කොවිඩ් නිසා පාසල් වසා දැමූ කාලය ප්‍රයෝජනයට ගත් තර්ස්ටන් විදුහල | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2021
  • Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #OnTopicwithHasithaWijewardena​ #ThurstanCollege

ความคิดเห็น • 786

  • @priyanthakumara6493
    @priyanthakumara6493 3 ปีที่แล้ว +161

    ආදර්ශමත් සක්‍රිය ආදිසිසුවන්ට💛 ,එහි ප්‍රමුඛ, මා රාජකාරි සගයා වන අරැණ💚 ට සහ මගේ තර්ස්ටන් මවුනට❤️ ශීර්ෂ ප්‍රණාමය පුදමි!

  • @SandanuwanDhanushka
    @SandanuwanDhanushka 3 ปีที่แล้ว +576

    හැමෝටම බැන බැන කාලය කන්නැතුව මේ වගේ ළමයින්ගෙ දියුණුවට ප්‍රයෝජනවත් වැඩක් කරපු එක ගැන ආඩම්බරයි!

  • @supulsasmithajayasekara
    @supulsasmithajayasekara 3 ปีที่แล้ว +199

    ඈත අතීතයේ සිට ලක්දිවට අභිමානවත්, වැඩදායි ,ආදි ශිෂ්‍යයන් රැසක් බිහිකල තර්ස්ටන් මව්නි...ඔබෙන් නැණ ආලෝකය ගන්නා ඉදිරි පරපුරට මෙම සංවර්ධනය යෝධ ශක්තියක් වන බව සිහිපත් කල යුතුමයි.මෙම සංවර්ධනයට උර දුන් සැමට තුති ප්‍රණාමය.!

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +46

    මන්නම් ගමේ පුංචි පාසලකට ගියේ ඒත් මගේ පාසලට උපරිමයෙන් මන් කරනවා...මේවගේ පාසලකට යන්න ලැබෙන දරුවන් හරිම වාසනාවන්තයි

  • @thinethjayatilleka8774
    @thinethjayatilleka8774 3 ปีที่แล้ว +101

    අන්තිමට කියපු වචනෙ "එකමුතුකම"...ඕක තමයි අපේ ආදි ශිෂ්‍ය සංගමයේ නැති එකම දේ 😂
    Hats off to the Thurstan OBA 👍🏽

  • @subaniwijayasinghe8366
    @subaniwijayasinghe8366 3 ปีที่แล้ว +74

    එකමුතු කමේ රහස දැක්කා නේද. රජයෙන් දෙනකම් බලන් ඉන්නැතිව තම පාසලට කරපු මෙහෙයට මගේ හද පිරි ස්තුතිය . මම කොළඹ දේවි බාලිකා පාසලේන්

  • @lkgossip9176
    @lkgossip9176 3 ปีที่แล้ว +290

    මගෙ පාසල කොලොඹ 🔶⬜⬛ මහානාම විදයාලය උනාට මන් තර්ටන් විදයාලයේ🔴🔵 OBA එකටහිස නමා ආචාර කරනවා...

    • @michaelmyers5736
      @michaelmyers5736 3 ปีที่แล้ว +7

      Raspect ❤️

    • @chanithusl5071
      @chanithusl5071 3 ปีที่แล้ว +23

      අපි මහනාමෙට ආදරෙයි හැබැයි මම තර්ස්ටන්

    • @sajanaruwin
      @sajanaruwin 3 ปีที่แล้ว +4

      ❤️❤️

    • @bat_ma.n_5599
      @bat_ma.n_5599 3 ปีที่แล้ว +8

      We all are brothers mate we won't let others down 🇷🇴♥️

    • @jithma__abg7668
      @jithma__abg7668 3 ปีที่แล้ว +7

      Math *mahanama* 😍...

  • @uchithwimalasooriya272
    @uchithwimalasooriya272 3 ปีที่แล้ว +167

    මම මාතර රාහුලේ උනාට මේ වැඩේ නියමයි අගය කල යුතුයි

    • @anupachandula9699
      @anupachandula9699 3 ปีที่แล้ว +8

      ඔව්, මමත් රාහුලේ❤🔥 මේක පට්ට වැඩක්

    • @Illuminate.
      @Illuminate. 3 ปีที่แล้ว +4

      Ape iskole ob eken mehema wada karanne nane

    • @cperera5055
      @cperera5055 3 ปีที่แล้ว +7

      උඹ මොකේ උනත් අපිට මොකද?

