ඉතාලි ආපු කෙනෙක් ඉතාලිය හැරලා යන්න එපා | Pathirana Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @ngbrow
    @ngbrow 9 หลายเดือนก่อน +6

    හුගක් ආඩම්බර හොද හදවතක් තිබ්බ රත්තරන් මනුස්සයෙක් අපේ උන්ට වරදින්නෑ හැමදාමත් හරියන්න ඕනි ඔබගේ උත්සහය කැපවීම නිසා ඔබ ජය ගත්තා ඔබට බුදුසරණයි සියලු දෙවි රැකවරණයි ❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 10 หลายเดือนก่อน +11

    ඉතාලියේ ඉන්න අපේ හැමෝටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉදපල්ලා මේ හැමෝටම ආදරේයි ගොඩක් මගේ ජීවිතයේත් එකම හීනය ඉතාලිය කවදා හරි එනවා කියලා ඉතාලියට ඇවිත් එක දවසක් ඉදලා මැරැනත් කමක් නෑ මම ඒ තරම්ම ආදරේයි ඒ රටට මම මේ හීනය දකින්නේ අවුරැදු ගානක ඉදන් ❤️❤️❤️❤️🙏

    • @SuranthaWarnakulasuriya
      @SuranthaWarnakulasuriya 10 หลายเดือนก่อน +1

      සාන්ත අන්තෝනි මුනිදුන්ගෙන් පිහිටෙන් එන්න පුලුවන් අනිවාර්යයෙන්ම සහෝ.❤

    • @SureshManjula-d9m
      @SureshManjula-d9m หลายเดือนก่อน

      ehema asubawadiwa hithanna epa oyaa kauru unath subawadiwa hithala hamadema dewiyanta baradenna aniwarenma enna labei ikmanatama

  • @CreativeCeylon
    @CreativeCeylon 10 หลายเดือนก่อน +12

    මාරම උත්සහවන්ත මනුස්සයෙක්. ඒ කතාව අහද්දි අපි ඉතාලියේ මොන කට්ටක්ද කාල තියෙන්නෙ කියල හිතෙනවා.. ජය වේවා

  • @thushariwanigasekara4024
    @thushariwanigasekara4024 10 หลายเดือนก่อน +21

    ආඩම්බරයි ඔබේ කතාවට ඇස්වලට කඳුළු ආවා.තමන්ගෙ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ගැන හිතන කීයෙන් කී දෙනාද අද සමාජෙ ඉන්නේ. මොකද කසාදයක් බැඳලා දරුවෝ හදාගෙන පවුලක් උනාට ගොඩක් අයට මතක නෑ තමන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ .කසාදයකින් පස්සේ තමන්ගේ රැජින සුරංගනා විය වෙන්නේ තමන්ගේ බිරිඳ.ඔබ වැනි කෙනෙකුට වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා කරනවා.💐💐💐💐🙏🙏🙏🙏❤️❤️❤️

    • @milanijayokody4170
      @milanijayokody4170 10 หลายเดือนก่อน +1

      Sampurna aththa

    • @latawickrama1232
      @latawickrama1232 10 หลายเดือนก่อน +4

      මගෙත් සහෝදර සහෝදරියෝ 1987 විතර ඉතාලි ආවේ. මම පවුලේ දුක්විදපු කෙනා. එයාලා කිසිම කෙනෙක් මට අතදුන්නැ. මම කොලනිතියට 2007 ලක්ෂ15 දිලා ආවා. ෆැමිලියාර් දාලා දුවත් මම ගත්තා. ⁣මම අද හොදින්ඉන්නවා. දෙවියන්වහන්සේට ස්තුති වේවා.❤❤

    • @UshaR.A
      @UshaR.A 6 หลายเดือนก่อน

      ​@@latawickrama1232Apeth ehemai.. godak Aya innawa.. help karanne na.. api try karanawa.. ada salli tyanawa habai mara amarui .. give up karanne na .❤

  • @DvManuel
    @DvManuel 10 หลายเดือนก่อน +14

    කට්ට කාලා ගොඩදාපු ජීවිත පට්ට රහයි 😔♥️♥️♥️🤟ඒක දන්නේ මේ වගේ මිනිස්සු ❤️‍🩹❤️‍🩹❤️‍🩹 ඇස්වල කඳුලු හොඳම සාක්ෂි 😢

  • @wikramaarachigeseetha8595
    @wikramaarachigeseetha8595 5 หลายเดือนก่อน +6

    සුපිරි රටක් අපි ලස්සනට ජීවිතේ විදින්නේ මේ රටට පින්සිද්ධ වෙන්න ❤

  • @madudil2444
    @madudil2444 10 หลายเดือนก่อน +13

    මගේ තාත්තාගේ ඉතාලි ගිය කතාවට ගොඩක් සමාන කතාවක්..

