathuwa ticket ekak dn prashnayk nathuwa ynnh puluwanda
Thank you sir 👂🤔
Thanks matha enna hitiye danm bh
Lankaawe laksha 4 ka padiyak ganna kenek italy ena eka mona wage wedakd ?? awata awlak nedd ??
Api loka gemak gahanawa rumeniya yannath,
Oye katawe atte thank you obe tumate👌
Meya therum karala therum denaeka bohooooma wadagath.
Ethin ithali yanna essara owa danne nethiwada yanne.?
Slovenia haraha enna lesida kiyanna please
Hello brother. This program I watch because I want to send it to the other who don't know about the situation in Europe. Very good program
ඉතාමත් වැදගත් Video එකක් , සමාජය දැනුවත් කිරීම වැදගත්.
Sir..
ඉතාලියට එන්න වරම් තියෙනා අය කොහොමත් එනවා.
ඒ එන අයට අපි උදව් කරන්න ඕනී..
අපේ කොල්ලො කෙල්ලොන්ට Document හදාගන්න පහසු විදිහක් පැහැදිලි කරන්න ..
KAF වල ඉන්න අපේ ලංකාවේ පරණ අය අලුතින් එන කොල්ලො රවට්ටගෙන කනවා.
ඒක අපි නවත්තමු.
Grazie sr
Cyprus edala dan godak aya anawa sir ayalata mokada wenne hitha ganna ba mamath cyprus enne ath kenek kiwwa rifuge dala wakaranna pluwan kiyala dan masayak athi awilla sir sthya mokada ?
Thanks 🙏
Ana nikan hitapan bo boutuwan apu un ta basawa tbunada.kolala tbunada?munga wadi bana biyala .muganga tiyan kuhaka kama
Sir kohomada legally Italy enne puluwan hari widiha
සහතික ඇත්ත ❤❤❤❤❤❤