    • @dinadasanchith
      @dinadasanchith 3 ปีที่แล้ว +5

      My father is a Rahulian & I'm a Thurstanight..🇹🇩

    • @hashanranaweera2469
      @hashanranaweera2469 3 ปีที่แล้ว +1

      Rahulian❤️

  • @mic8848
    @mic8848 3 ปีที่แล้ว +18

    මගේ පාසල නොවුනත් ගොඩක් ආඩම්බරයි තර්ස්ටන් විද්‍යාලය පිලිබදව

  • @Chamod334
    @Chamod334 3 ปีที่แล้ว +93

    අපේ ආදිශිෂ්‍යන් ගැන ගොඩක් ආඩම්බර යි.මොකද අපි වසර ගනාවක් තිස්සෙ ඉදන් විදුහල්පතිවරයෙකු නැතුව හිටියෙ.අපේ පාසලේ සංවර්ධන ය ඇණහිටල තිබ්බෙ.හැබයි අද වෙනකොට ආදිශිෂ්‍යන් ගෙ මූල්‍ය පරිත්‍යාග නිසා පාසල ඉතා කෙටිකාලයක් තුල ශීඝ්‍රයෙන් දියුණු වෙලා.අපේ විදුහල්පතිතුමාට,ආදිශිෂ්‍යන්ට,ගුරුවරුන් ට ගොඩාක් ස්තූතියි.🇷🇴❤️🙏

    • @Chamod334
      @Chamod334 3 ปีที่แล้ว +3

      Special thanks to the old boy's union.❤️🇷🇴🙏

  • @lahirudilshan7436
    @lahirudilshan7436 3 ปีที่แล้ว +34

    ලංකාවේ හැම පාසලකම මේ දේ වෙන්න ඕන.තර්ස්ටන් ගැන ආඩම්බරයි.

  • @nisalahettiarachchi
    @nisalahettiarachchi 3 ปีที่แล้ว +68

    තාමත් ඇත්තෙ ඔබමයි හිත යට කැක්කුම ආලේ.....
    රජුන් හැදුනෙ වෙනකුගෙ නොවෙ උනුසුමෙ ඔබ තුරුලේ...
    ලස්සන කලා බෙදමින් ආලය මගෙ පොඩි කාලේ....
    තර්ස්ටන් තමා එක වසරෙ ඉදන් මගෙ ඉස්කෝලේ ... 💙💛❤️

  • @worldoutlook802
    @worldoutlook802 3 ปีที่แล้ว +26

    ත‍ර්ස්ටන් එකේ කොල්ලො ටික මේ කොනට ❤️❤️

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 3 ปีที่แล้ว +16

    බොහොම වදගත් ආදර්ශමත් ආදී සිසුවන් ඉන්න ලස්සන පාසලක් ආඩම්බරයි ඒ ගැන

  • @UltrahOfficial
    @UltrahOfficial 3 ปีที่แล้ว +55

    තර්ස්ටන්ට එකට ආදරෙයි.. මීට DS කොල්ලේක් !!!

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 3 ปีที่แล้ว +28

    මගේ තාත්තා අධ්‍යාපනය ලබපු පාසල. මම ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මේ පරිවර්තනය සැබවින්ම අගය කරනවා.

  • @100mcreations6
    @100mcreations6 3 ปีที่แล้ว +66

    රෝයල් එකේ කොල්ලෙක් widiyata respect Thurstan .... අපි දෙගොල්ල ගහගන්න එකත් නවත්තන්න ඕන. 😭

    • @Methma_Niduk_Lankara
      @Methma_Niduk_Lankara 3 ปีที่แล้ว +5

      මාත් එකට එකඟයි ..මමත් Royal තම

    • @umeshdesignsstd1616
      @umeshdesignsstd1616 3 ปีที่แล้ว +1

      ane palayan gobba school. suddonge pukawal lewa kanwa goda suddo hatta

    • @everythingincluded9001
      @everythingincluded9001 3 ปีที่แล้ว

      annekay

    • @pubududinelka3225
      @pubududinelka3225 2 ปีที่แล้ว

      පිස්සුද බං ඒකනේ ආතල් එක .