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 9 หลายเดือนก่อน +2

    ඔනා කෙනෙක්ට එකමුතුව වැඩ කරොත් ඇත්තටම ගොඩයන්න පුළුවන් , එ උනට දැන් ඉන්නේනම් මහා සක්කීලි ගැණු මිනිස්සු තමගෙ වැඩේ කර ගන්න ගෙදර ඉන්න අම්මා තත්තාව හරි බිල්ලට දිලා ගොඩ යන්න බලන්නේ

  • @ashokaLandagea
    @ashokaLandagea 10 หลายเดือนก่อน +11

    මටත් යන්න හිතුන වාර අනන්තයි මේ විඩියෝ එක දැක්කම හිත හයිය උනා ඇත්තටම සතුටුයි

  • @sass3013
    @sass3013 10 หลายเดือนก่อน +8

    සතුටුයි ,මම වෙන්නාප්පුවේ කුවේට් අපි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @SrilankaMalaysia
      @SrilankaMalaysia 5 หลายเดือนก่อน

      Malaysia inne man matath udaukarannako

  • @AnomaPathmathilaka-ht7fi
    @AnomaPathmathilaka-ht7fi 6 หลายเดือนก่อน +2

    බුදු සරණයි අයියන්ඩි... නියම සහෝදරයෙක්❤

  • @thilakambanwala2036
    @thilakambanwala2036 26 วันที่ผ่านมา

    Harima sathuui kalekin dekadenie math,idiri anagathayath.subama subawewa..!!!theruwan saranai...!

  • @rajapathirana1910
    @rajapathirana1910 10 หลายเดือนก่อน +12

    ඇත්ත කතා මත්.87.තේ අවෙි මම නම් ඉතාලියට අදටත් 💟.තේන්ම 🙏 .මගෙ ජිවිතය ගොඩ ගත්තේ ඉතාලියේ 😀

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 10 หลายเดือนก่อน +2

      Jesu pihitai..Godak asai ahanna .Love from England, aththatama me rate nam mewage katha ahanna baha..Meheta horata enna baha,awath refugee thamai..Tamil aya innawa awu 40 ganan thama saranagathayo..😢paw ithim..Meheta familiar visa ehma nane..UK,France enna education,job thiyennama ona..Italiya kochchara hodada? Italiye minissu hari karunawanthai..❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 10 หลายเดือนก่อน +2

      Wachanayakinwath Italia walata baninna epa..Man Italia awith na.Eth sinhala hamotama marama watina,sameepa ratak..❤

  • @kapilaekanayake7494
    @kapilaekanayake7494 8 หลายเดือนก่อน +1

    අයෙ කලු ගල් වගෙ තමා.. ඉදිරියට ප්‍රශ්න ආවත් මේ වගෙ අයෙ හිතින් වට්ටන්න හිතන්නවත් බෑ... ජය සහොදරයා

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 10 หลายเดือนก่อน +5

    මහින්ද බොහොම ස්තූතියි ඉතාලියට ගිහින් මේවගේ සමාජමෙහෙවරක් කරන එක ගැන මම ආඩම්බර වෙනවා මගේ ගමේ කොල්ලෙක් උනුඑකගැන ඔබට
    ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි.

  • @CreativeCeylon
    @CreativeCeylon 10 หลายเดือนก่อน +13

    සුපිරි රටක්.. අපි හිටපු තැනින් ගොඩාක් උඩට උස්සල තියපු පින් බිමක්. බහුතරයක් ඉතාලි ජාතිකයො හොදයි. උදව් කරනව ඕන දේකට. තීතියට වැඩ.. වචනයක් දුන්නොත් දුන්නම තමා.. ලංකාවෙ මිනිස්සුන්ට ගැලපෙනම රට ❤❤❤❤❤❤❤ ඉතාලි ඉන්න කාලෙ කවදාවත් ජොබ් එකක් නැතුව ඉදල නෑ. අපේ පවුලම ආයෙ ලගදිම එනවා ඉතාලියට. ඉතාලි ඉන්න අය ව්‍යාපාරයක් පටන්ගන්න ටාගට් එකක් තියාගන්න ජොබ් කරන කාලෙ අැතුලත. සල්ලි ඔක්කොම ලංකාවට යවන්න එපා.