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +3

      @@pubududinelka3225 ado eth serious injuries වෙනවා bn ... මම නම් shape eke බලන් ඉන්නවා 🤣

  • @ffbro5505
    @ffbro5505 3 ปีที่แล้ว +26

    ආඩම්බරයි තර්ස්ටන් මෑණියන්ගේ සෙවනේ ඉන්න ලැබුන එකට🇷🇴

  • @lavindu_sachintha
    @lavindu_sachintha 3 ปีที่แล้ว +279

    තර්ස්ටන්ට එකට ආදරෙයි.. මීට ආනන්දේ කොල්ලෙක්

    • @chanithusl5071
      @chanithusl5071 3 ปีที่แล้ว +16

      අපිත් ආනන්දෙට ආදරෙයි

    • @ranukaumesh1392
      @ranukaumesh1392 3 ปีที่แล้ว +1

      Thanks brother

    • @DJTHIWA
      @DJTHIWA 3 ปีที่แล้ว +3

      Same here Nalanda kollek👍

    • @chanithusl5071
      @chanithusl5071 3 ปีที่แล้ว +3

      @@DJTHIWA respect

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +5

      අපිත් දෙගොල්ල ගහගන්න වට කැමති නැ... මීට Royal College Colombo කොල්ලෙක්

  • @sashikaranathunga
    @sashikaranathunga 3 ปีที่แล้ว +43

    තර්ස්ටන් අම්මා....🥺🇷🇴♥️✨

  • @isurujayawardana5393
    @isurujayawardana5393 3 ปีที่แล้ว +43

    වැඩේ මරු.අසල්වැසියා ගේ දියුනුව දැකලා සතුටු උනා සිරාවටම.මම මහානාමේ🔥❤️

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි විදුහල් පතිකුමා ඇකුලු කාර්ය මන්ඩලයට ස්තුති පිං මේ වගේම අනෙකුත් පාසලුත් මෙවිදිහට උනන්දුවෙන් මෙ විදිහටම සංවර්දනය කරනවානම් ⁣අපේ රට කොතරම් අගෙද?ආදි ශිෂ්‍යයන් ඇතුලු සියලුම දෙනාට ජය වේවා!!!!සම්මා සම්බුදු සරනයි ..🌷🌷🌷🌷🌷👍👍👍👍👍💖💖💖💖

  • @Nipunacoffee
    @Nipunacoffee 3 ปีที่แล้ว +12

    මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙ... ආඩම්බරයි මේ වැඩේට ❤️‍🔥🙏

  • @previndesilva4418
    @previndesilva4418 3 ปีที่แล้ว +47

    As a Royalist I appreciate our neighbours development. Good luck Thurstan

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +2

      Thank you

    • @pasinduamantha5824
      @pasinduamantha5824 ปีที่แล้ว +1

      neighbor wunata wadak na ubalage scholawal deka parawal block wenna gahagannwane

    • @nandasenavidanagamage
      @nandasenavidanagamage ปีที่แล้ว

      @@pasinduamantha5824 wtf?

  • @Mr.Abeywickrama
    @Mr.Abeywickrama 3 ปีที่แล้ว +47

    Proud to be a THURSTA(K)NIGHT 💙💛❤️

  • @isuruudayanga9512
    @isuruudayanga9512 3 ปีที่แล้ว +16

    අපේ සහෝදර පාසලක් තමයි... 💛❤️

  • @MsHasitha
    @MsHasitha 3 ปีที่แล้ว +192

    ගමේ උනුත් තමන්ගේ ඉගෙන ගත්ත පාසල් වලට මෙ විදිහට උදව් කරානම් එ් පාසලුත් දියුණු වෙයි

    • @rizwancassim9979
      @rizwancassim9979 3 ปีที่แล้ว +6

      Ow obage adahasata ma ekagi

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +5

      ♥️♥️♥️♥️🌟🔥

    • @Chamod334
      @Chamod334 3 ปีที่แล้ว +9

      ඔව් ඒක සම්පුර්ණ ඇත්ත.කුහක මිනිස්සුන්ට ඕව තේරෙන්නෙ නෑ.🇷🇴❤️🙏

    • @sandayasandya159
      @sandayasandya159 3 ปีที่แล้ว +5

      අනිවාර්යෙන් ම👍

    • @Amilas-
      @Amilas- 3 ปีที่แล้ว +6

      @@sandayasandya159 ow. දුශ්කර පාසල් වල ඉගෙන ගත්ත අය තියා දෙමව්පියන්ට වත් උවමනාවක් නෑ. ලමයිට උගන්නන්නවත් ඒ අයට ඕනකමක් නෑ

  • @alokanethsara1460
    @alokanethsara1460 3 ปีที่แล้ว +47

    I am mahindian but I love thurstan and other school😍😍😍😍

  • @buddhikajayantha2437
    @buddhikajayantha2437 3 ปีที่แล้ว +11

    Im visakhian , but i would like තර්ස්ටන් college ❤️

  • @dinushashamali9524
    @dinushashamali9524 2 ปีที่แล้ว +156

    තර්ස්ටන්,ඉසිපතන ,රෝයල්,මහනාම,ඩී.එස්,ආනන්ද,නාලන්ද,සෙන් ජෝශප් 💕මේ කොලඹ කොලේජ් ගැන්සිය😂

    • @Vamos_c
      @Vamos_c ปีที่แล้ว +5

      habai kohe gihin ahwwath colombin waliwalata prasiids schole mokadda kiyala ahwwoth kiyanne thurstan kiyala

    • @cyan481
      @cyan481 ปีที่แล้ว

      @@Vamos_c DS bn

    • @amalbiso451
      @amalbiso451 ปีที่แล้ว +4

      @@Vamos_cpissuda oi ds mahanama isipathana thamai 😂

    • @ravindusubodha3557
      @ravindusubodha3557 ปีที่แล้ว +6

      Isipathana 💪

    • @Vamos_c
      @Vamos_c ปีที่แล้ว +1

      @@amalbiso451 pitin ahala blnnako ds kiwwama iganganna patthen aye patta

  • @isharasomarathne3468
    @isharasomarathne3468 3 ปีที่แล้ว +24

    මම ගම්පහ බණ්ඩාරනායක යෙන් ඇත්තටම ආදරෙයි තර්ස්ටන් විදුහලට

    • @worldkn3255
      @worldkn3255 3 ปีที่แล้ว +3

      Apit BC ❤️

    • @chanithusl5071
      @chanithusl5071 3 ปีที่แล้ว +2

      අපිත් බණ්ඩාරනායකට ආදරෙයි

  • @thelife8836
    @thelife8836 3 ปีที่แล้ว +126

    රජයෙන් මේ දේවල් වෙන්නෙ නැත්නම් OB එකෙන් හරි මේ දේවල් වෙන එක ගැන සතුටුයි.ගමට කෙලවිලා තියෙන්නේ කාගෙවත් වැරැද්දකින් නෙවෙයි ඒ මිනිස්සුන්ගෙ තියන වහල් මානසිකත්වය ,ඉරිසියාව නිසාමයි😂😂😂.ඒ අයටත් ගම හදන්න ඕනනම් හොරුන්ට ඡන්දෙ දෙන එක නවත්තන්නයි තියෙන්නේ. කාටවත් ඡන්දෙ දෙන්න කියල දේශපාලකයො මරන තර්ජන කරන්නෙ නෑනෙ.තමන්ගෙ වාසියට ගමයි රටයි පාවල දීල ඉරිසියා කර කර ඉන්න එක තමයි හැමදාම ගමේ අය කරන්නේ.
    දේශපාලනය වෙනයි බිස්නස් වෙනයි බිස්නස්කාරයො දේශපාලනයට යවන එක වෙනයි.😂😂
    දේශපාලකයොත් බුද්ධිමත්, ව්‍යාපාරිකයොත් බුද්ධිමත් සමහරක් සාමාන්‍ය ජනතාව 🐮🐮🐮🐮

    • @Blackashadow4378
      @Blackashadow4378 3 ปีที่แล้ว

      මේ රජයට බනින්න එපා

  • @whatwhy8849
    @whatwhy8849 3 ปีที่แล้ว +16

    මමත් තර්ස්ටන් ආදිශිෂ්‍යයෙක්... '81 - '86 කාලය තුළ .... සුපිරි ම වෙනසක් . හිතාගන්නවත් බැහැ . හරි ම සතුටක් දැනෙනවා... අපි ශිෂ්‍යත්ව විභාගය ලියුවේ තර්ස්ටන් විදුහලෙහි දී... ඒ කාලයෙහි හිටපු හොඳ ගුරුවරුන්ට ස්තූතියි , ඉහළින් සමත් වෙන්න ලැබුණා . දැන් ඉන්න විදුහල්පතිතුමාට හා ගුරුවරුන්ට අපගේ ගෞරවය ...

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 3 ปีที่แล้ว +112

    මහානාම තර්ස්ටන් රෝයල් කියලා වෙනසක් නෑ....ඒ සහෝදරකම හදවතේමයි තියෙන්නෙ......