    • @rekaramyani3104
      @rekaramyani3104 6 หลายเดือนก่อน +1

      Puluwannam apitath udu karanna ඉතාලියට yanna salli denna puluwan

    • @SrilankaMalaysia
      @SrilankaMalaysia 5 หลายเดือนก่อน

      Kauda mata udau karanne

  • @sujeewakalugala2206
    @sujeewakalugala2206 10 หลายเดือนก่อน +6

    ඇත්තටම හොඳ මනුෂ්‍යයෙක් බොරු ෂෝ නෑ ඇත්ත ඇති සැටියෙන් කිව්වා 🌹🌹🌹

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 10 หลายเดือนก่อน +5

    පිට රට සිහින .... සිහිනයක්ම වුනා.. හැමදාම දුකයි කමක් නැ ...❤❤

  • @GunasekaraMahendra-gl3yw
    @GunasekaraMahendra-gl3yw 13 วันที่ผ่านมา

    Nimai ayye oyage courage and dedicated life awoth oyawa balanna enawa

  • @bisl7299
    @bisl7299 10 หลายเดือนก่อน +2

    මමත් නයිනමඩමේ. ක්ලීටස් අයියා කියන්නේ අපේ ගෙවල් පැත්⁣තෙ ඉන්න අංකල් කෙනෙක්.ක්ලීටස් අයියා කියන්නේ මාරම හිත හොද මනුස්සයෙක් අපිටත් ගොඩක් උදව් කරා.අපේ අම්මාට ඉතාලියට යන්න.

    • @elberthuranjanperera1199
      @elberthuranjanperera1199 10 หลายเดือนก่อน

      පක තමයි ඕකලා එකෙක් ජොබ් ජොබ් දුන්නේ නෑ.. කෝල් කරලා. ජොබ් කැපුව උබ ක්ලිටලා ලලියා ලා. ගැන මොනාද දන්නේ.. කට පුරෝලා.. හොද කියන්න පුළුවන් එකා ගිරන් බාස්ලගේ බේබියා විතරයි

    • @elberthuranjanperera1199
      @elberthuranjanperera1199 10 หลายเดือนก่อน

      පක තමයි ඕකලා එකෙක් ජොබ් ජොබ් දුන්නේ නෑ.. කෝල් කරලා. ජොබ් කැපුව උබ ක්ලිටලා ලලියා ලා. ගැන මොනාද දන්නේ.. කට පුරෝලා.. හොද කියන්න පුළුවන් එකා ගිරන් බාස්ලගේ බේබියා විතරයි

    • @vihangashenith7423
      @vihangashenith7423 6 หลายเดือนก่อน

      ඔයා නයිනමඩමෙ කොහෙද ⁣ඉන්නෙ? මං ජගත්ගෙ restaurant එක ලග ⁣ඉන්ෙන

    • @SuddiKansuddi
      @SuddiKansuddi 2 หลายเดือนก่อน

      මටත් උදවු කරන්න කෝඉතාලි යන්න පින් සිද්දවෙනවා

  • @seelawadduwage6998
    @seelawadduwage6998 9 หลายเดือนก่อน +1

    ඔයා වගෙ අයට උතුරන්න හරි යන්න ඕනි ❤

  • @kumudufernando6581
    @kumudufernando6581 10 หลายเดือนก่อน +7

    මගේ husband 1991 මැයි මාසේ මුලින්ම italy ගිය ගමනට සමානයි. 😢

  • @Nilantha-em3fs
    @Nilantha-em3fs 6 หลายเดือนก่อน

    Saman aiyya umba supiri dial ekak.adambatai.good luck.

  • @dammikabenthara5287
    @dammikabenthara5287 10 หลายเดือนก่อน +2

    Oya me karana meheyata godak sthuthi...

  • @enlightenedShoebill
    @enlightenedShoebill 10 หลายเดือนก่อน +25

    දැන් එන උන් මාමලාගේ පිනෙන් උඩින්ම ඇවිත් රජවරු වගේ මුලත් අමතක කරන් වැජබෙනවා... 😢

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 10 หลายเดือนก่อน +3

      Ekanam sahathika ethta,den unta awe kohomada mathaka ne,apiwa adurannet ne bro athmarathakami

    • @elenawickrama2281
      @elenawickrama2281 10 หลายเดือนก่อน

      ​@@renukaweeramundage5689e කතාවට මටත් අවංක එකඟව කියන්න පුළුවන් .මගෙයි කියලා අපෙය කියලා අපි හිතන් ඉන්න අය ගැන අද මටත් පුදුමයි..දැන් මට එයාල උදව් උපකාර කරලා මාව ගත්තා ව⁣ගෙයි..මට හරිම පුදුමයි.මමයි මුල පාදලා දුන්නා ..දැන් පොඩ්ඩක් වත් එවා කොහොමත් මතක නැහැ ..😢😢😢

    • @sameeranavodana864
      @sameeranavodana864 10 หลายเดือนก่อน +1

      Mamala nikan wenna ethi anith unwa ganne

    • @MaheshSanka-f2l
      @MaheshSanka-f2l 10 หลายเดือนก่อน +1

      Man awe pin masayak ķale

  • @damindasilva976
    @damindasilva976 10 หลายเดือนก่อน +1

    ඇත්තම කිවා..අවසානෙ කියන විදිහට අයීයාට වඩා මල්ලි කට්ටක් නොකා අයීයාට වඩා ඉහල තැනැක ඉන්නවා කියලා කිවත් ..මෙ වගෙ අයීයා කෙනෙක් නැති තෑන ....කුමන කතාද..ඔබ යම්කිසි හිතෙ දුකක් වත් තියාගන්න එපා..ඒ ඔය පවුලෙම ආරම්භ ය ඔබගෙන් නිසා..කාටත් මුල මතක ඇති.👌🙏