  • @anjanatharukelum1949
    @anjanatharukelum1949 3 ปีที่แล้ว +20

    ඇත්තටම මෙහෙම දකිද්දී ගොඩක් සතුටුයි සහ ආඩම්බරයි
    💙💛❤️

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +9

    මුළු මහත් රටටම ආදර්ශයක් 😍👏👏👏👏

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 2 ปีที่แล้ว +12

    මේවගේ මිනිසුන් සිටියනම් මේ රට දියුනු කරන එක හරිම ලේසි වැඩක් ❤️

  • @lkzeus
    @lkzeus 3 ปีที่แล้ว +65

    ලංකාවෙම පාසල් මෙහෙම හැදුවනම් 😢😢😢😢.
    මේ රටට range rover, benz වලින් යන මෝඩ ගෝඨලා, සඡිත්ලා වැඩක් නැ.අපේ උත්සාහය විතරයි වැඩක් වෙන්නේ රට ගොඩගන්න.👊

  • @truth2649
    @truth2649 3 ปีที่แล้ว +21

    As a thomian i am proud and happy about thurstan OBU. Hats off for them . Smart class room ,canteen , wash room super. Its like 5star hotel. Happy to see that shool principle work together with OBU to develop the school .

  • @udulabro4063
    @udulabro4063 3 ปีที่แล้ว +15

    මම Defence services college එකේ ඒ වුණාට මේ වැඩේ ගැන මට හරිම සතුටුයි,ආඩම්බරයි.

  • @slhirusha2900
    @slhirusha2900 3 ปีที่แล้ว +10

    ලංකාවටම ආදර්ශයක්...අපි අපිටම උදවු කර ගත්තා නම් මේ දේවල් හැමෝටම හීනයක් නෙමේ...

  • @udulaanuk1544
    @udulaanuk1544 3 ปีที่แล้ว +17

    මගේ පාසල් මෑණියන් ට හිස නමා ආචාරය 🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +7

    පුදුමාකාර ආඩම්බර යක් දැනෙන්නේ සිංගප්පුරු වේ ජිවත් වෙන අපි ට බුදුසරණයි හැමෝටම

  • @nadilnanayakkara6446
    @nadilnanayakkara6446 3 ปีที่แล้ว +128

    තිබ්බ විදියයි දැන් විදියයි දකිද්දි පට්ටම ආඩම්බරයක් පට්ටම සතුටක් දැනෙනව 🥺❤️🇹🇩 ඔය ඉරිසියකාර හැත්තට කියන්න තියෙන්නෙ මේව රජයෙ සල්ලි නෙවෙයි අපේ OBU එකේ සල්ලි උබලට ඔච්චර අමාරුව තියෙනවනන් උබලගෙ ඉස්කෝලවල OBU වලට කියල සල්ලි එකතු කරගෙන දියුනු කරපල්ල මෙතන කීබෝඩ් අස්සෙ නලියන්නෙ නැතුව 😒

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว +4

      කොලබින් එලියට ඇවිල්ලා බලහන්... හැබැයි මේ වැඩෙ එල❤️🔥

    • @chanithusl5071
      @chanithusl5071 3 ปีที่แล้ว +2

      @@namalekanayake101 අපි කොළඹින් එළියෙ මොනාද? බලන්න තියෙන්නෙ

    • @jeyashi3872
      @jeyashi3872 3 ปีที่แล้ว

      OBU tibbata ewata salli dalath me wage hadanna amaruine.. government eken lankawe siyalu pasal walata mehema karanna one...

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว

      @chanithu කොලබ කියන්නෙ ලංකාව නෙවෙයි කියලා😂

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว

      @jye meyala hithanne hama thanm eka wage kiyala

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +9

    ගොඩාක් සතුටුයි පාසලකින් වෙන්න ඕන කාර්යය අකුරටම කරගන්න පුළුවන් වෙයි මේ පාසලේ දරුවන්ට ඒකත් ලොකු භාග්‍යයක් ❤️🙏🙏🙏

  • @bathiyajyt1878
    @bathiyajyt1878 3 ปีที่แล้ว +19

    මම ඉසිපතන ඉස්කෝලේ තර්ස්ටන් ඉස්කෝලේ දැක්කහම මාර සතුටක් දැනෙන්නේ ඉස්සර ඉසිපතන තර්ස්ටන් බිග් මැච් එක යද්දි දෙගොල්ල මරාගන්නවා මරා ගන්නවා ඒ උනාට දැන් පේන විදිය දැක්කම මාර සතුටක් දැනෙන්නෙ ආදරය තර්ස්ටන් 👌👌👌👌👌👌

    • @chanithusl5071
      @chanithusl5071 3 ปีที่แล้ว +1

      අපේ සහෝදරයානෙ ඉතින්

  • @HP-hu8rw
    @HP-hu8rw 2 ปีที่แล้ว +9

    As a Johnian, I'm so happy to see these kinda developments happening in Sri Lankan schools. Good luck thurstan. Love from St. John's Nugegoda💚🖤💚

  • @chathu_ek
    @chathu_ek 3 ปีที่แล้ว +26

    Proud of you Mother Thurstan ..

  • @theekshanatube
    @theekshanatube 3 ปีที่แล้ว +23

    මෙතන ලොකු talk දෙන උන් ජන්දේ දෙනකොටත් ඒ විදිහටම ජන්දේ භාවිතා කරපල්ලා.. 🤣

  • @DeepSpaceConsulting
    @DeepSpaceConsulting 3 ปีที่แล้ว +15

    As a past dramatist from Mahinda College, I must say that I have a great bond with the Thurstan College main hall and specially 'the lucky stage'. We Mahindians have won countless interschool Shakespeare drama comps on that stage and personally, I was awarded the best actor/portrayal twice performing Hamlet and Othello! This transformation brought nothing but smiles and great memories ❤️ Well done Thurstan OBU!!!

  • @Blooming_Diaries
    @Blooming_Diaries 3 ปีที่แล้ว +6

    ඇත්තටම සතුටුයි. හැම ඉස්කෝලයක්ම මෙහෙම වෙනවා නම්

  • @samanthikagamage4468
    @samanthikagamage4468 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලු දෙනාටම !!
    නිදුක්නිරොගිසුවයත් දිර්ඝායුශත් ලැබේවා සියලු දෙනාටම !!!

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 3 ปีที่แล้ว +4

    Hats off to the OBU - Thurston. 👏👏👏💐❤👍🇱🇰
    An excellent example

  • @hiranyaliyanage4302
    @hiranyaliyanage4302 3 ปีที่แล้ว +7

    ලංකාවෙ හැම පාසලක්ම මේ විදිහටම දියුණු වෙනවා නම්....♥️

  • @_Bandara_
    @_Bandara_ 3 ปีที่แล้ว +35

    Well done Thurstan Boys❣️ Love from Dharmaraja❣️👌🔥 Really proud to see the development of one of our brother school. If this will continue with every school in Sri Lanka, that would be great❣️❣️❣️

  • @r.a.svedio534
    @r.a.svedio534 3 ปีที่แล้ว +4

    ආඩම්බරයක්, ආදර්ශයක් රටටම ..💕💕💕💕💕💕💕💕💕💕

  • @nethumnimneth7870
    @nethumnimneth7870 3 ปีที่แล้ว +5

    As the brother school i'm so proud. Happy to be brothers 💚pathaniyan💚

  • @kasunwaduge4803
    @kasunwaduge4803 3 ปีที่แล้ว +43

    This is great work without having to depend on government support...you don't have to wait for government funds to keep your school tidy and clean.. this way students grow with some discipline in their education which is lack in our society. No matter how you blame government ...when you get to road ..from driving to street and house cleannes ..we can figure out it's actually not government who's responsible for state of country. Weldone Thurstanites for your lesson! Best wishes

  • @Neil00841
    @Neil00841 3 ปีที่แล้ว +8

    ❤️ Keep up the good work... Best wishes from an old boy of St. Anne's College 🇬🇦

  • @dinupa23
    @dinupa23 3 ปีที่แล้ว +17

    Proud to be a Thurstanite💕💕💕

  • @mohamedriyaz9598
    @mohamedriyaz9598 3 ปีที่แล้ว +4

    Very good thoughts done A good job really appreciated keep it up . proud to say good management and best unity between old students .

  • @shabbirahamed1335
    @shabbirahamed1335 3 ปีที่แล้ว +12

    Love u mother Thurstan 🇷🇴🇷🇴❤❤❤❤

  • @chanakakasuns
    @chanakakasuns 3 ปีที่แล้ว +15

    Brotherhood from Isipathana... 💚

  • @nominyasnaka
    @nominyasnaka 3 ปีที่แล้ว +31

    Very proud of my school, and the great initiative done by the Thurstan College Old Boys Union. As always Proud to be a Thurstanite 💙💛❤

    • @zeesnowy3363
      @zeesnowy3363 3 ปีที่แล้ว

      What's is the main topic of this news btw? I don't understand sinhala😅

    • @heshanisujanya2169
      @heshanisujanya2169 2 ปีที่แล้ว

      @@zeesnowy3363 It's about a school.Developing in the quarantine period.They started using smart boards instead of white boards for online classes.