  • @kasuntharaka4899
    @kasuntharaka4899 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢 budu sararani kiyanna wavhana ne

  • @ThusharaDamayanthi-zu2xq
    @ThusharaDamayanthi-zu2xq 10 หลายเดือนก่อน +1

    God blessed now you can help us thanks

  • @chalikadilshan3737
    @chalikadilshan3737 10 หลายเดือนก่อน

    Mahaththayoo mage putha gannako godak pin

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 9 หลายเดือนก่อน +9

    මමනම් ඉතාලී නෙවෙයි , හැබැයි මගේ තත්තා 30 ගනක් වැඩක් කර ගන්න බැරි වෙන්නම අසනිප උනා , ඇත්තටම මට ඉන්න සහොදර සහොදරියන් මගේ අම්මා ගොඩක් දුක් වින්දා , අදටත් එහෙම තමයි හැබැයි මං ඉස්කොලෙන් අවුට් උන දා ඉදන් අද වෙනකල් දෙමව්පියන් නිසා නොබැදම ජොබ් එකක් කරන් ජිවත් වෙනවා , මමත් අසයි ලස්සනට ජිවත් වෙන්න ගෙදර කට්ටිය එක්ක හොද පඩියක් අරන් සැපෙන් ජිවත් වෙන්න 😏😏😏😏😏😏 ,හැබැයි අපිට එහෙම ජිවිත උරුම නැ එත් අතරින්නැ දවසක මටත් පුළුවන් වෙයි අසම රට ඉතාලී වලට ජොබ් එකකට යන්න 🙂🙂🙂🙂🙂🙂🙂 ඔක තමයි එක එක්කෙනගේ ජිවිත

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v 6 หลายเดือนก่อน +6

      අධෛර්ය වෙන්න එපා සැප වින්දත් දුක් වින්දත් අපි මේ ලෝකෙට බිහි වෙනවා වගේම මේ ලෝකෙන් හැමෝම දවසක මේ ලෝකෙ හැර යනවා. ඔයා දෙමව්පියන් වෙනුවෙන් කැප කරපු ජීවිතේ ඔයා සල්ලි කෝටි වලින් මනින්න බැරි තරම් වටිනවා. ඒ දේ හැමෝටම කරන්න බැහැ, කරන්න වාසනාවත් නැහැ ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්, සතුට තියෙන්නෙ සල්ලි වල නෙමෙයි. ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ සල්ලි තමයි සතුට කියලා, පිට රටවල ඉන්න මිනිස්සු ලොකු කතන්දර කිව්වට එයාලා හිතින් හොරෙන් අඩන හැටි කියන්නෙ නැහැ හැමෝම. අපි අනිත් අය වෙනුවෙන් කරන හොද සහා මේ ලෝකෙ ජීවත් වෙනකල් කරන යහපත විතරයි වටින්නෙ ජීවිතේ අන්තීම හුස්ම ගන්නකොට මුලු ජීවිතේම කරපුවා මතක් වෙනවා හොද කරපු මිනිස්සු හරි ලේසියෙන් සැහැල්ලුවෙන් අවසන් හුස්ම වා තලයට මුදා හරිනවා. සල්ලි පමනට වඩා අතට එන මිනිස්සුන්ට ජීවිතේ බොහෝ දේ අහිමි කරගන්නවා. හැබැයි අවංක චේතනාව පිරිසිදු සිතට දෙවියන් සහා මේ සෝබා දහම වාසනාව ගේනවා. ඒ නිසා මේ මොහොතෙ කරන දේ උපරිම සතුටෙන් කරන්න දෙමව්පියන්ව සතුටින් තියන්න . මම ඉන්නෙ ප්‍රංශෙ මම හිතින් වේදනා විදිනවා මගෙ පවුල සමග ඉන්න බැරි එක කවදහරි මගෙ දෙමව්පියන්ව බලාගන්න බැරිවෙයිද කියන බය? ඒ අතින් ඔයා වාසනාවන්තයි. වයසට යනකොට තමන්ගෙ දරුවො එයාලා ලග ඉන්න තරම් එයාලට වටින දෙයක් මේ ලෝකෙ තවත් දෙයක් නැහැ . ❤ ❤ ❤ සතුටු වෙන්න. අනිත් අයගෙ සතුට දැකලා සතුටු වෙන අයට සතුට ලැබෙනවා කවදහරි.