    • @zeesnowy3363
      @zeesnowy3363 2 ปีที่แล้ว

      @@heshanisujanya2169 thank you so much😇 it has been a year😅

  • @chamosmind9830
    @chamosmind9830 3 ปีที่แล้ว +3

    ගමේ ඉස්කෝලෙන් ඉගෙන ගෙන ඉහල​ට ගිය අයත් එකතු වෙලා පුලුවන් හැටියකට තමන්ගෙ ඉස්කෝලෙ දියුනු කරන්න උදව් කලා නම් 🙂

  • @nilaninalika5841
    @nilaninalika5841 3 ปีที่แล้ว +4

    Though this is not my school or not in our area ,hats off to the OBA for this great work as a teacher. No words to explain what is in my heart as a human for showing gratitude for the school you learned. God bless you all and your children.

  • @tharukadganegoda2637
    @tharukadganegoda2637 3 ปีที่แล้ว +5

    Thank you Hasitha 💙💛❤️

  • @kkpriyadarshani345
    @kkpriyadarshani345 3 ปีที่แล้ว +9

    Proud to be a thurstanite ❤️‍🩹❤️‍🩹❤️‍🩹🇷🇴🇷🇴🇷🇴

    • @chessmaster2015
      @chessmaster2015 2 ปีที่แล้ว

      Oya DCR ekeda(devapathiraja national collage)

  • @enokadissanayaka8545
    @enokadissanayaka8545 ปีที่แล้ว +4

    Royal ,ananda,nalanda,ds,pathana,thurstan,mahanama sahodarathwaya hamadama thiyenne one And well done thurstan❤🎉

  • @ratrasika248
    @ratrasika248 3 ปีที่แล้ว +5

    අනේ මගේ පාසලත් හදලා දෙන්න මාමෙ ඔය පාසල අපිට හීනයක් 😭😥

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +1

      Mokdd iskole

  • @astrixgaming2172
    @astrixgaming2172 3 ปีที่แล้ว +4

    Thank you derana.mewage program ekk karala rata loketa pennawana ekata.
    Api hadawathinma sathutu wenna one meh wage diyunnawak rata labena ekata.Comment section ekah kiyuwama therenewa minissunta sahimak nathi bawa.
    Eka scl ekaka OBU ekk meh tharama wada karala thiynawanmEh wage shakthimath OBU one tharam hadaganna puluwan.Apita neththe ekata eka sahayogen wadak karanna bari kama.
    Comments section eke banala adu padu kyla thiyana kattiya balanna ogolon oyage scl ekata karala thiyana wada.
    yanna Thamange scl ekah develop karanna balanna ogonlan karana podi development eka wunoth thamange scl ekata mahamerak.
    Apith motivate wenwa ape scl ekah develop karanna meh wage ewama dakkama.

  • @YTS...
    @YTS... 3 ปีที่แล้ว +7

    තර්ස්ටන් එකට ආදරෙයි....මන් අසොකේ කොල්ලෙක්

    • @nalaka885
      @nalaka885 3 ปีที่แล้ว

      අපිත් අශෝකෙට ආදරේයි....!!

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +5

    ලංකාවේ මේවගේ ඉස්කෝලයක් තියනවද කියලා හිතෙනවාලස්සනයි

  • @geekamanz803
    @geekamanz803 3 ปีที่แล้ว +9

    Thurstan ekt hisa nama acharaya..
    Mn gam5 bandaranayaken..😎😁🥰

  • @rasheen_weerasinghe
    @rasheen_weerasinghe 3 ปีที่แล้ว +6

    💙💛❤ 😍 thnqq OBU and TV dearana

  • @eagleaxa7546
    @eagleaxa7546 ปีที่แล้ว +3

    අඩෝ පට්ට බන් දැන් ඉස්සරට වඩා පට්ට අපි 2008 😊

  • @gaminiwijerathna4383
    @gaminiwijerathna4383 3 ปีที่แล้ว +10

    අර ස්ටාලින් ජෝශප්ට ගෙනල්ලා පෙන්වන්න නියමගුරුවරු කවුද කියලා.
    බොරුවට මයික් එකක් ලග ආන්ඩුවට බැන බැන ඉන්නේ නැතුව රටට වැඩක් කරපල්ලා.
    ගුරු සංගමයේ ස්ටාලින් ජෝශප් සහ ජෙප්පන්ට හොද පාඩමක් ඉගෙනගනිල්ලා..