    • @SrilankaMalaysia
      @SrilankaMalaysia 5 หลายเดือนก่อน

      Matath enna yanna thibunanam 😢

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 หลายเดือนก่อน +1

    නිහතමානී උත්සාහ වන්ත මනුස්සයෙක්

  • @shiranifernando3266
    @shiranifernando3266 10 หลายเดือนก่อน +3

    එකාලේ හරිසුන්දරයි දැන් අයවග්නේමේයි❤❤

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 10 หลายเดือนก่อน +8

    දුක්විඳ ලා අපුකෙනෙක් විස්තරයි වට්නාකම දන්නෙ❤❤

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 10 หลายเดือนก่อน +2

    ආඩම්බරයි සහො ජයවේවා ,,💪🤘🇱🇰👌

  • @udenichampa3913
    @udenichampa3913 10 หลายเดือนก่อน +1

    Godak santosai saman oyalata suba pethum api itin hemadat paranakama tiana jivat vena aya ne neda❤❤❤

  • @ruwaninishadi5659
    @ruwaninishadi5659 10 หลายเดือนก่อน +1

    Thanks aiyee oyala dennatama godak isthuti

  • @sriyalathashutani426
    @sriyalathashutani426 10 หลายเดือนก่อน

    බුදුසරණ යි

  • @shiromifernando7256
    @shiromifernando7256 10 หลายเดือนก่อน

    2:37 2:37 e kale hugak aya giye ohoma thama hugak giye catholika oya Dan thama baudda aya yanne Dan nam tikak pahasui mulin giye harima dusskara gamanak

  • @shiranipremarathna
    @shiranipremarathna 10 หลายเดือนก่อน +1

    You are great man.👍👍👍💯

  • @rosanihimali7669
    @rosanihimali7669 10 หลายเดือนก่อน +4

    මමත් බොරලැස්සෙ

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 7 หลายเดือนก่อน

    So proud of you brother 👏👏👏God bless you 👏👏👏🤗🥲

  • @mpshanpriyantha1
    @mpshanpriyantha1 10 หลายเดือนก่อน

    Nayakarayek wela merila giyath karapu paw passen pannan enawa.. eken gelawenna mona jagathatawath be saman aiye.. 👍

  • @shamaladikarige5502
    @shamaladikarige5502 10 หลายเดือนก่อน +5

    Mama Awe 1990, bodar Awe, yougossloviawa haraha😢

  • @samithdissanayake2337
    @samithdissanayake2337 10 หลายเดือนก่อน +1

    Grade video brother.recpect to gentleman saman ayiyaa.

  • @MYPANCHI1
    @MYPANCHI1 10 หลายเดือนก่อน +7

    ජාතියක් හැටියට උදව් කරනවා නම් ගොඩක් අයට ඉතාලි එන්න අවස්ථා තියෙනවා. ඒත් එන්න අමාරුයි, ගන්න අමාරුයි කියනවා ඇර උදව් කරන අය අඩුයිනේ.😢

    • @TERANBUCQUE
      @TERANBUCQUE 9 หลายเดือนก่อน +1

      Udaw karala aragaththa ayath innawane ekai udaw karanne nathuwa aththe

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 8 หลายเดือนก่อน +1

      සල්ලි deelawath ගන්න කැමති na ape rata nam...

  • @kusumherath1035
    @kusumherath1035 10 หลายเดือนก่อน

    Really mahathaya mage puthath evith enne den masa rk job ekak ne udauwak karanna hekinam kannawath ne .

  • @sampathwickramasinghe551
    @sampathwickramasinghe551 10 หลายเดือนก่อน +1

    Grate Work

  • @nasileefernando2051
    @nasileefernando2051 10 หลายเดือนก่อน +2

    ඉතාලි ගමන දුකක් තමයි 🥲🥲

  • @sampath2799
    @sampath2799 10 หลายเดือนก่อน

    Kauru mona kivath!ape Mea ithaliya Inna parano minissunta garukiriima athatama karanna ona,Siracusa Inna Man mage hadawatha para minissu apitat kiyadunna dea💞💞💞

  • @uniqueengineers5861
    @uniqueengineers5861 10 หลายเดือนก่อน +2

    ඔයා අඬද්දි මටත් ඇඬුනා සමන් අයියෙ,ඇයි කියන්න මංවත් දන්නේ නෑ,ඔයා මගෙ කවුරුත් නෙමෙයි.ඒත් ඇඬුනා 😢😢😢මාත් තාම ලංකාවෙ ඉන්නෙ,ලක්ෂ 35/40ක් දීලා වතු වීසා එකක්වත් ගන්න වත්කමක් නෑ.ඒත් බොඩර් පැනලා හරි එන්න තමයි හිතන් ඉන්නේ.ආවොත් ඔයාව බලන්න අනිවාර්යෙන්ම එනවා සමන් අයියෙ 😭😭 ඔයාට ජේසු පිහිටයි ❤

  • @disnaranasinghe8307
    @disnaranasinghe8307 10 หลายเดือนก่อน

    Godak duk vidala apu gamana jayawewaaa sawodaraya

  • @ethalfreda4278
    @ethalfreda4278 10 หลายเดือนก่อน

    Harima lassana kathawak ada mehata ena tharuna wadihiti siyaluma denata hoda panividayak saman oba wagema kenek thamai mamath obata jaya wewa jaya wewa jesu pihitai

  • @Travelwithlife-v4o
    @Travelwithlife-v4o 10 หลายเดือนก่อน

    Me wage jeveta katha genna alutin ena ayeta godak wada gath wei❤

  • @sumisumi6512
    @sumisumi6512 10 หลายเดือนก่อน +3

    Oyage katawa hari issara minissu hari hodai❤ dan aya godak selfish 😢cyprus inna matat lankawe aya gana kalakirimak tiyenne 😊😊

  • @DilishiyaThamel
    @DilishiyaThamel 10 หลายเดือนก่อน +6

    මාත් වෙන්නප්පුවෙ.මගෙ තාත්තත් 88 ඉතාලි ආවා.ඔය තරම් දුකක් නැතත් ඒ හා සමාන කට්ටක් කාලා ආවේ.යුගෝස්ලෝවියාව හරහා.අපිව මතක් වෙනවා කියලා කොල දෙන්න ඔන්න මෙන්න තියෙද්දි අවුරුද්දෙන් ඉන්න බෑකියලා ලංකාවට ආවා.අපරාදේ නැත්නම් අපිත් අද ඉතාලියේ

    • @SuranthaWarnakulasuriya
      @SuranthaWarnakulasuriya 10 หลายเดือนก่อน +1

      උත්සහ කරන්න දෙවියන්ගේ පිහිටෙන් එන්න පුලුවන් වෙයි...❤❤

    • @DilishiyaThamel
      @DilishiyaThamel 10 หลายเดือนก่อน +2

      @@SuranthaWarnakulasuriya තාත්තා නම් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ 😔 නැති වෙලා මේ අවුරුද්දට අවුරුදු 16 ක්.මගෙ husband දැනට ඉතාලියේ .තවම මාස 8 යි.කොල නම් නෑ.ලොකු බලාපොරොත්තුවක් තියනවා එන්න කවදාහරි..තාත්තා වෙනුවෙන් හරි..👍

    • @shenaljayasundera3602
      @shenaljayasundera3602 8 หลายเดือนก่อน +2

      🎉🎉❤❤😊😊

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 10 หลายเดือนก่อน +6

    ඉස්සර තරම් නැගිටින්න අමාරුයි දැන් ඉතාලියේ .ඒකට හේතුව ඉස්සර කොල නැති උනත් ජොබ් තිබුනා .ඉන්න නවාතැන් පහසුකම් තිබුනා.දැන් ඒවා තමා තියෙන දැවෙන ප්‍රශ්න .මිනිස්සු උදවු කරන්න කැමති උනත් ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න මෙහෙ ඉන අයටත් අමාරුයි ....ඒකත් මේ එක්කම තේරුම් කරලා දුන්නනම් හොදයි ..
    ..

    • @GangaGamage
      @GangaGamage 10 หลายเดือนก่อน +2

      ඒක තමයි ඇත්ත කතාව

  • @LinaBandara
    @LinaBandara 10 หลายเดือนก่อน +2

    Godaak satutiie putha oyaage ussahayatadeviyan oyaawa reka balaagena tiyanawa

  • @Rashmikaprabhath
    @Rashmikaprabhath 10 หลายเดือนก่อน

    Jaya wewa ❤

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 7 หลายเดือนก่อน

    Ane sir mata puluwan nm udauwak karanna oyata godak pin.mata inna geyak na kuliyata inne .mata oyage nam ekak denna aiye plz..oyata godak pin

  • @mishelhiransa359
    @mishelhiransa359 10 หลายเดือนก่อน +1

    Saman man දන්නවා oyawa maath nainamadame

  • @HelenLabrooy
    @HelenLabrooy 10 หลายเดือนก่อน +1

    How can I contact you all as I would like to tell you about a couple playing out people

  • @damayanthiwimalawira1103
    @damayanthiwimalawira1103 4 หลายเดือนก่อน

    Mamath awe me wage gamank dawas ganak kele anthimata ostriya police ahu wela dukbara gamank awe eth ada sathutin thama mama avith masa 10i .