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 3 ปีที่แล้ว +14

    මෙන්න මේකයි අපෙ ඉස්කොලෙටත් අනිත් ඉස්කෝලවලටත් ඔනෙ . ❤️❤️❤️MOTHER THURSTAN

  • @pasindueranga8596
    @pasindueranga8596 3 ปีที่แล้ว +8

    This effort is greatly appreciated🔥From Ananda College♥️💛

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +3

    රටට වැඩ දායක, දක්ෂ ජනධිපති කෙනෙක් සහ පසුව අගමැති කෙනෙක් වූ ඒ දේශයට ණය නැති අභීත නායකයා බිහිකිරීමේ අභිමානය හිමිවන්නේ මේ පාසලටයි

  • @ranmuthugep
    @ranmuthugep 3 ปีที่แล้ว +20

    Absolutely great and hats-off for the great initiative !!!!

  • @kathiewalmart9081
    @kathiewalmart9081 3 ปีที่แล้ว +7

    Love from a devian (devi balika)

  • @manjulasenarathna1257
    @manjulasenarathna1257 3 ปีที่แล้ว +4

    නියමයිනේ ...ජය ජය ජය

  • @samsfor9428
    @samsfor9428 3 ปีที่แล้ว +1

    Thanks bro.. Good to see the place again and again

  • @heshankulasooriya2066
    @heshankulasooriya2066 3 ปีที่แล้ว +5

    ආයෙත් යන්න තිබුණා නම්... 🇷🇴❤️🙏

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +1

    hats off to the OBU of Thurstan.....!!
    Pleasure to see again my school with this marvellous renovations...!!😍😍

  • @Sirenz
    @Sirenz 3 ปีที่แล้ว +9

    Love the new look of the knight's ❤️palace 🇷🇴

  • @hoehoe360
    @hoehoe360 3 ปีที่แล้ว +15

    Mother THURSTAN 😍🇷🇴

  • @mininduliyanage7296
    @mininduliyanage7296 3 ปีที่แล้ว +10

    Good Luck brothers ! ❤ from D.S. Senanayake College .

  • @ashenkavinda4575
    @ashenkavinda4575 ปีที่แล้ว +1

    As a Thurstanight,I'm so happy to see this much development in my school...
    This is the power of Thurstanights...
    I'm so proud to be a Thurstanight...
    And also,hats off to the OB in our school

  • @nxthyp3r260
    @nxthyp3r260 3 ปีที่แล้ว +28

    මහනාම රෝයල් තර්ස්ටන් කියන්නේ නිකන් බර්මියුඩා ත්‍රිකෝනේ වගේ.එලියෙන් එකක් ඇවිත් සද්දේ දැම්මොත් යහතින් එලියට යන්න වෙන්නේ නෑ උට 😂💔

    • @Sachiya3609
      @Sachiya3609 2 ปีที่แล้ว +4

      e witharak nemai ananda,nalanda,ashoka,ds pava ohoma thama

    • @dinushashamali9524
      @dinushashamali9524 2 ปีที่แล้ว +2

      ඔක්කෝම කිව්වොත් රෝයල් ,ආනන්ද,නාලන්ද ,ඩී.එස්,ඉසිපතන ,තර්ස්ටන් ,මහනාම මේ සෙට් එක. 💕

    • @Vamos_c
      @Vamos_c ปีที่แล้ว

      @@Sachiya3609 ow ithin habai colobin wali walata prasidda mona scholed ahwwoth bohodena kiyanne thurtsan eka kiyala

    • @Vinula-ek9zp
      @Vinula-ek9zp ปีที่แล้ว

      @@Vamos_c Thurstan gamma🇷🇴

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 3 ปีที่แล้ว +1

    ආඩම්බරයක් දැනෙනවා මගේ පාසැල ගැන.❤️

  • @isurulakshan4794
    @isurulakshan4794 3 ปีที่แล้ว +2

    තර්ස්ටන් කොල්ලෙක් වීම ගැන පට්ට ආඩම්බරයි😍🥰🤘

  • @janijaoshada9928
    @janijaoshada9928 3 ปีที่แล้ว +16

    I ❤️ AMMA....🖤💛❤️✨️🇷🇴

  • @HotGammiris
    @HotGammiris 3 ปีที่แล้ว +1

    පට්ට සුපිරි

  • @adithyasheheran62
    @adithyasheheran62 3 ปีที่แล้ว +3

    විශිෂ්ඨ වැඩක් ජයවේවා

  • @tiktokfanclub903
    @tiktokfanclub903 3 ปีที่แล้ว +3

    Niyamai තස්ටන්👏👏👏👏

  • @pubuduhewage2049
    @pubuduhewage2049 3 ปีที่แล้ว +3

    Really proud of you pramuditha sir. Well done

  • @hisaby
    @hisaby 3 ปีที่แล้ว +7

    Amazing congratulations

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +1

    ස්තූතියි.