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige8122 10 หลายเดือนก่อน

    Oya wagema thamai malli apith awe 1992 ,thibbe ekama Heene Paula goda ganeema pamanai, Ada e bala porottu ishta una

  • @thilankarajapaksha-n8c
    @thilankarajapaksha-n8c 5 หลายเดือนก่อน

    Italy enna widiyakata nadda aiyeee

  • @herathchandra4082
    @herathchandra4082 10 หลายเดือนก่อน +1

    Demapiyange sahodarayange Vatinakama kama danna, obata Thisthun kotiyak devi devathavunge pihita arakshava lebeva hemadamath puthe 😢

  • @buddhikasampath8648
    @buddhikasampath8648 9 หลายเดือนก่อน +2

    භාෂාව දන්නැතිව, ඉන්ග්ලිශ් හරියට බැරිව ආවොත් ඉතලි, ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයිද අයියා

  • @renukafernando6337
    @renukafernando6337 10 หลายเดือนก่อน +1

    Selfish aya thamae godak ennne mama dannna hatiyata

  • @user-rr1cs5qg7g
    @user-rr1cs5qg7g 10 หลายเดือนก่อน

    Tamangey rate enna tiyenwa nam kochchara loku deyak mehey salli wenuwen duk vidina welaa salli jiwitey kiyala hitan enna minissunta hodaiii

  • @palitharupasinghe6946
    @palitharupasinghe6946 9 หลายเดือนก่อน

    Italy enna udaw කරන්න පුලුවන්ද?

  • @mawananahewapamilasampathj8776
    @mawananahewapamilasampathj8776 10 หลายเดือนก่อน

    👍

  • @shalikanuwan8486
    @shalikanuwan8486 10 หลายเดือนก่อน +1

    Apitath yanna puluwannm 🥺

  • @madushamethashara1950
    @madushamethashara1950 10 หลายเดือนก่อน

    Aiye enna udauwak karannako

  • @DeshanPethum
    @DeshanPethum 10 หลายเดือนก่อน

    Aiya mama summer eke enna inne...mta job ekak hyla denna pulywanda..penala enne ekai

  • @samanexcavator8766
    @samanexcavator8766 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mangaleechannel7770
    @mangaleechannel7770 10 หลายเดือนก่อน

    Saman malli wa cuntrak karala denna puluwanada

  • @raymondbasil6691
    @raymondbasil6691 10 หลายเดือนก่อน +4

    මට හම්බුනේ යූරෝ 500 මොකද හිතෙන්නේ අපෙ කතා දන්නේ සොබාදහම ව්තරයි 😂😂😂😂😂😂😂

  • @namalwithanage7269
    @namalwithanage7269 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @fernandoponnamperumage7647
    @fernandoponnamperumage7647 10 หลายเดือนก่อน

    Samanchaminda kohomada

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 10 หลายเดือนก่อน

    Man awe bodar lebanan edala 1998.man apu wedeya u tup. Karannam .Ada ..man den enne jemaniye.

  • @amcolanka7332
    @amcolanka7332 10 หลายเดือนก่อน

    🙏🥰

  • @nadunudara-s1o
    @nadunudara-s1o 10 หลายเดือนก่อน +1

    Godak awata udaw karanne ne tawa katawath

  • @LinaBandara
    @LinaBandara 10 หลายเดือนก่อน

    Ada mage puthaa visit gihin Dubai wala godaak duk vidinawa italy yata kola baara dunna mama mehe edala monawa weidoo danne ne heki nam udaw karanna italy ganna devi pihitai oyaata putaa

  • @ruwaninishadi5659
    @ruwaninishadi5659 10 หลายเดือนก่อน

    ❤❤👍👍👍🙏

  • @raymondbasil6691
    @raymondbasil6691 10 หลายเดือนก่อน +1

    අපේ කතාව ක්‍රීයාවෙන් පෙන්නන්ඩ පුලුවන් මට උන දේවල්

  • @shironfernando9997
    @shironfernando9997 10 หลายเดือนก่อน

    Koi taram dukak vidala tiyenawada me Parana Aya, Dan alut jenareshan aka koi taram vasanavantada

  • @shenaljayasundera3602
    @shenaljayasundera3602 8 หลายเดือนก่อน

    ❤❤❤🎆🙏🙏🤟🤟

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 6 หลายเดือนก่อน

    b s saman

  • @RHD584
    @RHD584 10 หลายเดือนก่อน +1

    මෙයා වාසනාවන්තයි... මීට වඩා අවුරුදු ගණන් ලංකාවට ආව නැති අයත් ඉන්නවා ඉතාලියේ ඉතිං, ඒ අතින් මේ අය්යා වාසනාවන්තයි.... ❤️...

  • @sampath2799
    @sampath2799 10 หลายเดือนก่อน

    Dan ena un ehma naaaa,! Dan ena unta api udau karanna giyama ,un apitat ugannanna hadanawA,.!!!! Mathvohohoma thamaaa! Duk vindaaa!

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 10 หลายเดือนก่อน +4

    මහත්මයා ඔබ තුමාගේ වීඩියෝ හැම එකක්ම වගේ අපි බලනවා ඒ මගෙ පුතා නිසා එයා ඔය රටට එන්න කලින් ගොඩක් ඔය රටේ විස්තර ඔබතුමා ගෙ වීඩියෝ වලින් දැනගත්ත dan මගෙ පුතා ඉතාලියට ගිහින් මාසයක් වෙනවා තවම job එකක් nam නැහැ අපේ පුතා කියනවා ලංකාවේ අය ගොඩක් හමු වෙනවා තරුණ ළමයි හැරුණම අනිත් අය නම් ඇගේ හැපුණට් කතා කරන්නේ නැහැ කියලා එහෙම වෙන්න හොඳ නැහැ නේද මහත්තයා . මොනවා වුනත් අපේ රටේ සිංහල ගොඩක්ම බෞද්ධ මිනිස්සු උදව් කරන්න කැමති නැහැ පෙළක් අය job එකක් හොයා ගන්න මේ දවස්වල මහන්සි වෙනවා උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා nam කියන්න මහත්මයා . ස්තුතියි

    • @wasanthafernando9364
      @wasanthafernando9364 10 หลายเดือนก่อน

      italya kohada

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 10 หลายเดือนก่อน

      Epitat anna udauwak karnna barida

    • @ghanamanchanayake8481
      @ghanamanchanayake8481 10 หลายเดือนก่อน

      @@wasanthafernando9364 napooli වල මහත්මයා

  • @SuddiKansuddi
    @SuddiKansuddi 2 หลายเดือนก่อน

    මාව ගන්න කෙනෙක් නැද්ද පින් සිද්ද වෙනවා

  • @malikaperera7832
    @malikaperera7832 10 หลายเดือนก่อน

    Yanna EPA kiwuwoth dannam jeevithema yanna hithila matanam

  • @AnushanilhantiAlwis
    @AnushanilhantiAlwis 10 หลายเดือนก่อน

    ලේජ්ජ එකක් එන්නෙ නැද්ද aiye

    • @vihangashenith7423
      @vihangashenith7423 6 หลายเดือนก่อน

      ලේජ්ජ කියන්නෙ මොකක්ද

  • @veronawedhamadura
    @veronawedhamadura 10 หลายเดือนก่อน +1

    ඉතාලිය කියන්නෙ කෑවම දිරවන්න කන වරකා මදුලක් විතරයි 😂
    මොකද්ද කිව්වෙ කියලා තේරෙන අයට තේරෙයි

  • @jay.kingsleyatampola3496
    @jay.kingsleyatampola3496 7 หลายเดือนก่อน

    Oita වඩා දුෂ්කර ගමනක් මම ආවේ ගමන මාස 6 1992 appiyal 26 ude11 ලංකාවේන් පිටත් උනේ සිංගප්පුරුව මැලේසිව රුසියාව රුමේනියාව හරා මාස 6පස්සේ ඉතාලි viareggio වලට ආවේ

  • @adg5845
    @adg5845 10 หลายเดือนก่อน

    කෙනෙක් ඉන්නවා නම්
    උදව් කරන්න පුලුවන්ද
    අපිටත් ඉතාලි එන්න

    • @judefernando3455
      @judefernando3455 10 หลายเดือนก่อน

      30. වඩා වියදමක් යනවා දැන්

  • @chandrawathie1102
    @chandrawathie1102 10 หลายเดือนก่อน

    Mr please can you send me visa homework hospital clinen job no problem please help me i çan sand you my passport copiy please help me

  • @malinduhansani5685
    @malinduhansani5685 7 หลายเดือนก่อน +1

    තොපි කවද්ද උපන් රටේ ලස්සනක් සුන්දරත්වයක් දැක්කේ... කවද්ද මොලේ පාවිච්චි කරල චන්දයක් දුන්නෙ... අතීතයේ ඉතාලිය වැටෙද්දි ඒ මිනිස්සු අනුන්ගේ රටවල් වලට රින්ගුවේ නෑ.. අරගල විප්ලව කරල ජීවිත කැප කරල රට ගොඩ ගත්‍ත.. උනුත් ඒ වෙලාවෙ අනුන්ගේ රටවල් වල රින්ගුවා නම් අද තොපිට රින්ගන්න ඉතාලියක් නෑ🫠💔

    • @nishunish1338
      @nishunish1338 3 หลายเดือนก่อน

      Upan rate paka lassanai

  • @DinoshMendis
    @DinoshMendis 10 หลายเดือนก่อน +1

    Me thama italiye apita naya minissu denwath sali denna balanna😂😂😂

    • @supunifernando1941
      @supunifernando1941 10 หลายเดือนก่อน

      Thanikara boruwa. Me minihai me minihage malli tharam horu dennek mama mage jiwitheta dakala na

  • @randeniyarasika8981
    @randeniyarasika8981 10 หลายเดือนก่อน +1

    උබට වරදින්නේ නෑ බන්.. මම සයිප්‍රස් වල ඉන්නේ.